Sunil Edirisinghe Songs ~ Pana Mada Kadithi පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 40

  • @msdesilva4698
    @msdesilva4698 3 ปีที่แล้ว +42

    මම විශ්‍රාමික ගුරුවරියක්.වයසත් කොරොනත් නිසා එක්තැනකට වී
    මා කැමතිම මේ ගීතය අද ගුරුදිනයේ අසන්නේ කඳුලු පිසිමින්.
    ලියූ ගැයූ මහතුන් දෙපලට දීර්ඝායුෂ පතමි.

    • @tharakaviraj4363
      @tharakaviraj4363 2 ปีที่แล้ว +9

      අප ඔබ තුමියගෙන් ඉගෙන නොගත් නමුත්,ඔබ තුමිය මුලු ජීවිත කාලයම කැප කොට මේ රටට කළ සේවයට තුති පුදමි හදවතින්ම 🙏🙏🙏
      ඔබ තුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත විශ්‍රාම දිවියක් ලැබේවා ❤❤❤❤

  • @camillusfernando5060
    @camillusfernando5060 4 ปีที่แล้ว +10

    මෙිවා අහන්නැති සවන් මෙකටද

  • @chandanijayajeevi8698
    @chandanijayajeevi8698 3 ปีที่แล้ว +13

    2021 ත් බලනවා.❤️‍.ගුරුවරුන්ට ලැබුන වටිනම උපහාරය.❣️..
    ~අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ~
    ❣️❣️❣️❣️❣️❣️

  • @tharakaviraj4363
    @tharakaviraj4363 2 ปีที่แล้ว +8

    ගී ලොව පතාක යෝදයන් ❤❤❤
    මේ පුරුක් ගැල උනු කාලයක මගේ රටේ ගීත ලෝකෙට කිනම් ඉරනමක් අත් වෙයිද 😢😢😢😢

  • @charithadeshapriya8374
    @charithadeshapriya8374 3 ปีที่แล้ว +23

    සල්ලි පස්සේ ටියුෂන් කරමින් දුවන්නේ නැති සැබෑම ගුරු පියෙකුගේ නිවසේ ඇති අගහිඟකම් ....එනම් නිවසේ රත්තරන් බඩු සියල්ල සින්න වී තිබීම.... තම දුවට මංගල්ලයක් කර දීමට මුදල් නැති කමින් විශ්රාම පාරිතෝෂිකය ලැබෙන තුරු නිවස තුලම වයසට යන ගැහැණු දරුවා......සියලු ආර්ථික සහ දුක්ගැහැට ඉවසා දරා ජීවත් වන තම බිරිඳ .... ඉතාමත්ම සංවේදී ගීතයක්.

  • @vpdesinduwishwadinu6628
    @vpdesinduwishwadinu6628 3 ปีที่แล้ว +31

    ජාතියේ ගුරු ගීතය ඇහෙන කොටත් ලොකු සතුටක් හිතට දැනෙනෙවා.

    • @nishanthachinthaka728
      @nishanthachinthaka728 2 ปีที่แล้ว +1

      මගෙත් අයු ගෙන ඔබ ජීවත් වේවා ...

  • @himayadewmini2607
    @himayadewmini2607 2 ปีที่แล้ว +5

    එදාටත් අදටත් වලංගු හිතට දැනෙන කදුලු උනන හිත් වලට ආමන්ත්‍රණය කරන පිවිතුරු ගීතයක්.ඇත්තටම ගුරුවරු කියන්නෙ ළමයින්ට දෙවියන් තමයි.❤️

  • @tharushuanjana4084
    @tharushuanjana4084 3 ปีที่แล้ว +9

    අපේ ගුරුතුමා යයි තාමත් ස්කෝලේ 🙏🙏❤️❤️

  • @kumarasinhanandhana6825
    @kumarasinhanandhana6825 5 ปีที่แล้ว +9

    අපේ ගුරුතුමා යයි තමාත් ඉස්කෝලේ....❤️❤️❤️

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว +5

    අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 8 ปีที่แล้ว +24

    පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
    පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
    සාමා අමර විකුණති බස් පොලේ කජු
    කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ
    රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
    සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
    ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
    ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
    Artist : Sunil edirisinghe
    Lyrics : Mahinda Chandrasekara
    Composer : Rohana Weerasingha

  • @chandanarupasinghe4475
    @chandanarupasinghe4475 4 ปีที่แล้ว +6

    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලෙ

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik 4 ปีที่แล้ว +8

    I dont know why අපේ වයසෙ උන්ට මේවගෙ අගයක් නෑත්තෙ ඇයි කියලා

  • @camillusfernando5060
    @camillusfernando5060 4 ปีที่แล้ว +4

    සිංදු නම් සිංදු මෙිවා තමා

  • @Ndhabarakada1234
    @Ndhabarakada1234 3 ปีที่แล้ว +3

    mewa thamai sindu mewa ahenakota podikale matak venawa super💟💜💙👌

  • @prasannapradeep733
    @prasannapradeep733 3 ปีที่แล้ว +3

    Top🍓🍓🍓🍓🍓🍓🍓🎉️🎉️🎉️🎉️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎗️🎗️🎗️🎗️sammana denna onee

  • @prasannapradeep733
    @prasannapradeep733 3 ปีที่แล้ว +2

    Echcharatama lassanay

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 4 ปีที่แล้ว +2

    ahapu waara ganan a ananthayi echcharata lassa Ayi. Apea a guruwarun mathak wenawaa.

  • @dananjayamadusanka7738
    @dananjayamadusanka7738 8 ปีที่แล้ว +5

    lassanai

  • @prasanganikumari5000
    @prasanganikumari5000 2 ปีที่แล้ว +2

    patta lassana song ekk❤️

  • @vikumamarasena2860
    @vikumamarasena2860 9 ปีที่แล้ว +7

    Rathnasree

  • @anurawijesinghe4281
    @anurawijesinghe4281 4 ปีที่แล้ว +2

    Thx for posting this kind for admires

  • @prasannapradeep733
    @prasannapradeep733 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️harima ලස්සනයි mee sinduwa parisam karanna

  • @NamalUdugama67
    @NamalUdugama67 3 ปีที่แล้ว +2

    ❤🙏

  • @prasannapradeep733
    @prasannapradeep733 3 ปีที่แล้ว +3

    Kiyanna wachana naaa siiye

  • @sachinthagihan5418
    @sachinthagihan5418 5 ปีที่แล้ว +4

    Super

  • @niroshamahanama8781
    @niroshamahanama8781 4 ปีที่แล้ว +4

    Super 😋😊

  • @nilangarupasinghe8854
    @nilangarupasinghe8854 8 ปีที่แล้ว +6

    nice

  • @prasannapradeep733
    @prasannapradeep733 3 ปีที่แล้ว +3

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁denna oneee

  • @achalagimsara6888
    @achalagimsara6888 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @prasannapradeep733
    @prasannapradeep733 3 ปีที่แล้ว +3

    🍓🍓🍓🍓🍓

  • @sajithumayanga3766
    @sajithumayanga3766 4 ปีที่แล้ว +2

    😭😭😭😭

  • @ashansachintha6165
    @ashansachintha6165 3 ปีที่แล้ว +1

    😌❤️

  • @prasannapradeep733
    @prasannapradeep733 3 ปีที่แล้ว +4

    කොච්චර shok da?

  • @pradeepkumara592
    @pradeepkumara592 3 ปีที่แล้ว +2

    💖💖💯

  • @isuruindunil8194
    @isuruindunil8194 2 ปีที่แล้ว +1

    ❤️