අනුර සහෝදරයාගේ දිවුරුම් දීමත් සමග ජනතාවගේ ප්‍රීතිය....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 194

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 ชั่วโมงที่ผ่านมา +5

    දැන් හැමෝම මාළිමාවට චන්දෙ දුන්න කියයි පුළුවන් තරම් කකුලෙන් අදැලා.ලැජ්ජා හිතෙතෙයි චන්දෙ දීපු නැති අයට .මාළිමාව දිනවන්න වැඩකරපු හැමෝටම බොහොම ස්තුතියි.

  • @Hansamali.724
    @Hansamali.724 ชั่วโมงที่ผ่านมา +2

    අනුරාධපුර රාජධානිය ඡන්දය දුන්න අයට ස්තූතියි

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 54 นาทีที่ผ่านมา +4

    ජනාධිපති අනුර සහෝදරයාට ශකියක් වෙන්න ඉදිරි මහමැතිවරණයේදීත් අපි ඉන්නවා...

  • @nirmalaranasinghe1169
    @nirmalaranasinghe1169 ชั่วโมงที่ผ่านมา +3

    ආදර්ශවත් කතාවක්. Thank.u නව ජනපතිට. ජයවේවා. රට හදමු විනය ගරැක වෙමු 🙏🏻🙏🏻👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Mdissanayaka
    @Mdissanayaka ชั่วโมงที่ผ่านมา +13

    අනුරාධපුරේ මිනිස්සු පත්වුනු ජනාධිපතිට සැලකුවා මදි.

    • @dulipanuranga4405
      @dulipanuranga4405 27 นาทีที่ผ่านมา

      @@Mdissanayaka ගම්පහ ගාල්ල මාතර කුරුණෑගල හම්බන්තොට මිනිස්සු තමයි වැඩිම දායකත්වය ජනපති පත් කරන්න. අනුරාධපුර මිනිස්සු ටිකක් අනුරට කැමැති නැ වගේ.

  • @DayaDaya-ln2iu
    @DayaDaya-ln2iu ชั่วโมงที่ผ่านมา +3

    අපේ සහොදරයා අදත් එකයි හෙටත් එහෙම යි ජයවෙවා

  • @udekahemamali2906
    @udekahemamali2906 53 นาทีที่ผ่านมา +8

    මහින්ද ,රනිල් වගෙ හංදියක් හංදියක්ගානෙ කිරිබත් කන්න ලෑස්ති වෙන්න එපා.ඊලග මැතිවරණයෙදි පාර්ලිමේන්තුව ට වැඩි මංත්රීවරු සංඛ්‍යාවක් පත්කරගන්න වැඩ කරන්න

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ ชั่วโมงที่ผ่านมา +4

    කාගෙවත් හිත් නොරිද අපි අපේ ගමන යන් ලංකාවට සුබ අනාගතයක්❤

  • @GayaniGayanini
    @GayaniGayanini ชั่วโมงที่ผ่านมา +2

    ම්හින්තලේ ජනතාවට අපගේ උත්මාචාරය කොළඹින් .ස්තුතියි !!! අපේ යුතුකම ඉටුකලා දැන් ඔබලා ගේ වාරය පැමිණ ඇත. ඔබලා හා අප සැම එක්වී පොහොසත් රටක් අපේ දරුවන් වෙනුවෙන් ඉටුකරමු .

  • @jayaminiperera6554
    @jayaminiperera6554 2 ชั่วโมงที่ผ่านมา +5

    නාටක නවත්තපියව්!

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 47 นาทีที่ผ่านมา +4

    මිහින්තලේ ඇවිදින සිවුරැ රදවනය කෝ

  • @ajithkrishantha2548
    @ajithkrishantha2548 43 นาทีที่ผ่านมา +5

    අයියෝ උබලා අනුර සහෝදරයාව අපහසුතාවට පත් කරන්න එපා අති ගරු කියා.ඔහු අවංක සහෝදරක් සහ මහත්මයෙක් .❤❤❤❤මලිමාවට ජය වෙවා.රටටත් ශ්‍රී ලාංකීය ජනතාවටත් ජය වෙවා

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 2 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa ❤️❤️❤️❤️❤️❤️

  • @Priyadarshani-bo5go
    @Priyadarshani-bo5go ชั่วโมงที่ผ่านมา +2

    අතිගරැ ඕනෙ නැ සහොදරයා,අපෙ ජනාධිපති සහොදරයා ජයවෙවා

  • @SabakaOne-n8j
    @SabakaOne-n8j 2 ชั่วโมงที่ผ่านมา +2

    ගරු ජනාධිපති AKD ට ජයවේවා අපට ජාති වාද අවශ්‍ය නැත අපි රට සංවර්ධණය කරමු ජයවේවා 💐🙏❤️💐🇱🇰

  • @nisnis-oe1zb
    @nisnis-oe1zb 2 ชั่วโมงที่ผ่านมา

    ජය සමරමු නිහඬව රට නයනැති රටක් හදමු

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil 2 ชั่วโมงที่ผ่านมา +4

    මිහින්තලේ සාදු කිව් දේවල් මිනිස්සු ගනන්ගන්නෙ නෑ,සන්තෝෂයක් මිහින්තලේ පුරවැසියන් ගැන .😊

  • @deshabandu4005
    @deshabandu4005 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යෙන්ම ගොඩ ගමු. Npp ජයවේවා

  • @samamalee8976
    @samamalee8976 2 ชั่วโมงที่ผ่านมา +6

    පාර්ලිමේන්තුවේ කැන්ටිම අහොසි කරන්න

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉතිරිම කතාව සහෝදරී ජය වේවා

  • @geethgayan7687
    @geethgayan7687 58 นาทีที่ผ่านมา +2

    Mihintale Sheet Eka Dinawapu Janathawata Pranamaya Mage ❤🎉Ara Kahakadeya Pennenna Naha Malimawata Jayawewa ❤

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 52 นาทีที่ผ่านมา +3

    9 ව්දායක ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක 🇱🇰

  • @GamageSomalatha
    @GamageSomalatha ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ආදරෙයි පැලෙන්න

  • @Kumari-m3v
    @Kumari-m3v ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ❤️🇱🇰🇰🇼

  • @premaratnehblndia9261
    @premaratnehblndia9261 ชั่วโมงที่ผ่านมา +4

    අතිගරු අතිගරු කියලා කෑගහන ගොං තඩියා ගංජා ගහලද ඉන්නෙ. අනුර සහෝදරයා අති ගරු උතුමානන් නෙමෙයි ඔහු ජනවතාවගේ මිනිසෙක් සහෝදරයෙක්.

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 2 ชั่วโมงที่ผ่านมา +8

    මුං පටන් ගත්ත දැංම.

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 ชั่วโมงที่ผ่านมา +6

    කමෙන්ට් වලින් තෙරුම් ගන්ට, ඔබලා කරන්නෙ අණුර ජනාධිපති වරයාට අගෞරවයක් , නවත්වන්ට, ඔය අදහස්, ජනරාෂි, අපිට සාමය, නිදහස් සතුට ඔන.

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 ชั่วโมงที่ผ่านมา +1

    අපේ බලාපොරොත්තුව හොඳ රටක් ලස්සන රටක් සමගින් ජීවත් වෙන්න අපි නායකයෙක් තොරා ගත්තා ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @NelkaKumudu
    @NelkaKumudu ชั่วโมงที่ผ่านมา +1

    දකුණ සහ ගම්පහ🎉🎉🎉අනුරපුර අපි

  • @RenukaJayasena-z3s
    @RenukaJayasena-z3s ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා අක්කා ❤❤❤❤

  • @sashirathnayaka5692
    @sashirathnayaka5692 ชั่วโมงที่ผ่านมา +3

    අති ගරු නෙමෙයි.
    ජනාධිපති සහෝදරයා ❤

  • @shaniperera1877
    @shaniperera1877 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ ජය ජය ජේසු පිහිටයි

  • @enlightenedShoebill
    @enlightenedShoebill ชั่วโมงที่ผ่านมา +3

    මිහින්තලාවයි දහම් අමාවයි..
    සාන්ත අනුබුදු නාමයයි...
    කාට කාටත් මේ කියන්නේ දේශයේ එකමුතු කමයි...
    අපටත් දැන් රජෙක් ඇතේ..
    අපි වගේම පැලෙන් ආවේ...
    දරුවන්ගේ අනාගතේ...
    ස්ථිරයි සුබයි ඉතින්....

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon ชั่วโมงที่ผ่านมา +6

    තොපි තමයි යකෝ මේ සරල මිනිස්සුන්ව අන්දන්නේ අතිගරු අතිගරු කිය කිය

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s ชั่วโมงที่ผ่านมา +4

    අතිගරු කියල අපේ දුප්පත් ජනාධිපති තුමාට අගරුනම් කරන්න එපා එයා අපට සහෝදරයෙක් යහලුවෙක් හිතවතෙක් අපිආස එහෙමයි ඒකයි අපි ආදරේ

  • @shamalperera4875
    @shamalperera4875 ชั่วโมงที่ผ่านมา +3

    අර කාලකන්නි කහ බිල්ලා හැංගිලාද?😂😂😂

  • @antonperera4226
    @antonperera4226 ชั่วโมงที่ผ่านมา +1

    හැකිනම් මැයව මිහින්තලාවෙන් පාර්ලිමේන්තුවට එවන්න රටට යහපතක් කරාවි

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 2 ชั่วโมงที่ผ่านมา

    Jayawewa malimawata budusaranai davipihitai Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌

  • @kanthiegunarathnage6064
    @kanthiegunarathnage6064 2 ชั่วโมงที่ผ่านมา +7

    ඔය මිහින්තලේ පන්සලේ හාමුදුරුවන්ටත් ආරාධනා කරන්න උන්වහන්සේට ගොඩක් මහන්සි අනුර සහෝදරයාට බැනල අපේ අනුර සහෝදරයාට ජනපති තුමාට ජයවේවා ජයවේවා ජයවේවා සහය පාලකල සියලුම ලක්වාසී ලෝකවාසී සේමට ගොඩක් ස්තුතියි සියලු දෙනාම එක පොකුරට අත්වැල් bedagena රට හදමු ජයවේවා ජයවේවා ජයවේවා cyprus මම.

  • @Guitar1415
    @Guitar1415 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤Api ekatu wala rata hadamu❤❤❤❤Anurata jayawa ❤❤❤❤❤

  • @fatloose751
    @fatloose751 2 ชั่วโมงที่ผ่านมา +4

    අතිගරු රෙද්දවල් නවත්තපල්ල බං

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා ජය වේවා
    ❤❤❤❤❤❤❤❤

  • @Prasannachaminda-g5o
    @Prasannachaminda-g5o 15 นาทีที่ผ่านมา +2

    සජිත්ට කඩෙගිය ම්හිතලේ
    ගොණ්වාහාසේට මෙටික
    පෙන්නකිවනම් තවත්වටිනවා

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha ชั่วโมงที่ผ่านมา +1

    Shani සහොදරිය, ඔබ හරි, ඔබට ආදරෙ .

  • @ajithkumarasinghe6991
    @ajithkumarasinghe6991 ชั่วโมงที่ผ่านมา

    Good getting job done 👍👍🎉🎉 very happy to have a great time in the sir Lanka 🎉🎉

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa ❤❤❤❤❤

  • @annenoeline3839
    @annenoeline3839 2 ชั่วโมงที่ผ่านมา +7

    දකුණ සහ ගම්පහ ජනතාව ඇත්තටම ජාතියට යුතුකම ඉටු කලා රට වෙනස් කරන්න .නව ජනපතිතුමාට මේ රට හදන්න ශක්තිය ධෛර්ය දේව ආශිර්වාදය ලැබේවා.

    • @sonata.su-em
      @sonata.su-em ชั่วโมงที่ผ่านมา

      ❤🙏❤🙏❤🙏

  • @ajanthagunasekara7613
    @ajanthagunasekara7613 2 ชั่วโมงที่ผ่านมา +2

    යට තල පහසුකම් දැන් ටික ටික එලියට දානවා 😅

  • @liyanagehl6744
    @liyanagehl6744 ชั่วโมงที่ผ่านมา

    ඉතාමත් ආදර්ශමත් මැතිවරණයක්, මැතිවරණයෙන් පසු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ නිහඩතාවයෙන් නව ජනාධිපති තුමාගේ අධිෂ්ඨානය බලාපොරොත්තු වන සමාජයක් දැනටමත් උදා වී ඇති බව ඉතාමත් පැහැදිලිව දකින්නට ලැබෙනවා. මැතිවරණයකින් පසු මෙවැනි වටපිටාවක් මම දැක ඇත්තේ ඔස්ට්‍රේලියාව. වේ මැතිවරණයක් තුළයි. මෙය ඉතාමත් ආදර්ශමත්. ආරම්භයම රටට ආදර්ශයක්. ❤️🙏

  • @donranji1540
    @donranji1540 2 ชั่วโมงที่ผ่านมา

    සතුටුයි ඔබ සැමට ජයවෙිවා

  • @chandanarathnayake529
    @chandanarathnayake529 ชั่วโมงที่ผ่านมา +2

    අතිගරු මගුල් ඕන නෑ...

  • @jagathkumara6297
    @jagathkumara6297 2 ชั่วโมงที่ผ่านมา +4

    අතිගරු අතිගරු කිය කිය බොරු කැටයම් දාන්නැතුව වැඩ කරන්න සූදානම් වෙන්න ඔය වැඩ වලින් අනුර සහෝදරය අපහසු තාවයට පත්කරන්න එපා

  • @Sriyani-z5p
    @Sriyani-z5p 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤💐💐💐💐💐💐Suba anagathayak wewaa ❤️❤️❤️❤️💐💐💐💐💐💐💐

  • @geethgayan7687
    @geethgayan7687 53 นาทีที่ผ่านมา +1

    Mihintale Raja Maha Wiharadipathi Walla Hangana Wawe Dammarathana Koheda Inne Hangilada Machan❤❤❤❤❤🎉🎉🎉

  • @vishakavishaka5965
    @vishakavishaka5965 ชั่วโมงที่ผ่านมา +4

    මිහින්තලෙ.වනචාරි ගනය.නැද්ද

  • @arikularathna8461
    @arikularathna8461 2 ชั่วโมงที่ผ่านมา

    jayawewa Jayawewa samatama

  • @Shanthigamage1234
    @Shanthigamage1234 41 นาทีที่ผ่านมา +2

    මිහින්තලේ හාමුදුරැවෝ නමි වල් වනචරයා

  • @rohansunimal3306
    @rohansunimal3306 ชั่วโมงที่ผ่านมา

    Teruwan saranai jaya wewa ❤helayanta yahapatak wewa

  • @kumariupulwila3036
    @kumariupulwila3036 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ Jaya wewa

  • @rashmipavithra9941
    @rashmipavithra9941 ชั่วโมงที่ผ่านมา +3

    බැලුමි.පුපුරනව.බන්..වැඩ.කරපල්ල..කුඹුරැ.වපුරපල්ල.නිකන්.කාලෙ.නොකා.තොපි.හැමදාම.කරෙ.ඹික.තමයි..අවුරැද්දයි.දෙකයි.පුමිබලා.රටිනුත්.පන්නනව

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake2572 2 ชั่วโมงที่ผ่านมา +1

    අති ගරු නම් ඕන නෑ සහෝදරයා .අපි ඒ වරද කරන්න හොද නෑ

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 ชั่วโมงที่ผ่านมา +3

    අතිගරුල නෑ සහෝදරයා

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 2 ชั่วโมงที่ผ่านมา +3

    අයෙ බොරැව ඒපා බන්😂😂😂

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 51 นาทีที่ผ่านมา +1

    ගරු නැහැ. ගරු කියන්නේ හෝරුන්ට 😂😂 අනුර සහෝදරයා 🧭🧭🧭🙏🙏🙏🇱🇰 🇱🇰

  • @dileepasaranga7227
    @dileepasaranga7227 2 ชั่วโมงที่ผ่านมา +2

    අති ගරු දාන්න එපා උබලා තමා මේක වෙනස් කරන්න දෙන්නේ නැත්තේ ..පොදුජන ජනාදිපති අනුර කුමාර සහෝදරයා

  • @Sriyani-z5p
    @Sriyani-z5p 2 ชั่วโมงที่ผ่านมา

    Jaya wrwaaa💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️

  • @wijewardenadinulaoshan804
    @wijewardenadinulaoshan804 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔයකට්ටිය වහාම ඔතනී ඉවත් වෙන්න . අර උන්නාන්සෙගේ මොනවා හරි ඔයාලා හොරකම් කලා කියයි. එහෙම නේද ?

  • @NeethaSilva-te3gh
    @NeethaSilva-te3gh ชั่วโมงที่ผ่านมา +3

    සහෝදරයා ජනාධිපතිතුමාට අතිගරු කියන්න එපා. ජනාධිපතිතුමා කියපුම ඇති

  • @yohandesilva5290
    @yohandesilva5290 ชั่วโมงที่ผ่านมา +1

    SAHODARAYA NIKAN RANGA PAANNEY NETHIWA, SATHUTIN, SAMAADAANEN INNA. PRAWESAMEN.

  • @Nikapitiyesudhammathero
    @Nikapitiyesudhammathero ชั่วโมงที่ผ่านมา

    රජුන් එපා මින් මතුවට කීවේ

  • @BhathiyaAdhikari-pk6so
    @BhathiyaAdhikari-pk6so 2 ชั่วโมงที่ผ่านมา +2

    අතිගරු අවශ්‍ය නැත , ජනාධිපතිවතුමා කිව්වා ම ඇති, හැබැයි ඉතින් හොරෙක් නෙමෙයි හින්දා කමකුත් නෑ

  • @sudathsunendra1080
    @sudathsunendra1080 ชั่วโมงที่ผ่านมา

    Jaya weva sahodariya

  • @RoshiniBandara-zi4ln
    @RoshiniBandara-zi4ln 2 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa ❤

  • @thusharakarunathilaka
    @thusharakarunathilaka ชั่วโมงที่ผ่านมา

    JAYA

  • @sellasir71
    @sellasir71 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉oba Santa.vuxu.saranai🎉❤❤❤

  • @RasannaRanjith
    @RasannaRanjith 24 นาทีที่ผ่านมา

    Niyamai

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ, ඔතනින් නවතින්ට. සම්ප්‍රදායික , දේශපාලන ප්‍රකාශ සහ උද්දාමයන් සමාජ ගත නොකරන්න. ගෙවල් වලට වෙලා ඉන්ට. මුලු රටම අද නිදහස සමරනවා, ඔබත් එහෙම වෙන්ට .

  • @idunilasanka7072
    @idunilasanka7072 ชั่วโมงที่ผ่านมา

    Apitath one lassana ratak❤❤❤❤❤❤

  • @sri8427
    @sri8427 ชั่วโมงที่ผ่านมา +3

    ජාති ආගම කියලා රටම ඇවිස්සීම කරෙ තොපි තොපෙ මහඑකා රජ කරන්න රට බිංදුවට වට්ටන්න දැගලුවෙ තොපි ..ස්භාහාදාහමින් නඩු අහාන දවසට ලැස්තිවෙලා ඉදපල්ලා පෙදුරු තුඩුවෙන් මුහුදට පනින්න😢😂

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 2 ชั่วโมงที่ผ่านมา +2

    පොලොන්නරුවේ රජාත් ඔහොම ආවෙි

    • @sunethpathirage219
      @sunethpathirage219 2 ชั่วโมงที่ผ่านมา +1

      හා හා කලබල වෙන්න එපා ඒ.හැම රජෙක්ම ආවෙ එකම කුණු ගොඩෙන් මේක වෙනස් ඉදිරියට බලන්න

    • @anomaruvijini559
      @anomaruvijini559 2 ชั่วโมงที่ผ่านมา

      He is not an educated man. So he had to rely on Ranil. 😇

    • @nethuthenu2100
      @nethuthenu2100 2 ชั่วโมงที่ผ่านมา +1

      Dan wath katavagena hitapan,
      Tha awrudu 15vath ayi andu perelanna be..

  • @guneya9338
    @guneya9338 2 ชั่วโมงที่ผ่านมา +3

    ඒත් ඔතනටම ආවේ පලිගැනීමක් ද.....නැත්නම් හැම හන්දික් ගානේ තියනවද....ආරම්භය .......

  • @madawaperera1447
    @madawaperera1447 2 ชั่วโมงที่ผ่านมา

    අතිගරු කියවෙන්නෙ පුරුද්දටතවටික දවසකින් මැකිලම යයි අතිගරු ඍඉන්පසූඅති සොදුරැම වෙයි.රටම❤❤❤❤🎉🎉🎉🎉🎉😅😅😅😅😅

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 ชั่วโมงที่ผ่านมา

    අරය ...ඔතැනට එන්නෙ
    නැතෙයි...😂

  • @bandaranayake441
    @bandaranayake441 2 ชั่วโมงที่ผ่านมา +4

    හාමුදුරුවෝ කොහෙද දන්නෑ

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella ชั่วโมงที่ผ่านมา +2

    අතිගරු ඇති බං ......සහෝදරයා

    • @kithsirigunawardena8288
      @kithsirigunawardena8288 ชั่วโมงที่ผ่านมา

      අතිගරු ඔක්කොම ගෙදර යැව්වා තවම මේ මිතුර අප්ඩේට් වෙලා නැහැ වගෙ

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 33 นาทีที่ผ่านมา

    apita anura aiya ❤❤❤❤❤

  • @chamindarathnapala6329
    @chamindarathnapala6329 ชั่วโมงที่ผ่านมา +2

    පුළුවන් නම් ඔතනින් හයියෙන් හූවක් තියපල්ලා

    • @dayarathnayake
      @dayarathnayake 49 นาทีที่ผ่านมา +1

      නෑ එපා එහෙම කරන්න.මාලිමාවට චන්දෙ දුන්නේ හොඳට හැදිච්ච මිනිස්සු ටිකක්.

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q ชั่วโมงที่ผ่านมา +3

    මිහින්තලේ ගලේ මුදලාලිට දැන් නින්ද යනවා ඇති...

  • @NissankaTMNG
    @NissankaTMNG ชั่วโมงที่ผ่านมา +1

    Sajith dinuwanm bala ganna tibuna topi karana විනාශය

  • @MangalikaRupasinghe-n3v
    @MangalikaRupasinghe-n3v 2 ชั่วโมงที่ผ่านมา

    Jayawewa.mininthala hamuduruwan kanata kerala abayak gahagena athi

  • @TharangaAmarasinghe-m9f
    @TharangaAmarasinghe-m9f ชั่วโมงที่ผ่านมา +1

    Niyamata කඩේ යන්න patan ගත්තා නේද

  • @IndikaPrasanna-x5m
    @IndikaPrasanna-x5m ชั่วโมงที่ผ่านมา +2

    Mihinthale hamuduruwo blpn innwda kiyla sajithta kade giypu eka

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 ชั่วโมงที่ผ่านมา

    ❤Supiri🎉

  • @SusaraAdikariAthukoralage
    @SusaraAdikariAthukoralage ชั่วโมงที่ผ่านมา +1

    Ubala Anuradapure un widihata meeta wada supprt ekak ubalage game ekata denna..thibba..amu kuhakayo inne godak..

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 ชั่วโมงที่ผ่านมา +6

    රජරට ජනතාව අනුර වෙනුවෙන් චන්දය දුන්නේ 50% අඩුවෙන් ....ඒ නිසයි දෙවෙනි මනාපයට පවා යන්න වුනේ ...
    අපි කොළඹ ජනතාව සහ ගම්පහ සහ දකුණ මාලිමාව වටා රොක් වුනේ රට වෙනුවෙන් ...ඒ නිසයි දිනුවේ....මහා මැතිවරණයකදි හරි ඔයාලගේ යුතුකම ඉටු කරන්න ..

    • @kasunaruna7563
      @kasunaruna7563 2 ชั่วโมงที่ผ่านมา

      ඔව්.. ඒක හරි ❤❤❤

    • @annenoeline3839
      @annenoeline3839 2 ชั่วโมงที่ผ่านมา

      දකුණ, ගම්පහ ඇත්තටම ජාතියට යුතුකම ඉටු කලා රට වෙනස් කරන්න. ඒ නිසා ජාතියට ණය නැහැ.නව ජනාධිපති තුමාගේ පාලනයට සියළු වැඩ කටයුතු සාර්ථක වෙන්න දේව ආශිර්වාදය පතනවා

    • @Sana-vq2zl
      @Sana-vq2zl ชั่วโมงที่ผ่านมา

      ඇයි වයඹදිගම මාලිමාවට දුන්නා

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 ชั่วโมงที่ผ่านมา

    Randuwaenna apaa Garu jandhipatjithuma .kiuwae. Kisrimakaenarkugae hith ridabanna apaa kiyala ..Maha mathivaranaya athalagaei❤

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m ชั่วโมงที่ผ่านมา

    Dakune api nishshabdawA godak wada kala.

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 2 ชั่วโมงที่ผ่านมา +3

    මිහින්තලා ඝණය elopiya

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 2 ชั่วโมงที่ผ่านมา +3

    මිහින්තලේ කහකඩයා( ගෑනු හොරා) කෝ

  • @kamalperera8770
    @kamalperera8770 2 ชั่วโมงที่ผ่านมา

    Mihinthala satan ga putu kiyapalla dan .. Pansala mura dana kiyala.. Anura❤❤