Old Gold Drama
Old Gold Drama
  • 3
  • 292 071
Kopi Kade 394 Rekha Dewiyo
Old Kopi Kade Episod 394 : Rekha Dewiyo
มุมมอง: 18 778

วีดีโอ

Kopi Kade 371 Gurukama
มุมมอง 208K8 หลายเดือนก่อน
Old Kopi Kade Episod 371 : Gurukama
Kopi Kade 723 Weradima
มุมมอง 65K10 หลายเดือนก่อน
Old Kopi Kade Episod 723 : Weradima

ความคิดเห็น

  • @udanaranasinghe4625
    @udanaranasinghe4625 13 วันที่ผ่านมา

    Ape podi kalle sundara karapu nattiyak

  • @pasanhettiarachchi3007
    @pasanhettiarachchi3007 28 วันที่ผ่านมา

    රත්නේ ළමයා , ලොකු හාමිනේ ,සාමෙල් අප්පු, පොලී මුදලාලි, අබිලින් මාමා ,එන්සිනා ,ඇසිලින්,අප්පුවා, සොමි නෝනා 😪

  • @SupunDinelka
    @SupunDinelka 29 วันที่ผ่านมา

    සුන්දර අතීතය පුදුමාකාර ලස්සන අතීතයක් ඒක❤

  • @dumeshweerakkodi1571
    @dumeshweerakkodi1571 หลายเดือนก่อน

    අප්පුවා, ශ්‍රී ලාල් අබේකෝන් කලා ශිල්පියානෙනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා

    • @user-qv9rp1hf6y
      @user-qv9rp1hf6y 2 วันที่ผ่านมา

      @@dumeshweerakkodi1571 මීයගිය සියලුම කලාකරුවන්ට අපගේ ප්‍රණාමය

  • @SLKnown
    @SLKnown หลายเดือนก่อน

    ඉස්සර සුපිරි

  • @nuwansilva7292
    @nuwansilva7292 หลายเดือนก่อน

    Puliyankulame

  • @darshana_samaraweera
    @darshana_samaraweera หลายเดือนก่อน

    පිටසක්වල ජීවීයෙක් ගමට ගොඩ බහින episode එක ඕනෙ. Episode 800. 2002 අවුරුද්දෙ ගියේ...

  • @thusha8426
    @thusha8426 หลายเดือนก่อน

    Ratthne ඉන්න ඒවා danna

  • @user-ur3gr9bj2n
    @user-ur3gr9bj2n หลายเดือนก่อน

    සාමෙල් අප්පුහාමි කඩේදි බෝතලේට බූතය දාන කොටස දෙන්නකො

  • @nowtywasa2391
    @nowtywasa2391 หลายเดือนก่อน

    ඒ කාලේ 😔😍

  • @HasenSilva-nl6dd
    @HasenSilva-nl6dd หลายเดือนก่อน

    අනේ. අපේ පොඩි කාලේ ලස්සන කරාට බොහොම පින් ඔබලා හැමෝටම.. නැති සියලු දෙනාටම නිවන් සුව ලැබේවා.. ඇසිලින් නැන්දා. එන්සිනා නැන්දා. සොමි නෝනා.. පොලී මුදලාලි.. මිනි පෙට්ටි මුදලාලි. අබිලින් මාමා ලොකු හාමිනේ ( දෙනවක හාමිනේ ) ❤️❤️😪😪

  • @kasundarshana6281
    @kasundarshana6281 หลายเดือนก่อน

    96 /97

  • @chathurangakarunarathna9755
    @chathurangakarunarathna9755 หลายเดือนก่อน

    මෙ කාලෙ අපි කොච්චර සතුටින් ගෙදර අය එක්කලා ඉදියද 😢

  • @rv2187
    @rv2187 หลายเดือนก่อน

    පොඩි කාලෙ ඉදන් ආසාවෙන් බලපු පට්ට drama එකක්....පස්සෙ මයිනටයි උගෙ රැලටයි කඩේ ගියානෙ කෝපි කඩේ...🤬

  • @sahansachintha1429
    @sahansachintha1429 2 หลายเดือนก่อน

    මරූ තව දාන්න❤

  • @user-nn7fb3du4w
    @user-nn7fb3du4w 2 หลายเดือนก่อน

    මමත්..හැමදාම..කෝපි.කඩෙ..බලනව..හරි..අාඝාවෙන්

  • @thilinasampath672
    @thilinasampath672 2 หลายเดือนก่อน

    මරු පරන කොපි කඩේ දාන්න තව

  • @amayasadamali2635
    @amayasadamali2635 2 หลายเดือนก่อน

    ආදරණීය මතක ❤ පුංචි කාලය ලස්සන කරාට ඔයාලා හැමෝටම ගොඩක් පිං🎉❤

  • @amayasadamali2635
    @amayasadamali2635 2 หลายเดือนก่อน

    ආදරණීය මතක ❤ පුංචි කාලය ලස්සන කරාට ඔයාලා හැමෝටම ගොඩක් පිං🎉❤

  • @user-tx6br1iw4e
    @user-tx6br1iw4e 2 หลายเดือนก่อน

    මිත්ත්‍යාව සමාජගත කරපු හැටි 😅

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 2 หลายเดือนก่อน

    Fiuxt8ocu

  • @manelpolman8188
    @manelpolman8188 2 หลายเดือนก่อน

    කොච්චර රසවත් ද ඒ කාලෙ කෝපි කඩේ, මට මතකයි එක්තරා කාලයක 1996 දි විතර, මට වයස අවු.6 යි, අපේ සීයා කෝපි කඩේ විකාශය වෙන වෙලාවට අපේ ගෙදර ඇවිත් පොඩි පුටුවක් අරන් එලියෙන් වාඩිවෙලා,සුරුට්ටුවක් එහෙම බිබී තමයි බැලුවෙ, මෝඩ තුන්කට්ටුවෙ විහිලු වලට අපේ සීයාට හරි හිනා 🤣

  • @udayapriyantha3365
    @udayapriyantha3365 2 หลายเดือนก่อน

    ලස්සනයි තාමත් ආසයි බලන්න ඒ ගැමි ගතිය අද 2024.05.20.. මානුස්සයා ගේ පැවැතීම සොබාදහමේ නේ

  • @sadewsadew5690
    @sadewsadew5690 2 หลายเดือนก่อน

    මට කොහොමද මේක මගෑරුනේ 🥲🥺

  • @indikaliyanage3949
    @indikaliyanage3949 2 หลายเดือนก่อน

    Aurudu 20 apssta giya😢

  • @slgold217
    @slgold217 2 หลายเดือนก่อน

    දන් මේ මිනිස්සු බාගයක්ම නැ කියලා දැනෙද්දි හිතට පුදුමාකාර තනිකමක් දැනෙන්නේ

  • @sumedapriyalal621
    @sumedapriyalal621 2 หลายเดือนก่อน

    ගජං මලයා සුවඳා අප්පුවා බංඩා.... අපේ කාලේ මතක වස්තු වු චරිත. අනේ ඒ කාලෙට යන්න ඇත්නමි. හිත දුවන දුර ඇත්තටම. 😢😢

  • @Kamini69-p4f
    @Kamini69-p4f 2 หลายเดือนก่อน

    ඒකාලෙ කෝපි කඩේ ❤ කවදාවත් මග නොඇර බලපු කාලෙ ❤

  • @user-hv3iy1wq2o
    @user-hv3iy1wq2o 2 หลายเดือนก่อน

    මෙතන act karana kee දෙනෙක් අද weddi මිය පරලොව ගිහිල්ලා dha..

  • @senarathna8406
    @senarathna8406 2 หลายเดือนก่อน

    A kale asawen baluwe appuwa hitapu nisa. Niwan suwa labewa❤

  • @user-qv9rp1hf6y
    @user-qv9rp1hf6y 2 หลายเดือนก่อน

    ඉස්සර අපි අසාවෙන් බැලුවේ කළුසූදූ රුපවාහිනීයෙන්

  • @rlahiru5025
    @rlahiru5025 2 หลายเดือนก่อน

    Me kale aye enne na ne😢

  • @user-qs4oq9pv1w
    @user-qs4oq9pv1w 3 หลายเดือนก่อน

    බෝලයෙන් භූතයෙක් එන කොටස දාන්න

  • @user-qs4oq9pv1w
    @user-qs4oq9pv1w 3 หลายเดือนก่อน

    mema naatya balanakota podikale mathak vevava

  • @purebloodmania5622
    @purebloodmania5622 3 หลายเดือนก่อน

    දයාවතී බැදුම් කාලා මහ දවාලෙ එලියෙ ගිහින් යකෙක් ගහපු එපිසෝඩ් එකක් තිබ්බා නේද

  • @PriyalKithsiri
    @PriyalKithsiri 3 หลายเดือนก่อน

    Caton taigar kesel hora denna aduranne na dennek kiyana boruwa okunta thawa wadi dswasak midiya walin minissu rawattanna ba.

  • @PriyalKithsiri
    @PriyalKithsiri 3 หลายเดือนก่อน

    Kaururh kiyana awa viswasa karanna epa. Lassana kathawa

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w 3 หลายเดือนก่อน

    ඒ අතීතය කොච්චරනම් සුන්දරද ගැමිකම

  • @user-kz5mj8ej8x
    @user-kz5mj8ej8x 3 หลายเดือนก่อน

    ඒ කාලෙ කෝපිකඩේ❤❤

  • @bilalsamarathunga341
    @bilalsamarathunga341 3 หลายเดือนก่อน

    ඉස්සර සහෝදරයෙක්ට කරදරයක් උනාම තියෙන ගේ පොඩ්ඩ හරි උගස් කරලා උදව් කරනවා, ගමේ එකෙක්ට අසල්වැසියෙක්ට කරදරයක් උනාම තරාතිරම නොබලා එකතුවෙලා වෙලා එකිනෙකා උදව් කරගන්නවා, ගෙදරින්, පටන් අරන් ගම දක්වා දිවෙන මේ සම්බන්දකම් අද කෝ, මේ නාට්‍ය බලද්දී අපි හිටියේ කොතනද? ඉන්නේ කොතනද? හොඳට තේරෙනවා, අදටත් මේ නාට්‍ය වලට රඟපාන අයට මෙච්චර ආදරේ ඒකයි, මොකද අද වෙනකොට තාක්ෂණේ හීනිපෙත්තටම ගියත්, ඇතැම් අයට අප්‍රමාණ මුදල් හදල් තිබ්බත් වත්මන් අපි ඒ හැමදේකින්ම බැටකාලා සහෝදරකම්, බැඳීම් ඈත්වෙලා, උපන්දා ජිවත් වුණු ගමෙන් ඈත්වෙලා, පරණ අසල්වැසියෝ, යාළුවො ඔක්කොගෙන්ම අයින්වෙලා, අන්තිමට සතුටක්, කවුරුත් කරගත්ත දේකුත් නැතුව මෙලොවින් යනවා, හැබැයි මේ නාට්‍ය බලන වෙලාවක,ඔය මොකුත් නැතුව මීට අවුරුදු 25 30 කලින් සරලව මුදල් නැති උනත් ඒ ගෙවපු කාෂ්ඨක ජිවිතේට ගිහින් සතුටු වෙනවා,

  • @runeshnalaka3694
    @runeshnalaka3694 3 หลายเดือนก่อน

    Anee Baladdi Aswelata Kaduluu Enawa Mara Vidihata .Adare Mama Puduma Vidihata Kopikadeta 😘😘🤗🤗💞💞🇨🇦🇨🇦🇺🇸🇺🇸🎄🎄😍😍❤❤

  • @gossipwathagotha1985
    @gossipwathagotha1985 4 หลายเดือนก่อน

    අනේ ඉතිං මෙතනින් කී දෙනෙක් දැං ජීවතුන් අතර නැද්ද... දුකයි 😢

  • @TharinduMadushan-fh8vg
    @TharinduMadushan-fh8vg 4 หลายเดือนก่อน

    Lassanayi ❤❤❤❤😂

  • @shashipriya2000
    @shashipriya2000 4 หลายเดือนก่อน

    මහ දවල් kg කෑල්ලක් ගැහුවාමත් ටිකක් ඔය සීන් එකට එනවා😂

  • @DananjayaMuthunayake-qd3ol
    @DananjayaMuthunayake-qd3ol 4 หลายเดือนก่อน

    Kaurunge gurukama wedak ne

  • @Sumuduproduction
    @Sumuduproduction 4 หลายเดือนก่อน

    Ape punchi kale kochchara lassanada.. eth den api ape loka wala hora wela..kopi Kade wage ape jivitheth wenas wela aye enne nathi widihata

  • @gayanwasana7704
    @gayanwasana7704 5 หลายเดือนก่อน

    කියෙන් කි දෙනයිද අද ජිවතුන් අතර

  • @rebelmax3709
    @rebelmax3709 5 หลายเดือนก่อน

    Balan hitiye meka danakal

  • @kal4782
    @kal4782 5 หลายเดือนก่อน

    Adooo Keri athal oiii😂😂

  • @rashmika619
    @rashmika619 5 หลายเดือนก่อน

    fb eken gurun kurun natanawa dekala awe