Meka kulal ka ganimakuth nemai . Kulal ka ga ena manussayata dena supiri uththarayak . Anith eka oka karann bari dekuth nemai dan nam . Aththa hoyala balala ekata visadumak dena eka misak wahala daana eka nemai lokuma de .
Aiye oyage hema video akakma man balanawa ath comment akak danne ada. Man balapu video wala hetiyata matanam hithenne ne oya ahema karai kiyala. Saththu kochchara adareida.
ආයෙත් එන්න අයියේ ඔයාගේ සත්තූ ටික දුකෙන් ඇත්තෙ සුදු මහත්තායා පව් එයාටත් පාලු ඇති ආයෙත් ඇවිල්ලා සමගියෙන් වෑ කරන්න සෆාරී උදයානය අපි හැමෝඔගෙම් සම්පතක් . ඒක රැක ගන්න එක අපේ වගකීමක් ඒ වගේම ඔයත් අපේ රටට ලොකු සම්පතක්... ඔයාවත් අඔඉට වටිනවා 🙏🙏🙏🙏💖
ඔව් මම එනවා
Yalu oya ake inna satunta maara adarayak tibbe. Puluyannam me sattu gaayata ai anna please machan
Enawa yalu puluwan ikmanatama ❤️
මේ හැමදේම සොබාදහම නිහඩව බලන් ඉන්නවා.හැබැයි ඒ නිහඩ කම තාවකාලිකයි.පරිස්සමින්.✋🙂🌱
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
Obathuma anna avith me ahenzaka asathun wenuwen e ayage gevitha wenuwen nna oyTa godak pin
ඔය දෙන්නම හරිම දක්ෂ තරුණ නිලධාරී දෙදෙනෙක්. මේ තරම් මතවාද ගැටුම් ඒකම වෙන්න ඇති. එකතුවෙලා වැඩ කළානම් මහා සේවයක් කරන්න තිබුණා. අපිට හරි වැරැද්ද තේරුම් ගන්න අපහසුයි .ඔය දෙන්නගෙම අදහස් ඇහුවම.ලොකු දුකක් දැනෙනවා මේ සේරම වැරදිවල ප්‍රතිඵල අසරණ සතුන්ට නිසා.
Meya hena honda charithayak nemey. Meya kunuharapen banina videos saha message dakala thiyenawa minissunta
@@semalimayagoda596 youtube un komath hoda na
පුතා ඔයා තමා ප්‍රධාන සැකකරු රටින් පැනල ඉන්නේ. පරිසමෙන් වරෙන් හොදේ. උබලා ලෝකෙට පෙන්නන් නේ එකක් එත් යටින් දෙන්නේ ගේම. ඕකට තම කියන්නේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියලා.
@@semalimayagoda596 කුනුහරුප කියන අය පට්ට නරකද
වෙස් මූනු දමන් හොරාකන.අය හරි.හොදයිද
ඔව් මම බැන්න තමයි අන්න ඒ මනුස්සයා කෝටි ගානක බෙහෙත් හොරකමකට අහුවෙලා හොරෙන්ම.රට පැනලා
බොහොම ස්තූතී පැහැදිලි කිරීමට. නැතිනම් අපිත් නොමග යනවා..
🙏🙏🙏
@@wildmachan අයියෙ අද හිරු එකෙන් ඔයාගෙ නම කියලම ඔයාට චෝදනාවක් තියේ කියල හෙන හෑල්ලක් ගියා 2023 .4 .18
දෙන්නම එකම තැනකට ඇවිත් කීවෝත් තමයි පිලිගන්න පුලුවන්..දෙදෙනෙක් සිදුවීම දෙකක් කියන්නේ..
පිලිගන්න කියලා නෑ හොයලා බලන්න ඕන කරුනු කිව්වේ
මල්ලි ඇත්තටම ඔයාගෙ video මම බලනවා එදා ඉදන්..ඒ සත්තු ටික උඹට මාර ආදරෙයි මල්ලී..උඹ ද්‍රෝහිකම කලේ කාටවත් නෙවෙයි ඒ අහින්සකයින්ට.උඹ දාලා ආවෙ කිසිම කෙනෙකුට control එකක් නැති අහින්සකයො ටිකක්. ඔයාගෙ ආර්ථිකය මම දන්නෙ නෑ මල්ලී.ඒත් සල්ලිම නෙවෙයි ජීවිතේ මල්ලී.ඒ තිරිසන්නු වෙනුවෙන් වැඩක් කලා වගේම ඉදිරියටත් කරගෙන යන්න.උන් තිරිසන්නු උනත් ආදරේ ඕන මල්ලී..ඒක උඹ දීලා නැති උනාම දැනෙන වේදනව මම අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ...ඒ සත්තු ටික පව් බන්..ආයෙ වරෙන්.උඹට හැමෝගෙම නැතත් ඒ අහින්සක සත්තුන්ගෙ ආශිර්වාදය ඇති බන් ❤️❤️❤️
පට්ට ආදරෙයි එව් වචන ටිකට මටත් මෙහේ ඉන්න බෑ අයියේ අවුරුදු 5ක් ඉන්න ආවේ 2න් එනව මම
මට එයාලට වඩා අමාරුයි මෙහේ ඉන්න❤️❤️
Sallima newe jiwitema e kiyana oyaa meyata meyage family eke ayata kanna denawada..nikan babek wenna epa bn..minissu wagakim ekka mirikila inne..meyata hariyata gewwa nm meya innawane..ey gewanna beri.e nethuwa e manussayata sallima newe jiwite kiyana balan inna ubata puluwan bn..ema job ekak krla balahan.😒
Fb page eka මොකක්ද
එදා ඉදලම අද වෙන්නක් බලපු විඩියෝ වලින් කවදාවත් මටනමි එහෙම ඔය කියන විදියෙ නරක දේවල් කරා කියලා දැනිලා නැ ඉතින් ,පාසල් ලමයිට වුනත් හොද දැනුමක් ලබා දෙන විඩියෝ ටිකක් මමනමි දැක්කා ,ඹහොම තමයි සහෝ බුදුන්ටත් ගල් ගහපු අය හිටියා අපි ගැන කවර කතාද, මඩ තියන අය මඩ වලින් ගැහුවට ,රත්තරන් තියන අය රත්තරන් වලින් ගහන්නේ නැ මහත්තයෝ ,බාදක මැදින් හිත හදාගෙන ඉදිරියට යන්න බලන්න ..ජය වේවා .තෙරැවන් සරනයි
පාසල් ලමයි දැනුවත් කිරීම් කරන්න සියලුම දේවල් මගේ පවුද්ගලික වියදමින් කරේ
එහෙමයි අපි කරේ කිසිම දෙය නොදැන මිනිස්සු කියන කතාවලට මාරම පිලිකුල්
කවුරු කොහොම ,මොනවා කිව්වත් ,neweradiwa tamange ගමන ඉවසීමෙන් taman යන්න බලන්න ,rata වටකර wetabendath ,kata වටකර wetakbadinna be කවදාවත් ,මතක tiyaganna ඔය hemadema කියන්නේ ,කරන්නේ කාලයක් tamange laginma හිටපු minisu කියලා ,terum ganna berima satha මිනිහා ,පරිස්සමෙන් ,ජය වේවා ,teruwan saranai
@@wildmachan අයියෙ මේකට පියවරක් ගනින් බං දිගටම උඹ ගැන කියනව හිරු දෙරණ සේරම
අන්න බඩු කැල්ල ජපන් පැනලා 😂😂
@@chathurabro4321පව් බං උබලා 😂
Oyage waradi wahaganna dockterge waradi pennanawa neda
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
ඩොරා ගැන කියපු කතාවනම් ඇත්ත. කොයි වෙලාවෙත් බලු පැටියෙක් වගෙ හුරතල් කර කර ඉන්නො.. සිංහයෙක් හැදෙන්න ඔනෙ සිංහයෙක් විදිහට.. බලු පැටියෙක් විදිහට නෙමෙ
ඒ උනාට ඩෝරා පව්...එයාලා කැලේ නෙවේනෙ ඉන්නෙ ..ඉතින් හුරතලේට හැදුනම මොකෝ
@@p.n.s.pathirana2238 ඒ සතාගෙ මානසිකත්වෙටත් ශාරිර සෞඛ්‍යයටත් එක ලොකු බල පෑමක් කරන්න පුලුවන්.. හදිස්සියෙවත් ඩොරා අඩු වයසෙන් මැරුනොත්.. පුදුම වෙන්න එපා..
@@jackroy1641 😓
ඔයාල වගේ හැමෝම සත්තුගැන ඇත්තටම අවබෝධයක් ඇතුව හිතනවනම් සහා සලකනවම් මේ සත්තු ඇත්තටම එයාල්ගේ විදිහට ඉදීවී❤️❤️
Good Good ❤❤❤❤❤
පෙරේදා නිව්ස් වල සේවකයෙක් කියලා කෙනෙක් දෙන වොයිස් කට් එකේ ඔයාගේ නම කියනවා ඇහුන නිසා මේ ගැන හොයන්න හිතුනා. හිරන්ත අයියගේ පෝස්ට් වලින් ඔයා ගැන දන්න නිසා මේ සිද්ධියේ මොකක් හරි අවුලක් ඇති කියලා හිතුනා. මේ වගේ විඩීයෝ එකක් කරපු එකට ස්තූතියි
අන්න බඩු කැල්ල ජපන් පැනලා 😂😂
මූ තමයි ඔක්කෝම කරලා තියෙන්නේ කාලකන්නියා
ගොඩක් ස්තූතියි දැන් ඇත්ත එලිවෙලා තියෙන්නේ
Mehema වංචා karala ratak දියුණු වෙයිද ?
බොහොම වටිනවා ඔබේ දැනුවත් කිරීමට👍👍
Harak ta hodai 😂
Aiyo Aiye Oya Na Kiyanne wadak na me Safari Udyanaya😥😥😥
monada ban oya weda? niwadu daala wena ratawal wala wedata yanne? rajaye rassa wala huragena kanna puluwan tharan ape sallima huragena kanwa.
තවත් හූරන් කන්න ඕන නැහැනෙ දැන් 😂😂
අනේ සත්තු ටික බලා ගන්න ඔබ ඔබ තුමාට දිර්ඝ ආයුෂ ❤💕🙏🇶🇦
❤️❤️❤️❤️
ලංකාවේ සෑම ආයතනයක්ම වගේ පට්ට දූෂිතයි .
අර ඉන්නේ අගේට
True
මරු මිනිහා. හක්කේ බුදුරැස්. බොක්කේ දඩමස්😂
සිරාවටම බං😂
දැන් මොකො වෙලා තියෙන්නේ
Ubath kunuharapa kiyagena karana Vikara dakka. Ahinsaka saththu hinda thopith padiyak aran kanne.. thope paramparavatama hena gahanna oni.. saththu marapu veddao..
උබ කවදාවත් කුනුහරුප කියලා නැද්ද බං
බීලා බිලා මිනිහෙක් උබට ගහන්න ගැදුවොත් උබ මොකද්ද කරන්නේ
කතා නම් කියන්න ඕන කෙනෙකුට පුලුවන් බන්. හැබැයි ඇත්ත කියන්න හැමෝටම බෑ. කවුරු ඇත්ත කිව්වත් කවුරු බොරු කිව්වත් ඔය කාට කාටත් කල කම් පල දෙනව කියන එක අමතක කරන්න එපා. සක්කිලි මස් වැද්දන්ට හෙනම ගහපිය...
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
Mekage munenma penawa kasippu gahana patan. Sathwa gathakaya
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
💞💞💞💞💞🎉🎉👍👍
මල්ලි සත්තුන්ට ඔයා ඔච්චරයි ආදරේ නම් ඉක්මනට වරෙන්
අවුරුදු 5ක් ඉන්න පුළුවන් අයියේ
මම ලබන අවුරුද්දේ එනවා
මොන සැප සම්පත් තිබ්බත් වැඩක් නෑ ජීවිතේ තියෙන්නේ ඔතන
😍😍😍😍😍
Muge medical check karanna ona mu ganga gahanawada ice gahanawada kiyala.......mu eken fail unoth muge job eka nethi karanna ona
😂😂
Rescpect boca 🙂❤️
❤️❤️❤️🙏
Api danne ne.kauda hari kauda weradi kiyala.ahinsaka sattu marapu eunge daruwontath ekka hena gahai
දැන් පොඩ්ඩක් හොයලා බලන්න මොකද්ද ඇත්තම කතාව කියලා
Minissunta vada saththu hodai putha
🙏🙏🙏🙏❤️
Thank you aiyya me dee gana apita kiyala dunnata ❤
❤❤❤
💞💞💞💞👍👍
සොබාදහමට බාරදෙන්න ayye උන්ට දඩුවම් ලැබෙයි
ඇස් පනාපිටම දඩුවම් ලැබුනා දැන් එයා රටිනුත් පැනලා
Me prashna walata uththara denna. nirdoshi bawaya oppu karanna ayya.lankawata awith me okkoma kiyanna.jaya wewa aiyya....!!
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
Very very good ගොඩක් වට්න සුපිරි කතාවක් 👍👍👍
අයියෙ කොහොම උනත් මමත් 550 යායෙ ඉන්නෙ.... වාහනෙන්ම මී හරක් මස් විකුනනව කිලෝ එක 1800ට , වල් ඌරු මස් මුවමසුත් හිටපු ගමන් සෆාරියෙ වැඩ කරන අයගෙ යාලුවොන්ගෙ මාර්ගෙන් කට්ටිය අරගෙන තියෙනව.... සත්තුන්ට කන්න ගේන මී හරක් මස් නම් ගේනව මම ඇස් දෙකෙන්දැකල තියෙනව....
අන්න බඩු කැල්ල ජපන් පැනලා 😂😂
අයියට පුකදියන් දැන්. අන්න රටින් පැනලා😂😂 🖕
@@dasunudayanga125 😂😂
@@chathurabro4321
Ow ඉදල ඉදල උව පැන්නුවෙ මරැ රටකට උගෙ පිටිපස්සෙ ඉන්න මොන්ගල් ලොක්කො සෙට් එක! 🤣🤣 ඔය තුෂාරය කොහෙද ජපානයට පැනල යහතින් ඉන්නෙ 😂 මුගෙ අපි විස්තර සෙරම ජපන් immigration
එකට දැනුම් දිලත් ඉවරයි ! මෙහෙන් අල්ලලා ලංකාවට පටවනව ලඟදිම!
ලගදිම නිවුස් වල බලන්න හිකිවෙයි මුට මාන්චු දාල කටුනායකට එවන
සින් එක.
@@Ravy.G ❤️👊
Japan koheda inne
මුව ලගදිම ජපන් නිව්කන් එක අල්ලල ලංකාවට යවයි ! අපිට කරදර වෙන්න දෙයක් නෑ.
කෝ බල්ලො උබේ නිව්කන් එක පක් ගහනවද
උබ පම්පොරි ගහනේ
Location එක දමපං මම එන්න පුළුවන් උත්තක් කරපං ගොන් ගොතයා
Meya ara viedo 1k ara bainwnm dakka😄...hbi putho sobadaham welaw apuhama dei daduwam balu wda krn manussayont
කුනුහරුප කියලම.නැද්ද
ඇත්ත කියන්නෙ කවුද ... ?
මටනම් පේන්නෙ වැරැද්දක් තියෙනව කියලා විතරයි ...
දොස්තරව එතනින් එලියට දානව හේතුවක් කියන්නෙ නැතුව. එතකොට හිතන්න බෑ එයා පොලීසියට ගියත් නීතිය ඉටුවෙයි කියලා ... මොකද හැම තැනක්ම දේශපාලනේට යටයි...
Sampurna video eka balala comment karanna
@@djkaviya5782 සම්පූර්ණ වීඩියෝ එක බැලුව.. මුල ඉදන්ම ඔක්කොම විස්තර හොයල බැලුවනම් මේ කියන දේවල් ඇත්තද කියලා තේරෙනවා
ඔක්කොම හොයන්න පුළුවන් දැන් ඔක්කොම විස්තරේ තියෙනවා
හැමෝම ඉවසල බලන් ඉන්න. ඇත්ත හැමෝටම තේරෙයි ටික දවසකින්. කිසි දෙයක් නොදැන කතා කරන්න එපා (මේ දේවල් විශ්වාස කරන්න බැරි නම් හොයල බලන්න මේ දේවල් ගැන) 🙂🙏. තුෂාරි අයියෙ අපි ඉන්නවා ඔයාල එක්ක.
th-cam.com/video/OlIa598SVjc/w-d-xo.html hoyala balala habai kattiya
උබලත් මේ හොරාව රකිනව.ද
පුතා ඔයා තමා ප්‍රධාන සැකකරු රටින් පැනල ඉන්නේ. පරිසමෙන් වරෙන් හොදේ. උබලා ලෝකෙට පෙන්නන් නේ එකක් එත් යටින් දෙන්නේ ගේම. ඕකට තම කියන්නේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියලා.
@@sajithperera3218
Ow lankawe inne godak un amu gon 😂
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
Hena gahapiya weradi karayonta☺
Good job brother 👍
❤️❤️
Pawu. Ana .Ai.ahama.kala.
Thopi kauru atta kiyanawada boru kiyanawada kiyala dannaha eth rate watina wagema ahinsaka koisathage jiwiteth watinawa
ඔයා බොරු සත්ව කරුනාවක් නේ පෙන්නලා තියෙන්නෙ....අන්න දැන් කිව්වා හිරු එකේ විස්තරේ....අනේ මන්ද....වෙස්මූනක් දාගෙන ඉදලා තියෙන්නෙ...මරු බඩු..
අනේ මන්දා
දැන්.පොඩ්ඩක් හොයලා බලන්නඔ මොකද්ද වෙලා තියෙන්නේ කියලා
Oka ponna dosthara ape ballawath maran kanna heduwe.wesige putha mt penna ba okanm
ඔව් මහා තිරිසනා
🙂 ඇත්ත ඔය කියන දොස්තර ඔච්චර දෙවල් දැනාන් හිටියානම් මෙච්චර කල් පොල් ගැවද නිතිය ක්‍රිරියාත්මක උන් නැත්තා පශු වයිද්ය වරයාට තිබ්බානි දැන් ඔය විඩියො දාන් කට්ටියට බඩ ගහනවා වගෙ විඩියො දාන්න එයා කරෙ එයාගෙ ගෙම ගහගන්නකම් ඒ දවස් වල ෆෙමස් වෙන්න දැගලුවා දැන් සෝබාදාමෙන් දඩුවන් ලැබිලා ස්තාන මරු ලැබුනාට පස්සෙ අයියෙ ඔයාලට ඇගිල්ල දික් කරනවා මොලෙන් තෙරුන් ගත්තානම් තෙරෙනවා පශු වයිද්‍ය වරයාගෙ තරහා පිරිමහන්න කරන දෙයක් කියලා මොනා උනත් අපි ඔයා එක්ක❤️❤️
ඩොක්ට කියන්න ඕනෙ තැන් වලට කියලා තිබ්බේ ඇමතිට පවා. හිටපු එකා ක්‍රියාමාර්ග ගත්තේ නෑ.
කිසිම ආයතනයකට කිසිම පැමිනිල්ලක් කරලා නැහැ
දේපාර්තමේන්තුවට,පොලිසිවලට ,sSTF එකට හරි පැමිනිලි කරේ අපි
ඒවට අවට දඩයම් කරපු මිනිස්සු කීපදෙනෙක්ම අල්ලන් ගියා
මේ මනුස්සයා එහෙම මොනවා කරලද
Dadamas tikak hoyaganna beri weida
පුළුවන්
තුසාර කියන්නේ ඇත්ත නොදන්නා අය ඕන දෙයක් කියන්න
❤❤❤️
api oyata adarei et oya trailoka bavithakaran ayata deke koleta dala katha karanna epa ewabavitha karana hoda kolati aya ona taran innawa ok ok
අනිවාර්යයෙන්ම ඒක මම දන්නවා,මේකේ ඉන්න උන් එහෙම නෑ එකයි එහෙම කිව්වේ
මෙකෙ සතුන්ට කන්න නැති වෙලාවෙ කෑම ගිහින් දුන්නේ ගමේ මිනිස්සු තුශාර ඒකට මුල් තැන ගත්ත කෙනෙක්
🙏🙏❤❤
මොන දේ උනත් ඔය සෆාරි පාක් එක කරනවනම් හරියට කරන්න ඔන අරූ මූට දොස් කියනව මූ ඌට දොස් කියනව අර සිංහයට පනුබෙහෙත්ටික දෙන්න එකෙක් නැ .... කරන්න බැරිනම්.මගුල් වහන්න ඔන... අහිංසක සත්තු ගැන හොයල බලන්න ... කුලල් කාගන්නැතුව
Meka kulal ka ganimakuth nemai . Kulal ka ga ena manussayata dena supiri uththarayak . Anith eka oka karann bari dekuth nemai dan nam . Aththa hoyala balala ekata visadumak dena eka misak wahala daana eka nemai lokuma de .
❤️❤️❤️❤️🙏🙏
Tota hna htma vadiyan mewage ahinska satu mrla sli hmmba klta kari pkaya mira wada hoda ammta hukhn
ගොන් හරක් අපරාදේ උබලා කන බත් බං 😂
වෙලාවට කතා කලේ මම බැනලා comment දැම්මා
😂😂😂
තුසර මල්ලි හැකි ඉක්මනට එන්න ඔයා වගෙ සතුන්ට ආදරය කරුනව දක්වන කෙනෙක් ඔය කියන විදිහ්ට සපාරි එකෙ නැ අපි නිතරම බැලුව ඔයාට සිටි ගමන් මොකද උනෙ කියා අපි ඔයාගෙ විඩියො බලල හරියට සතුටු උනා අපි නොදන්නා ගොඩක් දෙවල් ඇතුලෙ වෙලා තියෙනව ඔය වගෙ කාලකන්නි සතුන්ට ආදරය නැ ඔය ස්තුන්ට් කරදර කරපු උන් සපාරි එකට වැඩ නැ ඔය වැරදි ඔය අපරාධ කාරයො තාමත් ඉන්නවද එ දිනවලම උන් අයින් කරල දාන්න තිබුනා තුසාර මල්ලි ඔයාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
දැන් ඇවිල්ලා හදන්න සෆාරි එකක් නැහැ ,ඒක විනාස කරලා තියෙන්නේ ඔක්කොම එකතුවෙලා
අයියා දන්නවා මං ඉස්සර ඉදන්ම අයියා කරන සේවය අගය කරනව කියලා. මං මේක කියන්නෙ.. ගින්නක් නැතිව දුමක් නගින්නෙ නෑනෙ කියන එක නිසා. අර වෛද්‍යතුමත් උගත් පුද්ගලයෙක්. එතුමාගෙ කතාවෙ තියෙන සත්‍ය දේවල් සත්‍ය කියලා පිළි අරන්, අසත්‍ය දේවල් අසත්‍යයි කිව්වා නම් හරිනෙ. සේවක මණ්ඩල ප්‍රජාව වෙනුවෙන් නෙමෙයිද අයියා ඔය පෙනී සිටින්නෙ. වෛදවරුත් දෙන්නයිලු නේද ඉන්නෙ සෆාරි එකේ? තනි මිනිහට ගහන්නෙ නැතිව එයාවත් ළං කරගෙන සත්තු ටික බලාකියාගෙන හිටියානම් හොදයිනෙ.. 😌
දොස්තර ගන්නෙ පෞද්ගලික පලියක්..
😥😥 රාජ්‍ය ආයතන හැම එකක්ම ඔය වගේ.වැඩ කරන අය කොට අදිනවා.වැඩ නොකරන අය පෙරහැරේ කරඬුව අරගෙන යනවා.
Api dekka kata karapu vidiya
ඉතිං
Ubata lankawata apu dawasata mokda wenne balapn saththu maragena kewanm ubata widawanda wenawami
😂😂
මුව අල්ලල ලංකාවට හෙට අනිද්දා එව්වහම උඹලා මුට හොදට සලකපන් 😂
@@Ravy.Gewwada bn
Aiye oyage hema video akakma man balanawa ath comment akak danne ada. Man balapu video wala hetiyata matanam hithenne ne oya ahema karai kiyala. Saththu kochchara adareida.
මිනිසුන්ට බොරු කරන්න පුළුවන් සත්තුන්ට බෑ එයාලට දැනෙනවා
එයාලදන්නවා
අඩුම මස් කාල ලගට ගියාම ගොඩක් සත්තු ගහනවා
කවුරැ මොනව කිව්වත් සතුන්ට හානි කලා නම් කර්මය තමන්ම ගෙවාවි එයා හරි මෙයා හරි
හැබැයි දෙන්නම සතුන්ට අාදරය කල කියල නම් පෙන්නපු දේ වලින් දැක්කා වැරදි උනා හෝ නොවුනා ඉදිරියට වැදරැද්දක් නෙවෙන විදියට හිටියොත් හොදයි
සත්තු use කරා විතරයි ඇතුලේ අය දන්නවා එයා අතින් කොච්චර මැරුනද සත්තු කියලා
ඒවට විරුද්ධව කතාකරපු නිසා තමයි මාත් එක්ක තරහා
අනේ මෙයත් කරපු දේවල් අද හිරු නිවුස් එකේ බලන්න මෙයාලත් මදු අටවලා සත්තු මරනවාලූ බලන්නකො හිරු නිවුස් එක
දැන් මේ දැනුත් කීවා...අපි බලමුකො මේක cid එකට දාලා විශේෂ විමර්ශනය ක් යනව කීවා ජ්‍යාත්ත්‍යන්තරය මැදිහත් වීම් ඇවිත් තියේ දැන් කීවා සත්ව සංවිධාන වලිනුත්
@@jeevadarshanie8625 ඔව් මෙයා අපිට වෙනම එකක් මේ චැනල් එකෙන් පෙන්නුවේ
@@p.n.s.pathirana2238 අනික මේකනේ මෙයා මේ කරන්නේ පොදු දේපල අවභාවිතයනේ.මේ සත්තු ඔක්කොම ලංකාවේ මිනිස්සුගෙනේ පොදු දේපලක්නේ මෙයා කොහොමද මේ පෞද්ගලික චැනල් එකකින් එවා පෙන්න පෙන්න සල්ලී හම්බකරන්නේ මේවට අවසර ඕනි නේද
උඹලා වගෙ හරක්ට පෙනෙන්න දවල්ට සත්තු ගැන විඩියො හද හද දදා ,රැට රැට ඔකෙ සත්තු මැරල මස් කරල ලොක්කොන්ට දොලපිදෙනි දුන්නා ! තවත් ඔකව අදහපන් මී හරක්😂😂🤣
@@Ravy.G යකෝ අපි නම් මේකා අදහන් ඉන්නේ නෑ මූට මේ විඩීයෝ දාන්න මොකක්ද තියෙන අයිතිය?අයිතිය කවුද දුන්නේ කියලා ඇහුවාම කිසි උත්තරයක් නෑ හොරෙක් තනිකර
Aiye adarei
❤️❤️❤️
Den oya nedda
තාවකාලිකව නිවාඩුවක් දමලා ජපන් ආව ගොඩක් ඉක්මනට මම ආයේ ලංකාවට එනවා මෙයාලා නැතුව ඉන්න බැහැ මෙහේ
PawU.ana.Ai.ahama.kala.dukae
තුශාර දමිත් ගැන මේ hiru එකෙත් කියන්නෙ රටින් පැනල ජපානයට ගිහින් කියලා.කව්ද ඕයි ඇත්ත කියන්නෙ එතකොට 👍
ඔව් මේ දැනුත් කීව
Suba aluth auruddak wewa. Ayya dan japan inne ne. Aurudu kiyakkda ayya inne. Ayyage yalu aliya nathuwa palu athi. Budu saranay ayye.
❤️❤️❤️
Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 🙏 😊 😀 😞 Lankans thanks for your message 😞 😔 😟
❤️❤️❤️
අපි ඉන්නවා ඔයත් එක්ක ❤️
🙏🙏🙏🙏❤️❤️❤️
😂😂😂😂😂
මොකා මොන දේවල් කිව්වත් මැරුවනන් සුබාහදාම එවා බලාගනි😏💔
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
Ehenam kawdha saththu maruwe? Ehen dada mas eliyata yanawa lokka, ochchara wadakarapu kenek nam dhada mas prashanaya gana poorna awabodayak athi thamunta! Pagidiliwa kiyanna kawdha saththu marala saththu vikunanne?
Anthimata "Budusaranai" kaallak damma nisa wade thawath saka sahithai
😂😂
anna oyage wade eli wela video ewath ekkama saththu marapu dan mokada kiyanne
කො මරපු විඩියො 😮😮
Api ubawa hoya hoya inne.....parissam weyan
හොයන්න දෙයක් නෑ, බඩු කැල්ල ඉන්නව මෙහෙ පැනල ! අපි හොයාගත්තා ඉන්න තැන.
ලගදිම ලංකාවට පටවන්න නියමිතයි ! ලංකාවෙද සලකපන් 🙏🙏
@@Ravy.G koheda inne
@@araliyakesbewa5286
උඹල කලබල නැතුව හිටපන්ල, මෙහෙ ලංකාව වගෙ නෙවෙයි නිතිය හරිම තදයි අපිට ගු කෙස් වලට අත දාල නිකන් කෙලොගන්න අවශ්‍ය නෑ!
අපෙ මහෙ කොල්ලො ,කෙල්ලො මු ජපානයෙ ඉන්න තැන වැඩ කරන තැන හොයාගෙන එවා හොරෙන් විඩියො කරල විස්තර සේරම ජපන් පොලිසිවලට සහ ඉමිග්‍රෙෂන් එකට දිලා . මෙහෙ පොලිසියෙන් උව ලගදිම අල්ලාගනියි.
@@Ravy.G suppa macho....gatta gaman mata messege ekak dapan
කෝ බං ජපන් පොලිසිය පයින්ද එන්නෙව් බං
ගොන් නාම්බෝ කරන්න පුළුවන් දෙයක් කියපං මී හරකා
කොහෙවත් හොයන්න දෙයක් නෑ ඉන්න තැන් ඔක්කොම දීලා තමයි මෙක ඇතුලට එන්නේ
Oya awankawa job eka karana hitha hoda manussayek.respect malli👍👍👌
ආදරෙයි ❤️❤️❤️
දෙන්න දෙපැත්තෙන් මඩ ගහ ගන්නවට වඩා හොඳයි මේ දේ ගැන සාක්ෂිත් එක්ක ඉදිරිපත් කර ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් කටින් කියන දේ නෙමේ වැදගත්
ඒක නම් ඇත්ත.
තුශාර ගෙ chanel එක අපි බලන්නෙ මෙවට කලින් තුශාර අවන්ක සේවයක් යක් කරා
උඹලා වගෙ හරක්ට පෙනෙන්න දවල්ට සත්තු ගැන විඩියො හද හද දදා ,රැට රැට ඔකෙ සත්තු මැරල මස් කරල ලොක්කොන්ට දොලපිදෙනි දුන්නා ! තවත් ඔකව අදහපන් මී හරක්😂😂🤣
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
කෝ උත්තර දීපන්කො දැන්
ඔයාගෙ කලින් videos නං මරු!!
තරහ වුණා ම ද,
ඔක්කොම වැරදි කියන්නේ, කරපු හොර වැඩ,
රජයේ හැම ආයතනයේ ම ඔහොමයි.
ඔක්කොම ඒකට හොර වැරදි කරලා තරහ උනාම කියන්නේ.
😢
දේශපාලකයා සහ රජයේ සේවකයා අතර වෙනස ක් නැත
මම දීලා තියෙන්නේ උත්තරයක් විතරයි
ඕක අහන්න ඕන මගෙන් නෙමෙයි
තමුසෙ තෙපරබබා කියද්දි තේරෙනවා බොරු හද හද කියන්නේ කියලා 😑😠
❤️❤️❤️
කතා කරන ආකාරය දැක්ක. පරන උනත් වචන ටික දැක්කම තේරෙනව කවුද ඔබ කියල.අනෙක පශු වෛද්‍යවරයා උගතෙක්.
😂😂
Ubala okkoma rajaye horu. Ekata eka mada ghagattata prasna visadenne nha.
🙏🙏
Ek nam hallakkma newei malli yo mata oyage nambare eka hoyaganna thama bariuna iyo soriy malli mat kamathi name denna nambreka
0715771270
ඔයා සත්තු කීයක් මැරුවද? මොකද රටින් පැන්නෙ????
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
Thopi kauru atta kiyanawada boru kiyanawada kiyala dannaha eth rate watina wagema ahinsaka koisathage jiwiteth watinawa.
මොකක්ද මේ seen එක මොකුත් දන්නේ නැහැනේ 🙄🙄
ඔය දෙන්න මඩ ගහ ගත්තට වැඩක් නැ බ්‍රො.😂😂ඔයාගෙ vidios බැලුවෙ බොහොම අසාවෙන් අපි මේ රටවල් වල ඉදන් 😮😮ලංකාවෙ අපෙ උන් ගැන පට්ට දුකයි😢😢
මෙච්චර කාලෙකට මම කාටවත්ම මඩ ගහලා නෑ
මම ගැන කියලා ,මගේ මූන එක්ක දැම්ම එකට උත්තරයක් දුන්නේ
අවශ්‍ය කටයුතු අපි කොහොමත් කරලා තියෙන්නේ
Malli oyage program mama hama ekakma balanawa .dukai oya giya ekata namuth oyage diyuwata kalauthu deyak thamai karala thiyenne...oya ratedi balanna kohomasa eyala wada kaeanne kiyala apita ape ayagana lajjai...me minissuda kiyalath hithenawa...oya awankawa deyak kala kiyala apita therenawa...dan oya gana hithanne nathuwa wada tika karagena yanna nawatha oya enakota hamadema harigihin thiyevi...
❤❤❤❤
ඔක්කොම බබාල.
"අනේ චූටි" ඒක ගැන මොකද්ද කියන්න තියෙන්නෙ මට රිප්ලයි එකක් ඕන
මිනිහෙක් බීලා ඇවිල්ලා පාර අයිනේ ඉන්න මගේ ලග නවත්තලා විදුරවත් පහත් කරල මගේන් ගේම ඉල්ලන්කොට
මටත් කේන්ති යන්නේ නැද්ද
ඒක හොදට බලන්න මම ඉන්නේ කාපට් එකෙනුත් පිට bic එක උඩ
මම ජපන් ආවේ පෙබරවාරි ඕකේ කියන්නේ අප්‍රේල් 9 නිව්ස් එකෙන් පස්සෙ මම එයාට තර්ජනය කරනවා කියලා
ඕක උනේත් ගිය අවුරුද්දෙ
අනික ඔතන තව කට්ටියත් උන්නා
එයාල ඇත්ත දන්න නිසා තමයි පොලිසි නොගිහින් ඕක hiru එකට දුන්නේ
ඕකට මමනම් පැමිනිල්ලක් දැම්මා මට ගහන්න හැදුවා කියලා
Hiru tv කියන්නේ මාධ්‍ය නිදහස කියන එකට මුවාවෙලා මුලු රටක්ම රවට්ටන එක
@@wildmachan අයියෙ මම හරියට දන්නෑ ඇත්ත මොකද්ද කියල හැබැයි ඔයා අර වීඩියෝ එලියට ආපු නිසා රට ගියා කියල තමයි මිනිස්සු කියන්නෙ
@@wildmachan අනික ඔයාට පුලුවන් නම් ඔය සත්තු ටික පරිස්සමට ඉන්නව සහ ඒගොල්ලොන්ගෙ ජීවිතයට කිසිම හානියක් නෑ කියල පිලිගන්න පුලුවන් වීඩියෝ එකක් ගේන්න රිප්ලයි ඕන
@@wildmachan haa
ඇයි මචං විඩීයෝ එකට
සේපාලට ටැග් කරේ නැත්තේ??
මොන සේපාලද බං
@@wildmachan අර ධන්ත ධාතුවට බැනලා හිරේ ගිය ඩයල් එක
@@wildmachan ඌත් මේක ගැන විඩියෝ එකක් දාලා
ලබ්බ කියලා හීරෙ ගීයේ..
ඔක්කොම අහුවෙලා තියෙද්දිත් ඒ වේ* කම සාධාරණීකරනය කරල පත්තිනි අම්ම වෙනන්න හදනවා😹. කුනු කසිප්පුවා🖕
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
මල්ලි ඔයත් කැත විදිහට දාලා තිබ්බ නෙ ඩො.ගෑනිට දරුවො හදාගන්න කියල.
අනුන්න්ට බොරුවට මඩ ගහනවට වඩා එයාට කරන්න වැඩ ගොඩක් තිබ්බා
Ohoma saththu meruwanam saththu ohoma adare karanne owa boru bn hariyana ekkuta mada gahanwa
ඕක තේරුම් ගන්න පුළුවන් බොහොම පොඩි පිරිසකට බං
සොබාදහමට බොරුකරන්න පුළුවන් කෙනෙක් නෑ තවම
එක තැනක මං දැක්ක ඔබ කුනුහරපෙන් කැ ගහනවා 😂
මාත් ඒ විඩියෝ එක බැලුවා කුනු හරුප කියනවා
දැන් එතකොට සත්තු මැරුවේ අපිද 🤔
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
1st comments මොකො වෙන්නෙ වයිල්ඩ් මචන් හුගකාලෙකින් ජපානෙ විඩියො එකක් දන්න❤️
ජපන් විඩියො දාන්නෙ කොහෙද මු එහෙ පොලිසියට බයෙ එපාට් එකක් අස්සෙ හැන්ගිල ....අහුවෙයි කියල
උබ ඉන්නවද මචං
😁අපි දැක්කා නිවුස් වල ඔයා අරයට සද්දේ දානවා මචන් ඇත්තටම මොකද්ද ඔතන වෙන ජාවාරම
අරයා කියනේ ඒකේ මම විතරයි පෙන්නනේ දොස්තර කියලා කොහොමද හරියටම කියන්නේ ඔයා 🤔
@@wildmachan ඇයි බන් අර බැන්නේ කුනුහරප කියලා දොස්තර වාහනේ ඉදන් විඩියෝ කරේ ඇයි එ බැන්නේ
@@raniduvihanga2305 බීලා බිලා.ඇවිල්ලා මට ගහන්න හදනකොට බනින්නේ නැතුව.මොනවා කරන්නද බං
@@wildmachan habai oyage thama kasippu ganja gahana look 1k thiyenne🤔🤔
@@mindful1995 anna hari
ඔබට සත්ව ගාතනය කල බවට අපරාධය පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂනයක් යනවා . ඔයාට ඇත්ත කියනවා නම් ගිහිල්ලා තමන්ගේ නිවැරැදි බව පෙන්වන්න video දදා ඉන්නේ නැතුව
පරික්ෂන පවත්වන්න ලංකාවෙ CID එක මුන් රටින් පනිනකම්ම හිටියා !
😂😂😂😂
මම ලක්ශ ගානක් වියදම් කරන් ලංකාවට වරෙන්කො දැන් ඕකට ශාක්ශි දෙන්න
ඔගොල්ලොන්ට වගේ මොලේ උන නෑ මට
දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ආරංචි කරලා බලනවා
ඔය කියන දොස්තර කොටි ගානක් බෙහෙත් වලින් වන්චා කරලා රටිනුත් පැනලා
ඔය කියන චොදනා ගැන කරන පරික්ෂණ වලටවත් ආවෙ නෑ ශාක්ශි දෙන්න
Ube audience eke ponnayo naaaa chuuutiiii😂
ඇයි දැන් රට පැනලා
ජපන් කියන්නේ හිතුන ගමන් පනින්න පුළුවන් රටක්නම්.උබලා ඔක්කොම දැන් ජපන්
@@wildmachan bro language කරලා නම් යන්න ඕනේ විදි තියෙනවා. 🤣✌️student දාලා හරි යන්න පුලුවන් 🤣🤣
Ayyo sththu tika .aparade