Peraman Bala | පෙරමං බලා | Tele Film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 164

  • @lenin7777
    @lenin7777 11 หลายเดือนก่อน

    හිතා ගන්න බ ඔච්චර වයසයි කියලා. ලස්සන නිහතමානී කම එක විදිහට ඔබෙන් පේනවා. ඔබට ජයසතුට දේවාශිර්වාද පතනව.
    කැලූම් ඔබටත් ඉතාමත්ම වාසනාවන්ත දේවාශිර්වාද ලැබේවා 🙏🙏🙏

  • @sithumdesilva9624
    @sithumdesilva9624 2 ปีที่แล้ว +51

    අනේ අපේ වාසනා ටීචර් නේද මේ...හරිම ලස්සනයි රංගනය මං ආසම නිලිය එයා.ඕනම චරිතයක් කරන්න පුළුවන්

  • @amaaganga
    @amaaganga 2 ปีที่แล้ว +30

    පතන පැතුම් ඉටු වේවා
    සිතන සිතුම් දැල් වේවා
    රාහුල මහ තෙරිඳු බෙලෙන්
    කාටත් යහපත වේවා
    හඩන හැඩුම් පහ වේවා
    දැවෙන තැවුල් දුරු වේවා
    රාහුල මහ තෙරිඳු බෙලෙන්
    සැමසිත් සුවපත් වේවා
    ගුණ දහමින් සරු වේවා
    පින දහමට යොමු වේවා
    රාහුල මහ තෙරිඳු බෙලෙන්
    කාටත් යහපත වේවා
    🤍🤍🙏🏻🙏🏻

    • @koekloeren3797
      @koekloeren3797 2 ปีที่แล้ว +4

      හරම ලස්සනයි, ඔයා ටත් එසේම වේවා

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +4

    පීඩනය කෙනෙකුට නොදෙන ජීවිතේ නිවැරදි දැකීම ඇති ජීවිතේ ඇත්තම ලස්සනයි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    ඔක්කොම සැබෑ සතුටින්...
    නිවැරදි දැකීමෙන්... හරි ජීවිතේ ඔන්න ඕකමයි...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    නිවැරදි දැකීම දෙන දෙරණ හැමෝටම පිං... 🙏🙏🙏

  • @chiranmadubashana3674
    @chiranmadubashana3674 2 ปีที่แล้ว +17

    ඇත්තටම සැබැ ජිවිතෙ ඔහොම ජිවිත තියෙනවා අදර්සමත් කතාවක් මරැ

  • @henriettanate3747
    @henriettanate3747 2 ปีที่แล้ว +19

    සුසිලා කෝට්ටගේ සහ පැටව් දෙන්නාගේ රංගනය හොඳයි. ඒත් කතාව පුරාම දැනුනේ හරිම අලස අජීවි බවක්.

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 2 ปีที่แล้ว +25

    සාර්ථක පවුල් ජිවිතයක් සදහා ගැලපෙන කතාවක්.

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතාව හරිම ආදර්ශමත් .

  • @nidulanuwndra4899
    @nidulanuwndra4899 2 ปีที่แล้ว +23

    වාසනා මිස් ඉන්න නිසා බැලුවෙ හරිම ලස්සනයි අහිංසකයි

  • @sew3608
    @sew3608 2 ปีที่แล้ว +16

    ආදර්ශමත් කතාවක්❤️👍

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 2 ปีที่แล้ว +17

    සල්ලිවට වඩා ආදරය සෙනෙහස ගොඩක් වටිනවා ජීවිතෙ කියන්නෙ සල්ලිම නෙවෙයි තව ගොඩක් දේවල් තියනවා

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +27

    චමරි පව්.හැම.ගැහැනියක්ම.තනිවුනාම.හිතින්.කොච්චර.ව්දවනවද😭😭

  • @wishminethmini6266
    @wishminethmini6266 2 ปีที่แล้ว +3

    වාසනා ටීචර්, චමරිගෙ චරිතෙ ලස්සනට රඟපානවා.

  • @a.m.indeewarikaushalya5400
    @a.m.indeewarikaushalya5400 2 ปีที่แล้ว +29

    හොද පාඩමක් කියා දෙනවා මේ කතාවෙන්❤️

  • @nelumkumari5303
    @nelumkumari5303 2 ปีที่แล้ว +27

    තාත්තත් ආවනම් තමා හොද කතාව සම්පුර්ණයි

  • @sajikumara4352
    @sajikumara4352 2 ปีที่แล้ว +16

    ආදර්ශමත් කතාවක් .ජගත් ගෙදරට ආව තැනකින්ම නතර කලානම් තවත් ලස්සනයි .

  • @pramuditharavinath9029
    @pramuditharavinath9029 2 ปีที่แล้ว +13

    ලස්සන කතාවක්🥺❤️

  • @jananikaushalya9879
    @jananikaushalya9879 2 ปีที่แล้ว +14

    වටින කතාවක්❤️

  • @samssm1758
    @samssm1758 2 ปีที่แล้ว +9

    ලස්සනයි කථාව ❤❤❤❤❤❤❤❤💕💕💕💕💕

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +5

    මට මගේ ආදරනිය බිරිද මතක් උනා ?එයත් අසනිපෙන් කවුරැත් නැ උදවුවට පුතාල පුලුවන් විදියට බලනව.

  • @dulikadamayanthi3254
    @dulikadamayanthi3254 ปีที่แล้ว +1

    Lassana kathawak adenawa❤❤❤❤❤❤❤❤ 😭😭😭😭

  • @neethaangele685
    @neethaangele685 2 ปีที่แล้ว +9

    lassana kathawak...thank you

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 ปีที่แล้ว +15

    Lassana katawak sthutiy derana💖💖💖💖💖💖💖😍😍😍😍🇱🇰

  • @thishanshalinda9300
    @thishanshalinda9300 ปีที่แล้ว +2

    ඇත්ත ජිවිතේ අවසානෙදී ත් ඔහොම වෙනවනම් හොදය්

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 ปีที่แล้ว +17

    හුඟක් ගෙවෙල්වල නැන්දම්මලා, නෑනලා ආවොත් කචල් ම තමයි.

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 11 หลายเดือนก่อน

    ලස්සනයි කතාව❤❤

  • @inokapriyangani2097
    @inokapriyangani2097 ปีที่แล้ว +3

    Beautiful story ❤❤❤❤❤❤❤❤

  • @SM-yf2us
    @SM-yf2us 2 ปีที่แล้ว +24

    අද කාලෙට වටින ලස්සන කතවක්

  • @a.m.indeewarikaushalya5400
    @a.m.indeewarikaushalya5400 2 ปีที่แล้ว +8

    අනේ වාසන ටීච ඉන්න හින්දමයි බලන්න ගත්තෙ අනේ ශෝක් නියමයී මන් ආසම චරිතයක්❤️❤️

  • @nishamaniherath393
    @nishamaniherath393 2 ปีที่แล้ว +22

    මේ කතාවේ අනිත් කොටසක් දාන්න ඉක්මනට අපි බලන් ඉන්නවා

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +15

    Wasana teacher maruuuu ❤️❤️❤️❤️❤️❤️❤️ 1st comment. 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sadhugirl3694
    @sadhugirl3694 2 ปีที่แล้ว +9

    ආදර්ශමත් කතාවක් ❤

  • @surathnishi6507
    @surathnishi6507 2 ปีที่แล้ว +7

    Lassana teledrama ekak gdkk watinawa

  • @inokapriyangani2097
    @inokapriyangani2097 ปีที่แล้ว +2

    All are very talented people

  • @isharajayawardhana7569
    @isharajayawardhana7569 2 ปีที่แล้ว +7

    Lassana kathawak. Chamudi your acting is superb. So proud of you. Wish you all the very best for your future... Another Thomian girl... You made Thomian's proud... 🎉️🎊️💐😍

  • @d.myasawathi2593
    @d.myasawathi2593 2 ปีที่แล้ว +6

    Wasana teacher ge acting superb 🌹🌹😍😍😍😍😍digatama acting කරන්න akki 🌹😍😍😍😍

  • @bytech9955
    @bytech9955 2 ปีที่แล้ว +17

    Chamudi perfect ❤❤❤❤

    • @chamudiabeykoon4154
      @chamudiabeykoon4154 2 ปีที่แล้ว

      ❤️

    • @susanthagamage3435
      @susanthagamage3435 2 ปีที่แล้ว

      @@chamudiabeykoon4154 🎉️🎉️🎉️🎉️👍😎🎉️😉💘😎🙏🙏🙂😎👍🙂🙏😎q👍🎉️💘👍🎉️🙂🙏🙂😉👍🎉️😎🙂👍

  • @skr8386
    @skr8386 2 ปีที่แล้ว +10

    lassnai 💐🙂👍

  • @PushpalathaJayawardana
    @PushpalathaJayawardana 4 หลายเดือนก่อน

    Lassanai

  • @twentyabc2751
    @twentyabc2751 2 ปีที่แล้ว +4

    ඒකට අපෙ නෑනෑ මගෙ වහල යට ඉඳගෙන මට respect කොච්චර උදවි කලත් ජි්විතෙට කියන්නෙ නැහැ අක්කට ස්තුතියි කියල

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 2 ปีที่แล้ว +6

    lassanai godakma.t.u.hamotama.

  • @kPahanMadubashanaChamarasinghe
    @kPahanMadubashanaChamarasinghe ปีที่แล้ว

    මේකෙන් ගන්න ඕනි ආදර්ශය තමයි
    ජීවිතයේ සුදුසු කාලෙට සුදුසු දේවල් කරන්න ඕනි

  • @nalinnalin2131
    @nalinnalin2131 2 ปีที่แล้ว +5

    Harima lassani 🌼🌼🌼🌼🌼

  • @sanunadithya9644
    @sanunadithya9644 9 หลายเดือนก่อน

    Wasana teacher ge acting superb.ඉදිරි ගමනට සුභ පැතුම්!❤🎉

  • @kalaniamaya4565
    @kalaniamaya4565 2 ปีที่แล้ว +6

    Wow chamudi. Thomian girl. Very proud about you

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +3

    Hoda adarshamat katavak lassanai godak

  • @poornimakaushalya5168
    @poornimakaushalya5168 2 ปีที่แล้ว +7

    Lassaai katawa

  • @janu311
    @janu311 ปีที่แล้ว +1

    Ekanam marama marai

  • @ayodhyaprasadini2007
    @ayodhyaprasadini2007 2 ปีที่แล้ว +15

    Wasana teacherge acting superb

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 ปีที่แล้ว +2

    Good story And good lesson for everybody.

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha 2 ปีที่แล้ว +20

    ගොඩක්ම ආස කරන චරිතයක් වාසනා ටීච ❤ එයාගෙ real name එක දන්න කෙනෙක් කියනවද

    • @vidanapathirana3005
      @vidanapathirana3005 2 ปีที่แล้ว +1

      Ane matath kiyannako.... Wasana teacherge aththa nama 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @sithuminirajapaksha
      @sithuminirajapaksha 2 ปีที่แล้ว +1

      @@vidanapathirana3005 ❤🌹

    • @udeshikaudeshika8948
      @udeshikaudeshika8948 2 ปีที่แล้ว +5

      Ape bappange duwa wasna techa kiynne

    • @vidanapathirana3005
      @vidanapathirana3005 2 ปีที่แล้ว +2

      @@udeshikaudeshika8948 nama mokakda ane eyage? 😍😍😍

    • @ayeshadinuwanthi450
      @ayeshadinuwanthi450 2 ปีที่แล้ว +1

      @@vidanapathirana3005 chamudi abeykoon

  • @nilukaranaweera208
    @nilukaranaweera208 2 ปีที่แล้ว +6

    Perfect chamudi.❤️❤️❤️
    Good luck

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 2 ปีที่แล้ว +1

    Harima Lassanay Sthuthiy

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว +3

    Lassanai❤️😊

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 2 ปีที่แล้ว +4

    Wasana mistai math godaaak asa adare.obata jaya digu gamanakata

  • @rangiribtc
    @rangiribtc 2 ปีที่แล้ว +10

    එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕 කට්ටියම අපිටත් සහයෝගයක් දෙන්න යාලුවනේ

  • @sumithramanike9071
    @sumithramanike9071 2 ปีที่แล้ว +10

    අනේ මෙහෙම වරද පිළිගන්න නෑනල අද රටේ නෑ

  • @ashushenal7249
    @ashushenal7249 2 ปีที่แล้ว +8

    ❤️❤️❤️

  • @yashod3933
    @yashod3933 ปีที่แล้ว +1

    malli shoiii

  • @isuriudani5179
    @isuriudani5179 ปีที่แล้ว

    Maru loku nanda

  • @a.m.indeewarikaushalya5400
    @a.m.indeewarikaushalya5400 2 ปีที่แล้ว +15

    වාසනා ටීච තවත් කතාවලින් දකින්න ලැබෙනවනම් හොදයි❤️

  • @pradeepasamanthi-qi5rh
    @pradeepasamanthi-qi5rh 10 หลายเดือนก่อน

    මේක මගේ කතාව ගොඩක් ඇඩුවා අයෙත් පරණ මටක මාව ගොඩක් රිදෙනවා

  • @santhapushpakumara749
    @santhapushpakumara749 2 ปีที่แล้ว +18

    Dream ron college eke resheption hitiye me miss chamudhi

    • @dill5678
      @dill5678 11 หลายเดือนก่อน +2

      එහෙම ද

    • @ChitraFernando-zs1ws
      @ChitraFernando-zs1ws 2 หลายเดือนก่อน

      1
      .?😮​@@dill5678

  • @RenoManel
    @RenoManel 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nishanisakunthala
    @nishanisakunthala 4 หลายเดือนก่อน

    Asahita🎉🎉🎉

  • @w.s6532
    @w.s6532 2 ปีที่แล้ว +1

    Hoda වැඩේ chamari ඔයා hari

  • @OmanOman-kg8kn
    @OmanOman-kg8kn ปีที่แล้ว +1

    දය,මිස්,මයා,,බලා,ගන්නදරූ,දෙන්නා

  • @kgdistributors3349
    @kgdistributors3349 11 หลายเดือนก่อน

    ඒ ගෑණු කෙනා බොහොම ඉවසීමෙන් කථා කරනවා. අපේ නෑනලා ඔහොම කියවන් ආවොත් දක්ටික බඩේ .😂

  • @Nrmpnky1234
    @Nrmpnky1234 ปีที่แล้ว +1

    අම්මා කිවුව ම තමයි කසාද බැදපු පුතා රට ඉඳලා ලංකාව ට එන්න ඕන

  • @nitadesilva5989
    @nitadesilva5989 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @gethminiwijesuriya627
    @gethminiwijesuriya627 3 หลายเดือนก่อน

    😘♥️😊

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +3

    very nice❤️

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 ปีที่แล้ว +1

    හැම නැන්දම්මම හැම නෑනම මේවගේ ද ??????

  • @sumanapathiranage61
    @sumanapathiranage61 2 ปีที่แล้ว +1

    ❤️🙏

  • @ayeshasadamali4112
    @ayeshasadamali4112 2 ปีที่แล้ว +5

    Jagath rata idan ena ilaga කොටස dennkooo

  • @theucsit
    @theucsit 2 ปีที่แล้ว

    😌😌Me kale hariyana kathawak😌😌

  • @JayalathWarawatta
    @JayalathWarawatta ปีที่แล้ว

    Lassana adhask

  • @anusamarasinghe5850
    @anusamarasinghe5850 2 ปีที่แล้ว +4

    pirimiyek Genu kenek kasada badinne ammata oni widiyatada
    Ammala kiyana widiyata genita salakana pirimith innawada ☹️

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +5

    වාසනා ටීචර් ඉන්නවා මෙින්න

  • @secondeye3927
    @secondeye3927 2 ปีที่แล้ว +1

    Meka thama athtgma godak family life wala wenna..husbandge life eka control karanawa eyage amma akkala nangila..oka oya widiyatama nounath boho welawata wenna okamai..ape rata kochchara baudda kiuwath athRinna godak minissunta ba..tawa kenkge satuta nidahasa agaya karanna danna na

  • @chandichandi9048
    @chandichandi9048 2 ปีที่แล้ว +2

    Nawam mage petiyo oyath inawada raththarane adarei oyata

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +9

    බිරිඳ ක් රට ඉන්නව නම් පාලුව තදින්ම දනෙන්නෙ බිරිදට.ස්වාමියෙක් රට ඉන්නව නම් පාලුව තදින්ම දනෙන්නෙ ස්වාමියාට..ගෙදර ඉන්න අයට දරුවන් ඉන්නව .නාදායන් ඉන්නව .අසල්වාසීන් ඉන්නව .රට ඉන්න ස්වාමියාට බිරිදට කවුද ඉන්නෙ.රට ඉන්න උන් යකඩද.කවුරු මොනව කිව්වත් මේ කතාවෙ බිරිඳ වරදියි මට පේන ආකාරයට .ඕනම නියම අම්මා කෙනෙකුට දරුවන් ලග ඉන්නකොට ස්වාමියාගේ සුවද දනෙනව.එයා ලග ඉන්නව වගේ හිතෙනවා .නමුත් වර්තමාන කාන්තාවන් ට ආකල්ප නොමති නිසා රාගය සියලු දේ යටපත් කරගෙන ඉදිරියට එනවා.පියාගේ මුහුන දවසක් වත් නොදකපු රහල් කුමරුගෙ හිතේ තාත්තාව අදිනව යසෝදරා විසින්.තාත්තට ආදරය කරන ලෙස උගන්වනව.පියා එන්නෙ වසර 6 කින්.රට ඉන්න ස්වාමියා වසර 2 කින් එනව.මාස 6ක් ලන්කාවෙ ඉන්නව .ප්‍රස්නය ඒක නෙවෙයි .වර්තමානයේ බිරිදට ගෙදර රාජකාරිය අඩුයි.වන්ගෙඩිය මෝල්ගහ මිරිස් ගල කුල්ල දර ලිප වතුර කලය නාන්න ඇල රෙදි හෝදන ගල යන ආදී මේව මොකුත් නැතිනිසා බිරිඳ නිකම්මයි.ඉතින් කම්මලි කමින් ඉන්න මේකිට මෝල් අමාරුව.

    • @samanthiiresha3514
      @samanthiiresha3514 2 ปีที่แล้ว +1

      ඔයා රටද ඉන්නේ

    • @janakajanaka9601
      @janakajanaka9601 2 ปีที่แล้ว

      @@samanthiiresha3514 ඔව්

    • @NinaNina-kt5ne
      @NinaNina-kt5ne 2 ปีที่แล้ว

      Ape rata enna nesa tamai daruvo sapa vedenna.daruvo vanuvan tamai ma hama dukakma ape vedenna.Ape maha kochchra duk vedehakata ai aka tarum noganna

    • @twentyabc2751
      @twentyabc2751 2 ปีที่แล้ว

      එහෙම කියන්න එපා මෝල් අමාරුව නිසානෙ කසාදයක් කර ගත්තෙ මිනිහ එයාගෙ මෝල් අමාරුව හොර රහසේ කරල ගෙදර එනව සුදන වගෙ අපි දන්නව රට ඉන්න දෙපාර්ශවයම ගැන හැදිච්ච ගෑනු කවදාවත් වැරදි මග යන්නෙ නැහැ පිටිම කොටන්න ඕන ගෙදර බර ගොඩක් කරට අරගෙන ඉන්නෙ බිරින්දෑවරු

  • @krishanthisr9152
    @krishanthisr9152 2 ปีที่แล้ว +5

    💕💕

  • @lahirulahiru8987
    @lahirulahiru8987 2 ปีที่แล้ว +1

    Athi visista rangsnayak
    aththata film ekak kiyala hithunewath ne patta adrashmath kathawak mulu mshath samajayatama susila kottage best the mom
    1.00:00 commet karanne thawa kathawa thiye bslsnth

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +1

    අම්ම තමයි ඔක්කොම කරන්නේ ?එයාලට දරැවො බලාගන්න වෙයිකියල බයවුනා එකයි දරැවට එන්න කිවුවේ?

  • @thilinisulochana6801
    @thilinisulochana6801 ปีที่แล้ว

    කතාව හරිම කම්මැලි

  • @ranipanchawrna2146
    @ranipanchawrna2146 2 ปีที่แล้ว +1

    ❤❤😭😭❤❤

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    😢😢😢😢😢😢😢❤❤❤

  • @ayodhyaprasadini2007
    @ayodhyaprasadini2007 2 ปีที่แล้ว +2

    2wani kotasath dennako

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว

    ගොඩක් අය ඔහොම තමයි?

  • @wasanthabandara8653
    @wasanthabandara8653 ปีที่แล้ว

    😢😢😢😢😢😢

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +4

    යසෝදාරා දේවිය සාපකලානම් සිද්දාර්ත කුමාරයාට බුදුවෙන්න ලබෙන්නේ නැහ.යසෝදරා දේවිය ආසිර්වාද කල නිසයි බුදුවුනේ.ඒවගේ රට ඉන්න තම ස්වාමියාට සාපකරන්න එපා.මමත් රට ඉන්න නිසා රට ඉන්න කාන්තාවන් පිරිමි විදින දුක මම හොදටම දන්නව .බිරිඳ රට ඉන්නව නම් එයාට ආසිර්වාද කරන්න.ස්වාමියා රට ඉන්නව නම් එයාට ආසිර්වාද කරන්න .මේ අය රට ඉන්නෙ පවුලෙ බලාපොරොත්තු පොදි බදන්.ඒ අය එවන මුදල් වලින් කකා ඒ අයට සාප කරුනාව නම් ඒ පවුලෙ උදවිය මේ කතාවෙ වගේ නිතරම හීල්ලීම උරුමයි.

    • @sew3608
      @sew3608 2 ปีที่แล้ว +3

      මේ කතාවේ ස්වාමියාට සාප කරන් නෑ මේ කෙල්ල. සල්ලි නැතිම නම් ටික කාලයක් ඉදල සල්ලි කීයක් හරි හොයන් ලන්කාවට එන්න පුලුවන් නේද ඕනි කෙනෙක්ට. තමන්ගෙ අයව තනි කරල එයාලා ඒ රටවල් වල අවුරුදු ගනන් මොනා කරනවද....ඔය කියන තරම් රට යන හැම කෙනාම ලන්කාවෙ අය ගැන හිතලා දුක් වෙවී ඉන් නෑ..... ඒ රටවල් වලට වෙලා වෙන වෙන නාඩගම් නටන මිනිස්සු ගෑනුත් ඇති තරම් ඉන්නව.

  • @tmjayasinghe5005
    @tmjayasinghe5005 ปีที่แล้ว

    කෝ ජගත්🤔 අන්තිමට ජගත් අවනම් කතව සම්පුර්ණයි

  • @ranjithkamaragoda4144
    @ranjithkamaragoda4144 2 ปีที่แล้ว

    adare kaden ganna bane.

  • @lahirulahiru8987
    @lahirulahiru8987 2 ปีที่แล้ว +2

    1:10:00 poddak adenawa katath

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 2 ปีที่แล้ว +2

    නැන්දම්මා අවුස්සන්නේ නෑනා

  • @rasikaperera8936
    @rasikaperera8936 2 ปีที่แล้ว +3

    Okkomatika dannako🙏

  • @imeshaprashadini2398
    @imeshaprashadini2398 2 ปีที่แล้ว

    Mata daruwe ne eth mage life ekath mekama thamai husban aurudu 5k ne .

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว

    මෙහෙමත්. අම්මලා. දුවලා

  • @mihiraprasanna3920
    @mihiraprasanna3920 2 ปีที่แล้ว

    අනෙ තාත්තාත් එන්ඩ තිබ්බෙ