Sometimes we see the reality as kinda cringe...but it's the truth....Mekata kiyanne bolada kama kiyala hithenawanam, so sorry oya jeewath wena loketa thamai bolada kiyanne😊manussayek wela ipadila thiyenne hadawathak labila thiyenne Anith minissunta udaw krnna, karunawa dakwanna ~ Karma will follow you no matter what!!!!
ඇත්තෙන්ම මේ කතාවේ ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් මනුස්සකම ගොඩාක් වටිනවා රූප ලස්සනට තිබ්බට මදි. ලස්සන වෙන්න ඕන හදවත් මනුස්සකම මනුස්සකම නැත්තං කිසි දේකින් වැඩක් නෑ එසේ නම් වැඩක් නෑ අපිත් පිටරට office එකේ වැඩ ඒ මිනිස්සු තමන්ගෙ කෙනෙක්ට වගේ අපිට සලකන්නෙ මේ වගේ ඉන්න අය සීමිත පිරිසක් ඉන්නවා ඒ අය හිත් පිරිසිදු කරගන්න. හිරුට ගොඩාක් පින්
හාමුදුරුවන්ගේ බන වලට වඩා මෙ වාගෙ ආදර්ශමත් කතා බැලිමෙන් එදිනෙදා ජිවිතයට ගත හැකි ආදර්ශය
එමටයි ! හාමුදුරුවන්ගේ බන වලින් හැදෙන්නේ හාමුදුරුවන්මයි මුදල් අය කිරිමෙන් බන කිමට !
මේ කතාවේ කියන්නේ සැලුන් යන එක වැරැද්දක් කියලා වත් රූපේ ලස්සනට තියාගන්න එක වැරැද්දක් කියලා වත් නෙමෙයි.තමන්ට ලස්සන රූපයක් තියෙනකොට අනිත් අයව පහත් කරන්න හොද නෑ කියන එක...😊
අද පොය දවසේ ගොඩක් වටිනා කාතාවක් මිනිස්සු හිතාගෙන ඉන්නේ තමුන්ගෙ ලස්සන හැමැදාම තියාගෙන ඉන්න එ වගේම ටිකක් ලස්සන අය සමහර අයට අපහස කරනවා මේ කාතා අන්න එ වගෙ අයට ගොඩක් වැදගත් කාතාව බැලපු හැමෝටම තෙරුවන් සරණයි
ලස්සනින් ඔලුව උදුම්මාවගෙන ඉන්න අයට ලොකු ආදර්ශමත් කතාවක්
අනේ ආච්චම්ම ඔයාට දෙන චරිත සුපිරියටම කරනවා ගිරිදේවි එකෙත් රඟපෑම ලස්සනයි බුදු සරණයි ඔයාට
ඔව් අනේ තෙරුවන් සරණයි
ඇයි සකල ගුරු එකෙ,නෝන හාමි නැන්දා ,නියම චරිතයක් ...
අම්මා
Now itself underdstood.This lady is a....
.
😘😘
ඇත්තටම ගොඩක් ආසාවෙන් බලනවා සසර සෙවණැලි. ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න උදවුවක් වෙන ආදර්ශමත් Teledrama series 1k. බොහොම ස්තුතියි හිරු ❤
අම්මෝ ඇස්වලට කදුලු ආවා ලස්සන කතාවක්...ඔයාලට පින් මේවගේ දේවල් ලෝකයාට තේරුම්.කරලා දෙන එක..තෙරුවන් සරණයි.. 🙏🙏🙏
රූපේ ලස්සනයි කියලා හිතන්න ගොඩක් අයට මේ කතාව ආදර්ශයක්....
Aniwa..
RUPAYA DERAYAWE KALA HODA ETEREWE💥💯💯💯💯💯
ඒකනම් ඇත්ත
දිරා යන රෑපය නිසා උඬගු වන හැමෝටම ලොකු ආදර්ශයක්
Eka sampurna aththa
ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක් හැබැයි වැරදුණු දවසට මේ ඔක්කොම ඉවරයි
අදට ගැලපෙන බෞද්ධ නවීන ජාතක කතාවකි. තනුජා හා කණ්ඩායමට තුති!
අනේ අම්මා දීපු බත් එක..😭😭 .මට නම් පොල් සම්බල් හදලා දුන්නත් මාර රස අම්මගේ බත් එක
අනිවාර්යයෙන් අම්මාව ගොඩක් මතක් වෙනවා
𝘖𝘸 𝘢𝘯𝘦𝘦🥺🥺🥺
Akanam aththa
මටත් ❤
Amma❤Dena Lunui Bathui Matanam Harima Rasai
මම හැම episode එකක්ම බැලුවා..ඇත්තටම තාමත් බලනවා පරන ඒවා. ජීවිතයට ගොඩක් වැදගත් මේ හැමදෙයක්ම ... ගොඩක් පින් හිරු ටීවී.. බුදු සරනයි ❤
හැමොටම ගොඩාක් ස්තුතියි පිං තෙරැවන් සරණයි. ගෑනුන්ට හොඳ පාඩමක් දැන්වත් තෙරැමි ගනිල්ල ඇත්ත. සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා නමො බුද්ධාය තෙරැවන් සරණයි
ගැහැනු ළමයෙක් වුණාම ලස්සනට ඉන්න ඕනෑ..නමුත් මේ කෙනාගේ විකාර වැඩියි .....ලස්සන drama එක
පිරිසිදුව ට ඉන්න එක අනිවාර්යයෙන් කරන්න ඕනි දෙයක්. ලස්සනට ඉන්න ට්‍රයි කරාට අව්ලක් නෑ. ඒත් රූපය පමනක් නොව සියල්ලම වෙනස් වන බව අවබෝධ කර ගත යුතුයි. පොලවේ පය ගහලා මේ සියල්ල ස්තීර නැති වෙනස් වන බව අවබෝධ කරගෙන ජීවත් විය යුතුයි.
අවසන් වසයෙන් තේ හදන ඇන්ටිගේ සහ ගයා මිස්ගේ රගපෑම විශිෂ්ඨ යි.
Lassanata inna ona. Purisidu kama thiyenna ona. Ganata wada vikara nokara. Marena ba dana gena
වයිටිනින් ක්‍රීම් ගාලා සුදු වෙන්න දගලන අයට හොද පාඩම් මේවා
හ්ම් අැත්ත
oya eka eka krim gana eken venne thiyena lassana th Nathi vena Eka 😒😒😒🙄🙄
Whitening cream ගාපු අය මේ Drama එක බැලුවා නම් .ඔන්න ඉස්සරහා ට එන්න තීන ප්‍රතිඵල දැන් බලාගන්න පුලුවන් . .කොච්චර කිව්වත් සුදු වෙන්නනෙ දගලන්නෙ., ගෙදර අම්මා තාත්තට ඔයාගෙ හමේ පාට ප්‍රශ්නයක් නැත්නම් , Marry කරන මහත්තයා ට Skin colour එක අදාලම නැත්නම් කාට පේන්නද සුදු වෙන්න දගලන්නෙ . මෙච්චර කියලත් තේරෙන්නේ නැත්නම් ඔලුව ඇතුලෙ මොලයක් කියලා එකක් තීනව ද කියලා chek කරගන්න ඉස්සෙල්ලා ..
ගෑනු අයට ගොඩක් ම ලස්සන skin color එක තමයි තලෙලු 💗. ඔය තලෙලු කෙල්ලො ගොඩක් අය දඟලන්න හදන්නේ සුදු වෙන්න. ඇත්තටම මහ බොරු වැඩක්. කෙල්ලෙක් ට ලස්සනම තලෙලු. 😘
ගොඩක් කට්ටිය වැදගත්ම කතාවක් මොකද අවලස්සන කෙනෙකුට අපහාස කරන්න ගොඩක් වෙලාවට හරිම කැමැති i බලන්න ඇත්ත තේරුම් ගන්න හැමෝටම බුදු සරණයි සුබපැතුම්
සියල්ල අනිතය ලෝකේ කල පිං දහම් පමනක් නිතය වේ.තේරැවන් සරනයි.
සමහර මෝඩයෝ රශීට බැනලා ... උන් දන්නෙ නෑ මේක රගපෑමක් කියලවත්.....රශී ❤️😍
කිසිදිනක රෑපය ගැන ආඩම්බර වෙන්න එපා....... අපි නොහිතන විදිහට රෑපය අවලස්සන වෙන්න පුලුවන් ........අනිත්‍ය සියළුම දෙනාට අවබෝධ වේවා ......... තෙරුවන් සරණයි ........
Hm ou
හරියට ✔
මේ කතාව ගොඩක් ආදර්ශමත් කතාවක් ලස්සනට ආදරේ කරන මිනිස්සු ගැන කියනවා එපා කියන මිනිස්සු ආයෙත් ඕන වෙනව කියල පෙන්නල දෙනවා උඩගු කමට වෙන දේ ගැන කියලා දෙනවා තමන්ගේ අම්මව තාත්තව රිදවන අයට රිටන් එක එනවා කියලා කියලා මං මේවා තමයි කතා කියන්නේ
සමාජ ආදර්ශයක් මේ වගේ කතා...මෝඩ මරි වෙන්ඩ පොශ් එළදෙනුන්ට වෙන වැඩ
අනුන්ට අපහාස කරන්න එපා කියන්නේ ඕකයී
වයිටීන් ක්‍රිම් ගාලා සුදු වෙන්න දගලන අයට නියම හොද කතාවක්
හරිම ලස්සනයි
ඔයාටත් හොද ආදර්ශයක්.
@@mdesilva3864 අයියෝ මම ඉරිසියා කරන්නේ නෑ
කුහක නෑ
ලෝබ නෑ
දුස්ට නෑ
ඒක නිසා මට වරදින එකක් නැතෝ
Ahenm godak Hadi
අනිවාරේන්ම එ කතාව අැත්ත
aththa
මිනිසුන් ට අපහස කලාම ලබන ආත්මේ එ දේවාල් පල දෙනවා ❤️❤️
ප්‍රිය කර රුපය මා අට මරණයෙන් ගලවාගත නොයකින් 😢🙏👍
අපේ සාමජයට ආදර්ශයක් ගෙන ආපූ කාතා වක්.සියලු දේ අනිත්‍ය බව අවබෝධයක් ඇතිව ජිවත් උනොත් අපිට පුළුවන් වැරැදි හාදා ගෙන ලස්සන ජිවිතයක් ගෙවන්න .රැපය,ගැන විතරක් ම හිතලා මිනිසුන් කොන් කරන අය කොපමණ සිටිද??? ජිවිතය වටහා ගන්න එය තමයි අපිට කරන්නට පුළුවන් එකම හොදම දේ.....
"සියල්ලෝම නැසෙන සුලුය ."
Ammooo Nethali නානායක්කාර Amme oyata දීර්ඝායුෂ parthana karanawa .
හොඳ අවවාදයක් බොහොම ස්තූතියි
ආදරෙයි නෙතලි අම්මා❤❤රශී පබා👍👍
මිනිස්සු කීයෙන් කීදෙනාද මේ යතාර්ථය තේරුම් ගන්නෙ ,අනිත් හැමෝම ඉන්නෙ වෙනම ලෝකෙක හැබැයි කවදහරි පියවි සිහියට එනව එතකොට ගොඩාක් ප්‍රමාද වැඩියි,,,,,
ඔබට budu sarnai ඔබge hema caritaykma lassnai දීර්ඝායුෂ ලැබේවා tawat කාලයක් bebalewa
අපොයි අම්මා දීපු බත් එක 😢😢
ලංකාවෙ ගෑනුන්ට ඇඩෙන්නම දීලා 😁😀
Ammage hitha riddala kisima deyak karann be,, hari yanne,,
@@sithuoshala2185 hm
හ්රු එකට ඇත්තෙන්ම අවංකවම ස්තුතිවන්ත වෙනවා අලුත් කතාවක් නිර්මාණය කිරීම පරණ කතාව දානවා මිසක් අලුතෙන් කතාවක් ලියලා අපේ අයට ශක්තියක් නෑ.කුසලක් පිනක් කරගන්න .කුණුහරප ලියල හැදු වැඩු දෙමවුපියොත් එක්ක අපායට යන්න ඕන තරම් ඉන්නවා .
මනුස්සකමක් නැති උනාම ඔහොම තමයි වෙන්නේ ඔහොම කරන හැමෝටම හොද පාඩම් 😢
ලස්සනයි ! ගොඩක් ආදර්ශමත් කතාවක් 👍👍👍👍👍👍👍👍❤❤😍😍🤩🤩👍👍
මිනිස්සුන්ට අපහාස කිරීමෙන් මෙලොවෙදීම පටිසම් දීම.. දිට්ටදම්මවේදනීය කර්මය පල දීම යයි පවසනු ලැබේ.. අසරණ අම්මා අවසානයේදී නැවත පිහිටට පැමිණියා.. 🙏🙏🙏
Eka aththa.
Very meaningful stories based on Lord Buddhas teaching and talented actress. Love this story.
May triple gems bless you☺🙏🙏🙏
රුපය අනිත්‍ය දෙයක් !! ඉතාම කාලොචිත් නාටයක් !
Oya.mekap.danna.epa
Rohana kumara පමනකට දෙමිමෙන් වෙන හානියක් නෙ .ගොනෙක් වගෙ comment කරන්න එපා. රුපය අනිත්‍ය කියලා..දෙන ගෙන පමන දෙන ජිවත් විමය කල යුත්තෙ . ගොනෙක් වුනාට කමක් නෙ . එක පෙන්න එපා. මට comments දාන්න් කලින් පිට කොන්දක් හදා ගන්නව, හරි youtube ekakin තමන්ගෙ photo එකකින්වත් comments කරන්න!! අනුන්ගෙ විඩියෝ ටිකක් upload කරල youtube හදාගෙන පොර talkදෙන ගොනා..🤣 මුලින්ම makeup කියල english වලින් ලියන්න පුරුදු වෙනව ගොන් බාස්
Toppiya..hari..gihin..wagei
@@menakajoseph5043 toppiya..hari.giya..wagei..
@@menakajoseph5043 patta..gonnu.
රූපය තියනකම් ආදරේ කරන අය රූපයත් එක්කම නැති වෙලා යනවා
හොද ආදර්ශමත් කතාවක් අනුන්ට අපහාස කරන අයට හොද පාඩමක් වගේම සැලොන් ගානේ ගිහින් මුනට වද දෙන අයටත් මෙිකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා 😪😪
Aniwaryenma
ඇත්තටම මේක හොද ආදර්ශයක්
ඒක ඇත්ත
Aniwaryenma.
පෙර ආත්මෙ කරපු පිනකට ලැබිච්චි ලස්සන රූපයට ඔනාවට වඩා උඩගු වෙන්න හොඳ නෑ.
කතාවක් නම් තමයි ඒත් පඩි අරන් වීල් එකේ ඇවිත් බහිද්දි අම්මා දුවන් ආව විදිහ අනික අම්මට මොකුත් නොගෙන ඇවිත් ඒ කොටසට දුක හිතුනා 😑😔😣
Gayata wada lassanai eyage yaluwa 😂
Excellent point of view that,finally she would be able to realized how to be kind and treat to other people. Thanks for the good story indeed.
Theruvan saranai 🙏🙏🙏
නෙතලි අම්මා ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️
නොදැනුවත් කමින් ජීවිතේ පව් පුරව ගනීයි සසරේ ගිනියන්නට... 🤗🤗🤗
දිනක ඔබද අවලස්සන වී දුක් විදිවි සසරේ... 🤗🤗🤗
ඔබත් කැමතිද අවලස්සන වී ඊපදෙන්න ඔබම තීරණය කර ජීවත් වන්න... 🤗🤗🤗
මහන්තතව කම් සිතේ මෝඩ කමයි... 🤗🤗🤗
තමන් ලස්සනයි කියලා අනිත් අය පත් කරන්න හොදනැ😔😔😔😢🥰
කුනු වෙලා යන ශරිරෙටනෙ මේ නාඩගම් ඔක්කොම.
මේ කතාව හරිම ලස්සනයි මගේ අැස් දෙකෙන් කදුරු 😭 අවා හරිම දුකයි 😂
රුපේ නෙමෙයි ලස්සන වෙන්න ඕනේ හිත
නොදැනුවත් කමින් තැවෙයි දැය... 🤗🤗🤗
නිවැරදි දැකීම මුල සිට ලැබීමේ වටිනාකම ඔතනටයි... 🤗🤗🤗
හරිම ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි
ලස්සනයි ලස්සනයි
ඛේමා බිසවත් හිතන් හිටියේ ඔහොම තමා
දිනක කළකම් පළදින බව තිළිණයක් කරගන්න... 🤗🤗🤗 සොබා දහමේ නිතිය අකුරටම... 🤗🤗🤗
පරිස්සමින් ජීවිතේ... 🤗🤗🤗
නිවැරදි දැකීම නැති කම නොදැනුවත් කමයි... 🤗🤗🤗 නිවැරදි දැකීම මේ ජීවිතේන්ම ලබා ගන්න... 🤗🤗🤗 සසරේ නොතැවී ඊන්නට...🤗🤗🤗
තමන්ගේ වැරැද්ද තේරුම් ගැනීම නිවැරදි ජීවිතේට මගක් වේවි... 🤗🤗🤗
තමන්ගේ වැරැද්ද දැක හැදෙන්න... 🤗🤗🤗
මේ කතාව තිලිණයක් කරගන්න හැමෝම... 🤗🤗🤗 වැරැද්ද දැක්කේ නැත්තන් සසරේ තව දිගු වේවි... 🤗🤗🤗
රශි පබා😭😭😭😭😭නෙතලි නානායක්කාර ❤️❤️🌹
ආනේ සීතම්මා 😍😍😍😍
ADARAE HAMADAMA.💜🧡🧡💗💥
Hmmm. ගිරි දේවි 😍😘
@අයේෂා.?
අනුන්ට කලදෙ තමන්ට පලදෙ අර අහින්සක අම්මට කල අපහසයට හොදවැඩෙ
She is soo talented (achchi amma )
අම්ම ලගට එනකොට අම්මටත් බැන්න.ලූනු.ගදයි.කියලා
හිරු එකේ එක ම කැමති ම වැඩසටහන.
ඔන්න ඉතින් නෙතලි අම්මා අපිව ආයෙත් අඩවනවා.
මටත ඇඩුනා
OW ANAE 💯💛💜🧡💥💥💗💗
Godak lassana katavak budu saranai sadu sadu sadu 🌸🌸🌸🌸🌸🙏🙏🙏
Nicely done. Gives a huge message to the young women in Sri lanka. Treat everyone equally. Be down to earth!!
අම්මා දුක්විඳ හදලා දුන්නු bath aka vicikala හරියයි හොඳට අඬන්න wei
මේ ගැණි මනසික ලේඩිඩු අමිම දුන්න බත් ඵකත් විසි කරා කතවටවත් ඵපා ඔය වාගේ චරිත මූසල ගැණූ
ලස්සන කතාවක් කෙල්ලන්ට හොද අදර්සමත්
Apinam monawath ganna garawa upan rupe lassanai ane
ඇත්තටම hoda කතාවක් ....
Netali nanayakkara mahatmuyage ragapam itama lassanai suba anagatayak💗💗💗💗💗godak adarei💗💗💗💗
තාම කතාව බලන්න ගත්ත විතරයි .මේ ගෑනියෙක් ඉන්නෙ අන්න ඒකිවගේ එවුන්ට තමයි කලින්ම කොරෝන හැදෙන්නෙ.
තරමට වඩා උඩගු නෝවන්න රැපේ ගැන
අනුන්ට අපහාස කරන්න එපා කියන්නේ ඒකයි පොඩ්ඩක් ලස්සන වුණා හම උඩින් යන්න හොඳ නැහැ නේද 🙄🙄🙄 ඔය වගේ අය අද සමාජයේ ඉන්නවා
Harima..adarsamath...kathawa
Gon..badu..mekap..karama.siyalla..hari.kiyalai.hithagena.inne
Supiriiiii aththa kathawa
හොද ආදර්ශමත් කතාවක් .සියලුම දේ අනිත්‍ය යිමන්වාඩා
රාශී ගේ තොල් දෙක😃❤️
වයිට්නින් ක්‍රීම් ගාලා සුදු වෙන්න දගලන අයට හොදම හොඳ පාඩම් මේවා
රුපය ලස්සනයි කියලා හිතන අයට අදර්ශමත් කතාවක් 😑
Kaiakam palade kiyanne okata .budu dahama saththiyai .hamotama budu saranai !!!
anee sithamme oya harima lassanaiii ragapana vidiha💖💖💖💖
බැග් එකේ නැතිදෙයක් නැහැනේ. අනුන්ට කරපුවාහාම තමන් කරාම එනවා.
අපි වන කාට කාටත් හොඳ පාඩම් 🌹
Mmm
Theruvan saranai 🙏🙏🙏
Oya kauruth lassanai mekap tholiya gawama
ඒක තමයි කියන්නෙ කාටවත් අපහස කරන්න එපා කියල
DARANI
APAHASAYA KIRIMAEN WENAE ONNA OYA TEKA TAMAE
හරකෙකුට තනකොළ ටිකක් දුන්න නම් වතුර බාල්දියක් එක්ක
Anthymata e manussaya witharai laga hitiye ... lassana kathawak ..
Me tharam hithata wedunu drama ekak..😥😥😥
Pubudini aakkaath inawa....congratulations akkiyo
හොද ආදර්ශමත් කතාව
Man meken godak deval igenagatta ❤️👍🏻
නියමයිེ...
හරිම ලස්සනයි
ලස්සනයි. ගොඩක්.
🙏🙏🙏🙏🙏🙏.තෙරුවන් සරණයි !!!.
හිරු එකේ යන හැම පෝය කතාවක්ම හරී බොලඳයි....
Sometimes we see the reality as kinda cringe...but it's the truth....Mekata kiyanne bolada kama kiyala hithenawanam, so sorry oya jeewath wena loketa thamai bolada kiyanne😊manussayek wela ipadila thiyenne hadawathak labila thiyenne Anith minissunta udaw krnna, karunawa dakwanna ~ Karma will follow you no matter what!!!!
@@freyesha4110 හා .....
Aka thamai kiyanna wayasaka ammalata apahasa karanna apa kiya hemotama hoda adarsayak budu saranai
ලස්සනයි 😃😃
Anunta dena gini thamanta paththu wena dhawasata wathura podhakwath nethi wey niwa ganna