වඳ වුනා යැයි කියන විල් අලියෙක් - මනම්පිටියෙන් මතු‍ වෙයි ? | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2024
  • Follow on:
    Official website - www.runews.lk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube

ความคิดเห็น • 270

  • @dianna9943
    @dianna9943 6 หลายเดือนก่อน +184

    ඒක නම් ලොකු සතුටක්. අනිත් අලි එක්ක තිබ්බහම මෙයාගේ වෙනස හොඳට පේනවා.මෙයාලව ආරක්ෂා කර ගන්නත් ක්‍රියාමාර්ග ගන්න.❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘💓💓💓💓

    • @nilibalasooriya2793
      @nilibalasooriya2793 6 หลายเดือนก่อน +12

      අපේ රටේ සිද්ද නොවෙන දෙයක් 🥹

    • @ElephantSoul
      @ElephantSoul 6 หลายเดือนก่อน +6

      මේවා පිළිගන්න බැරි කුහකයෝ ඉන්නවා

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 6 หลายเดือนก่อน +2

      Ane oww me ape sampath. Budu saranin surakewa ❤🙏

  • @aradhanaks672
    @aradhanaks672 6 หลายเดือนก่อน +40

    අනේ හරිම ලස්සනයි අනික් අයට වඩා මෙයා ගොඩාක් වෙනස් හරිම සතුටුයි අනේ පැටියෝ කැලේ මැදෑවටම වෙලා ඉන්න නපුරු මිනිස්සු වැඩි දෙවි පිහිටයි

    • @oeriig
      @oeriig 6 หลายเดือนก่อน +4

      මැද ඉන්න කැල නැති වේගෙන එන්නේ (වන සංහාර)

  • @rangaprasanga8452
    @rangaprasanga8452 6 หลายเดือนก่อน +65

    ගොඩක් සතුටුයි. හැබැයි මේ අලිය විතරක් නෙමෙයි ලංකාවෙ ඉන්න සෑම අලි ඇතුන් ආරක්ෂාවිය යුතුමයි.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 6 หลายเดือนก่อน +40

    හරිම ලස්සනයි ⁣ අලි රංචුවක් මෙයාලව සොබා දහමෙන් ආරක්ෂා වේවා කියලා 🐘🐘🐘🐘🐘✍️✍️✍️🙏🙏🙏🙏❤❤❤

  • @chandanigamaga7907
    @chandanigamaga7907 6 หลายเดือนก่อน +61

    සොබාදහම මෙියාලව ආරක්ෂා කරත්වා❤❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 6 หลายเดือนก่อน +30

    මුන අලියා උනත් අපේ සමිපත් රැක ගන්න එයාලා ආරක්ෂා කරන්න සෙබාදහම ලස්සන වන සතුන් ගෙන් බව ආදර්ශයක් ඇත් රජුනේ දෙවි පිහිටයි

  • @nilibalasooriya2793
    @nilibalasooriya2793 6 หลายเดือนก่อน +33

    මොන අලි හිටයත් කාලකන්නි ඉන්න රටකට එයාලගේ වටිනා කමක් නැහැ වෙන රටක එයාල හමු උනානම් කියලා වෙඩක් නැහැ 💪

    • @dewmialwis4188
      @dewmialwis4188 6 หลายเดือนก่อน +1

      🥺🥺🥺🥺

    • @ensys1000
      @ensys1000 6 หลายเดือนก่อน

      අනේ උඹ දන්න ලෝකෙ. අහලවත් තියනව ද සුද්දොංට ඩොලර් දාස් ගනං වලට කැමති ඕන අලියෙක් මරන්න ලයිසං දෙන සැංබියා, සිංබාබ්වෙ ආංඩු. මේ රටේ ඉන්න මිනිස්සුංට හැම එකකටම අවලාද කරන තොපි වගේ උං තමයි කාලකන්නි.

  • @oeriig
    @oeriig 6 หลายเดือนก่อน +11

    කෑවා කෑවා ගම කෑවා
    ඒකත් ළඟදීම ඉවරයි 😢

  • @TheWick-zc7uw
    @TheWick-zc7uw 6 หลายเดือนก่อน +9

    හදවතේ වැඩසටහනක් Discover sri lanka ❤️

  • @oshadidewni8116
    @oshadidewni8116 6 หลายเดือนก่อน +9

    ආසම වැඩසටහනක් ❤️ ස්තූතියි

  • @sadeepamuthumal7780
    @sadeepamuthumal7780 5 หลายเดือนก่อน +2

    පට්ට ලස්සනයි මේ ජාතිය ❤❤

  • @kliyanage211
    @kliyanage211 6 หลายเดือนก่อน +143

    මොන කලත් වැඩක් නෑ,අද වන විට අලි ඇත්තු දවස ගානෙ මැරෙනවා,කෝ ජාතික වැඩ පිලිවෙලක්,අමාත්‍යාංශය අධ්‍යක්ෂක ලා නමට පමණයි

    • @padminipathirana4410
      @padminipathirana4410 6 หลายเดือนก่อน +4

      මටත් ඔය ගැන කලකිරිල තියෙන්නෙ 😢

    • @nilibalasooriya2793
      @nilibalasooriya2793 6 หลายเดือนก่อน +4

      සහතික ඈත්ත

    • @user-wv6dg8cy2q
      @user-wv6dg8cy2q 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් රැක ගන්න ජාතික වැඩ පිලිවලක් ඔනේමයි

    • @user-vn4xs5hp7v
      @user-vn4xs5hp7v 6 หลายเดือนก่อน +1

      පිං පඩි අරන් ජිවත් වෙන හැත්ත

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x 6 หลายเดือนก่อน +9

    අපුත්තෝ එයාගේ ලස්සන..❤
    සියලු අලි ඇතුන් ඇතුලු වන සතුන් ආරක්ෂා වේවා ..
    සොබාදහමේ ආරක්ෂාව ලැබේවා..
    මිනිස්සු කියන සමහරක් නපුරන්ගෙන් ජීවිත ආරක්ෂා වේවා..❤❤

  • @shehandilshanka6492
    @shehandilshanka6492 6 หลายเดือนก่อน +11

    පොලෝ මහීකාන්තා දෙවගන මෙම මිහිතලයේ අලිඇතුන් රැක දේවා ❤🎉🎉

    • @thilininsg3175
      @thilininsg3175 6 หลายเดือนก่อน +1

      ❤❤ mage prarthanawath ekamai ❤❤ .

  • @user-on5qu4rh7q
    @user-on5qu4rh7q 6 หลายเดือนก่อน +3

    සොයන්න ඕනෙ නැහැ එයාලට එයාලගෙ පාඩුවෙ කැලේට වෙලා ඉන්න දුන්න නම් නේද හොද.. රටම සහ මුලු ලෝකමය ඔවුන් ගැන දැන ගත්තොත් එයාලත් අනික් අලි වගේම අනතුරෙ.. 🥹🥹 මගෙ අදහස නම් එයාලව ආරක්ශා කරන්න ගන්න හොදම පියවර තමයි එම සතුන්ට පාඩුවෙ ඉන්න දෙන එක..සොබාදහම මෙයාලව ආරක්ශා කරාවි ❤️

  • @RupaNandani
    @RupaNandani 6 หลายเดือนก่อน +42

    අනේ අපේ සම්පත් ආරක්ශා කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න.වගකිවයුත්තො නමට විතරයි.රටේ කරුමෙට උපන් එවුන්.අපේ අලි ඇතුන්ට සියලුදෙවි රැකවරණය ලැබේවා!🙏🙏

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +10

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️.... බුදුසරණයි පේන්න බැරි අය එතනට ජේසු පිහිටයි කියලා දාලා මේ ප්‍රාර්ථනා ව කරන්න ....

  • @aaindians
    @aaindians 6 หลายเดือนก่อน +3

    රූපවාහිනී you tube channel වීඩියෝ ඉතා පැහැදිලියි ඉතා දැකුම් කලුයි❤❤

  • @deepthichami6422
    @deepthichami6422 6 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි දැනුවත් කලාට.

  • @anushalalanthi9764
    @anushalalanthi9764 6 หลายเดือนก่อน +6

    අපේ සම්පත් අපි රැකගත යුතුයි❤❤❤

  • @monsterfish11
    @monsterfish11 6 หลายเดือนก่อน +1

    eka loku deyak meka digatama karagena yanna

  • @WildTVSrilanka
    @WildTVSrilanka 6 หลายเดือนก่อน +1

    Super

  • @melansadaruwan8440
    @melansadaruwan8440 5 หลายเดือนก่อน +1

    මේ අපේ රටේ සම්පත ❤ මෙයාලව ආරක්ෂා කල යුතුයි අනිවාරෙන්ම මෙ දේ කල යුතුයි😢

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ආදරෙයි❤❤❤❤❤ පරිස්සමට ඉන්න පාපතරයො හැමැනම

  • @ensys1000
    @ensys1000 6 หลายเดือนก่อน +1

    Great news.

  • @nandawijethunga8686
    @nandawijethunga8686 6 หลายเดือนก่อน +15

    මොන අලියත් තවටික දවසකින් වදව්ගෙන යන ගොඩට තමා 😢😢😢😢

  • @nayomimadumali7967
    @nayomimadumali7967 6 หลายเดือนก่อน +4

    කරුනා කරලා මේ සතාව අරක්ශා කරගන්න. ❤

  • @ranjanih.k6339
    @ranjanih.k6339 6 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි ❤️

  • @wikumrathnayake2150
    @wikumrathnayake2150 6 หลายเดือนก่อน +1

    The story telling of Rupavahini is amazing

  • @chirathbandara6374
    @chirathbandara6374 6 หลายเดือนก่อน

    මාර ලස්සනයි 🖤🖤

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 6 หลายเดือนก่อน +6

    මේ ගැන ලොකු විමර්ශනයක් කරානම් much better ❤

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi899 5 หลายเดือนก่อน

    වාසනාවක් ❤❤❤

  • @wasanthikumari544
    @wasanthikumari544 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @abmara1972
    @abmara1972 6 หลายเดือนก่อน

    ❤ great job 👍🏽🐘

  • @_MR_DILA_XXX
    @_MR_DILA_XXX 6 หลายเดือนก่อน +8

    මෙයාව අරක්ෂා කර ගන්න ඔනි

  • @ChamodKalinda
    @ChamodKalinda 6 หลายเดือนก่อน +1

  • @ShashieHerath
    @ShashieHerath 6 หลายเดือนก่อน +1

    Stay safe stay blessed these all wild lives !!! 🙏🙏🙏❤️❤️❤️

  • @PasanUdana
    @PasanUdana 6 หลายเดือนก่อน +10

    'ශ්‍රීමත්' සැමුවෙල් බේකර්ස්????? තොපිට අමු කැවිලද?මූ තමා කදුකර අලි මරල තින්නෙ.මුගෙ සොහොනට තමා තාමත් හෙන ගහනව කියන්නෙ😅😅😅😅😅

    • @OnlineRRR
      @OnlineRRR 6 หลายเดือนก่อน +4

      තව ස්‍රීරීමත් කියලත් දානව😅

    • @Sandakathmini01
      @Sandakathmini01 6 หลายเดือนก่อน +4

      හෝටන් තැන්නට නම දාලා තියෙන්නෙත් ඒ වගේ පරයෙක් නමින්

  • @aribro2830
    @aribro2830 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nuwanjayakodi9826
    @nuwanjayakodi9826 6 หลายเดือนก่อน

    Good News

  • @sumudumadhusanka585
    @sumudumadhusanka585 6 หลายเดือนก่อน +2

    😊❤❤

  • @AnganaAbiman-jh2bv
    @AnganaAbiman-jh2bv 6 หลายเดือนก่อน

    ❤❤

  • @alfaridets-sv8gr
    @alfaridets-sv8gr 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @randikadayan2112
    @randikadayan2112 6 หลายเดือนก่อน +1

    🙏💛

  • @NipunaGunawardana
    @NipunaGunawardana 6 หลายเดือนก่อน

    Looks like 'Manika' in Pinnawala

  • @Miracleshappen2222
    @Miracleshappen2222 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 5 หลายเดือนก่อน

    Thanks God ❤️❤️❤️ !

  • @user-wp8to8iy4i
    @user-wp8to8iy4i 6 หลายเดือนก่อน

    ලොකපාලන සියලු දෙයියෝ රකිත්වා❤ මගේ් සම්පත් ගොඩක් ආදරෙයි❤❤❤❤

  • @dewmialwis4188
    @dewmialwis4188 6 หลายเดือนก่อน +5

    වල් අලි තියා හිලෑ අලියෙක් ට වත් ඉන්න බැරි මේ රටේ විල් අලියා රැකුනොත් පුදුමයි 😮😮😮😮
    🐘🙏🏻💕💕💕💕❤️🌹😢

  • @mobileclipssrilanka6592
    @mobileclipssrilanka6592 6 หลายเดือนก่อน +1

    I saw one of elephant like this in manmpitiya area. I have a video clip.

  • @sahanpradeep1377
    @sahanpradeep1377 6 หลายเดือนก่อน +7

    රැකගැනෞමට මීට වඩා මහන්සි වෙන්න ඕනෑ

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 5 หลายเดือนก่อน

    අනේ අලි පැන්චෝ ඔයාලා පරිස්සමින් ඉන්න. මෙයාලා ගැන දැනුවත් කළාට නම් බොහොම ස්තූතියි,

  • @Wimalsri
    @Wimalsri 6 หลายเดือนก่อน +1

    අම්පාරෙ එක්තරා ගම් දෙකක ඉන්නවා විල් අලි දෙන්නෙක්...දැකපු අය කියන විදියට අනික් අලින්ට වඩා අඩි 3-4 උසින් වැඩියි කියලා අඩි 10ත් 12ත් අතර ඇතියි කියන්නෙ....සත්තයකි..❤

  • @pubudusithara712
    @pubudusithara712 6 หลายเดือนก่อน +7

    ආචාර්ය දැරණියගල පවසන විල් අලියා ශරීර ප්‍රමානයෙන් සාමාන්‍ය අලියෙක්ට වඩා බොහෝ සෙයින් විශාලයි. නමුත් මේ අලියා අනිත් අලින්ට සාපේක්ෂව කොට මහත අලියෙක්. ඉතින් කොහොමද මේ අලියා විල් අලියෙක් වෙන්නෙ. මේ ගැන Zooarchaeologist කෙනෙක් වන ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා වැනි වඳවී ගිය සතුන් පිලිබද විද්වතෙක්ගෙ අදහස් විමසුවානම් වටිනවා.

    • @annasfunnyshorts
      @annasfunnyshorts 6 หลายเดือนก่อน

      සාමාන්‍ය අලිත් එක්ක ක්‍රොස් වෙලා වෙන්න බැරිද ?

    • @pubudusithara712
      @pubudusithara712 5 หลายเดือนก่อน +1

      @@annasfunnyshorts හරි හමන් අධ්‍යනයක් නැතුව කාටවත් හරියටම ඒක එහෙමයි කියලවත් එහෙම නෑ කියලවත් කියන්න බෑ.

  • @wasundaramadubhani1077
    @wasundaramadubhani1077 6 หลายเดือนก่อน +2

    ජේසු පිහිටයී රත්තරං

  • @NawodyaPresadani
    @NawodyaPresadani 6 หลายเดือนก่อน +1

    🤗❤❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 6 หลายเดือนก่อน +5

    අපටම උරුම අය ආරක්ෂක කරනන්න්❤

  • @vidushadineth6626
    @vidushadineth6626 6 หลายเดือนก่อน

    ❤🎉🎉

  • @nilangaherath8318
    @nilangaherath8318 5 หลายเดือนก่อน

    Patta asai balanna

  • @chandimashan9573
    @chandimashan9573 6 หลายเดือนก่อน +8

    මේවා නොපෙන්වා ඉන්න තරමට හොද. නැත්තම් අපේ අය හොයගෙන ගිහින් මරන්නේ. මොනයම් හරි විශේෂ හෙතුවකට ප්‍රසිද්ධියට පත් උන අලි ඇතුන් කි දෙනාද අද වෙනකොට ඉතිරි වෙලා ඉන්නේ.

  • @dinushadilrukshi5089
    @dinushadilrukshi5089 6 หลายเดือนก่อน

    😊

  • @hashanchathuranga7115
    @hashanchathuranga7115 6 หลายเดือนก่อน

    අපේ රටේ උරුමය.. ❤👍

  • @Orang-Down
    @Orang-Down 6 หลายเดือนก่อน +2

    පූතානො ගේන් පරිසම් කරපල්ලා මේ අලි.... ඔකා දඩයමේ යයි... විල් අලි හෝයාගන

  • @BLACKSHADOWEA.D
    @BLACKSHADOWEA.D 6 หลายเดือนก่อน +3

    අනික් සතුන්ගේ ඉපදීම ඉන් පස්සෙ ඔවුන්ට හිමි වන දේහ පිහිටීම වෙනස් වන අවස්ථා මේ ස්වාභාවධර්මයේ ඕන තරම් මිනිස්සු රෑපෙන් වෙනස් වන දේ හැරුනුවිට අනික් සත්තු සරීර දේහ අංග වලින් වෙනස් වෙනවා ඒක වෙන්කර පෙන්වා දීමට පුලුවන් ක්‍රමයක් කිබුනත් මොවුන් එකිනෙකාට වෙනස් සත්තු කොටසක් කියලා කියන වග පිලිබද යථාර්ථයේ ඇති සත්‍යතාවයක් නැ හැම පිහිටීමම ස්වාභාවධර්මයේ පිලිබිබුවක් වගනම් සත්‍යයි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 6 หลายเดือนก่อน +1

    අනේ හරි ලස්සනයි තමා අනේ

  • @chulanthalakshan
    @chulanthalakshan 6 หลายเดือนก่อน

    Please save them❤

  • @sriyanigamage6957
    @sriyanigamage6957 6 หลายเดือนก่อน +4

    අලින්ට අයිති කැලේ ඒගෙල්ලන්ට ලැබුනනම් ඇති මිනිස්සු කැලයට රිංගගෙන අලින්ට කරදර කරනව

  • @udithakumara4903
    @udithakumara4903 5 หลายเดือนก่อน

    ලස්සනයි එයා 🥰😘😘😘

  • @ensys1000
    @ensys1000 6 หลายเดือนก่อน +3

    Great news. But Wil Aliya is much bigger than the normal aliya. Wild life officers must be able to tell the difference straight away.

  • @KasunSuranjaya
    @KasunSuranjaya 6 หลายเดือนก่อน

    ප්‍රවේණි විද්‍යාව ආශ්‍රිත දෙයක්

  • @oeriig
    @oeriig 6 หลายเดือนก่อน +14

    ළඟදීම විල් තියා අලියෙක්වත් හොයාගන්න නැති වෙනවා අපේ රටේ මේ කාලකන්නි මිනිස්සු සහ අපත දේශපාලකයෝ නිසා 😢
    සල්ලි නම් අලිත් විකුණයි

  • @ElephantSoul
    @ElephantSoul 6 หลายเดือนก่อน +2

    ඔව් මේක විල් අලි කියන්නේ ප්‍රබන්ධයක් නෙවෙයි එයට සාධක ඕනැ තරම් තියනවා පරණ පොත්පත් වල ලියැවිලා ඒව ගොඩක් ඇත අතීතයේ කථා නෙවෙයි 1900 මෙහා අවුරුදු සියයකට ආසන්න කාලයකදී ලියෙඋණු දේවල් තව බ්‍රිතාන්‍ය කෞතුගාගරයක තියන විල් අලියගේ හිස සහ ප්‍රදානය කර ඇත්තේද දැරණියගල මහතා විසින් බවත් සදහන් විදේශීය දඩයම් කරුවන් අතින් අලි සිය දහස් ගණනක් ගාතනය වි ඇත යන්න පැහැදිලිව සදහන් මා අවුරුදු ගණනක් කළ නිරීක්ෂණ කටයුතු වලදී සංසන්දනාත්මක කරුණු වලට ඉතාම සමානකම් කියන මෙම අලියා විල් අලියෙකු නොඋනත් ලංකාවේ ජීවත් වන අලි විශේෂයට වඩා හාත් පසින්ම වෙනස් බවත් මේ ප්‍රදේශයේ මීට කලින් මෙවන් අලි තිදෙනෙකු මා දැක තිබෙන අතර මැත කාලයේ දක්නට ඇත්තේ දෙදෙනෙකු පමණි ඉන් එක් අයෙක් එළියට එන්නේ නැත ගණ වනාන්තරයේ පිරිවර සමග සැඟවී සිටි

  • @TheAyomini
    @TheAyomini 6 หลายเดือนก่อน +4

    මොනව කරත් පලක් නෑ.දවස් 13 කදි අලි 15 ක් මරපු රටක් මේක.ස්වභාවධර්මයේ ආශීර්වාදයම තමයි ඉතින්

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 6 หลายเดือนก่อน

    ලස්සනයි ඒයා❤

  • @manjuarun1550
    @manjuarun1550 4 หลายเดือนก่อน

    eya mara lassani

  • @SunilSamarasinghesunil
    @SunilSamarasinghesunil 6 หลายเดือนก่อน

    💗💗💗💗💗💗💗💗💗💗💗

  • @Forbiddenknowledge-eb4vo
    @Forbiddenknowledge-eb4vo 6 หลายเดือนก่อน

    😌ඒ අහින්සකයත් ඉවරයි එහෙනම්.

  • @ssd449
    @ssd449 6 หลายเดือนก่อน

    🤗🤗🤗❤️❤️❤️🌷🌷🌷

  • @user-kw2qf1dk3h
    @user-kw2qf1dk3h 6 หลายเดือนก่อน +4

    අප්පෝ ඇති යන්තන් ජතික නාලිකාව ජතික වගකිමක් හැටියට මෙි සතා ගැන හරි කිවිවා පුදුමයි නැත්තන් මහින්දගේ පවුලේ නාලිකාව වෙලානේ තිබුණේ 😂😂

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi 6 หลายเดือนก่อน

    එයාලා ශෝක් 😍

  • @DinethHasindudp
    @DinethHasindudp 6 หลายเดือนก่อน +2

    දැන් හරි මුන්ව හම්බ වෙන එක හොදයි.. අපේ රට කොච්චර දියුණු යිද කියනව නම් රටේ තියන සම්පත් ටිඅක ගැනවත් මිනිස්සු දන් නෑ. කොටින්ම මෙච්චර කාලයක් ගිහිල්ලත් ලංකාවෙ ලොකුම සෙල්ලිපිය හම්බුනෙත් මේ මෑතක නෙ... තව ඔය වගේ විශේශ දේවල් කොච්චර ඇත්ද .

  • @startech-nv7ts
    @startech-nv7ts 6 หลายเดือนก่อน

    Lassnai❤❤❤🐘🐘🐘🐘🐘❤

  • @nishanthaherath5307
    @nishanthaherath5307 6 หลายเดือนก่อน

    mage ආදරය 💚💚💚

  • @AdithyaDeSilva.-vk2rz
    @AdithyaDeSilva.-vk2rz 6 หลายเดือนก่อน +1

    අනේ වාසනාවන් 🙏 තෙරුවන් සරණයි ඇත් රජුනි 🙏

  • @mcjanaka1917
    @mcjanaka1917 6 หลายเดือนก่อน +3

    අද්‍යයනය කෙසේ වෙතත් මෙයාල ගැන රටට එලි කරානම් මෙයාලගෙ ආරාක්ශාව පිළිබදවත් සැලකිලිමත් විය යුතුයී... මතකනේ අපේ ශ්‍රී පාද අඩවියෙන් හමුවුනු කලු කොටියට සිදුවුනු දේ ...

  • @alexwiky
    @alexwiky 6 หลายเดือนก่อน

    මේ උප විශේෂය ආරක්ෂා කර දේවා 🙏🏼

  • @isurueranga3218
    @isurueranga3218 6 หลายเดือนก่อน +2

    අර පර බල්ලට තාමත් ශ්‍රී මත් කියනවනෙ..

  • @darshanisada6233
    @darshanisada6233 6 หลายเดือนก่อน

    අපි මනම්පිටියෙඑයා හරි අහිංසකයි

  • @kasunrajapaksha-wr7uz
    @kasunrajapaksha-wr7uz 6 หลายเดือนก่อน +1

    ඌ පට්ටම ලස්සනයි 🤩🤩🤩

  • @s.perera4635
    @s.perera4635 6 หลายเดือนก่อน +9

    වඳ වුනා කියල හිතපු ලොකුම නාකිම වල් අලියා ජනාධිපති අසුනේ.

  • @susithasampathnanayakkara
    @susithasampathnanayakkara 6 หลายเดือนก่อน

    අලි විතරක් නොවේ.තවත් බොහෝ නැහැ යැයි කියනා දේ ඉදිරියේදී දැකගතහැකි වනු ඇත.සොබාදහමට ජය!!!
    🌳❤🙏

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 6 หลายเดือนก่อน

    Mama sigiriya galakotuwa kitana palathe...denata maasa kipayaka sita dewentha aliyek apa pradeshaye seri saranawa...anith alinta wada wenas...mokada kele ali bahulawa enna petthak nisa api alingena hugak de dannawa...ea siyalla satahan kirimata apahasui...samahara vita me serisarana saddantha aliyath vil aliyek wenna puluwan..obalage awadanaya yomu wewa...wana sathun apata sampathak ❤

  • @roshankalhara1260
    @roshankalhara1260 6 หลายเดือนก่อน

    අනෙ අම්මේ... බෝල ගෙඩියක්.❤❤

  • @Gossiplabhot
    @Gossiplabhot 6 หลายเดือนก่อน

    lokuma sathuta kaalekin labuna. hama sathekma aaraksha wewaa..

  • @Ceylon837
    @Ceylon837 6 หลายเดือนก่อน +1

    අපේ ගෙවල් වලටත් ආවා මනම්පිටියෙ

  • @sanjeewanianushka9531
    @sanjeewanianushka9531 6 หลายเดือนก่อน +1

    අනේ ආරක්ශා කරන්න ඕන මේ සත්තු පෙන්නන්නත් හොද නැ මිනිස්සුන්ට❤❤❤

  • @vidurangapriyadarshana8039
    @vidurangapriyadarshana8039 5 หลายเดือนก่อน

    අලි සම්පත රැකගන්න විදිමත් වැඩපිළිවෙලක් නැතිඋනොත් අපිට කෙටි කාලෙකින් ලංකාවේ අපිටම අවේනික වූ මේ අලි සම්පත රැකගන්න බැරිවෙයි... බලදාරීන්ගේ අවදානය යොමු වේවා....

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน

    අනේ,හරිම ලස්සනයි .මෙි සමිපත ආරක්ෂා වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!!.❤❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🐘🙏🙏🙏

  • @DisnikaDisnika-eg7vy
    @DisnikaDisnika-eg7vy 6 หลายเดือนก่อน +1

    ❤🙏🌹🙏🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👏

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 6 หลายเดือนก่อน +2

    යෝධ විල් අලියෙක් කිව්වට ඇගපත මහතයි විතරනෙ 🤔