About the caste of elephants / what is the elephant caste අලින්ගේ කුල ගැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 172

  • @nilu5974
    @nilu5974 2 ปีที่แล้ว +12

    මල්ලි පුලුවන් නම් නිතරම විඩියෝ දන්න හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ ඔයාට ගොඩක් පිං ..ඔයා හැම දෙයක්ම හොඳින් තෙරුම් කරලා දෙනවා..බුදු සරණයි ...

  • @tharuwasala2814
    @tharuwasala2814 8 หลายเดือนก่อน +3

    අපේ රටේ හැම හීලෑ අලි ඇතෙකුටස මෙවැනි ආදරණීය හස්ති පාලකයන් ලැබේවා.

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 3 หลายเดือนก่อน +1

    බුදු සරනයි පුතාට හරිම ලස්සනයි ඔයාගෙ අලි පැටවු ටික

    • @wildmachan
      @wildmachan  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nipuninirasha1218
    @nipuninirasha1218 2 ปีที่แล้ว +12

    ඉසිර දවසක ලස්සන ගාම්භීර ඇත් රජෙක් වෙයි...😊

  • @nimashalipramila8671
    @nimashalipramila8671 2 ปีที่แล้ว +3

    අදත් ගොඩක් ලස්සනයි. අයියේ අනිත් සත්තු ගැනත් ඔය වගේ කියලා දෙන්න. ඉසිර තව ලොකු වෙනකොට ගම්බිර ඇතේක් වේවි.

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +3

    හරිම ෂෝයි අනේ එයාලා ලස්සන නමි දාලා තියෙන්නේ ඇයි ඉතින් ඔය තණකොළ වැවෙන් නැත්තෙ තෙරුවන් සරණයි ඔබතුමාට

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +6

    අදත් ලස්සනයි ගොඩක්ම විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏🙏❤🇶🇦ලස්සන අලි ළමයි❤🙏

  • @nirosharohini9387
    @nirosharohini9387 4 หลายเดือนก่อน

    අනේ❤❤❤ මටත් ආසයි එයාල ව අතගාන්න කතා කරන්න ..
    ඔයාට ගොඩක් ස්තුතියි 🎉🎉

    • @wildmachan
      @wildmachan  3 หลายเดือนก่อน +1

      දවසක එන්න

    • @nirosharohini9387
      @nirosharohini9387 3 หลายเดือนก่อน

      @@wildmachan ලංකාවට ආවම හොයාන එනවා.❤

    • @wildmachan
      @wildmachan  3 หลายเดือนก่อน

      @@nirosharohini9387 මාස 6න් එනවා

    • @nirosharohini9387
      @nirosharohini9387 3 หลายเดือนก่อน

      @@wildmachan 🙏❤

  • @dilshananayakkara253
    @dilshananayakkara253 2 ปีที่แล้ว +2

    Adath harimalassana video ekak....adarei hamadaama ❤️😍🙏

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +1

    බුදු සරනයි මල්ලි ඔයාට දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා

  • @mydogrushi7907
    @mydogrushi7907 2 ปีที่แล้ว +2

    Harima watina lassanama lassana video 1k ikmanatama ayett video 1k oneee 👍👍👍❤❤❤❤🥰🥰😍😍🐘🐘🐘

  • @sanabhagya3571
    @sanabhagya3571 2 ปีที่แล้ว +1

    ayye video eka ithin hamadama wage patta

  • @dianydiany5026
    @dianydiany5026 2 ปีที่แล้ว +3

    අනේ ලස්සන නම් ටිකක් බෝල ගෙඩි ටිකක් වගේ ආදරෙයි ඔයාලට ගොඩක් පැටව්නෙ ♥️♥️♥️♥️♥️බුදුසරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇳🇮🇳🇮

  • @tharindubanadara4963
    @tharindubanadara4963 2 ปีที่แล้ว +2

    අදත් නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා...තෑන්ක්ස්....

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 2 ปีที่แล้ว +2

    Niyami aiye .වැඩේ හොඳින් කරන් යමු බුදුසරණයි.😍😍😍😍😍😍😍

  • @pinkwitchroserainwater5952
    @pinkwitchroserainwater5952 2 ปีที่แล้ว +2

    Thanks aiye.. godak dewal igena gaththa💖💖

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 ปีที่แล้ว +1

    Supirii broo vedeo kihipayakma baluya. Phone aka o bahinakamma balala. Charg karala aiyth baluya. Parissamin machoooooo

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      Thankyou bro❤🙏

  • @udarakulathunga
    @udarakulathunga 2 ปีที่แล้ว +23

    ඉසිර තව ටිකක් කල් යනකොට සද්දන්ත ඇත් රජෙක් වෙයි ❤

  • @samanthkaramanayaka7282
    @samanthkaramanayaka7282 2 ปีที่แล้ว

    Godak dewal danagatta malli thanks oyata godak danuma tiyanawa. Oya wage aya tamai ayala balaganna inna oni oyage tanatura oita wadiya ihala tanaturak labenna kiyala partana karanawa. Derana tv aket kata karanawa dakka godak satutui

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      😘❤️🙏🙏🙏🙏🙏

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අයියේ අලි ඇත්තු ගැන අපට කියල දෙනවට ❤❤️❤️🙏🙏🙏 සත්තුන්ට අවංකව ආදරය කරන කෙනෙක් ඔයා.❤️❤️❤️🤗🤗🤗

  • @udenikumari5385
    @udenikumari5385 2 ปีที่แล้ว +1

    Harima watinavideo ekak malli.godak asawen baluwa.thawa oyawa on topic walin dakka suba pathum malli labuna usasweemata.oya hamotama keme denawa jo a ta denne nadda😄😄😄😄😄😄 budu saranai malli

  • @Sithumia
    @Sithumia 2 ปีที่แล้ว +4

    දෙවිනුවර කලන ගැන වීඩියෝවක් කරන්නකෝ

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

  • @induindu6907
    @induindu6907 2 ปีที่แล้ว +1

    මල්ලියෝ ඔයා අද කලින්ම ඇවිල්ලා ගිහිල්ලා අද ව්ඩියෝ එක බැලුවා ඉක්මනින් වීඩියෝ එකක් දාන්නකෝ ඔයාට බුදුසරණයි

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 ปีที่แล้ว +2

    සුපිරියක් තව ඕන

  • @shandihadgampula9907
    @shandihadgampula9907 ปีที่แล้ว

    Lassanai malli

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    Vidéo hadama balanwa malli parisamen

  • @dilanishyamali3544
    @dilanishyamali3544 2 ปีที่แล้ว +1

    Balan hitapu video ekak 🤗🤗 lassanai video ekak balan innath asai eyala diha.isira nm loku unama lassana ath rajek wei.illaida dan na ethakota isirawa pansal walin ehema denna nm epa pau ethakota eyage nidahasa nathi wei.

  • @shanakanuwan1296
    @shanakanuwan1296 ปีที่แล้ว +2

    Good job ❤️

  • @sankaperera2481
    @sankaperera2481 2 ปีที่แล้ว +5

    අලි ඇතුන්ගේ වර්ගය අනුව ( ගැහැනු පිරිමි ) අනුව හෝ කුල අනුව නිල වෙනස් වෙනවාද නිල වර්ග තුනේ
    ....? නිල සම්බන්දව විස්තරයක් ඒපා එවා සමාජ ගතවන්නට උවමනා නැ...( අදත් වෙනදා වගේම වැදගත් විඩියෝ වක් ගෙනාව⁣ට ස්තුතියි හැබැයි පරිස්සමෙන් ) ..තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏

  • @ruwanlakshan3547
    @ruwanlakshan3547 2 ปีที่แล้ว +1

    Hi kohomada sahakara adyakshaka tuma

  • @shanakaj007
    @shanakaj007 ปีที่แล้ว

    My wife and I fell in love with your channel. Amazing content

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      Thankyou so much again & again ❤️❤️

  • @chamaridewrangi2121
    @chamaridewrangi2121 2 ปีที่แล้ว +2

    අදත් හොඳ වීඩීයෝ එකක්. පෙරේදා ද කොහෙද දැක්කා අයියාව tv එකේ. දෙරණේ පෙන්නුවනේ 😁❤ පරිස්සමෙන්😊

  • @shehansandeepadesilwa7195
    @shehansandeepadesilwa7195 ปีที่แล้ว +1

    දෙවිනුවර කලන අලියා ගැන වීඩීයෝ එකක් දෙන්නකෝ💛

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      පුළුවන් ඉක්මනට ❤️❤️

  • @ramiaramia2917
    @ramiaramia2917 ปีที่แล้ว +1

    රම්‍යා දැන් ඔතන ඉන්නවා නෙද . එහෙනමි මගේ යාලුවෙක් නේ😂😂😂.😂😂😂ආයුබෝවන් රම්‍යා . ❤❤

    • @wildmachan
      @wildmachan  9 หลายเดือนก่อน

      රමියා ඉන්නවා😂😂

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 2 ปีที่แล้ว +8

    හරිම අහිංසකයි එයාල🥺🥺❤️❤️

  • @chinchakamadushank2366
    @chinchakamadushank2366 2 ปีที่แล้ว +1

    Good. Thanks a lot 🙏

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    Hi malli bs ♥️🐘

  • @shyamalirathnayaka3384
    @shyamalirathnayaka3384 2 ปีที่แล้ว +1

    කම්බුල් තෙමෙනව කියන්නෙ මොකද්ද ?ඒකෙ ගැන පොඩ්ඩක් දන්නව.ඒහි ඇති සත්‍යයතාවය කුමක්ද ?

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +2

    අනේ පුතේ ඔයා හරි ආදරේයි නේද ඒ ආලි ඇතුන් ආදරේයි තෙරුවන් සරණයි පුතේ

  • @milansanjeewa5258
    @milansanjeewa5258 2 ปีที่แล้ว +1

    කළණ ගැනත් විඩියෝ එකක් දෙන්න

  • @lakmawalakmawa6670
    @lakmawalakmawa6670 2 ปีที่แล้ว +1

    Natta pitin ali marenne ) ayi ehema kiyanna hethuwa 🤔🤔🤔 ..please danna kenek kiyanna..

  • @pubudupriyankara4462
    @pubudupriyankara4462 ปีที่แล้ว +2

    😢😢😢😢😢

  • @chethanieudeshika601
    @chethanieudeshika601 2 ปีที่แล้ว +1

    Thank you

  • @chalanihimasha1977
    @chalanihimasha1977 2 ปีที่แล้ว +3

    Harima shok ane❤😍

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    Bs ♥️ malli

  • @nimeshrandika9593
    @nimeshrandika9593 2 ปีที่แล้ว +2

    ඉසිර මොන කුලේ සතෙක්ද.දැනගන්න ආසයි

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ඒකනම් දන්නේ නැතො.......

  • @HarshaniKumari-f8k
    @HarshaniKumari-f8k ปีที่แล้ว +1

    .....❤❤❤

  • @sdrcreation240
    @sdrcreation240 2 ปีที่แล้ว +1

    Ayye dehiwala Hira wela Inna siyaluma saththu ridigamata genawanam hondaine neda ... Ethokota eyalth endiwi

  • @upendramano
    @upendramano 2 ปีที่แล้ว +2

    ඉසිර ආඩම්බරකාරයෙක්

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    Bs ♥️ malli 🐘

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤❤🙏🙏🙏❤❤Q🙏🙏🙏❤

  • @ope6156
    @ope6156 2 ปีที่แล้ว +1

    Ela 👍💕

  • @chamalmenaka1325
    @chamalmenaka1325 2 ปีที่แล้ว +1

    මියගිය නැදුන්ගමුවේ හස්තියා ඡද්දන්ත කුලයේ සහ කෝට්ටේ රාජා හස්තියා උපෝසත කුලයේ කියල අහල තියෙනවා

    • @janudapuladitha7294
      @janudapuladitha7294 2 ปีที่แล้ว +1

      Chadntha kule athu na loke kohewath dan . Indiawe himala adawiye kaekata kalin idala tiyanawa.nadungamuwe atha mangala kule.

    • @chamalmenaka1325
      @chamalmenaka1325 2 ปีที่แล้ว

      @@janudapuladitha7294 ආහ් එහෙමද. මම ත් හරියටම දන්නෙ නෑ.

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 ปีที่แล้ว

      @@chamalmenaka1325 නැදුන් මන්ගල .කෝට්ටේ උපෝශිත

  • @hemanthanaveen4663
    @hemanthanaveen4663 2 ปีที่แล้ว +2

    අයියේ අලි හිනා වෙනවා කියන්නේ ඇත්තද කොහොමද ඒ

  • @dc-1228
    @dc-1228 2 ปีที่แล้ว

    Aiya jo ge weight and height and age?

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      කිරලනම් නෑ
      උසන්ම් අඩි 11ක් විතර ඇති

  • @maheshikahettige1587
    @maheshikahettige1587 2 ปีที่แล้ว +1

    Isira... ♥️♥️

  • @Nipunsathsarayoutube
    @Nipunsathsarayoutube ปีที่แล้ว +1

    Dinu,pali mage wayasa❤

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      කසාද බංදලා දෙන්නද 😁

    • @Nipunsathsarayoutube
      @Nipunsathsarayoutube ปีที่แล้ว

      @@wildmachan haha😊😊

  • @pubudupriyankara4462
    @pubudupriyankara4462 ปีที่แล้ว +1

    😢

  • @kasunranga3007
    @kasunranga3007 2 ปีที่แล้ว +1

    fatta

  • @DammikaSenivirathna
    @DammikaSenivirathna ปีที่แล้ว +1

    💙👍

  • @saranijayawardhana9437
    @saranijayawardhana9437 2 ปีที่แล้ว +2

    💜💫

  • @HETTIMALLI91
    @HETTIMALLI91 2 ปีที่แล้ว +1

    අපිත් එනවා රිදියගම ඔයාවත් හම්බවෙන්න කැමත්‍යි

  • @Sithumia
    @Sithumia 2 ปีที่แล้ว +1

    👌👌👌

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    Malli oyage l'ami hari kikarui

  • @sanabhagya3571
    @sanabhagya3571 2 ปีที่แล้ว

    mta wisthara godak danagnna thiyenw, no ek denn puluwanda

  • @djdulnjanad5760
    @djdulnjanad5760 2 ปีที่แล้ว +2

    😊😊❤️❤️❤️❤️

  • @chamilavijearatna1885
    @chamilavijearatna1885 2 ปีที่แล้ว +1

    Oradea vidiyo aeakak balageana hitiyea

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    🙏🙏🐘

  • @damiduprabath8398
    @damiduprabath8398 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @helaya4346
    @helaya4346 2 ปีที่แล้ว +1

    😍😍😍🌹

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +1

    🌿❤

  • @panamurenayo958
    @panamurenayo958 2 ปีที่แล้ว +1

    👍👌

  • @chandanasaud7739
    @chandanasaud7739 2 ปีที่แล้ว +1

    aneeee soiiiii

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    🐘♥️♥️

  • @nuwaniapsara5101
    @nuwaniapsara5101 2 ปีที่แล้ว +1

    ❤️

  • @rangaprasanga8452
    @rangaprasanga8452 2 ปีที่แล้ว +22

    ඔයා සත්තුන්ට අවංකව ආදරේ කරන නිසා ඔයාවගේ අය තමයි මෙවැනි තැන්වල රැකියාවලට සුදුසු.

  • @isurudilshan3647
    @isurudilshan3647 2 ปีที่แล้ว +1

    හොදම කුලේ මොකද්ද

  • @harindrafernando8024
    @harindrafernando8024 2 ปีที่แล้ว +1

    💓💓🙏🙉

  • @akilalochana2202
    @akilalochana2202 2 ปีที่แล้ว +1

    සාම්ප්‍රදායික අලි සාස්ත්‍රේ හදලා තියෙන්නේ ඒ විවිද මානසික මට්ටම් දියුනු කරලා බටහිර පිරිස් අලියගේ නිල දැනගන්න කලින් හෙලයා ඒක දැනගෙන හිටියා දුටුගැමුනු රජ සමයේ ඉදන් අලි ඇතුන්ගෙන් වැඩගත්ත ආකාරය දැක්වෙනවා ඒ සතාට කිසිදු හින්සාවක් නොවෙන්න හෙන්ඩුවෙන් අලියගේ නිල ස්පර්ශය සිදු කරනවා මේ වගේ අලියගේ විශ්මිත දේවල් රාශියක් පැරැන්නො දැනගෙන හිටියා තව කැලෑ වලින් අලි ගෙන්වා ගැනීමට වීවිද මන්ත්‍ර තිබිලා තියනවා කුලප්පු වූ අලියන් පාලනයටද නිල සාස්ත්‍රෙන් අපූරු වැඩ කරලා තියනවා ඔයාලා මේ අයියා කියපු දේවල් වගේම මේ සාස්ත්‍රය දැනට පිවිතුරු විදිහට තියෙන්නේ කඩුවෙල තාරක අලියා බලපු හේරත් බාසුන්නැහේ, යක්කල ගජබා බලන රත්නායක මාමා,අජිත් ලියනගේ මහතා, කලු මාමා ගාව ඔය කට්ටියත් මේ සාස්ත්‍රය ඉගෙන ගන්න කැමතිනම් මේ අය ගාවට යන්න මේ අය බිහිසුනු අලි පවා දම්වැල් හෙන්ඩු නැතුව මෙල්ල කරපු දක්ශ හස්තිපාලකවරු මේ අයගෙන් ඉගෙන ගෙන මේ සාස්ත්‍රය රැක ගන්න ඔයා හැමදේම ඉගෙන ගන්න මේ වගේ අපේ පැරනි දේත් රැක ගන්න කටයුතු කරන්න

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️

  • @prabhathchandima2844
    @prabhathchandima2844 10 หลายเดือนก่อน +1

    අලියා සහ ඇතා කියන්නෙ දෙන්නෙක්ද??අලියාගේ ගැහැණු සතා කෙනෙර කියනවා.ඇතාගෙ ඇතින්නලු.දන්න කෙනෙක් කියනවද මට මේ ගැන.මම හිතන් ඉදියා දළ තියෙන කෙනා ඇතා දළ නැති කෙනා අලියා කියල.හරිම ප්‍රෙහෙලිකාවක් මට මේක දැන්😢😢

    • @wildmachan
      @wildmachan  10 หลายเดือนก่อน +1

      ඇතින්න කියලා කියනවා පනු දල තියෙන ගැහැනු සතුන්ටත්,ඇත් පැටියෙක් ඉපදුන අම්මා කෙනෙකුටත්,සමහර අම්මලා ඉන්නවා ඇත්පැටව් විතරයි ඉපදින්නේ එයාල තමයි ඇතින්නියො
      අලිඇතුන්ට ස්තීර සහකරුවන් සහ සහකාරියන් නොමැත 🙏

  • @u.t......
    @u.t...... 2 ปีที่แล้ว +1

    පාලි පැටව් දාන්නද ඉන්නෙ බඩ ගොඩක් ලොකු

  • @u.t......
    @u.t...... 2 ปีที่แล้ว +1

    ඉසිරව පෙරහැරට දැම්මොත් නට නට ඉඳියි නේද

  • @nipunmadushanka4259
    @nipunmadushanka4259 2 ปีที่แล้ว

    ඉසිර මොන කුලේ ද

  • @hggh8229
    @hggh8229 2 ปีที่แล้ว +1

    අ⁣යියෙ අනේ Ceylon Tusker TH-cam Channel එකේ තියෙයි යාල වනෝද්‍යානයේ අලියෙක් තුවාල වෙලා පණුවොත් ඉන්න වීඩියෝ එකක් කරල දාලා. ඒක වනජීවි එකෙන් දැනුවත් ද අහලා තියෙනව. Fb ෂෙයා කරන්නවත් මම FB නැ. අනේ ඒ චැනල් එකට ගිහින් අදාල ඒ අහිංසකයා ගැන ඊට අදාල බලධාරීන් දැනුවත් කරන්නකො. මට හරිම දුක හිතුණා ඒ අහිංසකයව දැකලා. අනේ පින්. කවුරු හරි කමක් නැ ඒ අහිංසකයව හොයාගෙන හරි ගිහින් Treatment කරන්නකො....🥺🥺🥺🥺🥺

  • @poornimasandali7103
    @poornimasandali7103 2 ปีที่แล้ว

    Ane huga dawasakin neda ayye video ekak demme.ane ithin isira kolla Pau ayye bike eke raumak yanna wage try eka.aththatama isira ema Hari lassana ath Rajek Wei neda.ayya pehedili karana eka hodata therenawa ayye.dinuuda emath shoi.ayya kiyapu eka maru."Mn chuttak mage wayasa ayata wada podii"heeee eka shoi.ayye parissamin inna.hemadama wage video Aran awith Ape hithata me wage senaseemak genawata hugak pin wagema bohoma sthuthi.

    • @poornimasandali7103
      @poornimasandali7103 2 ปีที่แล้ว

      Parissamin sathuten Inna ayye theruwan saranai

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      Woww ඔයාලගේ coments හරිම් ආදරනීයයි නංගි thank you so much❤️🙏

  • @venuratheekshana2131
    @venuratheekshana2131 2 ปีที่แล้ว +1

    hi.......................

  • @ashanshirantha5469
    @ashanshirantha5469 2 ปีที่แล้ว

    අය්යෙ ඔයාව සම්බන්ධ කරගන්න විදියක් නැද්ද

  • @sandeepperera3552
    @sandeepperera3552 2 ปีที่แล้ว +2

    දයාසිරි,විමල්,රාජිත,උදය,චම්පික,සනත්,ප්‍රසන්න,අනුර
    මෙන්න මේ විදිහේ නම් දාන්න අලින්ට 🤣

    • @ajithksewwandi7554
      @ajithksewwandi7554 2 ปีที่แล้ว

      apo wamane ena namda daanna kiyanne...anika meyala rata kanne ne gas kolan kewata....

  • @rvgeming8084
    @rvgeming8084 2 ปีที่แล้ว

    Ayiye oyage nb ak gnna puluwand

  • @nethunethu1770
    @nethunethu1770 2 ปีที่แล้ว

    ඔයාගෙ ආදරෙ හරි ආසයි අහගෙන ඉන්න ,ඇත්තටම අද කාලේ සත්තුන්ට ආදරය කරන එක හොඳයි මිනිසුන්ට වඩා ,

  • @shashith3832
    @shashith3832 2 ปีที่แล้ว +1

    දලදාව වඩම්මන්න ගන්නෙ මොන ගනයේ ඇත්තුද 🤔🤔

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 ปีที่แล้ว

      මන්ගලයි . උපෝශිත කුල වල

  • @thanurahansaja4811
    @thanurahansaja4811 2 ปีที่แล้ว +1

    මල්ලි චඩ්දන්ත කුලෙ අලි ඉන්න වද

  • @u.t......
    @u.t...... 2 ปีที่แล้ว +1

    දිනූ විතරයි හොඳට කියන දේ අහන්නෙ නේද🙂

  • @isurindiperera4746
    @isurindiperera4746 3 หลายเดือนก่อน +1

    මේ සත්තු ගොඩ දෙනෙක් ට natta nane mkda a

    • @wildmachan
      @wildmachan  3 หลายเดือนก่อน

      අනිත් අලි හපනවා,කැලේදිත් එහෙමයි

  • @janithjanith5683
    @janithjanith5683 2 ปีที่แล้ว +1

    අයියේ අලියගේ පිටේ යන්න බැරිද ඔයට

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 2 ปีที่แล้ว +1

    අලි මඟුලයි 🤣🤣කොහොමද හොදින්ද තුෂාර මහත්තයා...මගෙ දුවගෙ නම ඉසිදරා 🤣

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      හරි ලස්සන නමක් ❤️❤️
      මම හොදින් බොහොම ස්තුති 🙏🙏🙏❤️❤️

  • @djkaviya5782
    @djkaviya5782 2 ปีที่แล้ว

    Oya කොහෙද බ්න් 🥲

  • @dianydiany5026
    @dianydiany5026 2 ปีที่แล้ว +1

    අපිට බැරිද මල්ලි මෙයාල බලා ගන්න

  • @malithmalshan6013
    @malithmalshan6013 2 ปีที่แล้ว +1

    Ai african alingen lankawe alinta patau bihiwene nathe