ජාන විකෘතියක් නිසා කුරු බවට පත් වුණු ලෝකයේ දැනට ඉන්න එකම අලියා වාර්තා වෙන්නේ කොහෙන්ද කියලා දන්නවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2023
  • සොබා දහමේ අපූර්ව නිර්මාණ අතරින් මානව සමාජය තුළ අලි ඇතුන්ට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. ශ්රීළ ලංකාවට ආවේණික අලියා “Elephas Maximus Maximus” යන විද්යාීත්මක නාමයෙන් හඳුන්වනවා. මෙරට වාසය කරන අලින් හඳුනා ගෙන ඇත්තේ, ආසියානු අලි උප විශේෂයක් ලෙසයි. සාමාන්යඅයෙන් වැඩුනු අලියෙකු අඩි 7 - 9 ක් අතර උසකින් යුක්තයි. ඒ අතර ඉතා දුර්ලභ ලෝකයටම දැනට සිටින එක් සුවිශේෂි අලියෙකු, උඩවලව ආශ්රියතව හමු වී තිබෙනවා. ජාන විකෘතිතාවක් හේතුවෙන් කුරු බවට පත්ව සිටීම එම අලියාගේ විශේෂත්වයයි. මේ රෝගය හඳුවන්නේ “Disproportionate Dwarfism” ලෙසයි. මේ හේතුවෙන්, එම අලියා කුරු අලි ගණයට නොවැටෙන නමුත් ජාන විකෘතිය නිසා ශාරීරාංගවල අසාමාන්යෙ බවක් දක්නට ලැබෙනවා. හිස සාමාන්යo වැඩුන පිරිමි සතෙකුගේ මෙන් පිහිටා ඇති අතර ඉදිරිපස පාදවල දිග අඩි 4ක් පමණ. පිටුපස පාදවල දිග අඩි එකහමාරත් දෙකත් අතරයි පවතින්නේ.
    මෙම අලියා පර්යේෂකයින් කණ්ඩායමකගේ නෙත ගැටී ඇත්තේ 2013 වසරේදී.ඒ, උඩවලව බුරුතගොල්ල වැව අසලදී. එතැන් සිට මෙම අසාමාන්ය2 අලියා පිළිබඳ නිරීක්ෂණයට උඩවලව වනෝද්යාතනය තුළ සහ පිටත උගුල් කැමරා 25 ක් පමණ සවිකර තිබෙනවා. එහිදී ඔවුන්ට පැහැදිලි වී ඇත්තේ මෙම කුරු අලියා මාර්තු අග සිට ජුලි දක්වා පමණ වනෝද්යාදනය තුළ සැරිසරන බවයි. ඒ, මෙම අලියාගේ මඳ කිපෙන කාලයයි. ඉතිරි කාලය වනෝද්‍යානයෙන් පිටත පරිවාර ලදු කැළෑවල වාසය කරන බවටයි, උගුල් කැමරා මගින් නිරීක්ෂණය වි ඇත්තේ. අවසන් වරට ඉකුත් වසරේ මුල් කාලසීමාවේ මෙම අලියා උද්යාලනය තුළ දින කිහිපයක් පමණක් සජීවිව දැක ගැනීමට අලි පර්යේෂක සමීර වීරතුංග මහතාට හැකිවී තිබෙනවා.
    කුරු අලියා සැරිසරන උඩවලව සහ ලුනුගම්වෙහෙර යා කරන වැටහිර කන්ද ස්වාභාවික රක්ෂිතයත් ඒ අවට ලදු කැලෑ සියල්ලමත් මේ වන විට විනාශ වෙලා. එම නිසා කුරු අලියාට මේ භූමියේ ප්රලමාණාත්මක සහ ගුණාත්මකභාවය අඩු වී ගොසින්. එමෙන්ම, අලියාට අනාරක්ෂිත තත්වයක් නිර්මාණය වී ඇති අයුරු දැක ගත හැකියි. කුරු අලියා වනෝද්යා නයෙන් පිටත සැරිස‍රන්නේ උගුල්, බදින ලද තුවක්කු සහ වගා ළිං සහිත අනාරක්ෂිත ප්රටදේශයකයි. එම තත්වය මෙම දුර්ලභ සත්වයාට ඉතාම අහිතකරයි. අටවා ඇති උගුල් කැමරාවලට 2018 දී පමණ කුඩා දළක් සහිත මෙවැනිම කුරු කෙනෙරක් නිරීක්ෂණය වී තිබෙනවා.
    ශ්‍රී ලංකාව, ලොව සංචාරකයින්ගේ සුවිශේෂි අවධානයට ලක්වූ රාජ්‍යයක්. මෙවැනි දුර්ලභ සතුන් සංචාරක කර්මාන්තයට අමිල වස්තූන්. ඒ වෙනුවෙන් සුරක්ෂිත ක්‍රියා මාර්ග ගැනීම කුරු අලියාගේ ජීවිතයට සේම සංචාරක ක්ශේත්‍රෙය් ප්රිවර්ධනයටත් පිටිවහලක් වනු ඇති.
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube

ความคิดเห็น • 156

  • @hasithgamage7886
    @hasithgamage7886 ปีที่แล้ว +102

    මේ ලෝකේ තුරන්වෙලාම යන්න ඕන අපේ රටේ ජරා මිනිස්සු සත්තුන්ට හින්සා කරන උන්..මේ මිනිස්සුන්ට ස්තුති මෙයාල ගැන බලනවට🙏

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +11

      අනේ ඇත්ත පව්කාරයො විනාශ වෙලාම යන්න ඕන

    • @hasithgamage7886
      @hasithgamage7886 ปีที่แล้ว +7

      @@renukapiyadarshani5343 🙏 අනිවාර්යයෙන්

    • @nimalvijeshantha2362
      @nimalvijeshantha2362 ปีที่แล้ว

      @@hasithgamage7886 yui

    • @sanathmavinugi9307
      @sanathmavinugi9307 ปีที่แล้ว +4

      මිනිස්සු තමා ජරාම සතා... පව් මේ අහිංසකයො

    • @hasithgamage7886
      @hasithgamage7886 ปีที่แล้ว +1

      @@sanathmavinugi9307 ඒක ඇත්ත 😥

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +34

    වෙඩි තියන එකාව වෙඩි තියල මරන්න ඕන .සොබාදහමේ සම්පත් විනාශකරනවට.කිදෙනෙක් නම් හස්තින් වෙඩිකනවද මේ පව්කාර කාලකණ්ණින්ගෙන්.වනජිවියට බාරයි මේ සම්පත් ආරක්ෂා කරන්න .සියළු සත්වයෝ නිදුක්නිරෝගි වෙත්වා

  • @dinushabandara1157
    @dinushabandara1157 ปีที่แล้ว +45

    එයා ඇතුළු ලෝකේ කිසිම අලි ඇතෙකුට, කිසිම සතෙකුට කිසිම හිරිහැරයක්, කරදරයක් වෙන්න එපා...!!! 🙏🙏🙏

  • @rosy6476
    @rosy6476 ปีที่แล้ว +33

    අනේ අපේ රටේ වටිනා සම්පත ක්‌ රැක ගනිමු දිවි හිමියෙන්

  • @sinethyuganga6562
    @sinethyuganga6562 ปีที่แล้ว +5

    අපෙ හෙනට ආව මෙයා කුරු බල්ලෙක් වගෙ.කරදර කරෙ නැ කෙහෙල් පදුරු දෙකක් කාල ගියා යන්ඩ..අපි එලෙව්වෙත් නැ..කකුල් වල වෙඩි පාරවල්.තිබ්බ
    😥

  • @harshiidz4950
    @harshiidz4950 ปีที่แล้ว +8

    4:09 මේ ලොකු අලියා අර කුරු අලියට යන්න දෙන්නෙ නැතුව පාර හරස් කරනවා නේද..පව් ඒ සතා

  • @dewmialwis4188
    @dewmialwis4188 10 หลายเดือนก่อน +4

    අනේ මෙයාව පරිස්සමින් බලාගන්න.. හැමතැනම දෙපා සත්තු... අලි ඇත්තු ආරක්ෂා කරන ඔබ සැමටම.... තෙරුවන් සරණයි.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🐘🐘🐘🐘🐘🐘දීර්ඝායු වේවා 🙏🏻🙏🏻🙏🏻💐💐💐💕💕💕💕❤️❤️🌹🌹😢😢

  • @hansijayawardana
    @hansijayawardana ปีที่แล้ว +26

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා .. සියලුම මිනිස් වර්ගයාගේ හදවත් කරුනා භරිත වේවා... 🙏🙏

  • @dammia5993
    @dammia5993 ปีที่แล้ว +39

    පවුකාර මිනිසුන්ගෙ ආරක්ෂා කරගන්න.

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +20

    කොචිචර දුර්ලභ උනත් අපේ මිනිසුන්ට කොහෙද අගයක්...

  • @chandimashan9573
    @chandimashan9573 ปีที่แล้ว +21

    2013 ඉදන් මේ අලියා ගැන කියනවා විතරයි . උත් වේඩි කලා මැරෙනකම් කියයි. දැන් අවුරුදු 10

    • @milansanjeewa5258
      @milansanjeewa5258 ปีที่แล้ว +3

      ඇත්ත සහෝ

    • @daysoframidu6290
      @daysoframidu6290 ปีที่แล้ว +4

      Sira 😐

    • @lakshikasamaranayake6605
      @lakshikasamaranayake6605 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම හරීම කණගාටුයි මෙවැනි උතුම් උරුමයන් අපේ රටේ තිරිසන් මිනිසුන් නිසා ජීවිත අවදානමක් ඇති නිසා. මෙවැනි උතුම්👑🐘👑 සම්පත් රැකගැනීම අපි කාගේත් අවධානයට සහ සියළුම වගකිවයුත්තන්ගේ වගකීමකි👍🙏.

  • @rajgunesekara6868
    @rajgunesekara6868 ปีที่แล้ว +8

    ඔබතුමන්ලා කරන සේවය ප්‍රශංසනීයයි

  • @tharindubalasuriya3006
    @tharindubalasuriya3006 ปีที่แล้ว +8

    ලෝකයේ GPS තාක්ෂණය මෙච්චර දියුණු යුගයකදී මේ වටින ජීවිතවලට නිසි වටිනාකමක් ලැබෙන්නේ නෑ.අවසන් මතකය කළු දිවියාට වෙච්ච ඉරණම 🤬🤬
    ලෝකයටම වටින මේ ජීවිත රකින්නට හිත් පහලවෙන මිනිසුන් පහලවේවා

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 ปีที่แล้ว +7

    මේ අහිංසක සත්තු කවදක හරි මේ ජරා මිනිස්සු සහමුලින්ම විනාශ කරලා දාන්න ඕනා.. සෑහීමකට පත් නොවෙන කාලකණ්නි මුනිස්සු. සත්තුන් ට එයාලගෙ පාඩුවෙ ඉන්න දෙන්න ඕනා. ගේ වටේ පැලයක් ඉන්දව ගන්නෙ නෑ,, කැලේ තමා රිංගන්නෙ..

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 ปีที่แล้ว +3

    මෙවැනි දුර්ලභ සත්‍වය 👑🐘👑රැකගැනීම අපි සැමගේ වගකීමක් වන අතර, ලෝකයටම ඉන්නා මෙම 👑🐘👑දුර්ලභ සත්දන්තය රැකගමු පණ මෙන්. මෙවැනි 👑🐘👑සත්වයන්ගේ අගයක් නොදත් තිරිසන් මිනිසුන් බොහොමයක් සිටිනා මෙවැනි රටක මෙම සත්‍වය ඉපදීමත් අභාග්‍යකි. මෙම 👑🐘👑සත්දන්තය රැකගැනීමට උත්සහ කරණ සියළුම නිලධාරින්ට, හදවත් ඇති මනුෂ්‍යයන්ට මගේ හදවතින්ම ස්තූතිය පුදකර සිටිමි, ඒ මමත් අසීමිතව මේ සත්‍වයන්ට 👑🐘👑ආදරය කරන නිසාවෙනි. සියළුම දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව මෙම අහිංසක සත්දන්තයට 🙏නිරතුරුවම ලැබේවා 👑🐘👑🐘👑🐘👑🙏🙏🙏🙏.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +2

    අලි ඇතුන් කියන්නේ සම්පතක් අපි ඒ සමිපත.රැක බලා ගනිමු මෙිි කුරැ අලියා කි⁣යන්නෙ වටිනවා විසේසයෙන් ම අපේරටෙි දෙස් විදෙස් සංචාරකඉන්ට තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🙏🙏🙏 🤙👍👍😍😀💙❤️💛💚💚🖤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @HomeEnd92
    @HomeEnd92 ปีที่แล้ว +2

    පවුකාර කාලකන්නි මිනිසුන් ඉක්මනින් ලොවෙන් තුරන් වේවා.මගේ එකම පැතුම එයයි.

  • @sportssaga4330
    @sportssaga4330 ปีที่แล้ว +39

    මෙවන් රටක ඉපදීම ඒ අලියාගේ අවාසනාව 🥺😔

    • @tharunnethmena
      @tharunnethmena ปีที่แล้ว +3

      රටේ නෙමෙයි බන් වැරද්ද රටේ ඉන්න දුශ්ට කුහක මිනිස්සු උනුයි මේකෙන් වදවෙලා යන්න ඔනී එදාට ලන්කාව සුන්දර රටක් වෙයි

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +3

      @@tharunnethmena ඇත්ත ,මොනතරම් සුන්දර රටක්ද මේ ,එහෙව් රටේ මේ අලියා සහ අනිත් අලි ඇතුන් ඉපදිලා ,හිතක් පපුවක් නැති දෙපා සත්තු හින්ද අනන්ත දුක් විදිනවා ,අහන්න දුකයි පවු . මේ අහිංසක සත්තු මිහිපිටින් තුරන් වෙලා ගියත් ඔය දුෂ්ඨයො සදාකාලෙටම මේ මිහිමත දුශ්ටකම් කරමින් වැජබෙනවා .නීතියක් නැති රටේ ,කතා කරලා වැඩක් නැහැ

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +8

    ගෑණු සතෙකුත් හිටියා නම් ඇයි ගැන බලධාරීන් උනන්දු නොවුනෙ. තවත් බෝවෙන්න ඉඩ තිබුනා නේද? කොහොමත් කිසිම ආණ්ඩුවක් රටේ මේ සම්පත් ගැන උනන්දු වුනේ නෑ. තමන්ගෙ ගොඩ වැඩිකරගන්න විතරයි බැලුවෙ. සංචාරකයන්ගෙන් මුදල් ලබාගැනීමට මිස මේ සම්පත් දියුණු කරන්න හිතුවෙම නෑ.

    • @-xxx5349
      @-xxx5349 ปีที่แล้ว

      එහෙම කුරු අලි බො වෙන්නෙ නෑ.මෙ විශෙෂ අලි ජාතියක් නෙමෙයි.ජාන විකෘතියක් විතරයි.මෙයාලාට පැටියෙක් ඉපදුනොත් එ පැටියා සාමනය අලියෙක් වෙන්න බොහො ඉඩ කඩ තිනවා

  • @d.s.msahabandu1125
    @d.s.msahabandu1125 ปีที่แล้ว +8

    මැරුණ ට පස්සෙ සංරක්ෂණය කරයි..

  • @raviperera50
    @raviperera50 ปีที่แล้ว +11

    වෙඩි පහරවල් තිබුණා කියමින් මේ පර්යේෂකයා කියන ගොන් කතාව බලපං කෝ... වැදගත් වන්නේ පර්යේෂකයෝ නොව අාරක්ෂකයෝය.

  • @dilshanmadushanka2227
    @dilshanmadushanka2227 ปีที่แล้ว +3

    mama dakala thiyanawa හම්බෙගමුව උණ කන්ද ‍ රක්ෂිතයෙදි

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k ปีที่แล้ว +3

    අපේ ශ්‍රී පාදේ පැත්තේ ඉන්නෙත් කුරු අලි ඒ උනාට සැරයි 😑

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 ปีที่แล้ว +4

    බුදුසරනයි හැමෝටම

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +3

    මේ රටේ මිනිස්සුටත් මර බියෙන් ජීවත් වෙන්න පරිසරයක් හදපු දූෂිත පාලකයො ඉන්න රටක මේ අහිංසක වටිනා සම්පත් ගැන මොන කතාද.වනජීවි ,කෝ වනය රකිනවා සත්තු රකිනවද.ඕකුන්ගෙ හොර අල්ලන්න තව උන් දාන්න වෙනවා,ඒතරම්ම පිරිහිනු කාලකණ්නි රාජ්‍ය පාලනයක් සහ රාජ්‍ය සේවයක්

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar ปีที่แล้ว +7

    ලංකාවේ ඉන්න හැත්ත විතර මෙඩ ජාතියක් ලොකෙ කොහෙවත් නැහැ

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .සියලු දෙවි රැකවරණයි
    කු..රූ..රූ....❤❤❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +9

    මේ සතාව ආරක්ෂා කරන්න .පව් අනේ මොනවා වෙලාද දන්නෙ නැහැ

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว +4

    සංචාරක කර්මාන්තය පිළිබඳව නිවැරදි දැක්මක් තිබුණ බලධාරීන් මේ වනතුරු ඉඳලාම නෑ හිටියනම් මේ රට මෙතන නෑ.

  • @shehangamlath127
    @shehangamlath127 ปีที่แล้ว +6

    ඌ එහෙනම් පරිස්සම් කරන්න එපැයි. හක්කපටස් උගුල් නිසා කෙලා වෙලායයි. මේක ලංකාවනෙ

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 ปีที่แล้ว +6

    දැන් අවු කීපයකම ඉදල අහන්නෙ එක්කෙනෙක් අතුරුදහන් අනෙකා අනාරක්ෂිතයි කියල.කිසිම පියවරක් ගන්න වනජීවි ලොක්කො කාටවත් මොලේ නෑ. බොහොමයක් රාජ්‍ය සේවා ආයතන තියෙන්නෙ උපාධිධාරින්ට රැකියාවක් සදහා පමණයි. මේ ආයතනයත් ඒ වගේ.මේ සතාව සෆාරි උද්‍යානයටවත් දාන්න බැරිද . පරිසරවේදීන් මේවට කතාකරන්නෙත් නෑ.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      පරිසරවේදීන් කියන දේවල් අහන ආණ්ඩුවක්ද තියෙන්නෙ ?

  • @ranjiharitha1709
    @ranjiharitha1709 ปีที่แล้ว +4

    ස්වබාදහමෙන් අපිට දිලා තියෙන සම්පත් මේ පව්කාර මිනිස්සු නිසා දවසින් දවස මේ පුන්චි දිවයිනෙන් ඇත්වෙලා යනවා.ඉදිරි පරපුරට දකින්න ලැබෙන්නෙ ලස්සන ශ්‍රි ලන්කවක් නොවෙයි සතර වටේ සිමෙන්තියෙන් හදපු කොන්ක්‍රීට් දිවයිනක්.

  • @shanthagamage2915
    @shanthagamage2915 ปีที่แล้ว +5

    අපේ අයට මද කිපුනාම ,කුරු අලි නොවෙයි
    සක්වල ගලත් විනාශ කරයි.

  • @maheshsandakalum9393
    @maheshsandakalum9393 ปีที่แล้ว +6

    අම්පාරෙ අරනගන්විල රක්ෂිත යෙත් මෙ කුරු අලි ඉන්නවා

    • @manjusampath7134
      @manjusampath7134 ปีที่แล้ว

      Oya kuruali newei. Kuru ali adi 4k 5k usa jatiyak siripade kale witarai un inne.

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +4

    ඇයි දෙයියනේ වෙඩි කාගෙන උඩවලව සරසනවා කියන්නෙ .ඔය වෙඩි තියන කාලකන්නි දෙපා සත්තුන්ව අවුරුදු ගානකට රක්ශිත බන්දනාගාර ගත කරන්නෙ නැත්තෙ ඇයි .ඇප පිට එනව ආයිම වෙඩි තියෙනවා අසරණ අහිංසක සතුන්ට . රජය නිදි .අමාත්‍යාංශ ලොක්කෝ ලොකු ලොකු වාහන වල යනව ,එච්චරයි . මේ අහිංසක සතුන්ට සිද්දවෙච්ච යහපත මොකක්ද . වනජීවී නිලදාරීන්ගෙන් බැගෑපත්ව අයදිනවා අනේ මේ අලින්ට බෙහෙත් කරන්න ,ජාති ජාතිත් අප්‍රමාණ පින් .ඔබලාවත් ඔබේ රාජකාරිය අවංකව ඉටුකරලා මේ හස්ති පරපුර රැකදෙන්න .

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      ඇත්තටම , මමත් එකඟයි .

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 ปีที่แล้ว +8

    😥😥😥 රැකගමු අපේ සම්පත්

    • @Wildelephantswithshan
      @Wildelephantswithshan ปีที่แล้ว

      th-cam.com/users/shortsY_tlYWkAwz0?feature=share. එයා හොඳින් ඉන්නවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 11 หลายเดือนก่อน +1

    මේ සතුන් ආරක්ශා කර ගැනීම ඔබ සතු ගුනයකි

  • @sonijaya3365
    @sonijaya3365 ปีที่แล้ว +3

    Ahh..pau how sad th hear.....
    Ane itin me sathawa ape kalaknnin gen beragena meyala wage thawath family ekek hadanda arakasa karaganda..
    Oba thumage balaporothru sarthaka wenda one....
    Pawithra wanni archchi wath udau karaida....try pl....tnx for letting us to know this beatiful animal story...
    Xx

  • @Wildelephantswithshan
    @Wildelephantswithshan ปีที่แล้ว +1

    Udawalawe ape sampatha..වළවේ කොටා❤

  • @charmiladavid7887
    @charmiladavid7887 ปีที่แล้ว +1

    අනේ මේ අසරන සතුනට වෙඩි තියන්න එපා පවු මේඅයව අපි රැකගමු

  • @Buntyyy11695
    @Buntyyy11695 ปีที่แล้ว +5

    Cutest one 🥺❤️

  • @chanikabalasooriya7520
    @chanikabalasooriya7520 ปีที่แล้ว +3

    Vedi thiyana kalakanninta hena gahanna one

  • @asankadesilva361
    @asankadesilva361 ปีที่แล้ว +2

    Apita kiyala wedak nehe

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 ปีที่แล้ว +2

    අලි ඉන්න තැනකට දැම්මානම් හොදයි නෙද කගෙන්වත්.වෙඩි කන්න නැතිව

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 ปีที่แล้ว +2

    අපේ හුකන්ජිරස්ලට මිනිස්සු ගැනැ ගානක් නැති එකේ අලි ගැන මොනා කතාද ( මහා හැත්ත ගැන කිව්වේ 225)

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +3

    Yakoooo wanasathun araksha karanna thamai wajeevi eka thiyenne saha ubalata padi gewanne api. ubala ubalage rassawa hariyata karapalla. A ahinsaka minissu minissunge wagakima yuthukama itukarai.

  • @kksirisena1420
    @kksirisena1420 10 หลายเดือนก่อน

    කුරු නූඹ දකිනවිට නැග එන අපෙ සිතට
    සෙනෙහස ආදරය බෑ නොවැ පවසන්නට
    කළුවර වෙලාවල හේනක කුඹුරකට
    නොගිහින් කලක් රට වෙනුවෙන් සුරැකෙන්ට

  • @Englishteacher_SLTS
    @Englishteacher_SLTS ปีที่แล้ว +1

    සොභාදහමට වින කරලා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ

  • @youtubecreatorsLbyLD
    @youtubecreatorsLbyLD ปีที่แล้ว +2

    Me wage aliyek 2012 avurudde vilpaththuwaladi mama dakka

  • @chathurawijewardana2623
    @chathurawijewardana2623 ปีที่แล้ว +1

    තුවක්කු බදින පකයින්ට දඩුවම් දෙන්න නීති ගේන්න ඕන

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha ปีที่แล้ว +3

    Ikmnata eya hamba Venn ona 🙏🙏

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk ปีที่แล้ว

    Qute eya❤️

  • @niroshannalaka4762
    @niroshannalaka4762 ปีที่แล้ว +3

    Me wge sattunta wedi tiyna unta kelinma mrana dandanya denn ona etkot mewgge kala kanni aduwela yawi

  • @kliyanage211
    @kliyanage211 10 หลายเดือนก่อน

    අද මොන සතාට වෙඩි තියලා නැත්තෙ ,ඒ තරම් හොද පාලකයො ඉන්න රටක් ,මුන්ට බැරි උනා වනාන්තර සහ සත්තු ටික රැක ගන්න දැන් වතුර නෑ,කාගෙද වැරදිද.

  • @hasithasampath7689
    @hasithasampath7689 ปีที่แล้ว +3

    Rakaganna one Sampath 🥺🙏

  • @anushkasenevirathna2444
    @anushkasenevirathna2444 ปีที่แล้ว +3

    Shoi eya 😍😘❤eyawa parissam karaganna 😢

  • @salonchami655
    @salonchami655 ปีที่แล้ว +1

    අපේ සම්පත් බේරගනිල්ලා අප්පා

  • @shamashudagama8194
    @shamashudagama8194 ปีที่แล้ว +1

    වනජීවී,පඩි ගන්නවා

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว +2

    Dewiyanma araksha karathwa... lankawe inna akarunika kuriru minisun winaasawelama yanna ona. Alaka dolaka gahaka welaka satha siwpawange watinakamak nodanna kaalakanni minissu..

  • @namekasangatha4640
    @namekasangatha4640 ปีที่แล้ว +1

    oba ape daruwan man rakinawa mama obata karadara natha putha

  • @user-ik8yg4gt3n
    @user-ik8yg4gt3n 5 หลายเดือนก่อน

    පාලකයො හරි නම් මේවාට ක්‍රියාමාර්ග ගන්න ඕනී

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +1

    Mechchara loku ratath kapu rateun oya kuru aliyawa ithiri karaida???deviyange pihita Ali poddata,

  • @ashansaranga5495
    @ashansaranga5495 ปีที่แล้ว +1

    Budu saranayi eth rajuniii

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +1

    mee sathaata pinnawalata,,,
    ridiyagama geniyanna puluwan... eeth napuru minissu karanne ma napuru kam...

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +1

    Me awasanawanta munissu inna rate me ahinsaka sattunta kisima arakshawak rakawaranayak ne. Kala kapala gewal hadala ,hora jawaram nisa ahinsaka sattunta kanna deyak ne. Unge watura bonna yana alimankadawal wala watawal gahala . A nisa un kama hoyagena gam walata enawa. Minissuda waradi me ahinsaka sattuda??

  • @mnusamarathunga9179
    @mnusamarathunga9179 10 หลายเดือนก่อน

    අනේ මේ සතුන්ට ආදරේ කරන්න . හරිම අහිංසක සත්තු මේ.

  • @kalaniamanda4583
    @kalaniamanda4583 ปีที่แล้ว +1

    kisima sathekuta wipathak nowewa!

  • @user-yi6uz9lv2d
    @user-yi6uz9lv2d 11 หลายเดือนก่อน

    අපේ සද්ධන්තයන් මෙවන් පරිසරයක ⁣ෙකාෙහාම ආරක්ෂා වෙන්නද

  • @dhananjayakasun1378
    @dhananjayakasun1378 ปีที่แล้ว +2

    🥺

  • @Esh96
    @Esh96 10 หลายเดือนก่อน

    මේ ලගදිත් අලුත් කුරු බබෙක් ආවා නේද❤

  • @champichampika799
    @champichampika799 10 หลายเดือนก่อน

    Me aliya rakaganna oyalata pin kuru aliyaneni oyata dewi rakawaranaya labewa

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 ปีที่แล้ว +2

    Lankawe kiyanne thirisan sattuntath inne dennenathi itath wada thirisannu inne jarajirne une minisu inne ratak ekane wegeyen winase wenne

  • @malanigunathilaka1479
    @malanigunathilaka1479 ปีที่แล้ว +1

    Ane මෙයාව බේරාගන්න 🙏🙏🙏🙏🙏

  • @Ranganaweerakoon
    @Ranganaweerakoon ปีที่แล้ว +1

    හරියට සංරක්ෂණය කරානම් අපේ ගම්මල ලස්සන අැත්තු කීදෙනක් නැති උනාද...දල පුට්ටුව....තව කීදෙනෙද්ද

  • @miyesirajapakshe7678
    @miyesirajapakshe7678 ปีที่แล้ว +1

    Kalakanni paukara minissu innawane saththunta jeewath wenna denne nathi unwa thuran karanna Oni okkotama kalim.

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 10 หลายเดือนก่อน

    Minisu kaleta gihin kale satu Elawanakota kohe yanada wild life department eka ta inform karala eyawa protect karana

  • @gayagihan7470
    @gayagihan7470 9 หลายเดือนก่อน

    ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ට එහෙම වටිනාකමක් වගකීමක් තෙරුම්ගන්න පුලුවම්කමක් නැ ....ගනදෙවියන්ට පූජාවක් තියනව කිව්වනම් නැටි උස්සන් පෙරලි පෙරලි හරි ඒවි

  • @kapilayoshan1354
    @kapilayoshan1354 8 หลายเดือนก่อน

    Kauda mayalata wadi tiyanne muka unath hana gahanna oni

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +3

    තනි අලියා කොහොමත් හිතුවක්කාරකමට වැඩ කරන්නේ නේ😁😁

  • @fayezalfarhan4558
    @fayezalfarhan4558 ปีที่แล้ว +2

    Ape jathika sampath Raka ganna ona

  • @slwide7507
    @slwide7507 10 หลายเดือนก่อน

    තිස්ස ජනනායකගෙන් ඇහුව නම් කියයි ඔය අලියා කුරු වුනේ උගේ කර්මය නිසා කියලා.

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    අනෙ ඔබල අර්ටික ප්‍රටිලබ හොයන්නෙ ඔබලගෙ පලකෛන්ට හොර කන්නඩඩ 😅😅😅😅😅

  • @filishiyailankoon705
    @filishiyailankoon705 7 หลายเดือนก่อน

    Mey rate unta one unge bada wada ganna wethari sathek thiya monawa genawath balanna i ewun neme

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 ปีที่แล้ว

    Rate Watina Sampathak Aliya Ema Sathunta Hirihara Karana Krura Minisunta Dewa Sapaya Lebewa

  • @renukw
    @renukw ปีที่แล้ว +2

    Aei yakoe ahinsaka saththunya vede thiyannea un ubhalage geval doraval allagayhthda bolau

  • @sith-jr8rq
    @sith-jr8rq 10 หลายเดือนก่อน

    ඉතින් ඔව්ව කිය කියා ඉන්නෙ කරපියව්කෝ 😠

  • @renukw
    @renukw 10 หลายเดือนก่อน

    Aiyyo ayatath veadi thiyalada anee

  • @samanthapriyajanka-gn7zs
    @samanthapriyajanka-gn7zs ปีที่แล้ว +1

    Wedi tiyana un maranna oni ballo.pau ahinsaka saththu

  • @oluroshel
    @oluroshel ปีที่แล้ว +1

    Ane Pau eyata rakawaranaya denna

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 10 หลายเดือนก่อน

    SOBAWA DARMAYAGE SATHTHIYA BALAYEN. Oya AHINSAKA WATINA SADDANTHAYATA VINA KARANA EUNGE DARU MUNUPURO EKKA HATHMUTHU PARAM PARAWEMA EUNGE AGE ROMA KUPAYAK GANEMA ATHMA GANAN PANNA PANNAMA SHAPAMA WEWAA

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 ปีที่แล้ว +1

    ai meyage bellata collar akkak no danne

  • @malithlakshitha756
    @malithlakshitha756 ปีที่แล้ว +1

    Pauu ahinsaka saththu😥. Me wage weda karana unta nam me athmedima wandiii gewanna wenawa😡

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว +3

    Ane ayata una da gana hithanna hithan ne
    Ane paw mokak welada?
    Oyala hadak nagannko tawa tikak
    බලධාරීන් asdaka arida බලන්න

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 10 หลายเดือนก่อน

    Me satunta wedi tiyana tirisannu munta neethiya kriyatmaka karana one

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 10 หลายเดือนก่อน

    Shame on these kind of peoples

  • @imeshaimesha9884
    @imeshaimesha9884 ปีที่แล้ว

    හොරොපාතානෙත් ඉන්නවාලු කුරු අලියෙක්.

  • @samirasampath490
    @samirasampath490 10 หลายเดือนก่อน

    B s yahapatakma wewa Siyalu satwayonta...

  • @nelumsamaratunge7554
    @nelumsamaratunge7554 10 หลายเดือนก่อน

    මේ අලියා ගේ ඉරණම ඉතා සෝචනියි නේද අග්බෝට උන සිද්දිය වඩා දුක් විඳින සිදූවේ

  • @dhanu098765
    @dhanu098765 10 หลายเดือนก่อน

    Aliyatath IELTS KERANNA PULUWANNAM UTH YANAWA SOMALIYAWATA HARI

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 ปีที่แล้ว +1

    Yako touristla wisesayen enne oya ali attu balanne un ratata sampathak wagema rate adayam margeyak gukane thopen rateta thiyene eka hodak kiyapiyauko winase kerenewa arenne pahare balu hatte wedithiyapiyau ounge olugedi kuduwela yanne pauna