ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිත් මෙම වටිනා ධර්මය අසා දැනගෙන ඉවසමින් ,විමසමින් ,මෙත්සිතින්, ගමන යාමට භාවිතයට ගන්නේ ඔබ වහන්සේ නිසාම ය. අනු බුදු පියාණන් වහන්සේට කායික සුවපත් භාවයම අපි අධිෂ්ඨාන කරමු . ලබන්නාවු නව වසරේ සත්‍යය ධර්මය අවබෝධය තුලින්ම ,මණස උසස් පුද්ගලයන්ට මග පල පුර්ණ වේවා .
සියලු ලෝක සියලු සත්වයෝ සතරඅපාදුකින්මිදී සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා. සකුර්දාගාමී පලයෙන් නීරෝගී වෙත්වා. අනාගාමී පලයෙන් සුවපත් වෙත්වා. අරහත්ඵලයෙන් සංසාරදුකින් මිදෙත්වා . පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාධු සාධු සාධු 🌸🌺🌼🙏🙏🙏
මහ අරහත් අනුබුදු පියාණන් වහන්සේ ට කායික සුවපත් භාවයම වෙත්වා
Ssdu,sadu sadu🎉
මහා අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !!!
අනු බුදු පියාණනි, ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!
He said th-cam.com/video/2zz09y4isfg/w-d-xo.html.waspyrb
සිරි සද්ධර්මය ලොව පුරා බැබලේවා සියලු සත්වයෝ සසරින් මිදෙවා මහ අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අති ගෞරවනීය අරිහතුන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිටන් කරමි 🙏🙏🙏
අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගීබාවය දීර්ගායුස බව අඩිස්ටාන වේවා තෙරුවන් සරනයි
මීවනපලානේ අනුබලු සිව්සිබා සිරිසේන හපුතන්ත්‍රි මහා පචෝරිස් වසලයා
@@sanjeewabandara2242 ඔබටත් පුලුවන් නම් නිවරදි නිවන් අනුගමනීය ප්‍රතිපදාව කියල දෙන්න නිකම් හිස් වචන නොකියා . මෙතරම් නිවරදි ධර්මය තේරුම් ගන්න බැරි නම් ඔබ දුක්ඛේ අඤ්ඤානං , දුක්ඛ සමුදයේ අඤ්ඤානං , දුක්ඛ නිරෝධයේ අඤ්ඤානං , දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදාය අඤ්ඤානං . මේ ධර්මය තේරුම් ගතහැකි වන්නේ ප්‍රඥාවන්තයින්ට පමණි. සුවපත් වේවා !!!
අනුබුදු හිමියන්ට මාගේ නමස්කාරය වේවා
අනුබුදු හිමියනි ඔබවහන්සේගේ පිවිතුරු සදහම් මෙන්ම සිරිලක ඉතිහාසය නිවැරැදි ලෙස අසන්නට සැමටම ශක්තිය ලැබේවා මේ දේවල් අසන්නට සැමදෙනාගේම අදිෂ්ටානය වේවා සිරිලක සිරි සදහම් බැබලෙනවාමයි මේ උතුම් සදහම් අපිට පෙරපිං ඇති නිසා අසන්නට ලැබු නිසා අපි වාසනාවන්ත වේ ඔබ වහන්සේගේ පාදපත්ම නෙළුම් මලින් දෝතින් නමදිමි සාදු සාදු සාදු වාසනාවකි
අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !
🙏🏵️🙏අසුු වයස් සපිරෑ ගරැ අරිහතුන්වහන්සේ මා විමසු කෙටි පැනයට මහා කරැණාවෙන් පැහැදිලිව සවිස්තරාත්මකව සජිිවි පිළිතුරක් සපයමින් දේශනාකරන විශ්මිත ස්වරය අසන්න. වටහාගන්න. ඔබවහන්සේට නිදුක් නිරෝගිබව සහ දිිර්ගායුශවෙිවා!යි අදිටන් කරමි.
ගෞරවනීය අරහතුන් වහන්සේ ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි
ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි....
අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් බව අදිට්ටන කරමි 🙏🙏🙏🙏🙏
පරදේසක්කාරයින් වසා දැමූ හෙල බොදු ඉතිහායේ යථාර්ථය ලොවට හෙලි කර දෙන අරහතුන් වහන්ස,ඔබ වහන්සේට, මේ සද්කාර්‍ය දීර්ග කාලීනව කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ,දීර්ඝායුශ ලැබේවා ,නිදුක් නිරෝගි වේවා ,සුවපත් වේවා ...!!!
අරහතුන් වහන්සෙට තවත් දස ලක්ශ සංබ්‍යත ශ්වකයන්ගෙ දහම් ඇස විවර කර මෙ නිර්මල බුදු දහම වයප්ත කිරිමට මිනිසුන් සසරින් එතර කරවිමට නිදුක් නිරොගි වේවා අයුශ බොහො වේවා බුදු සසුන බැබලෙවා🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සවාමිපාදයානන් වහන්සේට 💖🙏🙏🙏💐
අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා.🙏🙏🙏
අපේ අනුබුදු පියාණන් වහන්සේ ට පිං
ඔබ වහන්සේ හට නිදුක් නිරෝගී සුවපත් භාවය ම වේවා! තෙරුවන් සරණයි!
Thurunu vange saranai ape hamudurunanta
Sadu 🙏 sadu 🙏 sadu 🙏අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි.දීර්ගායු වෙවා.
මෙතෙක් නොඇසූ විශ්වාස කළ හැකි සියල්ලට ගැලපෙන විස්තරයක්. මේවා කෙනෙකුට කීවට විශ්වාස නොකරන එකයි අවාසනාව. අනේ සාදු සාදු සාදු..
බුදු සරණයි දෙවි පිහිටයි
Suwapath veewa
Oya pissu manussaya nubala okkoma apayata geniyanna pemini maradutayek.prawesam wanna.
මහඅරහතුන් වහන්සේ සුවපත් වේවා
Sadhu! Sadhu! Sadhu!
🌺🌺🌺🌻🌻🌻🌺🌺🌺🌺🌻🌻🌻🌺🌺🌺
Sadu sadu sadu
🙏🙏🙏
budhu sasuna babalewaa !!! Chiran jayathu !!!
Sadu..Sadu..Sadu.🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷🙏🌷🙏🌷🙏🌷🙏
අනුබුදු මිහිඳු හිමියන් කියන්නේ මිහිඳු හාමුදුරුවන්ට අයියෝ
සියලු දෙනාටම වැදගත් දේශනයක්. එදා බුද්ධඝෝෂ කාලේ ඉඳල 20 වන ශතවර්ෂය වෙන තෙක් ලංකාවේ සිටි භික්ෂුන් වහන්සේලාට කියවීමට ලැබිල තිබෙන්නේ බුද්ධඝෝෂ, මහානාම, බුද්ධදාස යන ආදින් විසින් ලියන ලද අටුවා පොත් මිස බුද්ධ දේශනය සහිත ත්‍රිපිටකය නොවේ. එමනිසා අද පවතින ජනප්‍රිය බුදුදහම යනු බුදුන් වහන්සේගේ නියම දහම නොවන බව පැහැදිලිය. නමුත් අද 21 වන ශතවර්ෂයේ නිවැරිදි බුද්ධ දේශනය අපට කියවීමට සහ ඇසීමට ලැබීම වාසනාවකි. 🙏
👍💯✅
Oba wahanse kiya dena dahama hodata watahenaw
🌼 🙏🙏🙏 🌼
අහෝ මෙවන් රටක්.. සත්‍යය එලි කරන්න ඔබ වහන්සේ 🙏🙏🙏
B
.
5
The tuwan sarani .
APE KALAYE MAHA PACHORIS
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
💐💐💐🙏🙏🙏
බෞද්ධ දර්ශනය අනුගමය කිරීමෙන් පමණි නිවන ලබාගන්න පුළුවන් ❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤
Department of Archaeology,Center Archaeological library Cataloge of pali MSS,Text society for 1882, India.පොත් 111 ක් පමන ඇත.මේ ඉංදියාවේ පුරාවිද්යා දෙපාර්ත මේතුව සතු බෞද්ධ ලේඛන නාමාවලියයි.එහි සඳහන් අන්දමට බුරුම පොත් 69 ක්ද, ලංකා පොත් 40ක්ද,කාම්බෝජ පොත් 2 ක් ද පමන ඇතුලත්ව ඇත.අපේ පිංගුත්තරයෝ කියනවා මිහිඳු හිමියන් අහසින් එනවිට සියලුම අට්ටකථා (කරත්තයක පටවා වියයුතුය) ලංකාවට ගෙනාවලු, තුන් පිටකයත් ගෙනාවලු, ගෙනාපු විදිය නොකියයි, එවකට පිටකයන් පොත්වල නොලියූ නිසා ඔලුවෙන් ( මොලයෙන් ) ගෙනාවලු. භානක පරම්පරා 3 ක් බොහෝ බික්ෂූන් සංක්‍යාවක් කටපාඩම් කල තුන් පිටකය මිහිඳුගේ මැමරියට පේස්ට් කොට එවන ලදයි කියනුලැබේ.එකද භානක හිමිනමක් කැඳවාගෙන ආවේ නැත. ආවේ මිහිඳුගේ පවුල් ගස පමනයි.කලබල නොවී අර අභිසේකයට ගංගානම් ගඟේ වතුර එවන වෙලාවේ මේවත් එවුවා කිව්වනම් අපේ සම්මතේ සාදුලාට දැනටවඩා ගැම්මක් එනවා.බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්නාය කියා මම පිලිගන්නා ප්‍ර ධාන සාධකය නම්බුදු දහම පැතිරුනු හැම රටකම ලංකාවේ මහාවංශයත් රාජාවලියත් ඇත. දහම්ප්ර චාරයට ආ ගිය හාමුදුරුවරු අපේ ඉතිහාසයට ගරුකල නිසා ඒවාත් දහම් පොත් සමග ගෙනගියා. ඒවා එම භාෂාවලටත් පෙරලුවා, තාමත් තියනවා.එහෙත් ඒ එකද රටකවත් ඉංදියාවේ මහාවංශයත් රාජාවලියත් නැත. එවකට අකුරු නොලියපු රටක් පොත් කොහොම යවන්නද, එහෙව් රටෙන් අට්ටකථා ගෙනාවලු,මුන්ට මඩු වලිගයෙන් තලලා ඇතිද,
SUVAPATH VEVA
පිස්සෙක් අංගොඩින් පැනල ඇවිත් කරැනාකර මෙයාව නැවත අංගොඩට බාරදෙන්න ලොකු පිනක්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️
ඒ අය නිගන්ටයෝ නේද සුවාමින් වහන්ස
බුද්දඝෝෂ , සංඝමිත්ත මහාවිහාර පුස්තකාලය ගිනිතබ්බා, සීතාවක රාජසිංහ පෘතගීසින් හා ඉංගිරිසින් පන්සල්වල තිබුන පොත්පත් ගිනිතිබ්බා, අන්තිමට JR උගෙ හොඳම ගෝලය ගාමිණී දිසානායක යවලා යාපනය පුස්තකාලය ගිනිබත්කලා.මේ රටේ එෙතිහාසික පොතපත මෙහෙමවත් ඉතුරැවෙලා තියෙනඑක නම් එෙශ්චය්ර්යක්.
Ova okkoma hare maga gandai one mevara ena janade pateyagen ane varyenma ena ena raju unge suka veharane vetarai avain passe hoyanne
මහල්ලා තාම ඉන්නවද සොබාදහම දඩුවම් දෙනවා නියතයි
තොපි මහලු නොවන්නේද
@@Iranrj අපි නම් වයසට යනවා ළු වාගෙම දන්නවා මැරෙන ඛව නමුත් මාගේ තථාගතයන් වහන්සේට ධර්මය ට අපහාස කරන්නෙ නැහැ මිවන මහල්ලා ට සොබා දහම දඩුවම් ලබාදෙත්වා
එතකොට මීට අවුරැදු 2600 කට කලින් අටුවා ටීකා සිංහල බාසාවෙන් ලිව්ව....! 😳
පාලකයො යි පූජ්‍ය් කට්ටියයි එකමුතු වෙලා ඉන්දියාව ට රටව්කුනම් කන්නෙ සාසනෙත් ව්නාශ කලා
Sadu Sadu Sadu!!!Translate to Sinhala.
🤔🤔🤔 mokadda? 😊 sidu una, sidu vena siyallath, sidu veemata niyamitha siyallath ..., sidda venne hethu pala dahamata anuwai ! Kavuru kemathi unath, nathath sidda vannata niyamitha deyamai sidda venne....
💯✅👍
Chandrika ranil anura sajith go home
Ape mutun mittange itihaseනෙමෙයි ne api පිළිගන්නේ English කාරයෝ ne ape itihase දන්නෙත් පුදුමාකාර මිනිසුන් ටිකක් appe rare Ituru weela inne🙏
Kalathra tv channel bala denuwath wenna
උඩින් චොකලට් ,මැද්දෙ පුන්නක්කු. ඒත් හරිම රහයි.බුද්ධගෝෂ හාමුදුරුවෝ ඔය ත්‍රිපිටක පොත්පත් ගිනිබත් කරන කාලෙ මහාවිහාරයෙ මහරහතන් වහන්සේලා හිටියෙ නැද්ද? ඒ රහතන්වහන්සේලාට තිබුණනෙ තමන්වහන්සේලා උගත් නිවැරදි ධර්මය අඩංගු කරල පොත් ලියන්න. එහෙම දෙයක් කලේ නැතුව වැරදි බව දැන දැන බුද්ධගෝෂ හාමුදුරුවරුන්ගෙ පොත් ටික කරේ තියාගත්තද? එහෙනම් ඒ කාලෙන් පස්සෙ මේ රටේ මාර්ගඵලවලට පත්වුණු අය කිසි කෙනෙක් ඉන්න නැතුව ඇති.
මේ හාමුදුරුවෝ බෞද්ධ ද
ලංකාවතාර සූත්‍රය චීනයට බෝධිධර්ම හාමුදුරුවො අරං ගිය සූත්‍රයක් .......ඇත්තටම බෝධිධර්ම හාමුදුරුවො කියන්නෙ ලංකාවේ කෙනෙක් නේද ...ඉන්දියානු ජාතිකයෙක් කිව්වට..
Matath meka hithuna
උබ කරන්නෙනම් ඔය කියනව වගේ කුමන්ත්‍රණයක් තමා...😂😂😂😂😂😂😂😂😂😂බූරුවෙක්
මේ තව පිස්සෙක්
Drrgausha කායික මානසික සුවපත් භාවය අධිෂ්ඨාන කරමි.
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
අපිත් මෙම වටිනා ධර්මය අසා දැනගෙන ඉවසමින් ,විමසමින් ,මෙත්සිතින්, ගමන යාමට භාවිතයට ගන්නේ ඔබ වහන්සේ නිසාම ය. අනු බුදු පියාණන් වහන්සේට කායික සුවපත් භාවයම අපි අධිෂ්ඨාන කරමු . ලබන්නාවු නව වසරේ සත්‍යය ධර්මය අවබෝධය තුලින්ම ,මණස උසස් පුද්ගලයන්ට මග පල පුර්ණ වේවා .
සියලු ලෝක සියලු සත්වයෝ සතරඅපාදුකින්මිදී සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා. සකුර්දාගාමී පලයෙන් නීරෝගී වෙත්වා. අනාගාමී පලයෙන් සුවපත් වෙත්වා. අරහත්ඵලයෙන් සංසාරදුකින් මිදෙත්වා . පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාධු සාධු සාධු 🌸🌺🌼🙏🙏🙏
මහ අරහත් අනුබුදු පියාණන් වහන්සේ ට කායික සුවපත් භාවයම වෙත්වා
Ssdu,sadu sadu🎉
මහා අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !!!
අනු බුදු පියාණනි, ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!
He said th-cam.com/video/2zz09y4isfg/w-d-xo.html
.waspyrb
සිරි සද්ධර්මය ලොව පුරා බැබලේවා සියලු සත්වයෝ සසරින් මිදෙවා මහ අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අති ගෞරවනීය අරිහතුන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිටන් කරමි 🙏🙏🙏
අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගීබාවය දීර්ගායුස බව අඩිස්ටාන වේවා තෙරුවන් සරනයි
මීවනපලානේ අනුබලු සිව්සිබා සිරිසේන හපුතන්ත්‍රි මහා පචෝරිස් වසලයා
@@sanjeewabandara2242 ඔබටත් පුලුවන් නම් නිවරදි නිවන් අනුගමනීය ප්‍රතිපදාව කියල දෙන්න නිකම් හිස් වචන නොකියා . මෙතරම් නිවරදි ධර්මය තේරුම් ගන්න බැරි නම් ඔබ දුක්ඛේ අඤ්ඤානං , දුක්ඛ සමුදයේ අඤ්ඤානං , දුක්ඛ නිරෝධයේ අඤ්ඤානං , දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදාය අඤ්ඤානං . මේ ධර්මය තේරුම් ගතහැකි වන්නේ ප්‍රඥාවන්තයින්ට පමණි.
සුවපත් වේවා !!!
අනුබුදු හිමියන්ට මාගේ නමස්කාරය වේවා
අනුබුදු හිමියනි ඔබවහන්සේගේ පිවිතුරු සදහම් මෙන්ම සිරිලක ඉතිහාසය නිවැරැදි ලෙස අසන්නට සැමටම ශක්තිය ලැබේවා මේ දේවල් අසන්නට සැමදෙනාගේම අදිෂ්ටානය වේවා සිරිලක සිරි සදහම් බැබලෙනවාමයි මේ උතුම් සදහම් අපිට පෙරපිං ඇති නිසා අසන්නට ලැබු නිසා අපි වාසනාවන්ත වේ ඔබ වහන්සේගේ පාදපත්ම නෙළුම් මලින් දෝතින් නමදිමි සාදු සාදු සාදු වාසනාවකි
අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !
🙏🏵️🙏
අසුු වයස් සපිරෑ ගරැ අරිහතුන්වහන්සේ මා විමසු කෙටි පැනයට මහා කරැණාවෙන් පැහැදිලිව සවිස්තරාත්මකව සජිිවි පිළිතුරක් සපයමින් දේශනාකරන විශ්මිත ස්වරය අසන්න. වටහාගන්න. ඔබවහන්සේට නිදුක් නිරෝගිබව සහ දිිර්ගායුශවෙිවා!යි අදිටන් කරමි.
ගෞරවනීය අරහතුන් වහන්සේ ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි
ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි....
අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් බව අදිට්ටන කරමි 🙏🙏🙏🙏🙏
පරදේසක්කාරයින් වසා දැමූ හෙල බොදු ඉතිහායේ යථාර්ථය ලොවට හෙලි කර දෙන අරහතුන් වහන්ස,ඔබ වහන්සේට, මේ සද්කාර්‍ය දීර්ග කාලීනව කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ,දීර්ඝායුශ ලැබේවා ,නිදුක් නිරෝගි වේවා ,සුවපත් වේවා ...!!!
අරහතුන් වහන්සෙට තවත් දස ලක්ශ සංබ්‍යත ශ්වකයන්ගෙ දහම් ඇස විවර කර මෙ නිර්මල බුදු දහම වයප්ත කිරිමට මිනිසුන් සසරින් එතර කරවිමට නිදුක් නිරොගි වේවා අයුශ බොහො වේවා බුදු සසුන බැබලෙවා🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සවාමිපාදයානන් වහන්සේට 💖🙏🙏🙏💐
අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා.🙏🙏🙏
අපේ අනුබුදු පියාණන් වහන්සේ ට පිං
ඔබ වහන්සේ හට නිදුක් නිරෝගී සුවපත් භාවය ම වේවා! තෙරුවන් සරණයි!
Thurunu vange saranai ape hamudurunanta
Sadu 🙏 sadu 🙏 sadu 🙏අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි.දීර්ගායු වෙවා.
මෙතෙක් නොඇසූ විශ්වාස කළ හැකි සියල්ලට ගැලපෙන විස්තරයක්. මේවා කෙනෙකුට කීවට විශ්වාස නොකරන එකයි අවාසනාව. අනේ සාදු සාදු සාදු..
බුදු සරණයි දෙවි පිහිටයි
Suwapath veewa
Oya pissu manussaya nubala okkoma apayata geniyanna pemini maradutayek.prawesam wanna.
මහඅරහතුන් වහන්සේ සුවපත් වේවා
Sadhu! Sadhu! Sadhu!
🌺🌺🌺🌻🌻🌻🌺🌺🌺🌺🌻🌻🌻🌺🌺🌺
Sadu sadu sadu
🙏🙏🙏
budhu sasuna babalewaa !!! Chiran jayathu !!!
Sadu..Sadu..Sadu
.🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷🙏🌷🙏🌷🙏🌷🙏
අනුබුදු මිහිඳු හිමියන් කියන්නේ මිහිඳු හාමුදුරුවන්ට අයියෝ
සියලු දෙනාටම වැදගත් දේශනයක්. එදා බුද්ධඝෝෂ කාලේ ඉඳල 20 වන ශතවර්ෂය වෙන තෙක් ලංකාවේ සිටි භික්ෂුන් වහන්සේලාට කියවීමට ලැබිල තිබෙන්නේ බුද්ධඝෝෂ, මහානාම, බුද්ධදාස යන ආදින් විසින් ලියන ලද අටුවා පොත් මිස බුද්ධ දේශනය සහිත ත්‍රිපිටකය නොවේ. එමනිසා අද පවතින ජනප්‍රිය බුදුදහම යනු බුදුන් වහන්සේගේ නියම දහම නොවන බව පැහැදිලිය. නමුත් අද 21 වන ශතවර්ෂයේ නිවැරිදි බුද්ධ දේශනය අපට කියවීමට සහ ඇසීමට ලැබීම වාසනාවකි. 🙏
👍💯✅
Oba wahanse kiya dena dahama hodata watahenaw
🌼 🙏🙏🙏 🌼
අහෝ මෙවන් රටක්.. සත්‍යය එලි කරන්න ඔබ වහන්සේ 🙏🙏🙏
B
.
5
The tuwan sarani .
APE KALAYE MAHA PACHORIS
♥️♥️♥️♥️♥️
♥️🙏🙏🙏♥️
♥️♥️♥️♥️♥️
💐💐💐🙏🙏🙏
බෞද්ධ දර්ශනය අනුගමය කිරීමෙන් පමණි නිවන ලබාගන්න පුළුවන් ❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤
Department of Archaeology,Center Archaeological library
Cataloge of pali MSS,Text society for 1882, India.
පොත් 111 ක් පමන ඇත.
මේ ඉංදියාවේ පුරාවිද්යා දෙපාර්ත මේතුව සතු බෞද්ධ ලේඛන නාමාවලියයි.
එහි සඳහන් අන්දමට බුරුම පොත් 69 ක්ද, ලංකා පොත් 40ක්ද,කාම්බෝජ
පොත් 2 ක් ද පමන ඇතුලත්ව ඇත.අපේ පිංගුත්තරයෝ කියනවා මිහිඳු හිමියන්
අහසින් එනවිට සියලුම අට්ටකථා (කරත්තයක පටවා වියයුතුය) ලංකාවට
ගෙනාවලු, තුන් පිටකයත් ගෙනාවලු, ගෙනාපු විදිය නොකියයි, එවකට පිටකයන්
පොත්වල නොලියූ නිසා ඔලුවෙන් ( මොලයෙන් ) ගෙනාවලු. භානක පරම්පරා
3 ක් බොහෝ බික්ෂූන් සංක්‍යාවක් කටපාඩම් කල තුන් පිටකය මිහිඳුගේ මැමරියට
පේස්ට් කොට එවන ලදයි කියනුලැබේ.එකද භානක හිමිනමක් කැඳවාගෙන ආවේ
නැත. ආවේ මිහිඳුගේ පවුල් ගස පමනයි.කලබල නොවී අර අභිසේකයට ගංගානම්
ගඟේ වතුර එවන වෙලාවේ මේවත් එවුවා කිව්වනම් අපේ සම්මතේ සාදුලාට
දැනටවඩා ගැම්මක් එනවා.
බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්නාය කියා මම පිලිගන්නා ප්‍ර ධාන සාධකය නම්
බුදු දහම පැතිරුනු හැම රටකම ලංකාවේ මහාවංශයත් රාජාවලියත් ඇත. දහම්
ප්‍ර චාරයට ආ ගිය හාමුදුරුවරු අපේ ඉතිහාසයට ගරුකල නිසා ඒවාත් දහම්
පොත් සමග ගෙනගියා. ඒවා එම භාෂාවලටත් පෙරලුවා, තාමත් තියනවා.
එහෙත් ඒ එකද රටකවත් ඉංදියාවේ මහාවංශයත් රාජාවලියත් නැත. එවකට අකුරු
නොලියපු රටක් පොත් කොහොම යවන්නද, එහෙව් රටෙන් අට්ටකථා ගෙනාවලු,
මුන්ට මඩු වලිගයෙන් තලලා ඇතිද,
SUVAPATH VEVA
පිස්සෙක් අංගොඩින් පැනල ඇවිත් කරැනාකර මෙයාව නැවත අංගොඩට බාරදෙන්න ලොකු පිනක්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️
ඒ අය නිගන්ටයෝ නේද සුවාමින් වහන්ස
බුද්දඝෝෂ , සංඝමිත්ත මහාවිහාර පුස්තකාලය ගිනිතබ්බා, සීතාවක රාජසිංහ පෘතගීසින් හා ඉංගිරිසින් පන්සල්වල තිබුන පොත්පත් ගිනිතිබ්බා, අන්තිමට JR උගෙ හොඳම ගෝලය ගාමිණී දිසානායක යවලා යාපනය පුස්තකාලය ගිනිබත්කලා.
මේ රටේ එෙතිහාසික පොතපත මෙහෙමවත් ඉතුරැවෙලා තියෙනඑක නම් එෙශ්චය්ර්යක්.
Ova okkoma hare maga gandai one mevara ena janade pateyagen ane varyenma ena ena raju unge suka veharane vetarai avain passe hoyanne
මහල්ලා තාම ඉන්නවද සොබාදහම දඩුවම් දෙනවා නියතයි
තොපි මහලු නොවන්නේද
@@Iranrj අපි නම් වයසට යනවා ළු වාගෙම දන්නවා මැරෙන ඛව නමුත් මාගේ තථාගතයන් වහන්සේට ධර්මය ට අපහාස කරන්නෙ නැහැ මිවන මහල්ලා ට සොබා දහම දඩුවම් ලබාදෙත්වා
එතකොට මීට අවුරැදු 2600 කට කලින් අටුවා ටීකා සිංහල බාසාවෙන් ලිව්ව....! 😳
පාලකයො යි පූජ්‍ය් කට්ටියයි එකමුතු වෙලා ඉන්දියාව ට රටව්කුනම් කන්නෙ සාසනෙත් ව්නාශ කලා
Sadu Sadu Sadu!!!
Translate to Sinhala.
🤔🤔🤔 mokadda? 😊 sidu una, sidu vena siyallath, sidu veemata niyamitha siyallath ..., sidda venne hethu pala dahamata anuwai ! Kavuru kemathi unath, nathath sidda vannata niyamitha deyamai sidda venne....
💯✅👍
Chandrika ranil anura sajith go home
Ape mutun mittange itihase
නෙමෙයි ne api පිළිගන්නේ
English කාරයෝ ne ape itihase දන්නෙත්
පුදුමාකාර මිනිසුන් ටිකක් appe rare
Ituru weela inne🙏
Kalathra tv channel bala denuwath wenna
උඩින් චොකලට් ,මැද්දෙ පුන්නක්කු. ඒත් හරිම රහයි.
බුද්ධගෝෂ හාමුදුරුවෝ ඔය ත්‍රිපිටක පොත්පත් ගිනිබත් කරන කාලෙ මහාවිහාරයෙ මහරහතන් වහන්සේලා හිටියෙ නැද්ද? ඒ රහතන්වහන්සේලාට තිබුණනෙ තමන්වහන්සේලා උගත් නිවැරදි ධර්මය අඩංගු කරල පොත් ලියන්න. එහෙම දෙයක් කලේ නැතුව වැරදි බව දැන දැන බුද්ධගෝෂ හාමුදුරුවරුන්ගෙ පොත් ටික කරේ තියාගත්තද? එහෙනම් ඒ කාලෙන් පස්සෙ මේ රටේ මාර්ගඵලවලට පත්වුණු අය කිසි කෙනෙක් ඉන්න නැතුව ඇති.