කෝපි කඩේ - පාල | Kopi Kade | Sinhala Old Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • කෝපි කඩේ ටෙලි නාට්‍යයේ " පාල " කතාංගය
    .
    .
    කෝපි කඩේ ටෙලි නාට්‍යයේ කතාංගය -සංස්කරණය කිරිමට නොහැකි දුර්වල රූප රාමු පිළිබඳ අපගේ කනගාටුව..
    දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    Special Thanks to Independent Television Network.
    #KopiKade #ToranaVideoMovies #sinhalateledrama
  • บันเทิง

ความคิดเห็น • 8

  • @janithpriyankara2961
    @janithpriyankara2961 26 วันที่ผ่านมา +2

    Aiyye mayarathna ithuru episode tika onaa mn episode 1 idala 20 venakan danata baluwa thorana eken ❤❤🥰🥰🥰🥰💛💛

  • @maheshsampath9934
    @maheshsampath9934 25 วันที่ผ่านมา +2

    මුදලාලිගෙ ගේ වෙනස් වෙලා , කෝපි කඩේ වෙනස් වෙලා , ඉස්සර කහට එකක් දාන්නකො කියපු සෝමෙලා දැන් ප්ලේන්ටි ඉල්ලන්නෙ. කෝපි කඩේ නවීකරණය වේගෙන ආපු කාලෙ මේ මම හිතන්නෙ .

  • @lakmalmadhusanka6521
    @lakmalmadhusanka6521 25 วันที่ผ่านมา

    ❤️❤️

  • @Sashitha9674
    @Sashitha9674 26 วันที่ผ่านมา

    ❤❤❤

  • @chanukapathmaperuma5155
    @chanukapathmaperuma5155 24 วันที่ผ่านมา

    Niyamai. Thawa danna.

  • @devonplusTVOfficial
    @devonplusTVOfficial 25 วันที่ผ่านมา

    15:40 🎉

  • @sameerasameera2370
    @sameerasameera2370 23 วันที่ผ่านมา

    me 2004 avurudde neda?