නව වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දුන් අවස්ථාව - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    නව වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දුන් අවස්ථාව - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #Akd #AKD #AnuraKumaraDisanayake #NPP #politics #president
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 511

  • @ramyananayakkara9391
    @ramyananayakkara9391 2 ชั่วโมงที่ผ่านมา +36

    මේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීමට ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.. නිවැරදි තීන්දු තිරණ ගැනීමට හැකි වේවා..!

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 3 ชั่วโมงที่ผ่านมา +32

    ඔබ,තුමාට,අපගෙ, උනුසුම් සුබ පැතුම්

  • @hashanmadhusankha1201
    @hashanmadhusankha1201 2 ชั่วโมงที่ผ่านมา +91

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපේ රට ලෝකයේ හොඳම රට බවට පත්කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!!!

    • @imashaimasha3024
      @imashaimasha3024 2 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂

    • @nnmovies514
      @nnmovies514 52 นาทีที่ผ่านมา

      ​​@@imashaimasha3024මොකෝ දුකට හිනා යනවනේ පවූ බන් උඹ😂😂😂😂😂😂

    • @imashaimasha3024
      @imashaimasha3024 24 นาทีที่ผ่านมา

      @@nnmovies514🤣🤣🤣

  • @surangamadushan3627
    @surangamadushan3627 50 นาทีที่ผ่านมา +11

    රට දියුණුවෙන් දියුණුවට පත් කරන්නට ඔබ තුමාට හැකිවේවායි
    පතමි ❤❤❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 ชั่วโมงที่ผ่านมา +39

    එතුමා ඔය ප්‍රතිඥාව අපට දීලාතියෙන්නෙ කලින්ම.අද නිළ ප්‍රකාශය.....ඔබතුමාට විෂ්වයේ අාශීර්වාදය එදාමෙන් අදත් ප්‍රාර්ථනා කරනව මම.❤❤❤

  • @jayam1429
    @jayam1429 ชั่วโมงที่ผ่านมา +13

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ තුමන්ට ...
    සුභ පැතුම් 💐💐💐💐💐💐

  • @nimalgamini6521
    @nimalgamini6521 2 ชั่วโมงที่ผ่านมา +13

    උනුසුම් සුබ පැතුම් .. අපේ සහෝදර නායක.. අපේ නව ජනාදිපති තුමනි.. ලස්සන රටක් . ප්‍රිතිමත් දේශයක් ගොඩනගන්න. ඔබට හැකි වේවා. ශී ලන්කික අපි හැමෝම එක් වී සහයොගය දෙමු..

  • @KalyaniSandaya
    @KalyaniSandaya 56 นาทีที่ผ่านมา +10

    බොහෝම යහපත් කථාවක් !ආශිර්වාදය ලැබේවා!🎉🎉🎉

  • @Phoenix10190
    @Phoenix10190 ชั่วโมงที่ผ่านมา +14

    ❤ ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @KidsMaster6148
    @KidsMaster6148 3 ชั่วโมงที่ผ่านมา +139

    හිරු එකෙම්ම බලන්න ලැබීම මහත් සතුටක්😊

    • @කකකකකකකකක
      @කකකකකකකකක 3 ชั่วโมงที่ผ่านมา +12

      සිරාවට රෙනොට රෙවිලා ඇති

    • @maheeshamg6634
      @maheeshamg6634 2 ชั่วโมงที่ผ่านมา +7

      😂😂😂පවු බ්න්

    • @Kavi2003-e9u
      @Kavi2003-e9u 2 ชั่วโมงที่ผ่านมา +5

      අනිවා😂🎉

    • @ThariduDilshan-y1s
      @ThariduDilshan-y1s 2 ชั่วโมงที่ผ่านมา +6

      Ow puluwan thram sajith wenuwen kade giye

    • @screen833
      @screen833 2 ชั่วโมงที่ผ่านมา +9

      😂😂මල්ලිත් නෑ සල්ලිත් නෑ

  • @kumawithnature
    @kumawithnature 3 ชั่วโมงที่ผ่านมา +37

    ඔබ‍ට unusum සුබපැතුම්. අපි අපේ යුතුකම කලා. දැන් ඔබේ වාරයයි. හොරකම් දුෂණ නැති ස්වයංපෝෂිත රටක් තැනීමට ඔබ‍ට හැකිවේවා. පුංචි පැටඋන්ට ලස්සන හෙටක් හදන්න ඔබ‍ට අපේ අසිර්වාදය

  • @kpnpathirana1000
    @kpnpathirana1000 ชั่วโมงที่ผ่านมา +13

    මෝඩ මිනිස්සු සමහර අයගෙ ..ඔලුවෙ තාම තියෙනවා අපි අනුරට ජන්දෙ දුන්නේ නැහැ බලමුකො කරන විදිහ . එච්චරකටම කුහකයන්

  • @SLkalawam
    @SLkalawam 3 ชั่วโมงที่ผ่านมา +28

    නිහතමානී ගුණය,,ඔබ තවත් ඉහළට ඔසවා තබයි.....මාලිමාවට ජයග්‍රහණය
    .........

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 3 ชั่วโมงที่ผ่านมา +21

    අනුර කුමාර මහත්මයාට අපේ ජනාධිපති තුමාට කුවෙට් සිට මගෙන් උනුසුම් සුබ පැතුම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumududesilva6782
    @sumududesilva6782 2 ชั่วโมงที่ผ่านมา +10

    පත්වූ නව ජනාධිපති තුමාටත්, සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නීතිය ඉහළින්ම යොදවා කටයුතුකල ගරු අගවිනිසුරු තුමාටත් බෙහෙවින් කෘතඥ වන්නෙමු!

  • @surekaranasinghe-mi1dw
    @surekaranasinghe-mi1dw 2 ชั่วโมงที่ผ่านมา +9

    සවුදියේ සිට නව ජනාධිපතිතුමනි
    ඔබට ජය වේ
    ❤️❤️❤️❤️ජයෙන් ජය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KasunMadusanka-s8i
    @KasunMadusanka-s8i 3 ชั่วโมงที่ผ่านมา +43

    පාලනය කාලය තුල රටේ ජනතාවට සාදාරණයක් ඉටු කරන්න එතකොට නැවතත් මේ රටේ අතිබහුතර ජනතාවගේ කැමත්තෙන් ජනාධිපති පුටුව ලැබෙන එක කාටවත් නවත්තන්න බෑ

    • @REXIroller
      @REXIroller ชั่วโมงที่ผ่านมา

      ❤❤❤ අනිවාර්යයෙන්ම

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 2 ชั่วโมงที่ผ่านมา +6

    අපේ කමට යළි පණ පොවනා පණ ඇති මිනිහෙක්...☝ Congratulations! MR. ANURA KUMARA DISSANAYAKA. ❤ 🇱🇰

  • @chinthakasanjeewa7039
    @chinthakasanjeewa7039 ชั่วโมงที่ผ่านมา +7

    අපේ යුතුකම කරා දැන් ඔබෙි වාරේ..සුභ පැතුම්

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 ชั่วโมงที่ผ่านมา +4

    කුවෙිටි අපි 🎉 සුබ පතනවා හදවතින්ම හිතනවා අපිට අපේ දරුවන්ට හැම අතින්ම දියුණු රටක් ඔබ තුමා හදන්න මහන්සි වෙියි කියලා එයයි අපේ එකම බලාපොරොත්තු ❤ඒ ශක්තිය ධෛර්ය ඔබ තුමාට ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏

  • @TeaYogi-007
    @TeaYogi-007 2 ชั่วโมงที่ผ่านมา +17

    ජයවේවා !!! ජනතාවගේ පැතුම් ඉටු වේවා !!!😊

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ชั่วโมงที่ผ่านมา +4

    නිවැරැදි දිශාව තෝරා ගත් බුද්ධිමත් සියළුදෙනාටම හදවතින්ම්ම ස්තූති ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌄🌄🌄🌄🙏🙏🙏🙏 නව යුගයක උරුමකරුවන් ඔබයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌄🌄🌄🌄🌄🌄 අප්‍රමාණ ජීවිත ලේ කදුලු පුජාවෙන් මහා කැපකිරීමක් කල සියළුදෙනාමට මේ ව්ජයග්‍රහණයේ මල්දම ගෙල පළදවනවා🌹🌹🌹 ..🪔🪔🪔🌄🌄🌄🌹🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄 නව යුගයක් ඇරඹුණු වගයි 🌄🌄🌄🌄🌄🌄🌄 🌞 🌞 🌞 🌞 ස්තූති ජය වේවා 🌹🌹🌹🌹❤️❤️❤️🌄🌄🌄🌄🌄🌄🌄🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanthibandara1031
    @shanthibandara1031 2 ชั่วโมงที่ผ่านมา +18

    සියවස් ගණන් පැතු සිහිනය සැබෑ වුනා..
    පාසැල් වියේ සිට රට ගැන සෙනෙහෙ වුනා…
    සව්සිරි පිරි ලොවක් තැනුමට වෙහෙස වුනා..
    ලෝකය දිනන්නට ඔහු අද සමත් වුනා..
    💐💐💐🎉🎉🎉🌻🌻🌻
    මව්පිය ගුරුවරුන් හැම ආසිරි මැද්දෙන්…
    ජනතා සහයෝගෙ ලැබුනා හැම පැත්තෙන්…
    කැපවූ නිසා රට වෙනුවෙන් හද පත්ලෙන්…
    අනුරට සහය වෙමු අපි ලොව හැම පැත්තන්…
    ❤️❤️❤️🎉🎉🎉💐💐💐

  • @AaAa-z2v5u
    @AaAa-z2v5u ชั่วโมงที่ผ่านมา +5

    තෙරැවන් සරනයි නිහතමානිව දරුවන්ට ජවත් වෙන්න පිරිසිදු රට බිහිකරන්න වාසනාව ලැබේවා

  • @fathimasana3480
    @fathimasana3480 3 ชั่วโมงที่ผ่านมา +10

    ❤❤❤❤❤ අදරෙයි

  • @ChanakaPushpakumara-k5r
    @ChanakaPushpakumara-k5r 51 นาทีที่ผ่านมา +5

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤❤❤❤

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 2 ชั่วโมงที่ผ่านมา +5

    ගැම්මක් තමයි අනුර කුමාර මහතා සුභ පැතුම්

  • @aeuelasher5871
    @aeuelasher5871 2 ชั่วโมงที่ผ่านมา +21

    ❤අපි හිගාකන්න ඕනා ජාතියක් නෙමේ කියලා උගුර ලේ රහ වෙනකල් අපේ මොල වලට යනකල් අවුරුදු 35 කතා කරලා කරලා , රටක් වෙනස් කරන්න මුළු ජාතියක් අවදිකල ඒ කේසර සිංහයගේ මවට නීරෝගිමත් ජීවිතයක් ලැබේවා.. ජාතියක් බේරා ගන්න පුතෙක් වැදුව පිනෙන් මතු උපදින ආත්ම වලත් මෙවැනි පුතුන් බිහි කරන්න වරම් ලැබේවා..

  • @AMJAttanayake
    @AMJAttanayake 2 ชั่วโมงที่ผ่านมา +24

    ආරම්භය හොඳයි .....!රාජ්‍ය ධනය නිරපරාදේ වියදම් නොකර තමන්ගේ ආත්මය පුම්බගන්න විච්චූරණ වියදම් නොකිරීම ඉතා අගෙයි !

  • @PrasadNiroshan-fn5xp
    @PrasadNiroshan-fn5xp ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපති තුමනි ඔබ තුමාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @Mjv4523
    @Mjv4523 2 ชั่วโมงที่ผ่านมา +12

    අපේ යුතුකම් ඉටුකරා දැන් ඔබේ යුතුකම් ජනතාව වෙනුවෙන් ඉටුකරයි කියා විශ්වාස කරනව🙏

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 ชั่วโมงที่ผ่านมา +7

    රටේ මිනිස්සුන්ට මෙහෙම පුරුදු නැතුව ඇති රටේ කෝටි ගණන් ධනය වියදම් කරන්න නැහැ කියලා දැනගෙන ඉන්න මිනිස්සු එහෙම රටේ මිනිස්සුන්ගේ ධනය අපතේ යන්න දෙන්නෙ නැහැ ඒකයි වෙනස ලොකු දේවල් කරන්නේ නැහැ

  • @NishadiWijesinghe-v5y
    @NishadiWijesinghe-v5y ชั่วโมงที่ผ่านมา +4

    සිහිනය සැබෑවක් වූ වගයි..👑🇱🇰🌾🎉🌻🌞🙏

  • @ajithjayasundara4552
    @ajithjayasundara4552 58 นาทีที่ผ่านมา +3

    සුබ පැතුම් ඔබතුමාට ... අපි ඔබ කෙරෙහි තැබූ විශ්වාසය අපේ රට දියුණු කරල අපේ දරුවන්ට සතුටින් ජීවත් වෙන්න රටක් හදල දෙන්න....❤❤❤❤

  • @subhathkwt6976
    @subhathkwt6976 2 ชั่วโมงที่ผ่านมา +10

    ❤❤❤❤❤❤❤.සුභ ගමන් ජනාධිපති තුමනි තෙරුවන් සරණයි

  • @Chammimanikpura
    @Chammimanikpura 2 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපතිතුමනි ඔබට උණුසුම් සුභ පැතුම්❤❤❤❤
    තෙරුවන් සරණයි🙏🙏

  • @Justiceandlaw
    @Justiceandlaw ชั่วโมงที่ผ่านมา +3

    රට කෘෂිකාර්මික, කාර්මික හා සේවා කියන ත්‍රිත්වයෙන් දියුණු කල යුතුයි මහජන බදු මුදල් මත යැපෙන රටට අනවශ්‍ය රජයේ ආයතන සේවකයෝ ඈවර කල යුතුයි රටට අවශ්‍ය රජයේ ආයතන උපරිම කාර්යක්ෂමතාවයෙන් දුෂණයෙන් නාස්තියෙන් තොරව පවත්වාගතයුතුයි රටට අනවශ්‍ය ආර්ථිකය අයහපත් කරන භාණ්ඩ ආනයනය නැවැත්විය යුතුයි දේශපාලකයෙක් රාජ්‍ය සේවකයෙක් අනිසි ලෙස උපයාගත් යමක් වේ නම් එය දැඩි දඩුවම් සමඟ නැවත ඔහුගෙන් රජයට අත් කරගතයුතුයි.

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c ชั่วโมงที่ผ่านมา +2

    අපි ප්‍රාර්ථනා කළ ජනාධිපති ඔබයි දෙවියන් වහන්සේගේ බලවත් ආසිරිවාදය ඔබ සමඟයි

  • @AnuththaraSewwandi-hq3uk
    @AnuththaraSewwandi-hq3uk ชั่วโมงที่ผ่านมา +3

    අපි හැමෝටම සතුටින් ඉන්න පුලුවන් රටක් ගොඩ නගන්න ජනාධිපති තුමා...තෙරුවන් සරනයි

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 2 ชั่วโมงที่ผ่านมา +2

    නව ජනාදිපතිතුමනි ඔබට ශ්‍රී ලංකාව පොහොසත් රටක් කිරීමට දහිර්‍ය ශක්තිය ලැබේවා සියලුම කටයුතු සපලම වේවා . තෙරුවන් සරණයි

  • @Chamaraissuru
    @Chamaraissuru 2 ชั่วโมงที่ผ่านมา +6

    Jayawewa

  • @ShanikaWijerathne-jc6kw
    @ShanikaWijerathne-jc6kw 2 ชั่วโมงที่ผ่านมา +3

    ජය වෙව ලංකාවට

  • @screen833
    @screen833 2 ชั่วโมงที่ผ่านมา +11

    🎉❤චන්දෙ දුන්නෙ නෑ..ඒත් අලුත් ජනාධිපතිතුමාට සුභපතනවා රට ලස්සන කරන්න ලැබෙන්න කියලා

    • @banukapresath7485
      @banukapresath7485 ชั่วโมงที่ผ่านมา +2

      ඔබේ අදහසට ගරු කරනව...

  • @kumaKsmk
    @kumaKsmk 59 นาทีที่ผ่านมา +3

    හරිම ලස්සන පින්තුරයක්..
    හොරෙක් දුශිතයෙක් නොවන කෙනෙක් ජනාධිපති පුටුවෙ..❤️

  • @AnomaIhalagedara
    @AnomaIhalagedara ชั่วโมงที่ผ่านมา +16

    අනුර සර් ඔයාට මම මගේ මුළු හදවතින්ම සුභ පතමි... සුන්දර රටක් නිර්මාණය කරන්න ඔබ‍ට ශක්තිය...... ලැබේවා 🙏🙏🙏

    • @Kww-fc3ur
      @Kww-fc3ur ชั่วโมงที่ผ่านมา +1

      බුදු සරණයි.හැමදාම අපි ඔබ සමග ඉන්නවා❤

  • @yamunagajanayake797
    @yamunagajanayake797 2 ชั่วโมงที่ผ่านมา +8

    ත්‍රිවිධ රත්නයේ සූවිසි ගුණ බෙලෙන් ලංකා මාතාව දිනේවා... නිති සුරැකේවා..!
    නව ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා දිගු කල් වැජඹේවා...!

    • @judekrishantha4287
      @judekrishantha4287 ชั่วโมงที่ผ่านมา +1

      @yamunagajanayake797 නිරාගමික 🐕 ක්ට රත්නය ලැබෙන්නේ නෑ ඒකට වෙන ආගමක් හොයාගනින්.මෝඩ එලදෙන

  • @isurulakshan7916
    @isurulakshan7916 2 ชั่วโมงที่ผ่านมา +10

    ❤❤❤❤❤❤❤ අනුරට ජයවේවා ❤❤❤❤

  • @SadeepJayaranga
    @SadeepJayaranga ชั่วโมงที่ผ่านมา +2

    AKD ජනාධිපතිතුමනි ලක් මාතාව ගොඩනගන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @tehanranga3682
    @tehanranga3682 2 ชั่วโมงที่ผ่านมา +51

    චන්දේ නම් දුන්නේ නෑ අනුරට හැබැයි කියපුවා කරලා රට හදමු ❤

    • @ChamilaNishani-qw3vt
      @ChamilaNishani-qw3vt 2 ชั่วโมงที่ผ่านมา +1

      Ai denna

    • @chalanioneli8370
      @chalanioneli8370 ชั่วโมงที่ผ่านมา +4

      Me para chande dunne ne kiyannee labana paara oyaa අනිවාර්යයෙන් ම denawa ❤

    • @judekrishantha4287
      @judekrishantha4287 ชั่วโมงที่ผ่านมา +2

      @tehanranga3682 අපි දුන්නෙත් නෑ...බෞද්ධ ආගමට අත තියන හැටියට තමා ඕකගේ කෙරුවාව බලලා ඉමුකෝ මුලින්..ආගම ලොකූයි මේ 🐕 ට වඩා

    • @judekrishantha4287
      @judekrishantha4287 ชั่วโมงที่ผ่านมา +1

      @ChamilaNishani-qw3vt මක්කම අසූචිපෙට්ට්‍යය කුනු පුරවගනින් ..

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 33 นาทีที่ผ่านมา

      @judekrishantha4287 තලේබාන් කාරයෙක් වෙච්චි උඹ මොකද්ද බුදු දහම ගැන කියවන්නෙ..ඇෆ්ගනිස්තාතානෙට ගිහින් තලේබාන් ආණ්ඩුවට උද්ව් කරපං

  • @KmPremawathi-d3m
    @KmPremawathi-d3m 2 ชั่วโมงที่ผ่านมา +7

    නව ජනාධිපති තුමාට ඉදිරි වැඩ කටයුතු කරන්න වාසනාව ලැබේවා!!!!

  • @NilukaSandamali-k1f
    @NilukaSandamali-k1f ชั่วโมงที่ผ่านมา +8

    මගේ රට❤ .ඔබතුමා අද දිවුරුන් දෙන වෙලාවේ මගෙ රටේ අලුත් බලාපෙරොත්තු වලින් හිත් පුරවගත්තු අහිංසක මිනිස්සුන්ට ඒ බලාපොරොත්තු සුන් නොකර ඒවාට පණ දෙන්න හැකියාව ලැබේවා,ආදර්ශමත් නායකයෙකු ඔබෙන් බලාපොරොත්තුවන,මගේ ලක්මව ලොව පුරා බබලන රටක් ලෙස ඔසවා තබන්නට ඔබට හැකි වේවා!

    • @Sarath-x8e
      @Sarath-x8e ชั่วโมงที่ผ่านมา +1

      💗💗💗💗💗💗💗💗💗💗🙏🙏🙏

  • @DetaHoru
    @DetaHoru 2 ชั่วโมงที่ผ่านมา +19

    අපේ නව ජනාධිපති ට උණුසුම් සුබ පැතුම් kuweit සිට මම ❤️❤️❤️❤️❤️

  • @kuladariweerasingha7263
    @kuladariweerasingha7263 2 ชั่วโมงที่ผ่านมา +19

    මේ ගමන ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.බුදුසරනයි

  • @GsggsgHd
    @GsggsgHd 3 ชั่วโมงที่ผ่านมา +7

    Janapathi thumani oba thumata sarthawa rata goda negimata sakthiya lebewa budusaranai❤❤

  • @samarakone157
    @samarakone157 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරණයි !!! ජයම වේවා

  • @MinMim-t2q
    @MinMim-t2q ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි අපෙ රටෙ අපට ඉන්න පුලුවන් රටක් හදලා දෙන්න ❤❤❤❤

  • @NadeekaUpaseana-wy4rz
    @NadeekaUpaseana-wy4rz 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤AkD ape janapathi ta budu saranai

  • @Neelika-w3r
    @Neelika-w3r 45 นาทีที่ผ่านมา +3

    තෙරැවන් සරණයි ....🙏🙏🙏

  • @sagariperera4468
    @sagariperera4468 2 ชั่วโมงที่ผ่านมา +2

    සුභ පතනවා සුභ අනාගතයක් ශ්‍රී ලංකා!!!!🎉🎉🎉❤

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 2 ชั่วโมงที่ผ่านมา +6

    Ape aka adarei❤️❤️❤️

  • @SarathSarath-qy5rs
    @SarathSarath-qy5rs 22 นาทีที่ผ่านมา +2

    ඔබට .බුදු සරනයි🌞🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @WimalPerera-p8r
    @WimalPerera-p8r ชั่วโมงที่ผ่านมา +1

    කබලෙන් ලිපට වැටීසිටි ජනතාව ඉදිරියේ ප්‍රකාශයට පත්කල පොරොන්දු ක්‍රමවත්ව සහ සාධාරන ලෙන සියලු අහිංසක ජනතාව වෙත ලබාදී මෙතෙක් කිසිම පාලකයෙකු⁣ ගෙන් නොකෙරැන ජනතා අපේක්ෂා හැකිතාක් දුරට ඉටුකිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යි හදවතින්ම ප්‍රාර්ථනය කරමු

  • @lathalatha496
    @lathalatha496 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට තෙරුවන් සරණයි අපේ රට දියුණු තත්වය පත් කිරීමට හැකි වේවායි පතමි

  • @yasiruvidarshana
    @yasiruvidarshana 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ රට ගොඩ දාමු අපි ❤️💪

  • @pradeepNishantha-cz3ro
    @pradeepNishantha-cz3ro 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමන්ට කුවේට් සිට උනුසුම් සුබ පැතුම්

  • @alomafarm7263
    @alomafarm7263 51 นาทีที่ผ่านมา +2

    Jayavewa jayaweva jayaveva ❤❤❤🎉🎉🎉

  • @shuttlespace04
    @shuttlespace04 3 ชั่วโมงที่ผ่านมา +12

    අනුර ලංකාව දියුනු රටක් කරනවා 2030

  • @SamanmaliSamanmali-f2j
    @SamanmaliSamanmali-f2j ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමාට ජන වරම ලැබූ ඇත.රට ඉදිරියටම අරන් යන්න ශක්තිය දහිරිය ලැබේවා.

  • @nadeikanadeika472
    @nadeikanadeika472 2 ชั่วโมงที่ผ่านมา +1

    අපේ නව ජනධිපති තුමට උණුසුම් සුබපැතුම් කුවෙ රටේ සිට

  • @RupamaliMali-ux3qq
    @RupamaliMali-ux3qq ชั่วโมงที่ผ่านมา +13

    ඇත්තටම ඉන්න හිතෙන සුන්දර රටක් කිරීමට ශක්තිය ලැබේවා !

    • @SanduniArchana
      @SanduniArchana 59 นาทีที่ผ่านมา

      Methuma katin witharai me thak kalak wada kare.ewa kerena widiha balan imu.

    • @nnmovies514
      @nnmovies514 51 นาทีที่ผ่านมา +1

      ​@@SanduniArchanaඑහෙමද😅😅😅😅😅

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 2 ชั่วโมงที่ผ่านมา +2

    Elaaaaaaa our brother ❤❤❤❤❤❤ The master blaster .our hero 💪💪💪👍👍👍👍👍💪🥰🥰🥰🥰🥰💪💪💪👍👍💪💪🥰🥰💪💪

  • @amilaeranga30
    @amilaeranga30 2 ชั่วโมงที่ผ่านมา +1

    රට රටක් බවට පත් පත්කරන්න,ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා🙏

  • @NishanthiGurusinghe
    @NishanthiGurusinghe ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා ❤❤❤❤❤

  • @ThariduPriyanga
    @ThariduPriyanga 2 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා ජයවේවා

  • @dantidanti1017
    @dantidanti1017 2 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations තෙරුවන් සරණයි 💙💙💕💕💚💚♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 58 นาทีที่ผ่านมา +1

    🎉🎉🎉🎉💪💪💪🤝🤝🤝රට අනුරට...එක මිටකට..🤝🤝ජය වේවා..💪💞

  • @kulanayagamrajaculeswara4131
    @kulanayagamrajaculeswara4131 2 ชั่วโมงที่ผ่านมา +2

    Proud of you Mr.AKD

  • @damecafiris5703
    @damecafiris5703 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමාට ශත්තිය දහිරිය යොද බලය ලැබෙවා පතනවා සුබම වෙන්න දිර්ගායුසම ලැබෙවා

  • @lgliyangilg1140
    @lgliyangilg1140 2 ชั่วโมงที่ผ่านมา +6

    Jvp නයකයෙක් රජේක් වන තෙක් හින දැකපු මංවගේ අය කෝ බලන්න අත්තටම අද ඇහැට කලුලක් ආවා

    • @mihrasmadeen2915
      @mihrasmadeen2915 ชั่วโมงที่ผ่านมา

      රජවරු නෙවෙය් ...ජනතා සේවයේ අදිපති ජනාදිපති

  • @MalkiBhagya-wn5lw
    @MalkiBhagya-wn5lw 55 นาทีที่ผ่านมา +1

    සතර වරමි දෙවියන් අැතුළු තිස්තුන් කෝටියක් දේවාශිර්වාද ලැබ වි්ශ්ව ශක්තියේ පිහිටෙන් ගරු ජනාධිපතිතුමන් හට අප රටෙි අැතිවී අැතිගැටළු සියල්ල ටිකෙන් ටික විසදා ගැනීමට හැකිවෙිවා...

  • @AnandasabapathySubbiah
    @AnandasabapathySubbiah 3 ชั่วโมงที่ผ่านมา +3

    Warmly well done 👍👍👍👍👍👍 president

  • @MonikaMonika-qc1eg
    @MonikaMonika-qc1eg 36 นาทีที่ผ่านมา +1

    පිටරට අපි එකම බලාපොරොත්තුව ජිවත් වෙන්න සුදුසු රටක් හදලා දෙන්න .උනුසුම් සුභ පැතුමි ගරැ ජනාධිපති තුමනි

  • @PriyankaGamaga
    @PriyankaGamaga 52 นาทีที่ผ่านมา +1

    ඔබ තුමාට උනුසුම් සුබ පැතුම් ❤❤

  • @Induminad129
    @Induminad129 2 ชั่วโมงที่ผ่านมา +7

    අපෙ ගෙදර අය අහනවා පුරුද්දට අම්මා , නෝනා , ලමයි ඇවිත් නැද්ද කියල..ඇයි ඉතින් ඉපදුන දවසෙ ඉදන් තිබ්බ හැම දිවුරුම් දීමකදිම පවුල් පිටින් හැත්ත බුරුත්ත සේරො එනව නෙ..මේකෙ තමයි එහෙම මුකුත් නැත්තෙ.. වෙනස ආන්නෙකයි ❤️

    • @screen833
      @screen833 2 ชั่วโมงที่ผ่านมา

      මේකම අපෙත් අහනවා

  • @ranjanisujee5761
    @ranjanisujee5761 44 นาทีที่ผ่านมา +1

    ඔබ තුමාට උනුසුම් සුභ පැතුම්

  • @rajakaruna4825
    @rajakaruna4825 39 นาทีที่ผ่านมา +1

    ජනාධිපති තුමාට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤

  • @mohomednawufer8509
    @mohomednawufer8509 3 ชั่วโมงที่ผ่านมา +3

    ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumuduthennakoon2311
    @sumuduthennakoon2311 2 ชั่วโมงที่ผ่านมา +2

    සම්මා සම්බුදු සරණයි

  • @KalamJdkkdk
    @KalamJdkkdk 3 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤dekimath sathutak..mage rate ahinsaka janathawage pethuma ista una❤❤❤

  • @MahishaNiramal
    @MahishaNiramal ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයී

  • @kalyanamithra1615
    @kalyanamithra1615 ชั่วโมงที่ผ่านมา +1

    හිරුඑකෙන්ම විතරයි බැලුවෙ.සතුටුයි😅

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa ❤

  • @shashika-kq1hv
    @shashika-kq1hv 2 ชั่วโมงที่ผ่านมา +16

    මේ මාස 2ක් තිස්සේ හැම රැස්වීමක්ම බැලුවා අනුරගේ කතා අහන්න අවසානේට මේ කතාවත් අහන්න පුලුවන් උනා ❤❤❤❤

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹 ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම සමගියෙන් සමයෙන් මේ රට කිරීම් 🌹🌹🌹

    • @මොරාල්
      @මොරාල් 2 ชั่วโมงที่ผ่านมา

      ඔයා මැනික්ද

  • @Amila-a-n
    @Amila-a-n ชั่วโมงที่ผ่านมา +6

    අපගේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට මුළු මහත් ජාතියේ උත්තමාචාරය 🙏🙏🙏

  • @مالانانداني
    @مالانانداني ชั่วโมงที่ผ่านมา

    සවුදි වැඩ කරන අප සැමගෙ උණුසුම් සුභ පැතුම්.. ජනාධිපතිතුමා ට..ජයවෙවා

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 2 ชั่วโมงที่ผ่านมา +6

    ආ මග කෙටියි - යා යුතු මඟ දුරයි....ඒ කටුක මගෙහි නොබියව පිය නගන ඔබ පිටුපසින් ඔබගේ සහෝදර සහෝදරියන් සමග අපිත් එනවා

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial ชั่วโมงที่ผ่านมา +2

    Jesu Samidu Pihitai Janadhi pathi thumani.🙏❤️

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p ชั่วโมงที่ผ่านมา +2

    obathumata ape asirwadaya❤