Electrician | ඉලෙක්ට්‍රිෂියන් | Vini Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2019
  • English subtitle - www.thecarpetpoem.com
    Electrician | ඉලෙක්ට්‍රිෂියන්
    Cameraman- Nisal Saranga
    Editor- Ishara Madushan
    Cast- Tharindu Lakmal | FX
    Chathuranga Lakmal
    Vihanga denuwan
    Chanuka Prasad
    Director- Viraj Madusanka
    Special Thanks- Sanjeewa Pradeep kumara
    G.Gunarathne
  • บันเทิง

ความคิดเห็น • 2.3K

  • @pitigalagesuresh2395
    @pitigalagesuresh2395 4 ปีที่แล้ว +2725

    අහම්බෙන් හම්බවුන චැනල් එකක් නමුත් නොනවතින රස වින්දනයක් කට්ටිය ගෙ ඇක්ෂන් වාගෙම තිර රචනය පසුබිම් සංගීතය මරු ඉතාමත් නිර්මාණ ශිලියි. සුබ අනාගතයක් ඔබට

  • @dadslilgirl1029
    @dadslilgirl1029 2 ปีที่แล้ว +1010

    ඉලෙක්ට්‍රිශියන් 2 බලලා ආයේ 1 බලන්න ආපු ඉලෙට්ටීසියන්ලා කෝ 😂😂❤️❤️

  • @techpoddalk
    @techpoddalk 2 ปีที่แล้ว +888

    හෙට 2 එන නිසා ආයේ පාරක් 1 බැලුවා ඕන් 😁

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +751

    2021 බලන කස්ටිය කෝ....🤟

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 ปีที่แล้ว +77

    "බැරිද අයියේ මේකට පාට ටිකක් දා ගන්න''
    කියන තැන තමයි මරුම..👌👌👌😁😁😁😁

    • @shavindyasandarenu2536
      @shavindyasandarenu2536 ปีที่แล้ว +1

      දැන් නම් කලර් ආව වගේ 👀🌝🤣🤣

  • @tinker6528
    @tinker6528 ปีที่แล้ว +33

    ලංකාවේ අපිට හිනහව ආයෙත් දුන්න උඹලට මචං ගොඩාක් ස්තුතියි ජය වේවා.

  • @sujeewamadhushantha350
    @sujeewamadhushantha350 3 ปีที่แล้ว +130

    වස්ති කියන්නෙ සෙලවෙන මනසට පුතා.විනි එකෙ ඉන්නෙ පට්ට කොල්ලො සෙට් එකක්👌.ජය වේවා.

  • @prasadwickramasekara9052
    @prasadwickramasekara9052 3 ปีที่แล้ว +29

    "ටීවි එක ඇතුළේ පත නයෙක්..." ඒකනම් ඇත්ත විනී.....ජය💚

  • @nadhuwasl5376
    @nadhuwasl5376 4 ปีที่แล้ว +54

    මල ගෙදර 2 වගෙ තව සුපිරි ඇක්ටින් තියෙන එව්ව හදන්න ජය වේවා!!

  • @sharmiishara4002
    @sharmiishara4002 2 ปีที่แล้ว +108

    ඉලෙක්ට්‍රිෂියන් 2 බැලුවම තමයි දන්නේ ඉලෙක්ට්‍රිෂියන් 1 බලල නැ කියලා එකත් හොදයි ඒත් ඊට වඩා 2 හොදයි එලම තමයි දිගටම කරන් යමු♥️

  • @dharayoutubechannel5974
    @dharayoutubechannel5974 3 ปีที่แล้ว +10

    කළු සුදු TV එකේ කලර් දාගන්න ආව සීන් එක තමා සුපිරි...😂😂😂
    ජය වේවා..!! විනී ටීම් 💖👊

  • @siyallamusic3602
    @siyallamusic3602 2 ปีที่แล้ว +170

    ඉලෙක්ට්‍රිෂියන් 02 බලලා 01 බලන්න ආපු අය කෝ 🙂👍

  • @charithgunawardana700
    @charithgunawardana700 4 ปีที่แล้ว +171

    අපේ විනී කොල්ලො ඉක්මන්ට 1 මිලියන් ගහනකන් පට්ට ආසාවෙන් ඉන්නෙ මන් විතරද 😍😢😍😍😍

    • @dewmi4068
      @dewmi4068 3 ปีที่แล้ว +3

      👍👍👍

    • @pawani4457
      @pawani4457 3 ปีที่แล้ว +1

      ඇයි මන්

    • @gamingsl3119
      @gamingsl3119 2 ปีที่แล้ว +2

      Mama

  • @arunalakmal5776
    @arunalakmal5776 4 ปีที่แล้ว +378

    ඉලෙක්ට්‍රීශියන්ට ඉන්න පොර තමා බං මරැ..ඇක්ටින් පට්ට යකු...අනිකා ඇස් කන්නාඩියා..ඌත් පට්ට බං.හැම වීඩියෝ එකකම උන්ගෙ පාට් එක සුපිරි කරනවා..උඹලා වගේ හැංගුන වැඩ්ඩො තව ඇති බං..එල...👆👆

    • @viniproductionsofficial
      @viniproductionsofficial  4 ปีที่แล้ว +48

      thanks bro😍😘

    • @samindagunawardana9538
      @samindagunawardana9538 4 ปีที่แล้ว +35

      ඇස් කාන්නාඩියා තාමයි මේ කාතා ඔක්කොම ලියන්නෙ..මන් අසම එකත් ඌ තාමයි..සුපිරි ..

    • @therunitharaka8018
      @therunitharaka8018 3 ปีที่แล้ว +7

      Viraj 😍😍😍😘

    • @hasidunishantha3985
      @hasidunishantha3985 3 ปีที่แล้ว +4

      @@viniproductionsofficial so beautiful video and viraj

    • @achinibuddhika2667
      @achinibuddhika2667 3 ปีที่แล้ว +2

      @@samindagunawardana9538 ඔව් මාත් එහෙමයි

  • @samarasinhasamarasinhaband7505
    @samarasinhasamarasinhaband7505 2 ปีที่แล้ว +12

    කාලෙකින් බැලුවෙ තාමත් එකම විදියට හිනාවෙන්න,,මරු වීඩියෝ 😎😎😘

  • @yashwikramasingha0294
    @yashwikramasingha0294 3 ปีที่แล้ว +17

    කලර් දාගන්ඩ එන කොල්ලා පට්ට ඔයී 😂❤️

  • @rangika850
    @rangika850 4 ปีที่แล้ว +57

    කුනු හරප නෑ.. රෙදි නැතුව නෑ.. කරන වැඩේ කොලටිය අඩුත් නෑ... ආයෙ කියන්න වචනත් නෑ... නොබල ඉන්නෙත් නෑ...❤❤❤❤❤

  • @malshamalsha4120
    @malshamalsha4120 4 ปีที่แล้ว +341

    නියමයි. ජරාව නැ කුනුහරුප නැ. අප්පිරියක් නැතුව බලන්න පුලුවන්. ජයෙන් ජය. හැබැයි රැට්ටා නිසා අපි දැන ගත්තේ. මුල මතකතියන් දිගු ගමනක් යන්න. ආසිරි

  • @user-hw8tn6pk3h
    @user-hw8tn6pk3h 3 ปีที่แล้ว +184

    කලු සුදු tv එක අරන් එන එකා නම් සුපිරි උගෙ ඇට්ටින් නම් මරු

    • @charithsudumama5849
      @charithsudumama5849 3 ปีที่แล้ว

      😍😍😍😍😍😍

    • @k.nethmini..5113
      @k.nethmini..5113 2 ปีที่แล้ว +4

      ඔව් එයාට අන්තිමට colors ඇවිල්ල...🤣🤣

    • @dileepaadhithya7397
      @dileepaadhithya7397 2 ปีที่แล้ว

      Aththama bn u ela

    • @ssnklk
      @ssnklk 2 ปีที่แล้ว

      ඇට්ටින් 😂

    • @sachinikaushalya6891
      @sachinikaushalya6891 2 ปีที่แล้ว

      දැන්නම් කලර් ආව වගේ 😂

  • @after.click1
    @after.click1 2 ปีที่แล้ว +11

    හෙට 2 එන නිසා .. අද ආයේ එක බැලුවා 😽💛

  • @sadamalisadamali9119
    @sadamalisadamali9119 4 ปีที่แล้ว +16

    තෝත් බලන් ඉන්නෙ දුවපන් 😁😁😁😁😁මම ඔයාට මාරම කැමති අයියේ ඔයාගෙ acting මරු නලුවෝ පරාදයී ඉදිරියටම යන්න ජය බුදු සරණයි 😘😘😘😘😘😘 ආදරෙයි හොදේ 😉

  • @wajiwishwa5956
    @wajiwishwa5956 4 ปีที่แล้ว +271

    ඊළඟ youtube සම්මානයත් රජ රටටම ! ජය වේවා !!! හොඳ boosting promotion පාරක් දෙන්න

  • @tharakatimes
    @tharakatimes 3 ปีที่แล้ว +10

    පට්ටම Originality එකක් තියෙනව උඹලගෙ කතා වල... Script එක පට්ට...රගපෑම් සුපිරි ... ජය වේවා !

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +396

    රැයක් දවාලක් නෑ බලනවා ආයම බලනවා මුල ඉදන් අගට පරන හැම එකම බලනවා 😅 මට පිස්සු හැදිලාවත්ද 🤔🤔

    • @shashikakarunanayaka7060
      @shashikakarunanayaka7060 3 ปีที่แล้ว +7

      මටත් එහෙම හිතෙනවා....🤩🤩🤩🤩

    • @prathisankalpana9132
      @prathisankalpana9132 3 ปีที่แล้ว +8

      මාත් එහෙමයි කීපාරක් බැලුවද කියලවත් මතක නෑ ඒතරමට බැලුවා. පිස්සු හැදිලද කොහෙද 🤔🤔🤔🤔

    • @karmaforsure7319
      @karmaforsure7319 3 ปีที่แล้ว +7

      Math ehemai deiyaneh 😂

    • @production7295
      @production7295 3 ปีที่แล้ว +4

      මටත් එහෙමද කොහෙද

    • @pawani4457
      @pawani4457 3 ปีที่แล้ว +2

      සිරා කතාව මාත් බලනවා😂

  • @sureshlakmal9289
    @sureshlakmal9289 4 ปีที่แล้ว +387

    රජරට අපිට ලොකු ආඩම්බරයක් මචං ගොන් ආතල් නෑ කුණුහරප නෑ රියල් කොමඩි විතරයි සුභ ගමන් ඉස්සරහටම යමල්ලා.

  • @ajstyles3049
    @ajstyles3049 4 ปีที่แล้ว +31

    චූටි මල්ලි පොඩි මල්ලි ෆලෝ කරනව වගේ. සුපිරි මචං.. මේව තමයි නියම ආතල්❤❤❤❤❤❤❤❤❤❤

  • @Senushie
    @Senushie 3 ปีที่แล้ว +110

    මාත් හුගක් ආදරෙයි විනීලට. හැමදාම කමෙන්ට් කරනවා අනේ කමෙන්ට් එකකට රිප්ලයි එකක් දෙන්නකො ලයික් එකක් හරි❤️

  • @chandimalpriyadarshana6100
    @chandimalpriyadarshana6100 3 ปีที่แล้ว +29

    උබලගේ videos වලට පට්ටෙට හිනා යනවා බාම්. ඒක පට්ට.සුපිරි. උබලා හොද තැනකට එනවා. ඒක sure. All the best

  • @malithwickramathilaka9185
    @malithwickramathilaka9185 4 ปีที่แล้ว +30

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ බන් උබලගෙ වීඩියෝ .නියමයි 👉🔥🔥🔥👍💪💯💯💯👈

    • @copy6650
      @copy6650 4 ปีที่แล้ว

      th-cam.com/video/v4HqFP_K5Us/w-d-xo.html

  • @user-fs6ne5cz9n
    @user-fs6ne5cz9n 4 ปีที่แล้ว +41

    ආදරෙයි වස්තුලා .ගමෙනෙ කොල්ලොනේ..ආදරෙයිනෙ..❤️❤️❤️❤️

  • @MAD_DHANAA
    @MAD_DHANAA ปีที่แล้ว +29

    කෝ බලන්න විනීලා 2 MILLION ආවට පස්සේ බලන සෙට් එක🤗🤗

  • @slcricket2006
    @slcricket2006 2 ปีที่แล้ว +17

    ආයෙ බැලුවා ගයිස් 2 ආවට පස්සේත් එහෙම බලපු අය ඉන්නවනම්
    👇මේ කොනට

  • @amilaudowita5143
    @amilaudowita5143 4 ปีที่แล้ว +13

    අහම්බෙන් ඊයෙ හම්බුනේ චැනල් එක. ඊයේ ඉදන් තාම මේ ඔක්කෝම වීඩියෝ ටික බලාගෙන එන ගමන්... 😂👍

  • @rasthabob2931
    @rasthabob2931 4 ปีที่แล้ว +521

    ඇයි ඔයි මේවට වීව්ස් නැත්තෙ . අර ගෝත රජාගෙ ගොන් ආතල් වලට තියන වීව්ස් මේවට එන් නෑනෙ යකෝ. සුපිරි ඕයි වැඩේ නවත්තන්ඩ නම් එපා

  • @nickguruge6849
    @nickguruge6849 2 ปีที่แล้ว +28

    ඊයේ ඉලෙක්ට්‍රීෂියන් 2 බලල 1 හොයන්න ආව. පට්ට ලැජ්ජාව වටේ උං අහද්දි මොකෝ කියල

  • @hasindudewmina3741
    @hasindudewmina3741 2 ปีที่แล้ว +26

    🤔😎ඉලෙක්ට්‍රීශියන් 2 ආවයි පස්සෙ ආයිත් ඇවිල්ල බලපු උන් මේ කොනට....😜😘

  • @user-jr7mg9bk5e
    @user-jr7mg9bk5e 4 ปีที่แล้ว +17

    අලුත් විඩියෝ එකක් දාන්න කාලේ හරී වීනී බොයිස්...😍😍😍😍😍ආදරේ🙂🙂💚

  • @akinduser4255
    @akinduser4255 4 ปีที่แล้ว +23

    හම්මෝ යකු තෝනම් ආතල් දෙන්නම ඉපදෙච්චි එකෙක්ද කොහෙද. ඒක පට්ට.

  • @vishmiferdinander3646
    @vishmiferdinander3646 3 ปีที่แล้ว +8

    විනී බලන්න ගත්තේ සල්පිලෙන් පස්සේ....මාරම ලස්සනයි ඔයාලගෙ වීඩියෝ....ආදරෙයි විනී.....❤❤

    • @user-yt5bt1jq9n
      @user-yt5bt1jq9n 2 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😚😘😃😃♥♥♥♥♥♥♥♥♥🔘♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥🕥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥$$$$$$$$

  • @user-br6bj8zf3w
    @user-br6bj8zf3w 2 ปีที่แล้ว +5

    හෙට දෙවිනි එක එන නිසා අදත් බැලුවා 😁

  • @youthinkunearth6156
    @youthinkunearth6156 4 ปีที่แล้ว +31

    ලොවෙත් ලංකාව හොල්ලනව උඹල 😂 ආදරෙයි ඒ නිර්මාණශීලී හැකියාවට.මමත් එෆ්බී ශෙයා කලා.ශුවර් තව මාස ගානක් ඇතුලත ට්‍රෙන්ඩින් යන්නෙ උඹල

  • @themeea2065
    @themeea2065 4 ปีที่แล้ว +46

    අම්මෝ යකෝ පට්ට බං..... මේක තමා මම උබලගේ මුලින්ම බැලුවේ.. FB එකෙන්.. එදා තමයි උඹලව subscribe කරේ..

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +66

    බැරිද කලර් ටිකක් දාගන්න 😂😁,, හරිම ශෝක් ඒ මල්ලි ❤️❤️❤️❤️

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +10

    හම්බෝ මේකනම් සුපිරියක්...😂😂

  • @samirubangamuwa6320
    @samirubangamuwa6320 4 ปีที่แล้ว +8

    අඩෝ හිනා වෙලා කදුලුත් ආව බං..වචනයේ පරිසමාප්ත අර්තයෙන් පට්ට ...

  • @ajstyles3049
    @ajstyles3049 4 ปีที่แล้ว +13

    අඩෝ පිස්සු හැදෙනවා බං. සුපිරි😂😂😂😂😂😂😂😂

  • @chandimadesilva1829
    @chandimadesilva1829 3 ปีที่แล้ว +9

    ආදරෙයි විනි❤❤❤....

  • @susanthamanaram6570
    @susanthamanaram6570 2 ปีที่แล้ว +6

    ඉලෙක්ට්‍රිෂියන් 2 ආවට පස්සෙ ආයේ ඇවිත් 1 බලපු අය🤛

  • @sanduchathu8048
    @sanduchathu8048 4 ปีที่แล้ว +10

    අන්තිම එක, අම්මෝ මරු ඈ පටන් ගත්ත වෙලේ ඉදන් හින උනා

  • @rumeshrathnayake9033
    @rumeshrathnayake9033 4 ปีที่แล้ว +11

    අඩෝ. FB එකෙන් දැකලා ආවේ. සුපිරි ඕයි මේ චැනල් එක. පට්ට කන්සෙප්ට්♥️♥️♥️♥️

  • @arunasahasakara5148
    @arunasahasakara5148 3 ปีที่แล้ว +20

    උත්ඝොශනනේ බලලා ආයෙ මේක බැලුවා 😑❤️

    • @ruwanaruna6621
      @ruwanaruna6621 3 ปีที่แล้ว

      හර්මවිහ්ලිකත

  • @buddikaprem238
    @buddikaprem238 3 ปีที่แล้ว +14

    අපිට අහම්බෙන් වගේ ඔයාලගෙ වීඩියෝ හමු වුණා. එකක් බැලුම තව එකක් බලන්න හිතෙනතරමටම පිස්සුවක් වුණා. වීඩියෝ ගැන කියන්න දෙයක් නෑ ෆට්ට සුපිරී...

  • @isurupriyan8604
    @isurupriyan8604 4 ปีที่แล้ว +15

    සුපිරි කොල්ලෝ ටිකක් ඖයී 💪💪 ජය වේවා...

  • @pubudusandaruwan4204
    @pubudusandaruwan4204 4 ปีที่แล้ว +22

    ඔයාල මෙහෙම ඉන්න ඕන අය නෙවේ trending ඉන්න ඕන අය දිගටම කරන්න හොඳ අනාගතයක් තියෙනව ඔයාලට ළඟදීම trending යන්න ලැබෙයි

  • @manojkalum2258
    @manojkalum2258 3 ปีที่แล้ว +10

    ලගකදී ඉදලා තමයි මමනම් vidiyo බලන්න ගත්තේ.සතියක් ඇතුලත ඔයාලගේ සියලුම vidiyo බැලුවා අපි.ඉදිරියටම යන්න සුභ පතනවා .තෙරුවන් සරණයි හැමෝටම ...

  • @dinethravindu2367
    @dinethravindu2367 2 ปีที่แล้ว +3

    Electrician දෙක බලලා ආයෙත් එක බලන්න ආවා.

  • @StudywithSAJEE
    @StudywithSAJEE 4 ปีที่แล้ว +117

    මේන් රෝල් එක ජෝක් කරන අයියටම දෙන්න.ඉලෙක්ට්‍රීශියන් ඉන්නෙ .ගොඩ ගියා හැකි

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +24

    2020 ටත් මෙිවගේ ම Episode එකක් ඔිනි 2020 Episode වලට වඩා මෙික තමයි සුපිරි ම එක 😀😍👍👍😂🌟❤️

  • @randimadilshan4010
    @randimadilshan4010 3 ปีที่แล้ว +3

    මෙ video එකෙන් තමයි vini බලන්න පටන් ගත්තෙ.සුපිරි😍😍😍😍

  • @nethmipramodya241
    @nethmipramodya241 2 ปีที่แล้ว +5

    ඊයෙ දාන්න කලින් දෙවන කොටස බැලුවෙ නැත්නම් වැඩක් නෑ ..😘😘ආදරෙයි විනී😘💖💖

  • @mithun6697
    @mithun6697 3 ปีที่แล้ว +12

    මුල ඉඳන්ම බලාගෙන යන්නෙ ඈ. උඹලා සුපිරි ඕයි හවස ඉඳලම බලනවා එක දිගටම 😂😂🤗 එහෙනම් කොල්ලො අපි ගියා 👋😁 ඊලඟ වීඩියෝ එක බලන්න ඕයි 😹

  • @chathuwa6482
    @chathuwa6482 4 ปีที่แล้ว +26

    මෙව්වනේ යකෝ ට්‍රෙන්ඩින් එන්න ඔන විඩියෝ ජය බන්

  • @i.nethsara642
    @i.nethsara642 2 ปีที่แล้ว +4

    1 බලලා 2 බලන්න ආව අය කෝ

  • @kavishanethumina5969
    @kavishanethumina5969 3 ปีที่แล้ว +4

    පට්ට පට්ට❤️❤️ දිගටම ඔහෝම යමු aiya

  • @thusharaliyanage9350
    @thusharaliyanage9350 4 ปีที่แล้ว +6

    අද කාලේ තියන කුනුහරැප විඩියෝ වලට වඩා සුපිරි ...👍👍👍👍👍👍👍👍
    💕💕 සුභ අනාගතයක් විනී කොල්ලො ටික 💕💕

  • @overseascalendar6803
    @overseascalendar6803 4 ปีที่แล้ว +65

    මොනවද බං මිනිහො අර T.V එකට දාපු කෑලි😂😂...අපිව මරන් කාපං මීටවඩා හොදයි.

  • @kawyawitharana1463
    @kawyawitharana1463 2 ปีที่แล้ว +2

    හෙට එනවලු මේකෙ දෙවනි එක 🙂

  • @geevindyapremachandra3968
    @geevindyapremachandra3968 2 ปีที่แล้ว +1

    අද තමයි බැලුවේ. Superb 🔥🔥👌

  • @danufernando9899
    @danufernando9899 4 ปีที่แล้ว +6

    අම්මෝ විරාජ් අයියේ 😂😂පොඩ්ඩක් බලන්න ඔයාට මාවත් බොද වෙලාද පේන්නෙ 😍😂💜️

  • @dhanasiriperera3333
    @dhanasiriperera3333 3 ปีที่แล้ว +18

    කරන්ට් එක ඇත්තටම වැදුනා වගේ 😂😂😂

  • @hansaeducation25
    @hansaeducation25 2 ปีที่แล้ว +2

    2 balanna kalin 1 baluwa niyamai 2kama🙂♥️

  • @BroDimaaaa
    @BroDimaaaa 4 ปีที่แล้ว +12

    විනි අයියො ෆාට්ට අයියේ. අම්මො ආත්ල් ලොකයක් අහ් ❤😍

  • @hiranwarnasooriya51
    @hiranwarnasooriya51 4 ปีที่แล้ว +34

    අම්මෝ තාමත් මේක බලනවා 😍😍..මේකෙ සැරෙන් සැරේට යන සිංදු කෑල්ල මොකක්ද 🤔

    • @amilaherath615
      @amilaherath615 3 ปีที่แล้ว +1

      Ow bn math eka hoyanawa bn nane

    • @kodithuwakkupalika9257
      @kodithuwakkupalika9257 3 ปีที่แล้ว +1

      හොයාගත්තා ද සිංදුව

    • @hiranwarnasooriya51
      @hiranwarnasooriya51 3 ปีที่แล้ว +1

      @@kodithuwakkupalika9257 නැනෙ

    • @user-ow1gr5bf3p
      @user-ow1gr5bf3p 3 ปีที่แล้ว +2

      Sirasa super star eke hitapu ara ajith bandarege song ekak venna onee.seetha midum raye song ekda mnda

  • @madubandarabandara7265
    @madubandarabandara7265 3 ปีที่แล้ว +2

    Supper..❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @viyangasuranimala6314
    @viyangasuranimala6314 ปีที่แล้ว +1

    අනෙ මාරම ලස්සනයි ඔයාලගෙ වීඩියෝ සුබ පතනවා ඉස්සරහටම යන්න කියලා ආදරෙයි හැමෝටම විනීලාගෙ...❤️❤️❤️

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 ปีที่แล้ว +45

    මේ කඩේ අයියා සුපිරි 🔥🔥

  • @chitchat4210
    @chitchat4210 4 ปีที่แล้ว +8

    Ambo bn...paharak oii...

  • @pasidumaxvel5585
    @pasidumaxvel5585 3 ปีที่แล้ว +10

    කුනුහරප නැතුව මිනිස්සු හිනස්සන එකට මාරම බොහොම ස්තූතිය 🙏

  • @-topiya132
    @-topiya132 2 ปีที่แล้ว +2

    අද එන නිසා ආයි පාරක් බැලුවා

  • @shanshan6155
    @shanshan6155 4 ปีที่แล้ว +16

    දිගටම කරපන් සුපිරිම ඩෝ . මෙ දෙවෙනි පාර බලන්නෙ .කැරිම ආතල්

  • @thamindugunasinghe-tg-
    @thamindugunasinghe-tg- 4 ปีที่แล้ว +14

    යකො එහෙන් මෙහෙන් වීඩියෝ කෑලී දැකලා චැනල් එක හොයාගන්න කාපු කට්ටක් මෙව්වන්නේ ආතල් ........ හම්මො කවදහරි trending #1 ගහන චැනල් එකක් තමා 🖤❤

  • @dilshajs2281
    @dilshajs2281 3 ปีที่แล้ว +1

    Supiriii ayyala set ekema💓

  • @chinthakasandamal2403
    @chinthakasandamal2403 3 ปีที่แล้ว +1

    අදත් බලනවා ඈ.එපා වෙන්නේම නෑ ඕයි😊😊😊

  • @maduserasinha1363
    @maduserasinha1363 4 ปีที่แล้ว +16

    You are the best vini ❤️. මේ දැන් කී වෙනි පාරට ද මන්දා පරණ ඒවත් ආයෙ ආයේ බලනවා.. ඉක්මනට තව ඕනෙ..

  • @RanaaOfficial452
    @RanaaOfficial452 4 ปีที่แล้ว +6

    දෙපාරක් බැලුවා..පට්ටා..යකො..😂

  • @gayanthanurawarusavitharan3399
    @gayanthanurawarusavitharan3399 3 ปีที่แล้ว +3

    2021 බලනවා ... 🔥❤️

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +7

    දැන්නම් කලර් ආවා වගේ 😂😂😂❤️

  • @overseascalendar6803
    @overseascalendar6803 4 ปีที่แล้ว +182

    පටන්ගද්දිම වදින electric shock එක නම් සුපිරියටම දෙනවබං...එතනින්ම video එක හිට්බං.

  • @user-re8zr2ir6i
    @user-re8zr2ir6i 4 ปีที่แล้ว +14

    හිනා වෙලා මැරෙයි යකෝ මොකෙක් හරි ඔච්චර ආතල් දෙන්න එපා😂😂

  • @suragaroy423
    @suragaroy423 3 ปีที่แล้ว

    Marama lassanai machoooo.supiri.tawa alut tikak kanna.suba patum kollane

  • @sdewanarayana900
    @sdewanarayana900 3 ปีที่แล้ว +2

    Ammo ela 😂👍
    Subscribed 💜

  • @moviecreator8804
    @moviecreator8804 3 ปีที่แล้ว +10

    කොහොද යකෝව් මෙච්චර කල් මෙ video තිබ්බෙ ❣️😂😍💪😂😂✋

  • @rfgaming2004
    @rfgaming2004 4 ปีที่แล้ว +13

    මේක පට්ට මචන්.👌👌සුභ පතනවා බන් ඉදිරියට ම යන්න❤️❤️❤️👈
    😁#ArunaVideo😁

  • @user-bk5li7sb8r
    @user-bk5li7sb8r 6 หลายเดือนก่อน

    Ape paththe kollo set ekak.jaya wewa.thawa thawath shakthiya labewa.❤👍

  • @kavindudeeranga798
    @kavindudeeranga798 3 ปีที่แล้ว +34

    2020 බලන සෙට් එක කෝ

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +86

    Trending වෙන්න ඔිනි අදටත් කියනවා 😂😍👍

  • @ravindujayasingha3844
    @ravindujayasingha3844 4 ปีที่แล้ว +12

    Very creative and it’s naturally laughable ♥️good work guys keep it up

  • @slnheart3388
    @slnheart3388 3 ปีที่แล้ว

    Aththatama ubala set ekama patta

  • @lenushkaweerasinghe8285
    @lenushkaweerasinghe8285 3 ปีที่แล้ว +1

    මම ආසම සුපිරි video එකක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 👍❤️

  • @malindadilshan5808
    @malindadilshan5808 3 ปีที่แล้ว +13

    ටිවි එක ඇතුලේ නයා 🤣🤣 ඌ නම් ෆට්ට 🙊🙊🙊😂