තලප්පාකට්ටි බිරියානි 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka

ความคิดเห็น • 549

  • @nimeshanimnadi4291
    @nimeshanimnadi4291 2 ปีที่แล้ว +246

    කවුරු මොනවා කීවත් අශේන් කන විදියෙන් තමයි කෑම එකේ නියම රස එන්නේ ❤️

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 2 ปีที่แล้ว +327

    තලප්පාකට්ටී නම් සුපිරි තමයි ඉතිම් 😋. බණ්ඩා වගෙ බොරු දාන්නෙ නැතුව. මේ වගෙ කටට රහට කන්න පුලුවන් තැන් දාන එක පට්ට❤️‍🔥

    • @shakirshah4161
      @shakirshah4161 2 ปีที่แล้ว +8

      😂😂😂😂😂😂😂

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว +5

      Mawa sab karannako plz 🥺🥺🥺🥺

    • @ishankaushalya6962
      @ishankaushalya6962 2 ปีที่แล้ว +11

      Eka nm aththa❤️ banda salli walata boru kiyala minissunwa nomaga yawanawa

    • @jayanamam4201
      @jayanamam4201 2 ปีที่แล้ว +4

      Supiri rahai vagee

    • @dinithprathapasingha4057
      @dinithprathapasingha4057 2 ปีที่แล้ว +17

      බන්ඩාගෙ අමු බොරුව. උගෙ තැන් වලට ගිහින් හෙන චාර්ටර් කාල තියෙනව මම

  • @shaznayoutube6488
    @shaznayoutube6488 2 ปีที่แล้ว +50

    හිතුවේ නැහැ food vlogs මෙහෙම කට ඇරන් බලයි කියලා කවදාවත් ...i like the way he eats the good..
    Food..😂well done ashen malli ❤️

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว +1

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @prasannakumara6159
    @prasannakumara6159 2 ปีที่แล้ว +9

    කලින් තිබ්බ මෝඩ ජෝක් චැනල් එකට වඩා මේක මරු බං..මට කලින් උඹව පේන්න බැ..🤣
    මේ වැඩේ සුපිරි...උඹේම unic එකට කරනව
    ජය..👌❤️

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 2 ปีที่แล้ว +11

    අශෙන් අයියෙ ඔහොම කන්න එපා මහත් වෙයි.අපිතත් දිලා කන්න 😅😅😅😅😅😅😅😅😅😅

  • @aselasjayaweera8946
    @aselasjayaweera8946 2 ปีที่แล้ว +21

    ඔහොම අනල කද්දි අපිටත් ආසයී.. රස දැනෙනව.... හැඳි ගෑරුප්පු වලින් කාල මේ ආතල් එක ගන්න බෑ මහත්තයො....

  • @hansi4712
    @hansi4712 2 ปีที่แล้ว +21

    මමත් ඕකෙන් කාල තියනවා .... රාජගිරියෙන්....ඇත්තටම ගොඩක් රසයි.❤🙈

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +32

    අශෙන් කියනකොට අපිට කෑම එකේ රස දැනෙනවා👍👍

  • @chamarakalo2
    @chamarakalo2 2 ปีที่แล้ว +24

    බුරියානියට දෙන්නේ සැලඩ් නෙවෙයි, “Onion Raita” 👍

  • @shameegar4739
    @shameegar4739 ปีที่แล้ว +4

    අපි අද බඩ පිරෙන්න කාලා ආවා.
    පරාටා හරිම ක්‍රිස්පි.2ක් 290/-
    එයාලගෙ මට්න් බිරියානි එකත් රසයි.1760/-
    එග් රයිස් එකත් රසයි. 720/- ඒකනම්.
    ආයිත් යන්න ඕන.
    කස්ටම සවිසි එකත් ඇත්තටම හෛදයි.
    පිරිසිදුයි.❤
    පෙරිය පෙරිය රෙඩ් චිකන් එකනම් අශේන්ට දීපු තරම් ලොකු පෝෂන් එකක් නෙමෙයි.😅 කෑලි 4ක් වෙන වෙනම තිබුනා . රසයි හැබැයි.
    😊

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd 2 ปีที่แล้ว +1

    මේවට අහුවෙන්න එපා, රාජගිරියේ තියන තලප්පන්කට්ටියේන් කෑවොත් ආයේ ජීවිතේට බුරියානි කන්නේ නෑ.😠සෙනග නම් ඉන්නවා පිරෙන්නම.
    Date : 2022/October /08
    VAT එක 15% ගන්නවා ඒක නම් අවුලක් නෑ (15% ගැන පොඩි අවුලක් තියනවා ඒක හොයලා complain එකක් දාන්න ඕන පාරිභෝගික අධිකාරියට වැරදි නම්😠). හරි..
    Ex: chicken biriyani.
    Price: Rs.1229.00
    15% (vat) එකතු වෙනවා = 184.35 (ඒක රජයෙන් ගන්නා බද්දක්)
    Services charges 10% තව add වෙනවා.(122.90)
    TDL 1% තව ADD වෙනවා(12.29).
    TOTAL = 1,548.54 with (1229.00 + 26%)
    Price එක ගැන හිතන්න ඕන නෑ රසට දෙනවනම්, ඒකයි ගැටලුව..
    1.Chicken බුරියානි එකේ කියන තරම් quality එකක් නෑ.(chicken සහ බත් නම් ඇති වෙන්න තියනවා). නමුත් ගෙවන මුදලට සරිලන quality එකක් තියෙන්න ඕන.
    2.රයිතා එක හදලා තියෙන්නේ කිරි කප් එකකට රටලුනු ගෙඩියක් කපලා දාලා අනලා. කිරිත් පරනයි.
    3.ඒකට දෙන chicken ග්‍රේවි එක පොල් කිරි හොද්දක් වගේ කිසිම උකු ගතියක් නෑ (ඉඳුල් අත හොදපු වතුර වගේ). මුන්ට ටිකක් උකුවට අෂෙන්ට දුන්නා වගේ chicken ග්‍රේවි එකක් දෙනවනම් හෙන ගහනවද.

  • @fooddiary4918
    @fooddiary4918 2 ปีที่แล้ว +34

    කෑම එක කන විදියෙන් එකේ හරිම රස දැනෙන්නේ සෝබන නැතුව කනවා 😍😍

    • @lakshannimalka6721
      @lakshannimalka6721 ปีที่แล้ว +1

      රෙද්ද බොරු ඕක රහ නෑ අද කෑවා ගිහින්

    • @fooddiary4918
      @fooddiary4918 ปีที่แล้ว

      @@lakshannimalka6721 අපො ඔව්. මල ජරාවක්. මාත් ලන්කාවට ආපු වෙලේ කෑවා. අපරාදේ

  • @udarapasindu8654
    @udarapasindu8654 2 ปีที่แล้ว +9

    අශෙන් ඇත්තටම ඉස්සර ඔයා කරපු වැඩපිලි වෙලට මම පොඩ්ඩක්වත් කැමති නැ ඒත් ඔයා දැන් මේ කරන දෙ නිසා ඔයගෙ වීඩියෝ බලන්න ආසයි..හැමදාම බලනවා බොක්ක..ඉදිරි අනාගතයට සුබ පතනවා.තව තවත් මේ වගෙ වීඩියෝ කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා ...පරිස්සමෙන් බොක්ක ආදරෙයි ❤️💪

  • @janithchamudika4023
    @janithchamudika4023 2 ปีที่แล้ว +22

    අම්මෝ පට්ට ඕයි අයියේ 🥺දිගටම ඕනෙ ගානත් එක්ක කියන්න ♥️✨️🤍

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mawa sab karannako plz 🥺🥺🥺🥺🥺

  • @samanthaupuli8698
    @samanthaupuli8698 ปีที่แล้ว +1

    බොරැ බේගල් කිියන්න එපා මනුස්සයෝ.කීයක් අරන්ද මේ පච හලන්නේ. අපිත් ගියා මෙලෝ රහක් නෑ.වතුරයි බතුයි කෑවා.ඇල්ම ඇල් වෙච්ච කෑම.මම කිව්වා මේවා රස්නේ තිබුනා නම් කන්න බලන්නවත් තිබුනා කියලා.කරි මේස හැන්ද ගානේ තිබුනේ කටේ තියන්න රහක් නෑ.මිනිස්සුන්ට අද රැපියලත් වටින එකේ සල්ලි අරන් බේගල් ඇද බාන්න එපා .කවුරැත් මේවට අහු වෙන්න එපා

  • @lakmalgayantha4994
    @lakmalgayantha4994 2 ปีที่แล้ว +9

    අඩෝව්...අශේන් කෑම එක එන්ජොයි කරනවිදිය මරු. 🔥

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +12

    අශේන් අයියා කන විදියට කෑම එකේ රස මටත් දැනෙනවා වගේ

  • @praveenvichakshana6433
    @praveenvichakshana6433 2 ปีที่แล้ว +10

    මේක තමා කෑම කන්න ඕන විදිය...කන විදියට ආස හිතෙනවා.

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +1

    අම්මාගේ රෙද්ද කටවල් දෙකයි කන්නේ බත් ඒක ඉවරයි ඇති රහකුත් නෑ රෙද්ද

  • @madhuwakuruwita3863
    @madhuwakuruwita3863 2 ปีที่แล้ว +1

    බුරියානි කාපු නැති එඋන්ට හොදයි..ඕක .හෙන ගහනවා ඕකුන්ට 1200/=ගත්ත පොඩි කැම එකකට .මට පෙන්නන්න විදියක් නැ කැම එක මට ඖවා හොදයි USA වලට .

  • @rajithaaththanayake9533
    @rajithaaththanayake9533 2 ปีที่แล้ว +5

    අඩේ තලප්පා . නුවරටත් වාඩා...... බලාජි එකේ veggie කාලා එපා වෙලා ඉන්නේ

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak denna plz🥺🥺🥺🥺

  • @jananiperera7796
    @jananiperera7796 2 ปีที่แล้ว +15

    I visited this place after watching your video😍 and ordered the same dishes. really amazing and super worth to try it. good place affordable prices with friendly customer service. better to go off peak hours so you can skip the rush and find a table other wise u have to wait.

    • @withdil9250
      @withdil9250 ปีที่แล้ว

      hey dr can you say How much it is

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 2 ปีที่แล้ว +10

    හරිම ශෝයි ෆුඩ් ව්ලොග්ස් ඔක්කොම මල්ලෝ .. මාරම රහයි කියන විදිය තමයි පට්ට

  • @darshanachathuranga638
    @darshanachathuranga638 2 ปีที่แล้ว +2

    Special biriyani කන්න යන්න එපා ඒවාගෙම මෙයාලගේ services charge ekai VAT කියලා 820/= විතර ගන්නවා. Couple yanawanm බලලා යන්න. ❤️ ❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +3

    එහෙනම් අද දිමිත්‍රි නෑ වගේ.😒👌

  • @Visiting1
    @Visiting1 2 ปีที่แล้ว +7

    මොනවා උනත් අර අශේනයෝ ඔහේ එක්ක යන අයියා හොද එකෙක්...❣😊

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 ปีที่แล้ว +49

    ගිහිපු නැති තැනක් යන්න ඕන. Banana leaf එකේ එකටත් ගියා ඒක මරු. ජය වේවා 🥰

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mawa sab karannako plz 🥺🥺🥺🥺

  • @oshadhajayasinghe8060
    @oshadhajayasinghe8060 2 ปีที่แล้ว +3

    15:54 මෙතන උන Scene එක😂🤫Very Expensive 😅👍

  • @upulwasanta9086
    @upulwasanta9086 2 ปีที่แล้ว +3

    rice and curry කන්න පුළුවන් තැනකුත් පෙන්නපන් බන් හැමදාම බඩජිරි කෑම විතරක් කන්නේ 😁

  • @shanthiruchelvam1540
    @shanthiruchelvam1540 2 ปีที่แล้ว +4

    Do you know why they call ‘Thalappakatty’? The founder wearing a turban wrapped with a white piece of cotton cloth. In Tamil it is called Thalappa. Without calling the name of the person with respect earlier days local people named him as ‘Thalappakatty’. ‘Katty’ means tied. Basically it is a turban or headdress. Hope it is clear for everybody.

  • @lifehunts4725
    @lifehunts4725 2 ปีที่แล้ว +51

    ඔව් ඕකේ පාරාටා එක්ක චිකන් gravy එකයි, chicken65 එකයි සුපිරියට සෙට් වෙනවා, පට්ට රසයි.. බිරියානිත් සුපිරි..😍♥️

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว +1

      Mawa sab karannako plz 🥺🥺🥺🥺

  • @RathanaTamil123
    @RathanaTamil123 5 หลายเดือนก่อน

    තමිල්නාඩුවේ කරූර් දින්ඩුක්කල් ගියා.சிறப்பு

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +72

    අපිට වැඩිය කැවෙන්නේ නැති කෑම පෙන්නන එක හොදයි කට්ටියට මතක් වෙන්නත් එක්ක 🖤

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mawa sab karannako plz 🥺🥺🥺🥺

  • @dilshaninethmika4009
    @dilshaninethmika4009 2 ปีที่แล้ว +4

    තලප්පාකට්ටි eken pickme order ekek damma oya wage biriyani awe neha harima paduy .kisima rhak neha

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak denna plz🥺🥺🥺🥺

  • @wowworld77
    @wowworld77 2 ปีที่แล้ว +2

    උබෙ කටෙ සද්දෙ වැඩි අනිත් එවුන්ට පෙන්න කැ ගහන්න එපා බන්

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +6

    අතින් අනල කද්දි තමයි රස🔥✌️

  • @slraula1383
    @slraula1383 2 ปีที่แล้ว +3

    Ashen patta labaine bn ❤️ thank u kollo දේශපාලන නොකර හිටපන් බන් මේවා කරපන් එල එල

  • @Gaganayaka
    @Gaganayaka 9 หลายเดือนก่อน

    අසෙන් උබට ලංකවම හොල්ලන්ඩ පුලිවන් ග්‍රහචරයක් තියෙන්නෙ කොල්ලො ස්මන්තබද්‍ර හාදුරුවොන්ගෙන් පස්සෙ උබ තමයි අපෙ කුහකයන්ගෙන් බැනුන් අහපු ඉරිසියවට ලක් උන වැඩිම එකා වෙනසක් කරපන් පුතෙ ගිඩ් ලක්

  • @nwsachi4317
    @nwsachi4317 8 หลายเดือนก่อน

    ජාතික ජනබලවෙිග රජයක් යටතේ මෙහෙම කන අයට රැපියල් 5000ක බද්දක් ගහනව

  • @chanukadananjaya6589
    @chanukadananjaya6589 2 ปีที่แล้ว +18

    පාන්දර 3.12 බඩගින්නේ අශේන් අයියා බුරියානි කන දිහා කෙල ගිල ගිල බලන් ඉන්න මම 🥺❤️🤤

  • @jerryfa
    @jerryfa 2 ปีที่แล้ว +2

    ada ape thadiya vadiya kavenane😂😂😂😂

  • @dilshandinujaya713
    @dilshandinujaya713 2 ปีที่แล้ว +1

    අශේන් උඹ සුපිරි අර ඉරාජ් පොන්නයා දැන් පේනවද උ උඹට කරපු එකට උ අද සමාජය ඉස්සරහ නෝන්ඩි වෙනවා උඹට ජය ❤

  • @gihanmenaka6850
    @gihanmenaka6850 ปีที่แล้ว +1

    අශෙන් ගේ බිකට වඩා රසයිද 😌😂

  • @nilangaharshana9173
    @nilangaharshana9173 2 ปีที่แล้ว +2

    Elite eken kawananm hithei oke denne mona jarawakda kiyala melo rahk na oke gana withrai..

  • @dinushapramodani2153
    @dinushapramodani2153 2 ปีที่แล้ว +8

    Food vlog නම් ඉතින් දැන් ඉතින් ඔයා තමයි....😍😍

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @LEMOAJ
    @LEMOAJ 10 หลายเดือนก่อน

    උබගේ පුක බුරියානි වගේ.නෙවෙයි ..උබ්ගේ පුකේ බුරියානි කන්න...පුක විකුනන්න ඔනැ

  • @chamu234
    @chamu234 2 ปีที่แล้ว +7

    යන යන හැම තැනම - මම කැමති ම place එක 😂

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @ChrisBing1
    @ChrisBing1 2 ปีที่แล้ว +25

    I love Biriyani 🔥 That green drink, what is that? 🙏🏻❤️

  • @Kvixshort
    @Kvixshort 2 ปีที่แล้ว +12

    අද video එක නැතුව ඇති කියලා හිතුනේ අම්මෝ අවා notofi

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @dctvscenes5853
    @dctvscenes5853 2 ปีที่แล้ว +3

    ඔක්කොම සුපිරි කරන විදිහ බ්‍රෝ. ඔය පණ්ඩිතකම අඩු කරගත්තොත් හොදයි 👌💪🏻

  • @Roja234
    @Roja234 2 ปีที่แล้ว +8

    My favorite biriyani thalappa katty 😘

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @dinurathnayaka9261
    @dinurathnayaka9261 ปีที่แล้ว

    විකාරද පිස්සෝ ඔහොම තනියම කන්නේ🙄

  • @surangisomarathna17
    @surangisomarathna17 2 ปีที่แล้ว +3

    ඔයානම් මරු මල්ලි අනම්මනං ෂෝ නැ නියමයි ඔයා කනවිදිහට අපේ බඩ පිරෙනවා අනේ........

  • @gaiya2012
    @gaiya2012 ปีที่แล้ว +2

    ඇත්තටම ඇත්ත ඒ බිරියානි එක දැක්කම අමුතුම පෙරේතකමක් එනව තමයි ඇත්තටම රසයි. පිස්සුවක්

  • @Ima2325
    @Ima2325 2 ปีที่แล้ว +1

    Ashen aiya...ලංකාවේ ,ara kattiyak wage posh peopleslatama wen unu than nathuwa normal family,kello kollonta yanna puluwan colombo area eke nathuwa anith place wlatath ghilla me wade digtma kragena ynna...me wade maru.✋😍

  • @podimalli90
    @podimalli90 ปีที่แล้ว

    Thalappakatti was awful.. I got diarrhea after eating mutton with naan.. too pricey and taste was not good.. highly not recommended

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 2 ปีที่แล้ว +7

    යස බිරියානි චුට්ට. ඇයි ඔච්චර කාලාත් මහත් වෙන්නෙ නැත්තේ.... 🤭🤭🤭🤭

  • @sampathfernando451
    @sampathfernando451 ปีที่แล้ว +1

    Maru job eka , nikan kala programme ekak danawa

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +1

    අනේ දෙයියනේ වීඩියෝ එකක් දාලා නෑනෙ කියල සර්ච් කරලත් බැලුව🙄

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺🥺

  • @sanjpe1
    @sanjpe1 ปีที่แล้ว

    Bullshit. I got this biriyani @ my lavinia, they gave us very small ppieces of chokiken , not satisfied

  • @sanjpe1
    @sanjpe1 ปีที่แล้ว

    Not worth. I tried this resturant . not even basmathi rice for biriyani. For develled chicken biriyani has no egg, only few small pieces of chicken

  • @achini.ranasinghe
    @achini.ranasinghe ปีที่แล้ว

    දැන් වත්තලත් තියෙනවා. හැබැයි ගණන් නම් මේ කියන ගණන් වගේ දෙගුණයකට ආසන්න වෙලා. හැමදේම වගේ...

  • @vijithawickramasinghe1456
    @vijithawickramasinghe1456 2 ปีที่แล้ว +5

    චෙන්නායි ගිය ගමන් කැවා හරිම රසයි

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +2

    Supiri kade uncle.
    Supiri video eka uncle .
    😁😎😉

  • @susanthafernando2625
    @susanthafernando2625 2 ปีที่แล้ว

    Who is interest in south Indian Tamil Nadu food mate... Are you mad really ? Come on grow up .

  • @pramilaviraj7796
    @pramilaviraj7796 2 ปีที่แล้ว +2

    පසිදු අයියා ලැජ්ජකාරයා 😹

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 หลายเดือนก่อน

    I used to go to Mount lavinia branch. Food is not tasty now. When you eat mutton biriyani, it was not tasty.

  • @kaviya1544
    @kaviya1544 2 ปีที่แล้ว +1

    මට නම් මේ විඩියො වලට වඩා මිනිසුන්ට උදව් කරන විඩියො වලට කැමති . කාන්න නැති මිනිස්සු කොච්චර ඇතිද😇

  • @EdConLanka
    @EdConLanka ปีที่แล้ว

    Biriyani is not worth for the amount we pay. at least they do not use even basmati rice. If you want to eat biryani, Saveira restaurant is much better than this.

  • @niroshani5863
    @niroshani5863 ปีที่แล้ว

    මාතලේ ටත් එන්ඩ thalappa කට්ටි

  • @tipsbydesh
    @tipsbydesh 2 ปีที่แล้ว +4

    ‌චමා අයියවයි , බන්ඩයි එක්ක විඩ්යෝ එකක් ඕනේ 😉

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @rameshmadushanka6851
    @rameshmadushanka6851 2 ปีที่แล้ว +22

    Giving respect to everyone in the staff is really awesome bro…
    Respect ✊

  • @සාන්ත-ඥ4ඪ
    @සාන්ත-ඥ4ඪ 2 ปีที่แล้ว +15

    ඔතනම ඉදලා...මේකට වඩා රසවත් එකක් වේවී කිවුව එක තමයි අවුල්...

    • @chamathmaduranga2364
      @chamathmaduranga2364 ปีที่แล้ว +1

      වීඩියෝ එකේ ඒ කොටස ඇහෙද්දිමයි මේ කමෙන්ට් එක දැක්කෙ පහලට යද්දි 😹👌

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 2 ปีที่แล้ว +2

    බණ්ඩා Left 😂

  • @sampathsilva224
    @sampathsilva224 ปีที่แล้ว +1

    මම ගියේ ගල්කිස්ස branch එකට. බිරියනිත් කලා තියනව මෙ වගේ මෙලෝ රහක් නැති බිරියානි එකක් කෑවේ පලවෙනි වතාවට.

    • @senkadagala5634
      @senkadagala5634 6 หลายเดือนก่อน

      නුවර එකෙන් කාපු ගොඩක් අය කියනවා දැන්නම් මෙලෝ රහක් නෑ කියලා

  • @damithdepapriya4828
    @damithdepapriya4828 2 ปีที่แล้ว +2

    price daapu eka nm loku deyak .maru video eka ashen ❤️

  • @gwtnsomasiri2630
    @gwtnsomasiri2630 2 ปีที่แล้ว +1

    Ado උබ කනව කනව ඉවරයක් නැනෙ

  • @shashikavlogs9919
    @shashikavlogs9919 2 ปีที่แล้ว +2

    අශේන් ඊයේ video එක බලලා ewara උනු ගමන් මේක දැක්කේ.... 🇱🇰නියමයි අශේන්

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @himanthalakmina3590
    @himanthalakmina3590 2 ปีที่แล้ว

    කෝට්ටේ එකෙන් කෑව ජරාවක්👎👎👎👿👿👿

  • @himamadu2704
    @himamadu2704 ปีที่แล้ว

    Apo melo rahak na meke biriyani api gedara hadala kanwa meeta wada rasai husband gen banunth ahuwa YT balala eka eka thanwalat ekan yanwa kiyala .

  • @seminiliyanage1161
    @seminiliyanage1161 2 ปีที่แล้ว +1

    නියමයි අයියා ❤ ඉස්සරහටත් ලස්සන විඩියො දාන්න .😋 රැ ජාමෙ බඩගිනි හැදුනා හැබැයි 😒💔

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd 2 ปีที่แล้ว

    බුරියානි එපා කරනවා නම් තලප්පන්කට්ටි තමයි. මුන්ගේ කියන තරම් හොද Services එකක් දෙන්නේ නෑ...ගිහින් බලන්න, බය නැතුව හොද දෙකක් කියලා එන්න මුන්ට හරි නැත්නම්. ...😠😠😠

  • @mangalasuwarna9272
    @mangalasuwarna9272 ปีที่แล้ว

    Me talppatthi beriyani uba kawane ape diha tiyanawa harappatthi beriyani yak warenko aken tikak kala hoda video akak karanna

  • @ashannethsara8148
    @ashannethsara8148 2 ปีที่แล้ว +3

    මන්නම් කියන්නේ අශේන් අයියට කෑම ටික ඔක්කොම දාල බ්ලෙන්ඩ් කරලා දුන්නනම් හරි 😂

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +1

    සුපිරියටම කරනවා ඔයා අයියේ TH-cam නාලිකාව 👍😘❤️ congratulations හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!

  • @තෙරැනිආකර්ෂා
    @තෙරැනිආකර්ෂා 2 ปีที่แล้ว +4

    සුබ පැතුම් අයියේ ...පරිස්සමෙන් බුදු සරණයි ...💕

  • @pabasarahansani2650
    @pabasarahansani2650 ปีที่แล้ว +1

    මේක බලලා මන් ගියා...නියමයි අනේ..මාර තැනක්, අමුතු ලස්සනක් තීනවා. අන්තිමට දෙන රසම රස ස්වී t එක නියමයි

  • @sanduninisansala5436
    @sanduninisansala5436 3 หลายเดือนก่อน

    Oya kana widiyata apatath asa hithenawa.bori nathi kenek

  • @shanirushludowyke558
    @shanirushludowyke558 2 ปีที่แล้ว +5

    අද පරක්කුයි නේහ්...සුපිරි 😍

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @mayurif44
    @mayurif44 2 ปีที่แล้ว +2

    ටිකක් කෑගහන්නෙ නැතුව කතා කරනවනම්.. ඔයාගෙ videos තවත් enjoy කරන්න පුලුවන් 👍

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab ekak denna plz🥺🥺🥺🥺🥺

  • @kusumavathi1984
    @kusumavathi1984 ปีที่แล้ว

    ane ashen ayye oyath ekka katha karanna godaaak asai oyage kadeta enna vidihakuth na dura vadi api nuvara ane oya nb eka dennako❤

  • @shanudisandipani6504
    @shanudisandipani6504 2 ปีที่แล้ว

    යු එන් පි එකට ගොට්ට අල්ලලා චැනල් එක කෙලවගන. ආයෙත් ඇවිත් ෆුඩ් චැලෙන්ජ එක්කින් ගෝතයා

  • @Nissakau62
    @Nissakau62 2 ปีที่แล้ว +2

    මොං ගල් තලප්පා කට්ටි

  • @newupdatesofworld3374
    @newupdatesofworld3374 2 ปีที่แล้ว

    Mokada ban. Biriyanieka pol sambalui bathui anala kana widhiyat kethata anala kanne? Biriyani kiyana brand ekama epa karanawa umba anala kanakota

  • @iroshirathnayake4400
    @iroshirathnayake4400 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මල්ලි ඔයාගෙ වීඩියෝස් ...මේ වගේ වීඩියෝස් නම් බලන්න හරිම ආසයි

  • @janakdm3516
    @janakdm3516 2 ปีที่แล้ว

    ado atha hodalada newei neda me kenne..............

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 11 หลายเดือนก่อน

    Tamil gahannatuwa kiyapan sinhalem..meka Sinhala ratak

  • @sajithmendis6388
    @sajithmendis6388 2 ปีที่แล้ว +3

    We went to this thalappakatti mount lavinia restuarant
    Food was awsome😋😋😋😋

  • @sanjanashamani558
    @sanjanashamani558 9 หลายเดือนก่อน

    Ai aiye oyalage kadawal halawath karanne naththe 😔 apita nm ithn asawata kanna na ithn

  • @aashiqali5902
    @aashiqali5902 ปีที่แล้ว

    Biriyani not good tasty vat charges very high