Informative and nicely edited. The presenter explains small details well. Keep up the good work and really appreciate your efforts! You're setting a good example for protecting those beautiful places without polluting❤️
Thanks a lot for the detailed description. Watched this video before hiking Devil's staircase last Saturday and it was very helpful. Keep up the good work.
@@Salinda_silva hoda tent ekak nan coleman tent ekak gnin mchn..hbai tikak gana vdi..coleman tent gnna google eke ghuwma ona trn place tikak enwa..twa ee vgema decathlon kyla shop ekak tynwa eke tynwa hoda ewa
Informative and nicely edited. The presenter explains small details well. Keep up the good work and really appreciate your efforts! You're setting a good example for protecting those beautiful places without polluting❤️
❤️😍
හොඳට මග පෙන්නපු එකම vlog එක....ඒක මරු අයියා...ජය වේවා ❤️
❤️🥰
මම අදයි මේ වීඩියෝව දැක්කේ ළඟදි අපි ලංකා ඇල්ල බලන්ඩ ගියා බමරකන්ද බලාගෙන. ඇත්තටම ලංකා ඇල්ල පුංචි වුණාට හරිම ලස්සනයි මල්ලි කිව්ව වගේම.
ඔයාලා හරිම ලස්සනට මේ වීඩියෝව කරනවා විතරක් නෙවෙයි බොහෝම පැහැදිලිව ගමන් මග කියා දෙනවා ඔයාලගෙ ඇත්දැකීම් ඇසුරෙන්. ඒක වැඩිය ඇවිදලා නැති අපිට බොහොම වටිනවා බය නැතුව ගමනක් යන්ඩ.
subscribe කළා. අනිත් වීඩියෝ ඔක්කෝමත් බලනවා වෙලාව හොයාගෙන.
පරිසරයට ආදරෙන් ගමන් යන ඔයාලා වගේ දරැවන්ව සොබාදහමේ රැකවරණය ලැබෙනවා.
තෙරැවන් සරණ පතනවා මගේ ආගමේ හැටියට ඔය තුන්දෙනාටම. තව තවත් ලස්සන ගමන් සතුටින් පරිස්සමින් යන්ඩ ලැබේවා,...❤🙏❤️
බෝහෝම ස්තූතියි ඒ වචන වලට ❤️❤️
පට්ට 😍 මමත් මේක බැලුවේ ලංකා ඇල්ල යන්න ඕන නිසා. වීඩියෝ කරද්දි පොඩ්ඩක් ඒකට වැඩි අවදානයක් දුන්නනම් සුපිරි. වෙනත් වීඩියෝ බලලා මේක බලද්දි ඒක හොදට තේරෙනවා. පොඩ්ඩක් අවුල් තැන් (අර ලමයින්ට චොකලට් දෙන්න හොයන වෙලේ )එහෙම පොඩි Music track එකක් දැම්මා නම් මරු. drone shot ටිකත් පොඩ්ඩක් slow motion තිබ්බනම් මරු 😍 . හිතන්නෙපා වැරදිම කියනවා කියලා 🙂 මේක පට්ට . සුපිරියක් ඉතිම්ම් 🤒
තෑන්කු මචං...එහෙම අවුලක් නෑ හොද නරක දෙකම බාරගන්නවා ❤️😘
අපි ගිය සතියෙ ගියා.මෙ video 1 තමා අපි idea 1ක් ගතතෙ. Good job brother . දිගටම videos දාන්න .ජය.
තෑන්කු මචං 😍😍
ඔන්න මමත් ලයික් කරා ලස්සන වීඩියෝ ටිකක් දාන්න කොල්ලා ✋👌👌👌🤩🤩🤩🤩🤩
ස්තූතියි මචං😘❤
අනිවාර්යයෙන්ම දානවා ඉස්සරහට💪❤
Ethama Lassanai.Supire.....Video Ekak.pudumakara Sundara darsana..." LOKEN UTHUM RATA LANKAVAI,....SIR LANKAVAI....Ape maubema gana godak Aadambarai..daruvane Oyalata godak pin Sedu Veva...Eye 07.Satarday Sita Sathi( 3 ) k ma Lock down...me Rate....Ethin ....Mevan Avadiyaka hathara Vatema penena Conkirit Vanantharaya thama matanam balanna Thiyenne....CORONA Aavath hari nivadu yama Sapura Thahanam.....Anyway....daruvane Oyalage me kapaveema man godak Agaya karana Athara..Jevithetama Nogiya Than Travel program...Thulin balamin ..Enjoy Venava..Thuthi Veva,....pasasum Veva....Oba Sama Thabana ,thabana... piyavarak piyavarak pasa...Aaraksaveva....Theruvan Saranin Niduk neeroge Suvaya Labeva....Aayusa... boho Veva..Thavath Lassana Than (Ape helabeme ) balannata Vasanava Uda Veva...Budu Saranai.....!!!!!!!
ඔබතුමාට බෝහෝම ස්තූතියි❤️❤️
පරිස්සමෙන් ඉන්න මේ ටිකේ😑
හොඳයි ම්මල්ලි ජයවේවා
"Kollo" ❤🤗 අඩෝ පට්ට ඒක ! පේන්නනම් වැරදි නෑ.. කරන විදිහ හොදටම හොදයි.. waiting for next !
Thnq bro😘❤️
Ado patta ubala thama pain yanawa dakke😍
නියමයිනේ මල්ලි 🔥👍
Thanks a lot for the detailed description. Watched this video before hiking Devil's staircase last Saturday and it was very helpful. Keep up the good work.
Thank very much for your guidance will hope follow through this amazing path recently... ❤👍
Supiri kolloh
Supiri
Thnx bn😘❤️
අපෙ ගමනෙ ඔන්ලයින් ගයිඩ් ..තෑන්ක්ස් පො විඩියො ❤️
😍❤️
❤🤩 එකක් බලන්න පටන් ගත්තා. දැන් ඉවරයක් නැතුව ඔක්කොම බලනවා
ස්තූතියි සහෝදරයා ❤️🖤
Eka patta...💙
Thnx mchn😘❤️
"The kollo" superb vlog ekak niyamai## pain yana ekathamai athal
aniwryen mchn 🥰🥰
පට්ටම පට්ට උබලා මර දුරක් පයින් ගිහින්නෙ
ඔව් බං..20km වගේ ඔක්කොම🤟❤️
ඔව් බං..20km වගේ ඔක්කොම🤟❤️
Patta
Thnx bn😘❤️
Niyamai Aiye ❤️❤️
Nice 👍
සුපිරි
Thank you❤️
Supiriyak
Thnq bro😘❤️
එල
තෑන්ක්ස් බං❤❤
යකාගෙ පඩිපෙළ 🤠🤠 👌 patta ❤️
ස්තූතියි mchn😘❤️
මෙිකනං මාරම තැනක්👊👊
තෑන්කු මචං😘❤️
Niyamai
Thnq 😘🖤
Super 👍
Good luck
Thank You Soo Much😘❤️
Patta machan
Thnq mcho 🖤
Patta bn
Thnx bn❤️😘
Supiri kollo set eka❤️❤️❤️
Thnq mchn😘❤️
You are doing wonderful bro.superb
Thank You Bro😘❤️
Patta bro. Very descriptive ❤️
Thank You brother 🖤
සුපිරි ලස්සනයි .
තෑන්ක්ස් බං❤️😘
patta machan,balana ekekta avashya deval okkoma kivva.
thnq mcho 😘😘🖤
@@thekollo4260 machan hoda camping tent ekak recommend karannako.ganna thanak ehema dannavada.athulata vatura ehema yanne nathi ekak
@@Salinda_silva hoda tent ekak nan coleman tent ekak gnin mchn..hbai tikak gana vdi..coleman tent gnna google eke ghuwma ona trn place tikak enwa..twa ee vgema decathlon kyla shop ekak tynwa eke tynwa hoda ewa
@@thekollo4260 machan thanks machan.
Wow be care
Thnq❤️😘
Ayye palaweni dwase camp krpu thena indan weraden nethuw lanka alla udata ynne kohomd
A Good work ..
Thank you soo much❤️😘
Ado adai baluwe 😍
Prkkui ahhh 😁
♥️😍😍😍dukai me gamanaty maga harunane😭😭😭
Elaga eka ymu aniwa🤟❤️
Maru Machan 👍👍👍👍🙋♂️🙋♂️🙋♂️🙋♂️
Thnx mchn😘❤️
Good luck kolla
Thnq mcho😘❤️
@@thekollo4260 ඉස්සරහට එකතු වෙලා video එකක් කරමුද අයියේ මන් ගාවා go pro 8 ekk thiyenw
Super bois 😘👍❤️
Thnx brother😘❤️
good job boys
Thnq mchn😘❤️
Niyamai aiyaee superr❤️❤️
Thnq malli❤️
සුපිරි ♥️♥️♥️
තෑන්ක්ස් මචං❤️😘
නියමාාාායි.. 😍
තෑන්කු බ්රදර්😘❤️
Supiri umesh aiya
Thnx malaya😘❤
Superi
Thnx bn 😘🖤
අපි දැක්කේ නැති දේවලුත් ගොඩක් දැක්කා ඉගෙන ගත්තා තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏🥰🥰❤️❤️😘😘👌
බෝහෝම ස්තූතියි මචෝ 🔥🖤
Sufiri kollo ♥️
Thnq bn😘❤️
Supiri ♥️
Thnq❤️😘
Supiri machan
Thnq mcho😘❤️
Superb !!!
Thank You 🖤
good
❤️🖤
නියම වීඩියෝ එකක්❤️
ස්තූතියි😘❤️
Maru ayye🖤😍
Thnq malli😘❤️
Keep it up bro😍😍😍
Thnq brother😘❤️
Hodai
Thnq 🖤
Supiri mcn
❤️❤️
Nice vlog bro ! 🔥
Thnq bro ❤️
Patta bn 😍💙
Thnx bn❤️😘
ඔබේ විස්තර කිරීම ඉතා විශිෂ්ටයි
ස්තූතියි ඔබතුමාට 🙏🖤
🤩
Maxxa 🙏
Thnq ahh 😘🖤
Adeeh patta ❤
Thnx bro❤️😘
Superb Bro. Well descriptive vlog and one of our dream places "Devil's Staircase" Love the Drone shots. Keep it up.
Thank You Brother😘❤️
Great work bro.have a nice future.
Thaq soo much😘❤️
Ohiyen da bn camping badu tika gaththe
Naa mchn..mewa api okkoma arn apuwa..magin mukut gtte na
නියමයි brother ❤️🔥
Thnx bro😘❤️
😍😍
❤️🔥👍✌️
බලාගෙන හිටිය එකක්...😜💖
දැම්මා..දැම්ම😁
බැලුවනේ🤟
එල නියමයි........💗💖
Superb bro🔥❤️
Thnx bro😘❤️
supiri vlog eka pattaaa..yaluwa
Thnx mchn❤😘
ඒක සුපිරියක් කොල්ලනේ 😍❤️ පරිස්සමෙන් බුදු සරනයි ❤️
ස්තූතියි සහෝදරයා ❤️
ලස්සනයි 😘🥰❤️👌
ස්තූතියි 🖤
Aiye y handiyen hortain plains pare ghin devil staircase pathata harenne kothaninda?
Etna api ghpu video eka delete vela malli..eki dnna bri une
Tikak dura ynkota වම් pttata පස් parak hmbenwa..eka tma hrenna ona thana..mthka tygnna
Ela brothers 🔥👏
🙏🙏🙏🙏
😘😘🖤🖤
නියමයි කොල්ලෝ 👍🤝👣
තෑන්ක්ස් මචං❤️😘
💗💖
නියමයි ❤️. Camp කරපු තැනට ඔහියෙ ඉදන් කොච්චර දුරද. තව කොච්චර යන්න ඕනිද කලුපහනට
ඔහියේ ඉදන් 18km වගේ තියෙනවා මචං..එතන ඉදන් කලුපහනට 6km තියෙනවා🤟
Kalupahana idan colombo walata awe komada?
Bus eke bro
අයියෙ කැම්පින් කරන්න පුලුවන් ද
ඔව් පුලුවන්...
Para kadila nadda kothanawath?
Oya dws tike kdila tibbe na bn..habi psse naya ghilla tibba eka thanak..ee nesa loku vahana vlta ynna baa
Wow very well done documentary you guys are great
Thank You Sooo Much 😘
👌👍❤️❤️
😘😘🖤🖤
Excellent team work
Thank You 🖤
Superb
Thnq❤😘
Dr Rana
You trios are wonderful. Great piece of work. Congratulations
Thank You 🖤
Thanks for an exciting vlog. all the best
Thanq soo much❤
Patta machanla. Pupiri. ♨️♨️🏕️
Thnq mchn😘❤️
MATH ENNDA DAWASAK???
Ymuu ymu😍❤
Dan yakage පඩිපෙළ යන්න බැරිද
පුලුවම් දැන්..අවුලක් නෑ
Well done boys ❤️❤️
Thank you soo much😘❤️
😍😍😍😍😍
😘😘❤️❤️
මචං බඹරකන්ද ඇල්ල ලඟ ඉඳන් ලංකා ඇල්ල ළඟටයි, එතන ඉඳන් ලංකා ඇල්ල උඩටයි කොච්චර දුරක් වගේ තියෙනවා?
උපරිම 3km වගේ බං තියෙන්නේ..වැඩිය නෑ..ලේසි ගමනක් බඹරකන්ද ඇල්ල ගාව ඉදන් යන එක🤟❤
@@thekollo4260 Thnx mchn ❤