කරාටි ක්ලාස් | Karathe Class | Vini productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2020
  • කරාටි ක්ලාස් | Karathe Class | Vini productions
    Cameraman - Nisal saranga
    Editor - Ishara madushan
    Cordinator - Ishan priyasanka
    Director - Viraj madusanka
    Cast - Lasantha sanjaya
    Amal prasad
    Tharindu lakmal
    Lasantha rathnayake
    Harsha nuwan
    Chathuranga lakmal
    Shreemath darmaparakrama
    Vihanga denuwan
    D.Siriwaradhana
    Facebook page - viniproductionssrilanka
  • บันเทิง

ความคิดเห็น • 9K

  • @viniproductionsofficial
    @viniproductionsofficial  4 ปีที่แล้ว +7346

    ඔයාලගේ කමෙන්ට් ලයික් ෂෙයාර්ස් හැම දේම කියාගන්න බැරි තරම් ගොඩාක් වටිනවා.ඔක්කොම කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි උනොත් සමාවන සේක්වා 😢💪💪

    • @chamodmadusanka.
      @chamodmadusanka. 4 ปีที่แล้ว +183

      අනිවා අයියෙ උබල කවදහරි ලොකු තැනකට එනවා

    • @anilmaduranga436
      @anilmaduranga436 4 ปีที่แล้ว +89

      අනිවාර්යයෙන් අපි ඔබ සමගයි හොද ගමනක් යන්න පුලුවන් ඔයාලට..සුබ අනාගතයක්

    • @nadeeshanrandima6045
      @nadeeshanrandima6045 4 ปีที่แล้ว +60

      15min 2.5k views ❤️❤️❤️❤️

    • @memechathuwa6005
      @memechathuwa6005 4 ปีที่แล้ว +74

      උබලගෙ විඩියෝ ආයි ආයි බලනව බන්

    • @ranilam8778
      @ranilam8778 4 ปีที่แล้ว +55

      මම ඔයාලගේ විඩ්යෝ වලට *ඇබ්බැහි* වෙලා ඉන්නේ මල්ලිලා..පරණ විඩ්යෝ තාම බලන ගමන්....
      ඒක් කෙනෙකුට ඒක්කෙනෙක් රංගනය අතින් දෙවෙනි නැ...
      ඒක දෙයක් මතක තියාගන්න මල්ලිලා ..මේ ඒකමුතුව හැමදාම ඉදිරියටත් තියා ගන්න..ඔයාලා මේ වෙන මහන්සියට අනිවාර්යයෙන් 1මිලියන් සබ් ගන්නවා..
      ඒහෙම නොවුනොත් මාව හොයාගෙන ඇවිත් නිල බලලා ගහපියව්...🤗😂( 8:42)
      ජේසු පිහිටයි .

  • @thilinadilshan2706
    @thilinadilshan2706 4 ปีที่แล้ว +5102

    තාමත් මේක බලන අය ඉන්නව නම් කැමරා ශිල්පියට( නිසල් සාරංග )පොඩි අත් පුඩියක්(Like)ගහන් ගියොත් නරකද

  • @JayanathRash-ct1jm
    @JayanathRash-ct1jm 6 หลายเดือนก่อน +267

    2024balana aya like tikk dannakk😁

    • @suriyaprakash301
      @suriyaprakash301 หลายเดือนก่อน

      Me

    • @FUNNYLIFE958
      @FUNNYLIFE958 หลายเดือนก่อน

      ඒත් මේ වීඩියෝ වල ආතල් දැන් නෑ බන්

    • @Himashihimasarani
      @Himashihimasarani 22 วันที่ผ่านมา +2

      මාත් ඉන්නවා ❤❤❤😊

    • @user-zj6kg9hb2j
      @user-zj6kg9hb2j 15 วันที่ผ่านมา

      Innooo😊

  • @dula7796
    @dula7796 2 ปีที่แล้ว +220

    කරාටි ක්ලාස් 2 ඕනේ 😭😭 😂❤️‍🔥

  • @sankethisuru9713
    @sankethisuru9713 2 ปีที่แล้ว +38

    අම්මො බන් විනි මෙක සුපිරියක් ඇ..😂✊ හිනා ගිහින් මැරෙනව ඕයි ඒක බලද්දි..😂😂😂😂

  • @chulachethani1697
    @chulachethani1697 3 ปีที่แล้ว +2547

    Wasthi වලට වඩා vini හොඳයි කියන අය කෝ🤗

    • @mmwimansa4589
      @mmwimansa4589 3 ปีที่แล้ว +9

      මරැ

    • @anushkasandaruwan928
      @anushkasandaruwan928 3 ปีที่แล้ว +14

      Wasthi walata wada hodai thama machan

    • @dinethrudrigu4347
      @dinethrudrigu4347 3 ปีที่แล้ว +11

      Hodai thamai bn wasthi kiyanne salli vini kiyanne atha gamaka duppath loku kama nethi supiri kollo tikak

    • @shihanclub1427
      @shihanclub1427 3 ปีที่แล้ว +13

      වස්ති වලට වඩා හොදයි

    • @romantic_cut_official7149
      @romantic_cut_official7149 3 ปีที่แล้ว +5

      mama

  • @chamilsriyantha7080
    @chamilsriyantha7080 2 ปีที่แล้ว +23

    මරම විදියට කට්ටියම රගපානවා. ඇත්තටම රගපෑමක් කියලා තේරෙන්නෑ. මේව තමයි හිත පිරිසිදුවෙන විහිලු.. ඔයලා හැමෝටම මේ වගේ දේවල කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලෑබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා. විරාජ් ඔයානම් මරු.👍

  • @chandramalani4250
    @chandramalani4250 2 ปีที่แล้ว +23

    විරාජ් අ‍යියා නියමයී 😍❤️ඉශාර ඉශාන් අමල් අයියලත් මරූ❤️ අනිත් අ‍යත් සුපර් 💪❤️ නිසල් අයියට තෑන්ක්😍❤️

  • @hansani6103
    @hansani6103 3 ปีที่แล้ว +1280

    ජෝක් කියන්නෙ කුනුහරප නෙමේ කියලා ඔප්පු කලා ඔයාලා ❤️

  • @damithmaduranga7349
    @damithmaduranga7349 4 ปีที่แล้ว +334

    ගෑනි බලනවා යකෝ මම අත්තන ඇට කාලා වගේ හිනාවෙනකොට
    කාලෙකින් බලපු ඉල කුඩුවෙන්න හිනායන වීඩියෝ එකක්
    මල්ලිලා හැමෝටම සුබ පැතුම් දුර ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා උබලා හැමෝටම බුදු සරණයි

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 3 ปีที่แล้ว +4

      මාවත් සබ්ස් කරන්න

    • @Pronet-sl
      @Pronet-sl 10 หลายเดือนก่อน +1

      Huk

  • @mahesharavinda4056
    @mahesharavinda4056 2 ปีที่แล้ว +41

    අමල් අයියගේ acting නං ගින්දර ❤

  • @lakshitha6625
    @lakshitha6625 2 ปีที่แล้ว +15

    2021 කෙත් බලන කස්ටිය මේ පැත්තට 😂😂✌️✌️😘❤️❤️ ආදරෙයි විනී ❤️😘

  • @tharindujayakodi8881
    @tharindujayakodi8881 3 ปีที่แล้ว +85

    අදත් බැලුවා.. කවදහරි උඹලගෙම film එකක් බලන්න ආසයි vini..

  • @thilinilasanthika5150
    @thilinilasanthika5150 3 ปีที่แล้ว +165

    බලන්නේ කී වෙනි සැරේටද මන්දා.එත් පලවෙනි දවසේ බැලුව වගේම හිනා යනවා.ආදරෙයි හැමෝටම😘😘😘😘

  • @kumudukumari4672
    @kumudukumari4672 9 หลายเดือนก่อน +11

    මම විතරක් ද මේ කතා වලට පිස්සු වැටිලා ඉන්නෙ අනෙ ❤❤❤

  • @tharubabh8479
    @tharubabh8479 ปีที่แล้ว +9

    විනීලට ඇබ්බැහි උනෙ මේකෙන් . නියමයි විනී 😍♥️

  • @miumax1
    @miumax1 3 ปีที่แล้ว +240

    පලවෙනි වතාවට යූ ටියුබ් එකේ වීඩියෝ එකක් බලල බඩ කොරවෙනකන් හිනා උනා. මේකනම් සුපිරි

  • @sathirarashmika7772
    @sathirarashmika7772 2 ปีที่แล้ว +140

    කීවෙනි පාරද කියලා මතක නෑ තාමත් බලනවා ඒ තරමටම සුපිරී😂😂

  • @chandanakumara9190
    @chandanakumara9190 ปีที่แล้ว +8

    නියමයි ඈ .දුකෙන් ඉන්න වෙලාවට ඔයාලගෙ වීඩියෝ බලලා සතුටු වෙනවා 💓😅🤣

  • @user-nt9fc5nq7p
    @user-nt9fc5nq7p 2 ปีที่แล้ว +11

    විරාජ් අයියා ෂෝක් 😍😍😥

  • @asithalakshan8734
    @asithalakshan8734 3 ปีที่แล้ว +214

    මාස හයකුත් ගිහින් තාම බලනවා😂

  • @jeevanemalivlogs
    @jeevanemalivlogs 3 ปีที่แล้ว +305

    සැවුලගේ acting සුපිරි!!
    Good Luck Vini Brothers!!♥️💪🏻

    • @samithmadushan450
      @samithmadushan450 7 หลายเดือนก่อน

      ඔයා ගොඩක් ලස්සනයි 🌺

  • @harshamadushan797
    @harshamadushan797 ปีที่แล้ว +2

    අම්මෝ මන් නම් මාර ආසයි විනීලාගේ විඩීයෝ බලන්න ..සුපිරි ..මරු අප්පා..😂😂🤣

  • @lakshanhettiarachchi4418
    @lakshanhettiarachchi4418 2 ปีที่แล้ว +26

    අර අත පිටිපස්සට කරනකොට සොයිසගෙ වැදිලා වලිය යන එක තමයි සුපිරිම සීන් එක 😂 පොතේ නැති පාරවල්නෙ මුන් ගහන්නෙ 😂

  • @user-kz2gy5mz6b
    @user-kz2gy5mz6b 3 ปีที่แล้ว +517

    නිසල් සාරන්ග අයියටත් ලයික් ඒකක් දාමු මේ කොනට 👍

  • @yasirunjayasooriya9629
    @yasirunjayasooriya9629 3 ปีที่แล้ว +367

    ලොකු සීන් නැති නිහතමානී උබලා පිස්සුවක් තමයි🔥🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @lakshikamadu5063
    @lakshikamadu5063 ปีที่แล้ว +7

    මේක බලන්නෙ කීවෙනි පාරටද කියලා මතකත් නෑ ඒ තරම් වාර ගානක් බැලුවා බලන හැම පාරම හිනාව නවත්තගන්න බැරුව කදුලුත් එනවා 😂😂😂😂😂😂😂😂😂😂

  • @kalanamalith2578
    @kalanamalith2578 ปีที่แล้ว +6

    එල විනි එල කරාටි 2 දෙන්න🤟👍✌️🤘🥇🥰😘🤠🏆

  • @dulaff4340
    @dulaff4340 4 ปีที่แล้ว +134

    මේ මාසෙට බලපු හොදම වීඩියෝ එක කියල හිතෙන්නේ මට විතරද

    • @SLFiremaX
      @SLFiremaX 4 ปีที่แล้ว

      අනිවා

  • @sajiyas1848
    @sajiyas1848 4 ปีที่แล้ว +278

    ආතල් කියන්නේ කුණුහරුපම නෙවෙයි කියලා පෙන්නන අපේ ආදරනීය සෙට් එක..❤️❤️

    • @susilkarunarathna8446
      @susilkarunarathna8446 3 ปีที่แล้ว +1

      🖕🖕🖕🖕🖕🖕🖕🖕👎👎👎👎👎✌️👌

    • @asankabandara8920
      @asankabandara8920 2 ปีที่แล้ว +2

      සුපිරි ❤️❤️❤️❤️❤️

  • @hiruu_dileesha3158
    @hiruu_dileesha3158 2 ปีที่แล้ว +9

    රෑ 12 ට බලන මම 😂😂😂හිනා ගිහිම් මැරෙනවා යකෝ😂

  • @user-lo9wo8db2g
    @user-lo9wo8db2g 5 หลายเดือนก่อน +14

    2024 anyone🎉❤

  • @keshawagangadara7870
    @keshawagangadara7870 4 ปีที่แล้ว +150

    එක නං පට්ට
    එනවා කියපු කැමරාව ඇවිල්ලා වගේ
    සම්මානයක් දෙන්න වටිනවා කැමරා මෑන්ට

  • @sanjanasandeepani8275
    @sanjanasandeepani8275 3 ปีที่แล้ว +126

    අනේ ඉශාර අයිය නියමයි අනේ ❤️❤️

  • @gamingt9t
    @gamingt9t 2 ปีที่แล้ว +8

    එක පාර බන් හිනාවෙලා මැරෙන්න පුළුවන් 🤣😂🤣😂🤣🤣😂🍖

  • @buddhikakrishani1916
    @buddhikakrishani1916 ปีที่แล้ว +13

    විරාජ් අයියා 😂😂 දෙයියනේ ඇයි නිල බලලා ගහගෙන මැරෙන්නෙ. ඉෂාර අයියයි අමල් අයියයි මරු😂 පරක්කු වෙන්න පරක්කු වෙන්න ලේට් වෙන නිසා මාත් ඉතිරි වීඩියෝ ටික බලන්න යනවා 😂😂😂😂

  • @dananjanipiumika962
    @dananjanipiumika962 3 ปีที่แล้ว +282

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ හිනස්සවනවට ගොඩක් පින් ඔයාලට

  • @user-nn9xc8lu7g
    @user-nn9xc8lu7g 4 ปีที่แล้ว +58

    බලන්නත් කලින් like කරේ
    මොකද විනීලනේ
    ඉදිරියටම යමු ජයවේවා!!!!

    • @anilaipodiyai
      @anilaipodiyai 4 ปีที่แล้ว +1

      පිනි රශ්මි apitath sup ekak denna bro

  • @kaushalyaherath5419
    @kaushalyaherath5419 2 ปีที่แล้ว +3

    vini aiye oyala thamai hodatama kare bokka adarei😍😍😍😍😍

  • @surangilakmali6590
    @surangilakmali6590 2 ปีที่แล้ว +16

    ඔයාලගේ වීඩියෝ හැම එකක් ම හරි ම ලස්සනයි..♥️ මෙවැනි නිර්මාණ කරමින්...තවත් ඉදිරියට ම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා...!♥️💪

  • @imalshadilmini5631
    @imalshadilmini5631 3 ปีที่แล้ว +151

    අඩේ රෑ මැද බැලුවේ..ගෙදර මිනිස්සුත් ඇහැරුනා මගෙ හිනාවට..

  • @kaveeshaanjani876
    @kaveeshaanjani876 3 ปีที่แล้ว +561

    විරාජ් අයියා පට්ට කියන අය කො😘👇👇👇

    • @sithu8018
      @sithu8018 2 ปีที่แล้ว +4

      කව්ද මෙතනින් විරාජ් ? ඉශාර?

    • @keshucollections623
      @keshucollections623 2 ปีที่แล้ว +6

      මම ආසම කෙනා

    • @sihinasandaras8499
      @sihinasandaras8499 2 ปีที่แล้ว +5

      Sense thama Viraj, diga patiyak dagena enne e thama eshara

    • @hirunimadushika7280
      @hirunimadushika7280 2 ปีที่แล้ว +5

      Asama viraj thamai

    • @anilmadushanka8727
      @anilmadushanka8727 2 ปีที่แล้ว +3

      @@sithu8018 panthiya karana kena virach

  • @harshiharshi8384
    @harshiharshi8384 2 ปีที่แล้ว +9

    2022 .05. 02 ☺️ ආයෙත් අද බලනවා අවුරුදු දෙකකින් ❤️❤️

    • @maduwa7520
      @maduwa7520 2 ปีที่แล้ว +2

      Api 😍😍😍😍😍😔

  • @leewyointerino7730
    @leewyointerino7730 ปีที่แล้ว +2

    Maru Maru thawa Ekak ona episode 3ekath danna vini productions is the best

  • @SandunJ
    @SandunJ 4 ปีที่แล้ว +215

    විනී ඉල්ලන්නෙ මෙච්චරයි.. හැමෝම සතුටු කරන උබලා කවදාවත් වෙන්වෙන්න එපා ❤️💪🏻

  • @heartbeat2746
    @heartbeat2746 4 ปีที่แล้ว +55

    ආහ් vini කොල්ලනේ සුපිරි වැඩක් මේක ආ .. කෝ vinii ලට ආදරේ සෙට් එක ❤️😍🤗

    • @anilaipodiyai
      @anilaipodiyai 4 ปีที่แล้ว +2

      Heart Beat apitath sup ekak denna bro

  • @sasankaharshi450
    @sasankaharshi450 2 ปีที่แล้ว +8

    අපි පොඩි ලමයි..ස්කෝලේ යන..ඒත් පට්ට ආශාවෙන් විනී ලගේ වීඩියෝස් බලන්නේ..😌බලපුවත් ආයේ බලනවා..අඩුම එක වීඩීයෝ එකක් තුන් පාරකට වැඩිය බලලා තියෙනවා..මේකත් මේ හතරවෙනි වතාවට බලන්නේ😚❤️💘....මෙව්වා කට පාඩම්..ස්කෝලේ යාලුවෝ ඉන්න තැන මේවගේ දෙබස් කියද්දි උන් බඩ අල්ලන් හිනා වෙනවා..ඒ තරම් එව්වා පට්ට😹💔💫......මාත් ඔයාලා නිසා ජෝකර් කෙනෙක් වෙලා ඇත්තටම 🤧😂💗ආදරෙයි විනී 😌💫💔

  • @chamilanilanthisapugoda3329
    @chamilanilanthisapugoda3329 2 ปีที่แล้ว +5

    අමල් අයියයි, ඉෂාර අයියයි තමයි සුපිරිම .Good luck vini

  • @shehannilakshana3525
    @shehannilakshana3525 3 ปีที่แล้ว +843

    කව්ද මේක දෙපාරකට වඩා බැලුවෙ 😂😂😂😂

  • @neranjanlakmal7288
    @neranjanlakmal7288 4 ปีที่แล้ว +87

    වස්‍තිල්ට වැඩිය සුපිරිම ගමනක් යන්න පුලුවන් උබලට පට්ට ඇක්ටිං සෙට් එක 😍❤️

  • @senu8141
    @senu8141 2 ปีที่แล้ว +39

    අරූට නැටුම් පන්තිත් යන්න තියනවලු 😂😂😂

  • @hasiniprabodha520
    @hasiniprabodha520 ปีที่แล้ว +4

    අන්තිම ටික මරු 😂

  • @shanishanishani3642
    @shanishanishani3642 3 ปีที่แล้ว +159

    විනිලගේ මන් ආසම වීඩියෝ එක....❤️❤️❤️❤️ලස්සනටම කරලා තියෙනවා....රැවුල් අයියා මරු...😂😂

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 3 ปีที่แล้ว

      අපිවත් සබ්ස් කරන්න

    • @chethaninirosha7648
      @chethaninirosha7648 3 ปีที่แล้ว

      Reulatai sudu kollai maru..e denna nisamai godak blnne..anit ayt shoi

  • @sanjujayasinghe4513
    @sanjujayasinghe4513 3 ปีที่แล้ว +409

    රැට්ටලා,වස්‍තිලා කැලේ..මේ කී වෙනි පාරද බලන්නේ කියලා මතක නෑ...අම්මෝ දුකින් ඉන්න හැම වෙලාවෙම මං මේක බලන්නේ ...ඔයාලට පින් මාව හිනැස්සුවාට...🙏🙏🙏🙏🙏

  • @R..P..
    @R..P.. 2 ปีที่แล้ว +8

    නියමයි විනී.දවසම හිනා වෙලා හිටියැහැකි😂😂😂

  • @nikeshalakularathna2022
    @nikeshalakularathna2022 2 ปีที่แล้ว +4

    අය්යෝ හිනා කාලා මැරෙනවා.සුපිරි විනි..

  • @saduni7492
    @saduni7492 3 ปีที่แล้ว +82

    විරාජ් අයියා ❤️😘

  • @amalimadu9134
    @amalimadu9134 2 ปีที่แล้ว +180

    කරාටේ සර්ගේ voice එක dubbingවලට නියමෙට ගැලපෙනවා...❤

  • @ranishpilidu3032
    @ranishpilidu3032 ปีที่แล้ว +2

    Patta aiye mama ekenma vini producrion ekata kamathi 🤟🤟🤟

  • @achininawodya5372
    @achininawodya5372 2 ปีที่แล้ว +2

    කොච්චර නම් බැලුවකං ඒපා වෙන්නේ නැ අනේ🌚🎀💝........මරැ විනි සෙට් ඒකහ්🌼🌺⭐🌎........අාදරෙයි ඒකෙන්ම😙😻💝💙.............. ගැම්මක් තමයි අයියලා ටිකහ්🌚🌍💎🎀🍃...........

  • @dhanaa04
    @dhanaa04 3 ปีที่แล้ว +131

    6:36 කැමරමන්ටත් හිනා යකෝ😂

  • @tbsupun8702
    @tbsupun8702 3 ปีที่แล้ว +90

    18 වෙනි පාරටත් අද බැලුවා. එපා වෙන්නෑ යකෝ කොච්චර බැලුවත්. ආදරෙයි විනී

  • @malshihirunikamalshihiruni7279
    @malshihirunikamalshihiruni7279 2 ปีที่แล้ว +4

    ඒක පට්ට.... ආදරෙයි සෙට් එකටම. 😍😍😍😍😍😍😍😍

  • @sithumakash5756
    @sithumakash5756 9 หลายเดือนก่อน +3

    3 පාරක් විතර මේ වීඩියෝ එක බැලුව. ඒත් තාමත් බලන බලන සැරේට හිනා යනව 😂❤️

  • @thilinakalum258
    @thilinakalum258 3 ปีที่แล้ว +65

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..ආදරෙයි විනී

  • @shanikushi6844
    @shanikushi6844 3 ปีที่แล้ว +312

    විරාජ් අයියයි, අමල් අයියයි, ඉශාන් අයියයි පට්ට, දැක්කත් හිනා යනවා අප්පා 😂 ආදරෙයි සෙට් එකටම ❤💞

  • @santhosham049
    @santhosham049 ปีที่แล้ว +8

    2023 දි බලන්න ආපු සෙට් එක කෝ ❤️

  • @amashakusal9184
    @amashakusal9184 ปีที่แล้ว +2

    මේක බලපු වාර ගානවත් මතක නැති මම😂😂😂

  • @danushkalakmal5871
    @danushkalakmal5871 4 ปีที่แล้ว +58

    අම්මෝ කියන්න වචන් නැ යකො. සිරාවටම පට්ට. අවසාන ටික තමා යකෝ ආතල්ම. මෙව්වා trending එන්න ඕනේ වීඩියෝ 😍😍

  • @ShuffleFactory
    @ShuffleFactory 4 ปีที่แล้ว +83

    තමන් හිතුවා හිතලා කෙරුවා බොස්, දැන් නම් උබලගෙ වීඩියෝ එකක් දාලා කියලා දකිද්දිත් හිනා වී ගෙන එන්නෙ බලන්න❤ සුපිරි බන්🔥✌️

    • @ShuffleFactory
      @ShuffleFactory 4 ปีที่แล้ว +2

      ඉක්මනටම 100k ගහන්න ඕනා❤️✌️

    • @blumee4181
      @blumee4181 4 ปีที่แล้ว +1

      අම්මපා ඔව් බං

    • @siriknows5925
      @siriknows5925 4 ปีที่แล้ว

      Sup ekak denna apitath th-cam.com/channels/CpVh94LBsADdEuxzh7kySQ.html

  • @ajanthamurukkuwadura4592
    @ajanthamurukkuwadura4592 2 ปีที่แล้ว +5

    ආතල්නම් විනීලා තමා❤️❤️

  • @user-gc8dx6si1i
    @user-gc8dx6si1i 5 หลายเดือนก่อน +2

    කොයි තරම් පරන උනත් එකම විදිහට හිනා යන එකම වීඩියෝ එක❤

  • @damindasumanasekara7909
    @damindasumanasekara7909 3 ปีที่แล้ว +676

    කෝ බාන්න 2k21 බලන අය

  • @dailynews8053
    @dailynews8053 4 ปีที่แล้ว +63

    මේවනේ ආතල් බන්. වස්ති ල එක්ක බලද්දි ඔයාලා ගොඩාක් උස්සරහිනි ඉන්නවා මචන්ලා. සුපිරි. ඉස්සරහටත් ගැම්මෙන් යමු කට්ටියම්. ජය 🥳🥳

  • @truthinfun1009
    @truthinfun1009 ปีที่แล้ว +1

    19 වෙනි වතාවට බලන්නේ මේක....නවත්තගන්න වෑ ඕයි😫

  • @maleeshaleelarathna599
    @maleeshaleelarathna599 2 ปีที่แล้ว +2

    ඔක්කොම බලලා බලලා දැං ආසාවකටවත් බලන්න එකක් නෑ හැබැයි මේකනම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ 😒😂❤️

  • @ganganinilushika7705
    @ganganinilushika7705 3 ปีที่แล้ว +158

    අමල් ගේ හොදම ටික මේක තමා මාර ටැලන්ට්.ඔයාලා චරිත හරියටම තොරනවා👍👍

  • @dilshaniudeshika100
    @dilshaniudeshika100 3 ปีที่แล้ว +71

    පරණ ඒවා ඔක්කොම ආයේ ආයෙත් බලනවා හැමදාම.ඉක්මනට අලුත් video එකක් ඕනේ vini... 🤗🤗🤗🤗🤗👍

  • @vindyadilukshi7923
    @vindyadilukshi7923 2 ปีที่แล้ว +2

    ලස්සනයි 😂😂😂🤣🤣🤣 හිනා වෙලා පන යනවා

  • @tn3sgallary638
    @tn3sgallary638 2 ปีที่แล้ว +1

    අම්මෝ අම්මෝ 😂 මේක තමයි විනිලගේ සුපිරිම එක🙃තාම හිනා 🤣🤣🤣🤣🤣🤣 2021

  • @shanikamaduwanthi2485
    @shanikamaduwanthi2485 3 ปีที่แล้ว +179

    කියලා වැඩක් නෑ මං දැකපු joke චැනල් වලින් හොඳම එක.අපේවගේ ගම් වල කොල්ලෝ කුණුහරුප famous කරන්නේ නැති එකම ලොකු ආඩම්බරයක් ❤ you all.

  • @user-dd5en7uy3m
    @user-dd5en7uy3m 4 ปีที่แล้ว +73

    දැනට 11 පාරක් බැලුවා 🤣❤️

    • @slgadgethouse8927
      @slgadgethouse8927 4 ปีที่แล้ว

      mawath subscribe karala sup ekak denna ට😍😍😘😘

  • @ashanisandeepa3109
    @ashanisandeepa3109 ปีที่แล้ว +122

    2023 anyone 😂👋💞

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 ปีที่แล้ว +2

    නියමායි 👍

  • @nawodidilshani3018
    @nawodidilshani3018 3 ปีที่แล้ว +38

    මම ආයෙත් බලන්වා මුල ඉදන් ඔක්කොම♥️😘😘😘

  • @Avinduramishka
    @Avinduramishka 4 ปีที่แล้ว +227

    මාස5කට කලින් 5000 සබ්ස්ක්‍රිර්‍යිබ් හිටපු උන් මේ මාසේ වෙද්දී 90000 පැනලා ..මුන් මනුස්සයෝ වෙන්න බෑ..මේක ට්‍රෙන්ඩින් වරෙන් පුතේ 🙏❤️❤️❤️VINI production ❤ ආදරෙයි

    • @amilabrolk
      @amilabrolk 4 ปีที่แล้ว

      මේවා දැක්කාම තමා හිතෙන්නේ නිල බලලා මටම ගහගෙන මැරෙන්න.....

    • @sadeepadilshan2274
      @sadeepadilshan2274 3 ปีที่แล้ว

      දැන් ටෙන්ඩින් ❤

    • @HM-uc8xn
      @HM-uc8xn 3 ปีที่แล้ว

      මේ කමෙන්ට් එක දාල මස 6 න් ලක්ෂ 6 යි

    • @gayanmanchanayaka1354
      @gayanmanchanayaka1354 3 ปีที่แล้ว

      දැන් මිලියන 1.2 , ඇස්වහක් කටවහක් නම් වදින්න එපා

  • @thashmilarashen6185
    @thashmilarashen6185 2 ปีที่แล้ว +9

    විරාජ් අයියට තමයි ආසම ❤

  • @DTgirl2005
    @DTgirl2005 10 หลายเดือนก่อน +1

    ජය වේවා විනී ඔයාලා තමා bestම ❤

  • @Avinduramishka
    @Avinduramishka 4 ปีที่แล้ว +35

    නිසල් සාර0ග = කැමරා හැසිරවීම 🤟❤️ අනිත් උන්ටත් එච්චරයි ආදරෙයි vini ප්‍රොඩක්සන් ❤️🤟🤟

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 4 ปีที่แล้ว +58

    කවුද බන් මේවා හදන්නේ.. 😍🤣🤣
    උඹලා දවසක පට්ට තැනකට එනවා.. කවදාවත් ඔය සෙට් එක වෙන් වෙන්න එපා.. හැමදාමත් එකට වීඩියෝ කරපියව්..😁😁😍😍

  • @midikolathusithakumara6038
    @midikolathusithakumara6038 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒක මාරයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @supunmihiranga2749
    @supunmihiranga2749 2 ปีที่แล้ว +26

    කාරාටි ක්ලාස් 2 දෙන්න කෝ...❤️❤️❤️

  • @Crypto_Trend
    @Crypto_Trend 3 ปีที่แล้ว +115

    උඹල තමයි යූ ටියුබ් එකේ දක්ෂම සෙට් එක.

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 4 ปีที่แล้ว +32

    අඩ්ඩෙහ් සෑහෙන දවසකිං. පපුවෙ අමාරුව ඕයි හිනා වෙලාම. ආදරෙයි මැරිලත් පැයක්.

  • @bbbbb1075
    @bbbbb1075 2 ปีที่แล้ว +1

    ඔයාලනම් සුපිරි සෙට් එකක්.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @btsforever372
    @btsforever372 ปีที่แล้ว +7

    100 පාරක් බැලුවාත් එපා වෙන්නේ නැහැ...😂😂✌🏻

  • @shwdijay4155
    @shwdijay4155 3 ปีที่แล้ว +170

    අවවාදයයි..කුමන මොහොතකවත් ආහාර ගන්නා අතර විනී ප්‍රඩක්ශන් වීඩියෝ නරඹන්න එපා..තත්ත්වය මාරාන්තික විය හැක

    • @samsunguser2154
      @samsunguser2154 3 ปีที่แล้ว +7

      ඔව් හිනා ගිහින් මං මේක ඉස්සෙල්ලාම බලද්දි නිදාගෙන ඉද්දි හිනාව නවත්තගන්න බැරුව අම්ම ආව බය වෙලා 😂

    • @chalaniadikari2998
      @chalaniadikari2998 2 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @asini618
      @asini618 2 ปีที่แล้ว +2

      Aniwa

  • @ThamiWeer
    @ThamiWeer 3 ปีที่แล้ว +364

    විනීලා 1මිලියන් ගැහුවාම ආයිත් බලන් අය කෝ ❤️

  • @user-vs3hz8qc3x
    @user-vs3hz8qc3x 5 หลายเดือนก่อน +1

    මම ආසම
    එක ❤❤❤
    සුපිරි ❤❤❤❤

  • @priyanthaweerasooriya411
    @priyanthaweerasooriya411 2 ปีที่แล้ว +1

    Ammooo.. niyamai vini✨