Akka Nago ll අක්කා නගෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...

    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF
    THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 234

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +39

    අනේ ලස්සන කතාවක්.මටත් නන්ගියක් හිටියා .එයා අපිත් එක්ක අවුරුදු 29 ක්ම එකට ඉදලා අපිව දාල යන්නම ගියා 😭😭😭.මට එයාව මතක් උනා .අපිත් හරිම ආදරෙන් හිටියා .

    • @ruwaniudeshika2871
      @ruwaniudeshika2871 2 ปีที่แล้ว +4

      මොනවා වෙලාද නන්ගි නැති උනො 🙄

  • @champikachampika9
    @champikachampika9 2 ปีที่แล้ว +55

    මනිෂාගේ.රගපැම්.හරිම.ලස්සනයි..එයා.හොදට.කරනවා..මම.ගොඩක්ම.ආසකලේ..ගුග්ලි.කතාවෙන්..තවතවත්..ඉදිරියටම..යන්න..දිරිය.ශක්තිය.ලැබේවා.මනිෂෝ....

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +75

    එ සහෝදර බැදීම දැක්කම ..මට මගේ නංගිලා දෙන්නා මතක් උනා.....අපි තුන්දෙනා තුන්දෙනාට ආදරෙයී ...එ වගෙම තමයි ඔනිම දෙකට ඔනීම වෙලාවක ලග ඉන්නවා....මම දැන් ඉන්නේ ඩුබායි එත්..එ දෙන්නා ලග ඉන්නවා වගේ ..විනාඩි 5 පහට කොල් ❤️❤️❤️👈හැමෝටම හම්බවෙන්න ඔනී එ වගේ සහෝදරියෝ ❤️❤️💞💞🌎

    • @mangaleedissanayaka8720
      @mangaleedissanayaka8720 2 ปีที่แล้ว +1

      Maay akkayth e wage

    • @pramudiheshani7622
      @pramudiheshani7622 2 ปีที่แล้ว +1

      මටත් ඉන්නේ එහෙමම නංගිලා දෙන්නෙක් අපි තුන්දෙනාට තුන්දෙනා මාරම එකමුතුයි ❤️

    • @user-hb5em2pm2n
      @user-hb5em2pm2n 2 ปีที่แล้ว +2

      උදව්වක් කරන්න පුළුවන් ද

  • @anushalakmali9622
    @anushalakmali9622 2 ปีที่แล้ว +96

    හරිම ලස්සනයි ඒ නාට්‍ය👍👍👍 මේ වගේ සහෝදර බැදීම් අද කාලේ නැති වෙලා

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +3

      ඔව් නේද

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +1

      @Awalam pusa haa ithin

    • @janakanjn9213
      @janakanjn9213 2 ปีที่แล้ว +2

      Atha

    • @piumihansika4054
      @piumihansika4054 2 ปีที่แล้ว +2

      Anna a kathawa Nam aththa

    • @anushalakmali9622
      @anushalakmali9622 2 ปีที่แล้ว +2

      අත් දැකීමෙන් කිව්වේ 🙄🙄🙄

  • @champikadesilva6293
    @champikadesilva6293 2 ปีที่แล้ว +42

    ගොඩාක් දුක හිතුනා හරිම ලස්සන නිර්මාණයක් ❤️❤️❤️

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 2 ปีที่แล้ว +128

    මේකප් උලාගෙන් නැතුව සරල ලස්සන කතාවක් 😍😍

    • @IMusic23
      @IMusic23 2 ปีที่แล้ว +8

      Makeup karala thiyenne chariteta galapenna..

    • @BinuS441
      @BinuS441 2 ปีที่แล้ว +2

      අම්මෝ ඒක ඇත්ත

  • @user-jm7jy6el8n
    @user-jm7jy6el8n 2 ปีที่แล้ว +19

    ගුග්ලිගෙන් පස්සේ පහන්දි ඉන්න කතාවක් හොය හොයා හිටියේ..
    හරිම ලස්සනයි ඔයාගේ රගපෑම.
    හරිම චාම් සරල චරිත නිහතමානි චරිතයක් එය ගෑණු ලමයෙකුට ලස්සන ආභරණයක් ..😘😘😘😘

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 ปีที่แล้ว +47

    ලස්සනයි කතාව ❤ලොක්කි❤සුද්දි❤(ගිතිකා)ස්තුතියි ස්වාර්ණවාහිනි💐

  • @losathjeerasinghe
    @losathjeerasinghe 2 ปีที่แล้ว +108

    අනාගතේ ශලනි තරකා වගේ.....(ජනප්‍රිය ,දක්ශතම නිළිය ).......වෙන්නේ.........ඔයා තමයි අපේ මනීශා අක්කියෝ.............ජය වේවා ❤️❤️❤️

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 2 ปีที่แล้ว +58

    මනීෂා ❤️❤️❤️
    අක්කගෙ චරිතෙ හරිම ලස්සනට කරනවා.❤️❤️

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว +63

    ඒ කෙල්ලන්ගේ 'තාත්තා' වෙන්න ඇති කියලා කථාවේ භාගයක් බලද්දීම හිතුනා. කොහොම වුනත් හොඳ කථාවක්!.

  • @darshi5269
    @darshi5269 ปีที่แล้ว +3

    මගේ නංගි තමයි මගේ මුලු ලෝකෙම. මම නංගිට ගහනවා , බනිනවා හැම වෙලේම රණ්ඩු කරනවා ඒ හැමදේම කරන්නෙ මගෙ නංගිට තියෙන ආදරේට . නංගි නැති වෙලාවට මම ටොෆියක්වත් කන්නෙ නැහැ . ඒ තරම් අපි දෙන්නගෙ සහෝදර බැදීම උසස්. මට අවු:17, මගෙ නංගිට අවු:12 අපි දෙන්නා වෙලාවකට හතුරෝ වෙලාවකට මිතුරෝ සමහර වෙලාවකට හොද සහෝදරියෝ දෙන්නෙක්. මගේ නංගි මැනික තමයි මගෙ මුලු ජීවිතේම. ආදරෙයි මැනික අක්කි ගොඩාරියක් . හැමදාම අක්කිත් එක්ක සතුටින් ඉන්න. අක්කිගෙ ආයුෂත් අරන් ඔයා ජීවත් වෙන්න ඕනි. බුදු සරණයි මගෙ මැනික 🙏

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +47

    සුබ දවසක් ඔබ සියලු දෙනාටම.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව මහන්සිය පසෙකලා අද කාලෙට වටිනා හරවත් රසවත් වීඩියො පෙලක් ගෙන එනවා.ඔබගේ නොමසුරු සහයෝගය ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඇවිත් බලලා සහයොගයක් ලබා දෙන්න... ඔබ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා... තෙරුවන්සරණයි.දෙවිපිහිටයි...

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +14

    ගොඩාක් ලස්සන කතාවත් 🥺💔👍 ඒට්ග් අන්තිමට තාත්තා දුවලා දෙන්නවම තුරුල් කර ගත්තා නම් තමා ගොඩාක්ම කතාව සාර්ථක වෙන්නෙ 🙂❤

  • @SapnaSayuri6899
    @SapnaSayuri6899 2 ปีที่แล้ว +36

    මගේ අක්කිත් අපි නන්ගිල හතර දෙනාටම මේ වගේ ආදරෙයි . අපිත් අපෙ අක්කිට මේ වගේම ආදරෙයි 😊❤

    • @maxwellfelix6349
      @maxwellfelix6349 2 ปีที่แล้ว +4

      ජයවේවා . සදා සතුට සැමට ප්‍රාර්ථනා කරමි .

    • @traditionalkids123
      @traditionalkids123 ปีที่แล้ว

      MAMAT. MAGEA. AKEAATEA. ADEAREAY😭😭😭😭😭😭😭😭😭

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 ปีที่แล้ว +15

    සහෝදර බැමි ශක්තිමත් කරන කාලෝචිත නිර්මාණයක් ...

  • @melinaanjali7299
    @melinaanjali7299 2 ปีที่แล้ว +13

    හරිම ලස්සන කතාවක් අවසනය ගොඩාක් දුකයි 😢😢😢

  • @dilmidilmidilmi658
    @dilmidilmidilmi658 2 ปีที่แล้ว +53

    ප්‍රවීනාට ආදරෙ කට්ටිය කෝ බලන්න

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +1

      ආසම නිලියක්

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w 2 ปีที่แล้ว +7

    ආසම නිලියො දේන්නෙක් එකම තැනින් ..❤️❤️❤️

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +6

    සහෝදර බැදිම තරම් ලස්සන බැදි්මක් මේ ලෝකෙ කොහෙද තියන්නෙ..කොච්චර ලස්සනයි ද ඒ ලේවල බැදිම..

  • @ranibandara212
    @ranibandara212 ปีที่แล้ว +8

    අද සමාජයේ, මේවගේ සත්‍ය සිදුවීම් කොතෙක් ඇතිද.?ඉතාමත්ම සන්වේදී හැගීම්බර කතාවක්. ගොඩක් ලස්සනයි.දෙනෙතට කදුලු ආවා...

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    ජීවිතේ තැවෙන්නට පෙර සිය දහස් වාරයක් සිතන්න... මේ ජීවිතේ අපේ කතාවෙන්... 🤗🤗🤗
    ලස්සනයි...🌹🌹🌹
    නිවැරදි දැකීම ඇති තැන ඇත්තම ලස්සනයි... 🤗🤗🤗
    නිවැරදි දැකීම පෙන්නන මේ කතාව හොද නිර්මාණයක්‌ වෙනවා සහතිකයි... 🤗🤗🤗
    පස්න නැති ජීවිතයක් සතුටින් පිරි හදා ගැනුමට...🤗🤗🤗
    ජීවිතේ සතුටින් සිටිමටමයි... 🤗🤗🤗
    ♥️♥️♥️♥️♥️
    ♥️👌💪👌♥️
    ♥️♥️♥️♥️♥️👍👍👍🌹

  • @anushakanchana6999
    @anushakanchana6999 2 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🏻හැමෝටම මේ කතාවේ ඉන්න නළු නිලියෝ චරිත වලට පන පොවන දක්ෂ යෝ ❤ලස්සනයි කතා ව ❤🇱🇰🌹

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +15

    අනේ මගෙ අක්කා මතක් උනා දෙවියනේ .එයත් ඔය වගේමයි.

  • @sagarbangla8555
    @sagarbangla8555 2 ปีที่แล้ว +8

    අනේ මගේ සුදු මැණික ❤ ආදරෙයි ගොඩක් ❤❤❤❤🙏🙏

  • @lankacool1490
    @lankacool1490 2 ปีที่แล้ว +12

    හරිම ලස්සන කාතව❤️

  • @traditionalkids123
    @traditionalkids123 ปีที่แล้ว +2

    MAmA. OYATEA. AdEAREA. Manihu. AKKI. OYAGEA. Aeageateayea rt. BUDUSARANAY 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pryantaa2445
    @pryantaa2445 2 ปีที่แล้ว +7

    Ada. Kale ta. Gelapena. Kanthawak. Aadarsamath. Eakak. Jayawewa

  • @supunesupune9935
    @supunesupune9935 2 ปีที่แล้ว +17

    හරිම ලස්සන දුක හිතේන.කතාවක්
    ගොඩක්ම කැමතිනලුනිලියෝ.හිටියේ.හදවතින්ම තුති.රගපාන සැමට 👍❤❤❤🔥💞💞💞

  • @chandanideepika7656
    @chandanideepika7656 2 ปีที่แล้ว +8

    මට ඉන්නවා නංගී යෙක් මම හරි ම අදරෙයි එයා බැදලා පොඩ් දුවෙකුත් ඉන්නවා එ උනාට .තමත් එයා
    මගේ චුට් නංගී

  • @sansala6503
    @sansala6503 2 ปีที่แล้ว +13

    ලස්සනයි ❤️❤️ ඒ සහෝදර බැදීම ❤️❤️

  • @chamodmanohara6176
    @chamodmanohara6176 2 ปีที่แล้ว +21

    මරූ ❤️🤟

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +10

    ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා....!!🙏🙏

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +5

    මේවට තමයි රගපානවා කියන්නේ .කතාව ඉවර වෙනකොට මටත් නොදැනිම ඇස්වල කදුලු

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +12

    ලස්සන කතාවක්.මනීෂා අක්කා,ප්‍රවීනා අක්කා මරු

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +9

    මනීෂා අක්කා ටිකක් ගීතිකා මිස් වගේ පෙනුනෙ මට විතරද

  • @mallikabalaraman2067
    @mallikabalaraman2067 2 ปีที่แล้ว +15

    Very nice story. 👌 and thank you very much 😊

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සන කතාවක්❤❤❤❤❤❤❤❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි 🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @fernandojacintha9781
    @fernandojacintha9781 2 ปีที่แล้ว +6

    ලස්සනයි මනිෂා ගේ රගපැම ❤❤

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +8

    ඇස්වලට කඳුලු අවා දුක හිතෙන කතාවක්

  • @panchanisewwandi9043
    @panchanisewwandi9043 2 ปีที่แล้ว +6

    Lassana kathawak thank you
    SWARANAWAHINI 🤞😍💕

  • @somaalsoma3016
    @somaalsoma3016 2 ปีที่แล้ว +9

    අනිවාරෙන්ම.ඵ්.දෙන්නගෙ.
    තාත්ත

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 หลายเดือนก่อน

    මනීෂාගේ රගපෑම අනර්ඝයි.
    සුභ පැතුම් 🎉
    දෙන්නම ලස්සනට හොදට රගපානවා.🎉

  • @KeerthiMarasinghe-lj2jr
    @KeerthiMarasinghe-lj2jr 11 หลายเดือนก่อน +2

    Excellent Thanks

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 2 ปีที่แล้ว +2

    ගොඩක් දුක හිතුනා මමත් ඒ වගේ දුක් විඳින තාත්තා කෙනෙක් තවමත් මම ඒ දුක විඳිනවා

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කතාවක්❤

  • @damayantiilangarathne2418
    @damayantiilangarathne2418 2 ปีที่แล้ว +2

    This is the best drama i ever seen .hats off to director for creating this masterpiece.

  • @chamiraprasanga483
    @chamiraprasanga483 ปีที่แล้ว +1

    ස්වර්ණවාහිනී සුපිරි වැඩක් 👍👍👍👍

  • @vijasundara3054
    @vijasundara3054 2 หลายเดือนก่อน

    Lasni..lasni..kathaya..manisa..antha..nangi..lamoam..lasni..budu..sarani❤❤❤❤❤

  • @NewNew-rd7mi
    @NewNew-rd7mi 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අඩඅඩා බැඵවා

  • @liyanangesli3725
    @liyanangesli3725 2 ปีที่แล้ว +6

    තාත්ත දාල ගියා කිවේ මෙයාල පොඩි කාලේලු නෙ මේ මෙයාලගේ තාත්ත වෙන්න ඇති

  • @malikanugawela8319
    @malikanugawela8319 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන කතාවක් 💖💖💖

  • @koumarimadusani8378
    @koumarimadusani8378 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +5

    ලස්සනයි අද කතාව ❤️❤️❤️

  • @resathkumar5045
    @resathkumar5045 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @isurushamila2601
    @isurushamila2601 2 ปีที่แล้ว +2

    godak lassanai me hama kathawakma.....thawa thawath me wage teledrama hadann shakthiyak labenna oni....☺️☺️

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +5

    හරිම දුකයි 😭😭😭😭

  • @wasanthimallika9483
    @wasanthimallika9483 2 ปีที่แล้ว +2

    Godak lassana kathawak.thanks

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 2 ปีที่แล้ว +8

    Harima Lassanay

  • @lakshansathsara3393
    @lakshansathsara3393 2 ปีที่แล้ว +8

    හොද කාතාවක්

  • @kanti7069
    @kanti7069 9 หลายเดือนก่อน +1

    Lassanai kathawa dukai

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි බුදුසරණයි

  • @vamilasonil5719
    @vamilasonil5719 2 ปีที่แล้ว +7

    ලස්සන යි ගෝඩන් ❤️

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 2 ปีที่แล้ว +5

    ලස්සන කතාවක්..💞💞

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 2 ปีที่แล้ว +7

    ලස්සන කතාවක්

  • @ranjithrathnayaka7438
    @ranjithrathnayaka7438 2 ปีที่แล้ว +9

    මරු👌

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 2 ปีที่แล้ว +5

    A well acted and well written short story. Great job. Wish other script writers too will follow this style and make their tele dramas short and interesting.

  • @dasunidasu9957
    @dasunidasu9957 2 ปีที่แล้ว +8

    Lassana kathawak

  • @hewawitharananadeeshani6347
    @hewawitharananadeeshani6347 2 ปีที่แล้ว +4

    lassanai.ammawa thaththawa nangiwa mathak una💔💔💔💔

  • @ureshasandaruwani6822
    @ureshasandaruwani6822 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක්

  • @KeerthiMarasinghe-lj2jr
    @KeerthiMarasinghe-lj2jr 4 หลายเดือนก่อน +1

    Excellent,!!,,,,

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +4

    Very nice story, 💖💖

  • @slvidiyo7235
    @slvidiyo7235 2 ปีที่แล้ว +7

    ලස්සනයි කතාව 😍

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි mi nakiyata podi kallak

  • @piumiamanda5500
    @piumiamanda5500 2 ปีที่แล้ว +3

    Lassanayi godak ....hebeyi aduve man vitharada?...😭😭😭😭

  • @chatubashinisewwandi58
    @chatubashinisewwandi58 ปีที่แล้ว

    අනේ මටත් ඒ වගේ අක්කා කෙනෙක් හිටියනම් 😢😢❤

  • @sududoni5993
    @sududoni5993 2 หลายเดือนก่อน

    Lassana kathavak

  • @PriyanganiPeris-sp4bb
    @PriyanganiPeris-sp4bb 4 หลายเดือนก่อน

    කතාව හරිම ලස්සනයි

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +4

    පහන්දි ..ගීතිකා ..රංගනය හරිම ලස්සනයි ❤

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 2 ปีที่แล้ว +2

    Harima lassanai godak duka hithuna

  • @DamayanthiRajapaksha-nt7xp
    @DamayanthiRajapaksha-nt7xp 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කතාව

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +4

    අනේ කොච්චර හොද කතාවක්ද මේ

  • @surangichathurika4581
    @surangichathurika4581 2 ปีที่แล้ว +2

    ලස්සනයි කතාව💕💕💕💕

  • @uragad5140
    @uragad5140 2 ปีที่แล้ว +2

    ඒකට මෙහෙමයි කමෙන්ට් කරන්න ඕන
    අර නංගිට දුකත් ඇති නේ රඟපාන්න
    ඒයාටත් වඩා වැඩිමල් කෙනෙකුට නංගි කියන්න උනාම

  • @u.g....9819
    @u.g....9819 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි දුකයි.❤❤❤❤

  • @dmvlogs2002
    @dmvlogs2002 2 ปีที่แล้ว +2

    සුජිව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් තිබුනා මනාලි කියලා මේ වගේ

  • @gangakumudini5733
    @gangakumudini5733 3 หลายเดือนก่อน

    Geethika.❤❤❤ හොඳට ragapanawa .mama central

  • @kumarikumari6421
    @kumarikumari6421 2 ปีที่แล้ว

    ආදර්ශවත් කතාවක් ස්තුතියි ❤️❤️❤️

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว

    ලස්සනයි හොඳ නිර්මාණයක්

  • @niroshaniro552
    @niroshaniro552 2 ปีที่แล้ว +4

    Harima lassani 🌹

  • @sandunibagya2665
    @sandunibagya2665 2 ปีที่แล้ว +1

    Manisha akki harima lassannai ❤️

  • @anuragajasinghe2373
    @anuragajasinghe2373 2 ปีที่แล้ว

    හරිම සංවේදී කථාමාලාවක්
    ගොඩාක් ලස්සනයි හැගීම්බර යි

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 2 ปีที่แล้ว +3

    ලස්සනයි කතාව

  • @slnewartwarks2542
    @slnewartwarks2542 2 ปีที่แล้ว +6

    Wel come 🥰😘💪

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 2 ปีที่แล้ว +2

    ගොඩක් දුක හිතුණා

  • @chandralatha580
    @chandralatha580 2 ปีที่แล้ว +3

    Lassanai. Kathawak

  • @chamaramadhushanka4733
    @chamaramadhushanka4733 2 ปีที่แล้ว +3

    ✌️✌️✌️Nice story 👍👍

  • @jawaljawql7119
    @jawaljawql7119 2 ปีที่แล้ว +3

    Lassanai

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k 2 ปีที่แล้ว +3

    පවි දුකයි 😭😭😭😭