Maya Sihina (මායා සිහින) | Sinhala Teledrama | Full Episodes | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 61

  • @NayomiSkk-jt7by
    @NayomiSkk-jt7by 2 หลายเดือนก่อน +3

    රෙබෙකා නිර්මලී රගපානවා.මියගියත් අමතක නොවන නිළියක්.

  • @SurangiSurangi-ld2ge
    @SurangiSurangi-ld2ge 5 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 หลายเดือนก่อน +12

    මේවාට පසුබිම් සංගීතය සපයන සංගීත විශාරදයො කවුද දන්නෙ නැහැ. දෙබස් වලට වඩා ඉස්මතු වෙලා ඇහෙන්නෙ ගෝරනාඩුවක්. මෙලෝ දෙයක් ඇහෙන්නෙ නැහැ.

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e 5 หลายเดือนก่อน +6

    සමහර තැන් වල දෙබස් ඇහෙන්නෙ නැහැ මියුසික් එක නිසා.
    නමුත් කදාවෙ තේරැම ලස්සනයි.

  • @WEN11117
    @WEN11117 2 หลายเดือนก่อน

    Nice story thanks ❤

  • @IndraJayaseeli
    @IndraJayaseeli 29 วันที่ผ่านมา

    Lassanai

  • @user-gb2qp5dd8w
    @user-gb2qp5dd8w 3 หลายเดือนก่อน

    ලස්සන කතාවක්

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 4 หลายเดือนก่อน +3

    ලස්සනයි .කවුද වත්.මිනිමරලා.යහතින්.ජීවත් .වෙන්න .බෑ.පඩිසන්.දෙනවා මයි

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 5 หลายเดือนก่อน +9

    මම රන්ගනගෙ කැමතිම චරිතය තමා මේ හරිම ලස්සනයි ඔයා රාජකාරිය කරන හැටි

  • @ahamadhasbulla
    @ahamadhasbulla 3 หลายเดือนก่อน +3

    ධවල යාමයත් දාන්නකෝ ❤❤

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr 3 หลายเดือนก่อน +8

    මට යන්තම් මතකය් drama එකක් තිබුනා මෙ වගේ ආත්මය ශරීරය
    යෙන් ඉවත් වෙලා ඒක ශරීරයට
    ගන්න doctor ලා උනන්දු වෙනවා ජයවර්ධනපුර hospital එකෙ තමා
    shooting කරලා තිබුණේ . මුතු
    තරන්ගා තමා නිලිය මතක
    තිබෙන කෙනෙක් කියන්නකො drama එකේ නම පොඩ් කලේ තමයි බලුවෙ. මෙ සාජන් police යට හරි යන්නෙ නෙහැ negative හිතන්නෙ මිනීමැරුම හොයන්නෙ නහෙ විකාර කියනවා මෙ camarmen පිස්සෙක් රුක්ශාන් මොන game එක gahauwath මොලෙ නොමැත 😂

    • @kaumadibandara6676
      @kaumadibandara6676 3 หลายเดือนก่อน

      ස්වර්ණවාහිනියේ ගියේ. ඒකෙ නම සිදංගනා. මුතු තරංගාගෙ මනෝකාය ගිහින් රොෂාන් රණවන එක්ක යාලුවෙනවා

    • @akj2427
      @akj2427 2 หลายเดือนก่อน

      ​@@kaumadibandara6676ඒක TH-cam නැහැනේ

  • @sangeethanjalee209
    @sangeethanjalee209 5 หลายเดือนก่อน +5

    අනවශ්‍ය තැන් වලදිත් මියුසික් දාලා ,සද්දේ වැඩියි. වචන පැහැදිලියි සමහර තැන් වල .

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 27 วันที่ผ่านมา

    ඔන්න යාලුවෝ 👍👍

  • @Madu-cc3kr
    @Madu-cc3kr 3 หลายเดือนก่อน

    Katawa nam lassanai et eka pirimiyek tanikara chitta weda karanawa

  • @SachiniNimesha-nn7wo
    @SachiniNimesha-nn7wo 3 หลายเดือนก่อน +3

    පින්ගල දනව්ව දාන්නකෝ❤

  • @user-jf1vr1yd6r
    @user-jf1vr1yd6r 3 หลายเดือนก่อน +1

    😊😊😊😊😊😊

  • @truthprevail7253
    @truthprevail7253 หลายเดือนก่อน

    People don’t wear dark bright colours after a funeral. That’s a huge mistake

  • @ashidisanayaka
    @ashidisanayaka 5 หลายเดือนก่อน

    ලස්සනයි ඩ්‍රාමා එක

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 หลายเดือนก่อน

    Thanks you sirasa ❤ saudi saman 2024.05.15

  • @shiromipunchi6157
    @shiromipunchi6157 5 หลายเดือนก่อน

    👍👍👍

  • @shakya2002
    @shakya2002 5 หลายเดือนก่อน

    🥰

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 หลายเดือนก่อน

    මියුසික් වැඩීනිසා කතාව ඇහේන්නෑ අපහසුවේන් බැලුවේ ඔලුවත් කැක්කුම සද්දේට පසු බිම වාදනයට

  • @ruwinishalika1992
    @ruwinishalika1992 2 หลายเดือนก่อน

    අයියෝ .අමන්දාට තියෙන්නෙ බ්ලවුස් දෙකයි ද😅

  • @ContentBeachCoast-xu6rr
    @ContentBeachCoast-xu6rr 3 หลายเดือนก่อน +1

    🎉😂

  • @NadeejaIrushi
    @NadeejaIrushi หลายเดือนก่อน

    සිහින දනව්ව ටෙලිනාට්‍යයත් දෙනවද?...

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 5 หลายเดือนก่อน +1

    මෙහෙම දානවා නම් බලන්න පුලුවන් 🙏❤

  • @prathisankalpana9132
    @prathisankalpana9132 3 หลายเดือนก่อน

    ධවල.යාමය දෙන්නකො

  • @maheshifernando5423
    @maheshifernando5423 5 หลายเดือนก่อน +2

    සද්දෙ වැඩියි

  • @priyankakanthikumarikirapa4777
    @priyankakanthikumarikirapa4777 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @user-bp4ww4dx1b
    @user-bp4ww4dx1b 3 หลายเดือนก่อน +1

    Amanda adum tekak genath onida 😁

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 3 หลายเดือนก่อน +1

    දෝලි කියන ටෙලිනාට්‍යත් දෙන්නකො

  • @user-xe3cb8gl5m
    @user-xe3cb8gl5m 5 หลายเดือนก่อน +12

    කාව්‍යා , පතිනි කතා ටිකත් දෙන්න කො

    • @user-gg1oj1lm1i
      @user-gg1oj1lm1i 3 หลายเดือนก่อน +5

      Ewanam melo rahak ne

    • @102sayni8
      @102sayni8 2 หลายเดือนก่อน +2

      Apoo ewanan danna epa..🤮🤮🤮🤮

    • @user-xe3cb8gl5m
      @user-xe3cb8gl5m 2 หลายเดือนก่อน

      @@102sayni8 බලෙන් පෙන්නන්නෙ නෑ බලන්න බැරි නන් පාඩුවෙ ඉදපන්
      බලන උන් බලයි

    • @anoshapriyanthi7790
      @anoshapriyanthi7790 หลายเดือนก่อน

      ​@@user-gg1oj1lm1i0:05 jjh 0:05 +used
      (Uji 0:05

  • @lalithdammika7187
    @lalithdammika7187 5 หลายเดือนก่อน +1

    This. taledrma. not so. bad. but. Audo. very. bad.

  • @supunranaweera284
    @supunranaweera284 3 หลายเดือนก่อน

    Kauru hri dnnwda sirase giye maheshi,vishwa Lanka ,menaka rajapaksha Inna drama ekk giya Nama kiynnko dnna knk e drama eke vishwa Lanka fm redio Chanel ekka weda krnne

  • @user-gg1oj1lm1i
    @user-gg1oj1lm1i 3 หลายเดือนก่อน

    me wage thirisan minissu adatat innawa.
    Dugi pelpathe athi same netha maha mandire .....😢

  • @anukikanuki
    @anukikanuki 5 หลายเดือนก่อน

    meke diga

    • @cyberzone4638
      @cyberzone4638 3 หลายเดือนก่อน +1

      Diga ewa dakala na thama..😂

  • @sudmudmud357
    @sudmudmud357 3 หลายเดือนก่อน

    Bad copy …. Seems like a pirate one

  • @hitzmobile
    @hitzmobile 3 หลายเดือนก่อน

    Kottawa dolecade galepansala neda me anthimt thiyenn

  • @NadeejaIrushi
    @NadeejaIrushi หลายเดือนก่อน

    සිහින දනව්ව දෙන්න පුලුවන්ද... 4:41

    • @step0203-gv7kb
      @step0203-gv7kb 7 วันที่ผ่านมา

      දෙන්න ම්. අනිද්දා වෙනකං ඉවසලා ඉන්න

  • @nilanthideepika8105
    @nilanthideepika8105 2 หลายเดือนก่อน

    කියන මෙලෝ දෙයක් ඇහෙන් නැ 😡😡

    • @yamunalalani4983
      @yamunalalani4983 2 หลายเดือนก่อน

      ඔයාගේ ෆෝන් එකේ අවුලක්

  • @upulasanga4063
    @upulasanga4063 5 หลายเดือนก่อน +1

    මොකක්ද මේ බූරැ කතාව

    • @user-vg3on6gl4p
      @user-vg3on6gl4p 3 หลายเดือนก่อน

      ඇත්තමයි

    • @user-nn3bh7xr5c
      @user-nn3bh7xr5c 2 หลายเดือนก่อน

      Ehenm nobala inna blnna puluwan ekk balagnna

  • @sandysamaranayake4801
    @sandysamaranayake4801 4 หลายเดือนก่อน

    Horrible 😂

  • @dilminisanjulapergnatayata8241
    @dilminisanjulapergnatayata8241 5 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @blessitapeiris6240
    @blessitapeiris6240 5 หลายเดือนก่อน

    ❤❤

  • @user-wr1yk3ke4z
    @user-wr1yk3ke4z 3 หลายเดือนก่อน

    😊😊😊😊

  • @SurangiSurangi-ld2ge
    @SurangiSurangi-ld2ge 5 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @WajiraPemadasa
    @WajiraPemadasa 5 หลายเดือนก่อน

    ❤❤❤