ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අඩ්ඩෙන් ,අඩො ෆට්ට ජොක්ස් වගෙම ඇක්ටින් සුපිරි බං.උබලා ඔතන නෙවෙයි ඉන්න.ඔනි ❤
ආදරෙයි මචන් Mr.සපූ
Sira oii :D
@@viniproductionsofficial adarei oyalata 😘
අනිවා සත්තලං...
Aniwa....
මාර ආතල් බන් උඔලා පතලක් අස්සේ හැංගිලා ඉදලා මතු වුන මිනි කැට ටිකක් congratulationsඩේහ්... ❤ ඇබ්බැහි වන සුලුයි ප්‍රවේශමෙන් නරඹන්න ❤ ගුඩ් ලක් විනී 😍
ජනකයා පට්ට හැන්ඩියා මේකේ,,,උගේ අමුතු ලුක් තියෙනවා ,,,
මොන අවුලක හිටියත්.උඹලගේ වීඩියෝ එකක් බැලුවගමන් ඔක්කොම අමතක කරලා හිනාවෙන්න පුලුවන් 😘😘😘
මෙක දාපු කාලෙත් බැලුවා ආයේ 2022ත් බලන මන් හිනා යනවා තාමත් එවගේම😂
2025 බලන කට්ටිය කො 😢❤
Mama
🎉
Innwoo
Inno ...
Innawa
අනේ දෙයියනේ 🤣🤣 වපර සීන් එක තමා පට්ටම
Sirawata e kotasama dethun wathawak baluwa 😂😂😂
අම්මෝ. 😂😂 කුණුහරුප දාන්නෙ නැතුව කරන මේ වගේ වීඩියෝ පට්ට. ❤
බලපුවා ආයෙ ආයෙ බලනවා .පිස්සුවක් වෙලා තියෙන්නේ.අලුත් එකක් දාන්ඩෝ........😟😟😟😟😟
22 ත් බලනවා.අලුත් ඒවා බලනො වගේම පරන සෙට් එකත් පට්ට..විනී එකේ අයියලා..ඔයාලා ඔතන නෙමේ ඉන්න ඕන..ඔයාලට සුපිරිම තැනකට යන්න පුලුවන්..ඔයාලට ජය...❤️😙හදවතින්ම සුබ පතනවා අයියේ..ඇක්ටින් කරන්න අපිත් පට්ට ආසයි..ඉස්කෝලෙත් ඩ්‍රාමා කරා..ඒත් අපි කරපු ඩ්‍රාමා වලට වඩා ඔයාලගෙ ඇක්ටින් අමුතුම ගතියක් තියෙනව...කවදාවත් වරදින්නෑ මගෙ අයියලා ටිකට..හැමදාම හරියන්න ඕන...❤️😙
ආයෙත් 2021ත් බලනවා අනේ අයියෝ ඉක්මනට වීඩියෝ එකක් දාන්නකෝ අනේ 😔😔😔
Danuth blano..😊
Ekane thawa video dannakoooo...😁😁🙃🙃
Mage video kawruth balanne nane..😔😔
@@KINGOFGAMES-ub9su ඇයි ඒ
@@yohan_j_99 හ්ම් ☺☺☺❤❤❤
2022 දීත් බලන්නෙ මොකාද බොලව් 😂😂👍👍පට්ට ඈ 10 පාරක් විතර බැලුවා 😅😅😅
මුන් නම් එලම සෙට් එකක්.....උබලා වස්තිලට කෙලියා එහෙනම්...☝😅
2021ත් බැළුවා😁 2022ත් බලනවා😂 2050ත් බලනවා🤗🤗🤗🤗🤗
අඩ්ඩේ මේක කීපාරද බලන්නෙ මටම මතක නෑ යකෝ තොපිනම් සුපිරිම බුලට් එළ එළ ජය වේවා
2021 පෙබරවාරි කිට්ටු වෙන්නත් බලන අපි 😁
mat
Apith
පෙබරවාරිත්......
✌️
පෙබරවාරි 28 අද
අඩේහ්... ❤ ඇබ්බැහි වන සුලුයි ප්‍රවේශමෙන් නරඹන්න ❤ ගුඩ් ලක් විනී උබලගේ පිටපත් ලියන එකා පට්ට ටැලන්ට් 😍
Aththa kathwa ah...abbahi wela...datath iwaroooo
Sirawatama oi...balanawa balanawa balanawa kiyala wadak na...😁😁😁
එයාලාගෙ පිටපත් ලියන්නෙ අරූනේ?කවුද ?--- පඹයා ---😂😂😂😂
㊙️ Bokkala mata sub 1000 gahaganna udaw karanna hodeee...🙏🙏🙂❤
Koo balanna පම්පෝරි ජනකට කැමති අය ??😜😜
රැවුලා අයියාගේ ඇක්ටින් සුපිරීයී විශේශයෙන් ඔන්න කීවෝ....අනිත් අයත් සුපිරීමා....කරගෙන යමූ...1m gahamuu kollanee
මේ රෑ මේක බලලා හිනාව පාලනය කරගන්න බැරි මන්😂😂😂😂😂😂
Udeu
ඉශාර අයියගෙ අක්ටින්ග් වලට පන යනකන් හිනා යනව නියමයි ඉශාර අයියෙ
පම්පෝරි ජනක සුරියා වගේ කියන උන් ලයික් එකක් දාමු
L.
ela bro
ane mage channel ekatath sup ekak dennako aiye
උබලා හැමදාම අපිට ආතල් දෙනවට Thank you
ඇදක් හදන්න ගත්තා හදලා ඉවර වෙද්දි අල්මාරියක්😂😂😂😂😂😂😂😂
ඇඩ්ඩෙහ් මේ කීව්වෙනි වතාවද බලම්නේ කොච්චර බැලුවත් එපා නොවෙයි අපට් ඔබව
මචං මේකනන් බැලුවට බැලුවට එපා වෙන් නෑ 👍✌️
හොදම යූටියුබර්ස් ලා සෙට් එක..... 💪💪💪
සුපිරි වැඩක් විනි කිපාරක් බැලුවත් එපා ෙවන්ෙනම නැ සුපිරියි ෙකාල්ෙලා😊
අම්මෝ 🤣🤣තියන වීඩියෝ සේරම බලලා ඉවරයි..තව වීඩියෝ ඕනේ.😘😁😁😁😄😄
අඩ්ඩේ. මේක තමයි මාරු vini කියන්නේ වෙනම එකක් එකට ගහන්න ලොවෙත් නෑ ලොවී ගහෙත් නෑ පට්ට කොල්ලෝ සුභ පැතුම් මල්ලියෝ
2000 න් පස්සේ එවුන් මේ පැත්තට 👈👈👈
Adeh......
Maath innawa
🙋
😇😇
Super
අමල් සුපිරි 👍👍👍 2022 ආයෙමත් බලනවා ඉතින් . අලුත් සුපිරියක් ඕනේ ❤️
ඊයේ පෙරේදා අහුවුනේ චැනල් එක, trending වෙන්න ඕන මේවනෙ, සුපිරි 👍👍👍❤️❤️🔥🔥
ඔගොල්ලො ඔතන ඉදලා හාරියන්නෙ නැ ඔගොල්ලො ඔයිට වැඩිය උඩට යන්න ඔන අයියේ ආදරෙයි විනි අයියේ
2000 න් පස්සෙ ඔක්කොටම බනින්න එපා දුක හිතෙනව නෙ😒💔
2000 පස්සේ අය මේ කොනට🤣🤣
ගොඩක් යූටියුබ් චැනල් දැක ඇත එහෙත් හිත ගියෙ ඔයාලට විතරයි විනී😘😘😘
කෝ බලන්න ගල්කොරිය බලලා ආයේ බලන සෙට් එක 😁
He
Mathhh
මම
අැයි මම
Boහොලිවුඩ්පුරයේ නලුවො කැලේ බන් සිරා අස්වහක් කටවහක් වදින්න එපා සුපිරි බුදු සරණයි කොල්ලනේ...
මේ වීඩියෝ බලද්දී උඹලා ආපු ගමන great මචං ලා...අද උඹලා හොද තැනක් ඉන්නව වැදගත් විදිහට...ජය වේවා vini❤❤❤❤..මම අවුරුදු 4ක ට කලින් බලපු video අදත් බලනවා...එදා ඉදන් ම මම හිතුවා..අද උඹ්ල ඉන්න තැනට එනවා කියලා.....🎉🎉🎉🎉ලංකාවේ අංක එකේ ජොක් කරන තරුණ කොල්ලෝ ටික...vini production
පොඩි එවුනුත් ඔයාලගේ වීඩියෝ බලනවා තව වීඩියෝ එකක් දාන්නකෝ please 🙏😋😎
😅😅😂සෑහෙන පිනක් මචන්ලා.දැනටත් හිනාවෙනවා
ආසම.නියම,සුපිරි, චරිත ටික ඉතින්.කියන්න වචන නැහැ ඒ තරම් හොදම වීඩියෝ .ජොක්. නම් ජොක් විනී තමා..ආදරෙයි ගොඩක් . සබාපති තුමා නියමයි..හැම කෙනෙක්ම 👌 නියමයි..ඔයාලට හොද තැනක් ලැබෙන්න ඕනේ. අපේ පදවියේ වැලිඔයේ සෙට් එකට බුදු සරනයි .....
ජනකයා මේකෙ නම් පට්ට ඩීසන්
විනී කියන්නෙ ආයෙ කතා දෙකක් නෑ සුපිරි හැමදාම වීඩියො බලනවා
උබලට වැදලා කියන්නම් උබලා කාලෙකදි කැඩිලා වෙන් වෙලා ගිහින් වෙන වෙනම මැච් ගහන්ඩ එපා එකටම ඉදපල්ලා...උබලගෙ ඔය ජෝක් වලට හරියටම ගැලපෙන ඩයල් ටික සෙට් වෙලා තියෙන්නෙ ඒකයි මිනිස්සු උබලගෙ වීඩියෝ ඇබ්බැහි වෙලා බලන්නෙ.යන ගමන එන එකටම පලයල්ලා.උබල දිනලා ඉවරයි .❤️❤️❤️👊
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති විනීලගේ වීඩියෝ සුපිරිම සුපිරියි.......
Hmmm super nadooo
Amali kohomada oyata yalu wa eten keyannako
බොම්බෙ ලුකින් කල්කටා සීන් එකක් තියෙන්නේ 😂😂😂 වකුගඩුත් ඇඹරුනා ඒකට අම්බෝ
Addehhh !!
බොම්බේ ලුකින් කල්කටා සීන්..... 🤣🤣🤣🤣🤣🤣 සුපිරියක් අයියලා...🤣🤣🤣🤣🤣
මම මේක බලන 12 වෙනි වතාව විතර , නියමයි 💪
අඩෝ සුපිරිම කී පාරක් බැලුවත් එපාවෙන්නෑ ඕයි මේක 😂🤭
ජනක අයියගේ ලස්සන අද 😉😍
විනී නිසා තමා දැන් හැමදාම යූ ටියුබ් එන්නෙ😍😍😍
මම හැමදාමත් බලනවා vini මරු හිනාවෙලා පිස්සු හැදෙයි 💛💛✌✌
විනි කියන්නේ සුපිරියක් තමයි බ්‍රෝ 😎😎😎😎🌹🌹❤❤❤❤🤠
අඩේ විනි මේක තමයි මම බලපු සුපිරිම 1 හිනා කාලා මැරුණා යකෝ වටේ එවුන් මට පිස්සු කියනවා අපේ රටේ ගමේ සුපිරි කොල්ලො සෙට් එකක් එළ ජය වේවා
හතරවෙනි රැල්ලෙත් බලන අය ඉන්නවදෝ....
මට මේ චැනල් එක සෙට් උනේ ඊයේ ..තාම මේ චැනල් එකේ පරණ විඩියෝස් බලන ගමන්
දෙදහෙන් පස්සෙ උන්ට අගෞරව කරන්න එපා බන් පෞ සිද්ද වෙයි 😂
2022 ත් බලනවා😂❤️🙌 විනී බ්‍රෑන්ඩ් එකක්😁❤️🙌
සබ්ස්ක්‍රිබ්ස්ලා ලක්ෂ 6 යි සුබ පැතුම් විනි 2021 උදා වෙන කොට සබ්ස්ක්‍රිබ්ස්ලා ලක්ෂ 7 අභිබවා යනවා ජය වේවා
ඒක පට්ට පට පට!!වපරේ හොද කරන්න පුළුවන්!!Good Luck Vini Brothers!!♥️💪🏻
තාමබලනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහ 😂😂😂😂😂
Hmmm ou super nadooo
Ruwani kohomada oyata yalu wa eten keyannako
2021.3.28..අදත් මන් මේක බලනව..මිලියනය සම්පූර්ණ කරා ඔබල.රජරට අභිමානය..සුභ අනාගතයක් congratulations විනී සෙට් එකේ හැමෝටම
2021 ජූලි පහු වෙලා බලන සෙට් එක කෝ 😁🤟🔥...
ලකී අයියට පට්ට ආසයි 😘😘😘
මේක තමා විනීලගෙ දැකපු හොදම එක
ආයෙත් 2022 බලනවෝ ටග්ගාල තව වීඩියෝ එකක් දාන්න..
බොම්බේ ලුකින් කල්කටාස් සීන් එකක් තියෙන්නේ...........අම්මෝ විනී
2021 balana aya koooooo 😏
Man..hee
Hmm
😁😁mm
@@chamodilakshika1571 hmm
@@chamonchathu6867 mmm
😂💔 දැන් මේ කීපාරටද බලන්නෙ දෙයිඕ..පිස්සු වැට්ටුවෙ ඇයි අපිව😂💔
2022 ත් බලනවා 😘😘❤❤😍😍
පුතා කිවා ඔයාලගෙ විඩියො බලන්න කියල..එදා ඉදන්.බලනවා හොය හොය.නියමයි පොඩි කොල්ලො ටික..ඉස්සරහටම යන්න සුභ පතනව..
මම කැමතිම කොටස,"කවුද යකෝ පැත්තෙන් ඇවිත් වපර මාව හැප්පුවේ" 😂😂😂❤👍
අඩො ෆට්ට ජොක්ස් වගෙම ඇක්ටින් සුපිරි බං.උබලා ඔතන නෙවෙයි ඉන්න.ඔනි ❤keep it up.u all are great!
ඇයි අප්පා මේව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැත්තේ
බොම්බෙ ලුකින් කල්කටා,, සුපිරි 😍😍
ඇදක් හදන්න ගත්ත මහත්තයො.හදල ඉවර වෙද්දි අල්මාරියක්😂😂😂
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති විඩියෝ එකක් මේක♥️♥️
අඩ්ඩේ අම්ම්බෝ ....කොච්චර බැලුවත් එපා වෙන්නෑ... ඕඊ
මන් ආසම වාසනා අයියට ♥️♥️එයාගේ හිනාව ලස්සනයි ♥️😂😇
රැවුලගෙ ඇක්ටින් පට්ට කියන උන් මේ කොනට😁👇
Aniwa
2:42😁😂😂😂😂 2000න් පස්සෙ එකෙක්ද කොහේද???😁😁😁😂😂😂😂
Dsrrwtaasaa
Aniva ban
athal කොටියයි . එක නිස තමා බලන්නෙ 😍😍
2000න් පස්සේ එකෙක්ද කොහෙද ...😁😁 ඒක නම් හොදටම දීලා
2023 බලන සෙට් කෝ ❤️🥰
රැව්ල තම්බියෙක්ට නියමෙට ගැලපෙනව...😂😂
මම ආසම වාසනා අයියට
අඩ්ඩෙන්.. නියමයි විනී සුභ පැතුම්😋😋
Vini kiynneth dan brand ekk ❤️🔥. ඔක්කොම video baluva ❤️🔥
මම වැඩ කරන්නෙත් ඔප්ටිකල් එකක. මේක නම් සිරාම සීන් එක🤣 මේක බලන්නෙත් ඔප්ටිකල් එකේ ඉදන්😒
ජනකයා බැදලද දන්නැනේ 😀 😍❤️
Mamath bedala ne mokada kiyanne?😍
විනි කියන්නෙ 😘ගැම්මක් තමා😘😍
අම්මපා
අඩෝ බං ඇත්තටම ඉස්සර අපේ පරන නළුවෝ රඟපානවා වගෙර්ම රඟපානවා ඇත්තටම නියමයි බං ❤❤❤❤😍😍😍😍😍😍
මරු අනේ බුදුසරණයි 🌹🌹❤👍👍🤗🤗🤗🤗
කො බලන්න 2022 අවුරුද්දේ අවසානෙත් මේක බලන අය 😊
කුනුහරප නැහැ ගැනු නැහැ නියම විහිලු බන් උබලගෙ 🔥🔥🔥👍👍👍❤️
විනී එකේ මම ආසම චරිතය තමා මේ ඔප්ටිකල් කොල්ල.
🤣🤣🤣 අඩ්ඩේහ්🤣🤣🤣 පට්ට අයියේ බුදු සරනයි ඔයාලට🥰
බලලා සතියක් ගිහිල්ලත් මතක් කර කර හිනා වෙනවා😂
අඩ්ඩෙන් ,අඩො ෆට්ට ජොක්ස් වගෙම ඇක්ටින් සුපිරි බං.උබලා ඔතන නෙවෙයි ඉන්න.ඔනි ❤
ආදරෙයි මචන් Mr.සපූ
Sira oii :D
@@viniproductionsofficial adarei oyalata 😘
අනිවා සත්තලං...
Aniwa....
මාර ආතල් බන් උඔලා පතලක් අස්සේ හැංගිලා ඉදලා මතු වුන මිනි කැට ටිකක් congratulationsඩේහ්... ❤ ඇබ්බැහි වන සුලුයි ප්‍රවේශමෙන් නරඹන්න ❤ ගුඩ් ලක් විනී 😍
ජනකයා පට්ට හැන්ඩියා මේකේ,,,උගේ අමුතු ලුක් තියෙනවා ,,,
මොන අවුලක හිටියත්.උඹලගේ වීඩියෝ එකක් බැලුවගමන් ඔක්කොම අමතක කරලා හිනාවෙන්න පුලුවන් 😘😘😘
මෙක දාපු කාලෙත් බැලුවා ආයේ 2022ත් බලන මන් හිනා යනවා තාමත් එවගේම😂
2025 බලන කට්ටිය කො 😢❤
Mama
🎉
Innwoo
Inno ...
Innawa
අනේ දෙයියනේ 🤣🤣 වපර සීන් එක තමා පට්ටම
Sirawata e kotasama dethun wathawak baluwa 😂😂😂
අම්මෝ. 😂😂 කුණුහරුප දාන්නෙ නැතුව කරන මේ වගේ වීඩියෝ පට්ට. ❤
බලපුවා ආයෙ ආයෙ බලනවා .පිස්සුවක් වෙලා තියෙන්නේ.අලුත් එකක් දාන්ඩෝ........😟😟😟😟😟
22 ත් බලනවා.අලුත් ඒවා බලනො වගේම පරන සෙට් එකත් පට්ට..විනී එකේ අයියලා..ඔයාලා ඔතන නෙමේ ඉන්න ඕන..ඔයාලට සුපිරිම තැනකට යන්න පුලුවන්..ඔයාලට ජය...❤️😙හදවතින්ම සුබ පතනවා අයියේ..ඇක්ටින් කරන්න අපිත් පට්ට ආසයි..ඉස්කෝලෙත් ඩ්‍රාමා කරා..ඒත් අපි කරපු ඩ්‍රාමා වලට වඩා ඔයාලගෙ ඇක්ටින් අමුතුම ගතියක් තියෙනව...කවදාවත් වරදින්නෑ මගෙ අයියලා ටිකට..හැමදාම හරියන්න ඕන...❤️😙
ආයෙත් 2021ත් බලනවා අනේ අයියෝ ඉක්මනට වීඩියෝ එකක් දාන්නකෝ අනේ 😔😔😔
Danuth blano..😊
Ekane thawa video dannakoooo...😁😁🙃🙃
Mage video kawruth balanne nane..😔😔
@@KINGOFGAMES-ub9su ඇයි ඒ
@@yohan_j_99 හ්ම් ☺☺☺❤❤❤
2022 දීත් බලන්නෙ මොකාද බොලව් 😂😂👍👍
පට්ට ඈ 10 පාරක් විතර බැලුවා 😅😅😅
මුන් නම් එලම සෙට් එකක්.....උබලා වස්තිලට කෙලියා එහෙනම්...☝😅
2021ත් බැළුවා😁 2022ත් බලනවා😂 2050ත් බලනවා🤗🤗🤗🤗🤗
අඩ්ඩේ මේක කීපාරද බලන්නෙ මටම මතක නෑ යකෝ තොපිනම් සුපිරිම බුලට් එළ එළ ජය වේවා
2021 පෙබරවාරි කිට්ටු වෙන්නත් බලන අපි 😁
mat
Apith
පෙබරවාරිත්......
✌️
පෙබරවාරි 28 අද
අඩේහ්... ❤ ඇබ්බැහි වන සුලුයි ප්‍රවේශමෙන් නරඹන්න ❤ ගුඩ් ලක් විනී උබලගේ පිටපත් ලියන එකා පට්ට ටැලන්ට් 😍
Aththa kathwa ah...abbahi wela...datath iwaroooo
Sirawatama oi...balanawa balanawa balanawa kiyala wadak na...😁😁😁
එයාලාගෙ පිටපත් ලියන්නෙ අරූනේ?
කවුද ?
--- පඹයා ---
😂😂😂😂
㊙️ Bokkala mata sub 1000 gahaganna udaw karanna hodeee...🙏🙏🙂❤
Koo balanna පම්පෝරි ජනකට කැමති අය ??😜😜
රැවුලා අයියාගේ ඇක්ටින් සුපිරීයී විශේශයෙන් ඔන්න කීවෝ....අනිත් අයත් සුපිරීමා....කරගෙන යමූ...1m gahamuu kollanee
මේ රෑ මේක බලලා හිනාව පාලනය කරගන්න බැරි මන්😂😂😂😂😂😂
Udeu
ඉශාර අයියගෙ අක්ටින්ග් වලට පන යනකන් හිනා යනව නියමයි ඉශාර අයියෙ
පම්පෝරි ජනක සුරියා වගේ කියන උන් ලයික් එකක් දාමු
L.
ela bro
ane mage channel ekatath sup ekak dennako aiye
උබලා හැමදාම අපිට ආතල් දෙනවට Thank you
ඇදක් හදන්න ගත්තා හදලා ඉවර වෙද්දි අල්මාරියක්😂😂😂😂😂😂😂😂
ඇඩ්ඩෙහ් මේ කීව්වෙනි වතාවද බලම්නේ කොච්චර බැලුවත් එපා නොවෙයි අපට් ඔබව
මචං මේකනන් බැලුවට බැලුවට එපා වෙන් නෑ 👍✌️
හොදම යූටියුබර්ස් ලා සෙට් එක..... 💪💪💪
සුපිරි වැඩක් විනි කිපාරක් බැලුවත් එපා ෙවන්ෙනම නැ සුපිරියි ෙකාල්ෙලා😊
අම්මෝ 🤣🤣තියන වීඩියෝ සේරම බලලා ඉවරයි..තව වීඩියෝ ඕනේ.😘😁😁😁😄😄
අඩ්ඩේ. මේක තමයි මාරු vini කියන්නේ වෙනම එකක් එකට ගහන්න ලොවෙත් නෑ ලොවී ගහෙත් නෑ පට්ට කොල්ලෝ සුභ පැතුම් මල්ලියෝ
2000 න් පස්සේ එවුන් මේ පැත්තට 👈👈👈
Adeh......
Maath innawa
🙋
😇😇
Super
අමල් සුපිරි 👍👍👍 2022 ආයෙමත් බලනවා ඉතින් . අලුත් සුපිරියක් ඕනේ ❤️
ඊයේ පෙරේදා අහුවුනේ චැනල් එක, trending වෙන්න ඕන මේවනෙ, සුපිරි 👍👍👍❤️❤️🔥🔥
ඔගොල්ලො ඔතන ඉදලා හාරියන්නෙ නැ ඔගොල්ලො ඔයිට වැඩිය උඩට යන්න ඔන අයියේ ආදරෙයි විනි අයියේ
2000 න් පස්සෙ ඔක්කොටම බනින්න එපා දුක හිතෙනව නෙ😒💔
2000 පස්සේ අය මේ කොනට🤣🤣
ගොඩක් යූටියුබ් චැනල් දැක ඇත එහෙත් හිත ගියෙ ඔයාලට විතරයි විනී😘😘😘
කෝ බලන්න ගල්කොරිය බලලා ආයේ බලන සෙට් එක 😁
He
Mathhh
Mama
මම
අැයි මම
Bo
හොලිවුඩ්පුරයේ නලුවො කැලේ බන් සිරා අස්වහක් කටවහක් වදින්න එපා සුපිරි බුදු සරණයි කොල්ලනේ...
මේ වීඩියෝ බලද්දී උඹලා ආපු ගමන great මචං ලා...අද උඹලා හොද තැනක් ඉන්නව වැදගත් විදිහට...ජය වේවා vini❤❤❤❤..මම අවුරුදු 4ක ට කලින් බලපු video අදත් බලනවා...එදා ඉදන් ම මම හිතුවා..අද උඹ්ල ඉන්න තැනට එනවා කියලා.....🎉🎉🎉🎉ලංකාවේ අංක එකේ ජොක් කරන තරුණ කොල්ලෝ ටික...vini production
පොඩි එවුනුත් ඔයාලගේ වීඩියෝ බලනවා තව වීඩියෝ එකක් දාන්නකෝ please 🙏😋😎
😅😅😂සෑහෙන පිනක් මචන්ලා.දැනටත් හිනාවෙනවා
ආසම.නියම,සුපිරි, චරිත ටික ඉතින්.කියන්න වචන නැහැ ඒ තරම් හොදම වීඩියෝ .ජොක්. නම් ජොක් විනී තමා..ආදරෙයි ගොඩක් . සබාපති තුමා නියමයි..හැම කෙනෙක්ම 👌 නියමයි..ඔයාලට හොද තැනක් ලැබෙන්න ඕනේ. අපේ පදවියේ වැලිඔයේ සෙට් එකට බුදු සරනයි .....
ජනකයා මේකෙ නම් පට්ට ඩීසන්
විනී කියන්නෙ ආයෙ කතා දෙකක් නෑ සුපිරි හැමදාම වීඩියො බලනවා
උබලට වැදලා කියන්නම් උබලා කාලෙකදි කැඩිලා වෙන් වෙලා ගිහින් වෙන වෙනම මැච් ගහන්ඩ එපා එකටම ඉදපල්ලා...උබලගෙ ඔය ජෝක් වලට හරියටම ගැලපෙන ඩයල් ටික සෙට් වෙලා තියෙන්නෙ ඒකයි මිනිස්සු උබලගෙ වීඩියෝ ඇබ්බැහි වෙලා බලන්නෙ.යන ගමන එන එකටම පලයල්ලා.උබල දිනලා ඉවරයි .❤️❤️❤️👊
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති විනීලගේ වීඩියෝ සුපිරිම සුපිරියි.......
Hmmm super nadooo
Amali kohomada oyata yalu wa eten keyannako
බොම්බෙ ලුකින් කල්කටා සීන් එකක් තියෙන්නේ 😂😂😂 වකුගඩුත් ඇඹරුනා ඒකට අම්බෝ
Addehhh !!
බොම්බේ ලුකින් කල්කටා සීන්..... 🤣🤣🤣🤣🤣🤣 සුපිරියක් අයියලා...🤣🤣🤣🤣🤣
මම මේක බලන 12 වෙනි වතාව විතර , නියමයි 💪
අඩෝ සුපිරිම කී පාරක් බැලුවත් එපාවෙන්නෑ ඕයි මේක 😂🤭
ජනක අයියගේ ලස්සන අද 😉😍
විනී නිසා තමා දැන් හැමදාම යූ ටියුබ් එන්නෙ😍😍😍
මම හැමදාමත් බලනවා vini මරු හිනාවෙලා පිස්සු හැදෙයි 💛💛✌✌
විනි කියන්නේ සුපිරියක් තමයි බ්‍රෝ 😎😎😎😎🌹🌹❤❤❤❤🤠
අඩේ විනි මේක තමයි මම බලපු සුපිරිම 1 හිනා කාලා මැරුණා යකෝ වටේ එවුන් මට පිස්සු කියනවා අපේ රටේ ගමේ සුපිරි කොල්ලො සෙට් එකක් එළ ජය වේවා
හතරවෙනි රැල්ලෙත් බලන අය ඉන්නවදෝ....
මට මේ චැනල් එක සෙට් උනේ ඊයේ ..තාම මේ චැනල් එකේ පරණ විඩියෝස් බලන ගමන්
දෙදහෙන් පස්සෙ උන්ට අගෞරව කරන්න එපා බන් පෞ සිද්ද වෙයි 😂
2022 ත් බලනවා😂❤️🙌 විනී බ්‍රෑන්ඩ් එකක්😁❤️🙌
සබ්ස්ක්‍රිබ්ස්ලා ලක්ෂ 6 යි සුබ පැතුම් විනි 2021 උදා වෙන කොට සබ්ස්ක්‍රිබ්ස්ලා ලක්ෂ 7 අභිබවා යනවා ජය වේවා
ඒක පට්ට පට පට!!
වපරේ හොද කරන්න පුළුවන්!!
Good Luck Vini Brothers!!♥️💪🏻
තාමබලනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහ 😂😂😂😂😂
Hmmm ou super nadooo
Ruwani kohomada oyata yalu wa eten keyannako
2021.3.28..අදත් මන් මේක බලනව..මිලියනය සම්පූර්ණ කරා ඔබල.රජරට අභිමානය..සුභ අනාගතයක් congratulations විනී සෙට් එකේ හැමෝටම
2021 ජූලි පහු වෙලා බලන සෙට් එක කෝ 😁🤟🔥...
ලකී අයියට පට්ට ආසයි 😘😘😘
මේක තමා විනීලගෙ දැකපු හොදම එක
ආයෙත් 2022 බලනවෝ ටග්ගාල තව වීඩියෝ එකක් දාන්න..
බොම්බේ ලුකින් කල්කටාස් සීන් එකක් තියෙන්නේ...........අම්මෝ විනී
2021 balana aya koooooo 😏
Man..hee
Hmm
😁😁mm
@@chamodilakshika1571 hmm
@@chamonchathu6867 mmm
😂💔 දැන් මේ කීපාරටද බලන්නෙ දෙයිඕ..පිස්සු වැට්ටුවෙ ඇයි අපිව😂💔
2022 ත් බලනවා 😘😘❤❤😍😍
පුතා කිවා ඔයාලගෙ විඩියො බලන්න කියල..එදා ඉදන්.බලනවා හොය හොය.නියමයි පොඩි කොල්ලො ටික..ඉස්සරහටම යන්න සුභ පතනව..
මම කැමතිම කොටස,
"කවුද යකෝ පැත්තෙන් ඇවිත් වපර මාව හැප්පුවේ" 😂😂😂❤👍
අඩො ෆට්ට ජොක්ස් වගෙම ඇක්ටින් සුපිරි බං.උබලා ඔතන නෙවෙයි ඉන්න.ඔනි ❤keep it up.u all are great!
ඇයි අප්පා මේව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැත්තේ
බොම්බෙ ලුකින් කල්කටා,, සුපිරි 😍😍
ඇදක් හදන්න ගත්ත මහත්තයො.හදල ඉවර වෙද්දි අල්මාරියක්😂😂😂
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති විඩියෝ එකක් මේක♥️♥️
අඩ්ඩේ අම්ම්බෝ ....කොච්චර බැලුවත් එපා වෙන්නෑ... ඕඊ
මන් ආසම වාසනා අයියට ♥️♥️එයාගේ හිනාව ලස්සනයි ♥️😂😇
රැවුලගෙ ඇක්ටින් පට්ට කියන උන් මේ කොනට😁👇
Aniwa
ane mage channel ekatath sup ekak dennako aiye
2:42
😁😂😂😂😂 2000න් පස්සෙ එකෙක්ද කොහේද???😁😁😁😂😂😂😂