Dewani Athmaya (දෙවැනි ආත්මය) | Sinhala Teledrama | Full Episodes | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 218

  • @hansasenarathne282
    @hansasenarathne282 4 หลายเดือนก่อน +24

    හරිම ලස්සන නාට්‍යක් .. අංජුලාගෙ රඟපෑම් හිතාගන්නවත් බෑ .. හරිම ස්වාභාවිකයි.. එයා වගෙම අනිත් දෙන්නත් .. දමිතට හොඳ සහයෝගයක් දෙනව .. ඉස්සරහට ගලාගෙන යන කුතුහලය පිරුණු කලාතුරකින් දකින්න ලැබෙන විදිහෙ නාට්‍යක් .. පුංචි බයකුත් ගේනවා හිතට.. හොඳට සංකේත භාවිත කරල තියනව .. ඒ වගෙ ම හොඳ අධ්‍යක්ෂණයක් .. ස්තූතියී ..🌻🌻🌻

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 3 หลายเดือนก่อน +6

    දැන් තමා කතාව සම්පූර්ණයෙන්ම බලාගත්තේ ස්තුතියි යූ ටියුබ් හා සිරස නාලිකාවට

  • @prabathmadushanka86
    @prabathmadushanka86 5 หลายเดือนก่อน +26

    ඒකාලේ පිස්සුවෙන් වගේ බලපු සුපිරි කතාවක්. ඒත් අන්තිම ටික බලන්න බැරිවුණා. ගොඩක් ස්තූතියි සිරස නාලිකාවට.

  • @prasangaherath747
    @prasangaherath747 5 หลายเดือนก่อน +32

    Thanks sirasa....thanks හොය හොය හිටපු එකක් මේ...ඔහොම්ම ම මහා ගෙදර එහෙම දාමු හෙමින් ❤️❤️

    • @shanedirisinha6134
      @shanedirisinha6134 4 หลายเดือนก่อน +2

      හොද අදහස යස අදහස😂

  • @jayam1429
    @jayam1429 4 หลายเดือนก่อน +5

    හරිම ලස්සන කතාවක් ...
    ස්තූති හැමෝටම ..
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා 🩷🩷🩷🩷🩷

  • @ceylawo
    @ceylawo 4 หลายเดือนก่อน +39

    නියමයි සිරස.නිදි කුමාරි,දාමිනී,බාදුරා දේශය,විසි එක් වෙනි හෝරාව ත් ඕනෙ ❤️

    • @ravinduishara-kk5vp
      @ravinduishara-kk5vp 4 หลายเดือนก่อน +3

      දාමිනි .වසූදා .සුජාතා .ප්‍රගති.බාදුරා දේශය අනේ පුලුවන් නම් මේ ටිකත් දාන්න

    • @PasiduTilanka
      @PasiduTilanka 4 หลายเดือนก่อน +2

      බාදුරා දේශයත් දෙන්නකො

  • @sudarshanisudarshani3300
    @sudarshanisudarshani3300 4 หลายเดือนก่อน +7

    ගොඩක් ලස්සනයි මෙන්න ඩ්‍රාමා අද තියන මෙගා නාට්ටිය වගේද මේවා පුදුම ලස්සනක් තියෙන්නේ මේ ඩ්‍රාම වල ❤️❤️

  • @PrabashiniDeepshika
    @PrabashiniDeepshika 4 หลายเดือนก่อน +13

    අනේ මන් පොඩි කාලේ බලපු ,ලගදිත් තනියම මතක් කරපු ආසම නාට්‍යක්.❤

  • @reshelareshela520
    @reshelareshela520 4 หลายเดือนก่อน +19

    අන් ජුලා ගෙ හිනාව අශ්ව යෙක් කැගහනව වගේ ❤

    • @kapilapilapitiya5151
      @kapilapilapitiya5151 4 หลายเดือนก่อน +1

      eka thama mamath okama hithuwa

    • @WrWr-wr7rv
      @WrWr-wr7rv 3 หลายเดือนก่อน

      කියල වැඩක් නෑ

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 3 หลายเดือนก่อน +2

    ලස්සනයි කතාව. බලද්දි බයත් හිතෙනවා .

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 4 หลายเดือนก่อน +26

    කෝ මෙක පොඩි කාලේ බයෙන් බලපු උන්😂❤

  • @jaxon2623
    @jaxon2623 2 หลายเดือนก่อน +4

    ධවල යාමය මේ වගේම ඕන කියන අය මේකට ලයික් දාලා රිප්ලයි එකක් දාන්න.සිරසෙන් ඒකත් youtube දාන්න කියලා ඉල්ලමු.

    • @Nethulikaweesha
      @Nethulikaweesha 18 วันที่ผ่านมา

      ඔව් ඔව් ඕනෙ ධවල යාමයත්

  • @ChandanaPerera-rj7xi
    @ChandanaPerera-rj7xi 5 หลายเดือนก่อน +77

    අප්පට සිරි ගජ අවුරුදු ගානක් බලන් හිටපු නාට්‍යය මේක❤😂😂😂 මට පොඩි කාලේ අපේ අක්කා මට බලන්න දුන්නේ නැති නාට්‍යය ද මේ 😮😮😮😊😂 සතුටුයි දැන් නම් පට්ට බලනවා මුල ඉදන්ම

    • @indranirathnayaka-xp9ws
      @indranirathnayaka-xp9ws 5 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤

    • @slclassicmusic
      @slclassicmusic 4 หลายเดือนก่อน +5

      ඒකාලෙ මිනිස්සු ආසාවෙන් ටෙලිනාට්‍ය බලපු කාලෙ...

    • @charikaudayanganicharika4472
      @charikaudayanganicharika4472 4 หลายเดือนก่อน +1

      Ow ane math hoya hoya hitiye me kathawa maru maru den thawa katawak thibba samartha kiyala mathakada oyalata😮😮

    • @SachiniSanjeewanie
      @SachiniSanjeewanie 4 หลายเดือนก่อน

      Math meka hoya hoya hitiya

    • @nadishanadisha4962
      @nadishanadisha4962 4 หลายเดือนก่อน +3

      ඉස්සර ටෙලි නාට්ටි කොච්චර ලස්සනයි ද.. ❤ ඒකට දැන් ඒව😂

  • @ශශිනි
    @ශශිනි 3 หลายเดือนก่อน +4

    අම්මෝ චූට් කාලේ මතකයි බැලුවා පණ බයේ😂😂 මරු අනේ

  • @NazeeraRizvi
    @NazeeraRizvi 4 หลายเดือนก่อน +2

    මෙ නාට්‍ය සනත් අබෙසෙකරගෙ .මගේ ප්‍රියතම කතාව

  • @ashidisanayaka
    @ashidisanayaka 4 หลายเดือนก่อน +2

    හරිම ආශාවෙන් බලන කතාවක්..ස්තූතියි සිරස

  • @asanthaidunil1133
    @asanthaidunil1133 4 หลายเดือนก่อน +8

    මං ආසයි දික්විජයත් මෙවාගේ දානවා නම් 👍😍

    • @chathuramadhushanherath768
      @chathuramadhushanherath768 4 หลายเดือนก่อน +2

      ඒවා දාන්න බෑ..දැම්මත් කොපිරයිට් වැදිලා අයින් වෙනවා යූ ටියුබ් එකෙන්

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 หลายเดือนก่อน +1

    E kale drama kochchara lassanda. Harima thattwika acting. Damitha and anju superb. E dawas wala badu wala price ahuwama puduma hithenwa. Thanks sirasa nice drama

  • @Nethulikaweesha
    @Nethulikaweesha 18 วันที่ผ่านมา

    මෙ කටහඩම තමයි සොනික්ට හඬ කවන්නෙ😘😘😘😘මෙ රනෙ 😘😘

  • @NiroshaNayana
    @NiroshaNayana 4 หลายเดือนก่อน +1

    මේ කතාව බලලා ඒ දවස් වල මං හීනේනුත් බය වුනා .. හරි ම තාත්ත්වික යි ❤❤❤

  • @lokugefernando2280
    @lokugefernando2280 5 หลายเดือนก่อน +9

    ස්තුතියි සිරස..

  • @rukmalirathnayaka4182
    @rukmalirathnayaka4182 4 หลายเดือนก่อน +2

    Thank you sirasa. Damini දෙන්න

  • @shanakakrishmal5586
    @shanakakrishmal5586 5 หลายเดือนก่อน +15

    මාත් මේක පොඩි කාලේ බලපු කතාවක් .ලගදි මතක් උනා .ඒත් තිබුනේ නැහැ . ඔක්කොම කොටස් දෙන්න ප්ලීස්

    • @nayomi_shashi
      @nayomi_shashi หลายเดือนก่อน

      මාත් පොඩිකාලෙ බැලුවට පස්සෙ අද තමා බලන්නෙ......ලස්සනයි මේ කතා......

  • @DhanushkaSanjeewani
    @DhanushkaSanjeewani 4 หลายเดือนก่อน +1

    ඉස්සර තිබුනා සඳ නැති රැය කියලා ඩ්‍රාමා එකක් සිරසේ ඒක ආපහු බලන්න ආසයි

  • @shakilanadeniya
    @shakilanadeniya 4 หลายเดือนก่อน +1

    බලපු ලස්සනම කතාවක්.❤️😍

  • @DinushaLakmali-sv3de
    @DinushaLakmali-sv3de 4 หลายเดือนก่อน +5

    මටත් tiak mataki me katawa ...ඉස්සර වගෙ තව මත් බලන්න බයයි.....

    • @Ahinsa-k9r
      @Ahinsa-k9r 2 หลายเดือนก่อน

      මන් නම් මේ කතාව බලලම නෑ

  • @NilukaPrabodaneemadhushanka
    @NilukaPrabodaneemadhushanka 4 หลายเดือนก่อน +3

    Thankyou සිරස tv

  • @sashii899
    @sashii899 4 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සනයි

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 4 หลายเดือนก่อน +20

    අපි පොඩිකාලෙ මෙක ගියෙ. එකාලෙ නිලියො මාර ලස්සනයි

  • @yamunalalani4983
    @yamunalalani4983 3 หลายเดือนก่อน +2

    ලස්සනයි .කුතුහලය පිරුණු කතාවක්...දමිතා,රගපෑමට දක්ෂයි .දේශපාලනය කරන්න එපා .

  • @chaturangaindika8501
    @chaturangaindika8501 4 หลายเดือนก่อน +4

    දාමිණී Teledrama එක දාන්න පුලුවන් ද sirasa tv

  • @devindabro9677
    @devindabro9677 หลายเดือนก่อน

    Thank you sirisa❤

  • @Nethulikaweesha
    @Nethulikaweesha 18 วันที่ผ่านมา

    අනෙ මෙ නලු නිලියෝ දැන් නැත් එක්ක එත් එයාලා තාමත් අපෙ හදවතෙ ඉන්නවා😘😘😘😘

  • @ශශිනි
    @ශශිනි 3 หลายเดือนก่อน +1

    අංජුලාගේ හිනාව තමයි එපා වෙන්නේ

  • @greatvideos2014
    @greatvideos2014 4 หลายเดือนก่อน +14

    සේරමත් හරි අංජුලාගෙ හිනාව 😂

    • @thanushadilkirajakaruna349
      @thanushadilkirajakaruna349 4 หลายเดือนก่อน

      ou appa

    • @WrWr-wr7rv
      @WrWr-wr7rv 3 หลายเดือนก่อน

      ඕනෙවට වැඩි හිනා වෙනවා

  • @wageeshanisansi618
    @wageeshanisansi618 5 หลายเดือนก่อน +9

    අඩේ මේ ලගදිත් මේක මතක් උනා..පොඩි කාලේ ආසාවෙන් බලපු නාට්‍යක් ♥️

  • @purebloodmania5622
    @purebloodmania5622 2 หลายเดือนก่อน +1

    අම්මෝ චූටි කාලෙ ඇස් බාගෙට වහගෙන බැලුවෙ

  • @GENIUS..-yj1vj
    @GENIUS..-yj1vj 3 วันที่ผ่านมา +1

    Meke achchita rangapana niliya kauda

  • @Sadu363
    @Sadu363 4 หลายเดือนก่อน +43

    මට මේ කතාව ලාවට මතකයි, දේදූ කියන නම, දමිතා ඉන්නවා කියලා මතකයි, තව ගෙදර වැඩ කරන වයසක මනුස්සයා මතකයි, මතක විදියට එයාගේ සම්බනදයක් තියෙනවා කතාවේ ලොකු දේකට 😒😒, මේ කතාව මොන අවුරුද්දේ ද ගියේ කියලා කවුරරු හරි කියන්නකෝ

    • @SurprisedDachshund-tz2dy
      @SurprisedDachshund-tz2dy 4 หลายเดือนก่อน +4

      2003දි

    • @rathnayakarm9074
      @rathnayakarm9074 4 หลายเดือนก่อน +2

      Matath mathkai asawen bealuwa nidee kiyana charithaya mathakai issara api kattiyak oya kathawa sellamata aragenath kara. maru edawas

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 3 หลายเดือนก่อน +1

      2003 දී

    • @Sadu363
      @Sadu363 3 หลายเดือนก่อน

      @@ishankadupitiarachchige2819 ඔය කතාව යද්දී aurudu 6i dan 27i😂😂

    • @Harshi941
      @Harshi941 3 หลายเดือนก่อน

      මේකද සදුදා රෑ 9.00 ට ගිය කතාව ?

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 4 หลายเดือนก่อน +3

    මාරම ලස්සන කතවක් ❤❤

  • @ThanujaDamayanthi-p5m
    @ThanujaDamayanthi-p5m 3 หลายเดือนก่อน

    හරිම ලස්සන යි ❤️

  • @renukaherath855
    @renukaherath855 4 หลายเดือนก่อน +9

    බොරු හිනා ව තමයි අව්ල්. 🤭🤭

  • @chamindachaminda5514
    @chamindachaminda5514 4 หลายเดือนก่อน +4

    ඉස්සර ආසාවෙන් බලපු කතාවක්..❤

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 5 หลายเดือนก่อน +14

    ආපෝ ..අංජුලා රාජපක්ෂගේ හිනාවෙ කැත .......අශ්වයෙක් කුලප්පු වෙලා වගේ ...ගංජා ගහලා වගේ බොරුවට හිනාවෙනවා.

    • @Mahiimahii-y4q
      @Mahiimahii-y4q 5 หลายเดือนก่อน +3

      එයා හැම කතවෙම ඔහොමයි එයාගේ හැටි වෙන්නඇති😅

  • @shashigamage5429
    @shashigamage5429 4 หลายเดือนก่อน +1

    අනේ මම හොයපු කතාව ❤

  • @Ns.construction-
    @Ns.construction- 4 หลายเดือนก่อน +4

    අපේ ලොකු අම්මලගෙ අක්කත් දේදු ඉස්සර මේ කතාව බලනකොට මං ඒකට පට්ටම බයයි ❤😅

  • @travelms518
    @travelms518 5 หลายเดือนก่อน +13

    මායාරත්න කතාවත් මේ වගේ නේද?

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi 4 หลายเดือนก่อน +3

    Tnq sirasa

  • @devindabro9677
    @devindabro9677 หลายเดือนก่อน

    Supir❤

  • @pabasararajapaksha2139
    @pabasararajapaksha2139 4 หลายเดือนก่อน +5

    Dawala yamaya 😊

  • @riyonshehas3112
    @riyonshehas3112 4 หลายเดือนก่อน +2

    ane thank you sirasa meka mama chutey kale bayen bayen blapu kthawak..kalayak thisse hoya hoya hitiye,meka ayeth dunnata godaaaaakk thnx

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 2 หลายเดือนก่อน +1

    ගෙදර වැඩකාරයා තමා මරන්න ඇත්තේ ඒ අැඩිල්ල ට මට හිතුනා

  • @gayandarshana6182
    @gayandarshana6182 4 หลายเดือนก่อน +3

    Niyamai

  • @chalanimadushika2765
    @chalanimadushika2765 4 หลายเดือนก่อน +3

    Lagadi search krla hewwata hambunha. Sirasata diwas thiyenwda koheda menna ekapartma notification aa 😢❤❤❤

    • @chathuramadhushanherath768
      @chathuramadhushanherath768 4 หลายเดือนก่อน

      මාත් හෙව්වා..මන් හිතුවෙ මේක රූපවාහිනියෙ ගිය එකක් කියලා.හෙව්වට හම්බුනෙ නෑ

  • @pradeepmadusanka42
    @pradeepmadusanka42 4 หลายเดือนก่อน +2

    Ela ....

  • @sachinipoornima5704
    @sachinipoornima5704 4 หลายเดือนก่อน

    Super. Thanks sirasa

  • @YibinShao
    @YibinShao 4 หลายเดือนก่อน +4

    ඔක්කොම හොඳයි මේ අංජුලගේ හිනවනේ අහන්න බැරි.

  • @achividos
    @achividos 4 หลายเดือนก่อน

    Lassana kathawak❤

  • @sandyakumari6516
    @sandyakumari6516 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @purnimaprabashani2362
    @purnimaprabashani2362 4 หลายเดือนก่อน +1

    Thank u sirasa❤

  • @Hirunikfdo
    @Hirunikfdo 3 หลายเดือนก่อน

    Tnx sirasa❤

  • @ahamadhasbulla
    @ahamadhasbulla 4 หลายเดือนก่อน +6

    ධවල යාමයත් දාන්නකෝ ❤❤❤

    • @sisirabandara7844
      @sisirabandara7844 3 หลายเดือนก่อน

      ධවල යාමය youtube තියෙනවා නේ?

    • @ahamadhasbulla
      @ahamadhasbulla 3 หลายเดือนก่อน

      @@sisirabandara7844 සිරාවට

  • @amithsadaruwan8248
    @amithsadaruwan8248 หลายเดือนก่อน

    Deweni athmaya

  • @Nethulikaweesha
    @Nethulikaweesha 18 วันที่ผ่านมา

    අනෙ ඔය වගෙ ගිරිකුල අන්දරය ත් දෙන්නකො කොහෙවත් නෑ හොයාගන්න 😘😘😘

  • @ShanthaKumara-gh5fp
    @ShanthaKumara-gh5fp 4 หลายเดือนก่อน +1

    Meka supiriyakda......koheda appa meva hangan inne......thank u aaaa

  • @SurprisedDachshund-tz2dy
    @SurprisedDachshund-tz2dy 4 หลายเดือนก่อน +1

    ධවල යාමයත් upload කරන්න

  • @Sadu363
    @Sadu363 4 หลายเดือนก่อน +10

    දවල යාමයත් දාන්කෝ සිරස

  • @ravinduishara-kk5vp
    @ravinduishara-kk5vp 4 หลายเดือนก่อน

    අම්මෝ ගොඩක් පින් අනේ

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 4 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාක් අනෙ

  • @sandunipeshala8701
    @sandunipeshala8701 5 หลายเดือนก่อน +5

    බලන් හිටිය කතාවක්

  • @SachiniNimesha-nn7wo
    @SachiniNimesha-nn7wo 4 หลายเดือนก่อน +6

    සිරසේ තව කතාවක් ගියා වලව්වක කතාවක්.අපි පොඩි කාලේ ඒකත් හරි ලස්සනයි.ඒකෙ නම දන්න කවුරුහරි ඉන්නවන්ම් කියන්නකෝ.ගොඩක් පැරනි කතාවක්.

    • @chamindachaminda5514
      @chamindachaminda5514 4 หลายเดือนก่อน

      සද ගිනිගත් රාත්‍රිය

    • @sandmminivlogs
      @sandmminivlogs 4 หลายเดือนก่อน +2

      Pingala Danawwa

    • @ereshadilani6731
      @ereshadilani6731 4 หลายเดือนก่อน +1

      @@sandmminivlogs adf

  • @hasangidesilva6041
    @hasangidesilva6041 3 หลายเดือนก่อน +1

    දවල යාමය ona sirasa tv

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 2 หลายเดือนก่อน +1

    අනුරාධා කොච්චර වෙනස්ද නේද 💜

    • @Nethulikaweesha
      @Nethulikaweesha 18 วันที่ผ่านมา

      අනුරාධාත් ඉන්නවද

  • @AsiriRukmal
    @AsiriRukmal 3 หลายเดือนก่อน +1

    මම හොය හොය හිටියේ අපි පොඩි කාලේ බැලුවේ මකර දඩයමත් දෙන්නකෝ

    • @sisirabandara7844
      @sisirabandara7844 3 หลายเดือนก่อน +1

      ඒක youtube තියෙනවා නේ?

    • @Nethulikaweesha
      @Nethulikaweesha 18 วันที่ผ่านมา

      අනෙ මකර විජිතය දෙන්නකො ගයාත්‍රි ඩයස් ගෙ

  • @renukaherath855
    @renukaherath855 4 หลายเดือนก่อน +1

    මොන උනත් දැන් කතා වල වගේ නවෙයි නීතිය හරි යට වැඩ මොන උනත් කතා වෙ උනත්.

  • @taskperis7209
    @taskperis7209 4 หลายเดือนก่อน +1

    Thank you sirasa tv

  • @tharu...chamee...4550
    @tharu...chamee...4550 4 หลายเดือนก่อน +1

    Lassanai❤️❤️❤️asawen beluwe👍

  • @krishokkv1907
    @krishokkv1907 4 หลายเดือนก่อน +12

    ජැනේලෙන් දුම දාන්නෙ සියියා උයනව වගෙයි😂

    • @jlb396
      @jlb396 4 หลายเดือนก่อน +1

      😂😂

    • @FarhaHilmy
      @FarhaHilmy 4 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @chirakanthiSilva
      @chirakanthiSilva 4 หลายเดือนก่อน

      😂

  • @madurohitha3550
    @madurohitha3550 4 หลายเดือนก่อน +1

    😮

  • @paparaziyo
    @paparaziyo 4 หลายเดือนก่อน

    Lassnai eka❤❤

  • @ShanikaPrabodani-i9x
    @ShanikaPrabodani-i9x หลายเดือนก่อน

    ආච්චිට ඉන්න කෙනා ජයනි සේනානායක්ගේ කඋරු හරිද

  • @amithsadaruwan8248
    @amithsadaruwan8248 หลายเดือนก่อน

    Kiya denna adare tharam episode

  • @madurohitha3550
    @madurohitha3550 4 หลายเดือนก่อน +1

    Thava ona meva

  • @pradeepsampath2629
    @pradeepsampath2629 4 หลายเดือนก่อน

    ❤❤

  • @indunilrajasinghe
    @indunilrajasinghe 4 หลายเดือนก่อน

    Puluwan nm, nalinda ranasinghe ge, අකාලේ වහින wehi koode, sinduwa tyena kenek, link daannakooo🙏🙏

  • @Nethulikaweesha
    @Nethulikaweesha 18 วันที่ผ่านมา

    මකර විජිතේ ඕනෙ ගයාත්‍රි ඩයස් ගෙ

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 5 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩාක් ලස්සණයි ❤

  • @chamindakumara3345
    @chamindakumara3345 5 หลายเดือนก่อน +3

    Man podi kaleth oka giya eth nanda mata balanna dunne na😊😊😊😊dan hari balanna labunane

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 5 หลายเดือนก่อน +6

    ලක් අම්මත් ඉන්නෙ එයා වගෙ මේන්

  • @lasinduvikasitha1121
    @lasinduvikasitha1121 4 หลายเดือนก่อน

    මම පොඩි කාලෙ මේක සිරසෙ ගියෙ. සඳුදා රෑ 8.30 ට.

  • @NireshFerdo
    @NireshFerdo 4 หลายเดือนก่อน

    මම මේ කතාව බැලුවේ අම්මා එක්ක විතරයි..එච්චර ට ම බය උනා මේකට

  • @AnushaKumari-b6r
    @AnushaKumari-b6r 4 หลายเดือนก่อน

    ආසාවෙන් බලපු නාට්‍යයක්

  • @devindabro9677
    @devindabro9677 หลายเดือนก่อน

    Ayeth e athiithayata giya.. Prashana kokuth nethi sahalluwen hitapu kaale

  • @manushialgama
    @manushialgama 4 หลายเดือนก่อน

    Ammo...a kale asawen balapu kathawa ..❤🔥🔥

  • @Harshi941
    @Harshi941 3 หลายเดือนก่อน

    මේකද ඉස්සර සදුදා රෑ 9.00 ට ගිය කතාව ?

  • @u.g....9819
    @u.g....9819 4 หลายเดือนก่อน +2

    ❤ ❤ ❤❤❤❤

  • @ashangamage7296
    @ashangamage7296 4 หลายเดือนก่อน

    Apee amma me kthawa blalalu mn mn chuti kale mta gedrata kiyana nama dedu kiyala dala tiyenne 😢denne danne eka holman kthawak kiyla 2:07:59

  • @NisansalaDadunu
    @NisansalaDadunu 4 หลายเดือนก่อน +1

    👌👌👌👌👌

  • @Anoma-ot1ei
    @Anoma-ot1ei 4 หลายเดือนก่อน

    හරිම පිලිවෙලයි කතාව

  • @kaveeashix4232
    @kaveeashix4232 3 หลายเดือนก่อน

    බාඳුරා දේශය ඕනා