Pana Mada Kadithi - Commerce Day 2019 (SISIRA KUMARA)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 223

  • @arunisandamali2824
    @arunisandamali2824 3 ปีที่แล้ว +55

    පාසල් ජීවිතේ කොච්චර ලස්සනද, හරිම සුන්දරයි ඔයාලගේ ගායනය..

  • @harshnikelum2497
    @harshnikelum2497 2 ปีที่แล้ว +47

    අනේ මගෙ රත්තරන් පැටව්නේ කදුලු ආවා දෙයියෝ ඔයාලාගෙ හඩ අහලා.ඇස්වහක් කටවහක් නම් වදින්න එපා මගේ කොල්ලන්ට.මම ත් ටීචර් කෙනෙක් ඔයාලා වගේම පැටවුන් ගේ...❤❤❤❤❤

  • @sandunimekhalathesandunimekhal
    @sandunimekhalathesandunimekhal ปีที่แล้ว +11

    අනේ හැකියාවට ලස්සන අවස්තාවක් ලැබෙන එකම පිනක්.ඒ වගේ ස්කූල් එකක මේම ඉදිරිපත් කිරීමක් කරන්න තියේ නම්.. 😔 හරි ලස්සනයි .❤️

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 ปีที่แล้ว +42

    දෙවෙනියට ආව මල්ලිගෙ වොයිස් කලර්, vibrato🙌😍

    • @ashenopz
      @ashenopz 3 ปีที่แล้ว +1

      උගත මනා ශිල්පය පේලි දෙක 😍

  • @rcr5419
    @rcr5419 3 ปีที่แล้ว +44

    හරිම ලස්සනයි පුතේ, සුභ පැතුම්

  • @upalislk6553
    @upalislk6553 24 วันที่ผ่านมา

    😢😢❤❤ gretust song ever.. am 48 but am crying every time listening to this great song. 🙏🙏

  • @ashiniumesha1195
    @ashiniumesha1195 10 หลายเดือนก่อน +6

    ඇසට කදුලක් ආවා,මගෙ ගුරුවරු මතක් වුනා ,දෙවි පිහිටයි ,මම මැරෙනකම්ම මගෙ ගුරුවරු ඉන්නවා

  • @Chalakayasasperera
    @Chalakayasasperera ปีที่แล้ว +30

    "පදනම තැනූ ඔබ තවම පදනම මතයි"
    මුලු සිංදුවේම හරය එක පේලියකින් 💙

  • @pradeepikarathnaya1889
    @pradeepikarathnaya1889 2 ปีที่แล้ว +27

    ඇසට කඳුලක් ආවා මගේ ගුරුවරු මතක් උනා මිහිපිට දෙවිවරු

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 หลายเดือนก่อน +4

    Woooow Excellent Brothers 😲😍👌❤️

  • @madushan2301
    @madushan2301 2 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනවා කොච්චර ඔයාලගේ සින්දු ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ තරමටම ලස්සනයි අනේ තව පුලුවන්නම් ඒ වගේම සින්දු දාන්න ආදරෙයි💙❤️💙❤️💙💙❤️💙❤️💙❤️💙❤️🙏🙏🙏🙏👍👍👍👍

  • @kaknimaliteacher8863
    @kaknimaliteacher8863 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤🎉❤🎉❤🎉දරුවනේ...... ඔයාලගේ හැකියාව. තව තවත් ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා...❤🎉🎉 තුණුරුවන්ගේ සරණයි!

  • @nishanthacooper9895
    @nishanthacooper9895 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ඇසට කදුළු වගේම අතීතයට ගියා

  • @ajithpriyantha582
    @ajithpriyantha582 ปีที่แล้ว +5

    දැන් ඉන්න ඇතැම් ගුරුවරුත් මූසිලයෝ. ගීතය ලස්සනයි .

  • @Methu....88
    @Methu....88 9 หลายเดือนก่อน +3

    වාව් ❤

  • @asirifernando445
    @asirifernando445 2 ปีที่แล้ว +14

    පොඩ්ඩක් අහලා යන්න ආවේ.ඉවර වෙනකන් ඇහුවා .ඒ තරම් ලස්සනයි .සුපිරි ...

  • @anomadamayanthi1035
    @anomadamayanthi1035 3 ปีที่แล้ว +36

    ස්කෝලෙ නොගිය කාලකණ්ණි 7 දෙනෙකුත් බලල අන්ලයික් කරල තියෙන්නෙ 😈😈😈😈

  • @hiru6353
    @hiru6353 3 ปีที่แล้ว +37

    කී සැරයක් නම් බැලුවද... ඒත් ඇති වෙන්නෙ නෑ. පුදුමාකාර සුසංයෝගයක්. අති විශිෂ්ටයි...👌

    • @k.g.vindas7728
      @k.g.vindas7728 3 ปีที่แล้ว +2

      Ow anee eka nam aththa🥰🥰

  • @tharindujeewan211
    @tharindujeewan211 3 ปีที่แล้ว +8

    හැරීම lassanai puthe budusaranai දළදා සමිඳුන් පිහිටයි

  • @DasunNilanka
    @DasunNilanka 2 ปีที่แล้ว +3

    Patta ❤️💪 mage jivitheth venas karapu guru varu dennek innava hadavathinma adarei ❤️

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 ปีที่แล้ว +4

    ගායනය නම් 👌 👌 සුපිරියි...😍😍😍

  • @chamarathilak6489
    @chamarathilak6489 ปีที่แล้ว +4

    ලස්සනයි කොල්ලනේ.....❤❤❤❤❤

  • @i.m.silanganthilaka7870
    @i.m.silanganthilaka7870 10 หลายเดือนก่อน +3

    ඇස් වහක් නෑ දරුවන්ට හරිම ලස්සනයි

  • @DileemaNirmali
    @DileemaNirmali หลายเดือนก่อน +1

    කොච්චර බැලුවත් එපා වෙන්නැ මල්ලිලා ලස්සට කියනවා schol එක කොහෙද

  • @minujaminuja8591
    @minujaminuja8591 3 ปีที่แล้ว +33

    Wow...boy...

  • @sagarikagunathilake2612
    @sagarikagunathilake2612 4 ปีที่แล้ว +16

    Well done boys....
    Lovely song... I really love it.

  • @deepthiSwarnmali
    @deepthiSwarnmali 22 วันที่ผ่านมา

    අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ❤❤❤ ලස්සනයි

  • @jananichanchala921
    @jananichanchala921 8 หลายเดือนก่อน +1

    Woow brilliant 🌸❤️ prefectge voice eka marai 🥰♥️

  • @samansuranga8677
    @samansuranga8677 4 ปีที่แล้ว +8

    Niyamai mallila tika

  • @hiru6353
    @hiru6353 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි... No words ❤️❤️

  • @k.sampathkarunasena478
    @k.sampathkarunasena478 7 หลายเดือนก่อน +1

    Very nice. They did good job dear sons ❤❤❤

  • @rasikakumari9511
    @rasikakumari9511 2 ปีที่แล้ว

    Harima lassana adaraniya gayanayak puthe balan inna asa hithena budu saranaiii puthune

  • @hashinthafernando5496
    @hashinthafernando5496 2 ปีที่แล้ว +4

    Great performance brothers 👏 ❤
    Well done

  • @shsgoodjayantha9637
    @shsgoodjayantha9637 3 ปีที่แล้ว +5

    Deveniyata awa puthage voice niyamai

  • @DeepaMaduwanthi-yu2nu
    @DeepaMaduwanthi-yu2nu ปีที่แล้ว +1

    අතිවිශිෂ්ට ගායනයක් පුතේ. තෙරැවන් සරණයි

  • @suvimalisanjeewani5168
    @suvimalisanjeewani5168 4 ปีที่แล้ว +5

    Harima lassanai. Suba anagathayak hamotama...

  • @jayanthameegahapola1381
    @jayanthameegahapola1381 3 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහ

  • @sadee20046
    @sadee20046 2 ปีที่แล้ว +1

    Excellent performance ❤ I really addicted to this performance...😍 congratulations all of you...❤✨️💯

  • @ravinduanjana4605
    @ravinduanjana4605 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මල්ලියෝ මගේ පාසල් කාලය ආයෙත් මතක් උනා ❤❤

  • @arunisandamali2824
    @arunisandamali2824 3 ปีที่แล้ว +2

    Harima ලස්සනයි ❤️❤️❤️❤️ ජය වේවා...

  • @lalanidammika279
    @lalanidammika279 2 ปีที่แล้ว +4

    පුතාලා ගැන හරි ආඩම්බරයි.මේ තරුණ පුතාලා තෝරාගත් ගීතය ගීතය ගැන ඊටත් වඩා ආඩම්බරයි. මේ පිටිපස්සේ ඉන්න ඔබලාගේ ගුරුතුමාට මගේ 🙏

    • @sisirakumara5583
      @sisirakumara5583  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔබතුමන් ට...

  • @priyanthipelpola9200
    @priyanthipelpola9200 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දෙවි පිහිටයි

  • @Shanus_Stories
    @Shanus_Stories หลายเดือนก่อน +1

    Ane mara lassanai...💆💆

  • @nethurajapaksha
    @nethurajapaksha 2 ปีที่แล้ว

    harima lassanai aiyala tika kiyanawa...ahagena inna asa hithenawa...jesu pihitai...❤❤❤

  • @ajithajith9749
    @ajithajith9749 ปีที่แล้ว +3

    ඇග හිරි වැටිලා යනවා...ඒ තරම් ලස්සනයි ❤️

  • @nisansalasewwandi1215
    @nisansalasewwandi1215 2 ปีที่แล้ว +1

    Harima lassanai...❤️❤️❤️(best of luck..)🥰

  • @chavishakanimsara1875
    @chavishakanimsara1875 ปีที่แล้ว +3

    කොමද..අති විශිෂ්ටයි…සංවෙදියි පුතේ..හදවතට තදින්ම දැනෙනවා…අපේ සුන්දරම සුන්දර පාසල් කාලය..මන්දා මට තෙරෙන්නෙ නැ ..මේ‍ දෙවල් කොහොම කියන්නද කියලා..හ හ උ…ඔයාලාට පිං

  • @nilushisyamali9827
    @nilushisyamali9827 3 ปีที่แล้ว +2

    hamoma lassanata kiwa..scl kale mathak una..

  • @DarshaniVidurangi
    @DarshaniVidurangi หลายเดือนก่อน

    ලස්සන සින්දුවක්❤

  • @kokuhennadigeasha3604
    @kokuhennadigeasha3604 ปีที่แล้ว

    Very beautiful bother ...👍

  • @RoshanHerath-ec1jh
    @RoshanHerath-ec1jh หลายเดือนก่อน

    Niymi kollane ❤ niyami 👍

  • @DeepaMaduwanthi-yu2nu
    @DeepaMaduwanthi-yu2nu ปีที่แล้ว +1

    ආයම මගේ පාසැල් ජීවිතයට ගියාවගේ.

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r ปีที่แล้ว

    නියමයි plez take this exsample this show

  • @madagamamangala9414
    @madagamamangala9414 4 ปีที่แล้ว +4

    harima lassanayi puthe

  • @wijithkumara7395
    @wijithkumara7395 3 ปีที่แล้ว +3

    ලස්සනයි බුදුසරනයි සියලුම දෙනාට

  • @ruthfernando6168
    @ruthfernando6168 3 ปีที่แล้ว +3

    As dekata kandhulu enawa puthe...adarei godak

  • @dhsdsilva3444
    @dhsdsilva3444 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.....දරුවනේ

  • @vihangamadhusara518
    @vihangamadhusara518 2 ปีที่แล้ว +2

    Superb voice 🤩 harshana 🤓🤗👌

  • @hansi6022
    @hansi6022 2 ปีที่แล้ว +2

    හිතම නිවිලා යන විදිහට මේ song එක sing කරනවා.

  • @chandrikaweerasingha6549
    @chandrikaweerasingha6549 ปีที่แล้ว +2

    මට මතක් උනා මම පාසල් ගිය කාලය ලස්සනයි

  • @k.sampathkarunasena478
    @k.sampathkarunasena478 4 หลายเดือนก่อน +1

    Nice sons presentation and voice

  • @NiroshaniLakmali-or5ho
    @NiroshaniLakmali-or5ho 3 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ❤❤❤❤බුදුසරනයි

  • @rayanichandima8097
    @rayanichandima8097 3 ปีที่แล้ว +2

    Good luck puthala

  • @malkanthiperera9607
    @malkanthiperera9607 3 ปีที่แล้ว +2

    Wow amazing carry on

  • @dishandishanjayasinghe2822
    @dishandishanjayasinghe2822 2 ปีที่แล้ว

    Harima lassanai hataradenma athidakshi oyala ta budu saranai

  • @sadunikaushalya5027
    @sadunikaushalya5027 3 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ මාරම ලස්සනයි 😍😍

  • @ruwanrangalal1349
    @ruwanrangalal1349 3 ปีที่แล้ว +9

    Excellent performance... good luck.

    • @preethishirani9664
      @preethishirani9664 3 ปีที่แล้ว +2

      Harima lasdanai puthe pasubim darshana harima shinsaka patai.oyalath ehemai. Mamath guruvariyak mama kiu pata nam pastal pettiye na. Eka oyala langa vitharai thiyenne

    • @sisirakumara5583
      @sisirakumara5583  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @premasirirajapaksha1958
    @premasirirajapaksha1958 2 ปีที่แล้ว +1

    harima lassanai puthe oyala okkoma dhaksayo..

  • @harshanimadu9607
    @harshanimadu9607 ปีที่แล้ว

    Harima lassani suba anagathayak

  • @chathu3546
    @chathu3546 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️❤️

  • @rashmifernando4907
    @rashmifernando4907 2 ปีที่แล้ว

    As walata kadulu awa puthe.apiwath aye e lassana kaleta mohothakata aran geya

  • @anushajayanayaka9526
    @anushajayanayaka9526 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ආදරණීය යි

  • @janakisamarakoon7955
    @janakisamarakoon7955 ปีที่แล้ว

    supuriii❤💪

  • @Just_Dozzi
    @Just_Dozzi ปีที่แล้ว +1

    Maru boys ❤❤❤

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 2 ปีที่แล้ว

    Harima lassanai ❤❤❤❤❤.බුදු සරණයි 🙏

  • @shiraniperera1497
    @shiraniperera1497 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි පුතේ❤

  • @jayagunawardhane7096
    @jayagunawardhane7096 2 ปีที่แล้ว

    Hari lassanai puthala mage had Puri suba pathum

  • @ganiduliyanagedara5967
    @ganiduliyanagedara5967 ปีที่แล้ว

    e atheethayanam sundarai thama

  • @kawindianuththaraa8927
    @kawindianuththaraa8927 ปีที่แล้ว +1

    Godaak lassanaiii 💗💗💗

  • @isharasarangi5220
    @isharasarangi5220 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.

  • @niroshinipathirana6097
    @niroshinipathirana6097 2 ปีที่แล้ว

    Harima lassanai puthala👍👍👍👍👍

  • @ambuldeniyagethejikakavind6525
    @ambuldeniyagethejikakavind6525 3 ปีที่แล้ว +3

    Great performance

  • @User123-f7d
    @User123-f7d ปีที่แล้ว

    Woow ❤❤

  • @ArunajayasekaraGamage
    @ArunajayasekaraGamage ปีที่แล้ว

    Nethata kandulak awa puthe..lassanai...

  • @jacobjames9689
    @jacobjames9689 ปีที่แล้ว

    Sudu Puthage voice lassanai

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 4 ปีที่แล้ว +3

    Ela

    • @sandunihansika1563
      @sandunihansika1563 3 ปีที่แล้ว +2

      ලස්සනයි පුතේ ඔයාලට දළදා සමිදු පිහිටයි🙏🙏🙏🙏🙏 ගොඩාක් දුකහිතුනා 😥😥😥😥😥

  • @Aanoge
    @Aanoge ปีที่แล้ว

    Ane kiynana vachana na appa pattama lassanai hagumbarai

  • @anusharamyakumarisamarasin5995
    @anusharamyakumarisamarasin5995 3 ปีที่แล้ว +2

    Its beautiful song i like tooooo

  • @ireshairesha8216
    @ireshairesha8216 ปีที่แล้ว

    Pasal kale harima sundarai.eka mehemai kiyanna wachana na.oyalge gayane godak loku lasdana athithayak mathak kala bs

  • @dilkaherath9273
    @dilkaherath9273 2 ปีที่แล้ว

    puduma lassanak, weldone puthe

  • @doncosmic6946
    @doncosmic6946 2 ปีที่แล้ว

    Brilliant, brilliant ,brilliant .

  • @ruthfernando6168
    @ruthfernando6168 3 ปีที่แล้ว +2

    Harima adarei puthe

  • @hasinduhasindunnimsara9777
    @hasinduhasindunnimsara9777 4 ปีที่แล้ว +3

    Sha maru a 👍

  • @mueezahussain178
    @mueezahussain178 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️👍

  • @praveenkumara7459
    @praveenkumara7459 3 ปีที่แล้ว +1

    So wonderful bro

  • @antonjanak9637
    @antonjanak9637 2 ปีที่แล้ว

    Gammak thamaaaaa

  • @hasanruchiranga268
    @hasanruchiranga268 3 ปีที่แล้ว +1

    Woow machan ayeth scole yanna hithuna bn ubala scl kit aken aka kiyaddi ..😭😭❤

  • @cyrilmithun5705
    @cyrilmithun5705 ปีที่แล้ว

    Super ❤

  • @WanderVista93
    @WanderVista93 3 ปีที่แล้ว +2

    ඇඩුනා....😥😥😥

  • @PunsaraIshini
    @PunsaraIshini 8 หลายเดือนก่อน

    සුපිරි