ලෝකයටම තවම විසඳාගත නෙැහැති සීගිරියේ ඉංජිනේරු තාක්ෂණය | Sigiriya engineering technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @helamansoya674
    @helamansoya674 ปีที่แล้ว

    ♥️🎥🔊මෙය ඉතා වැදගත් ,මමත් සීගිරිය පිළිබඳව අලුත් අදහස් ඉදිරිපත් කරමින්,පියවරෙන් පියවර සීගිරියේ හැම අස්සක මුල්ලකම ඇවිදිමින් රාවණා ඉතිහාසය කාශ්‍යප ඉතිහාසය සහ වර්තමානය ගලපන්නට උත්සාහ කරමින් වීඩියෝ නිර්මාණය කරමින් ප්‍රසිද්ධ කරමින් ඉන්නෙ.බොහෝ අය නොදැකපු මා දැකපු දේවල් බොහෝමයි..🙏

  • @maleeshatharindya7627
    @maleeshatharindya7627 3 ปีที่แล้ว +6

    සතුටු වෙන්න ඕන ලෝක උරුමයක් ලංකාවේ තියන එක ගැන

  • @chalanakihearath8357
    @chalanakihearath8357 3 ปีที่แล้ว +14

    රාවණ තාක්ෂණයට අභියෝගයක් වෙන තාක්ෂණයක් තවමත් බිහි වෙලා නෑ...හැබැයි ලංකාවෙ මිනිස්සු රාවණ පාලනය රාවණ චරිතය ඒ තාක්ෂණය ගැන දන්නෙ නෑ වගේ ඉන්නවා....එදා විශ්වයම හිස නමපු රටකට අද වෙලා තියෙන දේ දැක්කම දුකයි 🌸

  • @sudu9347
    @sudu9347 3 ปีที่แล้ว +9

    අතීතයේ ලස්සනට තියෙන්න ඇති සීගිරි ආලකමන්දාව

  • @sanjeewasadaru2168
    @sanjeewasadaru2168 ปีที่แล้ว +1

    ඉතා වටිනා චැනල් එකක් මෙය කරන ඔබ සියලුම අයට ස්තුති .
    ඔබ කරන පැහැදිලි කිරිමත් සමග එයට අදාල චායාරුප සමග එම පැහැදිලි කිරීම එකතු කලානම් තවත් ප්‍රයෝජනවත්

  • @vimukthirathsara24
    @vimukthirathsara24 3 ปีที่แล้ว +1

    Jaya veva yak Aiya. Obata Jaya. Mulu helayatama jaya. Adarei yak

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +4

    Budusaranai Sri Lanka 🇱🇰❤️

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +12

    කොයි තරම් පාරම් බෑවත් යකො අපෙ දෙශපාලූවන්ට කිවිසුමක් හො වාතයක් තරම් වටින්නෙනෑ යකො මෙවා වෙන රටකට තිබුණනම්?

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +2

      ඔව් දැන් ඉන්න පාලකයින්ට මේවා වටිනාකමක් නැහැ තමයි

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว +3

    නියම දැනුවත් කිරීමක්

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว +5

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උවමනාවක් තිබ්බා නම් සීගිරියේ සැගවුන රහස් සොයාගන්න තිබ්බා ඇස් පියාන වගේ ඉන්නේ ඇයි කියලා හිතාගන්න බෑ

  • @mindsrilanka9585
    @mindsrilanka9585 2 ปีที่แล้ว +1

    ලංකාවෙ ඒ කාලෙ පාවිච්චි කරපු දියුණු යන්ත්ර ගැන එහෙම සාක්ෂියක් හම්බවෙන්නැද්ද , පුලුවන්නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න

  • @inuthinimlasha8813
    @inuthinimlasha8813 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා යක්.ජය වේවා ඔබට

  • @pudamransana1551
    @pudamransana1551 3 ปีที่แล้ว +2

    Thanks අයියා

  • @tanitaruwaki
    @tanitaruwaki 2 ปีที่แล้ว

    රජවරුන්ගේ නාමයට ලියවු අපේ විශ්වකර්ම මිනිස්සු න්ගෙ නිර්මාණ සහ ශිල්ප හැකියාව.ආඩම්බර වෙනකොට පොදුවේ ආඩම්බර වෙමින් අද අපහසයට ලක් කල අපේ ම මිනිස්සුන්ගෙ හැකියාව.

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍 නියම යි

  • @wikramasingha2245
    @wikramasingha2245 2 ปีที่แล้ว

    මහා රාවණ රාජධානිය 🙏🙏🙏☘️

  • @prabhathkarunathilake7038
    @prabhathkarunathilake7038 ปีที่แล้ว

    why dont you do English Explanation... that will be very important....

  • @sMgi-yh2ek
    @sMgi-yh2ek 4 หลายเดือนก่อน

    අයියේ අටමස් තාන සොලොස්මත් තාන නැක .. vides කරන්නකො .. තෙරුවන් සරනයි ❣️☸️🙏

    • @Yakkproduction
      @Yakkproduction  4 หลายเดือนก่อน

      කර තිබෙනවා

  • @waruna35
    @waruna35 3 ปีที่แล้ว +6

    ගල ඇතුලෙ තව මාලිගාවක් තියෙනවා...

    • @prabashrathnayake773
      @prabashrathnayake773 3 ปีที่แล้ว +2

      Issela eliye pena de gena balanna.. vediya hitanna epa.

    • @waruna35
      @waruna35 3 ปีที่แล้ว +1

      @@prabashrathnayake773 හා

    • @inuthinimlasha8813
      @inuthinimlasha8813 3 ปีที่แล้ว +3

      ගල අැතුලෙත් මාලිගාවක් තියෙනවා කියනව තමයි එ්ක අැත්ත වෙන්න පුලුවන්

    • @waruna35
      @waruna35 6 หลายเดือนก่อน

      @@SamanWeerakoon-d6d 🤣🤣🤣🤣🤣

  • @ideatv2389
    @ideatv2389 3 ปีที่แล้ว +2

    සිගිරිය අතිවිශිස්ට නිර්මාණයක්, නමුත් අතිසෝක්තියෙන් සහ උපකල්පන නිසා හරි අදහසක් ගන්න බෑ.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +2

    ඔක සමානවම තවත් එකක් තියනවා නෙද. සීගිරිය කියලා මමනම් කියන්නෑ අැත්ත නම අාලකමන්දාව හරියට ඔය පරිස්‍රයත් ගවෙෂනය කරානම් මේරටට දියුනුවක් කරගන්න පුලුවන් දෑ ඉගන ගත හැකියි

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +4

    ඔතන සිංහපාදයක් පෙර නොතීබූබව සදහන් වනවා ඔය පාදයට ඉහලින් කටාරම් කොටලා තියනවා පෙනෙනවා නේද ඔනිකෙන්ක් දන්නවා කටාරම්කොටන්නේ කුමක් නිසාද කියලා. ගල අැතුලත ද්වාරය වසා දමලයි ඔය පාදය හදලා තියෙන්නේ සිංහයාගේ පාදයේ අැගිලි කීයක්තියනවද කියලා දන්න අය දන්නවා ඔක මොකද්ද කියලා ඉතිහාසය විකුර්ති වීමක් සිද්ද වෙලා තියනවා යක් .කාෂ්‍්‍යප රජු ඔතනට එන්නේ සැගවෙන්න සැගවෙන්න එන කෙනෙක් ගල මුදුනෙම මාලිගාවල් හදා ගන්නෑ .

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว

    මේ මාළිගාව මේ වගේ හදන්න තියෙන්නේ.

  • @tharangasampath9324
    @tharangasampath9324 2 ปีที่แล้ว

    Ape itihasaya welaluwa suddo evith

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +1

    මහා රාවණා

  • @kasundananjaya331
    @kasundananjaya331 3 ปีที่แล้ว +2

    𝐍𝐢𝐲𝐚𝐦𝐚𝐢 𝐲𝐚𝐤𝐤 🤟🤟

  • @sithumshashipriya8568
    @sithumshashipriya8568 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @Reuse7534
    @Reuse7534 2 ปีที่แล้ว

    Can you do it by English please

  • @SLMusicArt
    @SLMusicArt 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 ปีที่แล้ว

    පසු කාලිනව බිම්බිසාර රජුගේ අහස් මාලිගාව වි ඇත

  • @arunapiyasena7910
    @arunapiyasena7910 3 ปีที่แล้ว

    Mehi ethulathin thawath maliga tiyenawalu. ..

  • @gayangayan3245
    @gayangayan3245 3 ปีที่แล้ว +2

    Bro liev eka1 Enko

  • @anomaekanayaka7799
    @anomaekanayaka7799 3 ปีที่แล้ว +1

    ඇග හිරිවැටෙනවා

  • @karufernando6484
    @karufernando6484 ปีที่แล้ว

    පලකයො නුගත් රටක බුධිමතුන් පහලවෙද?

  • @shashikalakmali7716
    @shashikalakmali7716 3 ปีที่แล้ว

    🤺🤺🤺

  • @prabashrathnayake773
    @prabashrathnayake773 3 ปีที่แล้ว +1

    Ape aya hemadama helayan gena lokuvata kiya kiya Nidagena innava..