Kopi Kade 394 Rekha Dewiyo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2023
  • Old Kopi Kade Episod 394 : Rekha Dewiyo

ความคิดเห็น • 81

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 8 หลายเดือนก่อน +29

    කෝපි කඩෙි කියන්නෙ හදවතේ ලැගුම් ගත්ත ආදරණීයම කතාව.අතිතය ලස්සන කරපු සුන්දර කරපු කෝපි කඩෙිට අදටත් ආදරෙයි.පසුබිමි ගායනය ඇහෙනකොට පපුව පලාගෙන යන වෙිදනාවක් දැනෙන්නේ.ටික වෙලාවකටවත් හිත අතිතයට අරගෙන ගියාට ගොඩාක් ස්තුතියි ඔයාලට ❤❤❤

    • @supundinelka8951
      @supundinelka8951 8 หลายเดือนก่อน +3

      සත්තකින්ම ❤️😪

    • @sanjayakumara9771
      @sanjayakumara9771 8 หลายเดือนก่อน +3

      ඇත්ත❤😢

    • @hashanuhc5498
      @hashanuhc5498 8 หลายเดือนก่อน +4

      Attamai,,, jivithe godak wanas ,,, e kalata yanda puluwan nam ,,, ape kama Apita nathi wanwa 😢,,, me waga dayak handa tama hitha hari niwanne,,,

    • @lochanageemal1711
      @lochanageemal1711 7 หลายเดือนก่อน +1

      ඇත්ත

  • @chathumadu9635
    @chathumadu9635 8 หลายเดือนก่อน +18

    පරිසරය,නළු නිළියන්, කතාව, භාශාව මොනතරම් ලස්සනද 🙏🙏🙏

  • @nima0011
    @nima0011 7 หลายเดือนก่อน +5

    ඒ කාලේ පරිසරය සුන්දරත්වය හිත මාරම විදියට නිවෙනවා.❤❤❤

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 8 หลายเดือนก่อน +13

    මේ කොටස් තියෙනවා නම් දාන්න. බොතලයකින් භූතයෙක් එන එක, අප්පුවා තුවක්කුවක් අරගෙන ගම බය කරන එක, සුගතං සෝමේගේ ඔලුවට පොල්ලකින් ගහලා සොමෙට පිස්සු හැදෙන එක

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 8 หลายเดือนก่อน +10

    කොපි කඩේ හොල්මන් ඒවා දාන්න ..පිටසක්වල ඒවාත ඕන

  • @charakalahiru2705
    @charakalahiru2705 8 หลายเดือนก่อน +5

    ලාල් සේනාධීර ,විමල් වික්‍රමාරච්චි අප හැරදා ගිය ආදරණිය චරිත

    • @pawanisithara7340
      @pawanisithara7340 8 หลายเดือนก่อน

      එය සත්‍යයක්

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 8 หลายเดือนก่อน +10

    අපිත් සමග වැඩ කරන පතිරත්න සහෝදරයාගේ ගති ලක්ෂණ පොලි මුදලාලිගේ ලක්ෂණ හා සමානයි

  • @sugaeranga8663
    @sugaeranga8663 8 หลายเดือนก่อน +12

    ටොරානා පරද්දලා ඔයා දාන්න තව තව තව....❤

    • @canadarailtracks9274
      @canadarailtracks9274 8 หลายเดือนก่อน

      ❤❤❤

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 8 หลายเดือนก่อน

      😂

    • @canadarailtracks9274
      @canadarailtracks9274 8 หลายเดือนก่อน +1

      @@ANAGARIKADARMAPALA ඇයි හිනාවෙන්නෙ ……..

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 8 หลายเดือนก่อน +1

      @@canadarailtracks9274 නැ ඉතින් දෙපැට්ට කොටවල කෝපිකඩේ වැඩිපුර බලන්න දරන උත්සහය ගැන 😂

    • @AaaSugath
      @AaaSugath 3 หลายเดือนก่อน

      ඒ දැමිල්ල එතනින්ම ඉවරයි වගේ

  • @justinjustin1167
    @justinjustin1167 8 หลายเดือนก่อน +8

    හරිම තාත්වික රංගනයන්

  • @user-bm6me8jf2m
    @user-bm6me8jf2m 8 หลายเดือนก่อน +3

    ඒ කතාව එක්ක අපේ පොඩ් කාලය මතක් වෙනවා හරිම සුන්දර කතාවක්

  • @nuwa99
    @nuwa99 8 หลายเดือนก่อน +5

    දිගටම පරණ කතා දාන්න ❤

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 8 หลายเดือนก่อน +7

    Video Quality එක හොඳට සංරක්ෂණය වෙලා තියෙනවා. ස්තූතියි

  • @ShivamShivam-vh1km
    @ShivamShivam-vh1km 8 หลายเดือนก่อน +3

    මේ කතාව මොන තරමි සුන්දරද ❤❤❤

  • @supundinelka8951
    @supundinelka8951 8 หลายเดือนก่อน +5

    ඒ අතීතය කොතරම් සොදුරුද ❤️❤️❤️

  • @wenushikasturi877
    @wenushikasturi877 8 หลายเดือนก่อน +3

    සුවදා, චරිතෙට සාදාරනය කරන සුපිරිම නලුවෙක්

  • @dila251983
    @dila251983 8 หลายเดือนก่อน +2

    Thank you soo much for uploading these old kopi kade episodes.🙏 Pls upload more from 1992 - 1998 episodes are the best !!!

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 8 หลายเดือนก่อน +3

    අද මඩ වතුර පාරවල් වැඩි😂
    අද මම පාරෙ එද්දි වාහනයක් වතුර වලක් ගාවින් ගියා😂😂😂

  • @amilapussellage9937
    @amilapussellage9937 8 หลายเดือนก่อน +2

    නියමයි... අනේ දිගටම මෙ පරන කතා දාන්න

  • @asangamadugoda3815
    @asangamadugoda3815 8 หลายเดือนก่อน +1

    අපේ සරල අතීතය ස්තුතියි ඔබට ❤

  • @karuperera3398
    @karuperera3398 8 หลายเดือนก่อน

    Thank you. Old is gold.

  • @darshana_samaraweera
    @darshana_samaraweera หลายเดือนก่อน

    පිටසක්වල ජීවීයෙක් ගමට ගොඩ බහින episode එක ඕනෙ. Episode 800. 2002 අවුරුද්දෙ ගියේ...

  • @TharinduMadushan-fh8vg
    @TharinduMadushan-fh8vg 6 หลายเดือนก่อน +1

  • @laka119
    @laka119 8 หลายเดือนก่อน +15

    Samanthara loketa Yana eka dannko.. bottle eke buthayage ekat dannako

    • @MapitiyagheSebastian-ho9bb
      @MapitiyagheSebastian-ho9bb 8 หลายเดือนก่อน

      😅iíji

    • @sugaeranga8663
      @sugaeranga8663 8 หลายเดือนก่อน

      කවුද සමන්ත..???

    • @laka119
      @laka119 8 หลายเดือนก่อน

      @@sugaeranga8663 adeh Samantha nemei bro samanthara

    • @sugaeranga8663
      @sugaeranga8663 8 หลายเดือนก่อน

      @@laka119 ahh සමාන්තර...❤..එළ එළ.බ්‍රෝ..❤

    • @aswkumara5416
      @aswkumara5416 7 หลายเดือนก่อน +1

      වෙන මුකුත් එපාද

  • @SashaSachin-xr6ko
    @SashaSachin-xr6ko 8 หลายเดือนก่อน +1

    Please continue all old episodes

  • @ranilsanjiwa3160
    @ranilsanjiwa3160 7 หลายเดือนก่อน

    Thanks kopi kada❤

  • @nilukamunasinghe3410
    @nilukamunasinghe3410 8 หลายเดือนก่อน

    Hoya Hoya balanne parana kopi kade katha. Thank you Upload kalata

  • @rkliyanage5000
    @rkliyanage5000 8 หลายเดือนก่อน +1

    Boothayage episode eka hoyala danna pluwannam eka thamath mathaka thiyenawa

  • @sugaeranga8663
    @sugaeranga8663 8 หลายเดือนก่อน +1

    23:42 පොලියගෙ කින්ඩි හිනාව..😂

  • @oneasiaworld4609
    @oneasiaworld4609 8 หลายเดือนก่อน

    Thanks

  • @bsworld8
    @bsworld8 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔයාට 🤗

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 7 หลายเดือนก่อน

    මේ වගේ පරන ඒවා දෙනවනන් දවස ගානෙම හරි බලනවා 🥺

  • @bilalsamarathunga341
    @bilalsamarathunga341 3 หลายเดือนก่อน

    ඉස්සර සහෝදරයෙක්ට කරදරයක් උනාම තියෙන ගේ පොඩ්ඩ හරි උගස් කරලා උදව් කරනවා,
    ගමේ එකෙක්ට අසල්වැසියෙක්ට කරදරයක් උනාම තරාතිරම නොබලා එකතුවෙලා වෙලා එකිනෙකා උදව් කරගන්නවා,
    ගෙදරින්, පටන් අරන් ගම දක්වා දිවෙන මේ සම්බන්දකම් අද කෝ, මේ නාට්‍ය බලද්දී අපි හිටියේ කොතනද? ඉන්නේ කොතනද? හොඳට තේරෙනවා, අදටත් මේ නාට්‍ය වලට රඟපාන අයට මෙච්චර ආදරේ ඒකයි, මොකද අද වෙනකොට තාක්ෂණේ හීනිපෙත්තටම ගියත්, ඇතැම් අයට අප්‍රමාණ මුදල් හදල් තිබ්බත් වත්මන් අපි ඒ හැමදේකින්ම බැටකාලා සහෝදරකම්, බැඳීම් ඈත්වෙලා, උපන්දා ජිවත් වුණු ගමෙන් ඈත්වෙලා, පරණ අසල්වැසියෝ, යාළුවො ඔක්කොගෙන්ම අයින්වෙලා, අන්තිමට සතුටක්, කවුරුත් කරගත්ත දේකුත් නැතුව මෙලොවින් යනවා, හැබැයි මේ නාට්‍ය බලන වෙලාවක,ඔය මොකුත් නැතුව මීට අවුරුදු 25 30 කලින් සරලව මුදල් නැති උනත් ඒ ගෙවපු කාෂ්ඨක ජිවිතේට ගිහින් සතුටු වෙනවා,

  • @sugaeranga8663
    @sugaeranga8663 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-xq6xo7qn1c
    @user-xq6xo7qn1c 8 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @hashanuhc5498
    @hashanuhc5498 8 หลายเดือนก่อน

    Tawa Ona ,,,, godak pin Oyata ,🌹

  • @tharindumanawadu7701
    @tharindumanawadu7701 8 หลายเดือนก่อน

    😍

  • @user-dk9xm9cv5j
    @user-dk9xm9cv5j 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 8 หลายเดือนก่อน +2

    Ela ela digatama

  • @layanwijesinghe1604
    @layanwijesinghe1604 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-vi5yk6md6k
    @user-vi5yk6md6k 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 6 หลายเดือนก่อน +2

    තැබිලි රු:6.00/= යි කොලිකුටිිටු රු 4/5 ටවත් යන්න නැ .. බඩු වල මිල ඒ ගානටත් තිබුන .. දැන් ... කියද ? කොලිකුටිිටු ගෙඩියම රු . 60/= යි ...😮😮

  • @vidusha1
    @vidusha1 8 หลายเดือนก่อน

    🔥🔥🔥🔥.

  • @harshaharsha6526
    @harshaharsha6526 8 หลายเดือนก่อน

    Thaw danna
    ❤❤

  • @chanumax2872
    @chanumax2872 8 หลายเดือนก่อน

    Good 👍👍👍❤️❤️❤️

  • @dancruise8402
    @dancruise8402 8 หลายเดือนก่อน

    nice one

  • @user-gz6ee6ou3p
    @user-gz6ee6ou3p 8 หลายเดือนก่อน

    Niyamai

  • @hashanuhc5498
    @hashanuhc5498 8 หลายเดือนก่อน +1

    Ape jivithe the kopi Kada waga dawasin dawasa wayasata yanwa ,, loka darmaya ,,, dAn kopi Kada parana aya 30% inne e aya nathi una data wadak na ekathe

  • @nirmalprasnga5399
    @nirmalprasnga5399 8 หลายเดือนก่อน

    Ikmanin thawa akak danna

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 8 หลายเดือนก่อน

    nice

  • @danusandaruwan6473
    @danusandaruwan6473 8 หลายเดือนก่อน +1

    අංගො හාමිට ගෙදර බැංකුවේ තියල නයක් ගන්නයි තිබුනේ

  • @surangamadushan
    @surangamadushan 7 หลายเดือนก่อน

    දැන් ඉන්න එලුවන්ට හැරෙන්න වත් පුලුවන්ද මෙ අය එක්ක

  • @bandaraK4568
    @bandaraK4568 8 หลายเดือนก่อน

    Can you upload another one??

  • @gayanwasana7704
    @gayanwasana7704 5 หลายเดือนก่อน

    කියෙන් කි දෙනයිද අද ජිවතුන් අතර

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 6 หลายเดือนก่อน

    Vedios 3yda tiyenne😂😂😂

  • @lifewiththusha55
    @lifewiththusha55 8 หลายเดือนก่อน

    සුවඳා මෝහිණිට බය වෙන කතාව තියෙනවා ද..

  • @user-qs4oq9pv1w
    @user-qs4oq9pv1w 3 หลายเดือนก่อน

    බෝලයෙන් භූතයෙක් එන කොටස දාන්න

  • @canadarailtracks9274
    @canadarailtracks9274 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @chathukaush
    @chathukaush 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Dushanbro-zy2ms
    @Dushanbro-zy2ms 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @sugaeranga8663
    @sugaeranga8663 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @sugaeranga8663
    @sugaeranga8663 8 หลายเดือนก่อน

    ❤❤❤