Kopi Kade 371 Gurukama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2023
  • Old Kopi Kade Episod 371 : Gurukama

ความคิดเห็น • 155

  • @danithmalinda6395
    @danithmalinda6395 7 หลายเดือนก่อน +31

    අනේ අප්පු නිවන් සුව ලැබේවා !! 😢

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 8 หลายเดือนก่อน +84

    හැමදාමත් කෝපි කඩෙි කියන්නෙ හදවතේ කතාව.පරණ කොටස් එකක් නැර බලනවා ආසාවෙන්.මෙි කොටස් බලනකොට අතිතය මොනතරම් ලස්සනයිද සුන්දරයිද කියලා මතක් වෙනවා.පසුබිමි වාදනය ඇහෙනකොට ඇහැට කදුලු එනවා පපුවට පලාගෙන යන වෙිදනාවක් එනවා 😢 ස්තුතියි තවත් පරණ කොටස් දාන්න

  • @yareelgame7386
    @yareelgame7386 7 หลายเดือนก่อน +54

    අපි ඒ සුන්දර කාලෙ ජීවත් උනානෙ දෙයියනේ....😢

  • @slgold217
    @slgold217 หลายเดือนก่อน +7

    දන් මේ මිනිස්සු බාගයක්ම නැ කියලා දැනෙද්දි හිතට පුදුමාකාර තනිකමක් දැනෙන්නේ

  • @user-dv7yp8ru8y
    @user-dv7yp8ru8y 7 หลายเดือนก่อน +18

    ලංකාවෙ 1 නාට්‍යය මෙක තමයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @dumeshweerakkodi1571
    @dumeshweerakkodi1571 9 วันที่ผ่านมา +1

    අප්පුවා, ශ්‍රී ලාල් අබේකෝන් කලා ශිල්පියානෙනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා

  • @amayasadamali2635
    @amayasadamali2635 หลายเดือนก่อน +5

    ආදරණීය මතක ❤ පුංචි කාලය ලස්සන කරාට ඔයාලා හැමෝටම ගොඩක් පිං🎉❤

  • @truecopysltv7239
    @truecopysltv7239 7 หลายเดือนก่อน +15

    ඒ කාලෙ බලපු සුන්දරම ලස්සනම නාට්‍යයක්❤🎉🎉

  • @prasaddanushka7909
    @prasaddanushka7909 7 หลายเดือนก่อน +18

    ගොඩක් ස්තූත්යි.කෝපි කඩෙි මෙි වගේ පරන කතා වැඩිපුර දාන්න.මෙිවා තමා අපි පොඩි කාලෙ ආසාවෙන් බැලුවෙ.අපේ පන්තියෙ ⁣සමහර ළමයින්ට කෝපි කඩෙි චරිත වල නමි දාලාත් තිබුණා.අබිලිං,පොලී මුදලාලි,සුවඳා කියලා නමි දාපු ළමයිත් අපේ පන්තියේ හිටියා.

  • @Chamila69
    @Chamila69 หลายเดือนก่อน +5

    ඒකාලෙ කෝපි කඩේ ❤
    කවදාවත් මග නොඇර බලපු කාලෙ ❤

  • @dimalperera3137
    @dimalperera3137 7 หลายเดือนก่อน +22

    ඒ කාලේ තැඹිලි ගෙඩිය 6 යි ...😇

  • @user-qv9rp1hf6y
    @user-qv9rp1hf6y 2 หลายเดือนก่อน +14

    ඉස්සර අපි අසාවෙන් බැලුවේ කළුසූදූ රුපවාහිනීයෙන්

  • @shomyarmy702
    @shomyarmy702 5 หลายเดือนก่อน +6

    யாருக்கும் பிடிக்கக்கூடிய தொடர்கதை தான் கோபி கடை முன்னாடி நாம சின்ன வயதில் தொடர்ந்து விடாம பார்க்கக்கூடிய கதைத்தான் காப்பி கடை இலங்கையில் இருக்கும் அனைவர்களுக்கும் பிடித்த ஒரு கதையாக இந்த இந்தக் கதை பிரபலமானது அப்பு பண்டா சுகந்தா சிங்களத் தொடர் கதையில் தெறிக்க விடுவாங்க நடிப்புல இந்த மூவரும் இந்த கதையில் நடித்த அனைவரும் நடிப்புல திறக்க விடுவாங்க சூப்பர் நடிகை என் சீனா ஜெயா விதி லோகோ நோனா பொடி மெடிக்கல் கஜ மல்லி ரத்னம் சிறி ஓகே பாளையம் குரும் குரு

  • @HasenSilva-nl6dd
    @HasenSilva-nl6dd 21 วันที่ผ่านมา +1

    අනේ. අපේ පොඩි කාලේ ලස්සන කරාට බොහොම පින් ඔබලා හැමෝටම.. නැති සියලු දෙනාටම නිවන් සුව ලැබේවා.. ඇසිලින් නැන්දා. එන්සිනා නැන්දා. සොමි නෝනා.. පොලී මුදලාලි.. මිනි පෙට්ටි මුදලාලි. අබිලින් මාමා ලොකු හාමිනේ ( දෙනවක හාමිනේ ) ❤️❤️😪😪

  • @sumedapriyalal621
    @sumedapriyalal621 หลายเดือนก่อน +3

    ගජං මලයා
    සුවඳා
    අප්පුවා
    බංඩා....
    අපේ කාලේ මතක වස්තු වු චරිත. අනේ ඒ කාලෙට යන්න ඇත්නමි. හිත දුවන දුර ඇත්තටම. 😢😢

  • @pubuduransith8558
    @pubuduransith8558 7 หลายเดือนก่อน +19

    අනේ ඒ සුන්දර ගැමි කම ආයෙ ත් අත්විඳි න්න තියෙනවනම්❤

  • @gossipwathagotha1985
    @gossipwathagotha1985 3 หลายเดือนก่อน +7

    අනේ ඉතිං මෙතනින් කී දෙනෙක් දැං ජීවතුන් අතර නැද්ද... දුකයි 😢

  • @SupunDinelka
    @SupunDinelka 6 วันที่ผ่านมา +1

    සුන්දර අතීතය පුදුමාකාර ලස්සන අතීතයක් ඒක❤

  • @bilalsamarathunga341
    @bilalsamarathunga341 7 หลายเดือนก่อน +15

    කොහොමද සාමෙල් ගේ පුහ් කෝචෝක් හිනාව, , රත්නේ ගෙන් අබිලිං ගුටි කන්න ගිහින් 99 බේරුනම,පිටපත් වලින් එහා රඟපානවා කියන්නේ මේවාට
    මේ කෝපි කඩේ නාට්‍යයේ සිත්ගත්ම මගෙ චරිතය
    රත්නේ ළමයා, එතුමා නැතිවීම රසවත් කොටස් ගොඩක් අපිට නැතිවෙන්න ඇති, මොකද?? හැම කොටසකම හිමිට ගලාගෙන එන රත්නේ, සෝමේ ගමේ යන සීතල යුද්දේ වගේම, ගමට එළියෙන් එන උවදුරු වලට දෙගොල්ලොගේම එකමුතු කමත් ඒ කාලේ හරිම රසවත්,මේ කොටසෙත් ඒ දේ මනාව පෙන්නනවා
    ඒ තැන සුගතන් කියන චරිතයට ලක්ෂණ එක්ක ගන්න බැරිඋනා කියලයි මට හිතෙන්නේ, බයාදු බේබදු චරිතයක් වීම නිසා ගජං චරිතයේත් රස්තියාදු වලි ගතිය ගිහින් ඒ සෙට් එක ගමේ බේබද්දෝ ගානට වැටිලායී ඉස්සරහට ගලාගෙන ගියේ, ඒ පොඩි කාලේ අපි රසවත් කල අපි අතරින් වෙන්වුනු සියළුම ශිල්ප, ශිල්පිනින් හට නිවන් සුව ලැබේවා

    • @asithamadushanka7480
      @asithamadushanka7480 7 หลายเดือนก่อน +1

      Eka nm ettha

    • @sakilanuwan6732
      @sakilanuwan6732 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම අද වෙනකොට කෝපි කඩේ අන්තිම තැනක තියෙන්නේ නිකන් දිගම නාට්‍ය විතරයි

    • @sugaeranga8663
      @sugaeranga8663 6 หลายเดือนก่อน +1

      මාර කතාව ඒක..වටිනවා...❤

  • @chathurangakarunarathna9755
    @chathurangakarunarathna9755 หลายเดือนก่อน +2

    මෙ කාලෙ අපි කොච්චර සතුටින් ගෙදර අය එක්කලා ඉදියද 😢

  • @thilinasampath672
    @thilinasampath672 หลายเดือนก่อน +3

    මරු පරන කොපි කඩේ දාන්න තව

  • @chandimajayawardana9472
    @chandimajayawardana9472 6 หลายเดือนก่อน +6

    අපි පොඩි කාලේ බලපු ලස්සන කාතාවක් හොද තේරුමක් තියේනවා 2024/01/12

    • @tharindurukshan8309
      @tharindurukshan8309 2 วันที่ผ่านมา

      ane nikan palayn ponna wesige putha yanna

  • @slcreations4
    @slcreations4 7 หลายเดือนก่อน +12

    අපි ඉස්සර බලපු අමතක නොවන මතකය හරිම සුන්දරයි❤❤

  • @pasanhettiarachchi3007
    @pasanhettiarachchi3007 5 วันที่ผ่านมา

    රත්නේ ළමයා , ලොකු හාමිනේ ,සාමෙල් අප්පු, පොලී මුදලාලි, අබිලින් මාමා ,එන්සිනා ,ඇසිලින්,අප්පුවා, සොමි නෝනා 😪

  • @rv2187
    @rv2187 หลายเดือนก่อน +1

    පොඩි කාලෙ ඉදන් ආසාවෙන් බලපු පට්ට drama එකක්....පස්සෙ මයිනටයි උගෙ රැලටයි කඩේ ගියානෙ කෝපි කඩේ...🤬

  • @user-iy4ts1ie1f
    @user-iy4ts1ie1f 6 หลายเดือนก่อน +1

    Jayawewa අතීතය mathak වෙනකොට harima Dukai ඇත්තටම kopi kade කියන්නේ maara draama එකක් theruwan saranai

  • @PudumaLowaOfficial
    @PudumaLowaOfficial 8 หลายเดือนก่อน +9

    සුපිරී පරණ කොටස් ගොඩක් දෙන්න අපි බලන් ඉන්නවා... ගොඩක් ස්තූතියි දිගටම කරගෙන යන්න🎉

  • @a.m.m.dhanushkamanojkumara5693
    @a.m.m.dhanushkamanojkumara5693 6 หลายเดือนก่อน +7

    අම්බෝ ඒ කාලේ මොන වැඩේ තිබුනත් බදාදා රෑ 7.30 ට tv එකක් ලගට කොහොමහරි යනවා

  • @senarathna8406
    @senarathna8406 2 หลายเดือนก่อน +1

    A kale asawen baluwe appuwa hitapu nisa. Niwan suwa labewa❤

  • @udayapriyantha3365
    @udayapriyantha3365 หลายเดือนก่อน

    ලස්සනයි තාමත් ආසයි බලන්න ඒ ගැමි ගතිය අද 2024.05.20.. මානුස්සයා ගේ පැවැතීම සොබාදහමේ නේ

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 7 หลายเดือนก่อน +4

    මේ ඇත්තටම මේ වගේ පරනම ඒවා දෙන්ඩ බලන්ඩත් ආසයි 😍

  • @nowtywasa2391
    @nowtywasa2391 19 วันที่ผ่านมา

    ඒ කාලේ 😔😍

  • @manelpolman8188
    @manelpolman8188 หลายเดือนก่อน +1

    කොච්චර රසවත් ද ඒ කාලෙ කෝපි කඩේ, මට මතකයි එක්තරා කාලයක 1996 දි විතර, මට වයස අවු.6 යි, අපේ සීයා කෝපි කඩේ විකාශය වෙන වෙලාවට අපේ ගෙදර ඇවිත් පොඩි පුටුවක් අරන් එලියෙන් වාඩිවෙලා,සුරුට්ටුවක් එහෙම බිබී තමයි බැලුවෙ, මෝඩ තුන්කට්ටුවෙ විහිලු වලට අපේ සීයාට හරි හිනා 🤣

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w 2 หลายเดือนก่อน +1

    ඒ අතීතය කොච්චරනම් සුන්දරද ගැමිකම

  • @user-nn7fb3du4w
    @user-nn7fb3du4w หลายเดือนก่อน

    මමත්..හැමදාම..කෝපි.කඩෙ..බලනව..හරි..අාඝාවෙන්

  • @sahansachintha1429
    @sahansachintha1429 หลายเดือนก่อน

    මරූ තව දාන්න❤

  • @runeshnalaka3694
    @runeshnalaka3694 3 หลายเดือนก่อน

    Anee Baladdi Aswelata Kaduluu Enawa Mara Vidihata .Adare Mama Puduma Vidihata Kopikadeta 😘😘🤗🤗💞💞🇨🇦🇨🇦🇺🇸🇺🇸🎄🎄😍😍❤❤

  • @TharinduMadushan-fh8vg
    @TharinduMadushan-fh8vg 5 หลายเดือนก่อน +1

    A... Kale asawen balapu aka❤❤❤❤❤

  • @thusha8426
    @thusha8426 17 วันที่ผ่านมา +1

    Ratthne ඉන්න ඒවා danna

  • @kindhearts698
    @kindhearts698 7 หลายเดือนก่อน +1

    Genuine කෝපි කඩේ එළ

  • @SM-gu7qp
    @SM-gu7qp 7 หลายเดือนก่อน +5

    1 සිට 1000වෙනකල් කොටස් ටික දාන්න.👍👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @kavindavimukthi5816
    @kavindavimukthi5816 7 หลายเดือนก่อน

    Issarawage den kahtawa lassana ne...

  • @user-kz5mj8ej8x
    @user-kz5mj8ej8x 3 หลายเดือนก่อน

    ඒ කාලෙ කෝපිකඩේ❤❤

  • @harshaharsha6526
    @harshaharsha6526 8 หลายเดือนก่อน +2

    ජයවේවා තව ගොඩක් දාන්න මග බලන් හිටියේ

  • @JanakaRuwan-nz8wr
    @JanakaRuwan-nz8wr 7 หลายเดือนก่อน

    A atitayata giya❤

  • @robhatgadi2135
    @robhatgadi2135 7 หลายเดือนก่อน +2

    Old is gold ❤️

  • @sudesh8229
    @sudesh8229 7 หลายเดือนก่อน +3

    පින් සිදුවෙයි ඔබට! ❤️

  • @user-dv7yp8ru8y
    @user-dv7yp8ru8y 7 หลายเดือนก่อน

    සුන්දරයි

  • @lifewiththusha55
    @lifewiththusha55 7 หลายเดือนก่อน +3

    ඉස්කෝලේ හොල්මන් කතාව,,මෝහිණි ..ඩිංගි මහත්මයා මඟුල් ගෙදර

  • @dishanrathnayake1183
    @dishanrathnayake1183 7 หลายเดือนก่อน +4

    ඉතාමත් පැහැදිලිව පෙනෙනවා.

  • @Sumuduproduction
    @Sumuduproduction 4 หลายเดือนก่อน

    Ape punchi kale kochchara lassanada.. eth den api ape loka wala hora wela..kopi Kade wage ape jivitheth wenas wela aye enne nathi widihata

  • @lahiruishara2006
    @lahiruishara2006 6 หลายเดือนก่อน

    අතීතය සුන්දර යි

  • @lakshanhettiarachchi79
    @lakshanhettiarachchi79 8 หลายเดือนก่อน +18

    Jaya wewa ❤️ parani mewani kopikade kathanga thawa danna.api balan innawa❤️

  • @ajanthaajantha4291
    @ajanthaajantha4291 7 หลายเดือนก่อน

    Lassana atheethayak

  • @user-tx6br1iw4e
    @user-tx6br1iw4e หลายเดือนก่อน

    මිත්ත්‍යාව සමාජගත කරපු හැටි 😅

  • @user-pn1rn3gd1n
    @user-pn1rn3gd1n 6 หลายเดือนก่อน +1

    A kale ආසාවෙන් balapu නාට්‍ය .den thiyena නාට්‍ය මොනවද kiyala හිතෙනවා

  • @indikaliyanage3949
    @indikaliyanage3949 หลายเดือนก่อน +1

    Aurudu 20 apssta giya😢

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 7 หลายเดือนก่อน +4

    අතීතය ❤

  • @faraznmulaffer6021
    @faraznmulaffer6021 6 หลายเดือนก่อน

    Old is gold ever

  • @sameewasan4350
    @sameewasan4350 7 หลายเดือนก่อน

    Music hithata mara hagimak enne AA athithaya cohhara sundarada

  • @kasundarshana6281
    @kasundarshana6281 29 วันที่ผ่านมา

    96 /97

  • @rlahiru5025
    @rlahiru5025 2 หลายเดือนก่อน +1

    Me kale aye enne na ne😢

  • @Hasi_era
    @Hasi_era 7 หลายเดือนก่อน

    niyama acting

  • @user-gz6ee6ou3p
    @user-gz6ee6ou3p 8 หลายเดือนก่อน +1

    Thawa parana ewa danna❤❤❤

  • @user-hv3iy1wq2o
    @user-hv3iy1wq2o หลายเดือนก่อน

    මෙතන act karana kee දෙනෙක් අද weddi මිය පරලොව ගිහිල්ලා dha..

  • @DananjayaMuthunayake-qd3ol
    @DananjayaMuthunayake-qd3ol 4 หลายเดือนก่อน

    Kaurunge gurukama wedak ne

  • @hashanuhc5498
    @hashanuhc5498 8 หลายเดือนก่อน

    Thanks 🙏🏻, Tawa danda ,, good luck,,, parana ewa

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 7 หลายเดือนก่อน

    දිගටම කරන් යන්න

  • @chandimajayawardana9472
    @chandimajayawardana9472 6 หลายเดือนก่อน

    මේ කාතාවේ අද වේනකො කිදේනෙක් ජවිතය හැර ගිහින්ද

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 6 หลายเดือนก่อน

    මේක ගියේ 1994/95 කාලේ වගේ නේද

  • @shanikadilrukshi1184
    @shanikadilrukshi1184 7 หลายเดือนก่อน

    Thanks for uploading

  • @sugaeranga8663
    @sugaeranga8663 7 หลายเดือนก่อน

    Old gold drama...good job..❤

  • @wimukthipremarathne3668
    @wimukthipremarathne3668 8 หลายเดือนก่อน +1

    හැමදාම ඕනි

  • @bsworld8
    @bsworld8 7 หลายเดือนก่อน

    ෂෝක් අනේ 🤗

  • @dila251983
    @dila251983 7 หลายเดือนก่อน +1

    THANK YOU SO MUCH😃 PLS UPLOAD MORE OLD KOPI KADE DRAMAS

  • @user-ur1tu1mc6p
    @user-ur1tu1mc6p 6 หลายเดือนก่อน

    ❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉

  • @AaaSugath
    @AaaSugath 8 หลายเดือนก่อน +2

    Old is gold

  • @user-ni7dn4yn3q
    @user-ni7dn4yn3q 7 หลายเดือนก่อน

    Parana mathakayan

  • @PriyalKithsiri
    @PriyalKithsiri 2 หลายเดือนก่อน

    Caton taigar kesel hora denna aduranne na dennek kiyana boruwa okunta thawa wadi dswasak midiya walin minissu rawattanna ba.

  • @karuperera3398
    @karuperera3398 7 หลายเดือนก่อน

    Very good. Thank you. Oldest episodes are better.

  • @yasanthmanoj5037
    @yasanthmanoj5037 7 หลายเดือนก่อน

    kathawa nam lassanai...habai me hama ekenma pennanne sinhala minihage thiyena irisiyawa kuhakakama saha moda gon kama..edath ehemai adath ehemai

  • @dimuthupriyanjana1260
    @dimuthupriyanjana1260 5 หลายเดือนก่อน

    මචන්. කේ ඩී සිරිපාල හෙම ඉන්න ඉස්සර ලස්සන නාට්‍යක් ගියා "චමරිය"කියලා.. හොයලා දාන්නකෝ.

    • @nuwanduminda5599
      @nuwanduminda5599 5 หลายเดือนก่อน

      මටත් යන්තන් මතකයි ඒ කතාව. එතකොට මම ගොඩාක් පොඩියි. 2001 වගේ ගියේ.දමිතා අබේරත්න හිටියා. කාර් එකක් රියදුරෙක් නැතිව යනවා වගේ සීන් එකක්, හොල්මන් බඩු මුට්ටු වලින් මිනිස්සුන්ට ගහන සීන් එකක් ඒකෙ තිබුන මතකයි.

    • @sujithprasanna3118
      @sujithprasanna3118 4 วันที่ผ่านมา

      Math hoyanawa appa... e kthawa yankota සබන් ඇඩි එකක් එහෙම ගියා..

  • @SadunSrinath-ss7il
    @SadunSrinath-ss7il 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ godak hodai asai

  • @sadewsadew5690
    @sadewsadew5690 หลายเดือนก่อน

    මට කොහොමද මේක මගෑරුනේ 🥲🥺

  • @angelineangeline4252
    @angelineangeline4252 7 หลายเดือนก่อน

    Ok 😂

  • @sinhabahunc
    @sinhabahunc 7 หลายเดือนก่อน

    2023/12/4

  • @user-ni7dn4yn3q
    @user-ni7dn4yn3q 7 หลายเดือนก่อน

    Gold leaf eka rs2

  • @dilrukshansiriwaardhana7149
    @dilrukshansiriwaardhana7149 7 หลายเดือนก่อน

    ලස්සනයි

  • @danusandaruwan6473
    @danusandaruwan6473 7 หลายเดือนก่อน +2

    සෝමෙය හෙන පන්ඩිතය

  • @indrawathiandarage838
    @indrawathiandarage838 8 หลายเดือนก่อน +1

    Thankyou

  • @vidusha1
    @vidusha1 8 หลายเดือนก่อน

    Thanks 👍👍👍👍

  • @ruwannilankaranasingheovit343
    @ruwannilankaranasingheovit343 8 หลายเดือนก่อน +1

    Please upload more old episodes like that

  • @PriyalKithsiri
    @PriyalKithsiri 2 หลายเดือนก่อน

    Kaururh kiyana awa viswasa karanna epa. Lassana kathawa

  • @user-xq6xo7qn1c
    @user-xq6xo7qn1c 7 หลายเดือนก่อน

    සුපිරි

  • @slluckymusic3821
    @slluckymusic3821 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @krishmal456
    @krishmal456 7 หลายเดือนก่อน

    thawa dandooo

  • @lifewiththusha55
    @lifewiththusha55 7 หลายเดือนก่อน +1

    කෝපි කඩේ මුල්ම කොටස් ටික දාන්න පුළුවන් නං වටිනවා

  • @amilapussellage9937
    @amilapussellage9937 7 หลายเดือนก่อน

    Supiri

  • @vimukthiravihansa774
    @vimukthiravihansa774 7 หลายเดือนก่อน

    Parana episodesma danna❤

  • @user-vi5yk6md6k
    @user-vi5yk6md6k 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤