Buffet එකකින් කන්න ඩුබායි යමුද? | Rove at the park

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ලංකාවෙ හොටෙල්ස් වල Buffet දැන් ඔයාලා ඕනෙ තරම් දැකලා තියෙනවනෙ. අද බලමුද ඩුබායි හොටෙල් එකක Buffet එකක්.
    Rove At The Park
    +971 4 241 9500
    maps.app.goo.g...
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #food #uae
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Fast food,Dubai tour,Dubai food,dubai restaurant,Unlimited food,unlimited food in dubai,where to eat in dubai,Buffet,Breakfast Buffet,Rove at the park,Dubai hotel,luxury Buffet, Dubai Parks

ความคิดเห็น • 234

  • @MagicCompass
    @MagicCompass  7 หลายเดือนก่อน +119

    "මිනිහගෙ කියවිල්ලට එපා වෙනවා"
    "කොල්ලගෙ කියවිල්ල වැඩියි"
    "අයියගෙ කතාව නැති උනානම් හොඳයි"
    "ඔක්කොම හොඳයි අර යකාගෙ කියවිල්ල තමයි අප්පිරිය"
    යනාදී ලෙස හැම වීඩියෝ එකකම වගේ කමෙන්ට් කරන හුදී ජනයාගේ හිතසුව පිණිස මෙම වීඩියෝව නිර්මාණය කල බව කරුණාවෙන් සලකන්න.
    (කියවිල්ලට කැමති අය අදට සමාවෙන්න ඈ. ඉඳලා හිටලා හරි අරගොල්ලො ගැනත් හිතන්න එපැයි.😊)

    • @evzen222
      @evzen222 7 หลายเดือนก่อน +18

      අනේ හරිම පාළුයි video එක ☹💔

    • @sudarmadilhani162
      @sudarmadilhani162 7 หลายเดือนก่อน +12

      අද හරි පාළුයි 😢vedio එකම

    • @mashi2444
      @mashi2444 7 หลายเดือนก่อน +12

      කවුද අනේ එහෙම කියන ගොන්නු.අයියාගේ කියවිල්ල නැතුව කොච්චර පාලුද 😢😢😢❤❤❤❤❤

    • @ashenmax6550
      @ashenmax6550 7 หลายเดือนก่อน +7

      Aiyooo mehema demmothnam mn balan ne aye hri palui appa

    • @vijithavijitha788
      @vijithavijitha788 7 หลายเดือนก่อน +1

      😢😢😢

  • @chithrangaanurada
    @chithrangaanurada 7 หลายเดือนก่อน +29

    හැමදාම මෙ විඩියො බලබල බාත් කන අය කො😂

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 7 หลายเดือนก่อน +27

    කෝ බුචියගේ සද්දේ...😢පාලූයි නේ..😢 ආදරෙයි දෙන්නටම🌼🌹🌼🌹

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm 7 หลายเดือนก่อน +20

    අම්මෝ ඒ කෑම ටික..අයියට මොකක් හෝ අද වෙලා තමා තියෙනවා😂
    ආදරෙයි දෙන්නටම ❤💐😘

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 7 หลายเดือนก่อน +7

    මරු ❤️❤️❤️ අනේ ඒ කෑම කව්රු මොනවා කිව්වත් අයියගේ කතාව නැතිව පාලුයි ❤️ ඕනවට වැඩිය කතා කරන්නේ නැතිව ගානට කතා කළාම ඇති 👍❤️❤️❤️💖💖💖💖 ඒත් ඔහොම කතා නොකලොත් ඒක හරියන්නේ නෑ ඇපල් කන එකත් හොදයි බොන එකත් හොදයි 🥰

  • @mashi2444
    @mashi2444 7 หลายเดือนก่อน +9

    අදනම් එක්කන් ආපු අයගෙ පටි රෝල් වගේ 😅😅😅.මම හිටියනම් කනවා අයියා වගේ සුපිරිම කෑමක්.අද කෑම නිසා අයියගේ කට වැහිලා.අනේ දැන් මෙහේ ඒවා ගේනකෝ😊😊.අක්කා එක්ක තව වීඩියෝ ඕනේ.❤❤❤❤❤

  • @sandaminiranasinghe3460
    @sandaminiranasinghe3460 7 หลายเดือนก่อน +52

    ලෝක පුදුම හතෙන් දෙකක් උනා. අද ඔයාල බුෆේ එකට එන්න පරක්කු උනා,බුචී කතා කරෙත් නෑ😂

  • @user-ti4qp8dn4x
    @user-ti4qp8dn4x 7 หลายเดือนก่อน +3

    Ada buchi aiyage silence part eka video ekta wenama lassanak genawa..kalin dennama katha nokr krpu video ek nn sad mood mkd asai oyla denna katha kra kra kiyo kiyo video genawta....ada eka wenama Art ekk genawa ...Ada buffe eka nn healthy buffe ekk ned ..lankawe breakfast bufe wlta wada gdk wens ..eth wenama experience ekk wena rataka ehe thiyna ewa try krnw kiynne..mokkada mnda lokuuuuu paluwakuth thiynw buchi aiya ktha kre nethi unamath 🥺 kmk ne video wens widiyta gena ekta ee concept ek hodai ..anyway gdaariyak adreiiiiiiiiiiiiiiiii kuchi aiyatai buchi aiyatai..love you both❤

  • @Mathi...2004
    @Mathi...2004 7 หลายเดือนก่อน +2

    Apita owa kanna pina nane ithin 😢😢😢 api කොච්චර kama walata asa unath ewa ithin pera labima thma😢 e unth e kama wena kawru hri rasa widinawa nm mama mara විදිහට සතුටුයි ade meke nm thieynne mara amuthuma kama set ekak nh mn hithanne dubai style ekata hariynna kama hadala thiyanne....maru maru good luck dennatama youtube channel eka ඉස්සරහට karagena ynna kiyala mn wish karanawa oya dennatama 🎉🎉🎉

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 7 หลายเดือนก่อน +10

    මොකෝ කුචියා , බුචියගෙ කට වැහුවැයි......🤭🤔😁😁

  • @user-up4ic2rp2x
    @user-up4ic2rp2x 7 หลายเดือนก่อน +3

    අපේ පුතා කියනවා මමත් ලොකු වෙලා අක්කා වගේ කැම කනවාලු ❤ දැනුත් මෙයා බොල බාබෙක්😊😊😊

  • @AnuraSampath-bx1wk
    @AnuraSampath-bx1wk 7 หลายเดือนก่อน +21

    කෝ අද බුචීගෙ කටේ සද්දෙ නෑනේ පාලුයි 😮😜

  • @UsharaSewmini
    @UsharaSewmini 7 หลายเดือนก่อน +6

    ඇයි ඒ අද අයියා කතා නැත්තෙ 🙂✊

  • @user-wv7is1xd5t
    @user-wv7is1xd5t 7 หลายเดือนก่อน +4

    Ai Aiya Ada Saddenatthe ..Lassanai ❤

  • @user-bs2pm1yl5c
    @user-bs2pm1yl5c 8 วันที่ผ่านมา +1

    ඉතින් සමහරක් කට්ටියට කියවල්ල එපා වෙනවානම් බලන්න එපා නේ ද අපි ආසයි කියවිල්ලට ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  8 วันที่ผ่านมา

      ❤️❤️😍😍

  • @Amaadissanayake722
    @Amaadissanayake722 7 หลายเดือนก่อน

    Channel eka oyalagenm oylta oni widihata karagena aapu wdihata karan ynna. Ehma banina minissu nathi unata kmk na. Kohoma kalath baninawane😊

  • @Tharanya..Dulmini..
    @Tharanya..Dulmini.. 7 หลายเดือนก่อน +3

    අයියට දුක හිතුනද දන්නෑ😢❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 7 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @SumiandNiroFamily
    @SumiandNiroFamily 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤අයියේ ඇද කියන අය කොහොම හිටියත් ඇද කියනවා. එයාලට බලන්න එපා කියලා ඔයාලා ඔයාලගෙ විදිහට වීඩියෝ කරන්න. මොකද ගොඩක් අය සබ්ස්කයිබ් කරලා ඔයාලගේ වීඩියෝ බලන්නේ ඔයාලට ආදරේ හින්දා. ❤❤❤❤❤ අපි අද වීඩියෝවට කැමතිම නෑ අපිට පුරුදු වීඩියෝ දෙන්ඩෝ නැත්තම් ස්ටයික් කරනවෝ ❤❤❤❤❤ ආදරෙයි දෙන්නටම

  • @AkDJ581
    @AkDJ581 7 หลายเดือนก่อน +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @RR_GIRL59994
    @RR_GIRL59994 7 หลายเดือนก่อน +4

    අද මොකො බුචී silent 😕❤️❤️❤️

  • @SubhashiJayasekara
    @SubhashiJayasekara 4 หลายเดือนก่อน

    Buchige sadde nathuwa nikan pani nathuwa kiri kanawa wage appa... Ayyooo

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 7 หลายเดือนก่อน

    Barbecue,, Buffet
    එකක් try කරන්න. ගාණ අඬු
    ගොඩක් දුරට

  • @sampathsampathkumara145
    @sampathsampathkumara145 7 หลายเดือนก่อน

    Idala hitala nemei ane hama video ekakama ayyata kamathi vidiyata wenada wage Katha karanna.mama nam kamathi. ❤❤❤❤

  • @dehemiherath2044
    @dehemiherath2044 7 หลายเดือนก่อน +1

    බුචී කතා කරේ නැතත් අපිව හිනා ගස්සනවා... 😂❤❤❤ ඒත් කතා නොකර ඉන්න එප 😑💔

  • @SLASHGIRL
    @SLASHGIRL 7 หลายเดือนก่อน +2

    Ane one chip challenge ekak dhennako😢❤pleaseeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee kuchi akki buchi ayye😢😢😢😢😢😢

  • @flipw6569
    @flipw6569 2 หลายเดือนก่อน

    14:45 GOO NEWA.. STEAM WAND EKA DRINK EKA ETHULATA DANNA ONA.. UDA THIYAGENA STEAM OPEN KARANNE NE...

  • @user-nn5vk9eb1b
    @user-nn5vk9eb1b 7 หลายเดือนก่อน +5

    දෙයියනේ පරක්කු උනා කියුව ම හරි පුදුමයි 😂😂😂

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @CUTIESHINEY
    @CUTIESHINEY 7 หลายเดือนก่อน +2

    මං හිතන්නේ කැම දැක්ක ගමන් කටත් අමතක වෙලා ද කොයිද😂😂😢

  • @hiruninimansa8681
    @hiruninimansa8681 7 หลายเดือนก่อน

    Aiyage kiyavilla nathuwa video eka hari palui ada❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 7 หลายเดือนก่อน +1

    ඇයි අද අයියා කතා කරන්නේ නැත්තේ

  • @chathuri649
    @chathuri649 7 หลายเดือนก่อน

    🤐Ane....Buchi katha krannethuwa paluai 🫢🤭🫢
    Oya dennage ekathuwen thama vlog lassana.....💞👩‍❤️‍👨💞

  • @SumiandNiroFamily
    @SumiandNiroFamily 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ අක්කේ ඇත්තටම අයියා කටවහගෙන හිටියේ කොහොමද මම ඒත් බැලුවා ඉර පෑයුවේ අනිත් පැත්තෙන්ද කියලා. ඒකත් වෙන්න පුලුවන් ඒත් අයියා කතා නොකර ඉන්න එක වෙන්න පුලුවන්ද තාමත් කල්පනා කරන මම 🤔🤔🤔😶😶😶😭😭😭😭😭 මම ඒත් බැලුවා අක්කා ඩුබායි ගිහින් අයියගේ කට මැහුවද කියලා 😂😂😂😂

  • @nishachandu5281
    @nishachandu5281 7 หลายเดือนก่อน

    Aiyoooo ane aiya moko Katha naththe. Man dekka mai aiya Katha nokara innawa😊😊😊😊

  • @Suhara-t8u
    @Suhara-t8u 7 หลายเดือนก่อน

    අයියගෙ කතාව ක් නැති නිසා විඩීයෝ එකත් කම්මැලි හිනා යන්නෙත් නැ 😩 අනේහ් ඔයා කතා කරන්න අනිත් අය කියන ඒව අහන්න එපා 😩💗

  • @Shakyavidios619
    @Shakyavidios619 7 หลายเดือนก่อน

    Aneee aiyya kathakale nahane😢😢😢😢.....ai eee.........❤❤❤hamadama adalei......❤😊

  • @user-xi3yy3fj8s
    @user-xi3yy3fj8s 7 หลายเดือนก่อน +1

    Ane ඩුබායි වල lunch buffe ekak gennako

  • @Senuthdinsara7001
    @Senuthdinsara7001 7 หลายเดือนก่อน +1

    අයිය ඇයි අද කතා නැත්තේ😢

  • @hash_fernan
    @hash_fernan 7 หลายเดือนก่อน

    eka maru..danuth kaka thama baluwe.nathnm mewa balnna ba appa

  • @Suhara-t8u
    @Suhara-t8u 7 หลายเดือนก่อน

    Man oya dennata godak kamathi ane oya denna nisa thama man sathutin hari inne 💗hina wenneth 💗🌷🌹

  • @ChampaChampa-gu3sr
    @ChampaChampa-gu3sr 6 หลายเดือนก่อน +2

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 7 หลายเดือนก่อน

    අයියෝ.. අපි නම් දෙන්නගේම කතා වලට කැමතියි.අහන් ඉන්න බැරි අය sound of කරලා බලන්න😂😂😂😂😂

  • @hubbybubby
    @hubbybubby 7 หลายเดือนก่อน +1

    First comment ❤❤❤❤

  • @user-su1kq4hg3h
    @user-su1kq4hg3h หลายเดือนก่อน +1

    අපේ කුචී කතා කරන් නෑනෙ 😢

  • @travellifeone7284
    @travellifeone7284 7 หลายเดือนก่อน

    Ai ada aiyage kata natte..hari prashnayak apita eka..🧐🧐🧐

  • @user-kd8kb3st3t
    @user-kd8kb3st3t 7 หลายเดือนก่อน +3

    අද බුචීගෙ කතාව නැතුව පාලුයි ☹️ මීට පස්සෙ කතා නොකර ඉන්න එපා

  • @ruwanchathuranga367
    @ruwanchathuranga367 7 หลายเดือนก่อน

    Aiayge sadde nethiwa palui kauru kohoma kiuwath apinam aiyata kemthi

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 7 หลายเดือนก่อน +1

    අද හරි පාළුයි ළමයෝ

  • @shani9645
    @shani9645 7 หลายเดือนก่อน

    Aiyage kathawa nathuwa hena palui ane.aiyai akkai dennama inna oni.dennama pissu kelinna oni nathuwa vidio set na kiyana aya ko blnna

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 7 หลายเดือนก่อน

    බුච් නම් ලොකු බඩගින්නක වගේ😮කතා නැ🤔අපිටත් ආසයි😒❤❤

  • @kithumfernando6315
    @kithumfernando6315 7 หลายเดือนก่อน +1

    I love you Akka and aiya ❤❤❤

  • @g.kroshanratnashena560
    @g.kroshanratnashena560 7 หลายเดือนก่อน

    ❤❤😋ආදරෙයි කුච් බුචි

  • @user-we1uh7xr8g
    @user-we1uh7xr8g 7 หลายเดือนก่อน +1

    අද නම් මාරම පාලුයි😔

  • @user-rs2ye7kc1j
    @user-rs2ye7kc1j 7 หลายเดือนก่อน

    Adareii dennatama❤❤❤❤

  • @Niyo743
    @Niyo743 7 หลายเดือนก่อน

    Ane kwru mona kiwwath aiyage katahada nathuwa parippu nathin hotale wage appa 🥲 aiya katha krnnattm wdk na. Dennma katha krnna .❤

  • @EduacademySL
    @EduacademySL 7 หลายเดือนก่อน

    Ayyage kathawa nathuwa me program eka awul appa 😌😌😌
    Moko ada une ✌️❤️✌️
    Ayyage kathawata kamathi aya ,
    Like karan yamu...
    Akamathi aya unlike karan yamu...😌

  • @GayaniGunasekara-wy6qx
    @GayaniGunasekara-wy6qx 7 หลายเดือนก่อน

    Adarei hamadama ❤❤❤❤❤

  • @nadeekashamali8934
    @nadeekashamali8934 7 หลายเดือนก่อน

    Ai ayyage katha naththe aiyage kathwa nathuwa palui ❤😂😅

  • @champrikagallage5077
    @champrikagallage5077 7 หลายเดือนก่อน

    Denna ma katha karanna Oney Adare ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madukasewwandi
    @madukasewwandi 7 หลายเดือนก่อน

    Mallige hada nethuwa palui

  • @Chutte
    @Chutte 7 หลายเดือนก่อน

    උබල ඩුබායි ආවා ද එල එල❤❤

  • @fawasahamed2432
    @fawasahamed2432 5 หลายเดือนก่อน

    Price kohomada?

  • @shashikadissanayaka8897
    @shashikadissanayaka8897 7 หลายเดือนก่อน +1

    Mokada ada buchi katha karanne neththe😢😢

  • @Sachiyah116
    @Sachiyah116 7 หลายเดือนก่อน

    අයියෝ බුචී කතා කරන්නකො..ඒක නැතිව හරි පාලුයි අප්පා..ඒක අහන් ඉන්න බැරි අයට නොබලා ඉන්න කියලා බුචී කතා කරන්න අනේ..එහෙම නොකර ඉන්නෙපාඅපි පව්නේ😢😢😢😢

  • @kaviekanayake7466
    @kaviekanayake7466 หลายเดือนก่อน

    අනේ ඇයි අයියා කතා නැත්තේ 🥺😔

  • @user-fr8by5pt7m
    @user-fr8by5pt7m 7 หลายเดือนก่อน

    කෑම කොතනද කුචී බුචී එතන
    අැයි අද බුචී කාතා නැත්තේ😊❤

  • @PattaKade
    @PattaKade 6 หลายเดือนก่อน +1

    Patta

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      🥰😍🥰😍🥰

  • @dilinidinethma6878
    @dilinidinethma6878 7 หลายเดือนก่อน

    ,නියමයි

  • @samithavlogs3070
    @samithavlogs3070 7 หลายเดือนก่อน

    Aiya ge kathawa nathuwa paaaluii

  • @madusinghapura5144
    @madusinghapura5144 7 หลายเดือนก่อน +1

    පරක්කු වෙලා ගියාමද කොහෙද

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      සිරාවටම

  • @chathuranidilrukshi6896
    @chathuranidilrukshi6896 5 หลายเดือนก่อน

    Ai buchi katha naththe

  • @thisankathushari8421
    @thisankathushari8421 7 หลายเดือนก่อน

    Ohoma kawoth suger wadiwanawane

  • @nethmihewarahinduwage
    @nethmihewarahinduwage 7 หลายเดือนก่อน

    කෝ අනේ බුචීගෙ සද්දෙ 😢🥺

  • @shevanrathnayaka4853
    @shevanrathnayaka4853 7 หลายเดือนก่อน

    Ammo athiyanthan api gana hithala buchige sadde na😅

  • @sameerajayarangana9572
    @sameerajayarangana9572 7 หลายเดือนก่อน

    Mata pana vidiyata
    Dawas kipayaka arias ekak alluwe ,kata nokarama game ada😂

  • @dulanjanaedirimanna8777
    @dulanjanaedirimanna8777 7 หลายเดือนก่อน +1

    Ko price daala nene borune kiyanne appa hemdaama 😢

  • @SANUJASHIROMALI123
    @SANUJASHIROMALI123 7 หลายเดือนก่อน

    Aiya kata nokara iddi wadak na video eka

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 7 หลายเดือนก่อน

    අනුරාධ අයියගේ කටහඩ ඇහුන් නැති පලවෙනි විඩීයෝ එක මේක වෙන්න ඇති මාර පාලුයි 😢
    අයියා කතා කරන්නේ ඕනා දේවල් මිසක් අනවශ්‍ය දේවලුත් නෙවෙයිනේ අනුරාධ අයියා කතා කරනවා අහන් ඉන්න බැරිනම් විඩීයෝ බලන්නේ නැතුව ඉන්නකෝ 😒(කියන්න හොද ඒවා මතක් වෙනවා ඒත් මේක පොඩි ලමයිනුත් බලනවනේ ඒ හින්දා ඉවසන් ඉන්නවා😑)

  • @dilmitharushi960
    @dilmitharushi960 7 หลายเดือนก่อน +1

    Rata idm apu akki ekaka vedio dnno ane

  • @angelsu116
    @angelsu116 7 หลายเดือนก่อน

    යමු යමු අම්බෝ 😃😍👌

  • @user-pabodhi
    @user-pabodhi 7 หลายเดือนก่อน

    Katha karai kiyla bln hitiya 😒❤

  • @user-yh9qy2rv5r
    @user-yh9qy2rv5r 7 หลายเดือนก่อน

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshithanalin4006
    @lakshithanalin4006 7 หลายเดือนก่อน

    ඇයි බුචි අය්ය කතා කරන් නැත්තෙ

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 7 หลายเดือนก่อน

    Wow ❤❤

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 7 หลายเดือนก่อน

    👍Q&A

  • @punsharaumayangani7331
    @punsharaumayangani7331 5 หลายเดือนก่อน

    අනේ චැලෙන්ජර් එකක් ඕන

  • @dilininimesha5866
    @dilininimesha5866 7 หลายเดือนก่อน

    බුදු අම්මො බුචි අයියාගේ කියවිල්ල නැතුව හරි පාලුයිනෙ විඩියෝ එකම 😢😢😢

  • @dewmid5074
    @dewmid5074 7 หลายเดือนก่อน

    අද බුචී කතාවක් නැත්තෙ ඇයි

  • @user-santhush1234
    @user-santhush1234 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ adarei😅

  • @rangipabasara6268
    @rangipabasara6268 7 หลายเดือนก่อน +1

    අයියගෙ කියවිල්ල නැතුව පාලුයි අප්පා🥲

  • @sampathsampathkumara145
    @sampathsampathkumara145 7 หลายเดือนก่อน

    Ayyage kathawa nathuwa video balannath kammali

  • @sandunichamindi1937
    @sandunichamindi1937 7 หลายเดือนก่อน

    Akki and ayya❤❤

  • @dilanisamaraweera4261
    @dilanisamaraweera4261 7 หลายเดือนก่อน

    1 st. Comment

  • @NSM402
    @NSM402 7 หลายเดือนก่อน

    Cost eka dala nane 😢

  • @NATURE-ob4fx
    @NATURE-ob4fx 7 หลายเดือนก่อน

    Ada video eka malagamak wage.☹️
    Paalui

  • @taniyadilhari5820
    @taniyadilhari5820 7 หลายเดือนก่อน

    අයියගේ කට වැහිලා මොකෝ අද.. පාලුයි විඩියෝ එකම

  • @user-ti2ps2dz9x
    @user-ti2ps2dz9x 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤👍

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      😍😍🥰🥰😍😍

  • @user-sh4ze7gj3x
    @user-sh4ze7gj3x 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤ adarei hamadama ❤❤I love you ❤❤❤

  • @kumuthimadurya9242
    @kumuthimadurya9242 7 หลายเดือนก่อน +1

    Akka aiyata kiuva nada katha karanina apa kiyala 😂😂😢😅