අම්මා නැති අපට බඩගිණි දැනෙනු එපා - Udawalawa Ath Athuru Sewana | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini #aurvedicmethods
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube

ความคิดเห็น • 37

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +11

    අනේ අම්මා නැතිවුනහම අසරණ වෙනවා අනේ.ඊයේ මම දැක්ක මේ වගේ පුංචි අලි පැටවෙකුට වෙඩි තියල අවජාතකඑකෙක්.වනජීවී වෛද්‍යවරු බෙහෙත් කරනවා.පව් කැලේ සතාටත් නිදහසේ ඉන්න දෙන්නේ නැහැ අවජාතයො වැඩියි.මේ පුංචි ලමයි මෙහෙමවත් සතුටින් බලාගන්න ඔයාලට බොහොමත් පින්.

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 หลายเดือนก่อน +8

    අනේ මේ පින් වචනයෙන් කියා නිම කරන්න බැ මේ දේවල් වලට උදව් උපකාර කරන සියලු දෙනාටම සියලුම දෙවියන් ගේ පිහිටයි 🙏🙏🙏🙏💜️💜️💜️💜️

  • @jasmineflower9411
    @jasmineflower9411 หลายเดือนก่อน +8

    RUPAVAHINI NEWS thank you for being a VOICE to these hapless elephants. අම්මත් එක්ක කරදරේක වැටිලා ඉන්න පැටව් බේරා ගනිද්දී ඒ අම්මලා සහ පැටව් වෙන් කරන්න එපා කියන පණිවිඩය ව්‍යාප්ත කරන්න🙏❤.

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf หลายเดือนก่อน +8

    පව් අහිංසකයෝ. එහෙම හරි එයාලව බලා ගන්න එක ලොකු පිනක්. මේ අහිංසක මැනික් කැට ටිකට බුදුසරණයි. සියලු දෙව්යන්ගේම පිහිටයි❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 หลายเดือนก่อน

      හොර ගෙඩියො වගේ පැනලත් යනවා.ජීවිතේ මරනේ අතර සටනක් දීලා ආයේ උස්සන් එනවාලු😂😂.

    • @awanthiushani3675
      @awanthiushani3675 หลายเดือนก่อน

      මෙය ලොකු සේවයක් සියලු සේවක මහතුන්ට පිං. ඒවගේම අග්බෝ වත් ඔතනට ගෙනාවොත් හොඳයි කියල මම හිතනවා.

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 หลายเดือนก่อน +9

    ඔබ දන්නවාද මොවුන්ට දිනකට ලක්ශ 4.5 කිට්ටු මුදලක් යනවා කිරි වලට විතරක් .බොහො දෙනෙක් කැප කරු වෙලා ඉන්නවා. එහිදී ඔවුන්ට පලතුරු එලවලු පොල්තෙල් වලට බෙහෙත් වලට ලොකු මුදලක් කැප කරන්න වෙනවා. දිනකට ලක්ශ 7 ක වත් කියලා තමයි කියන්නෙ .ඒක මාසෙකට වැඩි කරලා වසරකට හදන්න . මාසෙකට 65000 වගෙ ගානක් ඩොනේට් කරන්න පුළුවන් මාසෙකට.මහ රෑත් මොවුන්ට කිරි දෙනවා. ඔවුන් රැක ගන්න එක නම් මාරම ගේමක්.මාව දැනුවත් කලේ අනිල් විතානගේ මගේ අයියා.❤❤❤❤

  • @nirosharohini9387
    @nirosharohini9387 หลายเดือนก่อน +2

    මේ අහිංසකයින් වෙනුවෙන් සිද්ද වෙන මේ කර්තව්‍යය ඉතාමත් අගය කොට සලකන අතර ජාතික රූපවාහිනී ස්තුතියි 🎉..මේ සියල්ල තුල ජීවමාන ආදරනීය හදවත් ඇති ඔබ සැමට අපගේ ගෞරවය ❤❤🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +2

    අනේ,ගොඩාක් පිං .වචනයෙන් කියලා නිම කරන්න බැරි අමිල සේවයක්.අහිංසක මැනික් කැට අපේ රටෙි වාටිනා සමිපතයි.මෙි අහිංසක සුන්දර ජිවිත රැක ගමු.!!! ඒ වෙනුවෙන් වෙහෙසෙන කටයුතු කරන ගෞරවනීය ආදරනිය මනුෂ්‍යත්වයට හිස නමා ගෞරවය කරමු!!! ❤❤🤗🤗😘😘🐘🐘🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍🎉️🎉️🎉️

  • @akilamb1939
    @akilamb1939 หลายเดือนก่อน +5

    සත්ත්ව හිංසනය ගගා වැල්ලෙන්න හදන උන්ට කනට දෙකක් ගහල පෙන්නන්න ඕන මේව ❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 หลายเดือนก่อน +1

    පව් අනේ මේ සත්කාරය නම් හරිම උතුම් අම්මා නැති පැටව් සංරක්ෂණය කරලා නැවත එයාලට තනියම කෑම සොයා සොබා සෞන්දර්ය ආශ්වාදය ලබන්නට කැලයට මුදාහැරීම ඉතින් මේ මුතු මැණික් ටික ඉතාමත් සත්භාවයෙන් බලාගෙන කරන්නාවු සත්කාරයට ඇත්කදුරැ සේවනේ කාර්ය මණ්ඩලයට බෙහෝ පින් ලැබේවා ස්තුතියි තෙරැවන්සරණයි 🐘🐘🐘🐘🐘🐘🐘🐘👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤😘😘😘😘😘💐💐💐💐

  • @ranokaranoka6016
    @ranokaranoka6016 หลายเดือนก่อน +1

    මැණික් කැට ටිකේ ලස්සන බුදුසරණයි සියළුම දෙනාට ❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🇸🇦

  • @jasmineflower9411
    @jasmineflower9411 หลายเดือนก่อน +5

    අම්මත් එක්ක කරදරේක වැටිලා ඉන්න පැටව් බේරා ගනිද්දී ඒ අම්මලා සහ පැටව් වෙන් කරන්න එපා කියන පණිවිඩය ව්‍යාප්ත කරන්න. 🙏 බොහෝ අවස්ථා වලදී පැටියාව අම්මගෙන් වෙන් කරලා ගෙනියනවා. නමුත් ඒ දෙන්නගේ ඒ වෙන්වීමෙන් හෝ වෙන් කිරීමෙන් ඔවුන්ට ඇතිවන කම්පනය ගැන අපේ අය එතරම් සන්වේදි නැහැ. ..ඒක ලොකුම ලොකු පවක් කියලවත් ඔවුනට තේරෙන්නේ නැති තරම් සමහර අවස්ථා වලදී...😢

    • @channely7441
      @channely7441 หลายเดือนก่อน +1

      💯👍

  • @athveediya82
    @athveediya82 หลายเดือนก่อน +1

    පව් අහිංසකයින් ..මේ රටේ සම්පත්...✔🐘🌿🙏

  • @RuveenWickramasekara
    @RuveenWickramasekara หลายเดือนก่อน +3

    Discover Sri lanka අලි වෙනුවෙන් දේශීය මාධ්‍ය හඩ
    🇱🇰❤️

  • @christeenlaity3201
    @christeenlaity3201 หลายเดือนก่อน

    අනේ ඔයාලාට ගොඩාක් පිං කරැනාවන්ත සතුන්ට ආදරෙකරන අය
    කතාවෙන් තෙරෙනවා ලොකුපිනක් අනේ ඔයාලාට බැරිද අලිමරන එකයි දල් කපා ගන්න එවැනි පවුකාර කුියා නතරකරන්න අනේ මමහරිම ආසයි
    අලිඅල්ලන්න මම කිසිමදිනක අල්ලලානැ පැටියෙක් අල්ලන්න ගොඩාක් ආසයි මම කොහොමහරි
    දවසක පිංනවල එනවා ඒආසාව ඉෂ්ඨකරගන්න හරිම ආසම සතා අලියා 🙏❤🌹 අනේ ඔයාලාට ගොඩාක්පිං මෙයාලාව ආදරයෙන් රැකබලාගන්න එකට 🙏❤🌹

  • @tharukifernandz725
    @tharukifernandz725 หลายเดือนก่อน

    Good job 😘🙏

  • @wxrcpn-uy6ox
    @wxrcpn-uy6ox หลายเดือนก่อน

    Amazing, Keep up the great work. May you guys receive all the support and Blessings more and more

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 หลายเดือนก่อน

    Ow කතාව ඇත්ත

  • @chandanigamaga7907
    @chandanigamaga7907 หลายเดือนก่อน

    අපේ සමිපත් ❤️❤️❤️❤️

  • @piumashamalshani5863
    @piumashamalshani5863 หลายเดือนก่อน

    Ane amme mata meyalata kama denna dhayaka wenna ona ❤❤❤❤

  • @ChandrarathnaAmarakoon
    @ChandrarathnaAmarakoon หลายเดือนก่อน +1

    පෙරහැර කාලෙට එලිබහින සත්ත්ව හිමිකම් සංවිධාන ටිකට කියන්න තියෙන්නෙ පුළුවන් නම් ගිහින් බලන්න මේ වගේ තැන් වලට. මේ සත්තු ටික රැකගන්න ලොකු කැපකිරීමක් වෙනව මෙතන. හීලෑ අලි ගැන හොය හොය දගලන. ඒ මාතෘකා වලින් කෝටි ගණන් ආධාර රැස් කරගන්න NGO සංවිධාන ටිකට කියන්න තියෙන්නෙ මෙන්න මේ වගේ තැන් වලට ගිහින් උදව් කරන්න කියල. තව දෙයක් මේ රටේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑ කැලේ ඉන්න සත්තුන්ට කෑම දෙන්න එපා කියන දේ. ආදරේ කියල කෑම දීල කරන්නෙ ඒ සත්තුන්ගෙ ජීවිතේට ලොකු තර්ජනයක් ඇති කරන එක. එයාලගෙ ස්වාභාවිකත්වයෙන් එයාලව ඈත් කරන එක. කරුණාකරල ඒ දේ කරන්න එපා. ඔච්චර ආදරෙයි නම් සත්තුන්ට කන්න දෙන්න ඕනෙනම් යන්න ඇත් අතුරු සෙවණ වගේ තැන් වලට ගිහින් උදව් කරන්න

  • @shara4036
    @shara4036 หลายเดือนก่อน

    THANK YOU for protecting these innocent Babies ❤❤❤

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 หลายเดือนก่อน +2

    Ane Swabha Daham mathawage Daruwan Anatha Daruwanta jeewithaya Dena Oba Siyaluma Denata Athma Ganakata Bohoma Pin,

  • @mrsing5685
    @mrsing5685 หลายเดือนก่อน

    Eka shot ekai iwarai ❤❤❤

  • @himaliopatha5785
    @himaliopatha5785 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @stellaalex58
    @stellaalex58 หลายเดือนก่อน

    ♥️🐘♥️🐘♥️🐘♥️🐘♥️🐘♥️🐘♥️

  • @user-ei4dt7gl9h
    @user-ei4dt7gl9h หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 หลายเดือนก่อน

    ❤❤❤❤😘😘😘❤❤❤🤲🤲🤲🙏🙏🙏

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 หลายเดือนก่อน

    Minissunta ethin monawa hari kiyanna deyak hoyanawane .owa hithanna giyoth ape ratey kisima deyak karanna beha.

  • @nimalikawelagedara521
    @nimalikawelagedara521 หลายเดือนก่อน

    Ane paw aeyalawa hemadama tiyaganna aettama ki denek merenawada wedikala

  • @manjularathnasuriyanugagah7686
    @manjularathnasuriyanugagah7686 หลายเดือนก่อน

    kama denaro amata dadayak niyama kalanam prasna avama vevi

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +1

    එයත් සිංහ වගේ නලව නලව එන්නේ

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec หลายเดือนก่อน

    Moda මිනිසුන්ට epa kiwwata ahanawada satunta kama denna epa කියලා

  • @mpp6015
    @mpp6015 หลายเดือนก่อน

    Like in Africa why can’t they introduce bottles to feed milk …
    They are wasting so much milk when using a pipe to feed
    It’s better to introduce big feed bottles to then