Wisirunu (විසුරුණු) | Poya Tele Flim | 01st August 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Wisirunu (විසුරුණු) | Poya Tele Flim | 01st August 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Wisirunu

ความคิดเห็น • 269

  • @GihanHerath-qu9ub
    @GihanHerath-qu9ub ปีที่แล้ว +76

    මෙහෙම කරන අම්මලා ඉද්දි දරුවන්ට එපා වෙනව.එහෙමත් උනාම වයසට ගියාම ඒ අම්මලාට ආදරේ හිතෙන් නෑ දරුවන්ට 😒ඊට ප්ස්සේ ඔය අම්මණ්ඩිලාම තමා පොලිසි යන්නේ දරුවෝ මාව බලන් නෑ කියලා..ඊට පස්සේ හදපු මව ගගා වැලලෙනවා..සමාජෙම අර දරුවට බනිනවා 😒මේ පේන හැමදේම ලෝකයා නොදනී

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd ปีที่แล้ว +31

    මේ ගෑණි අම්මා කෙනෙක් නෙවෙයි මහ නරුම ගෑනියක් තමන්ගෙ දුවට වෙනස් කම් කර කර ලේලිව ලොකු කරන් හිටියේ දැන් ලේලි ඉලුවෙ ඔය හොද වැඩේ 🙏🙏🙏

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 ปีที่แล้ว +57

    මේ වගේ අම්මලා නම් කාටවත්ම නොලැබේවා!!!😢

    • @rohiniwikramasingha4831
      @rohiniwikramasingha4831 ปีที่แล้ว

      මොලේ හොද නැද්ද

    • @vasanthikathriarachchi1339
      @vasanthikathriarachchi1339 ปีที่แล้ว

      @@rohiniwikramasingha4831 ඇයි මොකද?දරුවො බිහිකරලා දරුවෙකුට හොදම යාලුවා වෙලා අහිංසක දරුවන් තම මරනය තෙක් අත අල්ලා උඩින් තබන කෙනෙක් තමයි මතුබුදුවෙන අම්මා..
      .

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @niroshamunasinghe2467
      @niroshamunasinghe2467 11 หลายเดือนก่อน +1

      ane ow

    • @MalaMala-dp3lo
      @MalaMala-dp3lo 11 หลายเดือนก่อน +1

      Nodakin menage ammala

  • @dhanushkadhanushka9096
    @dhanushkadhanushka9096 ปีที่แล้ว +50

    හොද වැඩේ වේසා ගෑනිට.තමන්ගේ දුවට වඩා පිට බැල්ලියෝ ලොකු කර ගන්නවා.එහෙම උන් ඇත්ත ජීවිතේත් ඉන්නවා.

  • @tinytoys31
    @tinytoys31 2 หลายเดือนก่อน +4

    මේ ගෑණු ළමයාගේ චරිතය හරිම මෝඩ විදිහට තියෙන්නේ ගැහැණු ළමයෙක් උනහම කට තියෙන්න ඕනේ අසාධාරණයට කතා කරන්න❤❤❤❤

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 ปีที่แล้ว +16

    මට කේන්ති එන්නෙ උපේකා එක්ක.අම්ම හොයල දෙනකල් ඉන්නෙ තමන්ට පුලුවන් නෙ බෝඩිමක් හොයාගන්න.මම උනානම් එදාම ගිහින් බෝඩිමක් හොයාගන්නව.

    • @Hansidisanayaka03
      @Hansidisanayaka03 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @annmalani2443
      @annmalani2443 3 หลายเดือนก่อน

      Kathawakne ekai wenasa

  • @tharuama1715
    @tharuama1715 9 หลายเดือนก่อน +5

    අපිව පොඩි කාලේ අම්මලා අපිව බලාගන්නේ, ඇත්තටම අපිට හරි, වැරැද්ද මොකක්ද කියලා තේරෙන්නේ නැති නිසා.. ඒත් අම්මලා වයසට ගියාම මෙහෙම අම්මා කෙනෙක්ට තමන්ගේ දුව බලනවා කියන්නෙම ඒ දුව තරම් ගුණ යහපත් කෙනෙක් මේ ලෝකේ නැති නිසා.. මොකද අපි පොඩි කාලේ වැරදි කරන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව.. ඒත් අම්මා කෙනෙක් වැරදි කරන්නේ හැමදේම දැනගෙන.. ළමයි නොදැන කරන වැරදි වලට අම්මලා සමාව දුන්නට, අම්මලා දැනගෙන කරන වැරදි වලට සමාව දෙන්න හැම ළමයෙකුටම බෑ...❤

  • @robinreswell5207
    @robinreswell5207 ปีที่แล้ว +19

    කතාව ගොඩක් ලස්සනයි. නිලංග dream star හිටපු ළමයෙක් නේද. හරිම තාත්විකයි රංගනය. ගොඩක් ලස්සනයි ❤

  • @kumarisitha5161
    @kumarisitha5161 11 หลายเดือนก่อน +7

    අම්මෙක් කොහොමද අනේ දරුවෙකුට වෙනස්කම් කරන්න.මට නම් මගෙ දරුවො කියන්නෙ මුලු ලෝකයම.දරුවන්ගෙ දරුවන්ටත් ඒ වගේම ආදරෙයි.අදටත් මම මගෙ දරුවන්ට තමා හැම දේම කරන්නෙ.හැමදේම දෙන්නෙ.

    • @thusharimuditha5261
      @thusharimuditha5261 11 หลายเดือนก่อน

      එහෙම දේවල් සමාජයේ ඕන තරම් තියනවා දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා ලොකු දරුවට සලකනවා පොඩි දරුව උපයන දේ සහ එයාලගේ හැම දේමත් දීලා එ්ත් එකැන් උනහම සලකන්කේ අන අතඅැරපු දරුවා මගේ මහත්තයට ඔය ටික උනා එ්ත් අදටත් අපි සතුටින් දෙමව්පියෝ මොනව කලත් එයා අම්මට සැලකුවා කැත කුනු අතගෑවේ දුවෙක් වගේ අම්මා නැතිඋනෙ පොඩි පුතාට බුදු සරනයි කියල දැන් තාත්ත ගැනත් බලනවා එ්ත් එයත් කොච්චර කරත් අාදරේ ලොකු පුතාට එ්වා සසර ගනුදෙනු අපි කල හොද නරක අපි ගෙනියනවා

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +10

    මේ කතාවේ අයියා හොඳ හොදටම පොන්නයෙක් කියලා හිතාගෙන ඉන්නේ මම විතරයි ද????????????

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz ปีที่แล้ว +7

    හරිම නිහතමානී මනුස්සයෙක්🙏🙏🙏🙏🙏🙏

  • @hasiniariyadasalk
    @hasiniariyadasalk ปีที่แล้ว +12

    Sehan (නිලංග) Best acting ❤️ Congratulations 😊😊

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +17

    පව්කාර අම්මා කෙනෙක් . මේවගේ අම්මලාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී සදහටම ඈත්වෙලා යන්න ඕනා ආයේ ඇස් වලටත් නොපෙනෙන්න 😢😢

    • @nayomikumari8817
      @nayomikumari8817 10 หลายเดือนก่อน

      Ekanam සම්පූර්ණ attha

  • @GihanHerath-qu9ub
    @GihanHerath-qu9ub ปีที่แล้ว +31

    ඕනාවට වඩා අහිංසක වෙන්න හොද නෑ..කෙල්ලෙක් උනත් ගැහුවොත් ගහපන් කියන තැන ඉන්න ඕනේ 🙏

    • @janakifenando1837
      @janakifenando1837 ปีที่แล้ว +1

      Ane ehema oni naha mage putage wife harima seedewi kenek puduma ahinsakai lassanai godak guna yahapath puta Sara kalath mama eyata baninawa a daruwa mage pinakata labunu duwek me loke inna leliyak gena hama amma kenekutama mage duwa wagema kenek labenna oni lleli kiyàna wachaneta mama kamati naha eya duwek hamadàmath magma duwa adarei manika godak jasupihitai ❤

    • @GihanHerath-qu9ub
      @GihanHerath-qu9ub ปีที่แล้ว +1

      @@janakifenando1837 ඒ ඉතින් ඔයා හොද නිසානේ.මෙහෙම සලකොනකොට ඔහොම.කටපියන් ඉන්න හොද නැ 😂

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว +7

    Godak lassanai wagema dukai daruwekuta wena asadaranaya Amma kenekugen mewani dewal aththa jivithe kisima daruwekuta nowewai parthana karanawa budu saranai. .kuweit

  • @keshimwadduwage1287
    @keshimwadduwage1287 ปีที่แล้ว +10

    අම්මලා වෙනස් කම් කරනවා ඒව ඉවසන් ඉන්න කෙල්ලෝ ඉන්නවා. අපි පතන් ආව පව් ඒ

  • @samankumara2729
    @samankumara2729 ปีที่แล้ว +22

    හරිම දුකයි කතාවනම් අඩන්නත් උනා.............

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu ปีที่แล้ว +54

    මේ කතාවේ අම්මා දුවට මෙච්චර නපුරු විදියට සලකන්න හේතුව මොකද්ද කියල පෙන්නුවානම් තවත් වටිනවා..

    • @janakavijjaroopa7335
      @janakavijjaroopa7335 ปีที่แล้ว +7

      මටත් තිබුණු ප්‍රස්නය ඒක.

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว +2

      Ow hethuwk penna nanr

    • @RanjaniSujatha
      @RanjaniSujatha ปีที่แล้ว +1

      😮😮

    • @RanjaniSujatha
      @RanjaniSujatha ปีที่แล้ว

      ​@@janakavijjaroopa7335😮

    • @ellanewsl
      @ellanewsl ปีที่แล้ว +4

      Hethuwa thama ee duwa gedarin yanna inne dawaddkuth ekka
      (ekai duwa rassawk karanawatath akamathi wune amma)
      ,eka gedara ayata badawak kiyala hithanne...leli nam kelinma gedara enawane putha nisa,,,anthimeta gedara ithiri wenne ammata salakanna leli kiyala hithala thama lelita wadipira salakanne
      (lokuma awula thibbe duwa bandama gedarin Yana eka eke arious covering kare amma)
      eka nisa ammata duwa gana wishwasayak na.😮

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +27

    උතුම් ඇසල.පුර.පුන්.පොහොදිනයාක් වේවා ❤❤❤❤

    • @samanexcavator8766
      @samanexcavator8766 ปีที่แล้ว +3

      Budu sarani 🙏🙏🙏 🌎

    • @user-lq8op2qr4x
      @user-lq8op2qr4x 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @yashodarachamudi9011
    @yashodarachamudi9011 ปีที่แล้ว +80

    කතාව ලස්සනයි ,ඒත් තමන්ගෙ දරුවෙක්ට ඔහොම වෙනස් කම් කරන්න අම්මෙක්ට පුලුවන්ද

    • @priyumikadilshani2667
      @priyumikadilshani2667 ปีที่แล้ว +20

      අපෝ පුලුවන්. එහෙම අම්මලා ඉන්නවා. දුවට වඩා ලේලිව, පුතාව අගේ අය. දුවට පිට කෙනෙක්ට වගේ සලකන. දුව මොනා කරත් හොදක් නැතුව වැරැද්දක්ම දකින. දුවලා ගැන අගයක්, හැගීමක් දැනෙන්නේ නැති. දුවලා කියන්නේ පවුලට කරදරයක් වගේ.😥😥
      අන්තිමට ඉතුරු වන්නේ හැගීම් මැරුනු දුවෙක්.😥

    • @MANCHI9270
      @MANCHI9270 ปีที่แล้ว +14

      එහෙම අම්මලා මේ ලෝකේ ඉන්නවා
      මීටත් වඩා දරුණු අම්මලා මේ ලෝකේ ඉන්නවා
      ගෙදර බුදුන් අම්මා කිව්වට හැම අම්මා කෙනෙක්ම බුදුන් වෙන් නැහැ..

    • @ayeshabader6370
      @ayeshabader6370 ปีที่แล้ว +7

      අපෝ ඉන්නවා. දරුවො තුන්දෙනාට තුන් විදිහකට සලකන
      මුලු පවුලම ගොඩ දාපු දරුවාව පිට දරුවෙක් කරපු උඹ මගේ දරුවෙක් නෙමෙයි කියලා මාස 7 මුණුබුරා වඩාගෙන හිටපු එයාගෙම දරුවට කියපු අම්මලත් ඉන්නවා.
      මේ මොනවා කොහොම උනත් පපුව පළාගෙන යන වේදනාවක් හිත කොනක හැමදාමත් කැකෑරුනත් මමත් අම්මෙක් නිසා මගේ අම්මට සලකනවා එයා මට කොහොම කලත්.

    • @piupeiris
      @piupeiris ปีที่แล้ว

      Aathdakimen kiyanne, ou innawa...

    • @user-ln7ep3mv2x
      @user-ln7ep3mv2x ปีที่แล้ว +1

      අපෝ ඉන්නවා අම්මනම් නෙවෙයි අපෙ අප්පච්චි 💔

  • @prasadwickramasinghe2860
    @prasadwickramasinghe2860 ปีที่แล้ว +11

    ඉතාම හොඳ තිර රචනයක්. තමන් කරන යහපත් දේට මේ ආත්මයේම යහපත් ප්‍රතිඵල නොලැබෙනවාම නොවෙයි. නමුත් බලාපොරොත්තු වෙන්න එපා. නමුත් තමන්ගේ සෙවනැල්ල මෙන් තමා සමගම තමාගේ ආරක්ශාවට සිටීවි 💖🙏

  • @kihansatharu1042
    @kihansatharu1042 ปีที่แล้ว +22

    ඒ අම්මා ට හොද වැඩේ ඔහොම තමා වෙන්න ඕනේ

  • @Nrmpnky1234
    @Nrmpnky1234 ปีที่แล้ว +17

    අනේ ඒ උනාට අද කාලේ නම් මේ වගේ ඔතැනි කෙල්ලො නැහැ අනේ. අම්මලා මේ වගේ වෙනස් කම් කලොත් කෙලින්ම අහන්නේ ඇයි මාව වෙන මොකෙන් හරි ද වැදු වේ අහයි.

    • @TharuAsha
      @TharuAsha ปีที่แล้ว +3

      නැත්තෙ නෑ ඉන්නව..ඔයවගේ අවස්ථාවලදි ඕනම කෙනෙක් අසරණ වෙනව.

    • @shiraniamarasinhe9638
      @shiraniamarasinhe9638 ปีที่แล้ว

      Kiyala wadak ne..

  • @TiliniKumari-vb2hj
    @TiliniKumari-vb2hj ปีที่แล้ว +5

    අද සමඡයෙ වෙන දෙවල් ඉස්සර වෙලා ලෙලීට කලින් තමන්ගෙ දරැවන්ට අදරෙ කරන්න ඔනෙ

  • @imeshudayanthweerarathne3275
    @imeshudayanthweerarathne3275 ปีที่แล้ว +28

    නිලංග චරිතයට රගපාන්නේ ලබ් ඩබ් සිංදුව කියන කොල්ලා නේද, Dream star හිටියා මං හිතන්නේ. කොල්ලගේ Acting නම් Next Level 👌. හොද ගමනක් තියනවා කොල්ලට ඉස්සරහට.. ❤️💪

  • @subhashinifernando2341
    @subhashinifernando2341 11 หลายเดือนก่อน +4

    මේ‍ වගේ අම්‍මාන්ඩිලා තමයි වයසට යනකොට දරුවෝ සලකන්නේ නැහැ කියලා පොලිසිගානේ යන්නේ

  • @sulakshikakothalawala3316
    @sulakshikakothalawala3316 ปีที่แล้ว +6

    Emotional story...🥺❤ Superb acting gayathri...❤️‍🔥 Best wishes...🤗

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 ปีที่แล้ว +2

    අද කාලේ දුවලට විතරක් නෙමෙයි පුතෙක් කසාද බැන්දත් ඒ තරහා ට පුතාට තිරිසන් වැඩ කරන අම්මන්ඩිලා ඉන්නවා අනේ,පි⁣ට කෙල්ල ට ත් ඒ වගේම යි,

  • @dinushikagunasinghe8083
    @dinushikagunasinghe8083 ปีที่แล้ว +9

    මට හම්බුන නැන්දම්මයි මගෙ ලොකු නෑනයි ලබන්න මම ජාති ජාතිත් පිං කරලා තියනවා❤️

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว +17

    ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤❤

  • @samararathna1987
    @samararathna1987 11 หลายเดือนก่อน +7

    උපේකට අවසානයේ නිලංග හරි ලැබුන නම් හොඳයි කියලා හිතුනා.......

  • @wasanapiyangika6389
    @wasanapiyangika6389 หลายเดือนก่อน +1

    අර ලමයග් ජ්ව්නය 😮

  • @gayanshamika1692
    @gayanshamika1692 ปีที่แล้ว +5

    Duwata wenaskam karanawa, lelita adarei puduma ammala

  • @imashiasangika1433
    @imashiasangika1433 ปีที่แล้ว +7

    මෙවගෙ අම්මල නම් කිසිම කෙල්ලෙක් ට ලැබෙන්න එපා ඉදකින් මුසල ගැනි

  • @UmeshHaritha-cf1tf
    @UmeshHaritha-cf1tf ปีที่แล้ว +13

    Sehan aiye ලස්සනයි oya 😘😍 Congratulations. Acting next level ❤

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว +8

    මේ.අම්මා මාර..අම්මෙක්.තමයි ..දුවට වෙනස්.කම්.කරනවා ..ලේලිලාගෙ.heti.දන්නෙ netiwa.වගෙ

    • @dilu769
      @dilu769 ปีที่แล้ว +2

      Hm mage ammat me katawe inna amma wage mallita vitarai adare😢😢😢

    • @reemkarunarathna2278
      @reemkarunarathna2278 ปีที่แล้ว

      මගේ අම්මාත් ඒ වගේ ...මගේ ජීවිතේ සේරම දේවල් නැති කලා හතුරෙක් වගේ .....අපිට පව් පුරෝනවා ...

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +11

    මේ කතාවෙ උපේකා පව්❤❤❤❤❤

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 ปีที่แล้ว +7

    Shehan ayyage acting superb ❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +6

    උපෙකා හරිම පවි

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +1

    අනේ මෙහෙම අම්මලා ඉන්නවා ද නෑනා අය්ය නම් මගෙත්.මෙහෙම නිසා ජීවිතය අසරණ වුනේ 😂

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt หลายเดือนก่อน

    විහංගිගෙ අම්මා ලෙඩ වෙන්නෙ නෑ වෙන්න ඇති.😀😀😀😀😀😀

  • @tharu...chamee...4550
    @tharu...chamee...4550 ปีที่แล้ว +2

    😢😢😢😢😢mata mage athithaya mathak una😢😢😢

  • @chamiduhettiarachchi7777
    @chamiduhettiarachchi7777 ปีที่แล้ว +9

    Ada samajaye wena dewal thama😮😮😮

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh 11 หลายเดือนก่อน +1

    උපේකා පොඩි කලේ ඉදන් විදපු දුක් නිසා හිත haiyai

  • @navifdo2772
    @navifdo2772 10 หลายเดือนก่อน +2

    අම්ම කියල බලන්නෙ නෑ මම නම් සදහටම අයින් කරනව

  • @nadeemazmi1687
    @nadeemazmi1687 หลายเดือนก่อน

    උපේකගේ චරිතය හෙන මෝඩයි හෙන නෝන්ජල් අම්මා උනත් කරන්නේ වැරැද්දක් නම් දරුවෙක් උනත් ඒකට විරුද්ධ වෙන්න ඕනි

  • @SakeRuksh
    @SakeRuksh ปีที่แล้ว +5

    Lassana kathawak

    • @spekshaupeksha9832
      @spekshaupeksha9832 ปีที่แล้ว

      Me geni ammakda mokiykda manda 😡😡😡😡😥

  • @dewninethsara7409
    @dewninethsara7409 11 หลายเดือนก่อน +1

    අම්මා නිසා ඉවසන් හිටියත් නෑනට නම් සැලෙන්නෑ නෙලනවා කන පුපුරන්න මට එහෙම ඔහොම සලකන්න ආවනම් 😂

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 ปีที่แล้ว +13

    මේ අම්ම මාරයි දුවට වෙනස්කමට කතාකරන්නෙ පව්

    • @LiyanagePerera-vh2ny
      @LiyanagePerera-vh2ny ปีที่แล้ว +2

      Aardvark ammath hariyatama mage amma wagemai kisima wenasak nehe .mama thawama a wenasa vidinawa.

    • @chulanipriyadarshani1593
      @chulanipriyadarshani1593 ปีที่แล้ว +2

      Mg ammth oy wediymi mw antimde maha part adal damma

    • @krishanthipathmaseeli7083
      @krishanthipathmaseeli7083 ปีที่แล้ว

      @@LiyanagePerera-vh2ny ඒ ඇයි අනේ

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +11

    අයියො මේ කතාව පෝය ට උපදේශයක් වසයෙන් යකුනෙ දීලා තියෙන්නේ බනින කමෙන්ට් දමන්නෙ නැතුව ආදර්ශමත් විදියට කමෙන්ට් කරහල්ලා යකුනෙ පව් පුරෝගන්න එපා දෙයියනේ කමෙන්ට් වලින් බැනලා අනෙ මන්දා ලංකාවේ මිනිස්සු ගැන කලකිරෙනවා

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 ปีที่แล้ว +7

    මමත් අමිමා කේනෙක් කොහොමද තමන්ගේ දරැවට සලකන්නේ

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว

    Me wage ammala nam merennama තමයි arinna ඕනෑ 😊😊thamange දරුවන් ta karana වෙනස් kam

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh 11 หลายเดือนก่อน +2

    උපේකා ජය ගත්තා උපේකා වගේ කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕනි සැබෑ ජිවිතේ

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +5

    කෙල්ලො උනාම ඕනාවට වඩා ඔලුව නමන්න හොද නෑ

  • @asikawarawita9545
    @asikawarawita9545 ปีที่แล้ว +1

    Kathawa lassanai ❤ ❤ ❤ ❤ ❤

  • @user-kf2zv3sg4n
    @user-kf2zv3sg4n ปีที่แล้ว +1

    Adai mn kathawa baluwe Zara lassanata napuru nanage charithaya kala.. Suba pathanawa oyata e wagema thawa thawa kalawa gana igena gena kala loke digu gamanak yanna lebenna kiyala wish karanawa... (shanika)

  • @asankamathota5913
    @asankamathota5913 ปีที่แล้ว +6

    Mta ape Amma mthk una
    Eytath aiyta wada kenek nee
    Hebei man tama eyla dennta issra wagema marry krlath tamath hemadema hoyla krnnee
    Ehema ammla innawa
    Kello ta kemati neti aya
    Man ea gena hitanne ne
    Satutin bara gannawa

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd ปีที่แล้ว +5

    උපේකා හරිම පව් එයාට තමයි හැමදේම නැතිඋනේ 😂😂😂😂

  • @manurathnayaka9273
    @manurathnayaka9273 ปีที่แล้ว +4

    අනේ මෙි දුවගේ චරිතේ මාර ගොන් ⁣ගෙදර ඉන්න තාත්තට කතා කරන්න කට නැ මගුල

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මේ කතාව..නමුත් මේ අම්මා හරිම නපුරු චරිතය ක් තම දුවට කරපු සියලුම දේට අද අම්මා විදොනවා..ගෑනුලමයෙක් මෙතරම් අහිංසක වෙන්න අවශ්‍ය නැ..

  • @GigiWik10
    @GigiWik10 ปีที่แล้ว +5

    ❤❤

  • @dazrajapakse4350
    @dazrajapakse4350 ปีที่แล้ว +11

    Amma kenek newi yakshaniyak daruwekuta labenna epa

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว +2

    Utum❤asala❤pun❤pohodinak❤wawa hamotama❤

  • @ajanthafernando5379
    @ajanthafernando5379 ปีที่แล้ว +3

    Apo mahama ammala onetaram ennawa.තමන්ගේ දරුවන්ට wanaskam karana

  • @yashodamadumali4507
    @yashodamadumali4507 ปีที่แล้ว

    Wow Gayathri akka ...Superb acting ❤🥺

  • @digandaladigadalarakwana5917
    @digandaladigadalarakwana5917 ปีที่แล้ว +4

    Godak dika hithenawa.

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +2

    පොරොන්දම කතාව දාන්න ❤️

  • @freeuse9035
    @freeuse9035 ปีที่แล้ว +3

    මේ වගෙ එකිලා අද කාලෙ නැහැ කතා වලට විතරයි dan කෙල්ලක්ට ඔහොම වෙනස් කමක් කරොත් මහ එකිට ගහලත් යන්නෙ

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 ปีที่แล้ว +21

    ඇත්තමයි මේ ගෑනි අම්මෙක්ද ?

  • @NuwanTharanga-ff8oi
    @NuwanTharanga-ff8oi ปีที่แล้ว +1

    අඩේ සුපිරියක් අය්යේ 💪💪💪

  • @Artcom361
    @Artcom361 ปีที่แล้ว +4

    Spellings are wrong for ´Film´ Btw good film 👍

  • @Rdi8283M
    @Rdi8283M 11 หลายเดือนก่อน

    Mage ammat welawakata me wage et man daragena inawa . Et man ammata hemdama aran denawa asa dewal . Mat ekka godk irisiyai eya mta mkut karanna behe kiyala mawa minissu issraha hellu kranwa . Et man daragena inawa😢🥺🥺

  • @thilakawanniarachchi9318
    @thilakawanniarachchi9318 ปีที่แล้ว +1

    ඔන්න ඔහොම අම්මලලේලි ආවත් කරන්නෙ ඔය ටිකමයි

  • @wasanasewwandi7644
    @wasanasewwandi7644 10 หลายเดือนก่อน +1

    Matat tiyenawa me wage katawak.. katawatma kiyagann bari.. 😢😢😢

  • @user-gz1wl7ui9i
    @user-gz1wl7ui9i 5 หลายเดือนก่อน

    උපේකා ලස්සනයි 😍❤

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว

    Katawa lassanaii ath mehamat ammala innawane

  • @shalikashalika1559
    @shalikashalika1559 ปีที่แล้ว +2

    මෙලමයට වෙන සෙතක් බලන්න තිබිබනමි

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +3

    ඒ වුණාට තාත්තට කියන්න තිබුනා.

  • @priyankakanthikumarikirapa4777
    @priyankakanthikumarikirapa4777 หลายเดือนก่อน

  • @sudubole4340
    @sudubole4340 ปีที่แล้ว

    Ape gedarata samana kathawak😢.amma ehema salakanna kalin hithanna ona ammath kellek wela kalayak hitiya kiyala😢 mn wage me kathawa wage innakello kochchara ethida thawa pau 😢😢😢😢

  • @hansihhansih9442
    @hansihhansih9442 ปีที่แล้ว +5

    Amekuta පුළුවන් da මෙහෙම karanna ai diyanee

  • @razy_4k
    @razy_4k 6 หลายเดือนก่อน

    අනෙ ඒවගෙ කෙල්ලො අදකාලෙ අඩුයි මටත් ඒ වගෙ කෙල්ලෙක් හම්බුනානම් සතුටින් ඉන්න තිබ්බා 🥺💔

  • @freeuse9035
    @freeuse9035 ปีที่แล้ว +4

    කෙල්ලෙ පලයන්කො ඔය ගෙදරින් මොකටද ඉන්නෙ රස්සාවකුත් හම්බවෙලා තියෙන්නෙ

  • @milanamila7813
    @milanamila7813 ปีที่แล้ว

    Mage ammath mata salakanne homathami eth mama nam mea lamaya vage adanne na return eka denava mama lassanata😊

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 หลายเดือนก่อน

    නොදකින් මටනම් මෙහෙම අම්මා. කෙනෙක් කවදාවත් හම්බ වෙන්න එපා හම්බ වෙනකොටම මම මරලා දැම්මානම් ඊට වඩා හොඳයි

  • @sohaniadithya
    @sohaniadithya ปีที่แล้ว +10

    Nei zara නෑනගේ චරිතය ගැලපෙන ලෙස කරනවා 🙂

  • @ireshamadhushani1927
    @ireshamadhushani1927 ปีที่แล้ว +2

    Congratulations malli ..keep it up (nilanga)

  • @amandaumayangani6625
    @amandaumayangani6625 ปีที่แล้ว

    Mage husbandge amma puduma napurui....mn iwasanwa..sahenna...mage gdra aya mata adarei..habai..mage amma kawadawath...uba mehema karapan ..mehema hitapan kiyla naraka de ugannala na.....sama hamu vimakma..karmaya anuwa wenne..thawa kenwk lassnat innawata irisiya karala wadak na...mina unat..me wage prashna samaje tynwa❤️❤️❤️

    • @danushkadanushka-tk5tu
      @danushkadanushka-tk5tu ปีที่แล้ว

      අනිවාරෙන්ම. තමන් කරන කර්මය අනුව තමයි දෙමාපියෝ නෑදෑයෝ යාලුවෝ හැමෝම හම්බෙන්නේ.. ඒ නිසා හැමදේම ඉවසන් ඉන්නයි තියෙන්නේ..

  • @karunakamburawala8431
    @karunakamburawala8431 ปีที่แล้ว

    1:33:21

  • @HHo-bf2pt
    @HHo-bf2pt ปีที่แล้ว +3

    🙏🙏🙏❤️❤️❤️

  • @rajeewaperera8281
    @rajeewaperera8281 ปีที่แล้ว +2

    Kisima Visadumak nathuwa hira wenawa nm,,කර්මයම තමයි😢

  • @nimalrupika2513
    @nimalrupika2513 9 หลายเดือนก่อน

    මගේ අම්මා වගෙ අම්මෙක් මේත්.මගෙ නංගිගෙ වෙඩින්ග් මුද්ද හැදුවේ මගේ මාලේ තියලා.ඒ වගේ මේ අම්මත්.😔

  • @sriyasrimali4400
    @sriyasrimali4400 11 หลายเดือนก่อน

    ලස්සනයි

  • @pramodabandara4694
    @pramodabandara4694 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kapilafernando8607
    @kapilafernando8607 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว +1

    Mey Amma maha jara geniyek mey duwata salakana heti. .

  • @chandrahewamanage1267
    @chandrahewamanage1267 2 หลายเดือนก่อน

    Ahapeya tahtagn

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 ปีที่แล้ว +2

    කොහොමද නෑනගෙ ගතිගුණ

  • @maduchandravansha9742
    @maduchandravansha9742 11 หลายเดือนก่อน

    මං දන්නෙ නෑ හැබැයි මෙකේ තියන හැම ගතිගුනයක්ම එයාට තියන්වා

  • @user-od3xd2lx8w
    @user-od3xd2lx8w 2 หลายเดือนก่อน

    මෙ ගැනි දරැවො වදපු ගැනියක් ද කටින් දාපු ගැනියක්ද😂😂😂😂