Lakai Sikai - Karuma Rella| ලකයි සිකයි - කරුම රැල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Lakai Sikai - Karuma Rella| ලකයි සිකයි - කරුම රැල්ල
    Script & Director - Lakmal Weerasiri(ලකා) |
    Line Producer - Shan Arosha(සිකා) |
    DOP/ Editor & Colourist - Madawa Kamalasiri |
    Audio Production - Thameera Maduranga (රනා) |
    Art - Prasanna Nanayakkara |
    Makeup - | Sandun Wimalarathna |
    Accountant - Shiraz Merza |
    Production Assistant - Sachindu Dilshan |
    Subtitle - Pradeep Perera |
    Marketing - Dilan Rajapaksha |
    Executive Producer - Shalika Nadeeshani |
    Cast - Lakmal Weerasiri(ලකා) | Shan Arosha(සිකා)
    #LakaiSikai #SrilankanComedy

ความคิดเห็น • 5K

  • @LakaiSikai
    @LakaiSikai  2 ปีที่แล้ว +1614

    කල දුටු කල වළ ලොකු කරගන්න හදන සිකා වගේ තවත් අය සිටීද?

    • @hansasadun7058
      @hansasadun7058 2 ปีที่แล้ว +17

      සිටී සිටී😅

    • @nimnajthbasnayaka9450
      @nimnajthbasnayaka9450 2 ปีที่แล้ว +13

      නැහැ😁😁

    • @hansasadun7058
      @hansasadun7058 2 ปีที่แล้ว +36

      අපෙත් දැන් ආදරයයි ගෞරවයයි නැති වේගෙන යන්නේ😔

    • @nujithanethpriya
      @nujithanethpriya 2 ปีที่แล้ว +86

      උන්ට මන් තිරු හදන්න පුලුවන්නම් ගුරුවරුන්ට නිසිවැටුප ලැබිය යුතුයි.
      රු.40මිරිස් කුඩු
      රු.18 කොපි
      කහ රු.37
      තියෙද්දී හාල් 100ට අඩුවෙන් තියෙද්දී තිබ්බ පඩියම නම් තාම ඔවුන්ගේ ඉල්ලීම් සාදාරනයි

    • @Mashii473
      @Mashii473 2 ปีที่แล้ว +6

      𝕆𝕠𝕠 😃

  • @samanlenin
    @samanlenin 2 ปีที่แล้ว +2677

    රටට ආදරයෙන් කල අතිවිශිෂ්ට කලා නිර්මාණයක්!
    මගේ හද පුරා නැගුණු ගෞරවාදරය පිලිගනු මැනවි!
    උපන් ආදරය කියන්න මට වචන මදි ලකා 🙏❤️

    • @malindusachintha5390
      @malindusachintha5390 2 ปีที่แล้ว +18

      Sir obatath api adrei obath niyama helayek

    • @Chamitha_k_nilupul
      @Chamitha_k_nilupul 2 ปีที่แล้ว +7

      අනිවාරෙන් 💚.

    • @geesaragain_22
      @geesaragain_22 2 ปีที่แล้ว +5

      🔥

    • @tst8926
      @tst8926 2 ปีที่แล้ว +9

      ලෙනින් අයියා 😃😍❤️

    • @dilluckjadl1337
      @dilluckjadl1337 2 ปีที่แล้ว +4

      sir...Oyath minissunge aaakalpa wenas karannako me wage

  • @tharakatimes
    @tharakatimes 2 ปีที่แล้ว +433

    කලාකරුවන්ගෙ ඉටුවිය යුතු සැබෑ කර්තව්‍යය ලකා ඉටු කරනවා ... පට්ට කාලීන මාතෘකාවක්... මේක බලපු අයට මෙහි කියවෙන මූලික හරය පක්ෂ පාට භේදයකින් තොරව තේරුම් ගැනීමට මොලේ පෑදේවා 🙏

    • @chamilaprasad6593
      @chamilaprasad6593 2 ปีที่แล้ว +7

      පෑදෙයි පෑදෙයි එහෙම පෑදෙනවනං අපිට මෙහෙම වෙයිද බං

    • @nishamusic4546
      @nishamusic4546 2 ปีที่แล้ว +4

      ඇත්තටම

  • @vishwafernando1711
    @vishwafernando1711 2 ปีที่แล้ว +302

    ලගදීම පර දේශපාලුවන්ට මහ මග ගුටි දී පරලොව යැවීමේ ඡාතික වීර ක්‍රියාවට ඔබත් බැති සිතින් දායක වන මෙන් ඉල්ලා සිටිමි🙏🙏🙏🙏🙏

    • @danufernando2830
      @danufernando2830 2 ปีที่แล้ว +1

      බැතිසිතින් දායකත්වය ලබාදෙමි

    • @StudywithCK
      @StudywithCK 2 ปีที่แล้ว

      sri lnkn viplwy - samaja madrya magin janthwge sithum pethum wens kirima gemmk thmy

    • @asankachamara5475
      @asankachamara5475 2 ปีที่แล้ว

      Ubata puluwannam e widiye game ekak gahannna man ekenma lasthi maragena marenna. E tharamata thithai me jiwithe ban. Me wage halparu kalakanni desha paluwo karana wada hinda

    • @yasithapiumal4750
      @yasithapiumal4750 2 ปีที่แล้ว +6

      ඔය කමෙන්ට් එකෙන් මාස හතකට පස්සෙ ගැහුවා නෙහ් 🤭🤭

  • @TripPisso
    @TripPisso 2 ปีที่แล้ว +160

    ලකාට ජය වේවා ! ❤️🙏🏻

    • @anjanaabishek7753
      @anjanaabishek7753 2 ปีที่แล้ว +1

      ඉක්මනින් වීඩියෝ එකක් දාපල්ලකො යකෝ...😙😙😍

  • @palithaperera2944
    @palithaperera2944 2 ปีที่แล้ว +863

    මේ තමයි යථාර්ථය. දළදා මාලිගාවට අනාගතයේදී සිදු වේ යැයි අනුමානය කිරීමේ නිශ්ශබ්ද රඟපෑම මාගේ සිත් ඇද තබා ගත්තා. මාමාගේ රඟපෑම අතිවිශිෂ්ඨයි. සම්මානයක් දිය යුතු චරිතයක් 👍🙏

  • @MIHINLIYANARACHCHI
    @MIHINLIYANARACHCHI 2 ปีที่แล้ว +350

    රටට ආදරේ මිනිස්සුන්ගේ කටින් නොකියවෙන හෘද සාක්ෂිය.. හරි ලස්සනට එළියට අරගෙන.. අති විශිෂ්ඨයි ! 🙏❤️🇱🇰

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +82

    කවුරු විහිලු හැදුවත්, ලකාසිකා ස්ක්‍රිප්ට් තමා හොඳ ම. සරලයි , ඒ අදහස් ගැබුරු යි. ඉබේම හිනා යනවා , සුපිරි ,💐💐

  • @dhananjayapradeep2222
    @dhananjayapradeep2222 2 ปีที่แล้ว +43

    අති විශිෂ්ටයි 🖤
    මේක බලලා හරි ඇත්ත තේරුම් ගැනීමට තරම් මොළයක් ඇති අය සිටී නම් ඉක්මනින් ශ්‍රී ලංකාව මේ වලෙන් ගොඩට ඒවී.🙏

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว

      එතකොට වල ලොකු කරන්නෙ නැතිවෙයිද ? 😕

  • @yamunaseneviratne6212
    @yamunaseneviratne6212 2 ปีที่แล้ว +205

    කලකරුවෙකුගෙන් ඉටුවිය යුතු ඉහලම යුතුකමට ඉටුකරන ඔබ දෙපලට මගේ ප්‍රණාමය ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLGear
    @SLGear 2 ปีที่แล้ว +902

    හීන් නුලෙන් රෙදි ගලවලම දාල තියෙනවා... 😂😂

    • @_na_6428
      @_na_6428 2 ปีที่แล้ว +14

      ගලවන්න රෙද්දක් තිබුනද බං උන්ට 😂😂හෙලුවෙන්නේ හොරකන් කරන්නේ 🤐

    • @sadunnadeeshan4910
      @sadunnadeeshan4910 2 ปีที่แล้ว +3

      මරු නේ බන්. 😂😂 තිරු නඩේශන්ලට රාජපල්ශලට වල ලොකු කරගන්න වසංගත අදාල නෑ.. අපිට උඹලට සිකාලට වල ලොකු කරගන්න තමයි වසංගතේ😂😂😂 උඹල අපි සිකාලා පව්. 😂😂😂😂😂

    • @yasirudhanushka2765
      @yasirudhanushka2765 2 ปีที่แล้ว

      @@sadunnadeeshan4910 කියලා වැඩක් නෑ බන්

    • @user-ks9dn2cn2x
      @user-ks9dn2cn2x 2 ปีที่แล้ว

      මට බෙල් එකක් දෙනෝ බනින් නැතිව😀😀😀😀😀😀😀😀😀

    • @videoshub4318
      @videoshub4318 2 ปีที่แล้ว +1

      වෙසාවො දෙශපාලනෙ ගාවන්න එපා හුත්තො😹😹😹🖕🖕 රාජපක්ෂ ,අනුර සජිත් ,රනිල් ඔක්කොම එකයි

  • @dulajprasanna1428
    @dulajprasanna1428 2 ปีที่แล้ว +9

    හැමෝම ලකාට බැන්නා පරණ සිකාව අයින් කරා කියල... ඒත් දැන් ඉන්න සිකත් එක්ක ලකා ගේමක් ගහනව පට්ටෙටම. මාරම ස්ක්‍රිප්ට් එකක් ඒකනම්.. නියම කලාකාරය, මාධ්‍යවේදිය කියන්නෙ කවුද කියල කියාදීල ඒක ක්‍රියාවෙනුත් ඔප්පු කරපු ඩබලක්... මමනම් හිතන්නෑ ජීවිතේට අනිත් යූටුබස්ලගෙන් මෙහෙම ස්ක්‍රිප්ට් එකක් දකින්න ලැබෙයි කියල.. ජය දෙන්නටම ❤️❤️

  • @janakajanaka9549
    @janakajanaka9549 2 ปีที่แล้ว +50

    අදට ගැලපෙන ආදර්ශමත් කථාවක් ස්තුතියි ඔබ දෙපලට

  • @darshanadeepal2974
    @darshanadeepal2974 2 ปีที่แล้ว +71

    ප්‍රසිද්ධ මාද්‍ය ආයතන දේශපාලුවන්ගේ ඔඩොක්කුවට වැටෙනකොට, මේ මාද්‍යඔස්සේ මිනිසුන්ට සත්‍ය වටහාදෙන්නට ඉදිරියට එන ඔබ දෙපලට හදවතින් ම සුබපැතුම් එක්කරනවා.. ඔබට ජය!!

  • @rosibloggers1994
    @rosibloggers1994 2 ปีที่แล้ว +15

    වැටත් නියරත් ගොයන් කානං සර් ට කියන්නද මේ අමරුව 🤣🙏🏼👌ེඅලුත් එකක් ගේමූ ලකා...❤️😘🙏🏼

  • @harshamadushan3296
    @harshamadushan3296 2 ปีที่แล้ว +6

    කන අත ගගා කනට ගහනව වගේ🙊😅😅 තැනට ලෑන්ඩ්ස් කරල පප් වෙන්න දෙනවා🙊🙊❤️❤️❤️

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 2 ปีที่แล้ว +534

    රෙදි ඉල්ලෙ......... සුපිරි වැඩක්... 👍❤

  • @dinesh-kx8ip
    @dinesh-kx8ip 2 ปีที่แล้ว +44

    අපක්ෂපාතීව බලන වුන්ට හිතන්නත්. පක්ෂපාතීව ඉන්න වුන්ට රිදෙන්නත්. පාලකයන්ට ඇඩෙන්නත්. හැම රැල්ලම හොඳටම කරපු ලකා&සිකා නියමයි.රැල්ල අවසාන episode එක

    • @susanthaabesinghe4166
      @susanthaabesinghe4166 2 ปีที่แล้ว

      මෙහෙමවත් උත්සහයක් ගමු නේ. හැබැයි ගුරු වර්ජනේ නවතින්නේ නැ. මේවා තමා අපිට ඕන තව මොරාල් වෙන්න..

  • @thestudent-7893
    @thestudent-7893 2 ปีที่แล้ว +12

    හාස්‍යට වඩා ගැඹුරු අර්තයක් දෙන විඩියෝ එකක් .පල නොකියා පලා බෙදනවා වගේ රටේ වත්මන් තත්වය නොකියා කිව්වා .මේ රටට ඉස්සරහට වෙන විනාසයක් ගැන අනාවැකියකුත් කිව්වද මන්දා 😫 ආදරෙයි ලකයි සිකා❤️

  • @Tonishamarker83
    @Tonishamarker83 2 ปีที่แล้ว +101

    ⁣ආපහු මේ සීරිස් එක එයි කියල බලාපොරොත්තුවෙන් හිටියේ. ඇත්තටම දෙන්න ඕනි ටික නම් කන පැලෙන්ඩම දීල තියෙනවා ලෙසටම.. දෙන්නගේ කතාවෙන් සමාජෙට ලොකු පණිවිඩයක් දෙනවා මේ සීරිස් එකේ හැමදාම.. ආදරෙයි ලකා & සිකා ❤️

  • @nadeerasandakelum4997
    @nadeerasandakelum4997 2 ปีที่แล้ว +206

    වදින්න ඕන හැම එකාටම ගානට තේරුම් කලා. ආදරෙයි දෙන්නටම 👍👍 ❤❤

    • @sadunnadeeshan4910
      @sadunnadeeshan4910 2 ปีที่แล้ว +4

      මරු නේ බන්. 😂😂 තිරු නඩේශන්ලට රාජපල්ශලට වල ලොකු කරගන්න වසංගත අදාල නෑ.. අපිට උඹලට සිකාලට වල ලොකු කරගන්න තමයි වසංගතේ😂😂😂 උඹල අපි සිකාලා පව්. 😂😂😂😂😂

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว

    විහිලුවෙන්ම ලොකු පණිවිඩයක් වගේම ලොකුම ලොකු ටොක්කක් වැදෙන තැන් වලට වැදෙන්නයි රිදෙන්නයි ලකයි සිකයි සුපිරිම සුපිරි

  • @lyrics-lyricshome5713
    @lyrics-lyricshome5713 2 ปีที่แล้ว +10

    ඔයි ඔයි ලකයි සිකයි අයියේ.ගුරුවරුන්ට hint ගහනවනේ.😂👊මරු හැබැයි.😍❣️

  • @sudeshnjayarathne551
    @sudeshnjayarathne551 2 ปีที่แล้ว +95

    කියන්න වචන නෑ වදින්ඩ ඕනේ උන්ට වදින්ඩම දීලා😂😂...සුපිරිම වැඩක්❤🌺

  • @udarakaherath502
    @udarakaherath502 2 ปีที่แล้ว +214

    ප්‍රහසනයෙන් නිරූපණය කරන දේශපාලන ගැන ඇති අප්‍රසාදය .ආඩම්බරයි💜

    • @asankaindika9754
      @asankaindika9754 9 หลายเดือนก่อน

      ❤😢😢😢😢😢😢😢

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. 2 ปีที่แล้ว +6

    විහිලු තහලුවෙන් උවද වර්තමානයේ යථාර්ථය කියාපාන මෙම කලාකරුවන් ජාතියට කරන්නෙ විශාල සේවයකි ...

  • @user-mt8mg1nw3f
    @user-mt8mg1nw3f 2 ปีที่แล้ว +15

    සුපිරි ආන්ඩුවට දෙනව හොදටම👍 කියන සේරම ඇත්ත.

  • @Junglefear422
    @Junglefear422 2 ปีที่แล้ว +113

    රගපෑම අති විශිස්ටයි,
    විඩියො කොලිටි& ඩබින් විශිස්ටයි .. ස්ක්‍රිප්ට් අංක එක.. ආදරෙයි ලකයි සිකා අයියලා

  • @dulsara_manakal.
    @dulsara_manakal. 2 ปีที่แล้ว +126

    දෙන්න ඕන තැනට , කාලෙට ලෙසටම දීලා තියනවා ආයෙ රිදෙන්න . මේකත් ඇති බූරුවොවගේ දඟලන හැම එකාටම තේරුම් අරං හැදෙන්න . සුපිරි වැඩක් ලකයි සිකයි . ජයවේවා .❤️

  • @dulajprasanga5866
    @dulajprasanga5866 2 ปีที่แล้ว +1

    මේව බලල හිනා වෙලා විතරක් මදි.මේ මිනිස්සු මේ අමාරුවෙන් රසට හදල පෙන්නන්නේ රටේ බහුතරය කරපි ගොන් කන්.ආදරෙයි ලකා සිකා ❤️

  • @nalakarangasooriyabandara3044
    @nalakarangasooriyabandara3044 2 ปีที่แล้ว +3

    මේ field එකේ ඉන්න දක්ෂම නලුවො දෙන්නා. සුපිරිම scripts. කියන්න වචන නෑ. ආයෙ සුපිරිම තමා.

  • @dharadhara1615
    @dharadhara1615 2 ปีที่แล้ว +26

    ස ර් ටයි ගෝලයෝ ටිකටයි වැල ලේන්නම කියල තියෙනවා... ඒ උනාට ඉතින් අපිටම තමයි අන්තිමේදී වැල ලේන්න තියෙන්නේ .. එත් ඉඩ තියේවිද මන්දා ... සුපිරියි ලකෝ ........නියම කලාකරුවෙකුගේ ගුණය තියල තියෙනවා ..

  • @ashenvinoth2424
    @ashenvinoth2424 2 ปีที่แล้ว +195

    මේක තමයි මිනස්සුන්ට නොතේරෙන ඇත්තම යථාර්ථය.... අනර්ඝ නිර්මාණයක්.... කියන්න ඕන දේ දීල තියෙනවා එලෙසටම 😊🙏🖤

    • @stfnoob7483
      @stfnoob7483 2 ปีที่แล้ว +1

      සිටී සිටී ගුරුහොරු කියල ජාතියක් සිටී 🤣

    • @desilva4832
      @desilva4832 2 ปีที่แล้ว +1

      @@stfnoob7483 ane gons😂

  • @hasithaprasad1404
    @hasithaprasad1404 2 ปีที่แล้ว +1

    එකනම් දීල තියෙනවා රිදෙන්නම..... ජය වේවා ලකයි සිකයි,,,,,

  • @dasunabeykoon793
    @dasunabeykoon793 2 ปีที่แล้ว +175

    ලකාගෙ හොඳම වීඩියෝ වලින් එකක් මේක.මෑතකාලීන සිදුවීම හැම එකක්ම ලස්සනට පෙලගස්වල මිනිස්සුන්ට හිතන්න කියා දෙනව.නියම වැඩක්.❤️

  • @dileepasudarshana5864
    @dileepasudarshana5864 2 ปีที่แล้ว +54

    රට වෙනුවෙන් කතා කරන්න මාධ්‍යවේදීන්, කලාකාරයෝ නෑ අපිට. අහිංසක මිනිස්සුන්ගේ හිත් වල තියන කැකෑරෙන ඒ දුකට හඩක් දෙනවට ගොඩක් ආදරෙයි උඹලට! 😪❤🤝🙏

  • @avishkafernando7620
    @avishkafernando7620 2 ปีที่แล้ว +2

    කාටත් අමතක උනාට සීනි බදු වන්චාව ..... විස පොල් තෙල් ....ගිලුණු නැව ..... ඒවත් උනා

  • @poojaniejayawardhana6949
    @poojaniejayawardhana6949 2 ปีที่แล้ว +3

    ආයි දීලා තියෙනවා සුපිරියටම 😹💔.මරු හැබැයි 😁

  • @rohanfernando1333
    @rohanfernando1333 2 ปีที่แล้ว +88

    ඇත්තටම සතුටුයි මගේ හිතේ කියා ගන්න බැරුව තිබුන හැමදේම මෙම කතාවෙන් කියලා තියෙනවා.... පට්ට ලස්සන වැඩක්.......ජය වේවා

  • @aminduumesh9442
    @aminduumesh9442 2 ปีที่แล้ว +384

    කියන්න ඕනි ටික ලස්සනට කියල තියෙනවා.. ❤️ හිනා වුනාට අඩන්න ඕනි විහිලු මේවා😢

    • @ui6636
      @ui6636 2 ปีที่แล้ว +5

      ඇත්තටම….

    • @minindusanjana6826
      @minindusanjana6826 2 ปีที่แล้ว +4

      Sira bn

    • @isharafernando2479
      @isharafernando2479 2 ปีที่แล้ว +3

      ඇත්තටම...😪😪

    • @familylife5087
      @familylife5087 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම 😌😥

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/mbumP_LFD4Y/w-d-xo.html

  • @malithgamageproductions2783
    @malithgamageproductions2783 2 ปีที่แล้ว +10

    කන හරහා මොළයට❤️🖤
    ජයවේවා ලකයි සිකයි🖤❤️

  • @la-hi-ru6364
    @la-hi-ru6364 2 ปีที่แล้ว +50

    බයියන්ට රිදෙන්න දීලා.😁😁😄..සුපිරි වැඩක්... රටේ තියන ඇත්ත කතාව.. මේම හරි කරලා වෙනසක් කරමු...♥️❤️

  • @nukestrom5719
    @nukestrom5719 2 ปีที่แล้ว +45

    මම හිතන්තේ මේක තමයි ලකයි සිකයි කරපු හොඳම එක. ඔහේ මොකකට හරි හිනා වෙනවා වෙනුවට අඬ අඬ හිනාවෙන එකෙත් පොඩි ගතියක් තයෙනවා, අනේ මේ අපේ රට නේද කියල හිතෙන කොට.

  • @nipunsadaruwan2102
    @nipunsadaruwan2102 2 ปีที่แล้ว +9

    මේක නම් පට්ට , මේවා හරියට තේරුනා නම් හිනා නෙවේ යන්නෙ ඇඩෙන්නයි ඕන.., සිරිලංකාවෙ සරල logic එක ඕක තමා සරල බාශාවෙන් කියල තියෙන්නෙ ඔය පට්ට වැඩක්

  • @369style
    @369style 2 ปีที่แล้ว +2

    හැමදාම බඩ කොර කරනව😂😂හිනා ගස්සලා😂😂😂😂

  • @aparnagorokgahagoda1288
    @aparnagorokgahagoda1288 2 ปีที่แล้ว +71

    කලාකරුවෙකුගෙන් ඉටු විය යුතු කාලීන සමාජ අවශ්‍යතාවයක්.💯❤️‍🔥

  • @sunethdhananjaya5601
    @sunethdhananjaya5601 2 ปีที่แล้ว +179

    සම්මන පිට සම්මන හම්බ වෙන්න්න ඔනි මෙ විඩියෝ මාලටව
    සුපිරි අයියේ සුබ අනාගතයක් 👍👍❤️❤️

  • @gayanthajayathisara7204
    @gayanthajayathisara7204 2 ปีที่แล้ว +90

    ජඩ දේශපාලනය පරදවා රට ගොඩනගන යුගයක් බිහිවෙත්වා !!! තවත් එක් වීඩියෝ එකක් නෙමේ ලකාසිකෝ මේක තමා පට්ටම වීඩියෝ එක❤❤ හැමදාම ආදරෙයි❤

  • @malindaliyanage9379
    @malindaliyanage9379 2 ปีที่แล้ว +18

    මට දලදාමාලිගාවෙ සීන් එක මටත් එක පාරමට මීටර් උනා, අරුන් දෙන්නට උනා වෙගේ ඒ වෙලාවෙම..😂😂

    • @lahirubhanuka6510
      @lahirubhanuka6510 2 ปีที่แล้ว +1

      මොකක්ද ඒ සීන් එක

    • @mathsacademy4312
      @mathsacademy4312 2 ปีที่แล้ว

      Dhaladha maligawat badhudeida kiyalada, wikunaida kiyalada

  • @Dulan_Amila
    @Dulan_Amila 2 ปีที่แล้ว +1

    දැනෙන්න ඕන තැන් වලට රිදෙන්නම දීලා තියනවා 👌

  • @user-ox7fo3fk6n
    @user-ox7fo3fk6n 2 ปีที่แล้ว +33

    කියන්න තියෙනදේ සුපිරියටම කියල තියෙනවා..ඇත්තටම මෙහෙම ගියොත් දළදා මාලිගාවත් මේ කාලකන්නි පාලකයෝ විකුනලා දානව..ලස්සනයි කතාව..ආදරෙයි පැලෙන්න..

    • @krishanmadushanka1423
      @krishanmadushanka1423 2 ปีที่แล้ว +2

      ane dewiyani...ahema aparadayk nam wenna epa😞😞😞😰

  • @anukindeep7329
    @anukindeep7329 2 ปีที่แล้ว +23

    හීන් නූලෙන් සමහරුන්ගෙ රෙදි ගැලවෙන්නම දීල තියෙනව. රටට තියෙන ආදරේ නිසා කරපු සුපිරි නිර්මාණයක් 😁 ජය වේවා... ලකා & සිකා 👌❤️❤️

  • @bklyricstube1588
    @bklyricstube1588 2 ปีที่แล้ว +3

    කියන්න වචන නැ.... ලාංකිකයන්ට ලොකු පණිවිඩයක් දෙන වීඩියෝ එකක්... ❤😇
    ආදරෙයි ලකා සිකා ❤😇

  • @imalkabandara380
    @imalkabandara380 2 ปีที่แล้ว +5

    මේ තමයි කලාකරුවෝ....!❤️

  • @harunigomas3635
    @harunigomas3635 2 ปีที่แล้ว +30

    ලංකාවේ දෙශපාලනයේ ඇත්ත තත්ත්වය කිටලා දුන්නා . නියමයි ලකයි & සිකා හැමදාම ආදරෙයි ❤️💓🤜👍🤘

  • @Shehan_Gunawardhane
    @Shehan_Gunawardhane 2 ปีที่แล้ว +1

    හොදටම රිදෙන්න දීලා තියෙනවා 😂😂😂

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 2 ปีที่แล้ว +1

    ඔක්කොම එකට තියල රෙදි ගලොලා, පට්ට 🤩❤

  • @harsha7483
    @harsha7483 2 ปีที่แล้ว +83

    එද කපුගේ වගේ විශිෂ්ඨ කළාකරුවන් කල දේ වෙනත් විදිහකින් ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨ ය. සැබෑ කලා කරුවා යනු සමාජ සංසෝදකයෙකි. කලාව යනු ඔහුගේ අසිපතය. ඔබලාගේ නිර්මාණය අති විශිෂ්ඨයි

  • @ygmax2218
    @ygmax2218 2 ปีที่แล้ว +44

    කල දුටු කල වල ලොකු කරගන්නවා..අම්බෝ...හැමදාම වගේ කියන්න වචන නෑ..නිමයි සුපිරි...ජය වේවා...බුදුසරනින් පරිස්සමින් ඉන්න.🙏❤

  • @nuwanchamara6581
    @nuwanchamara6581 2 ปีที่แล้ว +1

    ආදරෙයි ලකා.. ඇඩෙන්නම දීලා තියෙනවා.

  • @ratarasa7240
    @ratarasa7240 2 ปีที่แล้ว +2

    කන ගාවින් හුලං පාර සින් ගාලා යන්න වැඩේ දිලා සුපිරි ආ 😁😂❤️❤️❤️❤️

  • @snduk7377
    @snduk7377 2 ปีที่แล้ว +79

    හැම චැනල් එක්කම එකම වෙලාවක මේක මුලු ලංකාවටම පෙන්නන්න වැඩක් කරානම් හරී💙♥️

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 2 ปีที่แล้ว +17

    ළකාටයි සිකාටයි දවසක රූපවාහිනෙයේ යන ටෙලිනාට්‍ය අභිබවා යන්න පුළුවන් කියන සෙට් එක කෝ? 💓

  • @dasunpraweena738
    @dasunpraweena738 2 ปีที่แล้ว +20

    අති විශිෂ්ට නිර්මාණයක්, මොලයක් තියෙන මිනිස්සු ඉන්න රටක වගේ නම් මේකම ඇති හැදෙන්න.

  • @himanshumcosta2837
    @himanshumcosta2837 2 ปีที่แล้ว +4

    ලකා සිපිරි පරි ඉතිරි ඇක්ටිං සම්මානයක් දෙන්න වටිනව ✌♥️♥️♥️

  • @KamalSahabandu
    @KamalSahabandu 2 ปีที่แล้ว +149

    විහිළුවකින් ඔබ්බට ගිය නියම යථාර්ථයක් ! වග කිව යුත්තන්ට යථාර්ථය අවබෝධ වේවා !

  • @danukamamoru1210
    @danukamamoru1210 2 ปีที่แล้ว +76

    ව්‍යංගාර්ථයෙන් ලොකු හරයක් දීල තියනව....හිනාවට පමණක් සීමා නොකරන්න..🙂❤

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. 2 ปีที่แล้ว

    ආදරෙයි ලකා & සිකා ....මාරම වටිනවා මේ දේ...වදින්න ඕන උන්ට වැදෙත්වා කදුලු එන්නම

  • @nuwanfernandopulle3992
    @nuwanfernandopulle3992 2 ปีที่แล้ว +2

    සුපිරි ...වචන නෑ...රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනසක් ඇති කරන්න මේ වගේ ...දැනෙන වීඩීයෝ කිරීම ගැන ඔබ දෙපලට ..බොහොම 🙏

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +165

    *'ස'* ට වැලලෙන්නම හින්ට් ටික දීලා තියෙන්නේ..😂😂 ඒක පට්ට හොදේ.. ජයවේවා..😍😍😘❤️

    • @maduwagaming1305
      @maduwagaming1305 2 ปีที่แล้ว +5

      srta vitharak nemai 225tama

    • @hirushapeiris2373
      @hirushapeiris2373 2 ปีที่แล้ว +8

      සර්ට විතරක් නෙමෙයි සජිතට කඩේ යන එකෝ හැමෝටම කියන්නෙ උබල කඩේ යන්ඩ එපා එක එකාට

    • @saheesl9699
      @saheesl9699 2 ปีที่แล้ว +2

      @@hirushapeiris2373 ponna pako.. tho kohomada wesige putho.. kiyanne mm sajith ponnayata kade yanawa kiyala.. nikan ***** hukaganna nathuwa.. paduwe.. puke suwada bala bala hitapan.. nawi wesige putha..

    • @slwrestlezee4069
      @slwrestlezee4069 2 ปีที่แล้ว +5

      සජිත්ට නෙවෙයි රාජපක්ශ පවුලටම වැදුනා

    • @slwrestlezee4069
      @slwrestlezee4069 2 ปีที่แล้ว +2

      @Kavindu Deshan බල්ල තෝ දේශපාලකයොන්ට බැනපන් මැදමුල්ලනට බනින්න එපාපොන්න පකය

  • @achii692
    @achii692 2 ปีที่แล้ว +52

    හැමෝම කියන්නේ අරයා රට කෑව එක මෙයා රට කෑව එක...
    ඒත් කවුරුත් කියන්නෑ පවුල් පිටින් රට කන විදිහ...
    මෙයාලා තමා හොඳටම කන්නේ..
    කාලා වමාරලත් කනවා..
    Video එක පට්ට.කලා කරුවෙක්ගෙකරලා වෙන්න් ඕන දේ උපරිමෙන් කරලා තියනවා.රටට ආදරය කරන චරිත දෙකක්!💓☝

    • @slwrestlezee4069
      @slwrestlezee4069 2 ปีที่แล้ว +1

      ඔයාකියන දේ සම්පූර්න ඇත්ත

  • @dicksoncool3617
    @dicksoncool3617 2 ปีที่แล้ว +1

    පට්ට මචං නියමෙට දිල තියනවා නියමයි බුදු සරණයි උඹලට

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial 2 ปีที่แล้ว +4

    සුපිරි ඒක ❤️👌

  • @kavimihiranga847
    @kavimihiranga847 2 ปีที่แล้ว +141

    මාධ්‍ය වලින් වෙන්න ඕනි දේ ජනමාධ්‍ය නොකරන වෙලේ සමාජ මාධ්‍ය වලින් වත් කරන එක පට්ට❤️

  • @sehansooriyaarachchi1508
    @sehansooriyaarachchi1508 2 ปีที่แล้ว +143

    කවදත් සත්‍ය කතා කරන ඔබ දෙපලට මාගේ හද පිරි ස්තූතිය....
    ගොඩාක් වටිනවා ඔයාලා මේ කරන සේවය... ❤️❤️❤️❤️

  • @imrancasim4233
    @imrancasim4233 2 ปีที่แล้ว

    ජය වේවා ජය වේවා රටට වැදගත් පණිවිඩ ටිකක් කියපු එකම youtube channel එක ලකයි සිකයි ස්තුතියි

  • @traditionalovenfood5166
    @traditionalovenfood5166 2 ปีที่แล้ว +2

    හීනියට වැඩේ දීල තියනව 😂❤️❤️❤️

  • @sajithgayan3448
    @sajithgayan3448 2 ปีที่แล้ว +8

    රිදෙන්නම දීලා.....1M වීව්ස් ආවේ නැත්තම් මේකේ මාද්‍ය සදාචාරය අන්තිමයි ඈ ☝😂😂😂

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +24

    වදින්න ඕන තැන්වලට වැදිල රිදෙන්න ඕන අයට හොඳටම රිදෙන්න දෙනවා ලකයි සිකයි....දළදා මාලිගාවටත් අම්මට සිරි වෙයි වගේද සිකෝ...... ❤️❤️

    • @LassanaLokaya1498
      @LassanaLokaya1498 2 ปีที่แล้ว +1

      Munge hatiyata nm itin ekat kiyanna be

  • @tharindubasnayaka8809
    @tharindubasnayaka8809 ปีที่แล้ว +1

    යථාර්ථවාදී vigrahayak කලාත්මක nirmanayakin .respect both of you❤️

  • @pathummadushan534
    @pathummadushan534 2 ปีที่แล้ว +3

    ලකා තමයි හොදටම කලේ..රිදෙන්නම දීලා

  • @chanakachathuranga1759
    @chanakachathuranga1759 2 ปีที่แล้ว +61

    දේශපාලන කණ්නාඩි අනං මනං මොකුත්ම නැති,එකෙන්ම හදවතින්ම රට ගැන හැඟීමෙන් කරපු අතිවිශිෂ්ඨ නිර්මාණයක් ❤️❤️❤️
    සුවසහක් රටට ආදරේ ජනතාවගේ හදවත් වල කැකෑරෙන දේවල් ඔක්කොම මිනින්තු කිහිපයකින් ඉදිරිපත් කරන්න තරම්....අති විශිෂ්ටයි ❤️

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 ปีที่แล้ว +224

    ඒක පට්ට 😅❤️🤟

  • @nehamathews611
    @nehamathews611 2 ปีที่แล้ว

    ලකා පට්ට ඈ.. දෙන එක දුන්නා ඇබරිලාම යන්න . ඔහොම තමයි දෙන්න ඕනේ . ජයවේවා ලකෝ

  • @shakilairanga638
    @shakilairanga638 2 ปีที่แล้ว

    ඕවා කියන්න බෑ මුන් කරන දෙවල් දැක්කහම. 👍 ආදරෙයි ලකා සිකා 😍😍

  • @kingsleyperera7418
    @kingsleyperera7418 2 ปีที่แล้ว +8

    රගපෑමයි තිර රචනයයි සුපිරි .දීල තියනවා කන් පැලෙන්න .මේ යන විදියට ඉස්සරහට වෙන්න බැරිත් නෑ.ජයවේවා ඩබලටම .😜😜💐

  • @charithdabare7155
    @charithdabare7155 2 ปีที่แล้ว +53

    හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බෑ 😶

    • @anubis7306
      @anubis7306 2 ปีที่แล้ว

      හුකාගනින් තෝ

  • @travelwithishara3708
    @travelwithishara3708 2 ปีที่แล้ว

    රෙදි ඉල්ලෙයි...💔💔😂😂ඒකනම් දීල තියෙනව සුපිරියටම 😂😂.අපි ඔක්කොම එකතු වුනානම් ඔය පර දේශපාලුවන්ව පන්නල දාන්න පුලුවන්...ලකාට ජය 🔥❤

  • @thusitharuwan8156
    @thusitharuwan8156 2 ปีที่แล้ว +1

    නිලය බලල පහර දීල .නියම කැපිලි ටික ලකයියේ🌹🌹🌹❤️❤️❤️

  • @slbjoker7674
    @slbjoker7674 2 ปีที่แล้ว +84

    ලස්සනනට හීන්නූලෙන් වදින්නම දෙනවනේ😅හිමීට හින්ට් එක දෙනවා😅🔥 ගැම්මක් ගැම්මක්❤️

  • @mrfox3039
    @mrfox3039 2 ปีที่แล้ว +38

    මීඩියා වලට ගහලා තියේනවා රිදේන්ඩම....🖤💜️🖤💜️

    • @stfnoob7483
      @stfnoob7483 2 ปีที่แล้ว +1

      සිටී සිටී ගුරුහොරු කියල ජාතියක් සිටී 🤣

    • @chamodedirisooriya1791
      @chamodedirisooriya1791 2 ปีที่แล้ว

      අන්තිම දළදා මාලිගාව සීන් එක පට්ට👌❤️

  • @ThilaOnMobileGaming
    @ThilaOnMobileGaming 2 ปีที่แล้ว +3

    කාලීන මාතෘකාවක් ලකා.
    ලස්සනයි වැඩේනං.... ❤️

  • @nuwanmadushanka5710
    @nuwanmadushanka5710 2 ปีที่แล้ว

    Ridenna unta හොඳට ridenna dila තියෙනවා සුපිරි වැඩක් නියමයිනේ ජය වේවා

  • @arunukithmina4774
    @arunukithmina4774 2 ปีที่แล้ว +26

    කා ගැනවත් අමතක කරලා තිබ්බේ නෑ respect ලකයි සිකයි ❤️💪

  • @tharukanuwan6383
    @tharukanuwan6383 2 ปีที่แล้ว +22

    ගහාන්න ඔනි අයට ,ගහාන්න ඔනි විදියට ලස්සනටම ගැහුවා නියමටම ❤️

  • @music-ds2oh
    @music-ds2oh 2 ปีที่แล้ว +5

    සුපිරිම වීඩීයෝ එකක්..❤️
    ලංකාවේ පර බලු දේශපාලුවන්ගෙ නිරුවත

  • @limitless-8375
    @limitless-8375 2 ปีที่แล้ว

    සුපිරි . ගහන්න ඕන තැන් වලට හොදටම ගහල. ලකයි සිකයි තමා හොදටම කරේ 🤣🤣🤣

  • @dhanuprasantha6891
    @dhanuprasantha6891 2 ปีที่แล้ว +56

    දාපු තුනම තුන් විදිහක්.
    පට්ටම.
    ❤❤❤
    මාධ්‍ය සදාචාරය තමයි පට්ටම

  • @sujathasenavirathna2931
    @sujathasenavirathna2931 2 ปีที่แล้ว +19

    ලස්සන අර්ථවත් කතාවක් ..රටට වටිනා කතාවක් ඔබ දේපළට බුදු සරණයි ...

  • @harithalowa
    @harithalowa 2 ปีที่แล้ว +3

    කොවීඩ් රැලි වලට වඩා අවුරුදු පහකට සැරයක් එන රැල්ල ගොඩක් දරුණුයි.