How to sleep elephant / මහ දවල්ට පෙරලිලා නිදාගන්න අලි /srilankan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 220

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 8 หลายเดือนก่อน +5

    මෙයාල හරිම සතුට්න් ඉන්නව පුතේ ඔයාට ගොඩක් පිං තෙරුවන් සරනයි

    • @wildmachan
      @wildmachan  7 หลายเดือนก่อน

      ❤❤❤

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +14

    ආදරේට කොච්චර ආදරේ ඒ අය..
    පව් අහිංසක සතුන් ..
    තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +16

    අනේ හරිම අහිංසකයි එයාල ...පවු එයාලට ආදරෙන් සලකන ඔයාලා සියලුම දෙනාට බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි .
    ලන්කාවට ආවගමන්ම දුවගෙන එනවා ඔයාලා බලන්න රත්තරනේ .මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭❤❤❤❤❤❤

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +5

    අනේ පුතේ පරිස්සමින් ඔයාට බුදුසරණයි❤❤❤

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️ ආදරෙයි

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 2 ปีที่แล้ว +27

    අනේ පව් දෙයියනේ🥺එයාල🐘හරිම අහිංසකයි ආදරනීයයි❤️❤️ඔයාට කොච්චර ආදරේද එයාල🙏❤️❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️🙏

    • @kingepisode605
      @kingepisode605 2 ปีที่แล้ว +2

      ඖ නෙද 💝

  • @poornimasandali7103
    @poornimasandali7103 2 ปีที่แล้ว +6

    අනේ එයාලා හුගක් ආදරණීය අහිංසක සත්ත්ව කොට්ඨාශයක්.එයාලට හොඳ අවබෝධයක් තියෙනවා එයාලට ආදරේ කරන අයව අඳුරගන්න.දැක්කම හරිම ආසයි අයියේ.ඔයා හුගාක් වාසනාවන්තයි එයාලගේ ආදරේ ලබන්න.අයියා උනත් එයාලට දක්වන ආදරේ නිසයි එයාලා පෙරළා ඔයාට ආදරේ කරනවා ඇත්තේ.අයියේ මේවගේ වීඩියෝ ගෙනවට අය්යාට හැමදාම වගේ හුගක් පින් ඒ වගේම ගොඩක් ස්තුති අයියේ.ඔයාලයි එයාලයි හැමෝම පරිස්සමින් ඉන්න අයියේ.තෙරුවන් සරණයි.

  • @nethunethu1770
    @nethunethu1770 2 ปีที่แล้ว +7

    ඔයා ගැන මට පුදුමයි අප්පා ,ඒ වගේ පිනක් අපිට නැනේ ,,තෙරැවන් සරනයි පරිස්සමෙන් ,බයයි වගේම ආසයි බලන්න

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පුතේ ඔයාට එයාල ඔයාට ගොඩක් ආදරෙයි

  • @thilinadilshan3485
    @thilinadilshan3485 2 ปีที่แล้ว +31

    පවු අහින්සක සත්තු.මිනිස්සු කරන දෙවාල් වලින් සත්තු කොච්චර දුක් විදිනවද
    කොච්චර අදරනියද එයලා ❤️

  • @enishanthi119
    @enishanthi119 2 ปีที่แล้ว +5

    ඔයාලා සතුන්ට අදරෙ නිසා නෙ ඔහොම පරිස්සම්න් ඉන්නේ ඔයාලා ලග ඔයාලාට ගොඩාක් පින් මල්ලි ඔය සත්කාරයට

  • @nimashalipramila8671
    @nimashalipramila8671 2 ปีที่แล้ว +14

    අලි යලුවන්ගෙයි අයියාගේ තියන යාලුකම දැක්කම පුදුම ද සතුටක් ඇති වෙනවා🌸💗

  • @nalanikumari8471
    @nalanikumari8471 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ලස්සනයි... ආදරේ හිතෙනවා අනේ එයාල ෂෝයි 💞💞💞

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +2

    ඔයා නමි හරිම සතුටෙන් එයාල එක්ක ඉන්නව.මමත් ආසම සත‌‌‌න් සමග කාලය ගත කරන්න.❤️❤️❤️🥰

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +4

    අනේ ඉතින් ඉන්න හැටි චූටි හොර කෙල්ල සුදු මැනික උම්මා 🤗🤗😘😘🐘🐘🐘 මමන්ම් හරිම ආදරෙයී එයාලට .🐘🐘😘🤗🙏🙏 අනේ අර චුටි පැටියා ඉන්න ලස්සන 🤗🤗🐘🐘😘😘

  • @rangaprasanga8452
    @rangaprasanga8452 2 ปีที่แล้ว +21

    මේ සත්තු නම් හරිම සතුටින් ඉන්නව. සතුන්ට සලකන ඔයාලට ගොඩක් ස්තූතියි.

  • @knowledgetoyou608
    @knowledgetoyou608 2 ปีที่แล้ว +4

    අද අපේ පාසල් දරුවෝ ආවා..ඔයාලව බලන්න...පරිස්සමෙන් වැඩකටයුතු කරගන්න මල්ලි...බුදු සරණයි ...

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතෙ ඔබටත්
    මෙ අහිංසක සතූන්ටත්
    සබ්බේ සත්ථා භවන්තු සුඛි සත්ථා
    සියලු ලොක සියලු සත්වයෝ නිදුක් වෙත්වා

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 2 ปีที่แล้ว +4

    පට්ටම පිනක් අයියේ උබ කරලා තියෙන්නේ😍 මෙහෙම නිදහසක් ගෙවන්න🧘‍♂️❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +2

      🙏🙏❤️❤️❤️

  • @milindaheshan8357
    @milindaheshan8357 2 ปีที่แล้ว +5

    මමත් ඕක ඔය විදිහටම පොඩි පැටවෙකුයි ලොකුඅලි කීපදෙනෙකුයි එක පිට එක වැතිරිලා නිදාගෙන හිටියා අපේ පැත්තේ කැළේ..... ඒක මාර නින්දක් අඩි 20 ක් විතර ලග ගහක් උඩට වෙලාතමා බැලුවේ....

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 ปีที่แล้ว +1

    පරිස්සමෙන් malli.

  • @induindu6907
    @induindu6907 2 ปีที่แล้ว +5

    Mata නම් ඔයා ගැන ගොඩක් ගොඩක් ආදරේ හිතන්නේ සතුන්ට දක්වන කරුණාව නිසා ටික් ටෝක් වීඩියෝ ඒක බලලා ඇඩු වෙත් ඒකම නිසා මල්ලියෝ හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ඔයාට සුභ දවසක් බුදුසරණයි ඔයාට දීර්ගායුෂ

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      බුදුසරණයි අක්කා ❤️❤️

  • @TJ-ki9uu
    @TJ-ki9uu 2 ปีที่แล้ว +2

    මේ රස්සාව හැමෝටම කරන්න බෑ.මේක වෙනම කැපකිරීමක්.ස්තූතියි මචං.දිගටම කරගෙන යන්න.බුදුසරනයි

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ස්තුතිය

  • @anushavitarana7069
    @anushavitarana7069 ปีที่แล้ว +2

    Ane kana lassana❤

  • @chandima8388
    @chandima8388 2 ปีที่แล้ว +3

    මටත් ආසයි බලන්න ඒන්න දැනට මම ඉන්නෙ විදේශගත වේලා ඉතින් ලංකාවට ආපු දවසට ඒන්න ආසයි හරිම සුද්දර තැනක් මල්ලි ඔයාට තිස්තුන් කොටියක් දේවියන් රැක දේවා කියා මුලු හදවතින්ම පුර්ථනා කරනවා

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalikamahinda3967
    @nalikamahinda3967 8 หลายเดือนก่อน +1

    ලස්සනයි අසයි බලන්න

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dil1326
    @dil1326 2 ปีที่แล้ว +3

    මගේ පැටව් ටික.. හරිආසයි අනේ මෙයාලට..දවසක එනවා මම හැමෝම බලන්න... ❤️❤️❤️❤️❤️😘😘😘😘

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🙏❤️❤️

  • @ishinisaumya7883
    @ishinisaumya7883 2 ปีที่แล้ว +3

    අනේ එයාලා ගොඩක් සතුටින් ❤️❤️❤️

  • @reshantissera3440
    @reshantissera3440 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියේ ඒ ගොල්ලෝ හරි අහිංසකයි ❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයාව හෙදට අදුරනවා නේද. එයාලත් ආදරේට ආදරෙයි.

  • @hdgghdgd4733
    @hdgghdgd4733 ปีที่แล้ว +2

    මල්ලිඔයා.කොමද.මෙයාලාගේ.නමිඅගඅදුරන්නේ..තෙරැවන්.සරණයි

  • @sanjuniroshan8594
    @sanjuniroshan8594 2 ปีที่แล้ว +3

    ඉසිරයා නෑනේ ගොඩ දවසකින්. 4න් එකෙන් හරි video දාන්න අපි බලනවා. අපිට ඔතන ඉන්නවා වගේ හැගීමකින් තමයි බලන්නේ♥️♥️♥️♥️👍

  • @chinthanakari2211
    @chinthanakari2211 2 ปีที่แล้ว +2

    Budusaranai maligawe wage neme bohoma nidahase ne oyala

  • @horizonslr8457
    @horizonslr8457 2 ปีที่แล้ว +1

    Budhusarana devi pihita nirathuruwa lebawa oyala siyalu denatama 🙏🙏🙏❤️

  • @udenikumari5385
    @udenikumari5385 2 ปีที่แล้ว

    Eyala nam harima wasanawanthai.oyala adaren salakanawane.eyalath oyata harima adarei.saththunta therenawa adare senehasa.ane ko isira kolla.ali yaluwantai oyala hamotamai budu saranai.

  • @hamilahamila1524
    @hamilahamila1524 2 ปีที่แล้ว +1

    Ayalage wisthara kiuwata kamak na watina kiyana dewal parissam kara ganna apita wada hodata sabda ahenawa ayalata aadarei hamatama thunuruwan saranai parissamen enna

  • @lakshitashihan4277
    @lakshitashihan4277 2 ปีที่แล้ว +2

    Hadawathinma aaadarei oua Sampath api raka ganna oni budhu saranai

  • @sugandiponseka1843
    @sugandiponseka1843 ปีที่แล้ว +1

    අනේ ගොඩක් සුපිරි බය නැද්ද

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว

    තේරැවන. සරණයි..
    අවදානයේන් ඉන්න..සතුන්නේ. එයාල..

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +2

    Bs ♥️ malli ♥️🐘

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 3 หลายเดือนก่อน

    ඔයාලට ගොඩක් ගොඩක් පින්.මේ ලෝකේ හැම සතෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා..එයාල ආදරෙන් බලා ගන්න...එයාලට අපේ ආදරේ රැකවරණය ඕනි..❤❤❤❤❤❤❤❤❤

    • @wildmachan
      @wildmachan  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    Bs malli ♥️🐘

  • @යන්යන්හීනෙටයන්
    @යන්යන්හීනෙටයන් ปีที่แล้ว +1

    Budu saranai kollo... Eyala Hoda walen wali, pas wage dewal gaddi eyalta husma ganna apahasuwak enne nadda..

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      නැහැ එයාලට හොඩවැලෙන් වගේම කටිනුත් හුස්ම ගන්න පුළුවන්

  • @tharuwasala2814
    @tharuwasala2814 8 หลายเดือนก่อน +1

    ඔයාල ව⁣ගෙ අය රටට වාසනාවන්❤❤❤❤❤❤❤❤❤❤

    • @wildmachan
      @wildmachan  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 2 ปีที่แล้ว +2

    පව් මල්ලියේ... කොච්චර ආදරෙයිද ඔයාට....

  • @vijithamalkanthi9284
    @vijithamalkanthi9284 ปีที่แล้ว +1

    කොහොම කරත් සත්තුනෙ බයයි පරිස්සම්න් බුදු සරණයි !!

  • @puthuammaduwani5688
    @puthuammaduwani5688 2 ปีที่แล้ว +2

    එයාලා පව් අනේ හරිම සතුටින් ඉන්නේ

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว +1

    Ane me koheda ayalata rada kaama labila budusaranai

  • @suranithejani4697
    @suranithejani4697 2 ปีที่แล้ว +1

    Ane ayye eyala oya gana sahen wishwasekin adarekin inne.sathutui .budu saranay hamotama.🙏🙏🙏kanthi nam hari kammali lokkiyak😁😁😁

  • @deepanidayanee280
    @deepanidayanee280 2 ปีที่แล้ว

    sathun nitharama inne bayen minissungen eyalata karadarayak wei kiyala sathun ahinsakai perahara waiata geniyana ali athunta puduma wadayak denne damwel dala madiwata henduwen aninawa paw putha sathunta salakana oyata godak pin putha oyatath a ssssssssathwayantath theruwan saranai mama DUBAI WALIN

  • @madhuramallika9828
    @madhuramallika9828 2 ปีที่แล้ว +1

    Ane. Wasanawan. Puthe..Ali. Unath. Podi. Lamai. Wagee. Needa. .oyalata. Budu. Sarani.

  • @madumadu6900
    @madumadu6900 2 ปีที่แล้ว +1

    Maru ana oya

  • @nuwaniapsara5101
    @nuwaniapsara5101 2 ปีที่แล้ว +1

    Aneee harima shoooy

  • @sajeewaperera9615
    @sajeewaperera9615 2 ปีที่แล้ว +1

    ෂෝයි අනේ..... එයලා පොඩි ළමයි වගේ ❤❤❤.... ආදරේ හොයන්නේ....

  • @puthuammaduwani5688
    @puthuammaduwani5688 2 ปีที่แล้ว +1

    එයාලට මිනිස්සු වද දූන්නට ,එයාලා හරිම බූද්ධිමත් අයලූ

    • @thakshilawasana8199
      @thakshilawasana8199 2 ปีที่แล้ว +1

      Ugath newei buddimath aya 😁😁

    • @puthuammaduwani5688
      @puthuammaduwani5688 2 ปีที่แล้ว

      @@thakshilawasana8199 😂😁🤭 ඔව් බූද්ධිමත්, සමාවෙන්න,අපො වැරදූනොත් ඉවරයි

    • @thakshilawasana8199
      @thakshilawasana8199 2 ปีที่แล้ว +2

      😁😁😁

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      😥😥😥😥

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +2

    ඔයාගේ වීඩියෝ එකක් එනකල් මග බලන් ඉන්නෙ මල්ලි හරිම ආසාවෙන් බලන්නෙ බුදු සරනයි

  • @kumariautha6846
    @kumariautha6846 ปีที่แล้ว +1

    Ane pau ahinsai

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +3

    හරිම හුරතල් ආදරනීයයි මෙයාලාට කරදර කරන්න හොද නැ

  • @puthuammaduwani5688
    @puthuammaduwani5688 2 ปีที่แล้ว +1

    අනෙ ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏 ඔයාලට

  • @W.A.nadeekaPriyanthi-lm1fk
    @W.A.nadeekaPriyanthi-lm1fk ปีที่แล้ว +1

    Than than wala amanusikawa marala daanne nathuwa me wage helea karawala kanna denna barida ,,

    • @wildmachan
      @wildmachan  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @preethiperera9261
    @preethiperera9261 2 ปีที่แล้ว +2

    ස්තුති

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว +1

    pu budusarani patiyoo 🙏🙏
    adaran balaganna pin

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว +2

    ආදරය කරන්න ඕන අදරේ තියන්න දේවි පිහිට යි

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว +1

    Puduma I neda akkenek aharilainnawa

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 2 ปีที่แล้ว +2

    They will very happy 😊

  • @dulanrushith7262
    @dulanrushith7262 2 ปีที่แล้ว +1

    Patta bro api langadi ennam oyalawa balala yanna mama Dulan.🥰🥰

  • @gayanwaduge9096
    @gayanwaduge9096 ปีที่แล้ว +6

    මිනිස්සුන්ට වඩා හොඳට විනයවත්ව කනව.නිදුක් නිරෝගීව යහතින් ජීවත් වේවා.චිරං ජයතු

  • @mangalasuraweera930
    @mangalasuraweera930 10 หลายเดือนก่อน +1

    ආදරය කරන්න පුලුවන් ,
    ආදරය ඇති මනුස්සයෙක් ලබන සත්තුත් පිංවන්තයො.

    • @wildmachan
      @wildmachan  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @saranganayanajith5359
    @saranganayanajith5359 ปีที่แล้ว +1

    😮❤

  • @indikairesha2502
    @indikairesha2502 2 ปีที่แล้ว +1

    Aiya fb eke aliyek gena vidiyo ekak yanawa petiyek lebanna inna aliyek wadi wedila wetila inna udaukaranna illala thibuna hoyala balanna puluwanda ane pau eka denata hodin
    Hitiya kemath illala thibuna nuwan dammika kiyala kenak dala thibuna

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      එයා මැරුනා පෙරේදා කාටවත් සල්ලි දෙන්න එපා

  • @nalikasampath2462
    @nalikasampath2462 2 ปีที่แล้ว +1

    අනේ අනේ කාන්ති හොදට නිදි අනේ මල්ලි හරිම සතුටක් දන්නේ මේ වීඩියෝ බලනකොට

  • @sepalikamalkanthi4411
    @sepalikamalkanthi4411 2 ปีที่แล้ว +1

    Kanthi nam amma kenek wage oyata harima adareyi neda . Meyala hamotamath oyala hamotamath budu saranayi . Isira patiyage aluth vidio nadda . Budu saranayi .

  • @nizarniloofa2375
    @nizarniloofa2375 ปีที่แล้ว +1

    After long time

  • @sudeerkumar1595
    @sudeerkumar1595 2 ปีที่แล้ว +1

    Soooyiiii❤❤❤💚💚💚💚

  • @namadinidureksha8894
    @namadinidureksha8894 ปีที่แล้ว +2

    🐘💙

  • @tharangapeshan4770
    @tharangapeshan4770 2 ปีที่แล้ว

    Oyata satthu vitharak neme apith adarei ithin❤

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +1

    Naikava nidi😂😂😂😂😂😂😘😘😘😘😘😘😘😘😘😘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nayomidanushka3847
    @nayomidanushka3847 2 ปีที่แล้ว

    අපි අදත් ආවා 🐘 බලන්න

  • @sachinthanimadhushika6468
    @sachinthanimadhushika6468 ปีที่แล้ว +1

    Apita enna puluwanda meyalawa balanna

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      Ridiyagama safari park

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว +1

    Paw ayala

  • @chamindaruwan3797
    @chamindaruwan3797 2 ปีที่แล้ว +1

    Meyala kettui neda ata gahila wage

  • @leadshamo5453
    @leadshamo5453 2 ปีที่แล้ว +1

    Kalana gana kathawak nadda

  • @BuddikaAnanda-i3q
    @BuddikaAnanda-i3q ปีที่แล้ว

    Oyage video ekak thibba API dakka kunuharapen banina

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ඉතිං කුනුහරුපයක් කියලම.නැද්ද ඔයා

  • @ajanthachulani7689
    @ajanthachulani7689 ปีที่แล้ว +1

    අනේ දකින්නට ලැබීම ත් සතුටක් වාසනාවන් ❤ මේ කොහෙද කියන්න පුලුවන්ද ?

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      රිදියගම සෆාරි උද්‍යානයේ

  • @kingepisode605
    @kingepisode605 2 ปีที่แล้ว +3

    අලුත් අලියෙක් ගෙනාවද සූන් එකට

  • @sulochanaedirisingha2856
    @sulochanaedirisingha2856 ปีที่แล้ว +3

    පව් මෙයාලට ගොඩක් බඩගිනි ඇති කෑම පොඩ්ඩක් නේ ඔය අයට මදි නේද අනේ . අනේ මෙයාලා බලන්න යන අයට තියෙන්නේ 🍉 ,🍍 , අරගෙන යන්න . එයාලා ගොඩක් ආදරණිය සත්තූ බලන්නකෝ ආදරය ඉස්සරහ තියෙන ලෙන්ගතුකම .❤ එයාලා බලලා මිනිස්සු වෙන අපි සතුටු වෙනවා වගේ එයාලට බඩගිනි නිවන එක මිනිස්සු උන අපේ යුතුකමක් නේද . එක නිසා එයාලට යනකොට පලතුරු ගිහින් දෙන්න .

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +2

    ❤️❤️🐘

  • @SG-xc6gz
    @SG-xc6gz 2 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @MallikaHawe
    @MallikaHawe 2 หลายเดือนก่อน +1

    💞💞💞💞💞😅

  • @dilshananayakkara253
    @dilshananayakkara253 2 ปีที่แล้ว

    Malli oyata api godaaaak adarei.....❤️😍

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      😘❤️❤️❤️❤️❤️

  • @ayanthisarnga5415
    @ayanthisarnga5415 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 ปีที่แล้ว +3

    අලියෙක්ට මද කිපුනාම මොකද කරන්නෙ zone එකේ ඉන්න. තව කලන අලිය කොහෙද ඉන්නෙ

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +1

    Apita nane appa eyala ekka nidaganna 🤔🤔🤔🤔🤔

  • @chalanihimasha1977
    @chalanihimasha1977 2 ปีที่แล้ว +2

    🐘🐘❤🥰😍😘😘

  • @vikumherath9635
    @vikumherath9635 2 ปีที่แล้ว +2

    Aiye අපිට බැරිද ඔයාල එක්ක වැඩ කරන්න

  • @dilanmount
    @dilanmount 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @dilanialwis6464
    @dilanialwis6464 2 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰🥰

  • @nishanthapradeep8670
    @nishanthapradeep8670 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 ปีที่แล้ว +1

    ඔයා හැමෝටම අදරෙයි නේද