මේක හාමුදුරුවරු ලවා රටට බිල්ලො මැවූ ආණ්ඩුවක්|පංසලේදිත් මං බිම වාඩිවෙලා ගිහියන්ට උස පුටු දෙනවා||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය නැති ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවො
    #srilanka#protest#galleface#

ความคิดเห็น • 328

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 2 ปีที่แล้ว +13

    ඉතාමත් අපූරු සාකච්ඡාවක්. මම ගොඩාක් ගරු කරන ස්වාමීන් වහන්ස නමක්. හරේන්ද්‍ර මහත්තයා ගොඩාක් ස්තුතියි !

  • @kapilasooriyaarachchi6232
    @kapilasooriyaarachchi6232 2 ปีที่แล้ว +31

    ඉතාමත් වටිනා .කාලීන, විශිශ්ඨ වැඩසටහනක් . ඒ වෙනුවෙන් හරීන්ද්‍ර ඔබටත්, අපේ හාමුදුරුවන්ටත් බොහෝම පින්. 🙏🙏🙏
    තෙරුවන් සරනයි

    • @upulsumanasekara2050
      @upulsumanasekara2050 11 หลายเดือนก่อน

      ඔබ වහන්සේගේ දේශනා හරි වැදගත් අද කාලෙට උචිතයි හරින්න මහත්තයට බොහොම පින් තෙරුවන් සරණයි

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 ปีที่แล้ว +13

    🙏🙏🙏 මෙන්න නියම අතිඋතුම් සංඝපීතෘවරු.
    ඔබවහන්සේට මාගේ නමස්කාරය යළි යළිත් පුදකරමි 🙏🙏🙏.
    හරේන්ද්‍ර ඔබට බොහෝම ස්තුතියි .
    ඒ වගෙම "උමංදාව" වගේ
    වැඩසටහන් ඔයා කරද්දීත්
    මීට වඩා හිතන්න තිබුණා .

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +13

    නිහතමානී බව උත්තම බවේ පලමු ලක්ශණයයි !!
    නමස්කාර වේවා!! හාමුදුරුවන් වහන්සේට දීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mawellemawelle8549
    @mawellemawelle8549 2 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවෝ නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +49

    අපේ හාමුදුරුවන්ගෙ දේශනාව තුළින් සැබෑ බෞද්ධ භික්ෂුවක් දැක්කා.හැමතැනම ඉන්න කොංක්‍රීට්වලටයි,පුද පූජාවලටයි ආදරේකරන හාමුදුරුවරු හින්දා සැබෑ භික්ෂුව යටපත් වෙලා තියෙන්නෙ.

    • @britanniait9456
      @britanniait9456 ปีที่แล้ว +1

      @Kohupara පින් කරාට කමක් නෑ පින් කරන්න ඕනේ, හැබැයි පින්කම් කියලා ගොන් කම් කරන්න හොඳ නෑ

    • @britanniait9456
      @britanniait9456 ปีที่แล้ว +2

      @Kohupara උඹේ උඹේ විදිහට පින්කම් කරාපන් අපි අපේ විදියට පින්කම් කරගන්නා හරිද. අනිත් මනුස්සයෙක්ට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා. හරි වැරැද්ද තනි තනියෙන් යනකොට අරගෙන යාවි. ඒ නිසා කුලප්පු වෙච්චි හරක් වගේ කමෙන්ට් කරන්නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න

    • @d.kpullaperuma402
      @d.kpullaperuma402 ปีที่แล้ว +1

      ​@Kohupara මෝඩ යෙක්

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 ปีที่แล้ว +2

      ​@kohupara5763ඔබ ට්‍රිපිකල් බුද්ධාගම් කාරයෙක් පමණයි ,බුද්ධදර්ශනය කියන්නේ යනපැත්තට යන එක නෙවෙයි ,පඨිසෝතගාමී ,නැත්නම් උඩුගම් බලා යාමක්,ඔයා හැමදාම හැමදේටම සාදු සාදු සාදු කියකියා ඉන්න

  • @piumalikumarasiri5653
    @piumalikumarasiri5653 2 ปีที่แล้ว +27

    අපි හැමෝම මේක ශෙයා කරමු.....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @damithpriyankara4137
    @damithpriyankara4137 2 ปีที่แล้ว +11

    සිල්වත් මනස මෙහෙම නම් රහත් මනස කොහොම ඇතිද?ගෞරවයක් ,බලාපොරොත්තුවක් දැල්වුනා ස්වාමින්වහන්ස..උතුම් නිර්වාණයම සාක්ශාත් වේවා ...

  • @erangirashmilawanniarachch3868
    @erangirashmilawanniarachch3868 2 ปีที่แล้ว +5

    සැබෑ යතාර්ථවාදී පැහැදිලි කර දීමක් තෙරුන් සරණයි අපෙ හාමුදුරුවනේ.. හරේන්ද්‍ර මහතා ඔබටත් බොහෝ පින් මෙ වගෙ කතිකාවක් ඇසීමය සැලැසීම පිළිබඳව .... 🙏🙏🙏

    • @murasoolkappar
      @murasoolkappar 4 หลายเดือนก่อน

      I.m.Badurdeen oba.wahansata.theruwan.saranai

  • @anudelthalawa8093
    @anudelthalawa8093 2 ปีที่แล้ว +33

    හිත නිවෙන නිවන දේශනාවක්.
    අපේ රටේ බොහොමයක් මිනිස්සු ගෝත්‍රිකයි

    • @samithmadushan450
      @samithmadushan450 2 ปีที่แล้ว

      Oya ratada inne

    • @sinhale_521
      @sinhale_521 2 ปีที่แล้ว +1

      මේ රැඩිකල්කමට වඩා ඒ ගෝත්‍රිකකම හොඳයි🤕

    • @kapilabandara1001
      @kapilabandara1001 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ගොඩාක් මිනිස්සු ගෝත්‍රිකයි.....

  • @akeshmobile6323
    @akeshmobile6323 ปีที่แล้ว +1

    ඉතාම වටින පොළවේ සාකච්ඡාවක්..🙏🙏🙏🙏

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 2 ปีที่แล้ว +4

    හරේන්ද්‍ර "කාලාන්තරයක් සමජ ගත වෙලා""" නෙවෙයි හරේන්ද්‍ර .. බුදු රජානන්වඅන්සේ ප්‍රජාපතී දේවිය පැවිදි වීමට අවසර ඉල්ලු මොහොතේ පැනවු ගරු ධර්ම අට ඉගෙන ගන්න එකේ ඔයදේවල් වලට උත්තර තියෙනවා..

  • @malikadewathi3584
    @malikadewathi3584 2 ปีที่แล้ว +5

    ගොඩක් වට්නා දර්මදේසනාවක්‌.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sarathsandacan6949
    @sarathsandacan6949 2 ปีที่แล้ว +11

    බුදුන් ගේ සැබෑ දහම මත පදනම්ව කරන අති විශිෂ්ඨ දේශනයක් හා මෙහෙය වීමක්.

  • @hemanthakumara407
    @hemanthakumara407 2 ปีที่แล้ว +11

    අපි කාටත් වැරදි වෙනවා .කෙලෙහි ගුණ දත් පුද්ගලයා මේ ලොව දුර්ලභ බව බුදුන් වහන්සේ පැවසූහ.

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +7

    Sadu sadu sadu ඉතාම කාලෝචිත ධර්ම දේශනාවක් 🙏

  • @dhammarathanakotiyagala9346
    @dhammarathanakotiyagala9346 2 ปีที่แล้ว +18

    මගේ ජීවිතයට ලැබුණු හොඳම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක්... 🙏🙏🙏

    • @weudadammarama1163
      @weudadammarama1163 2 ปีที่แล้ว +1

      Apatath asemai

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 2 ปีที่แล้ว

      Kalysna mithrays ysnuwen budu dahame kiyanne mithya drushtiyen thmunwa muda ganna kena.ekwath nodana mahana vela inna oba gana gihiyekwa hidimin anukampa karanaw.

  • @ggdk2808
    @ggdk2808 2 ปีที่แล้ว +3

    නිහතමානී කම බුදු දහමේ අගයයි.

  • @myway245
    @myway245 2 ปีที่แล้ว +2

    උමන්ඩාව සමන්ට්ජ බඩ්ඩ ආස්ම ලොකු උස රත්තරන් පුටුවජ වාඩි ව්ව්න්න .. ඒක මහින්ඩ රාහපක්ස තම්සි ඕක බෝ කෙරුවෙ .. රාහපක්ස ගෙඩර යෙව්ව්ව වගේ ඔය ක්‍රමයත් මාරු කරන්න් ඕන.

  • @w.ssumedha4990
    @w.ssumedha4990 2 ปีที่แล้ว +2

    අපේ ස්වාම්න්වහන්සේගේ දේශානා අහන්න ඉතාම ප්‍රියයි......බොහොම ස්තුති හරේන්ද්‍ර

  • @udeshiperera254
    @udeshiperera254 2 ปีที่แล้ว +8

    තෙරුවණ් සරනයි! අපි අපි ගැන ලැජ්ජාවට පත්වෙනවා අපි මොනවාද මෙඑ. අල්ලාගෙන දගලන්නෙ . කාලයට ඔබින ඉතාමත් වැදගත් වැඩ කාතාවක් ඔබවහන්සේ ඉදිරිපත් කලෙ. සිංහල මිනිසුන්ගෙ සිතිමෙ අකල්ප වෙනස් කල ගතයුතුයි . එය කිරිමට මෙඑ වගෙ දෙෂනා මිනිසුන්ට උවමනායි. මම සිටින්නේ එංගලන්තයේ මෙඑ. රටෙ සියලුම අගම් මිනිසුන් සිටිනවා .සියලුම මිනිසුන් එකිනෙකට ගරුකරනවා.පාරෙ කුනු අදින මනුසයට දක්වා . ස්තුතියි කියනවා. බස් එකෙන් බැහැලා යන කොට බස් රියදුරාට ස්තුතියි කියනවා. මිනිසුන් මිනිසුන්ට අගයන සමාජක් උව්මනයි . ගොඩක් ස්තුතියි . 🙏

    • @visulakavinda5659
      @visulakavinda5659 2 ปีที่แล้ว

      සිංහලෙන්ද ස්තුතියි කියන්නේ.

  • @sunilperera2071
    @sunilperera2071 2 ปีที่แล้ว +2

    I am a Roman Catholic priest. During. Tsunami I visited a temple in South where i was given a small chair to sit.I felt very sad and I didn't sit on it. I admire you sadu for your humility and humanness

  • @visulakavinda5659
    @visulakavinda5659 2 ปีที่แล้ว +3

    //පංසලේදිත් මං බිම වාඩිවෙලා ගිහියන්ට උස පුටු දෙනවා
    මේ භික්ෂුව අපහාස කරන්නේ බුදුන්ට.
    භික්ෂුවක උස් අසුනක ඉඳගතයුත්තේ තමන් වෙනුවෙන් නෙමෙයි බුදුන් වෙනුවෙන්.
    මේ පුද්ගලයගේ චින්තනය හැදිලා තියෙන්නේ බුද්ධාගමෙන් නෙමෙයි කතෝලික ආගමෙන් උගන්වන විකෘති ක්‍රිස්තු චරිතය මත.
    ඇත්තටම ජේසු (යෙෂුවා වහන්සේ) මැරුනේ අයුක්තිය අසාධාරණයට එරෙහිව සටන් කරලා නෙමෙයි.
    යෙෂුවා වහන්සේගේ මරණය බිලිපූජාවක්. ඒ බිලිපූජාවෙන් තමයි ආදම් ඒවා ගෙන් මිනිසාට උරුමවූ පාපය සමා වෙන්නේ.
    ඒ පූජාව නිසා තමයි දෙවියන් වහන්සේ සහ මිනිසාට එකට ඉන්න පුළුවන් සමාදානය ඇතිවෙන්නේ.
    යෙෂුවා වහන්සේට සාමයේ කුමාරයා කියන්නේ මෙන්න මේ සමාදාන පූජාව සඳහා ආපු නරබිල්ල නිසා.
    ක්‍රිස්තියානි කාරයා කරන්නේ සංකේතාත්මකව යෙෂුවා වහන්සේගේ මස්කාලා, ලේ බීලා ඒ බිලිපූජාවේ පින් අනුමෝදන්කරගැනීමයි.
    නමුත් මේ කාරණා සිංහල සංස්කෘතියට ආගන්තුක නිසා කතෝලික පල්ලිය ඔව්වා කියන්නේ නෑ.
    එයාලාගේ විකෘති ධර්මය තමයි මේ චිවරධාරියා අදහන්නේ. ඒකයි පාප් වහන්සේ වගේ සෙන්ටිමෙන්ටල් වැඩ කරලා පොර වෙන්න හදන්නේ.

    • @killer89x32
      @killer89x32 2 ปีที่แล้ว

      Aththa. Me wage hora bhikshunta rawatena gobba bauddayoth innawa ne.

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว +3

      👍👍👍බෞද්ධ සන්ස්ක්ෘතිය විනාශ කිරීමේ පළමු පියවර.
      මොනා කළත් නිහතමානී කියාගෙන කටපියන් ඉන්න ජාතියක් නිර්මාණය කිරීම, සුද්දො කලෙත් ඒක.එතකොට අන්තවාදීන් බෙල්ල කපලා ගියත් අපේ අය සද්ද නෑ.
      මම දැක්කා මෙතන සමහර කමෙන්ට් අනිත් චැනල් වලදී බුදු දහමට අපහස කරළා මෙතන මේ හාමුදුරුවන්ට සාදු සාදු කියලා දාන අය.
      ඒ අයගේ බලාපොරොත්තුව හැම දේකටම කොන්ද නමන් ඉන්න ජාතියක් බිහිකරලා බුදු දහම විනාශ කිරීම වෙන්න පුළුවන්.
      නිකන් ඇෆ්ගනිස්ථානයේ වගේ.

  • @ajithlusena7335
    @ajithlusena7335 2 ปีที่แล้ว +3

    Dearest Monk, I really appreciate way you thinking and correct vision, we expect kind of things in future, May God’s bless you 🙏✝️☮️☸️❤️

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +1

    සිතුවිලි වලින් මවාගත් ලෝකයක ජීවත්වීමට උස් මිටිකම් අදලම නෑ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishandesilva7219
    @nishandesilva7219 4 หลายเดือนก่อน

    එලිය තිබියදී පාර වරදාගෙන වැරදි ගමනක් යන මිනිස්සු හරි පාරට ගන්න මිල කල නොහැකි වටිනා කතාබහක්❤🙏

  • @autohubuae549
    @autohubuae549 2 ปีที่แล้ว

    මේ හාමුදුරුවන්ගේ දේසනා හැමෝම අහන්න ඔනී

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e 3 หลายเดือนก่อน

    මේ වගේ හාමුදුරුවරු තමයි රටට ඕන.චීවර ධාරීන්ටයි උන්ගෙ හෙංචයියන්ටයි මේ වගේ හාමුදුරුවරු පෙන්නන්න බැහැ.

  • @priyaniperera6068
    @priyaniperera6068 2 ปีที่แล้ว +1

    නැවත කාලම වැසියන් වාසය කරන යුගයක් බිහිවේවා! බුද්ධියේ නිම්වළලූ පුළුල් වෙනවාත් සමගම හරි හැටි තේරුමක් නොදැන, අන්ධානුකරණයෙන් හිස මත පටවාගත් පටු අදහස් නැමති ගඳ ගහන කුණු දූරීන්භූත වී, නිර්මල දහමේ ආලෝකය තුළ සැනහී නිවී යන ශ්‍රි ලංකාවක් බිහිකරන්නට ඔබවහන්සේ දරණ උත්සහය බෙහෙවින් අගය කරමි.

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 3 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ❤❤❤

  • @laxrambo
    @laxrambo 2 ปีที่แล้ว +5

    සිත නිවෙන, හදවතට සහ මොලයට කතා කරන වැදගත් සංවාදයක් . නමුත් හරින්ද්‍ර වැදගත් සංවාද බොහෝ ඉක්මනින් අවසන් කරනවා. තවත් වැදගත් කරුණු සහභාගි වන අයගෙන් ගන්න පුලුවන් නම් සමාජයට වැදගත් වේවි .

  • @kalharawijesooriya1875
    @kalharawijesooriya1875 2 ปีที่แล้ว +6

    මේ වගේ හාමුදුරුවො ඉදිරියට වඩම්මවල වැඩසටහන් කරන්න

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว +4

    දිර්ඝායු යහපතක් ම වේවා

  • @ganganiranasinghe970
    @ganganiranasinghe970 2 ปีที่แล้ว +4

    අපිව දැනුමින්, නුවණින් පෝෂණය
    කළ අපේ ස්වාමීන් වහන්සේට නිදුක්
    නිරෝගී සම්පත්තිය ලැබේවා! ස්වාමීන් වහන්සේ මෙම වැඩසටහනට සම්බන්ධ කරගත් හරේන්ද්‍ර මහතා ඔබතුමාට පින්. තෙරුවන් සරණයි!!!

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආශිර්වාද දැක්වූ ගන්ගානි මහත්මියටත් පින්

    • @ganganiranasinghe970
      @ganganiranasinghe970 2 ปีที่แล้ว

      @@HasalakaTV සාදූ! සාදූ!! සාදූ!!!

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      @@ganganiranasinghe970 පරිස්සමෙන් ඉන්නවා නේද ගංගානි නෝනා

    • @ganganiranasinghe970
      @ganganiranasinghe970 2 ปีที่แล้ว

      @@HasalakaTV 🙏🙏🙏🙏

    • @hemanthakumara407
      @hemanthakumara407 2 ปีที่แล้ว

      මේ ඇස තමන්ගේ කියලා කිව්වේ කව්ද... ect කියල ටිකක් තේරුම් කරන්න අසන්නන්ට හාමුදුරුවෝ. ඒ පශ්නයට උත්තර හමුවුණු දවසට මිනිස්සුන්ට අනෙක් සියල්ල තේරුම් යාවි. අද සමාජය පිරිහිලා....ලෝකයම පිරිහිලා. ලංකාව අවුරුදු 500 ...පිරිහීම විතරයි. ඉදිරිය මීටත් වඩා භයානකයි නිසැකවම. මිනිස්සු සිතේ වහල්ලු. සිත යනු මාරයාය.මාරයා හැම තැනම දිනල.system change වලින් මේක වෙනස් කිරීම කෙසේවෙතත් මේ වෙද්දි බොහෝ දෙනෙක් අපාගත කර්ම සිදුකරගනිමින් සිටි.

  • @NK_ONLINE
    @NK_ONLINE 2 ปีที่แล้ว +8

    මට ප්‍රශ්න ටිකක් තියනවා මේ සංවාදය සම්බන්ධයෙන්.
    1.ස්වාමීන්වහන්සේ හිතන විදියට අතීතයේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලාත් සිතුවා නම් අද වන තෙක් ලංකාවේ බුදු දහම පවතීවිද?
    2.පුරාණයේ බුදු දහම පැවති ඉන්දියාව,පාකිස්තානය,ඇෆ්ගනිස්තානය,ඉන්දුනීසියාව වැනි රාජ්‍යන් තුල වර්තමානයේ බුදු දහම නොපවතින්නේ ඇයි.
    3.ඒ අනුව ලංකාවේ බුදු සසුන පැවතීමටත් ඉහත අනෙකුත් රටවල් වල බුදු දහම විනාශ වී යාමටත් හේතුව කුමක්ද?
    4.ඔබවහන්සේ ඉතිහාස සාක්ශි ලෙස හදුන්වන්නේ ලිඛිත මාහා වංශයද නැතිනම් විද්‍යාත්මක පුරා විද්‍යාවද?
    5.පුරා විද්‍යාත්මක සාක්ශි අනුව මේ රටේ ජනාවාස බිහිවීම අවුරුදු 2500 ඉක්මවා තිබෙනවා නේද?
    6.මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර බුදු දහම නිල වශයෙන් මෙම රටේ ස්තාපිත කිරීමට පෙර මේ රටේ බෞද්ධයින් වාසය කර තියෙනවා නේද?
    6.ඒ අනුව අනුරාධපුර යුගයට පෙර සිටම මේ රටේ පරිපාලනයක් තිබිය යුතු යි නේද?
    7.ඔබ වහන්සේ ජපානය ගැන සදහන් කලා ඒත් ජපානය පවා ඉස්ලාම් අන්තවාදයක් තිබෙන බව පිලිගෙන තිබෙන අතර එය වර්ධනය නොවීමටද ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා නේද?
    8.පසුගිය අවුරුදු වල මුහුදු මහා විහාරය,කූරගල වැනි පුරා විද්‍යාත්මක ස්ථාන වල ඇති වී තිබූ තත්ත්වයන් සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
    9.යම්කිසි අයුරකින් යුද්ධයක් පවතිනවා නම් අප අපගේ රාජ්‍ය වෙනුවෙන් සටන් කල යුතුද නැතහොත් කොන්දේසි විරහිතව යටත් විය යුතුද?
    10.ඔබ වහන්සේ කළ්‍යාණ මිත්‍රයා යනුවෙන් අදහස් කරන්නේ හොද මිතුරා යන්නද නැත්නම් බුදු දහමෙහි සදහන් කළ්‍යාණ මිත්‍රයා ද?
    11.බුදු දහමට අනුව කළ්‍යාණ මිත්‍රයා යනු මිත්‍යාදෘශ්ටික නොවන සහ මිත්‍යාවෙන් අපව මුදවා ගන්නා මිතුරා නේද?
    12.ඒ අනුව ඔබවහන්සේ ඒක දේව වාදය හෝ බහු දේව වාදය සම්‍යක්දෘශ්ටිය ලෙස පිලිගන්නවාද?
    13.ඔබ වහන්සේ එලෙස සියලු අයුරින් පවතින දේව වාදයන් පිලිගන්නවා නම්
    එය බුදු දහමට පටහැනි වනවා නේද?
    14.එසේ නම් ඔබ වහන්සේ බුදු සසුන තුල තවදුරටත් මහණදම් පුරමින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
    ❤️❤️❤️

    • @gayanidesilva3534
      @gayanidesilva3534 2 ปีที่แล้ว

      ,

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว +1

      👍👍👍

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว +3

      බෞද්ධ සන්ස්ක්ෘතිය විනාශ කිරීමේ පළමු පියවර.
      මොනා කළත් නිහතමානී කියාගෙන කටපියන් ඉන්න ජාතියක් නිර්මාණය කිරීම, සුද්දො කලෙත් ඒක.එතකොට අන්තවාදීන් බෙල්ල කපලා ගියත් අපේ අය සද්ද නෑ.
      මම දැක්කා මෙතන සමහර කමෙන්ට් අනිත් චැනල් වලදී බුදු දහමට අපහස කරළා මෙතන මේ හාමුදුරුවන්ට සාදු සාදු කියලා දාන අය.
      ඒ අයගේ බලාපොරොත්තුව හැම දේකටම කොන්ද නමන් ඉන්න ජාතියක් බිහිකරලා බුදු දහම විනාශ කිරීම වෙන්න පුළුවන්.
      නිකන් ඇෆ්ගනිස්ථානයේ වගේ.👍👍👍
      කවුරුවත් ආයේ මට රිප්ලයි දාන්න එපා මම රිප්ලයි කරන් නෑ.

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 2 ปีที่แล้ว +2

      Harima sathutui meke niyama attha therum gattha aya inna bawa dana ganeemata khaki weema gana. Me hamuduruwo bayanaka kenek..heen nulen budu dahama vikurthi karana contracat eķak karanne..gihiyek velath oba thula athi dharma awabodaya me hamuduruwanta wada itha ihalai.theruwan saranai.

  • @nuwanpathirage6860
    @nuwanpathirage6860 2 ปีที่แล้ว +1

    ස්තුතියි හරේන්ද්‍ර කාලෝචිත හරවත් සාකච්ජාවක්

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +10

    මම මගේ හදවතින්ම බුදු දහම අදහන ඉතාම ආදරෙන් ආගමික කටයුතු කරන කෙනෙක් 👍👍👍👍ඒත් කිසි දවසක දෙසපාලුවන්ට උඩ ගෙඩි දෙන අපේ හමුදුරුවහන්සේලට මම කැමැත්තක් ඇත්තෙම නෑ 👍👍👍👍අදත් එහෙමයි හෙටත් එහෙමයි 👍👍👍වැඩ සටහන මෙහෙය වන හරින්ද්‍ර ඔබ‍ට ජයවේවා 👍👍

  • @chathuranga9127
    @chathuranga9127 2 ปีที่แล้ว

    ඔබ වහන්සෙට උතුම් වූ නිවන්මග අවබෝධ වේවා!! 🙏🙏තෙරුවන් සරණයි !!

  • @niranjiperera774
    @niranjiperera774 2 ปีที่แล้ว +1

    Thankyou Harindra, this conversation with Swaminwahansa is a breathe of fresh air .Much appreciated

  • @smsm7679
    @smsm7679 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිරෝගිසුවයත් දිිිර්ගායුශත් උදාවෙිිවා

  • @lalanigamage7117
    @lalanigamage7117 2 ปีที่แล้ว

    බොහොම පිං අපේ හාමුදුරුවනේ..

  • @niroshaperera7119
    @niroshaperera7119 2 ปีที่แล้ว

    මේ අරගලය නිමා උනාම අපිට හැකි වුනොත් බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයට දානයක් පිරිනමන ඒ පින් යුද්ධයේදී මියගිය දෙමළ සිංහල යුද්ධයේදී මියගිය සියලු දෙනාටම අනුමෝදන් කරවන්න මට හිතෙනවා එහෙම ශාපයක් අපේ රටේ තාමත් ක්‍රියාත්මක වෙනවා කියලා

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +3

    හොද වැඩ සටහනක් 👍 වුනාට
    ස්වාමින් වහන්සෙක් අමතක කරන්න එපා බෞද්ධයෙක් හැටියට අප කරන ගෞරවය ඔය කියන ආසන පනවලා
    අපි කැමැති අපෙ සංඝයාවහන්සේලාට බුදු රජාණන් වහන්සේගෙ ශ්‍රාවකයන්ට ගරැසරැ කරන්න
    දැන් ඒකත් එපා කියලා මේ වගෙ තමන්ගෙ මත කියලා බෞද්ධයා තවත් ඈත් කරන්න එපා ආගමෙන් හාමුදරැවනනෙ
    මුස්ලිම් හින්දු ක්‍රිස්තියානි අය එක එක මත ගේන්නෙ නැහැ මෙහෙම තමන්ගෙ ආගම බාල්දු කරන
    ඔබ වහන්සෙ කැමැති නම් ආසනය ගන්න ඕනම තැනක නමුත් තවකෙනෙකුගෙ අයිතිය උදුරා ගන්න එපා
    සම අසුන් කියලා
    අපෙ දෙමව්පින්ටත් අපි ගෞරව කරන අය
    උස අසුනදීලා බංකුවක හරි ඉදගන්න තමයි අපිව හදලා තියන්නෙ .
    අනෙ මන්දා
    හැමදාම එක එක දේවල්
    මෙහෙම ගියහම හමුබුවෙන දානයට ඉදිරියේදි බුදු ෂරණයි
    අටපිරිකර අර්ථයක් නැහැලු
    මිනිසුන් මේවා පූජා කරන්නෙ ශ්‍රද්ධාවෙන්

  • @thanujaranawaka7244
    @thanujaranawaka7244 2 ปีที่แล้ว

    ඇත්ත සත්ත්‍ය මෙයයි මෙය තදින් අල්ලාගමු. මෙවැනි සම්පත් සොයාගෙන සත්ත්‍ය අවබෝධ කරදීම ගැන හරෙන්ද්‍ර ඔබට ස්තුතියි .

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว

    පිව්තුරු බුද්ධ දේශනාවක් .මෙන්න නියම බුදු මග .ඔබ වහන්සේට තෙරුවන් සරනයි .හරේන්ද්‍රයන්ගේ තවත් සුපිරි වැඩසටහනක් 🙏

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 2 ปีที่แล้ว +1

    Teruwan saranai🙏
    The gift of truth excels all other gift

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 5 หลายเดือนก่อน

    දේශපාලනයේ ඊලග චන්ද මංකොල්ලයට භික්ෂූන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා අතර බුද්ධ ආගම සහ බුදු දහමට බෙදීමක් හදල අපේ ස්වාමීන් වහන්සේලා යොදාගෙන චන්දය දිනන්න සූදානම .ඉතින් මේ ගැන ජනතාව අවදියෙන් සිටිය යුතු කාලයක් .

  • @rupasinghewattegedara7542
    @rupasinghewattegedara7542 2 ปีที่แล้ว +3

    උතුම් බුදු පුතා .

  • @pasansuchithra1994
    @pasansuchithra1994 ปีที่แล้ว

    මං දැකපු සුන්දරම හාමුදුරුවෝ

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 3 หลายเดือนก่อน

    දැනුත් බිම වාඩි වෙලා හිටියනම් තමයි... වැඩසටහන ලස්සන වෙන්නේ.... මේ...විනාස කරන්නේ... බවුද්ද සංස්කෘතිය ..... බස් එකෙත්.... දවසක මොකෙක් හරි හිටගෙන.... යනවා.... මේ... බික්ෂු සමාජය.... ඉස්සර හිටිය ගනින්නාන්සෙලා... වගේ.... තැනකට ගමනක් යන්න හදන්නේ.... ඒ.ක සාදාරනීය කරන්නත්.. වෙනමම කොටසක් ඉන්නවා.... එහෙම කරලා... ඒ..වැරදි සාමාන්‍ය කරනය වෙන්න හැරලා.... තම තමන්ට ඕ..න ආකාරයට.... ගමන් කරනවා.... නිවන්දක දර්ම කීර්ති හිමියන්ගේ... බුද්දකාලීන සංග සමාජය කියන පොත කියවලා බලන්න.... අදමයන් බුද්ද කාලයෙත් හිටියා.. අදත් සිටිති .... අනාගතයෙත්... සංග සමාජයේ... ඇතිවෙනවා....

  • @lalithgunasekara4816
    @lalithgunasekara4816 2 ปีที่แล้ว +4

    මරු කියවනවා ngo උන්නාන්සෙ

    • @NK_ONLINE
      @NK_ONLINE 2 ปีที่แล้ว +2

      මට ප්‍රශ්න ටිකක් තියනවා මේ සංවාදය සම්බන්ධයෙන්.
      1.ස්වාමීන්වහන්සේ හිතන විදියට අතීතයේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලාත් සිතුවා නම් අද වන තෙක් ලංකාවේ බුදු දහම පවතීවිද?
      2.පුරාණයේ බුදු දහම පැවති ඉන්දියාව,පාකිස්තානය,ඇෆ්ගනිස්තානය,ඉන්දුනීසියාව වැනි රාජ්‍යන් තුල වර්තමානයේ බුදු දහම නොපවතින්නේ ඇයි.
      3.ඒ අනුව ලංකාවේ බුදු සසුන පැවතීමටත් ඉහත අනෙකුත් රටවල් වල බුදු දහම විනාශ වී යාමටත් හේතුව කුමක්ද?
      4.ඔබවහන්සේ ඉතිහාස සාක්ශි ලෙස හදුන්වන්නේ ලිඛිත මාහා වංශයද නැතිනම් විද්‍යාත්මක පුරා විද්‍යාවද?
      5.පුරා විද්‍යාත්මක සාක්ශි අනුව මේ රටේ ජනාවාස බිහිවීම අවුරුදු 2500 ඉක්මවා තිබෙනවා නේද?
      6.මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර බුදු දහම නිල වශයෙන් මෙම රටේ ස්තාපිත කිරීමට පෙර මේ රටේ බෞද්ධයින් වාසය කර තියෙනවා නේද?
      6.ඒ අනුව අනුරාධපුර යුගයට පෙර සිටම මේ රටේ පරිපාලනයක් තිබිය යුතු යි නේද?
      7.ඔබ වහන්සේ ජපානය ගැන සදහන් කලා ඒත් ජපානය පවා ඉස්ලාම් අන්තවාදයක් තිබෙන බව පිලිගෙන තිබෙන අතර එය වර්ධනය නොවීමටද ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා නේද?
      8.පසුගිය අවුරුදු වල මුහුදු මහා විහාරය,කූරගල වැනි පුරා විද්‍යාත්මක ස්ථාන වල ඇති වී තිබූ තත්ත්වයන් සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
      9.යම්කිසි අයුරකින් යුද්ධයක් පවතිනවා නම් අප අපගේ රාජ්‍ය වෙනුවෙන් සටන් කල යුතුද නැතහොත් කොන්දේසි විරහිතව යටත් විය යුතුද?
      10.ඔබ වහන්සේ කළ්‍යාණ මිත්‍රයා යනුවෙන් අදහස් කරන්නේ හොද මිතුරා යන්නද නැත්නම් බුදු දහමෙහි සදහන් කළ්‍යාණ මිත්‍රයා ද?
      11.බුදු දහමට අනුව කළ්‍යාණ මිත්‍රයා යනු මිත්‍යාදෘශ්ටික නොවන සහ මිත්‍යාවෙන් අපව මුදවා ගන්නා මිතුරා නේද?
      12.ඒ අනුව ඔබවහන්සේ ඒක දේව වාදය හෝ බහු දේව වාදය සම්‍යක්දෘශ්ටිය ලෙස පිලිගන්නවාද?
      13.ඔබ වහන්සේ එලෙස සියලු අයුරින් පවතින දේව වාදයන් පිලිගන්නවා නම්
      එය බුදු දහමට පටහැනි වනවා නේද?
      14.එසේ නම් ඔබ වහන්සේ බුදු සසුන තුල තවදුරටත් මහණදම් පුරමින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
      ❤️❤️❤️

    • @killer89x32
      @killer89x32 2 ปีที่แล้ว +1

      Ow

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว +6

    කාලීන ධර්ම දේශනයක් 🙏🙏🙏

  • @kavindusenevirathne
    @kavindusenevirathne 2 ปีที่แล้ว +1

    කාලෙක ඉඳන් බලන් හිටපු සාකච්ඡාවක් ♥️

  • @teavlog3970
    @teavlog3970 2 ปีที่แล้ว

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බවුද්ධ භික්ෂුවක්

  • @TheBeeeeeeeeee
    @TheBeeeeeeeeee 2 ปีที่แล้ว +10

    මෙන්න නියම බෞද්ධ දර්ශනය.මේ වගේ හාමුදුරුවන් තව තවත් බිහිවේවා.හරිම ප්‍රායෝගිකයි.ආගමක් තිබිය යුත්තේ මිනිස්සු හා සමපාතවයි.උස පුටුවේ වාඩි උනා කියලා ගෞරවය ලැබෙන්නේ නෑ.දැන් බෞද්ධයන්ට මතක නෑ බුදු හාමුදුරුවන් සියලු රජ සැප ඉවත් කරලා සියල්ලන්ට සමානාත්මතා ඇති කලා කියලා.දැන් බෞද්ධ කියන්නේ පුදපූජා විතරක් වෙලා.
    දැන් බුද්ධිමත් උගත් තරුණ පරපුර පන්සලෙන් ඈත් වන්නේ අපේ හාමුදුරුවරුන්ගේම වැඩ නිසා.
    මේ වගේ හාමුදුරුවරු තවත් බිහි වේවා!

    • @SigmaFlicks2362
      @SigmaFlicks2362 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මේක තමා නියම බුද්ධ දර්ශනය.

    • @jagathamarasekara394
      @jagathamarasekara394 2 ปีที่แล้ว

      ඒක තමා ශිරන්ති ල හාමුදුරුවන් ගෙ ඔඩොක්කුවෙ උන්නෙ

    • @killer89x32
      @killer89x32 2 ปีที่แล้ว +1

      Budun bhikshunta kiyala thiyenne nisi gaurawaya laba nodena ayagen pindapaathayawath ganna epa kiyala. Owa hondai budu dahama gana melo deyak nodanna, thamange gon molen budu dahama sasandanma yana unta

  • @lbftv9298
    @lbftv9298 2 ปีที่แล้ว +5

    යුද්ධයෙන් ලබන ජයක් නොමැත සාමය පවත්වාගෙන යාමද පහසු නැත

  • @amabindu224
    @amabindu224 4 หลายเดือนก่อน

    මේකා අමු මිථ්‍යාදෘෂ්ටික යෙක්. අපායසහාය මතවාද.

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +2

    ස්තුතියි 💐💗🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏

  • @countryofhelios9767
    @countryofhelios9767 2 ปีที่แล้ว +6

    කෙලින් ම විනය නීති කියනව ගිහියන් අසළ මිටි අසුන්වල සිටීම තහනම්
    මුන්ට පළමුව විනය උගන්වන්න ඕන.

    • @MegaSanjaya
      @MegaSanjaya 2 ปีที่แล้ว +3

      කරුණාකර එම කරුණ සඳහන් අදාල විනය ඇති පිටුව මෙතැන සඳහන් කරන්න. මට ඒක ටිකක් පරික්ෂා කරන්න ඕනේ.. මොකද උච්චාසයන මහාසයන සික්ෂා පදය සමාදන් වෙන ස්වාමීන් වහ්නසේලාට උස් අසුන් සහ සැපවත් අසුන් භාවිතා කරන්න බෑ.. ඒ සික්ෂා පදය ගිහියෙකු ඉදිරිය‍ේ කැඩිය හැකිද කියලා මට බලන්න ඕනේ. ඒ නිසා එහි ලින්කුවක් හෝ දැමිය හැකිනම් වටිනවා..

    • @countryofhelios9767
      @countryofhelios9767 2 ปีที่แล้ว

      @@MegaSanjaya
      පාචිත්තියපාළි,
      සේඛියා ඛණ්ඩ,
      ධම්මදේසනා වග්ග:
      “න ඡමායං නිසීදිත්වා ආසනෙ නිසින්නස්ස අගිලානස්ස ධම්මං දෙසෙස්සාමීති සික්ඛා කරණීයා”ති.
      සේඛියාවත් නො දන්න ධම්මානන්දය කන්‍යාවන්ට දෙන්න යනව
      සිවුර ගණිකා වෘත්තියේ යොදවන ක්‍රම රැසක් තියනව.
      මේකත් එකක්.
      බුද්ධ චීවරය අඩු කුලේ උන්ට හරියන්නෙ නෑ.
      ධම්මානන්දට කණාවො ඉස්සරහ බිම ඉඳ ගන්න එක සුදුසු වුණාට
      ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සිවුර දරාගෙන ඒක කරන්න ඌට අයිතියක් නෑ.
      ඒ සඳහා අමුඩයක් හෝ සරමක් හෝ කලිසමක් ඇඟලා ගත්තේ නං වඩා මැනවි.
      උච්ඡාසයන මහාසයන ගැන කතාවක් මේකට අදාල නෑ.
      උඹල උච්ඡාසයන මහාසයන ගැන වැටහීමක් නැති උං.
      උච්ඡ කියන්නෙ උස කියන එක නෙවෙයි.
      වටිනාකමින් උසස්.
      මහා කියන්නෙ පළල් කියන එක නෙවෙයි, මහේශාඛ්‍ය පෙනුමක් ගන්න හදාපු ආසන.
      නිගෝධ සාමණේර වස්තුවෙදි ධර්මාශෝක මහරජුගෙ සිහසුනේ ඒ සාමණේර හිමියන් වැඩ සිටියේ තම මානසික අවශ්‍යතාවකට නෙවෙයි
      ධර්ම ගෞරවය නිසා.
      සිවුරට අගෞරව නො කළ යුතු නිසා.
      බුදුහිමි ආළවක භවනට වැඩල අලව්යකාගෙ මහසුනේ වැඩ සිටියෙ ධර්මය මනෝගත කරන්න මානයෙන් ඉන්න උන් ඉදිරියෙ බැරි නිසා
      ඔතන කන්‍යාවියන්ට
      පල්ලියට
      සහ ඒවට කඩේ යන ලංකාවෙ සමාජවාදීන්ට ඕන භික්ෂු ප්‍රතිරූපය නසන්න.
      ලොල්ලෙක් වෙලා සමනළුන්ට කඩේ යන ධම්මානන්දටත් ඕන ඒක ම තමයි
      මුන් සේරම හිපියො.
      ඔච්චර විනය ගැන හිතන ධම්මානන්දටත්
      උගේ ගුරා වන වල්පොල රාහුලටත් බැරි වුණා
      ජාතරූපරජතපටිග්ගහනා වේරමනී කියන සික්ෂාව රකින්න.
      ධම්මානන්ද තාමත් නැළණි සරසවියෙන් ලක්ෂගණන් පඩි ගන්නව.
      පයිය තියන් ඇටදෙකෙන් හුකන වැඩ තමයි ධම්මානන්ද හැමදාම කරන්නෙ
      ආමේන්....🖕🖕🖕🖕🖕🖕

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว +1

      බෞද්ධ සන්ස්ක්ෘතිය විනාශ කිරීමේ පළමු පියවර.
      මොනා කළත් නිහතමානී කියාගෙන කටපියන් ඉන්න ජාතියක් නිර්මාණය කිරීම, සුද්දො කලෙත් ඒක.එතකොට අන්තවාදීන් බෙල්ල කපලා ගියත් අපේ අය සද්ද නෑ.
      මම දැක්කා මෙතන සමහර කමෙන්ට් අනිත් චැනල් වලදී බුදු දහමට අපහස කරළා මෙතන මේ හාමුදුරුවන්ට සාදු සාදු කියලා දාන අය.
      ඒ අයගේ බලාපොරොත්තුව හැම දේකටම කොන්ද නමන් ඉන්න ජාතියක් බිහිකරලා බුදු දහම විනාශ කිරීම වෙන්න පුළුවන්.
      නිකන් ඇෆ්ගනිස්ථානයේ වගේ.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 หลายเดือนก่อน

    🎉මුස්ලිම් ගායක A.J.කරීම් මහතා විසින් ගයන , 👉අඩුකුළේ කියාලා අසරණ යා 👈 ගීතය අනුව කවුද වසළයා ? (,රාග ද්වේශ මෝහ මුල් තුන මුලින් උදුරා uproot දමන තෙක් වසළ යින් ගෙන් අඩුවක් නැත 😅

  • @nilakshamadushan
    @nilakshamadushan 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว

    Hthai කියන්න Maya වැරදි i kiyala Mathana Dayak Naha Godawa Wala Akathuwak තියන්න පරමාර්ථ yan Balukal Bima පුටු Uda Apata Panwanna Wenganaya Mayawak TharuwanSaranai 🌹🙏

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 ปีที่แล้ว +1

    කාලින විෂිශ්ඨ⁣ දේශනයක් 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 2 ปีที่แล้ว

    ඔබවහන්සේට නමස්කාරවේවා🙏🙏🙏💐💐

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 ปีที่แล้ว

    ධම්මානන්ද හාමුදුරුවන් ගේ දේශණයක් අහනකොට අපි බුද්ධදර්ශනය කියල අදහන්නේ මොන තරම් අප්‍රබ්‍රංසයක් ද කියල ?

  • @youttub2846
    @youttub2846 2 ปีที่แล้ว +9

    අර්තික අර්බුදයකට ජාතිය ආගම ගාවගන්නෙ ඇයි ... තේරෙනවනෙ මෙයාල කොහෙද යන්නෙ කියල

    • @kindteacher4646
      @kindteacher4646 2 ปีที่แล้ว +1

      Ai oya kemathi koheta yanawatada.?Oya kathawen therenawa oya yanne kohatafa kiyala
      Methana hamuduruwo jathiyak agamak gawa gaththe nehene.Arthika arbudhayakadi jathika saha agamika samagiye wedagath kama kiwwe.

    • @NK_ONLINE
      @NK_ONLINE 2 ปีที่แล้ว +1

      මට ප්‍රශ්න ටිකක් තියනවා මේ සංවාදය සම්බන්ධයෙන්.
      1.ස්වාමීන්වහන්සේ හිතන විදියට අතීතයේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලාත් සිතුවා නම් අද වන තෙක් ලංකාවේ බුදු දහම පවතීවිද?
      2.පුරාණයේ බුදු දහම පැවති ඉන්දියාව,පාකිස්තානය,ඇෆ්ගනිස්තානය,ඉන්දුනීසියාව වැනි රාජ්‍යන් තුල වර්තමානයේ බුදු දහම නොපවතින්නේ ඇයි.
      3.ඒ අනුව ලංකාවේ බුදු සසුන පැවතීමටත් ඉහත අනෙකුත් රටවල් වල බුදු දහම විනාශ වී යාමටත් හේතුව කුමක්ද?
      4.ඔබවහන්සේ ඉතිහාස සාක්ශි ලෙස හදුන්වන්නේ ලිඛිත මාහා වංශයද නැතිනම් විද්‍යාත්මක පුරා විද්‍යාවද?
      5.පුරා විද්‍යාත්මක සාක්ශි අනුව මේ රටේ ජනාවාස බිහිවීම අවුරුදු 2500 ඉක්මවා තිබෙනවා නේද?
      6.මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර බුදු දහම නිල වශයෙන් මෙම රටේ ස්තාපිත කිරීමට පෙර මේ රටේ බෞද්ධයින් වාසය කර තියෙනවා නේද?
      6.ඒ අනුව අනුරාධපුර යුගයට පෙර සිටම මේ රටේ පරිපාලනයක් තිබිය යුතු යි නේද?
      7.ඔබ වහන්සේ ජපානය ගැන සදහන් කලා ඒත් ජපානය පවා ඉස්ලාම් අන්තවාදයක් තිබෙන බව පිලිගෙන තිබෙන අතර එය වර්ධනය නොවීමටද ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා නේද?
      8.පසුගිය අවුරුදු වල මුහුදු මහා විහාරය,කූරගල වැනි පුරා විද්‍යාත්මක ස්ථාන වල ඇති වී තිබූ තත්ත්වයන් සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
      9.යම්කිසි අයුරකින් යුද්ධයක් පවතිනවා නම් අප අපගේ රාජ්‍ය වෙනුවෙන් සටන් කල යුතුද නැතහොත් කොන්දේසි විරහිතව යටත් විය යුතුද?
      10.ඔබ වහන්සේ කළ්‍යාණ මිත්‍රයා යනුවෙන් අදහස් කරන්නේ හොද මිතුරා යන්නද නැත්නම් බුදු දහමෙහි සදහන් කළ්‍යාණ මිත්‍රයා ද?
      11.බුදු දහමට අනුව කළ්‍යාණ මිත්‍රයා යනු මිත්‍යාදෘශ්ටික නොවන සහ මිත්‍යාවෙන් අපව මුදවා ගන්නා මිතුරා නේද?
      12.ඒ අනුව ඔබවහන්සේ ඒක දේව වාදය හෝ බහු දේව වාදය සම්‍යක්දෘශ්ටිය ලෙස පිලිගන්නවාද?
      13.ඔබ වහන්සේ එලෙස සියලු අයුරින් පවතින දේව වාදයන් පිලිගන්නවා නම්
      එය බුදු දහමට පටහැනි වනවා නේද?
      14.එසේ නම් ඔබ වහන්සේ බුදු සසුන තුල තවදුරටත් මහණදම් පුරමින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
      ❤️❤️❤️

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว

      බෞද්ධ සන්ස්ක්ෘතිය විනාශ කිරීමේ පළමු පියවර.
      මොනා කළත් නිහතමානී කියාගෙන කටපියන් ඉන්න ජාතියක් නිර්මාණය කිරීම, සුද්දො කලෙත් ඒක.එතකොට අන්තවාදීන් බෙල්ල කපලා ගියත් අපේ අය සද්ද නෑ.
      මම දැක්කා මෙතන සමහර කමෙන්ට් අනිත් චැනල් වලදී බුදු දහමට අපහස කරළා මෙතන මේ හාමුදුරුවන්ට සාදු සාදු කියලා දාන අය.
      ඒ අයගේ බලාපොරොත්තුව හැම දේකටම කොන්ද නමන් ඉන්න ජාතියක් බිහිකරලා බුදු දහම විනාශ කිරීම වෙන්න පුළුවන්.
      නිකන් ඇෆ්ගනිස්ථානයේ වගේ.👍👍👍
      කවුරුවත් ආයේ මට රිප්ලයි දාන්න එපා මම රිප්ලයි කරන් නෑ.

  • @Udumbara568
    @Udumbara568 8 หลายเดือนก่อน

    පොත් පත් ගොඩවල් ළඟ හිටියට උගතෙක්වත් බුද්ධිමතෙක්වත් වෙන්නෙ නෑ ඒකෙන් තවත් තමන්ගේ හීනමානය විතරයි එළියට පෙනෙන්නේ... ඒ වල්පල රාහුල හාමුදුරුවෝ කියන බුද්ධිමතානෝ එවැනි චරිතයක් නෙමේ.

  • @kavinduf2
    @kavinduf2 ปีที่แล้ว

    බහුතරයක් වසල චීවරධාරීන් අතර මේ උත්තම හාමුදුරැවන්වහන්සේ නමක් 🙏

  • @RavindraKumaraHettiArachchiPAK
    @RavindraKumaraHettiArachchiPAK 4 หลายเดือนก่อน

    ඕව අගය කරන්නෙ නිරාගමික එවුන්

  • @mahindakumara1690
    @mahindakumara1690 2 ปีที่แล้ว

    ස්තූතී

  • @countryofhelios9767
    @countryofhelios9767 2 ปีที่แล้ว +1

    පන්සලේදි පුටු දෙනව,
    එලියෙදි පල්ලියටයි හම්බයන්ටයි පුක දෙනව

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 2 ปีที่แล้ว +1

    නියම බුදු දහම ඇහෙනකොත් සනිපයි.

  • @hemanthakumara407
    @hemanthakumara407 2 ปีที่แล้ว +7

    . මේ ඇස තමන්ගේ කියලා කිව්වේ කව්ද... ect කියල ටිකක් තේරුම් කරන්න අසන්නන්ට හාමුදුරුවෝ . ඒ පශ්නයට උත්තර හමුවුණු දවසට මිනිස්සුන්ට අනෙක් සියල්ල තේරුම් යාවි. අද සමාජය පිරිහිලා....ලෝකයම පිරිහිලා. ලංකාව අවුරුදු 500 ...පිරිහීම විතරයි. ඉදිරිය මීටත් වඩා භයානකයි නිසැකවම. මිනිස්සු සිතේ වහල්ලු. සිත යනු මාරයාය.මාරයා හැම තැනම දිනල.system change වලින් මේක වෙනස් කිරීම කෙසේවෙතත් මේ වෙද්දි බොහෝ දෙනෙක් අපාගත කර්ම සිදුකරගනිමින් සිටි.

    • @Handy-Chanda1970
      @Handy-Chanda1970 2 ปีที่แล้ว

      අනවසරයෙන් වුවත් දාමි මෙහි මීට අදාලයි කියා සිතෙන මට හමුවු දහම් කරුනක link එකක් මේ

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 2 ปีที่แล้ว

    Harindra
    How is your friend arahath සමන්ත bandra

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු.. දෙපාරක් ශ්‍රවනය කරා සිත නිවන ශ්‍රි සද්ධර්මය. තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස...

    • @sinhale_521
      @sinhale_521 2 ปีที่แล้ว

      මොන සූත්‍රයෙන්ද දන්නෑ කිව්වෙ නේද?

    • @britanniait9456
      @britanniait9456 ปีที่แล้ว

      @@sinhale_521 ඇයි මොකක්ද අවුල පුතේ

  • @umiron4048
    @umiron4048 2 ปีที่แล้ว

    උගත් මහා බැන්කු අදිපති nandalal weerasinghe අගමැති ලෙස යෝජනා කරමි

  • @buddhikauhanovita5424
    @buddhikauhanovita5424 2 ปีที่แล้ว

    ♥️🙏🌸 සිත් සුවපත් වේවා..!

  • @namalpushpakumara7829
    @namalpushpakumara7829 2 ปีที่แล้ว +1

    නුතන භික්ෂු පරපුරේ නියම යතිවර සළකුණ

  • @roshanedirisinghe3322
    @roshanedirisinghe3322 2 ปีที่แล้ว +2

    One of the best program

  • @khgh5258
    @khgh5258 2 ปีที่แล้ว +3

    ඔක්කෝම දන්නව බුදු බන විතරයි දන්නෙ නැත්තෙ බක පන්ඩිතයා

  • @SB-99
    @SB-99 2 ปีที่แล้ว

    උගතයුතු දෑ බොහොමයක් ඇති ‍යහපත් සංවාදයක් 🙏🙏🙏
    ඒවගේම, මතයක් ප්‍රකාශ කිරීමේදී
    1. මධ්‍යස්ථ පිලිවෙත
    2. අවස්ථානුකූල වීම
    3. ලෝක සම්මතය ඉක්මවා නොයාම
    4. අත්තනෝමතිය ම පමණක් අනුගමනය නොකර සූත්‍ර, සූත්‍රානුලෝම, ආචරියවාද යත් අනුගමනය කිරීම
    යන කරුණු ගැන සැලකිලිමත් වීමෙන් වඩා නිවැරැදිව පණිවිඩයක් සමාජගත කලහැකිය යන්නයි මගේ අදහස 🙏🙏

  • @channakumara8561
    @channakumara8561 2 ปีที่แล้ว

    මෛත්‍රී යේ කන්ද
    නාහිමි ගල්කන්ද...
    මේ දේශණාවන් අදට වඩා හෙට දිනයන්හි බුදු දහමට එකතු වේවි

  • @workoutwithsudeera1992
    @workoutwithsudeera1992 2 ปีที่แล้ว +1

    Thank you brother

  • @rexmix9126
    @rexmix9126 2 ปีที่แล้ว +1

    Ane mewani himiwaru thawa daha denek ennawanam ape rate pirisidu dahamin babalayi .
    Ma hamadaama sithana sithana dewal godaak ada Oba wahanse ge muvin pitauna .🙏🙏

  • @rangi6885
    @rangi6885 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼
    Thank you so much Harindra.

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 2 ปีที่แล้ว

    ගරු පුජාප්‍රසාදීන්වහන්සේලා ගරු පැවැදි සොහොයුරියන් උන්වහන්සෙලා මේ ලෝකයේම පිලිගත් උතුම් ආගමික නායකයින් උන්වහන්සේලා කොතන වාඩි උනත් ඉහල තමයි පුදුම ජරා කාලකන්නි අසමජ්ජාති රටක් මේක බෞද්ධ සමහර කාලකන්නි හිතන් ඉන්නේ බෞද්ධ ආගම විතරයි උසස් කියල වෙන රටකට ගියාම හාමුදුරුවෝ ගනන් ගන්නෙත් නෑ බස් එකේ ගියොත් එයාට හිටගෙන තමයි යන්න වෙන්නේ

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +1

    -9:28 කුල භේදයත් එක්ක දේශපාලකයින්ට වඩා ලංකාවට හානියක් ලංකාවේ හාමුදුරුවරු කරලා තියෙනවා. කුලය, ආගම, ජාතිය, ස්ත්‍රී පුරුෂ භේදය, ශාරීරික හැකියාව සහ ධනය යනාදී වශයෙන් වෙනස් කොට සැලකීම බෞද්ධ සාරධර්මවලට පටහැනිය.9:28 With the caste discrimination the Sri Lankan Buddhist monks have done more harm Sri Lanka than the politicians. It is against Buddhist values to discriminate based on caste, religion, race, sex, physical ability and wealth etc.

  • @RavindraKumaraHettiArachchiPAK
    @RavindraKumaraHettiArachchiPAK 4 หลายเดือนก่อน

    ඉලග දවසෙ හමූ උනාම එක පුටුවෙ ලගින් වාඩි වෙලා මචන් කියල කියල කතා කරමු. සන්නස්ගල පරය පැලකරපු බීජ ඔය.

  • @sbcacademylk
    @sbcacademylk 2 ปีที่แล้ว

    Bohomatha pin Harendra .

  • @WaliwitiyeSomathilaka
    @WaliwitiyeSomathilaka 3 หลายเดือนก่อน

    Ape hamuduruwo..loku wasanawak ape Rata ta..hoda budda puttrayek..ape gdk swamin wahansela..darmaya no danima nisa..desa paluwange jathi wadii ginidal auluwanna ta ape anuwana swamin wahansela yoda gannawa..e gini niwanna oba wahanse gen loku sewayak wenawa..

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 2 ปีที่แล้ว +1

    මේ විඩියෝවට දාලා තිබු මාතෘකාව “ හාමුදුරුවරු ලවා මිනිස්සුන්ට බිල්ලො මවපු ආණ්ඩුවක් මේ! පංසලේදිත් මං බිම වඩිවෙලා ගිහියන්ට උස පුටු දෙනවා” කියා දාලා තිබු එක

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 2 ปีที่แล้ว +1

    බණ, සංකල්ප හා දර්ශනය

  • @Xham08
    @Xham08 2 ปีที่แล้ว +1

    මොනවද ඕයි මේ දාන captions

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 2 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ දේශනා කර දේ මිනිස්සුන්ට කියා දෙන්න..ඔයාගෙ මතය නෙවෙයි.. නැත්නම් බුදු දහමේ හරය දන්නෙ නැති මිනිස්සු අතරමං වෙනවා..සිවුරු දාගෙන කියනකොට මිනිස්සු හිතන්නෙ ඒ බුදුහාමුදුරුවො දේශනා කල ඒවා කියල...

    • @hemanthakumara407
      @hemanthakumara407 2 ปีที่แล้ว

      මේ ඇස තමන්ගේ කියලා කිව්වේ කව්ද... ect කියල ටිකක් තේරුම් කරන්න අසන්නන්ට හාමුදුරුවෝ. ඒ පශ්නයට උත්තර හමුවුණු දවසට මිනිස්සුන්ට අනෙක් සියල්ල තේරුම් යාවි. අද සමාජය පිරිහිලා....ලෝකයම පිරිහිලා. ලංකාව අවුරුදු 500 ...පිරිහීම විතරයි. ඉදිරිය මීටත් වඩා භයානකයි නිසැකවම. මිනිස්සු සිතේ වහල්ලු. සිත යනු මාරයාය.මාරයා හැම තැනම දිනල.system change වලින් මේක වෙනස් කිරීම කෙසේවෙතත් මේ වෙද්දි බොහෝ දෙනෙක් අපාගත කර්ම සිදුකරගනිමින් සිටි.

    • @hemanthakumara407
      @hemanthakumara407 2 ปีที่แล้ว

      මේ ඇස තමන්ගේ කියලා කිව්වේ කව්ද... ect කියල ටිකක් තේරුම් කරන්න අසන්නන්ට හාමුදුරුවෝ. ඒ පශ්නයට උත්තර හමුවුණු දවසට මිනිස්සුන්ට අනෙක් සියල්ල තේරුම් යාවි. අද සමාජය පිරිහිලා....ලෝකයම පිරිහිලා. ලංකාව අවුරුදු 500 ...පිරිහීම විතරයි. ඉදිරිය මීටත් වඩා භයානකයි නිසැකවම. මිනිස්සු සිතේ වහල්ලු. සිත යනු මාරයාය.මාරයා හැම තැනම දිනල.system change වලින් මේක වෙනස් කිරීම කෙසේවෙතත් මේ වෙද්දි බොහෝ දෙනෙක් අපාගත කර්ම සිදුකරගනිමින් සිටි.

    • @britanniait9456
      @britanniait9456 2 ปีที่แล้ว

      දැන් මෙ උන්නාසෙ කියන බුදුහාමුදුරුවන්ග නොවන බණ කුමක්ද

    • @NK_ONLINE
      @NK_ONLINE 2 ปีที่แล้ว +1

      මට ප්‍රශ්න ටිකක් තියනවා මේ සංවාදය සම්බන්ධයෙන්.
      1.ස්වාමීන්වහන්සේ හිතන විදියට අතීතයේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලාත් සිතුවා නම් අද වන තෙක් ලංකාවේ බුදු දහම පවතීවිද?
      2.පුරාණයේ බුදු දහම පැවති ඉන්දියාව,පාකිස්තානය,ඇෆ්ගනිස්තානය,ඉන්දුනීසියාව වැනි රාජ්‍යන් තුල වර්තමානයේ බුදු දහම නොපවතින්නේ ඇයි.
      3.ඒ අනුව ලංකාවේ බුදු සසුන පැවතීමටත් ඉහත අනෙකුත් රටවල් වල බුදු දහම විනාශ වී යාමටත් හේතුව කුමක්ද?
      4.ඔබවහන්සේ ඉතිහාස සාක්ශි ලෙස හදුන්වන්නේ ලිඛිත මාහා වංශයද නැතිනම් විද්‍යාත්මක පුරා විද්‍යාවද?
      5.පුරා විද්‍යාත්මක සාක්ශි අනුව මේ රටේ ජනාවාස බිහිවීම අවුරුදු 2500 ඉක්මවා තිබෙනවා නේද?
      6.මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර බුදු දහම නිල වශයෙන් මෙම රටේ ස්තාපිත කිරීමට පෙර මේ රටේ බෞද්ධයින් වාසය කර තියෙනවා නේද?
      6.ඒ අනුව අනුරාධපුර යුගයට පෙර සිටම මේ රටේ පරිපාලනයක් තිබිය යුතු යි නේද?
      7.ඔබ වහන්සේ ජපානය ගැන සදහන් කලා ඒත් ජපානය පවා ඉස්ලාම් අන්තවාදයක් තිබෙන බව පිලිගෙන තිබෙන අතර එය වර්ධනය නොවීමටද ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා නේද?
      8.පසුගිය අවුරුදු වල මුහුදු මහා විහාරය,කූරගල වැනි පුරා විද්‍යාත්මක ස්ථාන වල ඇති වී තිබූ තත්ත්වයන් සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
      9.යම්කිසි අයුරකින් යුද්ධයක් පවතිනවා නම් අප අපගේ රාජ්‍ය වෙනුවෙන් සටන් කල යුතුද නැතහොත් කොන්දේසි විරහිතව යටත් විය යුතුද?
      10.ඔබ වහන්සේ කළ්‍යාණ මිත්‍රයා යනුවෙන් අදහස් කරන්නේ හොද මිතුරා යන්නද නැත්නම් බුදු දහමෙහි සදහන් කළ්‍යාණ මිත්‍රයා ද?
      11.බුදු දහමට අනුව කළ්‍යාණ මිත්‍රයා යනු මිත්‍යාදෘශ්ටික නොවන සහ මිත්‍යාවෙන් අපව මුදවා ගන්නා මිතුරා නේද?
      12.ඒ අනුව ඔබවහන්සේ ඒක දේව වාදය හෝ බහු දේව වාදය සම්‍යක්දෘශ්ටිය ලෙස පිලිගන්නවාද?
      13.ඔබ වහන්සේ එලෙස සියලු අයුරින් පවතින දේව වාදයන් පිලිගන්නවා නම්
      එය බුදු දහමට පටහැනි වනවා නේද?
      14.එසේ නම් ඔබ වහන්සේ බුදු සසුන තුල තවදුරටත් මහණදම් පුරමින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
      ❤️❤️❤️

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว +1

      බෞද්ධ සන්ස්ක්ෘතිය විනාශ කිරීමේ පළමු පියවර.
      මොනා කළත් නිහතමානී කියාගෙන කටපියන් ඉන්න ජාතියක් නිර්මාණය කිරීම, සුද්දො කලෙත් ඒක.එතකොට අන්තවාදීන් බෙල්ල කපලා ගියත් අපේ අය සද්ද නෑ.
      මම දැක්කා මෙතන සමහර කමෙන්ට් අනිත් චැනල් වලදී බුදු දහමට අපහස කරළා මෙතන මේ හාමුදුරුවන්ට සාදු සාදු කියලා දාන අය.
      ඒ අයගේ බලාපොරොත්තුව හැම දේකටම කොන්ද නමන් ඉන්න ජාතියක් බිහිකරලා බුදු දහම විනාශ කිරීම වෙන්න පුළුවන්.
      නිකන් ඇෆ්ගනිස්ථානයේ වගේ.👍👍👍
      කවුරුවත් ආයේ මට රිප්ලයි දාන්න එපා මම රිප්ලයි කරන් නෑ.

  • @nuwanghizoyza1883
    @nuwanghizoyza1883 2 ปีที่แล้ว +5

    *.නිහතමානී වෙනව කියල බිම වාඩි වෙන්න උවමනා nehe...උස් අසුනක් අපි ස්වාමීන්වහන්සේලාට පූජාකරන්නෙ උන්වහන්සේලා ගුණයෙන් අප්‍රමාන සගරුවන නියෝජනය කරන නිසා....paggaththan asanee nisidathi kiyanne පනවන ලද ආසනේ කියන කතාව aththak....hebei දේශනවේ ඒ hema asanayakmaඋස් ආසන.....ස්වාමින් වහන්සේලා ගිහි අයට වඩා පහත් ආසන පාවිච්චිකිරීමෙන් හානිය wedi පුරම වෙන්නෙ ගිහි කෙනාට....මොකද උස් ආසන පනවීමේ ආනිසන්ස තමයි උසස්කුලයේ ඉපදීමේ යහපත් කර්මයක් එකතු වෙනව...ඔබවහන්සේට සහ සමාජයට සතුට උපදවන විදිහට අර්තකතන දෙන්න එපා....බුද්ද දේශනාවට එකග දෙයක් සමාජ ගත කරන්න....කුලය සම්බන්ද කතාව සමග අපි එකගයි මන්ද එය දේශනවට එකග නිසා.......ආසන සම්බන්ධ කාරනාවේදි ගිලන්කෙනාට අනාපත්ති....සම ආසන geneema getalu sahagathaii.....දේශනාවට අනුව...දානය සම්බන්ද කාරනාව werdii...ඔබවහන්සේ දානය සම්බන්ධව විග්‍රහය සිද්ද කරන්නෙ මේ ජීවිතයට විතරක් සම්බන්ද කාරනා මුල් කරගෙන නමුත් අපි සසර ගමනක් යන පිරිසක්.. .තමන් නොකා හොද දානයක් සන්ඝයාට පුදන්නේ පින් අපේක්ශාවෙන්....ඔබවහන්සේ උග්ග සූත්‍රය......වගේ දේශනා කියවන්න...ඔබවන්සේගේ අටපිරිකර් පූජාව gena විග්‍රහය දොස් සහිතයි...මන්ද පොඩි අයට දෙන දෙයයි සන්ඝයාට පුදන එකයි ආනිසන්ස වශයෙන් වෙනස්...ඔබවනසේට බුද්ද වචනයට විරුද්ධව අර්තකතන දෙන්න එපා...සමන්‍ය මිනිස්සුන්ගේ dekkmata hari වගේ උනාට එය බුද්ද වචනයට විරුද්ධයි...ඔය මතය ඉස්සරත් තිබ්බ ...දේශනාවෙ තියෙනව දුර්භීක්ශ කාලයක බුදුරජාණන් වහන්සේ මහත් ඌ භික්ශු පිරිසක් සමග පින්ඩපතේ වඩිනව ඒකාලේ මිනිස්සුත් චෝදනා කලා ඔබාවහන්සේට මිනිසුන් gena අනුකම්පාවක් nedda kiyala එවිට බුදුරජානන්වහන්සේ අපූරු විග්‍රහයක් කරනව ee සම්බන්ධව කියවන්න එතකොට ඔබවහන්සේගේ මතය කොතරම් දොස් සහිතද කියලා තේරේවි......කල්‍යාන මිතුරා gena ඔබවහන්සේ ඉගන ගන්න..... අපි අන්‍යාගමික අය අසුරු කල යුතුය...නමුත් කලයාන මිතුරා කියන විග්‍රහයෙන් එයාල දුරයි....(හොද යාලුවෙක් වෙන්න පුලුවන්).......ඔබවහන්සේ ඔබවහන්සේට හරි කියලා හිතෙන දේ සමාජ ගත කරන්න එපා...බුදුවදනට එකග දේ සමාජ ගතකරන්න......ඊලගට පුටු පූජාකල සිද්ධිය ඔබවහන්සේ විමාන වස්තු කියවන්න එතකොට ඔබවහන්සේගෙ dekkeme dos sahagatha bawa පසක් වේවි....මෙවන් මතයක් සමාජ ගත කරද්දි සමාජය සතුටු වීම සහ තමන්ට හරි වගේ හිතීම කියන කාරනාව මත පදනම්ව එය නොකල යුතුමය...එය කල යුත්තෙ බුද්ද දේශනාවට එකගද nedda යන්න විමසලාය....එනිසා මෙවන් දේශනවට එකග නොවන දේ සමාජ ගත කිරීම බොහෝ අකුසල් උපදින්නක්....

    • @NK_ONLINE
      @NK_ONLINE 2 ปีที่แล้ว

      මට ප්‍රශ්න ටිකක් තියනවා මේ සංවාදය සම්බන්ධයෙන්.
      1.ස්වාමීන්වහන්සේ හිතන විදියට අතීතයේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලාත් සිතුවා නම් අද වන තෙක් ලංකාවේ බුදු දහම පවතීවිද?
      2.පුරාණයේ බුදු දහම පැවති ඉන්දියාව,පාකිස්තානය,ඇෆ්ගනිස්තානය,ඉන්දුනීසියාව වැනි රාජ්‍යන් තුල වර්තමානයේ බුදු දහම නොපවතින්නේ ඇයි.
      3.ඒ අනුව ලංකාවේ බුදු සසුන පැවතීමටත් ඉහත අනෙකුත් රටවල් වල බුදු දහම විනාශ වී යාමටත් හේතුව කුමක්ද?
      4.ඔබවහන්සේ ඉතිහාස සාක්ශි ලෙස හදුන්වන්නේ ලිඛිත මාහා වංශයද නැතිනම් විද්‍යාත්මක පුරා විද්‍යාවද?
      5.පුරා විද්‍යාත්මක සාක්ශි අනුව මේ රටේ ජනාවාස බිහිවීම අවුරුදු 2500 ඉක්මවා තිබෙනවා නේද?
      6.මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර බුදු දහම නිල වශයෙන් මෙම රටේ ස්තාපිත කිරීමට පෙර මේ රටේ බෞද්ධයින් වාසය කර තියෙනවා නේද?
      6.ඒ අනුව අනුරාධපුර යුගයට පෙර සිටම මේ රටේ පරිපාලනයක් තිබිය යුතු යි නේද?
      7.ඔබ වහන්සේ ජපානය ගැන සදහන් කලා ඒත් ජපානය පවා ඉස්ලාම් අන්තවාදයක් තිබෙන බව පිලිගෙන තිබෙන අතර එය වර්ධනය නොවීමටද ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා නේද?
      8.පසුගිය අවුරුදු වල මුහුදු මහා විහාරය,කූරගල වැනි පුරා විද්‍යාත්මක ස්ථාන වල ඇති වී තිබූ තත්ත්වයන් සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
      9.යම්කිසි අයුරකින් යුද්ධයක් පවතිනවා නම් අප අපගේ රාජ්‍ය වෙනුවෙන් සටන් කල යුතුද නැතහොත් කොන්දේසි විරහිතව යටත් විය යුතුද?
      10.ඔබ වහන්සේ කළ්‍යාණ මිත්‍රයා යනුවෙන් අදහස් කරන්නේ හොද මිතුරා යන්නද නැත්නම් බුදු දහමෙහි සදහන් කළ්‍යාණ මිත්‍රයා ද?
      11.බුදු දහමට අනුව කළ්‍යාණ මිත්‍රයා යනු මිත්‍යාදෘශ්ටික නොවන සහ මිත්‍යාවෙන් අපව මුදවා ගන්නා මිතුරා නේද?
      12.ඒ අනුව ඔබවහන්සේ ඒක දේව වාදය හෝ බහු දේව වාදය සම්‍යක්දෘශ්ටිය ලෙස පිලිගන්නවාද?
      13.ඔබ වහන්සේ එලෙස සියලු අයුරින් පවතින දේව වාදයන් පිලිගන්නවා නම්
      එය බුදු දහමට පටහැනි වනවා නේද?
      14.එසේ නම් ඔබ වහන්සේ බුදු සසුන තුල තවදුරටත් මහණදම් පුරමින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
      ❤️❤️❤️

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 2 ปีที่แล้ว

      බුද්ධ දේශනාව නොව බුද්ධ දර්ශනයයි. ලිඛිත හා ව්‍යවහාරික මූලාශ්‍ර මත 100% මුල්ම බුද්ධ දර්ශනය දැන් පවතීද?. සියල්ල සාපේක්ෂයි. කාලයට අනුව තාර්කිකව හා බුද්ධිමත්ව වෙනස්විය යුතුයි. අටපිරිකර සිද්ධිය සුලභව සිදුවෙන වංචාවක්. අවුරුදු 2500 කට වඩා පැරණි සමාජ චාරිත්‍ර මත පිහිටා වර්තමානයේ කටයුතු කිරීම අමනෝඥයි. බුද්ධ දර්ශනයේ හරය පමණක් වැලදගන්න. ගතානුගතික හණමිටි පටලවා නොගන්න.

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 2 ปีที่แล้ว

      බුදු දහමේ මග ගොස් සැනසීමක් නොලැබේ. බුද්ධ දර්ශනය අනුගමනය කරන තැන නිවන පවතී. බෝසතුන් තනිවම බුද්ධ දර්ශනය ස්වයං ගවේෂණයක යෙදුණා. තමන්ගේ විමුක්තිය පමණක් බුද්ධ දර්ශනයෙන් ලබා ගන්න.

    • @NK_ONLINE
      @NK_ONLINE 2 ปีที่แล้ว

      @@salindasandaruwan1872 විනය නීති රීති එහෙම වෙනස් කලාට අභිධර්මය එහෙම වෙනස්කරන්න බෑ නේද?මේ ලෝකේ තියෙන්න පුලුවන් සදාතනික එක සත්‍යයක් විතරයි.අනික 2500 ඉහල පාලන ක්‍රමයක් නැවත ගේන කියන නෙමෙයි කිව්වේ ස්වාමීන්වහන්සේ මුලදිම කියනවා ලංකාව අනුරාධපුර යුගයෙන් පරිපාලනය ආරම්භ වූ බව.ඒත් පුරා විද්‍යාත්මක සාක්ශි ඊට වඩා ඈතට යනවා.

    • @NK_ONLINE
      @NK_ONLINE 2 ปีที่แล้ว

      @@salindasandaruwan1872 බෝසතාණන් වහන්සේ තනිව හොයාගත් දේ තමයි.මිනිස්සු කෙරෙහි තියෙන අනුකම්පාවට අනෙක් මිනිසුන්ට කියා දුන්නේ.ඒ නිසා අපට හොයාගන්න දෙයක් නෑ බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් එය දේශනා කරලා තියෙන්නේ.යන්න ඕනෙ මාර්ගය කියලා දීලා තියෙන්නේ.ඒ මාර්ගයේ ගිහින් ලබා ගැනීම අපේ වැඩක්.

  • @anushadissanayake2690
    @anushadissanayake2690 2 ปีที่แล้ว

    Want ask a favor from you Harindra .I m sure that you re capable of arranging a meeting between Samantha Baddha thero and Sepal Amarasinghe.It would be beneficial for people as Sepal too has an educated audience.Thank you.

  • @anurabandara477
    @anurabandara477 2 ปีที่แล้ว

    Theruwan saranai swaminwahansa

  • @n.svimal9320
    @n.svimal9320 2 ปีที่แล้ว +1

    Very nice interview… 🙏🏻🙏🏻🙏🏻🙏🏻