You are absolutely correct, the report the so called inquiry of 2019 is missing. I was instrumental in changing the owners apartments into revenue generating service apartment.
Sinhala Ling Mediyo mema horakam nodena hora, thakkadi Raajapaksa parapurata chande denda yanawa. Sathya karunu idiripat kireemata godak Thuthi !! People are thanking to you exposing of the truth. Baby Namal is the leader of the robber.
මම මේ ගොඩනැගිල්ලේ කර විස්තර කරනකොට මේ යූටියුබ් නාලිකාවේ නිවේදිකාව මෙය ඉදිරිපත් කරන ආකාරය දිහා බැලුවේ ඇත්තටම විශිෂ්ඨයි. අති විශිෂ්ඨයි. සුභ ගමනක් ජනප්‍රිය මාධ්‍යවේදීන් සියල්ලම අභිබවා ගිය කටහඬක් සහ ඉදිරිපත් කිරීමේ හැකියාවක් සුභ අනාගතයක් වේවා
බොහොම ස්තුතියි ඔබතුමාට ❤️🙏
හරි දේසපාලුනෙවකුට තමයි බාරදීලතියෙන්නෙ.
අනිවා...පටන් ගත්තේ ගෑන්ඩ් හයටි එකෙන්.....ඉවර කලේ ක්‍රිශ් එකෙන්...පට්ට....අහගෙන මේ කමෙන්ට් එක දාපුඔයා තමා සුපිරි
😊
සංවර්ධනය ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් දේශ පාලුවන්ට නැති බව පෙන්වීමට හොඳ උදාහරණයක්
😢
නාමල් සම්බන්ධ ව්‍යාපෘතියක්, ඉදිකිරීම නැවත පටන්ගැනීම ඉතා හොඳයි . ඒවගේම කොමිස් ගහපු එවුන්ට දඩුවම් දීමත් ඉතා වැදගත්. කොහොම ගැහිල්ලක්ද.
😆😆😆😆🤣 thawath jepoiyek ubala boru kiya kiya idapan me awurudu 5 ma
@@SithumSithara-k2f උඹ ඉරාජ් නේද ?
@@tharushaya ne ube thaththa
@@SithumSithara-k2f අපේ තාත්තා මැදමුලනේ බිජ්ජවල් වලට වහන නිල මැස්සෙක් නෙමේ බං. උඹ ඉරාජ් ම තමයි 🤣
ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්...
ඉදිකිරීම් දෝෂයක් (ගිලා බැසීමක් හේතුවෙන් ඇලවීමක්) පවතින බවට ප්‍රබල මතයක් තියෙනවා...
ඒ ගැන සඳහන් වූවා නම් සම්පුර්ණයි...
❤️
බේස් වලවල් හාරන කාලේ ඉඳන්ම උදේ හවස ඕකේ ලඟින් ගියේ.. හැමදාම WTC එකේ ඉඳන් ටික ටික ඕක හැදෙන විදිහ බලන් හිටියා 😊😊
My type of guy ! 🤭
මේකෙන් නාමල් කොමිස් ගනිපු බවට සියලු ශාක්ශි මන්දනා ස්මෛල් කියන සන්ඩෙ ලීඩර් මාද්‍යවේදීනිය සතුව තිබුනා ..
Anura kumara oka gena danne nedda? u rajapakshalage hema hora kamakma danna ekane 🤣🤣
@@konceptmedia168 anura ubata ariyada pnnaya
@@emanside3519 අම්මෝ අම්මෝ අනුරගේ ගූ කන මරි මෝඩ මීහරක් ජෙප්පෙක්. අනුර ඇරලා තියෙන්නේ උඹලගේ අම්මට. එකයි උඹ වගේ පොන්න ජෙප්පෙක් ඉපදුනේ 🤣🤣🤣🤣🤣
වංචාවට සම්බන්ද අය සහ නඩු වැටුනේ කාටද කියලා නොකිව්වොත් video එක අතිශය අසම්පූර්ණයි ...😮😮😮
👌👌👌
රාජපක්ෂ ලා තමයි ඉතින්
නවක යූටියුබ් නාලිකාවක් ඌවත් මෙහි නිවේදිකාවගේ ඉදිරිපත් කිරීම සමහර මිලියන ගනන් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටින යූටියුබ් නාලිකාවල සිටින ඉදිරිපත් කරන්නන්ට වඩා ඉතාමත් ඉහලයි කෙනෙකුගේ මනසට කාවදින ලෙස ප්‍රවෘත්තිය ඉදිරිපත් කරනවා ඔබට ජය 👍👍👍
බොහොම ස්තුතියි ඔයාට 🎉🎉❤
මගේ අදහසත් ඇත්තටම ඇත්ත මම මේක බැලුවේ කවුද මේ නිවේදිකාව කියලා ඇත්තටම මේ නිවේදිකාව අපගේ ජනප්‍රිය නෙවේදිකාවන් සියල්ලම අභිබවා ගිය කටහඬක් සහ ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් යුතු පල පුරුදු කෙනෙක් වගේ දැනෙන්නේ. බොහොම ස්තුතියි හොඳ ගමනක්
@@RohanaKumara-p2s බොහොම ස්තුතියි ❤️
Attatama patta...❤
@@Nadun23 thank you ❤️
අවශ්‍යම කරුනු කැටිකොට රූපරාමු අනුව යමින් සරලව, පැහැදිලිව,සෙමින් සහ විවෘතව ඉදිරිපත් කරන සියළුම වැඩ සටහන් සඳහා ඔබට සහ දායකවන සියළුම දෙනාට මාගේ භක්ති ප්‍රනාමය. 😊😊🎉🎉🎉
❤️❤️
හැදුන නම් සුපිරියක් තමයි.එත් පටන් ගන්ත දවසේ ඉදලාම මුදල් වංචාවන් හොදට සිදුවුනු තැනක්
Suriyak kiyanne mokadda
ඒකද වැඩ නැවතුනේ
@upuඔව් මිනිස්සු නඩු කිව්වාldhanushkagajanayake2719
Podi mayina wede dunne
මොකද්ද සුපිරිය උස ද..🤣
ඔය ව්‍යාපෘතිය පටන් ගත්තු කාලෙ මම Ceylon Continental එකේ වැඩ කලේ. හැමදාම උදේ හවා ඕක දිහා බලාගෙනයි වැඩට ගියෙත්. දැන් මම ඉන්නෙ රට. මේක තාම හදල නෑ කියන්නෙ ඉතාම කණගාටුදායකයි.😢
ceylon continental da kingsbury da?
@@sasumiropro2406
එතකොට Ceylon Continental Hotel.
අපේ රටට කෙලෙවෙලාම යන්නේ මේ යල්පැන ගිය නීතිය නිසායි නඩු අවුරුදු ගානක් අහනවා අපරාධ වැඩි ත් එකයි,හැබැයි නීතිඥ යින් ට නම් හොඳයි
සිරා
💯
100% එකඟයි...
නඩු හරහා යැපෙන පෙරේතයෝ කොහොමත් අකමැතියි නීති රීති වෙනස් වෙනවාට...
මිනිහෙක් නඩුවකට පැටලුනාම ඒ මිනිහා අවුරුදු ගානක් හම්බකරලා ගෙවලා ගෙවල් දේපළ පවා විකුණන්න සිද්ද වෙන තැනට ඇදගෙන ඇවිත් අන්තිමට පාරට වැටෙනකම් ඒ මිනිහව නඩුව හරහා හූරගෙන කන ක්‍රමයක් නේ තියෙන්නේ...
කවදාවත් නඩුවක් ඉක්මනින් ඉවර වෙන්නේ නෑ ... ජීවිතේම නඩුව විතරයි.
සහතික ඇත්ත.
නඩු කාරයො බඩු කාරයෝ
දැනුවත් කිරීමට ස්තුතියි !!!🎉🎉🎉🎉❤
❤️❤️
@@MadhuWijekoonvlogPodak niwi සැනසිල්ලේ කියන්න. ඒක දිගට කියාගෙන යන්නේ නැතුව. අහන් ඉන්න අමාරුයි
Oba idipath larana akaraya itha snargaiy.Thsnk you 🎉🎉😢
බොහොම ස්තුතියි ❤️
me channel aka wagema voice aka fatta
Thank you so much !
clear pronunciation! Nice presentation! Good Luck
Thank you ❤️❤️❤️
ප්‍රසන්නයා ආයෙ ඕකට අත ගැහුව කියන්නෙ යකඩටිකවත් ඉතුරු වෙන එකක්නෑ
😂😂😂😂😂😂😂😂
ala
ඒක ඇත්ත
ඒ කියන්නෙම ඉතිං උඩට 330 m නෙ. එයා අථ ගැහුව නම් යමලෝකෙට 999 km තමා. දන්නවනෙ සතාගෙ හැටි. ගරු අධිකරණයත් ලීඩර්ල තුන් දෙනා ගැන පැවසුව නෙ. මෙයා යාන්තම් ඊට අඩු කෙනෙක්නෙ.
Ammo ekha.. eththama eththak..
ඉක්මනට පටන් ගත්තොත් හොදයි
ඇත්තටම නඩුව ඉක්මනින්ම ඉවර කරල ඉක්මනින්ම ඉදිකිරීමට ඔවුන්ට අවස්ථාව දිය යුතුයි නේද.
දැක්ක ගමන් පෙනවා කිසිම ආරක්ෂාවක් නැ කිසිම පිලිවෙලක් නැති ඉදිකිරිමක් - භායානක පෙනුමක් තියෙන්නේ 😢
araliya gaha mandire idiriyeth me wage palu bildimak thiyanawa neda?
Eka ganayh vidio ekak oni.
🎉🎉
ඒක දැන් හදල ඉවරයි ඒක ලන්කාවෙ ආයෝජකයෝ මිලදී ගෙනත් ඉවරයි
හැදුව නම් සුපිරියක් ❤😊
You are absolutely correct, the report the so called inquiry of 2019 is missing. I was instrumental in changing the owners apartments into revenue generating service apartment.
ඕක හදන කාලේ අපි ගෝල්ෆේස් එකේ itc බ්ල්ඩ්න් එකේ වැඩ කරේ ඕක ලගින් යනකොට මං ඕක දිහා බලන් යන්නෙත් හැමදාම . අද itc බ්ල්ඩ්න් එක හදලා වැඩත් ඉවරයි ඒත් මේක තාම ඒ ව්දියමයි 😢
එහෙමද හා...😂
Thanks for the explanation 👏 Good job
❤️
සුජිව සේරසිංහ පාර්ලිමේන්තුවේ දි කියනවා,පොඩි මයිනා මිලියන 200 ක් හදන්න කලින් කොම්ස් ගත්තා කියලා,ඔය කොළඹ හදපු ගොඩාක් ගොඩනැගිලි වල මුදල් අක්‍රමිකතා වුනා 👄 ..
සේනසිංහ ජෙප්පො ගැන කියන ඒවාත් ඇත්තද බන්.. උට පාර්ලිමේන්තුවේ නොකිය එලියෙ කියල නඩුවක් දාන්න කියපම්කො.. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වවෙලා ඕනෙ එකෙක්‍ට ඕනෙ පචයක් කිවැකි මොකද නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ
ඕක ඉන්දියාවෙ හැදුවත් ඔය ගාන දෙන්න වෙනව
@@nadeerafernando5223 ko bn man dapu. Reply eka
ඇත්ත
😮
කොහොමත් ලංකාවේ තියෙන හැමදේම.දකුනු ආසියාවේ ලොකුම දිගම පලලම.ඒවා තමයි.සිංහල...
දකුණු ආසියාවේ ලොකුම ගසාකෑම් තීන්නෙත්, පගා කෑම් තින්නෙත් ලංකාවේ තමා.
😂😂😂😂
දෙමලො සින්හල රටෙ ඉන්නව නම් ඒ විදියට ඉදපම්. නැත්තම් තොපෙ අර මහ එකාගෙ ඔලුව කුඩු වෙන්න කෑව වගෙ තමයි ආපහු පාරක් ආවොත් කෙලවෙන්නෙ
අපේ තාත්තා ඔක ගත්තා ❤
ඔය වගේ දේවල් නිසා තමයි අද ශ්‍රීලංකාව විදේශ විනිමය බිංදුවටම නැති උන බංකොලොත් රාජ්‍යයක් උනේ
ඔවායින් බන්කොලොත් උනෙ කොහොමද ඔවා අපෙ ඩොලර් නොවෙයි නෙ .පිටින් ගෙනාපුවානෙ
@@shashikamadushan පිටරටවල අයට අමුතු අමාරුවක්නේ තියෙන්නේ අපේ රටට ඩොලර් ගෙනැත් මේවගේ ව්‍යාපෘති කරන්න 😃😃
ඒ ඔයා දන්න තරම යාලුවා 😃😃
@@shashikamadushanමෝඩ කතා කියන්නෙපා බං.
ඕකෙන් කාලකන්නි රජ පවුලේ ලොකු කුමාරය පගා ගැහැව්වා නේද?
@@shashikamadushanඩොලර් ගෙනාවේ නැවෙන් නේද?
හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි
❤️
නාමල් රාඡපකස්ගෙන් අැහුවානමි අැත්ත තොරතරැ දැනගැනිමට පුලඅවන්
ඇයි යකෝ හැම ගු ගොඩකම අනුර ඉන්න එකේ ඌගේන් අහපන් හරියටම විස්තර දෙයි
@vimalpriyangana9රාජපස්සගෙ අසූචී කන වහල් බල්ලට රිදුනද 😢😪467
@@vimalpriyangana9467ඔයා බයියෙක් 😂
@@thilijay8837අනුරගෙ පුක ලෙවකන එකද එතකොට සැප හිගන ජෙපි වහල් බල්ල😂😂😂
😮😮😮😮😂😂😂😂😂😂😂😂
Do a video on destiny building
Will try ❤️
කොමිෂන් ප්‍රශ්නයක් ඇත්තෙ😊
රාජපක්ෂල ඕකෙන් ගහපු ගැහිල්ලට ඔච්චරවත් හැදුව පුදුමයි
2016 කොහෙද ගොනෝ රාජපක්ෂල. 2015 වෙද්දිම යහපාලනය. 2016දි තමයි මේකෙ මූලික වැඩ පටන් අරං තියෙන්නෙ. 2018දි ප්‍රශ්න ඇවිල්ල තියෙන්නෙ. 2023 ඉවර කරන්න සැලසුම්කරල තියෙන්නෙ.
උඹ අනුන්ගෙ වැරදි හොයන ජෙප්පෙක්ද ?
උබට කියලද gahavuve😅
ඒකද යහපාලනේ සක්කිලි ඒක නතර කලේ?
@@i-tc6ggxyc මේ වගේ නිවට වහල්ලුන්ට ජාතක වුන උන් තාම ඉන්න නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ
@@dushan5871 ඔයා වගේ නිවට වහල්ලුන්ට ජාතක වුන උන් නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ
මේ බිල්ඩින් එකේ 51%ක කොටස් නාමල්ගෙ කලු සල්ලි මේක නවත්තන්න හේතුව චීන සමාගම ප්‍රමිතියකට අනුව ඉදි කරල නෑ මේක කඩාවැටීමට ඉඩකඩ ඇති නිසා දෙපාර්තමේන්තුවෙන් සහ cmc අනුමැතිය දෙන්නෙ නැහැ ඉදිකිරීම් කරන්න 2025 වෙනකොට සැලැස්මේ ඉදිකිරීම් තට්ටු හැදීම නවතා හෝටල් පරිහරණයට පමණක් සම්පූර්ණ කර විවෘත කරන්න ධම්මික පෙරේරා හරහා වැඩ පිලිවෙලක් යනව
Sinhala Ling Mediyo mema horakam nodena hora, thakkadi Raajapaksa parapurata chande denda yanawa.
Sathya karunu idiripat kireemata godak Thuthi !!
People are thanking to you exposing of the truth.
Baby Namal is the leader of the robber.
Hriytm hri
මේවා paladeemak නෑ
👍👍@@ayeshabellanage6336
Math ahala thiyanwa me seen eka athada boruda kiyala danne na.
International level presentation ❤❤❤❤❤❤
Thank you so much ❤️
Good to 😊know thanks
Welcome 😊
හොඳ පැහැදිලි කිරීමක්...
❤️❤️❤️
ආසියාවේ ලොකුම ඒවයෙන් නම් අපිට අඩුවක් නෑ. ඒත් රට බංකොලොත් .ඇයිද ඒ?
රට් බංකොලොත් උනේ කොහොමද කියලා උඹ වගේ හරක්ට තේරෙන්නෙ නෑනේ 😂😂😂
@@buddhikaprasannakumara9828thota kariya thee renawada 😜😛🤑😝🤪
රාජපක්ෂ lata 10% දෙන්න epai
L@@DineshaRanasinghe-h4t 2016 රාජපක්ෂලට දීලද මේකෙත් ඉදිකිරීම් නැවතුනේ😂
@@damindutharinda8815 🫣 2016 ගෙදර alewwa ne
Project එක පටන් ගන්න land ඔක්කොම appovel une sakkili රාජපක්ෂ ge kale
ඔකෙන් කොමිස් ගැවුවා කියලා නඩුවකුත් තියෙනවා
එක ඇත්ත
රාජපක්ෂ ta 10% දුන්නොත් විතරයි owa හදන්නේ
Un oka nawaththuwe
මොකක්ද නඩුව .පයිල් නමිබර් එකත්එක්ක දාන්න
@@DineshaRanasinghe-h4tඑහෙමද හරි තොරතුරු දෙන්න
Plz make a video about Destiny Mall & resident project that is on hold????🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
Sure❤️
Me building aka plan ka tiyana vidihata weda iwara karanm kocchara loku watinakamak akathu wenawada ape ratata😢
🙂🙂
Explanation is very good.need the news like this.
❤️❤️
Thanks for the information ❤❤❤
ඉන්දිය සමාගමට ඇති නඩුව අයින් කරලා නැවත වැඩ ආරම්භ කිරිමට ඉඩ දෙන්න වටින ව්‍යාපෘතියක් මමත් සැහෙන කාලේක ඉදන් ඔතනින් යද්දි ඔක දකිනවා අපරාදේ බිල්ඩින් එක ඔක පටන් ගත්තාම ලංකාවෙ මිනිස්සු ගොඩකටත් රැකියා ලැබෙනවා රැකියා ප්‍රශ්නයටත් කෙටිකාලින හො විසදුමක් වෙයි
ලෝකේ උසම කුනු කන්දත් අපේ රටේම තමයි තිබුනෙ මතක නේ වෙච්ච දේ අසරණයන්ට
මෙිි වගේ ව්‍යාපෘතිවලට මහජනයාගෙ මුදල් ආයෝජනය කර ,නඩුකරයක පැටලී පලා යන ආයෝජකයන් ලංකාවෙිි ඉන්නවා . ඉඩමිි නඩුවක් හා සමානයි .
උඩ පොඩි ඇදයත් තියනව කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ ඉඳන් බලන්න
ඔව් මාත් දැක්කා
Made in china nisa bn ema😁
Mek hdnne aed wel tyenne.nmalge komis
😂😂😂 අනිත් බිල්ඩින් ටික දිහා ඒ විදියට ම බලල, කොමෙන්ටුවක් දාගෙන යන්න... ඉන්ජිනේරුවන්ට වැදගත් වෙයි.
ඔක්කොටම කළින් සහෝදර සමාගම ගොඩයන්න හදපු එකේ ප්‍රතිඵලය වත්මන් මහජනතාව භුක්ති විදිමින් සිටිති.
අයඅ කඩන්නේ..අපාරදේ..ප්‍රයෝජනයට ගනුන උත්සාහය ගමු
සියළුම ප්‍රශ්න විසදී සාර්ථ නිර්මාණයක් වේවා...❤🇱🇰🌹🙏
❤️❤️
Clear, simple, and very informative!!! Keep up the quality work!!
Thank you so much ! ❤️
ප්‍රශ්නය:
මේ බිල්ඩින් ගොඩනැගීමට පිරිවැය දැරුවේ කව්ද?
රාවනා රජ්ජුරුවො වගේ උඩින් ඇවිල්ල හොරෙන් හදල හොරෙන්ම ගියාද?
මේක නම් පිස්සුමලන්තයක්මයි.
0:43
Carlton residences කියලා නම තියන්කොට ඉතින් පොඩි එකෙකුට උනත් තෙරෙනවා මේක කාගෙද කියලා .අදාල අයට කෙල උනාට පස්සේ තමයි මේක නතර වෙලා තියෙන්නේ..දැන් මේ වෙන පුවත් මවලා රජයට ගන්නවා කියන්නෙම මේක ආපහු දුප්පත් අපේ සල්ලි වලින් හදලා උන් ලාබ ගන්නවා කියන එක තමයි. රජයට ගත්තත් උන්ගේ ,pvt කලත් උන්ගේ.මෙවා නිකන් මේ ආවට ගියාට ගහන ගේම් නෙවේ...😅😅
Carlton kyanne rajapaksha lage nemei gon pako, 😂😂😂😂 Ritz Carlton kiyanne loke lokuma hotel chain ekak, high luxury, nathuwa rajapaksha lage carlton montisorri eka nemei, nugath gon haththa😫😫😫
ඕක තව ටිකක් ඔය විදිහට තිබ්බොත් කඩාගෙන වැටෙනවා ඕකේ අධි පනහ විතර ගැඹුර වලක වතුර පිරිලා තියෙනවා ඒ හරහා ඇතුළට වතුර ගිහිල්ලා කම්බි ටික සේරම දිරනව හදවන විට තනිකර වතුර වලක් උඩ තමා ඕක තියෙන්නේ මදුරු ආකරයක් වෙලා
What about Celinco Grand Hyatt?? Please find out and let us know.🙄😡✌.
හැදුව නම් පට්ට .
Aniwa aka atta
Indiaව කවදාවත් කෑමති නෑ දකුනූ ආසියාවෙ කිසිම දෙයක් India වට වැඩි ඉහල යනවාට. මෙක තමා තිත්ත ඇත්ත. ඒ අස්සෙ අපෙ දෙෂපාලූවන්ගෙ හොද කම තමා.
Akasa kade ganath wisthara tikak danna
Koheda thiyenne
@MadhuWijekoonvlog central bank Eka issaraha. Ceylinco ekata aithi wela tibbe Lalitha kotelawalata. A dawswala tibba Usama building eka
මේවා හපන්කම් නොවේ ලංකාව වගේ රටකට මෙවන් ගොඩනැගිලි කඩා ඉවත්කර දැම්ම දරාගන්න බැරි පාඩුවක් ඉතින් මේ කෙ අඩුපාඩුවක් ඇත්නම් ඒක හදලා තියාගන්න බලන්න ඕනා. බලන්නකෝ මේ සමස්ථ රටේ නය ප්‍රමානයටත් වඩා වැඩි අගයක් මහා අපරාධයක් .මෙයට අවධානය යොමුවිය යුතුයි. කඩා ඉවත්කර නොදමන්න
The reason explained by the lady in this video is the real reason for this, or is there any structural issue of this building?
Udata kawoth, rata kannae kohomada kiyala jitana apita mona kulunuda
මේක හදාගේන යනකෝට ප්‍රමිතියේ අවුලක් වේලා තියනවා එකයි මේක නැවතුවේ කියලා ප්‍රසිද්ද රහසක් තියන්වා.
"Thesha Paluwo Kapu thawath Ayojenayak".
Me wage tamai giya anduwala wada. Mema idikirim patan ganimata pera mudalak ayakaganna ona awashya uahot kada iwatkirimata aya (precotional recovery fund) kiyala guarantee mudalak tabagata youthyee
නිකන් කටට එනවට මේක අස්සේ කමෙන්ට් ගහන් යන කමෙන්ට්ස් හිගන්නෝ ටික මේකත් කියවපන්. 2016-2018 ව්‍යාපෘති කාලය. කවුද හිටියේ මේ කාලේ කවුද කරේ ඕවා. කවුද ඇපෘවල් එක දුන්නේ. 2019 වෙනකල් ඔය කාලේ නිවාස ඇමති දැන් ඉන්න විපක්ෂ නායක, 2019 වෙනකල් ඉදිකිරීම් ඇමති, නාගරික සංවර්ධන ඇමති මුන් ඔක්කොම කවුද කියලා හොයලා බලපන්. එතකොට ඔය ඒ කාලේ මුක්කු ගහපු පක්ෂත් කතා නෑ 2015 කියන්නේම කාලකන්නි රටේ බලයට ආපු කාලයක්, එදා ඉදන් කිසිම ව්‍යාපෘතියක් සල්ලි අරගෙන වත් හරියට හදලා නෑ, ඉවර කරපු වැඩක් නෑ, හදපුවා විකුණනවා ණයට බඩු ගේනවා අන්තිමට උන් යද්දි ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් තිබ්බ රට සෘණ ආර්ථිකයක් කරලා ගියේ. නිකන් කියවනවට වැඩිය හොදට ආර්ථිකය ඉගෙන ගනිල්ලා, දේශපාලනය ඉගෙන ගනිල්ලා ඒ කරලා මේවා අස්සේ කමෙන්ට් දාපල්ලා මොකද උබලා නූගත් වුනාට උබලව පාලනය කරන උන් ඕවා හොදට ඉගෙනගෙන තමයි අන්දන්නේ උබලව
❤
True 😢❤
❤❤❤❤❤
අනේද කියන්නෙ . මොනව සිද්ද වුනත් ඒක රාජක්ශලා කියල වැලලෙන්න යනව.
😂😂
ලස්සණට පිලිවෙලට present කරනවා මේකේ නිවේදිකාව..👍🤪
❤️❤️
කෝ මේ බිල්ඩින් එකෙන් නාමලයගේ හොරකම ගැන කිව්වේ නෑනේ
නිසි කලමණාකාරිත්වයක් නැතිව දකුණු ආසියාවේ උසම ,ලොකුම ,විශාලම ඒවා හදන්න යනවා ..කොමිස් ,අල්ලස් ,මත පදනම් කරගෙන අවදානම් ඉදිකිරීම්
ඉදිරිපත්කිරීම සුපිරි
Thank you❤️
ඉන්දියාවෙ බාල ඉදිකිරීමක් !
අනිවර්යෙන් ඔය බිල්ඩිම රජයට පවරාගත යුතුයි.
China companyyak ban hadala tiyenne
2020 ඉදලා මෙ ගොඩනැගිල්ලේ උඩ තියන යකඩ දිරාපත් වෙනවා .ඒවා දිරාපත් වෙලා බිමට කඩාගෙන වැට්නොත් ලෝක විනාශයක් තමයි වෙන්නෙ .ඒක නිසා බලධාරින් ගෙ අවධානය මෙ සදහා ඉක්මනින් යොමු කරනවා නම් හොඳයි
මොන පවක්ද මේ රටෙ මොකක් හරි පටන්ගත්තත් හෙනයක් shuer පුදුම පවුකර මිනිස්සු ඉන්න රටක් කවද හැදෙයිද සංවිධානය කරන්න කලින් මහ තැන ඉදන් පුද්ගල සංවිධානය හැදියාව චාරය හොරකම මිනිස්සු ගෙන් ඇත් කරන්න වෙනව 😢❤
පවුකාර මිනිස්සු ඉන්න ලස්සන රට 🇱🇰 😢
Allapu wate inne police dept. ?
ELA
Katawath buildings karanna ba
මේක නතර කිරීම යහපාලනයේ තවත් වීරක්‍රියාවක්
අරලියගහ මන්දිරේ ඉස්සරහා තියෙන ග්‍රෑන්ඩ් හයට් බිල්ඩින් එකට මොකද උනේ?
Ekath hoyala balamu 😁
@@MadhuWijekoonvlog මම අහලා තියෙන විදිහට ලලිත් කොතලාවලගේ බිල්ඩින් එකක්. සෙලින්කෝ එකේ ප්‍රශ්ණ ආව නිසා හදන එක නැවැත්තුවා
ඒක වෙන්දේසි දැම්ම නේද ඒක ලන්කාවෙම ආයෝජකයෝ වගයක් ගත්ත kadaw කොන්ත්‍රාත් සමාගමත් කොටස් මිලදී ගත්ත මතක විදිහට
නොම්බර එකේ තක්කඩියෙක් හා දක්ෂ කප්පම් කාරයෙක් වැඩේට අතගහලා තියෙන්නේ😂
හොරකම් කරලා හරි මයිනා විතරයි අරගත්තු project එකක් ඉවර කරේ. 2014 න් පස්සේ රටේ කිසිම හරි හමන් සංවර්ධන ව්‍යාපෘතියක් නෑ. ඉහළ ආර්ථික වේගයක් තිබ්බ රට ඍණ ආර්ථිකයක් උනා. දැන් කොච්චර බයිලා ගැහුවත් සජිත්, අනුර, මෛත්‍රී ඔක්කොම උන් රටේ කිසිම දෙයක් ඉස්සරහට අරන් යන්න වැඩක් කරලා නෑ. ඊළඟට මොකා පත් උනත් වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි 😅💔
ඒ කරපු අක්‍රරමවත් ව්‍යපෘති හින්දා තමයි රට මෙහෙම බංකොලොත් උනේ. හොඳින් හොයල බලන්න.
Punchi amma awoth sure
Sirawata aththama kiyala
තොපි වගේ බය්යෝ ටික තාම ජීවතුන් අතර ඉන්නකම් මේ රට අඟලක් වත් ඉස්සරහට යයි කියලා හිතන්නත් අමාරුයි රාජපක්ෂලාගේ ගූ උනත් සුවඳයි කියන රටේ පවට උපන් කාලකන්නි
හරි ලස්සණයි කතාව."හොරකම් කරලා හරි" යකෝ ඔය හොරකම් නිසා තමයි අද බෙහෙත් පෙත්තක්වත් රටේ නැත්තෙ. මොකා පත් උනත් මේ වගේ හොරකම් කරන්න දක්ෂ නැහැ කියපල්ල. වහල්කම පැත්තකින් තියල අකුරැස්සෙ සමුපකාරය දිහා බලපල්ල. එතකොට තේරෙයි මොකා ආවමද කරන්න පුළුවන් කියල
Synd att den inte blev klar 😢hoppas någon tar ansvar. Innan den blir en spök byggnad eller faller i bitar. 😮
හරිම විදියට හම්බ කරලා හැදුවා nam විතරයි මේවා දියුණු වෙන්නේ
මමත් වැඩට යන්න ඇහුවා ඕකෙන්
කොම්පඤ්ඤවීදියේ ඉම්පීරියල් බිල්ඩිමත් එහෙමයි, තට්ටු දෙකක් විතර වතුරෙන් යටවෙලා තියෙන්නේ . කම්බි දිරලා, ගන්න අයට දෙවියන්ගේ පිහිටයි.
අනිවාර්යෙන් සාටකයක් පැලදූ කපුටකු සහ පවුලම කොමිෂන් හා සමිබන්ද කම් කොහේ හෝ ගෑවී ඇති බවට පැහැදිළිය 😂😂😂😂
Oya building eka 42 thattuwen uda sampurna adai.
Bildim hadannadun mudal hora kanneti ekay eka oya tatwen tiyenne.denoka kada wetunot palatama iwarawey.eta kalin buddimat teeranayak gannawey.
මහා පරිමාණයේ කොමිස් ජාවාරම් අතරට අනිවාර්යයෙන්ම මෙයද ඇතුලත් වියයුතුය
Brazil වල වගේ ගොඩනැගිලි😅 මිනිසුන් ඩුප්පත්
මේ බිල්ඩිමට යන මුදලට වැඩියෙන් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කොමිස් කාක්කන්ට කොමිස් දීල ඇති , ඉතින් බිල්ඩි ම හදන්න සල්ලි නැතිව ඇති ,.
ඔන්න පැන්න ජේවීපී වේසිගෙ පුතෙක් ඌට හැම දාම හිතෙන දේශපාලන බිල්ල මවන්න නොදකින් කාලකන්නිය නොදන්න හැම හුත්තකටම පැනල සුපුරුදු හිතලුවම කියවනව කියවනව
Video එක බැලුවෙ මේකට වගකිව යුතු අය කව්ද දැනගන්න.. කෝ ඒ තොරතුරු.. මෙහෙම Building එකක් තියනවා කියලා අපිත් දන්නවා 😂
❤👍danuwath karata
❤️❤️
Krrish square එක නැවතුන විදිහ කිව්වා වැරදී නේද? ජානකී සිරිවර්ධන , තිලිණි ප්‍රියමලි දෙන්නගේ black money case එකකට නෙමේද project එක නැවතුනේ 🥲
Dhammila Perera And Namal Know what happen and how they got rich this was one reason
SL Gov should take over all the assets and sell it to someone else if they original company can't continue it.
නාමල් කොමිස් ගහලා නේද මේකෙන් එක නිසා නැවතුනා 😂
Naaa boge ammata katata dila puke gahala 😜😛🤑😝🤪
උබේ අම්මට හිකුවෙත් එතකුට නාමල්ද ??
හැම එකටම රජපක්ශලා අල්ල ගන්න තොපිට මාර රාජපක්ෂ භීතිකවක් තියෙන්නේ
@@SamanKumara-ye6ixබයියෙක් 😂
Ai minissu echara dewal karalath denaganath eyalata ayth chande denne 😢
ආසියාවේ ලොකුම භයානක ගොඩනැගිල්ල බවට පත්ව ඇත.
ලෝකෙ තියෙන උසම හැම කුනුගොඩක්ම අපේ රටේ හදන්න ඕනෙ නෑ .
oyage salli walin newei hadanne. baya wenna epa
අපේ තරමට වැඩ කරන්න ඕනේ
තව මාස තුනක් විතර පරක්කු වෙලා දාන්න තිබ්බෙ මේ වීඩියෝ එක.. එහෙම උනා නම් මේකට සම්බන්ධ දූශිත ගණුදෙනු, නාමල් රාජපක්ශලාගෙ ගැහිලි, නඩුව යන හැටිත් වීඩියෝ එකට එකතු කරන්න තිබ්බා..