දෙහිවල සත්තු වත්තේ, ජීවිතයේ විශ්‍රාම සුව විඳින බන්දුල | Bandula Elephent | Elephant in Sri Lanka-E02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Dehiwala Zoology Park - අපේ අලි සම්පත අපි රැක ගමු.
    Donation for Zoo Development and Welfare Fund
    Account Number - 7042658
    Bank Of Ceylon Dehiwala
    Contact
    Director General,
    Department of National Zoological
    Gardens, Sri Lanka.
    Phone : 0112 712 752 / 0112 712 753
    Email: zoosl@slt.lk
    Fax: (094)112734542
    Special Thanx
    Malidu Chamara
    #bandula_elephent #elephant_in_sri_lanka
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ⭕ Most popular and informative pet youtube channel in sri lanka 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮.
    ⭕ සුරතලුන් වෙනුවෙන් වැඩිම කරුණු කාරණා සහ සම්පුර්ණ විස්තර ඉදිරිපත් කරන 🇱🇰 ලංකාවේ අංක 01 ජනප්‍රියතම TH-cam නාලිකාව 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮.
    CONTACT US ✉️
    ceylonvisionmedia@gmail.com
    Nisshanka : 0774013170
    OUR SOCIAL MEDIA 👥
    Facebook : / ceylonpetmedia
    Instagram : / ceylonvisionmedia
    Tiktok : www.tiktok.com...
    Ceylon Vision Media Team 👨‍👩‍👦‍👦
    Executive Producers: Dinesh Nisshanka
    Social Media Specialist : Dinesh Nisshanka
    Videographer: Yasiru Chathuranga
    Photographer: Dulanjith Lochana
    © Ceylon Pet Media - All Rights Reserved ®
    මෙම සම්පූර්ණ වැඩසටහන අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍ය තුළ publish කිරීමෙන් වළකින්න.
    Kindly refrain from uploading the FULL VIDEO to other Social Media platforms WITHOUT prior permission.

ความคิดเห็น • 193

  • @thilakakumara626
    @thilakakumara626 2 ปีที่แล้ว +123

    අනේ මට අපේ තාත්තා මතක් උනා අපේ තාත්තා වැඩ කරේත් දෙහිවල සත්තු වත්තේ අපේ තාත්තා අලි බලනකොට හිටියා රංසි කියලා අලියෙක්
    එයත් ඒ වගේම අපේ තාත්තත් එක්ක හරි එකතුයි අපිව පොඩිකාලේ එක් කරගෙන ගිහිල්ලා පෙන්නල තියෙනවා
    අද මගේ තාත්තා ජීවතුන් අතර නැති වුණත් මේක දැක්කහම මට අපහු මගේ තාත්තාගේ එ මතකයන් මට මතක් වුණා මේ අපේ ජාතික සම්පත්
    බුදු සරණයි ❤

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 2 ปีที่แล้ว +31

    බන්දුල හස්ති රජාණෙනි ඔබට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ පුාර්ථනා කරමි .....🙏🙏🌹🌹🌷🌷

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +48

    දීර්ඝායු සම්පත්තිය ලැබේවා මේ බංදුල අලියා ඇතුලු සියලුම අලි ඇත්තුන්ට සහ අනිකුත් සත්වයින්ට

  • @lankadesilva.7446
    @lankadesilva.7446 2 ปีที่แล้ว +43

    මිනිස්සුන්ව පිනවපු මේ අසරණ සතුන්ව වයසට යන කොට අත්නොහැර බලාගැනීම පින්ඇති වැඩක්..🙏තමන් ගේ නිදහස නැතිකරගනිමින් ,මිනිසුන්ගේ විනොදාස්වාදය සහ රටට සල්ලී උපයමින් මේ අසරණ සතුන් අප වෙනුවෙන් කරපු කැපකිරීමට අප කෘතගුණ සැලකිය යුතුමයි ඒය වගකීමක් යුතුකමක් ඒ වෙනුවෙන් කැප වි සිටින ඒ සේවක මහත්වරැන්ටද අප ස්තුතිති විය යුතුයි.🙏❤️👏👏

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +62

    අනේ ඇත්තමයි හොදට සලකන බවනමි දකින්න පුලුවන් අවුරැදු 80 ක් වුණත් ශරීරය වැරැහිලි නැතිව ඔහොම ඉන්නෙ ඔයාලාගෙ ගුණ සත්කාර නිසාමයි බොහොම පිං ඔබ තුමාට

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 2 ปีที่แล้ว +21

    බන්දුල ඔබට බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි නිදුක් නිරොගි සුවය අත්වෙවා

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +11

    හරිම ලෙන්ගතුයි අතින් අල්ලගෙන , ආසාවෙ බැහැ බලන් ඉන්න සියලූම අලින්ට සහ ඇතින්නියන්ට නිදුක් නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා .

  • @indunilsathsara1347
    @indunilsathsara1347 2 ปีที่แล้ว +12

    මේ සතුන්ටත් කාර්ය මණ්ඩලයටත් දෙවි පිහිටයි...දීර්ඝායු වේවා...

  • @priyanthabatagalla1774
    @priyanthabatagalla1774 2 ปีที่แล้ว +8

    මම 1990 දී මුල් වතාවට සත්තු වත්ත බලන්න යනකොටත් බන්දුල හිටියා.... හරිම තේජවන්ත අලියෙක් මෙයා....❤❤❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +7

    බුදුන්ගේ සරනයි දෙවියන්ගේ පිහිටයි සොබාදහමෙ ආරක්ෂාව ලැබේවා සියලුම සතුන්ටත් බලාගන්න පාලකතුමන්ලාටත්

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +10

    ගොඩක් පරිස්සමෙන් බලාගන්නව කියල පේනව එයා දැක්කම ❤නිදුක් නීරෝගී සුව දීර්ඝයුශ ප්‍රාර්ථනා කරනව 🙏🙏❤

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 2 ปีที่แล้ว +5

    නිදුක් නිරොගී සුවය ලැබේවා දිර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි

  • @apsarakalpani4441
    @apsarakalpani4441 ปีที่แล้ว +4

    බන්දුල 🥺🥺🥺🙏 අනේ හොද ආත්මෙක ඉපදේවා

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +5

    අනේ බන්දුල. හරි දුක හිතෙනවා. ඒත් හොදින් සලකනවා ඒකට සතුටුයි..❤️❤️❤️

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว +9

    බන්දුල නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 ปีที่แล้ว +3

    ඇතෙක් උනානම් මංගල රජෙක් තමා ඔක්කොම තියෙ ගැලපෙන දෙවල් ❤☸️

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +6

    මේ සතාට නිරෝගී සුවය ල්‍රුබෙවා .

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා අපේ අලි, ඇතුන් පරපුරට

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +3

    දීර්ඝායුසම ලැබේවා ඇත් රජිදේ
    ඔබලාට පින් ආදරයෙන්බලා ගන්නවාට
    බුදු සරණයි

  • @dffyufggd8149
    @dffyufggd8149 2 ปีที่แล้ว +4

    අැත් රජුන්ට දිර්ඝායුෂ ලැ ෙබිවා

  • @korean_life19
    @korean_life19 2 ปีที่แล้ว +18

    සත්තු වත්තට දාන්න ඕන බන්දුල ගුණවර්ධනයා..

  • @uthpalashehani5684
    @uthpalashehani5684 2 ปีที่แล้ว +5

    බන්දුල බුදුසරණයි... නිදුක් නිරෝගී වේවා ❤❤❤🙏🙏🙏🙏

  • @hansana1034
    @hansana1034 2 ปีที่แล้ว +34

    🌝 අර "කැලේ ඉද්දි අලි සැපට ඉන්නවා මෙහේ ගෙනල්ලා උන්ට වද දෙනවා" කියලා කියන සෙට් එක මේ වීඩියෝ එක බලල නැද්ද... නැත්තම් බලලා නොදැක්ක ගානට ඉන්නවද 😌❤️

    • @maduranganilushan1318
      @maduranganilushan1318 ปีที่แล้ว

      Kknnnnnn
      And

    • @maduranganilushan1318
      @maduranganilushan1318 ปีที่แล้ว

      Jhhhhhhhhhbbvcclbvvvvjddddsssshhjhhhjhhhithhhhhh

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว

      Ekanam atta mama video 1k dekka..kele athinnak petiya hambu wenakotama ara kele ballo wage ranchuwak avith ara petiyawa adinawa..watura bonna giyama kimbullu hodawelen adala ganne..onna kele sepa..

    • @Sumithmadiwaka
      @Sumithmadiwaka ปีที่แล้ว

      Awwrudu 80 k ma hria Karalla concrete Unda jeewath wenna me satha karapu waraddha nam Danner naha. Tharuna kale breeding season okkomo kakul harama kiti kitiye gata ganne

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว

      පව් ඒ අලියට නිදාගන්න වෙන්නෙ හිටගෙනලු හරිම දුකයි ඒ ගැන,කොච්චර අමාරැ ඇද්ද.

  • @hggh8229
    @hggh8229 2 ปีที่แล้ว +7

    අනේ දීර්ඝායුෂ රන්කඳට!

  • @nilminifernando5548
    @nilminifernando5548 2 ปีที่แล้ว +2

    මෙයාලව සල්ලි හොයන්න විතරක් පාවිච්චි නොකර අාදරයෙන් අාරක්සාවෙන් කෑම බීම දීලා නාන්න පහසුකම් සලසා බලා ගැනීම ගොඩාක් පින් අැති කාර්යක් මෙයාව අාදරයෙන් බලන කෙනාටත් බන්ධුල අත් රජානන්ටත් සියලු දෙවි දේවතාවුන් රැකදේවා ❤️🐘😘

  • @sandaruvlogs
    @sandaruvlogs 2 ปีที่แล้ว +2

    Obata niduk nirogi deergayusha... Labewa... Bandula.. 🐘🙏❤

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 2 ปีที่แล้ว +8

    බුදු සරනයි අපේ රටේ ජාතික වස්තු

  • @shainiimalsha6637
    @shainiimalsha6637 2 ปีที่แล้ว +2

    තව episodes එනකන් බලන් ඉන්නව.නියම video එකක්.මරු.good luck

  • @rajithavroon9938
    @rajithavroon9938 2 ปีที่แล้ว +6

    බුදුසරණයි බංදුල අලියා

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +10

    අනේ ලොකු පිනක් මේ අසරණ සත්තුන්ට යමක් ඉල්ලලා කියන්න බෑ ඔයාලා දෙන දේ පමණයි

  • @nadeekaharshani4921
    @nadeekaharshani4921 2 ปีที่แล้ว +3

    Puwan nam aranaganwila asarana aliyek innawa. Ayawa ath athuru sewanakata yawanna. Pin ath wei.

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @saradissanayake9865
    @saradissanayake9865 2 ปีที่แล้ว +2

    Ath rajuni obata deergau balaganna siyalu denata godak stuti teruwan sarenai

  • @harshaindika9823
    @harshaindika9823 2 ปีที่แล้ว +2

    Me sandaha epe kepavena siyalu denata godakma pin.

  • @niroshviduranga2973
    @niroshviduranga2973 2 ปีที่แล้ว +5

    ඒ අලි බලා ගන්න මනුස්සයට ටිකක් කතා කරන්න දුන්නා නම් සුපිරී නිවේදකයා මැද්දෙන් පනිනකොට වැඩසටහන් එපා වෙනවා..

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว

    අනේ හරිමසතුටුයි මේවැනි ⁣කෙනෙක් අලිබලනඑක ඉතාකරැනාවන්තයි පේනවා අලිත්
    ඉතාහොද හොද තත්වයේ ඉන්නවා ඔබතුමාට ගොඩාක්පිං
    මේඅලින්ව ඉතාහොදින් බලාගන්න
    බවපේනවා ඔබතුමාට හිසනමා
    ආචාරයකරමි🙏❤ හරිමසතුටුයි
    මෙවැනිඅයතමයි අලිබැලිමට සුදුසුම අය ගොඩාක්පිං සිද්ධවෙනවා ගොඩාක්ස්තුති තෙරැවන් සරනයි 🙏❤🌹👍
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinikumari4724
    @nalinikumari4724 2 ปีที่แล้ว +2

    Niduk nirogi wewa suwapathwewa sathutinenna labewa❤🙏🏻

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 2 ปีที่แล้ว +3

    Harima pin patai.
    THERUWAN SARANAI !!!
    DIRGAUWRWA !!!

  • @irangiliyanage3167
    @irangiliyanage3167 2 ปีที่แล้ว +2

    Me ahisaka alinwa adaren balaganna eka loku pinak bandula ath rajuni oyata teruwan saranai

  • @Petsandstuff_
    @Petsandstuff_ 3 วันที่ผ่านมา

    නීරෝගි සුවය ලැබේවා

  • @ashajayasinghe5506
    @ashajayasinghe5506 2 ปีที่แล้ว +2

    නිදුක් නීරොගී දීර්ඝයු වේවා...

  • @sirlankansboysandgirl5396
    @sirlankansboysandgirl5396 2 ปีที่แล้ว +4

    නැදුන්ටත් ඔයවිදියට බලාගත්තනම් කැම බිම ඔය විදියට දෙන්න තිබ්බ 😿💔

  • @kapilakapila9008
    @kapilakapila9008 2 ปีที่แล้ว +3

    Bandula budu saranai manika

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani8851 ปีที่แล้ว

    බන්දුල හස්ති රජයණනි ඔබ‍ට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏w

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 9 หลายเดือนก่อน

    Dirgau weva budusaranai menika 🙏🙏🙏

  • @user-hb7bk5fj2s
    @user-hb7bk5fj2s ปีที่แล้ว

    Api podikale endala danawa. Bandulawa. Anay vasanavanthai.. Ahanath. ❤🎉🌾🎊🐘😄💐🐘🐘😄

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +12

    ලංකාවෙ අලි ගැන නම් හරිම දුකක් ඇතිවෙන්නෙ.තරැණ කාලෙදි මනුස්සයට ඕන විදිහට ජීවත්වෙලා අවසාන කාලෙදි මොන නිදහසක්ද....

    • @isurusameera3968
      @isurusameera3968 2 ปีที่แล้ว +1

      ඇත්ත 🥲🥲

    • @thusharadammika7097
      @thusharadammika7097 2 ปีที่แล้ว +3

      කැලෙ හිටිය නම් ඔච්චර කල් ජීවත් වෙයිද

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว +2

      @@thusharadammika7097 අපිට ඒක කියන්න බෑ කැලෙත් ඉන්නවා වයසට යනකන්ම ජීවත්වෙන අලි.අනික නිදහසක් නැති විලංගු දාපු ජීවිතේ අවුරැදු 500ක් ජීවත් උනත් මොකටද තමන්ට වෙනකන් ඒකෙ වේදනාව තේරෙන් නැහැ අපි කාටත්...

    • @thusharadammika7097
      @thusharadammika7097 ปีที่แล้ว +1

      @@antanetliyanage.7247 Kaledi Ali athun wayasata giyama uta kanna puluwan kama hoya ganna baruwa u duk widinawa. Wayasata giyama pamanak ali nagita ganna baruwa duk widala marenawa. Minissuth ekka inna ali wayasata giyasata giyath eyata ona beheth ehema dila. Eyata kanna puluwan kama bima lagatama denawa. Aliyata awida ganna bariunath selain hari dila uwa jeewath karanna balanawa. Oya bandula kiyana aliya ratata kochchara salli hoyala dila adda. Eka nisa oya aliya watinawa ubalata wadi ya.

    • @thusharadammika7097
      @thusharadammika7097 ปีที่แล้ว +1

      @@antanetliyanage.7247 Oya kiyana widiyata gedaraka ballek, kurullek, maluwek wath hadanna bahane.

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම පිං

  • @samsunghos2718
    @samsunghos2718 2 ปีที่แล้ว +2

    Deergausa labewa all woker god bless you 🙏 ❤ 🙌 ♥

  • @Esh96
    @Esh96 11 หลายเดือนก่อน

    අනේ නිදුක් නිරෝගි සුවය ලැබේවා!!!!

  • @crick9576
    @crick9576 2 ปีที่แล้ว +4

    බුදු සරණයි තෙරුවන් සරණයි

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 2 ปีที่แล้ว +1

    Dergayusa lebewa ath rajuni🙏🙏🙏

  • @rithindubro6639
    @rithindubro6639 2 ปีที่แล้ว +3

    අද මෙයාව බලන්න ගියා එයා ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    ෙතරුවන් සරණයි දිර්ඝායුෂ ලැ ෙබිවා

  • @misruyana4385
    @misruyana4385 2 ปีที่แล้ว +2

    නිරෝගී සුවය ලැබේවා

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u ปีที่แล้ว

    බුදුසරණයි පැටියෝ🥺🥺🥺 දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏

  • @user-qy2dg4yr6j
    @user-qy2dg4yr6j 2 ปีที่แล้ว +2

    පවි බුදුසරනයි පැටියො 🙏

  • @Esh96
    @Esh96 11 หลายเดือนก่อน

    අලි සෙල්ලන් කියන එක නම් නවත්තන්න ඒක නම් සත්ව හිංසාවක්. මේ වගේ ආදරෙන් බලාගන්න පිං ඔබලට

  • @ajithksewwandi7554
    @ajithksewwandi7554 2 ปีที่แล้ว +2

    aleeee siya kenek...😍😍😍😍🙏🙏

  • @chamindioruwala4988
    @chamindioruwala4988 2 ปีที่แล้ว +2

    Dalada hamuduruwange pihitai Bandula

  • @niroshi3075
    @niroshi3075 2 ปีที่แล้ว +2

    Punchi kellata nam dangale wage😍😍😍😍

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +2

    Siyalu athwaya niduk wewa nirogi wewa suwapath wewa

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +4

    දැන්නම් අමාරුයි වගේ

  • @ajanthafernando2440
    @ajanthafernando2440 2 ปีที่แล้ว +2

    Manushya athmayak labewa
    Bandula athune..

  • @duvindaembuldeniya3582
    @duvindaembuldeniya3582 2 ปีที่แล้ว +1

    බන්දුල 😁 eyath genath demmanam maru

  • @nilansandamali670
    @nilansandamali670 2 ปีที่แล้ว +2

    Budusarani ali rajune

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว

    Bandula Aliya lassana sliyrk waysdao kiyala penne naha aya nathiuna ❤❤❤❤

  • @tharindudanushka1
    @tharindudanushka1 2 ปีที่แล้ว +2

    Budusaranai ❤️❤️❤️❤️

  • @dinukafernando1336
    @dinukafernando1336 2 ปีที่แล้ว +4

    Audio eka tawa quality kramuko...tnx

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 2 ปีที่แล้ว +4

    මෙයා මේ අවුරුද්දෙ මුලම වගේ මතක විදියට අපි සූ එකේ යද්දි මදකාලයට ඇවිල්ල තිබ්බ

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว

    Bandula nathi una godak duksi❤

  • @psk8526
    @psk8526 2 ปีที่แล้ว +2

    Nubala pin

  • @tharangaanuska6169
    @tharangaanuska6169 2 ปีที่แล้ว +3

    Anee mama ගොඩක් kalekakata කලින් දැක්කා etakota hari taruna කොල්ලා dan ane itin වයසට ගිහින් නේද බන්දුල ane ape rate සම්පත් සුරකින්න pana wage බලාගන්න enna ayatath hasti rajuth බුදු සරණයි 🇱🇰😘❤️❤️🇱🇰

  • @rashangamage4547
    @rashangamage4547 2 ปีที่แล้ว +2

    Hariyata avidagannath bari unata passewath damwal danne nathuwa inna eka loku deyk

  • @sandyakumarikalanchiyalage6733
    @sandyakumarikalanchiyalage6733 ปีที่แล้ว

    සම්බුදු සසුන වෙනුවෙන් අසීමිත කැප වීම් කරන පිරිසක් අලි ඇතුන්

  • @finddeepanilanthi8813
    @finddeepanilanthi8813 7 หลายเดือนก่อน

    Diirgausha menika.❤❤❤❤

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 ปีที่แล้ว +2

    Good good

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 2 ปีที่แล้ว +2

    දිර්ගායු⁣වේවා

  • @henriettanate3747
    @henriettanate3747 2 ปีที่แล้ว +1

    බන්දුල හස්තියෙක් නෙවෙයි. අලියෙක්. හස්තියෙක් කියන්නේ ඇතෙක්.
    ඇතා සහ ඇතින්න
    අලියා සහ කෙනෙර

  • @kosalaful
    @kosalaful 2 ปีที่แล้ว +2

    Deergayusha wewa

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 10 หลายเดือนก่อน

    පාසල්වල පෙරහැර වලට ගෙනියන සත්තුන්ටත් මෙ නිදහස දෙන්න, ආදරය තියෙන තැන දම්වැල් මොකටද

  • @damayanthisamarakoon6692
    @damayanthisamarakoon6692 2 ปีที่แล้ว +2

    sathunta hodin salakana ayata a pinama ethi sasarin ethera wenna

  • @y7pro229
    @y7pro229 2 ปีที่แล้ว +4

    හෙන්ඩු මතක් කරන්න එපා, පව්, නිදහසේ ඉන්න එක හොදයි,

  • @us8976hjbf
    @us8976hjbf ปีที่แล้ว +2

    අනිත් බන්දුල වත් විශ්‍රාම සුව විදින්න සත්තු වත්තට යවන්න බැරි වෙයිද?

    • @SandyaMalkanthi-ih5iq
      @SandyaMalkanthi-ih5iq ปีที่แล้ว +1

      Oyage Demaupiyanwath wayasata yanakota sathtuwathtata yanavada😶😪

    • @user-pj8lm6ev3y
      @user-pj8lm6ev3y 4 หลายเดือนก่อน

      Ammo epa Oka ethanath arthikaya hadanda yai... ethokata ekath iwarai.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏

  • @shashindias865
    @shashindias865 2 ปีที่แล้ว +1

    Super ❤️🇱🇰👍

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 2 ปีที่แล้ว +2

    Daladasamidu pihitai.

  • @yokothamariya5185
    @yokothamariya5185 8 หลายเดือนก่อน

    අලි මාමෙ වැලි කන්දක් හැදුවොත් නිදාගන්න ලෙසි නැද්ද .බිමට වැලි දාමුකො.උදවු කරන්නම්🙏මෙ මාමට ලන්කාවෙ අලිටික බාර දෙමුකො හොද දැනිමක් සතාට ආදරෙ තියන නිසා❤

  • @nilanthimangalika6108
    @nilanthimangalika6108 2 ปีที่แล้ว +1

    Great 👍💐

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +2

    දිනපතා සෑහෙන දුරක් ඇවිදින්ට දුන්නොත් හොඳයි නේද ?

  • @niroshanniro854
    @niroshanniro854 2 ปีที่แล้ว +2

    Hinawewevi enna kassana

  • @krishmiimasha6152
    @krishmiimasha6152 ปีที่แล้ว +1

    Rest in peace bandula 😥

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +2

    ❤🐘❤

  • @renukamillathiya1865
    @renukamillathiya1865 2 ปีที่แล้ว +2

    Dirgaayu labewa

  • @akilamb1939
    @akilamb1939 หลายเดือนก่อน

    😢❤

  • @renukamillathiya1865
    @renukamillathiya1865 2 ปีที่แล้ว +2

    Dirga ayu labewa

  • @enlightenbeing2225
    @enlightenbeing2225 2 ปีที่แล้ว +1

    mona nidahasakda hirawela inna sathunta kaleka hitiyanan killometer ganan nidahase yananna thibba eyala harima asharanai

  • @mishennethru6328
    @mishennethru6328 ปีที่แล้ว

    Aranaganvila asarana aliyek innava ..ane eyata godak anukampa karala balanna puluvanda

  • @sopnaaktar9704
    @sopnaaktar9704 2 ปีที่แล้ว +3

    අලියාnta ළමයින්ට naliyantamy one

  • @priyadharmasena6067
    @priyadharmasena6067 2 ปีที่แล้ว +1

    Oya Natanne stress ekatada.