ගොඩක්ම දුක හිතෙන දවස ඉස්කෝලේ යන අන්තිම දවස | Rajini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2022
  • ගොඩක්ම දුක හිතෙන දවස ඉස්කෝලේ යන අන්තිම දවස | Rajini
    Episode - • Raajini ( රාජිනි ) | E...
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #rajini
  • บันเทิง

ความคิดเห็น • 237

  • @suwandisanjana5478
    @suwandisanjana5478 ปีที่แล้ว +73

    අනේ ඒ දවසට තියෙන්නේ තව ටික දවසයි අවුරුදු 13 ක මතකයක් ඒ සුන්දර කාලේ කවදාවත් අමතක වෙන්නේ ❤️😔.ජිවිතේ ගොඩක් දෙවල් ඉගෙන ගත්තු තැනක් .😔❤️
    ඒ සුන්දර කාලේ නිමා කරන්න බැ ❤️😔
    O/l දවසේ ඉස්කෝලේ දාලා අපු ඒ දුකට වඩා දුකක මේ ලග එන a/l
    දවසේ ඇති වෙනාවා මොකද එක ඒ සුන්දර අතිතේ නිමාව නිසා .😔❤️
    ඉස්සරහාට a/l කර හැමෝටම කියන්නේ කවදාවත් ඉස්කෝලේ නොයා ඉන්න එපා ඒ සුන්දර දවස් නැති කර ගන්න එපා කවමදාවත් පුළුවන් හැමදාමත් ඉස්කෝලේ යන්න .😔❤️
    ඉස්කෝලේ කියන්නේ ගොඩක් ලොකු දෙවල් ඉගෙන ගන්න පුළුවන් තැනක්.❤️
    ජනවාරි මාසේ a/l කරන්න ඉන්න හැමෝටමයි ඉස්සරහාට a/l කරන්න හැම විභාගයක්ම කරන්න ඉන්න හැමෝටම මම සුබ පතනවා හොද විදියට හැමදේම කරන්න

    • @rmimashi3191
      @rmimashi3191 ปีที่แล้ว +2

      Thanks akkiyoo 💓🥰❤️

    • @suwandisanjana5478
      @suwandisanjana5478 ปีที่แล้ว +1

      @@rmimashi3191 😍🧚 ........

    • @user-hk4nt1ud7f
      @user-hk4nt1ud7f 9 หลายเดือนก่อน

      Ammoh ow mtath kyna thyne a tika thmy

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +77

    ඒක නම් ඇත්ත ❤️ ඒ විනාඩි ගානට අවුරුදු 10 ක් විතර ආපස්සට ගියා පට්ටම දුකක් හිතට එන්නෙ 😥

  • @ayodhya185
    @ayodhya185 ปีที่แล้ว +31

    මට තාම මතකයි ඉස්කෝලේ ගියපු පලවෙනිම දවසෙ අඩන්න තිබ්බ ලැජ්ජාවට බයෙන් ගැහි ගැහි හිටියේ අම්මා ඉස්කෝලෙ ගේට් එක ලගට බස්සලා යද්දී ගොඩාක් දුක හිතුනා අනේ ගෙදර යන්න තිබ්බ නම් කියලා ඒත් අද දුක් වෙන්නේ ඒ ඉස්කෝලෙ දාලා එන්න වෙන එකට ගොඩාක් දුකයී 😢 ආපහු ඒ කාලේ එන්නේ නැහැනේ😪 2022 A/l❤️

  • @ireshakumari10damayanthi81
    @ireshakumari10damayanthi81 ปีที่แล้ว +271

    මම ව්තරද ඇඩූවේ අපේ පාසල් කාලය මතක් වූනා😭😭😭😭🌹🌹😭😭😭

  • @HmarDisanayaka-yx3ll
    @HmarDisanayaka-yx3ll ปีที่แล้ว +7

    ඒ ලස්සන අතීතේ ආය කවදාවත් ජීවිතේට එන්නේ නෑ කියලා මතක් වෙද්දි දැනෙන දුක කියලා නිම කරන්න බෑ 😭😭😭😭

  • @hirunik5255
    @hirunik5255 ปีที่แล้ว +15

    දහතුන් වසරක පාසල් ජීවිතේ අවසාන දවස් ටික මේ ගෙවෙන්නේ කියලා මතක් උනාම ඇත්තටම ඇඩෙනවා🥺😭 . ඇත්තටම ලස්සන කතාවක් ❤😊

  • @us3r_nam3_not_found91
    @us3r_nam3_not_found91 ปีที่แล้ว +61

    අපිටත් ඔය වගේ දවසක් එනවා කියලා මතක් වුනාම 😔😔😢😢😭

  • @blackpanther1034
    @blackpanther1034 ปีที่แล้ว +68

    මේ කතාව නම් අපිව අඩවනව කෝමහරි 🥺

  • @rmimashi3191
    @rmimashi3191 ปีที่แล้ว +133

    අනේ ඒ ලස්සන ol පාසල් කාලේ ඉවර වෙලා දැන් මාස 6 යි🥺❤️ කියා ගන්න බැරි දුකක් 😭අමතක නොවන ලස්සනම ලස්සන හිත නැවතුන පුන්‍ය භූමිය මගේ පාසල 🥰🌍❤️ පුන්චි පාසලක් නිසා ලොකු පාසලකට Al කරන්න යන්න වෙනෝ 🥺

  • @chamindagw2487
    @chamindagw2487 ปีที่แล้ว +13

    හිතුවෙ නම් හරි ජොලියෙන් ඉන්න පුලුවන් කියලා.ඒත් කියාගන්න බැරි තරම් ලොකු දුකක් තමයි ඉස්කෝලෙ අන්තිම දවස.හැමදාම ඉස්කෝලෙ යන්න පුලුවන්නම් හැමදාම යනවා.😫😥😭😖😖😖😭😭

  • @wasundaraindeewari2695
    @wasundaraindeewari2695 ปีที่แล้ว +19

    අනේ ඇත්තටම scl කාලේ මතක් උනා ඇස් වලට කදුලුත් එනවා ඒ කාලෙ මතක් උනාම❤️❤️

  • @Selalabhimandra12347
    @Selalabhimandra12347 ปีที่แล้ว +31

    ඒ දවස් ලස්සනයි ආයෙත් යන්න ආසයි ඒත් අපිට ඒ ලස්සන කාලෙ අඩුවක් නැතුව දෙන්න අම්මා උන මහන්සිය මතක් වෙද්දි ඒ කාලෙට යන්න ඕනෙ නෑ මේ කාලෙ හොඳයි. දැන් මමනෙ ගොඩක් දුක් විඳින්නෙ අම්මා නෙවෙයිනෙ.

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +41

    ගුරුවරු 🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏මගේ හැම ගුරුවරයෙක්ටම දීර්ඝායුශ ලැබේවාලැබේවා🙏👑️

    • @ThavinsaFernando
      @ThavinsaFernando หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..:

  • @nirashajayamanna4405
    @nirashajayamanna4405 ปีที่แล้ว +35

    මගේ පාසල් කාලයේ අන්තිම දවස මතක් උනා 😔😔😔😔

  • @randikachathurangani8844
    @randikachathurangani8844 ปีที่แล้ว +15

    අදටත් ස්කෝලේට යද්දි තවමත් දන නැමෙනවා වැදලා මිසක් ගෙට් එකෙන් යන් නෑ ඒක ඉබේම වෙන්නේ ටවුන් එකට පාසල් ගීය ඇහෙද්දි තාමත් සිරුවෙන්.දැන් අවුට් වෙලා අවුරුදු 3ක්

  • @shanthimanike4201
    @shanthimanike4201 ปีที่แล้ว +17

    ❤️ තව ටික දවසයි මේ දවස ටික ටික ලං වෙනව 😭😓❤️

  • @palindasamaraweera9318
    @palindasamaraweera9318 ปีที่แล้ว +84

    පාසල් ඡවිතය අවසන් වෙන් අපිට තියෙන්නේ තව මාස කිහිපයකි පාසලෙන් යන එක අපට කියා ගත නොහැක් දුකක් 😞 පන්තියේ ගතකරපු හැම තප්පරයකම අපිට මතකයන්

    • @ntvmedianetwork8973
      @ntvmedianetwork8973 7 หลายเดือนก่อน

      😢😢😢😢❤❤😢😢😢😢

  • @PrasadaniNiluka
    @PrasadaniNiluka 10 หลายเดือนก่อน +8

    මටත් අපේ අවසාන දවස මතක් උනා ❤❤😢😢😢

  • @avishkasewmini255
    @avishkasewmini255 11 หลายเดือนก่อน +6

    තව මාස 5කින් වගේ අපිටත් මෙහෙම යන්න වෙනවා නේද කියලා මතක් උනාම මාරම දුකයි 🥺❤️

  • @sachinimadumali5674
    @sachinimadumali5674 ปีที่แล้ว +20

    තව ටික දවසයි🥺❤️

  • @manojmendis4406
    @manojmendis4406 ปีที่แล้ว +18

    මට විතරද ඇඩුනේ? 😭😢😢
    ඒත් මන් තාම ඉස්කෝලේ යනවා... 9 වසර.. අපිටත් ඉස්කෝලෙන් අයින් වෙන්න වෙනවානේ...😭😢

    • @nalakakumara-uj3sp
      @nalakakumara-uj3sp 11 หลายเดือนก่อน +1

      මාත් 😢

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 11 หลายเดือนก่อน +1

      නංගී / මල්ලී ඔයාලට නම් අවුරුදු 4 ක්ම තියෙනවා මට තියෙන්නේ මාස 5 යි අපිටත් මෙහෙම යන්න වෙනව කියල මතක් වෙනකොටත් පපුව පිච්චිලා යනවා 😢

  • @oshadarandinu3531
    @oshadarandinu3531 ปีที่แล้ว +26

    අනෙ මටත් මෙහෙම දවසක් එනවනෙ 😪😪😪

  • @samithadarshani807
    @samithadarshani807 ปีที่แล้ว +11

    අනේ ! කොච්චර හොඳ කතාවක් කතාකළා.
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandikadedigama1819
    @nandikadedigama1819 ปีที่แล้ว +9

    අනේ අපිටත් එඑහෙම දවසක් එනවනේ😔😥

  • @seethakumari-pn7nl
    @seethakumari-pn7nl 8 หลายเดือนก่อน +4

    අපිටත් ඒ දවස ළගයි. මේවා දකිනකොට මෙහෙම දුක හිතෙනවා නම් ඉස්කෝලේ යන අන්තිම දවසේ කොච්චර නම් දුක හිතෙයිද😭😭😱😱😓

  • @manjuladesilwa191
    @manjuladesilwa191 ปีที่แล้ว +14

    අනේ තව මාසයයි අපිත් ඉන්නේ😪 ඉස්කෝලේ මතක් වුනා.

    • @COINAGE369
      @COINAGE369 ปีที่แล้ว

      අන්තිම දවස ලගදි ගියේ 🙏🥺

  • @sunithasunitha6143
    @sunithasunitha6143 ปีที่แล้ว +6

    ඉස්කෝලේ කියන්නේ මහ පුදුම නවාතැන්පොලක් අපිට හැමදාම ඉස්කෝලේ යන්න බෑ ඒක මතක් වෙද්දිත් හිතට ගොඩක් දුකයි මම Oleval කලේ ගමේ ඉස්කොලේ ඒත් දැන් Aleval කරන්නේ වෙන ඉස්කොලෙක තවටික දවසකින් අපේ පාසල් කාලෙත් අවසන් ඒක හිතන්නත් අමාරැයි අපිටත් මේ වගේ දවසක් ඒනවා😭අපි හැමෝටම ඒනවා ඒ වගේ කාලයක් යාලුවනේ ඒ නිසා පුලුවන් හැම වෙලාවකම ඉස්කොලේ යන්න අායේ ඒ දවස් ගන්න බෑ❤

  • @NishaNisha-rh4vc
    @NishaNisha-rh4vc ปีที่แล้ว +11

    හරිම ලස්සනයි

  • @kenuthdamvidu2245
    @kenuthdamvidu2245 ปีที่แล้ว +18

    අකුරට ගිය පාසැල් කාලයේ..ආයෙත් එනවා නං අපි ආසයි ඒ කාලේ🙏🙏🙏

  • @gamininimalsiri1744
    @gamininimalsiri1744 3 หลายเดือนก่อน +1

    මම තව 7වසරෙ ඒත් අපෙ එවුන් පට්‍ට ආතල් දෙන්න වා ඉස්කෝලේ ජීවිතේ මාර
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshikadhananji8526
    @lakshikadhananji8526 11 หลายเดือนก่อน +6

    වචන හිදිලා❤🥺

  • @AMA_YA
    @AMA_YA ปีที่แล้ว +8

    අපිටත් තව මාසයයි 😪😣

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +11

    ඊයේ නම් ඇඩුනා

  • @gihanisamudra8607
    @gihanisamudra8607 ปีที่แล้ว +5

    මගේ පාසල් කාලය මතක් වෙනවා😭😭😭😭

  • @kawichild6703
    @kawichild6703 ปีที่แล้ว +6

    ඒකට නම් ඇඩුනා😢😭

  • @thennakonthennakone9756
    @thennakonthennakone9756 5 หลายเดือนก่อน +1

    තව අවුරුද්දකින් ඉස්කෝලේ ගිහින් ඉවර වෙනවා නේද කියලා මතක් වුනාම.. මගෙ දෙවියනේ පපුව පිච්චිල යනවා. ආයේ මේ ලස්සන කාලේ එන්නේ නැහැ.🥺. පුදුම දුකක් දැනෙනවා. මේ ඉස්කෝලේ කාලේ ජිවිතේට ලං වුන ගුරුවරු , යාලුවෝ අමතක වෙන්නේ නෑ.😢 .
    ""ඉස්කෝලේ කියන්නේ හරිම ලස්සන අකුරු පේළියක්...❤️""

  • @saubagya4988
    @saubagya4988 ปีที่แล้ว +4

    ඔහොම දවසක් තිබ්බා ❤️😘 දැම් එලෙවල් 😁❤️😪

  • @NethminiNethmini-tl2mh
    @NethminiNethmini-tl2mh 10 หลายเดือนก่อน +1

    ජීවිතය නම් කතා පොතේ පාසල නම් පරිච්ඡේදයේ අවසන් දින කිහිපය ගෙවෙමින් පවතී 😭
    ජීවිතයේ කෙදිනකවත් යළි නොඑන එහෙත්,
    මනසින් ගමන් කළ හැකි ආදරණීය සුන්දර මතක සටහන් රාශියක් පිරුණු ආදරණීය ගුරුවරු සහෝදර සහෝදරියො හමුවුණු අදටත් මුණගැහෙන ආදරයේ නවාතැන්පළ පාසල නම් විය...🙏♥️❣️💞🙏

  • @user-sn9em6dk8b
    @user-sn9em6dk8b 11 หลายเดือนก่อน +2

    ඇත්ත මටත් දුක.හිතුනා 😢😢😔😭😭

  • @SanjeewaniSurangi
    @SanjeewaniSurangi 11 หลายเดือนก่อน +2

    අපිටත් දුක හිතුණා 😥😥😥😥😥😥

  • @piumimadushani276
    @piumimadushani276 ปีที่แล้ว +4

    මටත් තව ටික දවසකින් එමයි ඒත් දැන්ම තියා ඇඩෙනවා 🥺

  • @maddumagekrishaniharsha9810
    @maddumagekrishaniharsha9810 2 หลายเดือนก่อน

    මට එක අකුරක් හරි උගන්නපු ගුරුවරු හැමෝටම දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt 19 วันที่ผ่านมา

    මටත් පාසල් කාලය මතක් වෙනවා ගොඩක් දුක හිතුනා ඉස්කෝලෙන් අයින් වුණු දවසේ ඉස්කෝලෙන් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනගත්තා මම අදටත් මගේ පාසලට ආදරෙයි පාසල් කාලේ යාළුවන්ටත් එහෙමයි දැන් මම ඉස්කෝලෙ ගාවින් යන එනකොට මම යන්නේ ඉස්කෝලෙ දිහා බලාගෙන මගේ ජීවිතේ සුන්දර මතක ගොඩක් ඇවිස්සෙන තැන මගේ ඉස්කෝලෙ ඉස්කෝලෙන් අයින් වෙච්ච දවස මතක් වෙද්දී ලොකු දුකක් දැනෙනවා 😢😢

  • @maneeshadesilva3992
    @maneeshadesilva3992 10 หลายเดือนก่อน +1

    O/l ඉවර වෙලා ගෙදර ඉන්නවා අනේ හරිම පාලුයි ඉස්කොලෙ නොයා ඉදලා.ගෙවෙන හැම දවසම ගෙවෙන්නෙ රිසාර්ට් එන්නෙ කවද්ද කියලා දින ගැන ගැන. අනේ පාසල් මවු මතක් වෙද්දී ඇසට උනන්නෙ කදුලකී හොර රහසේම😊❤

  • @malanigu5513
    @malanigu5513 ปีที่แล้ว +5

    marama.lassanai.wgema.dukai😥😥💖💕

  • @maheshanuwanthika8981
    @maheshanuwanthika8981 ปีที่แล้ว +6

    Ow eka nam atta, as walata kaduluth awa...

  • @thinugidinethma9544
    @thinugidinethma9544 ปีที่แล้ว +2

    මට school out වෙන්න. තව මාස 1යි කියලාමතක් වුණාම දැනෙන දුක කදුළු වලින් පිට වෙන්නේ😢😢ol ලියන්න තව මාසයයි ජීවීතෙ දිනන්න මන් වගෙ බලාපොරොත්තු ගොනු බැදැන් ඉන්න හැමොගෙම එ හින එ‌ආකාරයෙන්ම ඉටුවෙවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @Viduvimansa7890
    @Viduvimansa7890 5 หลายเดือนก่อน +1

    තව සතියයි 🥺❤

  • @madumalimanelkumari6872
    @madumalimanelkumari6872 ปีที่แล้ว +2

    E kale harima sundarai dukai e wagema sathutui

  • @FFGAMING-bt7ft
    @FFGAMING-bt7ft 6 หลายเดือนก่อน +2

    1:44

  • @nehansajayasekara8785
    @nehansajayasekara8785 ปีที่แล้ว +3

    Ammoo mtath aduna .. godak duka hithuna😭😭❤❤

  • @user-tc3zt4gz5c
    @user-tc3zt4gz5c 4 หลายเดือนก่อน

    මගේ පාසැල් කාලය මටත් මතක් වුනා දෙවියනි.මටත් ඇඩුනා.මගෙ දුවටත් මට වගේම දුකක් දැනෙයි අනාගතයේදී

  • @hashinikamadhubashi7526
    @hashinikamadhubashi7526 ปีที่แล้ว +1

    Aththtm ow...e dwsa mthk weddith duka hithenawa.. adatth mthakai sclen ain una dwsa.. guruwaru api innakan api bannt sera krta eda thm therum gththe eyl apit kochchra adreid kiyla..

  • @niroshapereranirosha5919
    @niroshapereranirosha5919 9 หลายเดือนก่อน +1

    අනේ ඇඩුනා ❤

  • @damithgihan3880
    @damithgihan3880 2 หลายเดือนก่อน

    O/L පාසල් ජීවතය ඉවර වෙන්න තව දවස් 39 මාරම දුකයි A/L walata වෙන පාසල් වලට යනවා සමහරක් අය පරණ පාසලේ ඉන්නවා O/L කාලේ අමත්ක වෙන්නේ න්හ් 🥺🥺🥺💔 ඒ වගෙම ගුරුවරන්වත් 🥺🥺💔

  • @kavindigimansa1771
    @kavindigimansa1771 ปีที่แล้ว +2

    එදා❤️🥺

  • @rashmimahesha9757
    @rashmimahesha9757 9 หลายเดือนก่อน

    අනේ ඒ දවස නම් අයියේ කවදාවත් අමතක වෙන්නෑ 😢

  • @gamingsana6092
    @gamingsana6092 ปีที่แล้ว +4

    අවුරුදු ගානක් ආපස්සට ගියා 😓😓

  • @sisiramadu4019
    @sisiramadu4019 ปีที่แล้ว +2

    අනේ😭😭

  • @gihanisamudra8607
    @gihanisamudra8607 ปีที่แล้ว +2

    මගේ ඉස්කෝලෙ වගේ😭😭😭😭🤣🤣🤣🤣👭👭

  • @rashinihimasha1846
    @rashinihimasha1846 ปีที่แล้ว +8

    Thawa tika dawasai yanna thiyenne kiyala mathak unama 😔🥺

  • @heshanimesha0495
    @heshanimesha0495 6 หลายเดือนก่อน +1

    තව දවස් ටිකයි 😢😢😢😢😢😢

    • @heshanimesha0495
      @heshanimesha0495 6 หลายเดือนก่อน

      ලස්සන A/L කාලේ ඉවරයි😢😢😢😢😢😢

  • @Kanchana002
    @Kanchana002 ปีที่แล้ว +1

    Iyeth me wagema dawasak... Anthimt scle giya dawasa kawadawth amathaka wen naa... Kiyaganna bari tharam dukai..😔❤

  • @user-ho3hl1td9l
    @user-ho3hl1td9l หลายเดือนก่อน

    මට ගොඩක් දුක හිතුණා😂😂

  • @anurakurukulasooriya
    @anurakurukulasooriya 10 หลายเดือนก่อน

    හරි පාලුයි ඉස්කොලේ😢😢

  • @sandaliashvini
    @sandaliashvini ปีที่แล้ว

    Aththatama meka baladdi Mata aduma mage pasal kalaya mathak wela kiyawanna bri sundara mathakayan godak ekka jiwath unu kalayak....ane aye e kalaeta kwada yannda....jiwithe hri puduma deyak...godak hithata danuna eka nisama meka Thwa parak baluwa...api ape jiwitha wala sathutin a kalaya Gatha Kare me pasal kale...kawadawath aye Yanna bri e sundara athitheta thama adarei...

  • @niranjanafrenando8533
    @niranjanafrenando8533 ปีที่แล้ว +1

    අනේ මට ඇඩෙනවා

  • @nelunelupa9476
    @nelunelupa9476 23 วันที่ผ่านมา

    මටත් අපේ අවසාන දවස මතකයි😢😢😢

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +3

    Ayyo 😭😭😭😭 hithuna mohotha 😭😭😭

  • @kudamanike3512
    @kudamanike3512 ปีที่แล้ว +1

    Ane apitath thawa masa 2kai iakole yanna thiyenne 😭😭😭😭😭😭😭🥺🥺🥺🌹🥺🥺🌹🥺🌹🥺🌹🌹🥺🥺🌹🥺🌹🥺🌹🌹🥺❤❤❤❤ ❤❤❤ me kathawanam mara lassanai ❤🌹❤🌹❤🌹🌹❤❤🌹🌹❤🌹❤🌹❤🌹❤❤🌹🥺🌹🥺🌹🥺🥺🌹🌹🥺😭🥺😭😭🥺😭❤😭❤😭😭❤😭❤😭❤😭❤😭❤😭😭❤😭❤❤😭😭❤

  • @renukadamayanthi1089
    @renukadamayanthi1089 ปีที่แล้ว +1

    I love my school Sri Rahul college katugastota ❤

  • @malithiprarthana902
    @malithiprarthana902 9 หลายเดือนก่อน +1

    🔥

  • @PeshaliJayasekara-sz1yv
    @PeshaliJayasekara-sz1yv 7 หลายเดือนก่อน

    Maru

  • @jayamansumanasana1331
    @jayamansumanasana1331 ปีที่แล้ว +1

    👌

  • @SuragiSuragi
    @SuragiSuragi ปีที่แล้ว +1

    Thava masa dakakin mamath iskolen yanava 😭😭

  • @nethmitadeesha3145
    @nethmitadeesha3145 ปีที่แล้ว

    Me too

  • @user-fs7qb7pg6v
    @user-fs7qb7pg6v 6 หลายเดือนก่อน +1

    Ata dukahithuna pasal giya kalemathak una 😭😭😭😭😭

  • @chathuralakshman215
    @chathuralakshman215 ปีที่แล้ว +2

    😢😢😢

  • @pandaartandcraft6850
    @pandaartandcraft6850 9 หลายเดือนก่อน

    Adenawane😢😢❤❤

  • @geethanjaleewickramasinghe3643
    @geethanjaleewickramasinghe3643 ปีที่แล้ว +3

    💕💕💕💕💕😘😘😘😘😘😘

  • @dilanchathushka9220
    @dilanchathushka9220 ปีที่แล้ว +1

    අන්තිම දවස් ටික අපෙත් 😢

  • @srinathchaminda2151
    @srinathchaminda2151 ปีที่แล้ว +1

    Ane mata dukaii

  • @user-eq9fx5uc7y
    @user-eq9fx5uc7y 2 หลายเดือนก่อน

    😢e kale nam amathaka karannama ba aurudu 5 kalakak anee ayeth yanna thiyenawanam me sindhuwa kohe hari ahaddi kadhulak wetenawamaiii😭😭😭

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 11 หลายเดือนก่อน

    අනේ මට තව මාස 5 යි අනේ පපුව පිච්චිලා ගිය අපිටත් මෙම යන්න වෙනවා නේද කියලා මතක් වෙනකොට 😢

  • @LahiruDinesh-zp4yf
    @LahiruDinesh-zp4yf ปีที่แล้ว +2

    Scl gamana mathak wenakota patta wedanaiii ayeth yanna thibbanam ...

  • @eumiperera9623
    @eumiperera9623 ปีที่แล้ว +2

    😢😟😭💓💓💓

  • @nuwannuwan3370
    @nuwannuwan3370 ปีที่แล้ว +2

    😔😔😔😔

  • @user-vf7bw9et9f
    @user-vf7bw9et9f 2 หลายเดือนก่อน +1

    තව අවුරුදු 2කින් මෙහෙම යනවා කියලා මතක් වුණාම ගොඩක් දුකයි 😢😢🥺❤️‍🩹💔❤2025.A/L❤🎉

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 9 หลายเดือนก่อน +1

    😢

  • @shalidushalidu3838
    @shalidushalidu3838 ปีที่แล้ว +2

    ane aththatama apith ohoma mage sudu gaumath nil vathuren theth una api avasana davase 2021 o/l lamai aduva apita pera pinak thibunada koheda 2020 o/l thibune 2021liuve

  • @siyanganiJayasundara
    @siyanganiJayasundara หลายเดือนก่อน

    thawa 1 dawasayi e dawasata..😔

  • @hasharasachithpurnima-ph8xu
    @hasharasachithpurnima-ph8xu ปีที่แล้ว +1

    🥺🥺💖

  • @harshaninarangoda8867
    @harshaninarangoda8867 หลายเดือนก่อน

    ❤❤❤

  • @niruushafernando2377
    @niruushafernando2377 ปีที่แล้ว +2

    😭

  • @senudagunawardhana4826
    @senudagunawardhana4826 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @gayathrisewwandi2131
    @gayathrisewwandi2131 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @surekadananjani7382
    @surekadananjani7382 ปีที่แล้ว +1

    😢😢😢😢😢

  • @KarunarathnaManike-cl5uo
    @KarunarathnaManike-cl5uo หลายเดือนก่อน

    😢😢

  • @wasanalakmali819
    @wasanalakmali819 6 หลายเดือนก่อน

    😊

  • @NiroshanDissanayaka-ru4gq
    @NiroshanDissanayaka-ru4gq 10 หลายเดือนก่อน

    ❤❤❤❤