Yes every man must stick to one....commitment ....or think well before..never break a lovely family due to another heartless person I liked the ending...felt nice as she finally agreed.. Nice story 👏👏👏
So great super acting ridma wishwa ape anushama ayanam so lovely acting harima lassanai kathawa ae kathawa litapu kenanam super excited lassana debas bless you both
Mage jivitha kathawa maga mahahthaya mawa dala giye lamai tundenek ekka inna thenakwah ratatama mawa nayakarayek karala ada mata mama gena godak satutui hemadema mama daragahtha podda podda negitta
මේ මගේ ජිවිත කතාවමයි වෙනසකට තියෙන්නෙ තාම මම ජීවිත් වෙනව මගෙ දුව නිසා ඒයා දැන් ගොඩක් ලොකුයි මේ සැරේ A/L මගෙ දුවටත් හොඳ පුතෙක් ලැබේවා !! මොකද ජිවිතය මොන තත්වෙක හිටියත් ගෑනීයෙකු ආදරෙ මහ ගොඩක් ඕනිමයි හරියටම ඔක්සිජන් වගේ ආදරෙ නැති දවසක ගෑනු හිත මැරිලා කද විතරයි ජීවිත් වෙන්නෙ.
හ්ම්ම්
Aththa
❤
❤❤❤❤
ඔයාට මොකද වුණේ
තාත්තා කියන නමටත් නිගාදෙන මේ වගේ මිනිස්සු දරුවො හදන්න කලින් හිතන්න ඕනෙ ඒලමයින්ගෙ අනාගතය අනාථයො වගේ අතරමං කරන්න හදන්නෙ හිතක් පපුවක් නැති ගානට ඒවගේම කසාද බැදපු මිනිස්සු න්ගෙ ඇගේ එල්ලෙන ගෑනුත් හිතන්න ඕනෙ උන්ටත් කරන්නෙ මේ ටිකමයි
Ow aniwarnma
මේ වගේ කතා හැමෝටම ආදර්ශයක්.. කෙල්ලෙක් බිරිඳක් , අම්මා කෙනෙක්, සොයුරියක් වෙනවා එයාලා ජීවිතේම කැපකරන්නේ තමන්ගෙ දරුවන්ට, සැමියට, පවුලට එහෙම ගැහැනියට පිරිමියෙක් හයියක් වියයුතුයි.. හොද පිරිමි අතරෙ නොවැදගත් පිරිමින්ට මේ කතාව ආදර්ශයක්..
අපි එකිනෙකාට කොච්චර ආදරේ කළත්. මගේ නම් අදහස ආදරේ කරන්න ඕන ඕන වෙලාවක අතාරින්න බලාගෙන. කිසිම කෙනෙක්ව කිසිම දෙයක් බදා ගන්න හොඳ නෑ. ඕනි කෙනෙක් ඕනේ වෙලාවක අතාරින්න සූදානම් වෙන්න ඕන. ඒක පට්ට. නමුත් මටනම් හිතෙනවා. කාට හෝ ජීවිතේ කසාද බඳින්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. බැඳීම් කියන්නෙම දුකක් විතරයි.
ලස්සනයි හොද ආදර්ශමත් දෙයක් ඉගන ගන්න පුළුවන් හැමෝටම 🙏❤️🙏❤️❤️❤️
යන අයට යන්න දිලා. තමන්ගේ දරැවො ත් හදගෙන සතුටින් ඉන්න පුලුවන් නං. ඒ ගැනිගෙ හිත ගොඩක් ශක්තිමත්
ඔව්... ඒත් දරුවෝ කොහොමද හිත හදාගෙන ඉන්නේ
Me mama wage
හරිම ලස්සනයි ඒත් පිරිමියෙක් වුන මටම ලැජ්ජ හිතුන මේ චරිතය ගැන ඒත් ඒක රඟපාන නලුව ගැන ඇත්තටම ගෞරවයක් දැනුන ප්‍රෙක්ෂකයන් අතර අප්‍රසාදයට ලක්වෙන චරිතයක් රඟපාල එතුමගෙ දක්ෂ කම මැනවින් ඔප්පු කරල තියෙනව ❤❤
ජීවිතේ හොදටම තේරුම්ගන්න පුලුවන් තැන තනිවෙන තැන.. 💔
ජිවිතේ මම ගත්තු සමහර වැරදි තීරණ අදටත් මම විදවනවා
කථාව් නියමයි....ජයවේවා ...
ගීත්මා නංගී ...සුභ පැතුම්...!!!
මේක මගේ කතාව වගේමයි .මමත් දරුවො 3 එක්ක තනි වෙච්ච අම්ම කෙනෙක් .den mege දරුවො ලොකු යි.ලොකු සතුටක් nam නැහැ .eth සතුටින් ඉන්නව අපි.
මමත් ඒවගේමයි
රඟපෑම් නම් නියමයි ලස්සන drama එකක් 👍
මෙහෙම පිරිමි හින්දා ඇත්ත ජිවිතේ කොච්චර ගෑනු දුක් විදිනවද.
ඔහොම ගැහැනු අයත් ඉන්නවා
ජීවිතේ අත ඇරීමට නොව... 🤗🤗🤗
ජීවිත් වීමටයි .. 🤗🤗🤗
egena ගනිමු දරාගමු... 🤗🤗🤗
දයිවය හමුවේ... 🤗🤗🤗
ආදර්ශයක් ෆිල්ම් එක 👌👌👌
🤗🤗🤗🤗🤗🤗🤗
🤗♥️👌👍👌♥️🤗
🤗♥️💪💪💪♥️🤗
🤗🤗🤗🤗🤗🤗🤗👍👍👍
අර්ථවත් කතාවක් . ඒත් වැඩියෙන් පීඩා විඳිනනෙ අම්මා..ගෙු ඇතුලෙ තනිවෙන කෙනා..
හරිම ලස්සන කතාවක්❤️
ලස්සනයි..සෝචනීය කතාවක් .
රඟපෑම් විශිස්ඨයි.
හොඳ තාත්තලට හොඳ දුවල හමුවෙන්නෑ...හොඳ දුවලට හොඳ තාත්තල හමුවෙන්නෑ ...කලාතුරකින් හොඳ අයට හොඳ අය හමුවෙනවා විය හැක....
ගොඩක් දුක්බර කතාවක් . හොඳක් වෙන්නැහැ මේ වගේ තිරිසන් මිනිස්සුන්ට තාත්තලාට 😢😢😢
අනිවාර්යයෙන්ම
සමහර අය නම් මෙහෙම වත් ඉන්න තැන දීලා යන්නේ නැහැ හැබැයි
eka atta
කිසිම ගැහැනියකට මෙවන් දුකක් නොවෙිවා
Aka atta
Yes every man must stick to one....commitment ....or think well before..never break a lovely family due to another heartless person
I liked the ending...felt nice as she finally agreed..
Nice story 👏👏👏
අම්මා තාත්තා කාත්කවුරුවත් නැතී උනාම දැනෙන වේදනාව මම හොඳින්ම දන්නවා. ඒ තනීකම දැනෙන්නේ එහෙම කෙනෙක්ට විතරයි...
මගේ ජීවිත කතාවත් මෙහෙමයි . වාසනාවට තාත්තා කෙනෙක් වගේ මට රැකවරණය දෙන ,ආදරේ දෙන boyfriend කෙනෙක් මට ලැබුණු නිසා මම සතුටින් ජීවත් වෙනවා..... තැලුණු පොඩි වුණ සිත් තියෙන අසරණ මිනිස්සුන්ට හිතට හයියා ගන්න පුළුවන් ආදර්ෂමත් නිර්මාණයක් ..... දාලා ගියා කියලා ඒක මත්තෙම ජීවත් වෙනවට වඩා අලුතෙන් ජීවිතය පටන් ගන්න එක දියුණුවට හේතුවක්...
පිරිමියෙක් කවදාවත් එකම ගෑනියෙක් ලග නතර වෙන්නේ නැහැ ... ඒක තමයි ඇත්ත
හැමෝම එහෙම නැ
බන් බුදුසරණයි
පිස්සු එහෙම නෑ හැමෝම .ඔබට මුන ගැහුනු අයත් එක්ක එහෙම කියන්නෙ .රත්තරං හදවත් තියන පිරිමි ඕන තරන් ඉන්නවා .එහෙම කෙනෙක් මගෙ husband .අවුරුදු 8k ආදරේ කරලා බැන්දේ අදටත් සතුටින් ඉන්නවා .hoda පිරිමියෙක් ලබන්න ගැහැනියට ලොකූ පිනක් තියෙන්න ඕනේ .මේ comment එක දාන වෙලාවෙත් මගේ ඇස් වල කඳුළු .මං ඉස්තූති වෙනවා මහත්තයගෙ අම්මා තාත්තට මට හොඳ ගතිගුනය තියන කෙනෙක් දුන්නට .පිරිමියෙක් කියන්න එපා ඒක හොඳ පිරිමින්ට කරන අගෞරවයක්.බහුතරයක් අය වැරදි කරාට හැමෝම පලි නෑ නේද .දෙවිවරු වගේ තමන්ගේ wife බලා ගන්න පිරිමි ඉන්නවා .
Hamoma ehema na
ekata hodama example eka mage raththaran thaththa ❤
ලස්සනයි ගොඩාක් , film එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් මාත් අඩනවා
ගොඩක් ගෑණුන්ගේ කතාව මේ. දුකක් දෙන්නෙම තවත් ගෑනියෙක්මයි. මෙහෙම තාත්තලා මොකටද දරුවන්ට???
ලස්සන යි අනේ එක දිගටම බැලුවා මටත් අත් උනේ ඒ ඉරණම තමයි මැරැනේ නැ ජිව්තය දුක් ගොඩක් මැදින් ඉස්සරහට ගෙවනවා දරුවො තුන් දෙනා නිසා
WHAT A BEAUTIFUL FAMILY STORY. EÑJOYED IT. THANK YOU DERANA. ❤ 🙏 😊 😊❤
ජීවිතේ ගැන ආයෙත් හිතන්න පොළබවන කතාවක්..දෙබස් හරි ලස්සනයි මේ කතාවේ...
Ou
පිරිමින්ට හරි ලේසියි බැදීම් අත ඇරලා යන්න .කසාද බදින්න කලින් දරැවො එක්ක ආවා වගේ මේ මිනිහගෙ කතාව.ඔයාලට යුතුකම් ඉශ්ඨ කරන්න මම ණයත් උනාලූ.ලැජ්ජයි .අහිංසක ගෑනු රවට්ටලා ගෙනත් දරැවො දීලා අන්තීමට ඒ ගෑනිටම දරැවො දීලා තනිකරලා අත අරින්න පිරිමි හරි දක්ශයි
කතාව ලස්සනයි ...ආදර්ශමත් කතාව ක්❤️
හැමදිනක්ම... හැම ...... මොහොතක්ම.. ජිවිතය අපිට අලුත් පාඩමක් කියා දෙනවා (ලස්සනයි )👳👸
ඇත්ත ජිවිතෙ තනිවෙන්නම ඔන තනි උනා කියලා හිතන්න😢😢😢😢😢😢
Me kathawa balala edune mt vitharada❤🥹 aththatama hoda kathavak❤
හරිම ලස්සනයි මේ කතාව මගේ ජීවිතේ කතාවත් මේ වගේමයි හැබැයි මම අදටත් ලමයී දෙන්නා එක්ක සතුටින් ජීවත් වෙනවා
ඔන්න ගෑනු ගෙදර ට ම ලමයි බලාගෙන හිටියා ම වෙන දේ පිරිමි උන්ට ඕනි වෙලාවට යනවා එනවා ගෑනී ජිවිතේ ට මුහුණ දෙන්න දන්නේ ඇයි පිරිමි යාට සේරම තැන දීලා ඉන්නවා
අපිට ආදරේ කරන අයට අපි ආදරේ කරන්න ඕන වගකීමක් ලැබුනා නම් ඉටු කරන්න ඕන මට නම් මගේ කියලා කොල්ලෙක් මගේ කියලා පොඩි කෙලි පැටියෙක් මගේ කියලා නෝනා කෙනෙක් 🙂 ඉන්නවා නම් ආයේ මොනාද 🙂ජිවිතේ මල් 🥹
Nice story. So sad 😢😢😢😢💔💔💔💔
Lassana kathawak aththa jiwithe kochchranam me wage dewal wenawada..ara wage thirisan pirimi nisa lamai ganu kochchara widawanawa athida paw eke ahinsaka waradak nokarapu minissu duk winda ara kalakanniyta henawath ne kohoma unath athtnam kathwa pirimi koi ekath ekai 😥
අනුන්ගේ පවුල් කඩලා සතුටු වෙන ගැනුන්ගෙ සහාගහනවා
ow. kalakanni 😥
So great super acting ridma wishwa ape anushama ayanam so lovely acting harima lassanai kathawa ae kathawa litapu kenanam super excited lassana debas bless you both
Harima ලස්සන kathawak.🥺❤️
Lassanai goodak me katawabalapuvelave idan adanav😢😢😢❤❤❤
දුවගේ රගපෑම ගොඩක් ලස්සනයි
දුවගේ චරිත ය, අපි ට කරුමයක්
srimal ayya innawa dakala film eka balanna awe ❤❤❤❤❤
කිසිම ගැහැනියකට මෙවන් දුකක් නොවෙනවානම්.කිසිම දුවෙක්ට එහෙම දුකක් නොවෙනවා නම්
❤وب😅كا
❤ 50:14
මෙහෙමයි කසාද බැදලා දරැවන් ලැබුනට පස්සෙ ගැහැනු පිරිමි දෙගොල්ලොම පරිනත වෙන්න ඔනේ වගකීම් වැඩ්යි නේ...එ වගේම දෙන්නා අතර සම්බන්ධ දුරස්ථ වෙන්න හොද නැහැ එවාත් බලපානවා සමහර අය තමන්ගේ පුරැදු ගැන සැලකිලිමත් නැහැ එහෙම උනාම එකට ඉද්දී එපා වෙනවා..මේ අම්මා ගත්ත තීරණ ය අන්තිම අසාදාරනයි එයා අර මනුස්සයා එක්ක තියෙන කලකිරිමට දරැවගෙන් ඈත් වෙලා ගියා..
අහිංසක බිරිඳට අහිංසක දරුවාට කරපු අපරාධය ඕකට විඳවන්න වෙනවා බල්ලෙක් වගේ ආපහු එනවා
❤ ❤ ❤ ❤ දේරණ තේරුවන් සරනයි සියලුම දේනට
කතාවේ හැටියට ගෑනි පව් ඒ උනාට පිරිමිත් ඉන්නවා සමහර ගෑනු නිසා විදවන 🙄
Good movie. This is the reality in life.
හොද අදහසක් තියන ඩ්‍රාමා එකක්,,,ඒත් මේවට ගන්න කාලය වැඩි නේද ,,,ඒත් ඇඩුනා,,😢😢
ඔව් ඉතින් tele film නේ..
ලස්සන යි 😘🌹
දුව අන්තිමයි 😭😭😭😭🤓
ඒ දුව කොච්චර හොඳද..මම උනානම් අර තාත්තට පොල්ලක් අරන් ගහලා එලවනවා මල ගෙදරට ආව වෙලාවෙ
හිතන්න යමක් තියන කතාව ක්
ලස්සනයි බුදුසරණයි
ලස්සනයි 🙏
මම මේ වගේ ටෙලි නාට්‍ය තුන හතරක්ම බැලුව එක දිගටම ඔක්කොම තියෙන්නේ පිරිමි කරන වැරදි ගෑණු කරන වැරදි පෙන්නන්නැද්ද
Sri bro..💕💕💕
ලස්සනයි
පව්. අහීංසක. කෙල්ල. මේ. තාත්තා! කීයන. ම්නිහා. හීන්ද.. වෙච්ච. අපරාධයක්
හරිම ලස්සනයි
😢😢😢😢Pau duwa😢😢😢
ගෙදර මහා එකා මේ විදිහට නම් පිරිමින්වා එපා වෙනවා
මේ විදියට යන ගැනු මිනිස්සු කවද හරි විනාස වෙනවා ekanthai
තාත්තා දුවෙ බලගත්තාවගෙ මීනිහ බාලගන්නැ මීනිහටෙ හෙලුවෙ දකින්නෙ ඔනා පියෙදරැ අදෙරෙවෙනායි මීනිහයි ගැනියි අතේරෙ සමිබන්දෙ යි වෙනායි
TV eke telecast una TH-cam upload karapu nathi drama thiyenawa neda? Ewa upload karando🤞👍
එච්චර හොඳ දෝනි කෙනෙක් ඇයි ඒ අම්මා දාලා ගියේ. ඇයි ඒ අම්මා තමන්ගෙ දුවගෙ ගැන හිතුවේ නැත්තේ. යන මිනිස්සුන්ට යන්න දීලා දුවත් එක්ක ලස්සනට ජීවත් වෙන්න තිබ්බ. නමුත් ඉතින් මේක කතාවක් නේ
0
Aththatama aduna
Kathawa purama math aduwa.lassana kathawak
lassana kathawak. .👍
Lassanai kathava
නාඩන් ලදුනේ ගිය වනචර යට දඩුවම් lebenawa ekanthai
Jeewithe thani wennanma one dukak dennenna🥲
මෙහෙම නේ තනි වෙන නිසා නේ කෙනෙක් තෝර ගන්න දේවල් බෙදගන්න ඉතින් අවසානේ මෙහෙම උනාම හිතන්න අමාරැයි ඉතින්..එපා වෙනවා නේ.
👌❤️ බුදුසරණයි
igena ganimata boho de atha..🥲🥰😍🤩
කොහොමද ගහපු ගැටේ බය නම් යන්න බය නැත්නම් ඉන්න
අදක්ෂ්ක අන්තිම යි
මුන්ට නාකි වෙන්න වෙන්න මෝල් කලන්තේ සැබෑ ජිවිතේ මේ වගේ ගැනු මිනිස්සු න්ට දැඩි දඩුවම් දිය uthui
8 pass eke kella inne.. Ekath maru kathawa
ඇඩුන දෙවියනේ
🎉
ඇයි දෙසැම්බර් එක විතරක් දාන් නැත්තේ 😒
Tv ekenut balala ayam balan aya ko enna me pattat
Hitin,yana,aya,atin,alla,navattannata,baa😊
මුන් වගේ මිනිස්සු උල තියපිය
මෙ කතව බලනකොට ම්න් මන් ත්නිවෙල ඉන්න විදිහ මතක් වෙනව ඇත්තමයි
ඇත්තටම ඇඩුනා...
Lassanaiii
Mage thaththatath whife daruwo thundenata wada eyage sathuta hoyan giya.eya thwama gdr eth eya ape loken gihin iwarai apiwa pana pitin marala.daruwekta duwekta tattage rekawaranaya adaraya nethi unama denena hegima mechchrak kiyla kiyagnna be.mth punchi kalema mansikawa gdk kada wetuna.adyapanaya newathuna gdk then wala thani una.mageth aswak tibbe ne kasada badinna.thanikama bedagnna yalu wela unnth e bedim walin unth ain wenna oni una mkd mata amma widapu wedanawa widinna trm mata shakthiyak neti nisa.eth tatta nidhs wenna mwa kasada bandla dunna eth kisima sathutak ne.mta tatta gena thiynne puduma trhak ammata apita sehenna riddanawa.mewa balalawth kasada bedala daruwo hdla thamange whifewa daruwonwa thani krla aniyam sambnda patan gnna thram pau kara wenna epa.thamange whife hoda nettm husbnd hoda nettm daruwo hadanna kalin denna ain wenna oni.thmnge werdi walata asarana daruwo pali ne.mama me duka thwama widinawa.daruwek asarana krna pawa kawadawath gewala iwara karanna beri pawak
ඔහොම වෙනවා නම් හොදයි sis ඒත් වෙන්නේ නැහැ නේ..ව්ව්ද අවස්තාවල නේ වෙනස් වීම් වෙන්නේ සමහර එවා වෙන්නේ හැගීම් එක්ක..
Nikma yema kyla telefilm ekak giya. Eka dannako
Daruwo labunama wifege jeewite wenas wenawa. Husbandge attention eka hariyata labune nathnam wifege loke daruwatai gedara wada walatayi seema wenaawa. Godaa husband lata therenne naha thamann thaththa keek una kiyala.
මිනිස්සු හරිම ආත්මාර්ථකාමී .. එවන් සමාජයක තමයි අද තියෙන්නේ. ගැහැනු තමයි අසරණ වෙන්නේ උන් ආය කැරකිලා එනවා.එතකොට නමි බාර ගන්න ඔින නැහැ. එකයි අද ලොකයේ ඇත්ත තත්වය . ගැහැනුන්ට වගකිමි වැඩි වෙනවා .පිරිමි හරිම සුරයි එවයින් මගා රින්න. අතපසුවිමි වෙනවා එ්වා දරැවන් නිසා ඉවසන්න වෙනවා . එවන් ගැහැනුන් හරිම ශකිතිමත් වෙන්න ඕන.
Mata nam hithenne kasadabedala passe daruwo genius thamai loke. Eth me Mihai ithuru karanna hodana
hoda ragapamak .waTINA KATHAWAK. SAMAHARA PIRIME SATHHU WAGE.
😢😢
Meka eththa den inna kelloth ohomai eka kollek weraddak karama hithanna okkoma ekai kiyala ekan hoda manussak hambunath balanna e konen.
Maru thaththa,thaththalatA puluwanda mehema paula daruwa athaharala yanna.sapa wenawa mehdma eunta.wadaka bariyeknm kamak na,ane me ahindaka ganiuekne.
Me wage pirimint thaththa kiyn namawth kiynn wtinne na hena gahanw mehem unt
මගේ ජීවිතේ ගැන නාට්‍යයක් හැදුවොත් තනිකරම මගේ ගෑණි තමයි ජීවිතේ විනාශ කරේ මගේ..
😢
Mage jivitha kathawa maga mahahthaya mawa dala giye lamai tundenek ekka inna thenakwah ratatama mawa nayakarayek karala ada mata mama gena godak satutui hemadema mama daragahtha podda podda negitta
Ada kaleta denena kathawak..good.