බඩ ඉලාස්ටික් කරවන කෑම | Big Plate | Restaurants in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2021
  • ලොකු ලොකු බඩවල් වලට සෙට් වෙන්න කන්න පුලුවන් විදියෙ සුපිරිම ප්ලේස් එකක් තමයි අද වීඩියෝ එකෙන් අරන් එන්නෙ. වීඩියෝ එකේ කියන්න අමතක උන විශේෂ කරුණක් තමයි මෙයාලගෙ සර්විස් චාජස් මොකුත් නෑ.. ඒ කියන්නෙ අවසාන බිලට අමතර වෙන කිසිම මුදලක් එකතු වෙන්නෙ නෑ.
    මෙන්න එයාලගෙ කන්ටෑක්ට් විස්තර:
    / bigplatelk
    0777799400
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/ZS4EW3Fq/
    ----------
    THANK YOU!
    #vlog​ #Restaurant​ #Food

ความคิดเห็น • 612

  • @shashikumarasinghe98
    @shashikumarasinghe98 2 ปีที่แล้ว +34

    අනේ අදත් ශෝක් මොනතරම් ප්‍රශ්න තියන් stress එකේ හිටියත් මේ vlog බලන විනාඩි කිහිපය ඒවා කොහෙ යනවද මන්දා දන්නේම නැතුව හිනා වෙනවා ඒක තමයි වටින්නේ ඒකට ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි ගොඩාරියාක් ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +7

      අඩේ.... ඔයාලගෙ හිතට යම් සතුටක් සැහැල්ලුවක් දෙන්න පුලුවන් උනානම් ඒක තමයි අපෙත් ලොකුම සතුට. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

    • @lasnthaudayanka6244
      @lasnthaudayanka6244 ปีที่แล้ว +1

      @@MagicCompass අනෙ චැලෙන්ජර් කරන්න

  • @sachithracharuni3494
    @sachithracharuni3494 2 ปีที่แล้ว +28

    කාපු හැම එකටම කෙල ගිල්ල මං 🤭😁 මරු lunch out එකක් අක්කේ 😍😍🔥🔥
    ආදරෙයි හැමදාම කුචී බුචී 💖😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +5

      අඩේ.... හෙ හේ...
      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😘😘

  • @nishigunasekara1110
    @nishigunasekara1110 2 ปีที่แล้ว +10

    බිග් ප්ලේට් වලින් කාලා බිග් බන්ඩි පුරවගත්ත අපේ අක්කිටයි අයියටයි ඇස් වහක් කට වහක් නම් වදින්න එපා🙏🤗😍 කොච්චර කෙල ගිල්ලද කියලත් මතක නෑ අප්පා😫😫😖😖😷... අපිටත් රස දැනුනා.. පරිස්සමෙන් ඩබල.. බුදුසරනයි ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      අඩේ... පට්ටම පට්ට ස්තූතියි හොඳේ... ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @sanduninawarathna1515
    @sanduninawarathna1515 2 ปีที่แล้ว +27

    වැඩි වැඩියෙන් රස කෑම කන්න ලැබේවා අක්කා අයියා... ආදරෙයි දෙන්නටම ❤️👌♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @ayeshapiyumali3035
    @ayeshapiyumali3035 2 ปีที่แล้ว +5

    ඔයාල දෙන්නටම ගොඩාක් අසයි.... හැමදාමත් ඔය වගේ සතුටින්ම ඉන්න ...
    💓💓

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️

  • @lihinigimhani1847
    @lihinigimhani1847 2 ปีที่แล้ว +2

    Mama first💓💓 ale dennatama adareii😍😍💯

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️❤️😍

  • @madushaniekanayake5578
    @madushaniekanayake5578 2 ปีที่แล้ว +5

    ඒ place එකනන් මාර ලස්සනයි .
    ඔයාල දෙන්න අදත් හරි ලස්සනයි..සතුටින් ඉන්න හැමදාම ..ආදරෙයි දෙන්නට ..😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️

  • @malishidewnima7755
    @malishidewnima7755 2 ปีที่แล้ว +5

    අනේ ශෝයී අනේ .❤❤😁 ඔය දෙන්න . හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .. ඉස්සරහට ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක් ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක් කෑම කන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ප්‍රාර්ථනාවට ❤️😍😍❤️

  • @enurih704
    @enurih704 2 ปีที่แล้ว +2

    Can’t wait till your 100K !! You’ll deserve it❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Awwww thank you so much for these lovely words 😍❤️
      Love you.... 🤗😘

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 2 ปีที่แล้ว +2

    Harima lassanai adath vedio eka akkai aiiyai lassana wela ada vedio eka nam niyamai hamada sathutin parissamen inna adarei

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว +1

    Ekath marunee customize karan kannth puluwan 😁😜 ada video ekath supiri ❤❤😎✊ adarei denntama godaaak ❤❤❤❤❤ api athl eke imuu ❤❤❤😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අන්නේකයි. තමන්ගෙ විදියට කන්න පුලුවන් ඒක.
      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍❤️❤️😍

  • @ruwanthikajayalath8948
    @ruwanthikajayalath8948 2 ปีที่แล้ว +1

    First comment eka mnnnn....adarei mage akkitai aiyatai.shoi akkige hurathale.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ආදරෙයි නංගි අපිත්. ❤️❤️😍😍❤️❤️

  • @senalidimoshani8260
    @senalidimoshani8260 2 ปีที่แล้ว +2

    දැන් ඉස්සරට වඩා creative ආසයි බලන්න ❤️❤️ love you kuchi buchi

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️

  • @oshadhisanjana1896
    @oshadhisanjana1896 2 ปีที่แล้ว +4

    ලගදි චැනල් එක බලන්ඩ පටන් ගත්තෙ......තාම හිනාව නවත්තගන්ඩ බෑ.....ආයෙ වැඩේ නන් සුපිරියටම යනව.......තව තව කන්ඩ ශක්තිය ධෛර්යය ලැබෙන්ඩ ඕන......😂💓

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ලොකූ සතුටක් අඳුනගන්න ලැබුන එක. ❤️😍❤️

    • @oshadhisanjana1896
      @oshadhisanjana1896 2 ปีที่แล้ว

      @@MagicCompass 💓😍💓

  • @soogi2688
    @soogi2688 2 ปีที่แล้ว +2

    මේකත් නියමයි .චුට්ටක් පරක්කු වුනා බලන්න❤️.stay safe akki and aiya 😘❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว

    අද තමයි ඔයාලගෙ චැනල් එක දැක්කෙ, සුපිරි 🔥💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ... පට්ටම තැන්කූ හොඳේ අපිත් එක්ක සෙට් උනාට. 😍❤️😍

  • @kavindithrishala1013
    @kavindithrishala1013 2 ปีที่แล้ว +1

    මේ මුල ඉඳන් vedios ටික බලන් යන ගමන්.❤️ ආදරෙයි දෙන්නටම ♥️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sandudasanayaka7679
    @sandudasanayaka7679 2 ปีที่แล้ว +1

    Onna apit awa.
    Love you akki & aiya 😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว +1

    Ammo kema tika😍 harima shoi wenada wagema akke aiye adarei budusaranai.♥️♥️💫💫

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍❤️

  • @piyumichethana9479
    @piyumichethana9479 2 ปีที่แล้ว +2

    Dan thama video eka baluwe .mn balagena hitapu video eka niyamayi akki ayiye adareyi p.i love you 👌👌👍❤️😍😍❤️🌹🌹akki oya lassanyi maruu😋😋👌❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @isurunisewwandi5731
    @isurunisewwandi5731 2 ปีที่แล้ว +5

    Hi,foodies 😘😘😘 සුපිරි පරි ඈ... අදත් මරු.. ආදරෙයි දෙන්නටම❤️❤️❤️❤️ කොහේ ගියත් පරිස්සමෙන් 😷😷😷 දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා....❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️😘😘😘

  • @isharadilki6779
    @isharadilki6779 2 ปีที่แล้ว

    akke aiye niyamai oyala denna. harima asawen oylage videos balanne. ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️

  • @rukikaushalya6465
    @rukikaushalya6465 2 ปีที่แล้ว +1

    Onna ath awoo..ikmantama dekka gamanma..adarei dennatama..❤️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍❤️❤️😍😍

  • @tilakshidodamgoda3228
    @tilakshidodamgoda3228 2 ปีที่แล้ว +2

    ආව් ෂෝයි ❤😍 ආදරෙයි අක්කා & අයියා 😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @binosblackbook1280
    @binosblackbook1280 2 ปีที่แล้ว +1

    හම්මේ සුපිරි අදත්, කොළඹ නගරයේ කෑම කන්න සුපිරි තැන් සෙට් කරන්නේ ඔයාලා 🔥😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඔන්න එහෙනම් ලිස්ට් එකට තවත් තැනක්.
      ගොඩාරියක් ස්තූතියි හොඳේ.. 😍❤️

  • @sachinsupunthaka446
    @sachinsupunthaka446 2 ปีที่แล้ว +1

    Akkata wada aiya kana gmn review karana widiya patta😋

  • @dineshiwijewardhana734
    @dineshiwijewardhana734 2 ปีที่แล้ว +1

    සුපිරි පරි ඉතිරි.... අදරෙයි දෙන්නටම...♥️♥️♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +1

    ලංකාවට ආවොත් ආයේ යන්න වෙන්නේ නං නෑ ඕන්. මේ ඔක්කොම cover කරන්න වෙලා නෑ 😅❤️❤️❤️❤️ pan shots tika සුපිරි අයියා 😍 nice work

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... ආයෙ දවස ගානෙ තුන් වේලම අවුරුද්දක් උනත් කන්න යන්න තැන් ලිස්ට් එකක් හදලා දෙන්නම්. 😀😀😀
      තැන්කූ සෝම සෝ මච් මලයා. ❤️❤️😍😍😍❤️❤️❤️

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +11

    Beef ශවර්මා ආසම එක. අපිට ඉතින් කන්න එන්න බැහැ දුක ඒකයි.😥 අවුලක් නැහැ ඔයාලා හරි කෑවනේ...😘😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      කොලඹ පැත්තෙ ආව දවසක යන්න ලිස්ට් එකට දාලා තියාගන්න. 😍❤️😘😍❤️😘

    • @tharushachandupa6719
      @tharushachandupa6719 2 ปีที่แล้ว +1

      ටික පුතා මට් එකක් අරන් එන්නම් කිව්වා 23👩‍🍳👩‍🎤

  • @kithsirilakshan419
    @kithsirilakshan419 2 ปีที่แล้ว +2

    ඔන්න අපිත් ආවෝ .👍👍ආදරෙයි දෙන්නටම .❤️❤️❤️❤️🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍

  • @sachinihirumalshi3450
    @sachinihirumalshi3450 2 ปีที่แล้ว +1

    Burger ekt thama mn asama... ad video eka niyamai😊..Akktai ,Ayyatai adarei godak😘😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @heshdsrm3913
    @heshdsrm3913 2 ปีที่แล้ว +1

    Place eka nan maru,lassanai,,,,❤️ anthima tika maru😂 e wage ewa hugak ekathu karla vedio eka karnnako maru ane.aiye advices hodta hithta ganna akkiyo☺️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.... දැන් වීඩීයෝ එකක් කරන්න ගියාම බයම කාරණේ තමයි අන්තිමට දාන්න කෑලි නැති වෙයිදෝ කියන එක. 😀😀
      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @niruthmaovindi9950
    @niruthmaovindi9950 2 ปีที่แล้ว +2

    😍😍😍video eka danakan balan hitiye😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      පට්ටම තැන්කූ වේවා. ❤️😍

  • @vimarshanivipulika2256
    @vimarshanivipulika2256 2 ปีที่แล้ว +2

    කෑම ටිකනන් මරු වගේ 😁 මගෙත් කටට කෙල ඉනුවා 🙈 ටික දවසකට පස්සෙ අලුත් ආරම්භයක් ♥️ ඔය දෙන්නත් ලස්සන වෙලා 😘 බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න අයියයි අක්කයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️❤️😍😍😍😍

  • @chamodinawodya7563
    @chamodinawodya7563 2 ปีที่แล้ว +1

    Niyamaiii ❤️adareiii dennatama

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @solicmam6204
    @solicmam6204 2 ปีที่แล้ว +2

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් ❤️😍❤️

  • @himalichandima2976
    @himalichandima2976 2 ปีที่แล้ว +1

    ඉතින් ඉතින්.... ඔන්න අදත් රහ කර කර Video eka baluwa..... 😊😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @poornidesilva3022
    @poornidesilva3022 2 ปีที่แล้ว +1

    හම්මේ ඕවා අපි බලනකොට බඩේ පණුවෝ කෑගහනවා ❤️මොනව උනත් අපි කෑවා වගේ හැගීමක් එනවා 💕 ආදරෙයි දෙන්නටම 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍😍❤️❤️❤️

  • @Julikapulle1073
    @Julikapulle1073 2 ปีที่แล้ว +1

    Maru maru adarei dennatama😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️

  • @dinithidarsha5214
    @dinithidarsha5214 2 ปีที่แล้ว +1

    Adarei Akki & aiya

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 2 ปีที่แล้ว +8

    අවසාන ටික මරු...🙈😍
    "ඉතින්" ප්‍රශ්න ගොඩයි...😇😘

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว

      දිගටම බලන්න
      නිහතමානීම මනුස්සයෙක්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍

  • @sudarshanaperera1446
    @sudarshanaperera1446 2 ปีที่แล้ว +1

    mewa balanakota Hinaa kaala marenawa ane..niyamai oyala nam.hemadama mehema dewal danna ජයවේවා .....

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️😍😍😍

  • @ravindulakshi6251
    @ravindulakshi6251 2 ปีที่แล้ว

    Lassanai dennama. Vedio ekath lassanai

  • @isharamadushika154
    @isharamadushika154 2 ปีที่แล้ว

    Ane akki ayya harima shoei.mama oylage video balanawa .happy eka inna hamadama.busu saranei

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍😍😍❤️❤️❤️

  • @Bimsarasenarathna6928
    @Bimsarasenarathna6928 2 ปีที่แล้ว +1

    End eka maru ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍❤️😍😍

  • @chathurikasamanmali9261
    @chathurikasamanmali9261 2 ปีที่แล้ว +1

    Niyamai akke video aka.poddai mamai beluwa.podda oyala 2 mathak kalaa kiyannalu.oyalata bs

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනේ.... පොඩ්ඩවත් ගොඩම ගොඩාක් ආදරෙන් මතක් කලා කියන්න. ගොඩාරියක් ස්තූතියි ඔයාලා දෙන්නටම. ❤️😍😍❤️

  • @nadeeshatharindi1365
    @nadeeshatharindi1365 2 ปีที่แล้ว +5

    අඩේ..දැම්ම ගමන් ආවෝ.වෙන එකක් බල බල හිටියේ ඒකක් දාලා ආවෝ..😁❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.. සිරාවට? අම්බානෙක තැන්කූ හොඳේ අපිත් එක්ක ඉන්නවට. ❤️😍😍❤️

  • @shainiekanayake5359
    @shainiekanayake5359 2 ปีที่แล้ว +2

    Anuradha aiya nam kettu wela wage😇
    Asai godak oyalage video balanna ekak enkan balan hitiye 🥰 denntama adrei good luck akki and aiya🥰❤️👏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉඳන් අපිට දෙන මේ හයියට. 😍❤️

  • @Amasha_Herath
    @Amasha_Herath 2 ปีที่แล้ว +2

    ඔන්න අපිත් ආවෝ❤️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @achinijayaruwani2956
    @achinijayaruwani2956 2 ปีที่แล้ว +1

    ❤️😘shoiiiiiiii adarei godak 🌸

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @parameebhagya5779
    @parameebhagya5779 2 ปีที่แล้ว +8

    Brownie එක නම් රස පාටයි....ඒක chocolate නිසා මන් නම් ආසයි ඒකට...අක්කෙ ඒ තැන නම් මාර ලස්සනයි..ඔයාලා එතනට ගියාම එතන තවත් ලස්සනයි අක්කෙ අයියේ...ආදරෙයි ඔය දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනේ ගොඩම ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +5

    9:54 මම මෙක්සිකෝවේ හිටපු කාලේ කෑවේ ඔහොම. පට්ට... මං දන්නේ නෑ ඒ රසම මේ අය හදනවද කියලා... දවසක කාලා බලන්න ඕනි... මොන මගුල කරන්නත් කොරෝනා අඩු වෙන්න එපැයි...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ... එහෙමද? හරියට උත්තරයක් දෙන්න මන් ඉතින් මෙක්සිකෝවේ රහ කෝමද කියලා දන්න එකක්යැ. හෙ හේ... කොරෝනා අඩු කාලයක් කියලා එකක්නම් තව අවුරුදු ගානකට එන්නෙ නැති පාටයි අප්පා.

  • @roshshali8182
    @roshshali8182 2 ปีที่แล้ว

    Adath awa adyathnika suwaya hoyagena. Adarei akki & aiya ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️❤️😍

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +1

    Akkith gaththa 🕶️🕶️ deka Danna apina ana athakota lassanai.akki video aka patangaddi lassanata hitiya kama kanna kanna Dan wanas wanawa.niyamai adath parakku Una ath video akak balanna awooo.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඉස්සරහා වීඩියෝස් වලට දිගටම ඒක දාවි අනිවාර්‍යයෙන්ම. හෙ හේ...
      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️❤️😍😍😍

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️❤️

  • @mayurikafernando6020
    @mayurikafernando6020 2 ปีที่แล้ว +1

    අනෙ අද අක්කගේ ඇක්ෂන් ටික මරු 👌 පොඩි කෙනෙක් වගෙ.....😁😁 මට හිතුනෙම මේ video එක කරන දවසෙ අක්කා මාරම බඩගින්නක ඉදලා වගෙ.... 😂😂 බුදුසරණයි ඔයාලාට 🙏🙏 හැමදාම ඔයවගෙ ඉන්න........

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.... අක්කා ඉතින් කොයි වෙලෙත් මාරම බඩගින්නකනෙ ඉන්නෙ. 😀😀
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 2 ปีที่แล้ว +1

    Ane maru.mage asama couple eka.ඔයලගෙ නිහතමානීකමට ගොඩාක් ආදරෙයි.hamadama oyala ekka innwa..ආදරෙයි අක්කා අයියා ගොඩාක්.❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍😘😍❤️😍😘😍❤️😘

  • @sujeewahemantha9802
    @sujeewahemantha9802 2 ปีที่แล้ว

    Excellent.... Very beautiful....... All the best....

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thank you soooo much. 😍❤️😍

  • @sihina4813
    @sihina4813 2 ปีที่แล้ว +1

    Pattaaaaaa🤗

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว

    Ammooo katata kelath enuwa, niyamai,, thawathwath wedi wadiyen kama labewa, Adarei budu saranai parissamen inna 😘😘❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. පහුගිය ටිකේ වැඩිය පේන්න හිටිය්‍ර් නෑනෙ.
      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 2 ปีที่แล้ว

    Notification ආව ගමන් කට ඇරගෙන බැලුවට මොකද comment එකක් දාන්න බැරි වුනා කියන්නකෝ අක්කි අය්යේ...😇😇😇දැන් දෙවනි පාරට වීඩියෝ එක බලද්දි තමයි comment එකක් දාන්න මතක් වුනේ..☺️☺️ඒ තරමට ඔයාලගේ වීඩියෝ වලට ආසයි..සිහිය නැ ඒවා බලන්න ගද්දි..😂😂😂පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩාාාාාාාාාක්....

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... ඒ කියන්නෙ දෙපාරක්ම බැලුවද? ගොඩම ගොඩාක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @chandimalakmali8899
    @chandimalakmali8899 2 ปีที่แล้ว +1

    Kela gila gila api baluwa ....yanawa aniwaryen....api panadure....thanks pennuwata

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... මරු. ගිහින් කියන්නකො කෝමද අත්දැකීම කියලා. 😍❤️

  • @dilhanidoni2087
    @dilhanidoni2087 2 ปีที่แล้ว

    Akka මරු ane බුදුසරණයි සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍

  • @upekshahansamali3454
    @upekshahansamali3454 2 ปีที่แล้ว +2

    Adath maru akka & aiya..Adarei dennatama..hemadama satutin innaa..harima nihathamani couple ekak mn dekka..♥️🥰♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ආදරෙයි ගොඩම ගොඩාක්. 😍😍❤️❤️

  • @madhuwanthineedilhara6981
    @madhuwanthineedilhara6981 2 ปีที่แล้ว +1

    Niyamai akki and ayya.parissamin innoo

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @deshinimadushika340
    @deshinimadushika340 2 ปีที่แล้ว +4

    මාත් ආවෝ....ආදරෙයි දෙන්නටම❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 2 ปีที่แล้ว +1

    Love it❤️

  • @sandunspremadasa3126
    @sandunspremadasa3126 2 ปีที่แล้ว +5

    අද අක්කා menu එක කියපු විදියට ආදරේ හිතුනා අක්කෝ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍❤️

  • @honeybabe4294
    @honeybabe4294 2 ปีที่แล้ว

    Me denna tmi supirima💖💖.supiri akke ayye😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍

  • @ruwanimaduka3504
    @ruwanimaduka3504 2 ปีที่แล้ว +1

    Oyala ekka apith kewa hodeeeee ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Adarei akki aiyaaaaaa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @anomapriyadarshani7886
    @anomapriyadarshani7886 2 ปีที่แล้ว +5

    අනෙ හරිම කියුට් ඔය දෙන්නා🥰🥰😁කෑම ටික නම් රහ පාටයි❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @miyasimeewanage6891
    @miyasimeewanage6891 ปีที่แล้ว +1

    හැම එකකටම ආසයි

  • @rivithjayawardhana3199
    @rivithjayawardhana3199 2 ปีที่แล้ว +2

    100k ghamu ayye 🤩🤩🤜🤛🤝

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලි මේ දෙන හයියට ❤️😍

  • @kingmars6977
    @kingmars6977 2 ปีที่แล้ว +1

    Nice vlog guys ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thank you sooo much. ❤️😍❤️

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    සුපිරි ඈ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. 😍❤️

  • @prasadaniwanninayeka8068
    @prasadaniwanninayeka8068 2 ปีที่แล้ว +1

    අයියා ලස්සන වෙලානේ බොලේ...😁🤭 බුදු සරණයි අක්කෝ අයියෝ...හැමදාම සතුටින් ඉන්නෝ...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩ්ඩේ... ගොඩම ගොඩාක් ස්තූතියි හොඳේ...😍😍😍❤️❤️

  • @nadeenamali1308
    @nadeenamali1308 2 ปีที่แล้ว +1

    Niyamai 👍👍❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍😍

  • @daminduhashan5809
    @daminduhashan5809 2 ปีที่แล้ว

    ආදරෙයි දෙන්නටම❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍

  • @foodshowsl2353
    @foodshowsl2353 2 ปีที่แล้ว +1

    niyamai patta

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පට්ටම ස්තූතියි 😍❤️😍

  • @shamikajayamanna9040
    @shamikajayamanna9040 2 ปีที่แล้ว +1

    සුපිරි 😍😍😍😍😍😍🤩🤩

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍❤️❤️

  • @nethupiyumanthi2278
    @nethupiyumanthi2278 2 ปีที่แล้ว +3

    රස පාටයි ඒ කෑම ටික නම්😋😋😋😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      පට්ට ගති ඈ. ❤️😍

  • @sandalifernando7287
    @sandalifernando7287 2 ปีที่แล้ว

    Adrei dennatama 😘❤💑

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍

  • @sipperlk2606
    @sipperlk2606 2 ปีที่แล้ว

    Vedio eka ලස්සනයි .kohomada ඔච්චර කෑම ගොඩක් කන්නෙ?

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      කනවා නෙවෙයි කැවෙනවා. ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @fathimanasrifa761
    @fathimanasrifa761 2 ปีที่แล้ว

    Mata a brownie eka kanna one wage kannona wage.... Colombo walata awoth try karannone akki and aiyee...thawa thawa restaurants introduce karanna honde . May god bless both of you. .

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඔන්න එහෙනම් ලිස්ට් එකට දාලා තියාගන්න හොඳේ..
      ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරිමට. ❤️😍😍❤️

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 8 หลายเดือนก่อน

    Kama okkoma maru wage ethin 🎉konde bandahama akka lassanai hamadama dakinawata wadawenasne ekai ❤❤❤❤❤❤

  • @nipunipaththuwage8589
    @nipunipaththuwage8589 2 ปีที่แล้ว +6

    පටන් ගැන්ම මරූ❤️❤️😵😵‍💫😜🤤🤤🤤🤤🤤🤤🤤🤤 හිතා ගන්න බැරි උනා මොකක්ද අද කරන්න යන්නේ කියලා 😂😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.... ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @ruvi94
    @ruvi94 2 ปีที่แล้ว

    නියමයි 👌❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @tharikasoyza6201
    @tharikasoyza6201 2 ปีที่แล้ว +1

    Wow nice

  • @aselarukshan5025
    @aselarukshan5025 2 ปีที่แล้ว +2

    මරැ ලස්සනයි දෙන්නම අාදලේයි❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @ushinieshadi2995
    @ushinieshadi2995 2 ปีที่แล้ว +1

    "හෙට උදේට කන්නට මට ඉදිඅප්පන් ඔනේ".එක නෙද ice බැදලා කියලා කිව්වෙ. Ada dennama lassanai.adarei dennatama

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අහ් නෑ නෑ.. මේක මේ නන්ස්ටොප් එකක තියෙන කෑල්ලක්.
      ගොඩාරියක් ස්තූතියි හොඳේ.. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @bangtanskpopumi3569
    @bangtanskpopumi3569 2 ปีที่แล้ว +2

    Omg ! Wow

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @g.madhushani1698
    @g.madhushani1698 2 ปีที่แล้ว +1

    Aiya harim lassanai Ada ❤️🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ... ගොඩාක් ස්තූතියි නංගි 😀😍❤️

  • @chasigaming9901
    @chasigaming9901 2 ปีที่แล้ว +1

    ayiyath dawasaka akki wage video eka karanna ayiyage widiyata.....adath video eka maru hebei

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ❤️😍😍❤️

    • @chasigaming9901
      @chasigaming9901 2 ปีที่แล้ว +1

      @@MagicCompass me ayiye ayiyala wenada mata reply karanne malli kiyala mama mamli babek .......ayiye mage name eka ketikarala dala tiyenne[ chasindu ]kiyana eka

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +1

    Api asai oyalage kama kana videos valata godak..........😘😘😘😘😘😘😘😘😘😘 thava kama videoes godak danna

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️😘😘😘

  • @savindripeiris9286
    @savindripeiris9286 2 ปีที่แล้ว +1

    Hrima cute oyala dennama.adreiiii😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍❤️❤️❤️❤️

  • @chulaniupeksha4158
    @chulaniupeksha4158 2 ปีที่แล้ว +1

    ලස්සනයි දෙන්නාම, කෙල ගිල ගිල බලන් හිටියේ 😃😃

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෙ හේ.... ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @rushiniminoki5512
    @rushiniminoki5512 2 ปีที่แล้ว +1

    Akki oya lassana wela kettu wela 😍😍😘😘❤️❤️
    Aiyath lassana wela aiyata ohoma konde lassanai😍😍😍
    Ane akki kohomd kettu une🥺🥺🥺

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අනේ ඇත්තටම එහෙම මොකුත් කලේ නෑ නංගි. එහෙම ලොකු කෙට්ටුවකුත් නෑ ඉතින්. ඒ ඒ ඇඳුම් වලට පේන විදිය තමයි වෙනස් වෙන්නෙ.
      ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට. ❤️😍😍❤️

  • @sakukawindi-bz2im
    @sakukawindi-bz2im ปีที่แล้ว +1

    මෙතන කෑම සුපිරි පරාටා එක්ක බටර් චිකන් එක මරු 😍

  • @denurihirimuthugoda5745
    @denurihirimuthugoda5745 2 ปีที่แล้ว +1

    අපට බඩගිනි 😋 හොඳ ඉන්න 😊 ආදරෙයි ඉන්න ❤️😋😊❤️❤️😊❤️😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว

    අදත් අවා ඩයා ලා බලන්න බුදුසරනයි..ප්ය ෙවිවා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍