ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනයි කඳුලු ආවා මේ සිංදුවට මාර ආදරෙයි සහ ඒක ඇහෙනකොට කඳුලු එනවා අපිත් හිතන් ඉන්නෙ ගුරු දිනේට මේක කියලා ගුරුවරුන්ව සතුටු කරන්න 🥺❤️🥺🥺
මේ ගොල්ලන් ගේ රග පෑම් ටික නම් සුපිරි අ ඒවගේම ගායනා වන නම් හරිම සුන්දරයි 💖💖💖💖💖
Thank you❤🙏
@@chamodihettiarachchi5757 Welcome to you 🧡💜💙🤗
Happy Teachers Day.......මෙය සියලු ගුරුවරුන් උදෙසා උපහාරයක්ම වේවා🥺❤❤❤
පව්
😢😢😢😢😢😢😢😢😢
ඇත්තටම ගුරුවරු කියන්නේ දෙවිවරු. අපේ ගුරුවරු අපේ සැප ගැන හිතුවේ තමන්ගේ දරුවන්ගේ සැප ගැනවත් හිතන්නේ නැතිව.එහෙම ගුරුවරු ලබන්න අපි ගොඩාක් වාසනාවන්ත දරුවෝ වෙන්න ඕනෑ. අපි හැමෝම අද ලොකු ලොකු තැන්වල ඉන්නේ,ලස්සනට සතුටින් ජීවත් වෙන්නේ අපේ ඒ ගුරුදෙවිවරුන්ට පින්සිද්ද වෙන්න. කොච්චර ලොකු තැන්වලට ගියත්, අපිව ඒ තැනට යවපු අපේ එක ගුරුවරයෙක්වත් කවදාවත් අමතක කරන්න හොද නෑ.මගේ හැම ගුරුවරයෙකුම නිදුක් නීරෝගී වේවා...! දීර්ඝායු ලබත්වා...!මම මැරෙනකම්ම මගේ හදවතේ හැමදාමත් ඒ ගුරුවරු ඉන්නවා.හැම ගුරුවරයෙකුටම ගොඩාක් ආදරෙයි 💝💝💝
මෙය ගුරුවරුන් සඳහා උපහාරයක් වෙවා😢😢😢😢🫂
මගෙ ජිවිතයේ මට අකුරු උගන්නපු ඒ වගේම හැමදේම උගන්වපු ගුරැවරැ කාටවත්ම කිසිම දවසක වරදින්න එපා ඒ ගොල්ලො නිසා තමයි අපි අකුරක් හරි ලියන්නෙ😍🙂
අවුරුදු ගානක් පස්සට හිත දිව්වා.. අපේ ගුරුවරු එක්ක ගතවූ කාලය මතක් උනා. අපි දගලපු හැටි අපිට දඩුවම් කරපු හැටි ඔක්කොම. දන්නෙම නැතුව ඇහැ කදුළු පුරෝගෙන. අද ඒ සමහර ගුරුවරු අප අතර නෑ. ඒත් ඒ මතක සුවද තාම හිතේ තියෙනවා ❤❤
මෙි දරැවන්ගෙ රන්ගනය ඉතා ඉහලයි කදුලුත් ඵනවා ඒ සිංදුව අහනකොට
මේක බලලා ඇස් වලට කදුලු ආවේ නැත්තන් ඒක හිතක් නෙමෙයි ...😭😭
Eaknma
Mata nam aduna😭
මටත් ඇඬුනා
@@kasunketawala3752 🤧😥
Aththa 🥺
අනේ ඉස්කෝලේ මතක් වුනා යාලුවෙි...ලස්සන කෙටසක් ආදරයි හැමදාමමගේ පාසලට.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
අනෙ මගෙ දිල්රුක්ශි මිස්ව මතක් වෙනවා..අවුරුදු 4ක් නුඹෙ සෙනෙහස ලග ඉදන් වින්දා ඒත් අද නුඹ වෙනත් පාසලකට මාරුවීම් අරන් මගෙ ඇස්මානෙන් ඈතට ගියා..එ ඇත්තටම ගුරුවරියක් නෙමේ..ඒ මගෙ අම්මා,මගෙ දෙවනි අම්මා..නුඹව නිතරම මතක් වෙනවා මගෙ අම්මෙ..අලුත් පාසලේ සතුටින් පරිස්සමින් ඉන්න මගෙ දෙවනි අම්මෙ.🩷🙂😭😭😭හැමදාම ආදරෙයි.
ගුරු දිනේ දවසෙ ලමයි හැමෝම මේ සින්දුව පන්ති බාර මිස්ව වට කරගෙන කිව්ව මිස් අපිට කලින් අඩල ඉවරයි එදා අපිත් මිස්ව බදාගෙන ගොඩක් වෙල ඉදිය 🥺 එදා දවස .... මන් ගුරුවරයෙක්ට එච්චරටම ආදරේ කරපු පලවෙනි දවස එදා වෙන්නැති 🥺💕 අම්ම කෙනෙක්ගෙ සෙනෙහස ගුරුවරයෙක්ගෙන් හැර වෙන කාගෙන්ද අපිට නපුරු විදිහට එයා ඉදියට හරිම සංවේදී චරිතයක් අපේ මිස් 🥺
❤
ඇත්තටම කදුලු ආවා සින්දුවට...🥺🥺🥺💖💖💖
මේක බලලා ඌට කදුලක් ආවේ නැත්තන් ඌ තිරිසනේක් බන් ❤️💯
හිතට තදින් දැනුණ ආදරණීය ගීතයක් ❣️❤ 🙏
එදා ජීවිතේ පෙන්නලා අපි නිසා බැනුම් අහලා ඒත් අපි පස්සෙම හිටිය හයිය ඒ විදියටම මතක් උනා.අද මම ගුරුවරයෙක් විදියට දෙමාපිය දරුවන්ගෙන් ලබන ආදරේ ගෞරවය හැමදේම ඒ මගෙ ගුරු අම්මට ප්ං සිද්ද වෙන්න.ජාති ජාතිත් පිං අපිට හරි පාර පෙන්නුවට👍❤👍🙏🙏🙏
අැත්තටම අැඝ් වලට කදුලක් අාවා......❤😢
මටත්🥲
Ow matath 💞💖💘
😒😄😉😉😉
ඇත්තටම ඇස් වලට කදුලක් අාවා😉😄
@@ranjithdissanayaka6647😢😢❤❤
ගුරුවරුන්ගේ i ළමයින් ගෙයි බැඳීම හරි සුන්දර i❤️❤️❤️❤️😭😭😭😭
අපේ රටේ දරුවෝ හැමෝම මගේ දරුවෝ අම්ම තාත්තා වගේ ගුරුවරු දරුවන්ට ඕනි
ඇත්තටම මට නම් ඇස් දෙකට කදුළු ආවා😂😂😂
අනේ මාරම දුකක් හිතුනේ ඉබේටම පාසැල් කාලයට ගියා ♥️♥️♥️
ඒ සිංදුව මාර ලස්සනයි තාම eka දවසක් වත් දන ගහල නම් නෑ ඒත් පන්තියේ එකෙක් පාවල දෙන්න බැරුව පන්තියම ගුටි කාල නම් තියනවා ඒ දවස මතක් උන
අද tiktok එකේ දැකලා ආවේ. දෙරණේ කතා බලන්නේ නෑ. ඒත් මේ cover එක ලස්සනයි 😍
Love this Scene a Lot....Acting n singing is outstanding.... Never have seen a emotional act regarding a teacher before in a teledrama
ඇත්තටම ඇස් වලට කදුලු ආවා 🥺😭❤️
ටිචපවි අනේ 😢😢😢😊😊😊😊
එක දුවෙක් ගෙ කට හඩ හරිම මිහිරියි හොදට ඇහෙනව
මම( Chamodi hettiarachchi )සහ madukalpa Liyanage තමා ගායනා කරන්නේ... අපි දෙදෙනා කටහඬවල් කිහිපයකින් ගායනා කළා...
@@chamodihettiarachchi5757 විශිෂ්ඨයි .
ඇත්තටම මේ video එක බලපුවාම මට කදුලු ආවා
ඇස් වලට කදුලක් ආවා 🥰❤️
මේක බලලා කදුලක් ආවේ නැත්තන් ඌබට තියෙන්නේ හිතක් නෙවෙයි 🥺
මගේ b.c සර්ව මතක් උනා සර්ගෙන් ඉගෙන ගන්න තියෙන්නේ තව මාස තුනයි සර් එක මතක් කරද්දි මාරම දුකක් හිතට දැනෙන්නේ සර් මට මගේම තාත්ත වගේ ගුරුවරයකුට එච්චර ඇබ්බැහි උනාමයි ආදරේයි මගේ දෙවනි තාත්තේ❤
මේ සිංදුව තනියම ඉන්නවෙලාවක හැන්දෑවක වෙල්යායක හෙවන තියන තැනක ඉදන් කනට හෑන්ඩ්ෆී එකක් ගහගෙන අහල බැලුවාම.. 🥺පාසල් ගිය සුන්දර අතීතය මගෙත් හැමෝගෙම පුංචිකාලය මැවිලා පේනවා චිත්‍රපටියක්වගේ.. ඒ එක්කම සංවේදි බවකුත් එනව.. ඒ පරණ හිටපු ගුරුවරු දැන් නෑ.. සමහර ගුරු දෙමව්පියෝ විශ්‍රාම ගිහින්,තවත් අය අපිව දාල සදහටම ගිහින්..😢හැම යාලුවෙක්ම සීසීකඩ විසිරිලා එක එක රස්සාවක්වල, සමහර අය බැදල ඒඅයටත් ළමයි,.. සමහර අය නොඑන්නම ගිහින්,.😢ඒ සුන්දර කාලෙට ඒ අතීතෙට තාමත් ආදරෙයි..❤️ ආයිත් ඒවගෙ අතීතයක් හිතන්නෑ එයි කියලා. 😑🥺💔
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලෙ 🌍❤🥺🌼
මන් දෙපාරක් ඇඩුවා 😍👍👍❤❤ පට්ට ආදරෙයි
ඇත්තටම මේකට දුක හිතෙනවා❤❤
❤❤❤ආයේ කුරුවරුන්ට දුකක් හිතට තියන්න එපා අපිට කොච්චර ආදරේ ❤❤❤
ඒ කාලේ අපේ class එකෙත් ඔහොමම seen එකක් උනා මතකයි😥🥺😌අපිත් මිස් යාලු කර ගත්තේ ඔහොම තමයි.හැබැයි සිංදුනම් කිව්වේ නෑ😌
ඉස්කෝලෙ යන කාලෙ තමා සුන්දරම
අනේ මගේ ට්චලා .. 😥 යාලුවො මතක් උනා..😭❤️🌏
ඒකටනම් කදුලුත් ආවා 😔😔❤❤❤
Happy teachers day මෙය සියලු ගුරුවරුන් ට උපහාරයක් වේවා 💞💞💞💞
Guruvaru kiyanne deviyane 😊laspsana katahadak thibba mara lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤10parak baluvbaluvada ❤❤❤❤❤❤❤
ලස්සනයි අනේ ඔය සින්දුව. ඇත්තමයි❤
ඇත්තටම කඳුළු ආවා ❤❤
🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌻🌻💕💕🥰🥰🥰🏆️🏆️🥰🥰🥰❤❤❤❤ මාගේ දෙවැනි මව මාගේ ගුරුවරුන්ය අද මා ඈත තතිතයට එක්කම් ගොසින් යලිඑය සිහිපත් කරාට ඒ සුන්දර කාලේ නැවත ගන්න බැහැ පූජනීයයි ❤ ❤ ඒ ආදරය .මාහට හොඳ නරක වටහාදී යහමගට ගත්තු සියලුම ගුරු මෑණියන්ටත් පියානන්ටත් මාගේ නමස්කාරය වේවා🏆️🌻🌻 ❤❤❤❤🥰🥰🥰💕💕💕💕❤❤❤🏆️🌷🌷🌺🌺🌺🌺🌺🌹🌹
ඇස් වලට කදුලු ආවා බලද්දී 🌼
ඇස්වලට කදුලු ආවා අපිත් ම්ස් යාලු කරගන්නෙ මෙහෙම තමා
2023 anymore 💝🎉
ඇත්තටම ඇහැට කදුළු අවා 💞
Acting nm superb . 👌🔥 Kiynna wachana na . Heart touching.🥺❤Matath ape iskole training apu teachersla ynanakota api adapu hati mathak una .🥺❤
කොච්චර කදුලු අවත් අයෙ මේකාලෙට යන්න බෑ නේ අපිට පිස්සු හැදෙනවා
❤️❤️ඇත්තටම ඇස් වලට කදුලු ආවා❤️❤️
හ්මිමි එක නමි ඇත්ත ඇස්වලට කදුලු ආවා
Harima dukaii ඉස්කෝලේ kalle mathk una 😥😥😥
godak.lassanai.kaduluth.wawa.adaraniya.katawak.etthtama.godak.lassanai.hemotama.teruwa.saranai🤗🤗🤗💖💖💖💖🌹🌹
Ado apit Al krddi අපි සින්දු කියලා පන්තියේ අහු වෙලා පස්සේ අපේ දුලානි ටීච තරහ උනා අපි එක්ක කතා කරේ නෑ කොහොම හරි යාලු කර ගත්ත ආයේ ඒක මට මතක් උනා මේක දැක්කම
Godak duka hithenawa ahata kadulak awe mata vitharada lassanai puthe oyala hemoma😙😙😙
මට ඇඩෙනවා,දෙයියනේ.
Ane ape iskole kale mathak una .oya widihatama ape teacherwa yalu karagaththa mathakayi❤️
ඒකට නම් හිත රිදුනා
Anyone in 2024 🥺
මටත් ගොඩක් දුක හිතුනා.... මගෙ ඉස්සර කාලේ මං දැන් ඉස්කෝලේන් දකිනවා....
Godaak sarayak baluva etharam lassanayi adreii mata ugannapu guruvaru okkoyama🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😓
Aneew😭❤️
මගේ සිංහල මිස් පුන්‍යා කළුබෝවිල මගේ දෙවෙනි අම්මා 😢🥹🥺🙏 නයනා මිස් දෙක වසරේ මට හම්බ වුනු ආදරණීය ගුරුවරු 🥺🥹🙏❤
අඩේ මට ඇස් වලට කදුලුත් ආවා...😥😥😥
සතුට්යි
හරිම ලස්සනයි
මරම ලස්සනයි❤🥺
Lassanay❤❤❤🎉
U m
Aththatama ahata kaduluth aawaaa❤❤❤❤❤
ඇත්තටම ඇස් වලට කදුලක් ආවා
Ayema school ekata giya wage hegeemak denenwa e tharamms lassanata kiuwa❤
අනේ කොච්චර හොඳ ටීචර් කෙනෙක් දහරියට මගේ ස්කෝලෙ මීඩියා ටීචර් වගේ
මට අසරණ
ලස්සනයිඅක්කෝ
Mge dancing sirtath upaharayak wewa .mage sir❤❤❤❤
ලස්සනයි 💕
Class teacher අපේ පිස්සු වැඩ හින්ද තරහවෙලා ඉන්න කොට පන්තියම එකතු වෙලා පුරුදුවෙලා පුරුදුවෙලා ටීචට sry කීව හැටි මතක් උනා මේක බැලුවම
වාසනා ටීච...❤️
Heppy teacher dey
Patta lasanai mage Rasayamavidyawa ugannapu Indani mis matha venawa
Hoda wade sandalita 😁😁
Iskole kale mathak una❤️❤️❤️ ass valata kaduluth ava.lassanai
Happy Teacher Day❤
Ape school eke ohoma ගුරුවරු හිටියෙ නැ 🥲
Upades pilipadimu😂😂😂😂😂😂❤
Ad❤rei
Happy teachers day l love dat teachers day l love
ඇඩෙන්න ආව එකටනම් 🥺
ඔව් ඒක ඇත්ත 😢
🥺🥺🥺Darshana sir 🥺🥺
Hareeema dukai 😭😭😭😭😭
ඇත්තටම ඇස්වලට කඳුළු ආවා
Niyamai
Attama andenna aawa..,
Mamatth mage techerta gode godak aderai❤❤
🙏😥😥 godaak sarayak baluwa ♥️
මට නම් ඇඩුනා😭😭😭😭😭🌎
Haremalassanae sanwadewana hadakaara ranganayak budusaranae
ලස්සනයි කඳුලු ආවා මේ සිංදුවට මාර ආදරෙයි සහ ඒක ඇහෙනකොට කඳුලු එනවා අපිත් හිතන් ඉන්නෙ ගුරු දිනේට මේක කියලා ගුරුවරුන්ව සතුටු කරන්න 🥺❤️🥺🥺
මේ ගොල්ලන් ගේ රග පෑම් ටික නම් සුපිරි අ ඒවගේම ගායනා වන නම් හරිම සුන්දරයි 💖💖💖💖💖
Thank you❤🙏
@@chamodihettiarachchi5757 Welcome to you 🧡💜💙🤗
Happy Teachers Day.......මෙය සියලු ගුරුවරුන් උදෙසා උපහාරයක්ම වේවා🥺❤❤❤
පව්
😢😢😢😢😢😢😢😢😢
ඇත්තටම ගුරුවරු කියන්නේ දෙවිවරු. අපේ ගුරුවරු අපේ සැප ගැන හිතුවේ තමන්ගේ දරුවන්ගේ සැප ගැනවත් හිතන්නේ නැතිව.එහෙම ගුරුවරු ලබන්න අපි ගොඩාක් වාසනාවන්ත දරුවෝ වෙන්න ඕනෑ. අපි හැමෝම අද ලොකු ලොකු තැන්වල ඉන්නේ,ලස්සනට සතුටින් ජීවත් වෙන්නේ අපේ ඒ ගුරුදෙවිවරුන්ට පින්සිද්ද වෙන්න. කොච්චර ලොකු තැන්වලට ගියත්, අපිව ඒ තැනට යවපු අපේ එක ගුරුවරයෙක්වත් කවදාවත් අමතක කරන්න හොද නෑ.
මගේ හැම ගුරුවරයෙකුම නිදුක් නීරෝගී වේවා...! දීර්ඝායු ලබත්වා...!
මම මැරෙනකම්ම මගේ හදවතේ හැමදාමත් ඒ ගුරුවරු ඉන්නවා.
හැම ගුරුවරයෙකුටම ගොඩාක් ආදරෙයි 💝💝💝
මෙය ගුරුවරුන් සඳහා උපහාරයක් වෙවා😢😢😢😢🫂
මගෙ ජිවිතයේ මට අකුරු උගන්නපු ඒ වගේම හැමදේම උගන්වපු ගුරැවරැ කාටවත්ම කිසිම දවසක වරදින්න එපා ඒ ගොල්ලො නිසා තමයි අපි අකුරක් හරි ලියන්නෙ😍🙂
අවුරුදු ගානක් පස්සට හිත දිව්වා.. අපේ ගුරුවරු එක්ක ගතවූ කාලය මතක් උනා. අපි දගලපු හැටි අපිට දඩුවම් කරපු හැටි ඔක්කොම. දන්නෙම නැතුව ඇහැ කදුළු පුරෝගෙන. අද ඒ සමහර ගුරුවරු අප අතර නෑ. ඒත් ඒ මතක සුවද තාම හිතේ තියෙනවා ❤❤
මෙි දරැවන්ගෙ රන්ගනය ඉතා ඉහලයි කදුලුත් ඵනවා ඒ සිංදුව අහනකොට
මේක බලලා ඇස් වලට කදුලු ආවේ නැත්තන් ඒක හිතක් නෙමෙයි ...😭😭
Eaknma
Mata nam aduna😭
මටත් ඇඬුනා
@@kasunketawala3752 🤧😥
Aththa 🥺
අනේ ඉස්කෝලේ මතක් වුනා යාලුවෙි...
ලස්සන කෙටසක් ආදරයි හැමදාම
මගේ පාසලට.
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
අනෙ මගෙ දිල්රුක්ශි මිස්ව මතක් වෙනවා..අවුරුදු 4ක් නුඹෙ සෙනෙහස ලග ඉදන් වින්දා ඒත් අද නුඹ වෙනත් පාසලකට මාරුවීම් අරන් මගෙ ඇස්මානෙන් ඈතට ගියා..එ ඇත්තටම ගුරුවරියක් නෙමේ..ඒ මගෙ අම්මා,මගෙ දෙවනි අම්මා..නුඹව නිතරම මතක් වෙනවා මගෙ අම්මෙ..අලුත් පාසලේ සතුටින් පරිස්සමින් ඉන්න මගෙ දෙවනි අම්මෙ.🩷🙂😭😭😭හැමදාම ආදරෙයි.
ගුරු දිනේ දවසෙ ලමයි හැමෝම මේ සින්දුව පන්ති බාර මිස්ව වට කරගෙන කිව්ව මිස් අපිට කලින් අඩල ඉවරයි එදා අපිත් මිස්ව බදාගෙන ගොඩක් වෙල ඉදිය 🥺 එදා දවස .... මන් ගුරුවරයෙක්ට එච්චරටම ආදරේ කරපු පලවෙනි දවස එදා වෙන්නැති 🥺💕 අම්ම කෙනෙක්ගෙ සෙනෙහස ගුරුවරයෙක්ගෙන් හැර වෙන කාගෙන්ද අපිට නපුරු විදිහට එයා ඉදියට හරිම සංවේදී චරිතයක් අපේ මිස් 🥺
❤
ඇත්තටම කදුලු ආවා සින්දුවට...🥺🥺🥺💖💖💖
මේක බලලා ඌට කදුලක් ආවේ නැත්තන් ඌ තිරිසනේක් බන් ❤️💯
හිතට තදින් දැනුණ ආදරණීය ගීතයක් ❣️❤ 🙏
එදා ජීවිතේ පෙන්නලා අපි නිසා බැනුම් අහලා ඒත් අපි පස්සෙම හිටිය හයිය ඒ විදියටම මතක් උනා.අද මම ගුරුවරයෙක් විදියට දෙමාපිය දරුවන්ගෙන් ලබන ආදරේ ගෞරවය හැමදේම ඒ මගෙ ගුරු අම්මට ප්ං සිද්ද වෙන්න.ජාති ජාතිත් පිං අපිට හරි පාර පෙන්නුවට👍❤👍🙏🙏🙏
අැත්තටම අැඝ් වලට කදුලක් අාවා......❤😢
මටත්🥲
Ow matath 💞💖💘
😒😄😉😉😉
ඇත්තටම ඇස් වලට කදුලක් අාවා😉😄
@@ranjithdissanayaka6647😢😢❤❤
ගුරුවරුන්ගේ i ළමයින් ගෙයි බැඳීම හරි සුන්දර i❤️❤️❤️❤️😭😭😭😭
අපේ රටේ දරුවෝ හැමෝම මගේ දරුවෝ අම්ම තාත්තා වගේ ගුරුවරු දරුවන්ට ඕනි
ඇත්තටම මට නම් ඇස් දෙකට කදුළු ආවා😂😂😂
අනේ මාරම දුකක් හිතුනේ ඉබේටම පාසැල් කාලයට ගියා ♥️♥️♥️
ඒ සිංදුව මාර ලස්සනයි තාම eka දවසක් වත් දන ගහල නම් නෑ ඒත් පන්තියේ එකෙක් පාවල දෙන්න බැරුව පන්තියම ගුටි කාල නම් තියනවා ඒ දවස මතක් උන
අද tiktok එකේ දැකලා ආවේ. දෙරණේ කතා බලන්නේ නෑ. ඒත් මේ cover එක ලස්සනයි 😍
Love this Scene a Lot....Acting n singing is outstanding.... Never have seen a emotional act regarding a teacher before in a teledrama
ඇත්තටම ඇස් වලට කදුලු ආවා 🥺😭❤️
ටිචපවි අනේ 😢😢😢😊😊😊😊
එක දුවෙක් ගෙ කට හඩ හරිම මිහිරියි හොදට ඇහෙනව
මම( Chamodi hettiarachchi )සහ madukalpa Liyanage තමා ගායනා කරන්නේ... අපි දෙදෙනා කටහඬවල් කිහිපයකින් ගායනා කළා...
Thank you❤🙏
@@chamodihettiarachchi5757 විශිෂ්ඨයි .
ඇත්තටම මේ video එක බලපුවාම මට කදුලු ආවා
ඇස් වලට කදුලක් ආවා 🥰❤️
මේක බලලා කදුලක් ආවේ නැත්තන් ඌබට තියෙන්නේ හිතක් නෙවෙයි 🥺
මගේ b.c සර්ව මතක් උනා සර්ගෙන් ඉගෙන ගන්න තියෙන්නේ තව මාස තුනයි සර් එක මතක් කරද්දි මාරම දුකක් හිතට දැනෙන්නේ සර් මට මගේම තාත්ත වගේ ගුරුවරයකුට එච්චර ඇබ්බැහි උනාමයි ආදරේයි මගේ දෙවනි තාත්තේ❤
මේ සිංදුව තනියම ඉන්නවෙලාවක හැන්දෑවක වෙල්යායක හෙවන තියන තැනක ඉදන් කනට හෑන්ඩ්ෆී එකක් ගහගෙන අහල බැලුවාම.. 🥺පාසල් ගිය සුන්දර අතීතය මගෙත් හැමෝගෙම පුංචිකාලය මැවිලා පේනවා චිත්‍රපටියක්වගේ.. ඒ එක්කම සංවේදි බවකුත් එනව.. ඒ පරණ හිටපු ගුරුවරු දැන් නෑ.. සමහර ගුරු දෙමව්පියෝ විශ්‍රාම ගිහින්,තවත් අය අපිව දාල සදහටම ගිහින්..😢හැම යාලුවෙක්ම සීසීකඩ විසිරිලා එක එක රස්සාවක්වල, සමහර අය බැදල ඒඅයටත් ළමයි,.. සමහර අය නොඑන්නම ගිහින්,.😢ඒ සුන්දර කාලෙට ඒ අතීතෙට තාමත් ආදරෙයි..❤️ ආයිත් ඒවගෙ අතීතයක් හිතන්නෑ එයි කියලා. 😑🥺💔
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලෙ 🌍❤🥺🌼
මන් දෙපාරක් ඇඩුවා 😍👍👍❤❤ පට්ට ආදරෙයි
ඇත්තටම මේකට දුක හිතෙනවා❤❤
❤❤❤ආයේ කුරුවරුන්ට දුකක් හිතට තියන්න එපා අපිට කොච්චර ආදරේ ❤❤❤
ඒ කාලේ අපේ class එකෙත් ඔහොමම seen එකක් උනා මතකයි😥🥺😌අපිත් මිස් යාලු කර ගත්තේ ඔහොම තමයි.හැබැයි සිංදුනම් කිව්වේ නෑ😌
ඉස්කෝලෙ යන කාලෙ තමා සුන්දරම
අනේ මගේ ට්චලා .. 😥 යාලුවො මතක් උනා..😭❤️🌏
ඒකටනම් කදුලුත් ආවා 😔😔❤❤❤
Happy teachers day මෙය සියලු ගුරුවරුන් ට උපහාරයක් වේවා 💞💞💞💞
Guruvaru kiyanne deviyane 😊laspsana katahadak thibba mara lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤10parak baluvbaluvada ❤❤❤❤❤❤❤
ලස්සනයි අනේ ඔය සින්දුව. ඇත්තමයි❤
ඇත්තටම කඳුළු ආවා ❤❤
🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌻🌻💕💕🥰🥰🥰🏆️🏆️🥰🥰🥰❤❤❤❤ මාගේ දෙවැනි මව මාගේ ගුරුවරුන්ය අද මා ඈත තතිතයට එක්කම් ගොසින් යලිඑය සිහිපත් කරාට ඒ සුන්දර කාලේ නැවත ගන්න බැහැ පූජනීයයි ❤ ❤ ඒ ආදරය .මාහට හොඳ නරක වටහාදී යහමගට ගත්තු සියලුම ගුරු මෑණියන්ටත් පියානන්ටත් මාගේ නමස්කාරය වේවා🏆️🌻🌻 ❤❤❤❤🥰🥰🥰💕💕💕💕❤❤❤🏆️🌷🌷🌺🌺🌺🌺🌺🌹🌹
ඇස් වලට කදුලු ආවා බලද්දී 🌼
ඇස්වලට කදුලු ආවා
අපිත් ම්ස් යාලු කරගන්නෙ මෙහෙම තමා
2023 anymore 💝🎉
ඇත්තටම ඇහැට කදුළු අවා 💞
Acting nm superb . 👌🔥 Kiynna wachana na . Heart touching.🥺❤Matath ape iskole training apu teachersla ynanakota api adapu hati mathak una .🥺❤
කොච්චර කදුලු අවත් අයෙ මේකාලෙට යන්න බෑ නේ අපිට පිස්සු හැදෙනවා
❤️❤️ඇත්තටම ඇස් වලට කදුලු ආවා❤️❤️
හ්මිමි එක නමි ඇත්ත ඇස්වලට කදුලු ආවා
Harima dukaii ඉස්කෝලේ kalle mathk una 😥😥😥
godak.lassanai.kaduluth.wawa.adaraniya.katawak.etthtama.godak.lassanai.hemotama.teruwa.saranai🤗🤗🤗💖💖💖💖🌹🌹
Ado apit Al krddi අපි සින්දු කියලා පන්තියේ අහු වෙලා පස්සේ අපේ දුලානි ටීච තරහ උනා අපි එක්ක කතා කරේ නෑ කොහොම හරි යාලු කර ගත්ත ආයේ ඒක මට මතක් උනා මේක දැක්කම
Godak duka hithenawa ahata kadulak awe mata vitharada lassanai puthe oyala hemoma😙😙😙
මට ඇඩෙනවා,
දෙයියනේ.
Ane ape iskole kale mathak una .oya widihatama ape teacherwa yalu karagaththa mathakayi❤️
ඒකට නම් හිත රිදුනා
Anyone in 2024 🥺
මටත් ගොඩක් දුක හිතුනා.... මගෙ ඉස්සර කාලේ මං දැන් ඉස්කෝලේන් දකිනවා....
Godaak sarayak baluva etharam lassanayi adreii mata ugannapu guruvaru okkoyama🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😓
Aneew😭❤️
මගේ සිංහල මිස් පුන්‍යා කළුබෝවිල මගේ දෙවෙනි අම්මා 😢🥹🥺🙏 නයනා මිස් දෙක වසරේ මට හම්බ වුනු ආදරණීය ගුරුවරු 🥺🥹🙏❤
අඩේ මට ඇස් වලට කදුලුත් ආවා...😥😥😥
සතුට්යි
හරිම ලස්සනයි
මරම ලස්සනයි❤🥺
Lassanay❤❤❤🎉
U m
Aththatama ahata kaduluth aawaaa❤❤❤❤❤
ඇත්තටම ඇස් වලට කදුලක් ආවා
Ayema school ekata giya wage hegeemak denenwa e tharamms lassanata kiuwa❤
අනේ කොච්චර හොඳ ටීචර් කෙනෙක් ද
හරියට මගේ ස්කෝලෙ මීඩියා ටීචර් වගේ