pana mada kadithi geetha vichara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 78

  • @hwupathumsanjeewa4499
    @hwupathumsanjeewa4499 3 ปีที่แล้ว +34

    මේවා අපේ ආයුෂ වැඩි කරන ගීත හරිම ලස්සනයි හිත නිවෙනවා. දැන් මොනවද අහන ගීත හරිම කනගාටුයි.

  • @hemanthaperera2283
    @hemanthaperera2283 ปีที่แล้ว +6

    අවංක, ගුණගරුක ගුරු මහත්ම, මහත්මීන්ට උපහාරයක් ම වේවා !... ඒ වගේම ධම්මික බණ්ඩාර මහතාගේ අර්ථ දැක්වීම ඉතාම විශිෂ්ටයි.. තෙරුවන් සරණයි !...

  • @indikakumara9307
    @indikakumara9307 3 ปีที่แล้ว +12

    පුන්චි බංඩා ගුරුපියනන්ගෙන් මමත් අකුරු ඉගනගත්තා.1984'1985වාගේකලෙදී.මම එතකොට 3 වසරේ.

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 3 ปีที่แล้ว +14

    මගේ ජීවිතේ හමුවුණු නිහතමානීම ගොඩාක් දක්ෂතම සිංහල ගුරුවරයා... එතුමාගෙන් ඉගෙනගන්න ලැබීම මගේ ජීවිතේ ලැබුණු ලොකු භාග්‍යයක්... සර්ට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා...

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @lak-vesiya8252
    @lak-vesiya8252 3 ปีที่แล้ว +11

    ඉතාම හද බැඳි ගීතයක්...බොහෝ වාරයක් අසා තිබුණා....නමුත් යම් යම් වාච්‍යාර්ථය තේරුම් ගන්න හැකි වුණේ මෙම විචාරය ඇසීමෙන්...
    ඉතාම අගෙයි...බොහොම ස්තූතියි...තිදෙනාටම.....

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +3

    අපේ තාත්තත් ඒ ගුරු පරපුරේ ගුරුවරයෙක් විය. ඔබ තුමා ඒ ගුරු පරපුර ගැන කින කතාව හරියටම හරි. ඒ දා අපේ පවුලට සිදුන දේ අපට අදත් ඉතා තදින් බලපාන්නේය.

  • @danueranga4528
    @danueranga4528 4 ปีที่แล้ว +14

    සදාතනිකව රසවත් ගීතයක්. 👍👍

  • @pradeepikarathnaya1889
    @pradeepikarathnaya1889 2 ปีที่แล้ว +4

    ගීතය ට වඩා ගුරුවරුවරයාට දුන්නු අර්ථ කථනය සියලු ම ගුරුවරුන්ට ගෞරවයක් අපේ ගුරුවරු අදත් අපි ට දෙවි වරු සියලු ම ගුරුවරු ට ජේසු පිහිට පතමි

  • @stylish9759
    @stylish9759 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @umeshchathuwa
    @umeshchathuwa ปีที่แล้ว

    අනාගතයේ දවසක යන්තමින්හරි මිනිසුන්ගේ හිත් නිවන භාවනාවක් වන්නේ මේ සොදුරු කලාකරුවන්ගේ නිර්මාණයි.❤

  • @sarathkumara7036
    @sarathkumara7036 3 ปีที่แล้ว +5

    ඔබගේ පියානන් ගෙන් පොන්නිලව විද්‍යාලයේ දී අයනු ආයනු කියවන්න ලැබීම භාග්‍යයක් ...

  • @musicart5182
    @musicart5182 หลายเดือนก่อน

    මම o/l කරේ 2001 දි.අපට හිටියා තමරා මිස් ,එතුමිය රත්තරන් ගුරුතුමියක්. ස/අධ්‍යයනය ,ඉතිහාසය ,භූ ගෝලය,බුද්ධ ධර්මය ,මේ හතරම මිස් කරේ,හරියට වෙලාවට පන්තියට එනවා,කාටවත් විශේෂයක් නෑ ,හැමෝටම ආදරෙයි ,නීතියට තිතට වැඩ ,මට ඒ විෂයන් හතරටම A❤
    අද මිස් විශ්‍රාම සුවයෙන් ඉන්නව,
    ආදරෙයි අපි හැමදාම ❤❤❤

  • @dilkatharu5455
    @dilkatharu5455 3 ปีที่แล้ว +21

    අනේ සර් කවදාවත් අමතක වෙන්නෑ මගෙ ගුරුවරුනම් , හැම මොහොතකම මගෙ හිතේ ඉන්නවා,

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

    • @samanthawijekumara2734
      @samanthawijekumara2734 3 ปีที่แล้ว +1

      විශ්‍රාම යාමට ආසන්න වයසේ පසු වූ ගුරුවරයෙකු දඬුවම් මාරුවක් ලැබ කුමන ප්‍රදේශය ආශ්‍රිතව පාසැලකට දඬුවක් මාරුවක් ලබනවා ...ඒ පාසලට යන්න තියෙන්නේ ඉතා දුෂ්කර මාර්ගයක ...තරුණ ගුරුවරු සිටින ගුරු නිවහනට මේ වයසක ගුරුවරයා පැමිණීම හා එය දුටු තරුණ ගුරුවරයෙකු විසින් රචිත ගීතයක් තමයි මේ ....ඒ තරුණ ගුරුවරයා මහින්ද චන්ද්‍රසේකර මහින්ද... චන්ද්‍රසේකර මහතාගේ විචාරය මීට වඩා වෙනස් ...නමුත් bandara සර්ගෙ විචාරයත් ඉතාම රසවත්

    • @ruwanwijithabandara8180
      @ruwanwijithabandara8180 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @----Dasun---
      @----Dasun--- 6 หลายเดือนก่อน

      කළ ගුණ මතක තිබීමත් හරිම වටිනවා❤

  • @priyanthikalyani6708
    @priyanthikalyani6708 3 ปีที่แล้ว +10

    මේ වගේ හොඳ ගුරුවරයෙක් මටත් හමුවුනා A/L වලදි. ඇත්තටම මගේ ජීවිතේ ලොකු වෙනසක් උනා ඒ හමුවීම. මේ වැඩසටහන අහද්දි මට ඒ සර් මතක් උනා ඇතතටම.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @ranganakumara9732
    @ranganakumara9732 ปีที่แล้ว

    ඇත්තටම වටිනා වැඩ සටහනක්, අමිලයි.

  • @jaythriindrachapa6813
    @jaythriindrachapa6813 4 ปีที่แล้ว +4

    Ape guruwaru ape dewiyo eka niyamata Kiya denawa me githen

  • @prarthanasewwandi9462
    @prarthanasewwandi9462 2 ปีที่แล้ว +2

    හරිම රසවත් ගීතයක්❤️

  • @anuradulgala4946
    @anuradulgala4946 2 ปีที่แล้ว

    ඇත්ත අනිවාර්යයෙන්ම ඔබතුමාගේ කථාව කලානුරුපයි වචන ගැලපිම නියමයි.

  • @mangalamangala7502
    @mangalamangala7502 3 ปีที่แล้ว +4

    Mage a.l sinhala sir mahenda chandrasekara sir me geerhaya liuwe adarei sir hemadamath

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @thevindurajapaksha6523
    @thevindurajapaksha6523 ปีที่แล้ว

    ලස්සන adahas❤athi sidu

  • @dhamindhasilva5765
    @dhamindhasilva5765 2 ปีที่แล้ว

    Tawa tawath geetha wigraha karanda oba tumata shathiya labewa

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +1

    ලංකාවෙි ස්ටාලින්ල වගෙ ගුරැ හොරැ අතර.ගුරැවරැ වර්තමානයේ ඉනනවද..සර් කියන ගීතයෙ..ගුරැවරැ හිටියා ඒ කාලෙ

  • @kunugossip6102
    @kunugossip6102 4 ปีที่แล้ว +5

    Great ❤❤❤❤

  • @krishantharox6727
    @krishantharox6727 3 ปีที่แล้ว +2

    ලස්සනයි.....👍👍👍👍

  • @michaeljackson3286
    @michaeljackson3286 2 ปีที่แล้ว

    ගුරු ගීතය හොදම නවකතාවක්

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว +2

    You are quite right Sir. My tribute to those unparalleled teachers!!!!!!!!!!!!!!!!

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @rajithadl9622
    @rajithadl9622 3 ปีที่แล้ว +2

    Kisima pahadilithawayak na oita wada hoda visthara vicharayak mn ahala tiyanawa meya hari yanna vichareta

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 3 ปีที่แล้ว +7

    අපේ ගුරුවරුන් ,,සදා අමරණීයයි .....චන්ඳ්‍රසේකර මහත්තයා මෙම ගීතය පිලිබඳව විස්තරයක් කරා...මා එය මෙහි ලිවීමට කැමති නැත...සාහිත්‍ය වැඩ සටහනකට සහභාගි වෙමින්.....සියලුම දෙනාට තෙරුවන් සරණයි ..

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි..අළුත් විචාරය රස විදින්න. මිනිසා..... මරණ තුනක්
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 3 ปีที่แล้ว +2

    Kochchara ahuvath epa venne nathi geethayak. ❤❤❤❤❤❤❤❤❤❤

  • @bhathiyap
    @bhathiyap 2 ปีที่แล้ว

    This is amazing ............... Good Chanel ......... we like a lot - Bhathiya from UK

  • @sankaasanka
    @sankaasanka ปีที่แล้ว

    Ane man asai adarei me grethayata

  • @nisithadesilva4137
    @nisithadesilva4137 2 ปีที่แล้ว +2

    "ඕවිටිපාන ජයතිලක සර්" මේ සින්දුවට මීටත් වඩා හොඳ උදාහරණයක් නැති තරම්. බදුල්ල ධර්මදූත විදුහලේ හිටපු විදුහල්පති වරයා. මේ වැඩසටහනේ පුරක අනුශ්ත අයියා සර්ගේ හොදම ගෝලයෙක්.

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 2 ปีที่แล้ว

    Bawanawak ❤❤❤❤❤

  • @geethperera6873
    @geethperera6873 4 ปีที่แล้ว +3

    ❤👌

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว +3

    💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @srimalrashmika6672
    @srimalrashmika6672 2 ปีที่แล้ว

    මහින්ද සර් 22දා මේ සින්දුව විචාරය කරා එතුමාගේ පොඩිකාලේ සිදුවූ සිදුවීමක් පාදක කරගෙන ලියලා තියෙන්නේ

  • @isurisen
    @isurisen ปีที่แล้ว

    ♥️♥️♥️

  • @Y.M.Rupasinghe-uf4qj
    @Y.M.Rupasinghe-uf4qj ปีที่แล้ว

    Mata athithaya mathakuna.

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว +2

    ❤❤❤❤👍

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @Chamindapriyadarshana-q5n
    @Chamindapriyadarshana-q5n ปีที่แล้ว

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SLMusicArt
    @SLMusicArt 3 ปีที่แล้ว +2

    😍😍😍

  • @nadunudayanganirajapaksha3329
    @nadunudayanganirajapaksha3329 3 ปีที่แล้ว +3

    Mama me song eka ahana wara anannthai

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

  • @w.h.wimala418
    @w.h.wimala418 4 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @ramyabandara185
    @ramyabandara185 3 ปีที่แล้ว +2

    👍

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @amilakumara7103
    @amilakumara7103 3 ปีที่แล้ว +2

    Swarnas shri bandara rathnasshri bandara shodarayoda

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතුයි අමිල මහතා.. අළුත් ගීතයක් අද දැම්මා රස විදින්න ආරාධනා කරනවා

  • @amithsenarathna9233
    @amithsenarathna9233 3 ปีที่แล้ว +5

    මිට වඩා ලස්සන අර්ථ කථනයක් මං අහල තියෙනවා..

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @m.dsomadasa3459
    @m.dsomadasa3459 4 ปีที่แล้ว +7

    ගුරුවරයෙක් ගෙ වේදනාවක් නොවු රචකයාගේ වේදනාව

  • @dmsenithya760
    @dmsenithya760 3 ปีที่แล้ว +3

    Ane dan mehema guruwaru na ane dan pasal wala ugannannev nikan horu neme kamba horu. 75%kma pasalwala guruwaru boru karanne . Un uganwana ewagen S ekakata wada ganna ba. Un onima ekekta S ekakatane uganwanne . Unge pafiya apita denna kni igenaganna. Nodoomakin guru horu.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      මෙහෙම අයත් නැතුවම නොවේ

    • @dmsenithya760
      @dmsenithya760 3 ปีที่แล้ว

      @@Vicharatv ow ithuru 25%

  • @nisalkanchana
    @nisalkanchana 4 ปีที่แล้ว +1

    අපේ ලංකාවේ පොන්න හැත්ත කුණු SUBSCRIBE කලාට මේවා SUBSCRIBE කරන්නේ නෑ

  • @sarshshrestha3918
    @sarshshrestha3918 3 ปีที่แล้ว +3

    第四题玛塔卡娅看

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว +5

    පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ පෙන්වා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
    That teacher instructed us right path to follow, by preventing falling into traps in life, is still attending the school by jumping & walking through the muddy & soggy path even in rainy season, whilst the past troublesome pupils are enjoying their lives elsewhere
    සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටු දන්දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ
    “Saamaa” & “Amara” are selling peanuts and cajunuts at the Bus stand by ripping the pages of schools’ books like “Kumarodaya” to use as rapping paper, and that is totally against the teacher’s wish, and for that silly action they really deserve a punishment with the cane.
    රන්මසු පට පිලී අභරණ උරණ වෙලා සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
    Not only the jewellery, clothing, and other belongings of the wife of this beloved teacher are abundant, the beautiful flowers like “Saman Pichcha” standing around this residence are faded away now. The loving wife of that teacher, the chief of that residence, has now become only an image and hanging on the wall, and that residence is filled with darkness, sadness, sorrow, despair, etc.,

  • @hasharawijewardhana2804
    @hasharawijewardhana2804 ปีที่แล้ว

    මට මේ වගේවැඩසටහනක් කරන්න ඔනේ.. contact number ekk ganne komada