Nuwaragala | බොටකදයා සොයා නුවරගලට | Vlog 13.0

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Introduction to Nuwaragala
    Nuwaragala is an ancient fortress and monastery which is situated along the Mahiyangane-Dimbulagala-Dalukkane Highway in Ampara. A paved pathway made of stone leads to the top of the mountain and to a large cave, which can easily house about 150 persons.
    History of Nuwaragala
    It is believed to be the hideout place of King Saddatissa during his time of bitterness with his brother King Dutugemunu. According to renowned archaeologist Ellawala Medhananda Thera, Nuwaragala was a monastery built by King Lajja Thissa, who ruled the country from 119 to 109 BC.
    ශ්‍රී ලoකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් මේ වන පෙත රැක ගැනිම අප සැමගෙම වගකීමක්🙏
    Short By : Gopro Hero 7
    Dji Mavic Mini
    Iphone 12Pro Max
    Edited Software : Filmora 10
    Facebook Page - / thetravelkol...​
    Instagram Page - / ​

ความคิดเห็น • 94

  • @mr.gurusinghe
    @mr.gurusinghe 3 ปีที่แล้ว +7

    ගමන නම් නියමයි මල්ලි. 😍
    GoPro එක තියෙන්නෙ Waterproof Casing එක ඇතුලෙ නේද? ඒක ටක ටක ගාන සද්දෙ නම් අමාරැයි. 😬😕

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว +1

      තෑන්කු ගුරා අයියේ...🖤😘
      ඔව් අප්පා..ඒ casing එක අවුල් කියලා දැනගත්තේ ඔය ගමනයි තව ගමනකුයි ගිහින් ආවට පස්සේ අයියේ 😢

  • @harshaalmeda
    @harshaalmeda 2 ปีที่แล้ว

    සුන්දර 🌿 ගමනක් 🐘 නියමයි අයියේ drone 🚁 Shoot ටික , යන්න හිතාගෙන ඉන්නවා …
    වෙනම පාරකින් ගිය එක වෙනම අත්දැකීමක් දුටුවා. 🌿👀 good luck 👍 ඉදිරි සියලු ගමනාන්ත කරා යාමට. ඡය 🙏🏼

  • @sandunimahesha3957
    @sandunimahesha3957 3 ปีที่แล้ว +1

    යකාගේ පඩිපෙල vlog එකක් බලන්න youtube search කරද්දි අහම්බෙන් සෙට් වෙලා චැනල් එක පැත්තේ ආවේ....පට්ට ඇහ්❤😍🎈ආසම එක අවාරේ සිරීපාදේ ගිය එක

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว

      තෑන්කු තෑන්කු..හැමදාමත් ඉන්න 🖤

  • @nadaya19
    @nadaya19 10 หลายเดือนก่อน

    😍😍Supiri

  • @isurusharangasilva2860
    @isurusharangasilva2860 3 ปีที่แล้ว +1

    the kollo 🥰🥰🥰🥰🥰🥰🥰

  • @travelwithnadun
    @travelwithnadun 3 ปีที่แล้ว +1

    Patta bro...❤️😊💪

  • @sonalinayodya779
    @sonalinayodya779 2 ปีที่แล้ว

    👍

  • @sunethdhananjaya5601
    @sunethdhananjaya5601 3 ปีที่แล้ว +1

    Ado math ampare. Ela the kollo

  • @dinushisakunikavithanage1989
    @dinushisakunikavithanage1989 3 ปีที่แล้ว +1

    ඒක අමුතුම ගමනක්🖤🤍🖤

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන් යන්න ඕන් 😍

  • @travelyamuko1549
    @travelyamuko1549 3 ปีที่แล้ว +2

    බලන් හිටියේ

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว +1

      බැලුවනේ 🙈

    • @travelyamuko1549
      @travelyamuko1549 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම...

  • @malithsandaruwan5031
    @malithsandaruwan5031 3 ปีที่แล้ว +1

    සැක් කියලා වැඩක් නෑ🥺❤️📸🍃🍁🌳

  • @kassavlog4937
    @kassavlog4937 3 ปีที่แล้ว +1

    නියමයි The කොල්ලො ගැම්මක් තමයී.. 😍😍👌👌💪💪

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว

      තෑන්කු කස්සා 🖤😘

  • @kavishkaranaweera5491
    @kavishkaranaweera5491 3 ปีที่แล้ว +1

    Supiri 🥰🥰😍 aye yaman

  • @devindabandara5435
    @devindabandara5435 3 ปีที่แล้ว

    🇱🇰❤️

  • @amalkasun6397
    @amalkasun6397 3 ปีที่แล้ว +1

    Maru ade 😍

  • @nayanthiramesha2712
    @nayanthiramesha2712 3 ปีที่แล้ว +1

    The kollo👌👌😍❤️

  • @oshandushanka3287
    @oshandushanka3287 3 ปีที่แล้ว +1

    ❤️ ❤️

  • @shashithpraveen7909
    @shashithpraveen7909 3 ปีที่แล้ว +1

    දවසක අයියත් එක්ක ට්‍රැවල් එකක් යන්න මාර ආසයි😊🤘එල ❤️❤️❤️❤️🤘

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว +1

      දවසක යමු මල්ලී 😘

    • @shashithpraveen7909
      @shashithpraveen7909 3 ปีที่แล้ว

      @@thekollo4260 අනිවා❤️❤️❤️

  • @amiperera7086
    @amiperera7086 3 ปีที่แล้ว +1

    🖤

  • @tharuherath798
    @tharuherath798 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @santhusaisurinda8020
    @santhusaisurinda8020 3 ปีที่แล้ว +1

    😍 ගමන නියමයි වගේ

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว

      ඔව්ව්...ඔව්ව් පට්ට 🖤😍

  • @udithaandzara
    @udithaandzara 3 ปีที่แล้ว

    Nice video

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 3 ปีที่แล้ว

    U sounds very funny 😛😛😛😛😛😛 hariya? Nice video

  • @SachiyasDiary
    @SachiyasDiary 3 ปีที่แล้ว +2

    ජුකයි එන්න බැරිවුනාට 😪

  • @kavindakanushka3220
    @kavindakanushka3220 3 ปีที่แล้ว +1

    ❤✌

  • @TravelHut5
    @TravelHut5 3 ปีที่แล้ว +1

    💙💙

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว

    ගමන නම් මරු මචන්.. sounds තමයි පොඩ්ඩක් අව්ල.. ඒ උනාට වැඩේ පට්ට.. 🤟🤟🤟💪 ජයවේවා 😍😍😍

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว

      එක අපේ කැම් එකේ අවුලක් බං...ගිහින් ආවාට පස්සේ දන්නේ 😔

  • @udaraanushka3982
    @udaraanushka3982 3 ปีที่แล้ว +1

    Elama mchn❤️❤️❤️

  • @rodadeka823
    @rodadeka823 3 ปีที่แล้ว +1

    මරු මරු ❤️👌

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว

      තෑන්කු මචෝ 😘🖤

  • @hasithabalasuriya977
    @hasithabalasuriya977 3 ปีที่แล้ว +1

    Most awaited video ❤🔥

  • @dineshikumari3802
    @dineshikumari3802 3 ปีที่แล้ว +1

    😍🔥❤️

  • @yakdessalk
    @yakdessalk 3 ปีที่แล้ว +1

    හම්බො සුපිරි 💓💓💓

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว

      තෑන්කු යකා 🖤😘

  • @LifeisawesomebyDK
    @LifeisawesomebyDK 3 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @tharukadilsara3491
    @tharukadilsara3491 3 ปีที่แล้ว

    සුපිරියක් 🖤

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว

      තෑන්ක්ස් මචං 🖤😘

  • @thedendrophilesl
    @thedendrophilesl 3 ปีที่แล้ว +1

    Awsome 😍❤

  • @TravelHolidayy
    @TravelHolidayy 3 ปีที่แล้ว

    Super ❤️

  • @akhiladilshan1998
    @akhiladilshan1998 3 ปีที่แล้ว

    Mahinda ayya ❤️❤️❤️

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว

      අකිලයා 🤣🖤😘

  • @topmusicsncs5851
    @topmusicsncs5851 2 ปีที่แล้ว

    ගමන සුපිරි අයියේ.
    ගො ප්‍රො එකේ මෙමරිය කීයද 🙂

    • @thekollo4260
      @thekollo4260  2 ปีที่แล้ว +1

      තෑන්කු මල්ලී..
      128gb 🖤🖤

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 3 ปีที่แล้ว +2

    Machan koi weleda upload karanne kiyala bala bala hitiye.Thanks machan pattama asawen baluwa.machan ubala ekka giyapu mamage contact number ekak nadda?

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว +1

      Thnq soo much bn 😘🖤
      Tynwa mchn..ubta Onda?

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 3 ปีที่แล้ว

      @@thekollo4260 ela machan. Ubata puluwan nam contact number eka denda

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว +1

      සමන් අංකල් - 0773569158

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 3 ปีที่แล้ว

      @@thekollo4260 thank u machan ela a

  • @San_Dun
    @San_Dun 3 ปีที่แล้ว +1

    Video ek ft❤ sound poddk awl🙄

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว

      Oww mchn...waterproof cover ekak dgena ynne gopro ekta
      Eee nesa aul una vde 😪

  • @user-tt2ys9hr8g
    @user-tt2ys9hr8g 2 ปีที่แล้ว

    ඔතනට දැන් හැමෝම යනවා ඔක විනාස කරයිද දන්නෙ නෑ මිනිස්සු ඒ පොකුණ අපෙ උරුමයන් ඉතිහාසයේ මිනිස්සු අපිට ඉතුරු කරපු අපේ යුතුකමක් එවා රැකගන්න එක 💪❤️

    • @thekollo4260
      @thekollo4260  2 ปีที่แล้ว

      මිනිස්සු කොච්චර කිව්වත් අපිට හදන්න බෑ...ස්වභාව දහමට ආදරේ කෙනාව ස්භාධහමින්ම රැකගන්නවා 🖤

  • @wawinnesomaloka
    @wawinnesomaloka ปีที่แล้ว

    Malli basawa puluwan tharam hadaganna

  • @anjana7780
    @anjana7780 3 ปีที่แล้ว +1

    Yanagaman lapu chips eke පොලිතීන් peket eka uba bima damma eka weradi traveler kenek vidiyata lajjai api mewa balanne pissange video vidiyata newei traveler kenekge video vidiyatama

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว

      Boru kynna epa mcho..mama kisi deyk visik krna ekek newi..visik kla kynwa nan mna vindiyeda video eke eka tynne kyla kypn mchn..

  • @krishanmaduranga1723
    @krishanmaduranga1723 3 ปีที่แล้ว +1

    Sound aulne

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว

      oww mchn..gopro cam eke cover eka aul una eki une ohoma 😖

  • @priyankarakathriarachchige710
    @priyankarakathriarachchige710 3 ปีที่แล้ว

    ගමන හොදයි ඒත් එන ශබ්දය අහන් ඉන්න අපහසුයි

    • @thekollo4260
      @thekollo4260  3 ปีที่แล้ว +1

      එක අපේ කැමරාවේ අවුලක්...එක දන්නේ ගිහින් ආවාට පස්සේ 😪

    • @priyankarakathriarachchige710
      @priyankarakathriarachchige710 3 ปีที่แล้ว

      @@thekollo4260 ලගදී යන්නේ නැද්ද

  • @lahirurajith675
    @lahirurajith675 2 ปีที่แล้ว

    guide ge num ekak danawada ♥️