අමතක නොවෙන සුපිරි රසක් | Sweet Chili | Restaurants in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @anuwijesinghe2706
    @anuwijesinghe2706 3 ปีที่แล้ว +27

    කෑම වලට වඩා වැදගත් කතාවක් කිව්වා අද අයියා👍තමන්ගෙ ලොකුකම් තමන්ට 😉😉👍👍ආදරෙයි දෙන්නටම😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත්. ❤️❤️😍😍😍😘😘😘

  • @imashawanninayaka9516
    @imashawanninayaka9516 3 ปีที่แล้ว +138

    තඩී බූට් එකක් කාලා හිත රිද්දෝගෙන ඉන්න රෑක... මේ වීඩීයෝ එක බලලා හිත නිවා ගත්තා කෑම දිහා බලලා 💔💔❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +54

      අඩේ.... 😯😯😯
      ජීවිතේදි විඳලා තියෙන්න ඕනේ එක අත්දැකීමක් තමයි ඕක. ඔයා දැන් තවත් ලෙවල් එකක් උඩින් ඉන්නෙ. ඒ ගැන හිතලා සතුටු වෙන්න පුලුවන්. 😍😍😍❤️❤️❤️❤️

    • @imashawanninayaka9516
      @imashawanninayaka9516 3 ปีที่แล้ว +7

      @@MagicCompass 😘😘😘

    • @amaabeysinghe
      @amaabeysinghe 3 ปีที่แล้ว +5

      Same situation

    • @pramiladesha5590
      @pramiladesha5590 2 ปีที่แล้ว +3

      Attatama math same situation hitha sanasaganne oyalage video Balala e athin pin ayya akki oylata 😌😌🌺❤️

    • @denethomega7538
      @denethomega7538 2 ปีที่แล้ว +1

      ගනන් ගන්න එපා මම වගෙ අලුත් කෙනෙක් හොයා ගන්න😴👍

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 3 ปีที่แล้ว +35

    අනේ අයියා නම් සිරාවටම කිසිම ලොකුකමක් නෑ...හරිම නිහතමානි....ජීවිතේ නියමෙටම විදින දෙන්නෙක්.....හරිම ආසාවෙම් බලන්නෙ වීඩියෝස්❤️😍💪💙

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +4

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ❤️❤️❤️😍😍😍😍

  • @senuriumayangana1073
    @senuriumayangana1073 3 ปีที่แล้ว +46

    වෙනම සම්මානයක් දෙන්න ඕන දෙන්නටම කන කෑම වලට🙊🙊 තව තව රසම කෑම කන්න ලැබේවා😙❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +6

      වෙන සම්මාන මොකටද? ඔයාලා අපිට මේ දෙන වටිනාකම තමයි ලොකුම සම්මානෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

    • @DammikaJayalath-hf2ou
      @DammikaJayalath-hf2ou ปีที่แล้ว

      මමත් ආදරෙයි ❤❤

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 2 ปีที่แล้ว +4

    ළගදි ඉදන් දෙන්නගෙ ෆෑන් කෙනෙක් පිස්සුවෙන් වගේ ඔක්කොම බලනවා මේ ටිකේ😍❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ.... ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว

    විඩියෝ එක බලලා ඉවර වෙලා කියන්නම කොහොමද කියලා කියන්න දෙයක් නැතුව ඇති ඔයාලා නියෙමෙටම වැඩේ කරනවා good 👍👍👍👍 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කෙ. ඔයාලත් ගොඩාක් පරිස්සමින් ඉන්න. ❤️❤️❤️😍😍😍😍

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 3 ปีที่แล้ว

      @@MagicCompass 💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN 3 ปีที่แล้ว +30

    බෑනේ කරන්න 🙁 බඩගින්නේ ඉන්න වෙලාවක මේ vlog එක බලන්න උනාම 🤤🥵 Much Love ඩබල ♥️🙋🏻‍♂️🙋🏻‍♀️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අන්න බලන්න, ඒ කියන්නෙ අපි ගානට ටයිම් එකට ආවේ බඩගින්න නැති කරලා දාන්න. 😀😀
      ආදරෙයි අම්බානෙක ❤️😍😍❤️

  • @chathurathnayake2546
    @chathurathnayake2546 3 ปีที่แล้ว +8

    Behind the scenes වලට ආසයි අනේ......❤ හරිම ආතල්.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      පට්ටම ස්තූතියි හොඳේ 😍❤️😍

  • @sachithracharuni3494
    @sachithracharuni3494 3 ปีที่แล้ว +11

    පිස්සුවෙන් වගේ ඔයාලගේ videos ආසාවෙන් බලනවා අනේ ♥️ ආදරෙයි දෙන්නටම 😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍😘😘😘

  • @dilaniindu2071
    @dilaniindu2071 3 ปีที่แล้ว +22

    අනුරාධ ඔයාගෙ ඔවදන රන් මසු වටිනවා.අද කාලගවත් නැති දෙයක්.ලස්සනයි .

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +8

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ඇත්තටම ලොකුකම පැත්තකින් තියනවනම් මිනිස්සු කොච්චර ලස්සනයිද නෙද? 😍😍😍❤️❤️❤️

    • @dilaniindu2071
      @dilaniindu2071 3 ปีที่แล้ว

      @@MagicCompass 👌👌👌👌👌👌

    • @kalanibuddhimali3069
      @kalanibuddhimali3069 3 ปีที่แล้ว

      @@MagicCompass එකගයි 😘😘😘✌️

  • @sandeepaniaththanayaka4884
    @sandeepaniaththanayaka4884 3 ปีที่แล้ว +4

    දැනුමට යමක් වැඩසටහන 💥💣❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      බඩට් වගේම් මනසටත් මොනා හරි දෙන එක හොඳයි කියලා හිතුනා. 😀😍😍

  • @nimeshikamadushani9825
    @nimeshikamadushani9825 3 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් ලස්සනයි අද වීඩියෝ එකත්..මේක බලලා බඩගිනි වැඩ් වෙලා බත් ටිකක් බෙදාගෙන කැවා අප්පා.. ලස්සනයි sweet අයියා chilli අක්කී... හේ හේ හේ ඒක මරු

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... අපිටත් එක්කම කෑවා නේද බත්?
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍😍❤️❤️❤️❤️

  • @nimanthaperera6646
    @nimanthaperera6646 3 ปีที่แล้ว +8

    අයියා අලුත් භාෂා පරිවර්තක වෙලා නේද...අදත් වීඩියෝ ඒක පට්ට අයියේ... Love you akka ayya♥️♥️❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      පට්ටම පට්ට ස්තූතියි මල්ලි ආදරෙයි අම්බානෙක. ❤️❤️❤️😍😍😍😍

  • @sitharamadhuwanthi5333
    @sitharamadhuwanthi5333 2 ปีที่แล้ว +2

    පොඩි බඩකින්නක ඉද්දි මේක බැලුවොත් ඉවරයි පොඩි බඩකින්න ලොකුම ලොකු බඩකින්නක් වෙනවා 😋 අනේ අක්කි අයියයි ලස්සනටයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😃😃😃😍❤️😍❤️😍❤️

  • @chamathkasenanayaka2741
    @chamathkasenanayaka2741 3 ปีที่แล้ว +5

    අම්මෝ අදනම් කලින්ම එන්න හම්බුනා.. මාර සතුටුයි ඉතින්..... ආදරෙයි ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      පට්ටම ස්තූතියි හොඳේ... ආදරෙයි ගොඩාරියක් ❤️😍😍

  • @samanthaupuli8698
    @samanthaupuli8698 2 ปีที่แล้ว

    මේ ඔක්කොම කෑවද අප්පා.හරිම ලස්සනයි ඉදිරිපත් කරන හැටි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @LankansInUK
    @LankansInUK 3 ปีที่แล้ว +4

    අම්මෝ ඒ කෑම ටික නම් මාරම රස පාටයි😍😍. අක්කත් අද හරි ලස්සනයි 😘❤ අයියේ ඇත්ත කියන්න ඔයාල ඔය ඉතුරු වෙන කෑම ගෙදර ඔතන් එනවනේ අපි වගේ 😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔව් ඔව්. නැතුව නැතුව. ගෙදර ගෙනත් නිදහසේ කනවා. දැන්නම් කෑම ගේනකම් බලාගෙන ගෙදරත් සෙට් එකක් ඉන්නවනෙ. 😀😀😀😍😍❤️❤️❤️

    • @LankansInUK
      @LankansInUK 3 ปีที่แล้ว

      @@MagicCompass අනේ ඔව් මට comment එක කරද්දි චුට්ටව මතක් උනා බලන් ඉන්නවා ඇති කියලා 🤣🤣❤

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 3 ปีที่แล้ว +1

    නියමයි video එක. අම්බෝ ඒ කෑම දැකල බඩගිනි හැදිලා ඊටපස්සේ නුඩ්ල්ස් එකක් හදන් ඇවිත් ඉදන් බැලුවා. 😊😊ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. ❤️😍😍❤️

  • @mddulee4409
    @mddulee4409 3 ปีที่แล้ว +5

    අක්කා & අයියා😘😘💗💗💗💗,,,,,, free වෙලාවට තමයි බලන්නෙ ඕංං කිව්වා ඈ,,,,,, notification එක ආපු ගමන් දැක්කා අද,,,, 💗💗💗💗💗💗💗 😍😍😍💗💗
    ආදරෙයි ඈ,,,,,,,, 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආ ඒකට කමක් නෑ නංගි. ෆ්‍රී වෙලාවක බලන එක කෝමත් හොඳයින. එතකොට පාඩුවෙ හොඳට බලන්න් පුලුවන්නෙ. ආදරෙයි ගොඩාරියක් නංගි 😍❤️❤️😍

  • @oshansadeepa7451
    @oshansadeepa7451 3 ปีที่แล้ว

    මරු ආසම චැනල් එකක් තමයි අය්යෙ ඔයලගෙ ලොකුකමක් ගෑවිලාවත් නෑ.good luck මට පුදුම මේවා trendin එන්නෙ නැත්තෙ ඇයි කියලා

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ ආදරණීය අගය කිරීමට. ට්‍රෙන්ඩින් ආවෙ නෑ කියලා දුකක් නෑ නංගි. ඔයාලගෙ මේ වචන අපිට හොඳටම ඇති. 😍😍😍❤️❤️❤️❤️

  • @Rashi_Vlogs_
    @Rashi_Vlogs_ 3 ปีที่แล้ว +3

    අම්මෝ ඇයි වස්තුලා අපිව ඔහොම අවුස්සන්නේ 😋😋😋😋😋 මරැ ඔයාලා ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ....
      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️❤️

  • @nadeeama3120
    @nadeeama3120 3 ปีที่แล้ว +1

    මම දැකපු නිහතමානීව youtubersla දෙන්නෙක් 💯♥️..ආදරෙයි අයියා, අක්කා

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි මේ දෙන වටිනාකමට. ආදරෙයි නංගි ගොඩාක් ❤️😍❤️

  • @thakshilavidanapathirana1716
    @thakshilavidanapathirana1716 3 ปีที่แล้ว +13

    ඔය දෙන්නාගෙ පරණ වීඩියෝ බලලා ඉවරයි අක්කෙ... අලුත් වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ... Love You Akka And Aiya😘❤️😍🥰

    • @hesaraloshadhi5102
      @hesaraloshadhi5102 3 ปีที่แล้ว +2

      Mamath

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ..... පට්ටම් පට්ට ස්තූතියි නංගී. මාරම සතුටුයි අපේ ඔක්කොම වීඩියෝස් බලලා තියෙන්නෙ කියලා ඇහුවම. ආදරෙයි ගොඩම ගොඩාක්. 😍😍😍❤️❤️😘😘😘😘

    • @thakshilavidanapathirana1716
      @thakshilavidanapathirana1716 3 ปีที่แล้ว +1

      @@MagicCompass ඔය දෙන්නාව කවදා හරි ඇත්තටම meet වෙන්න පුළුවන් වෙන්න ඕනේ.. love you too.. පරිස්සමින් ඉන්න😘😘😘😘😘

  • @Prasangichathurika1
    @Prasangichathurika1 ปีที่แล้ว +1

    දෙන්නටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @asithaprabath9658
    @asithaprabath9658 3 ปีที่แล้ว +16

    18:35 දිල්හානි අශෝකමාලා වගේ 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ.... 😀😀😀😍😍😍😍

  • @isharajayasundara9178
    @isharajayasundara9178 3 ปีที่แล้ว +1

    ඒඑකනම් පට්ට තැනක්.මරු දැක්කත් හිත පිරෙනව

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔව් අනේ... පට්ටම ප්ලේස් එකක්. ❤️❤️😍

  • @pavanishenali1889
    @pavanishenali1889 3 ปีที่แล้ว +8

    Nice angles behind the scenes 😂😂😂
    Sweet අනුරාද අයියා ,chilli යශී අක්කි
    ලස්සනයි video එක ඒ වගේම කෑම ටික.
    කොහොම හරි අක්කිට තනියම කන්න dish එකක් ගන්නවම තමා නේද😂😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අද බලන්නකො එක ඩිශ් එකද කියලා. කෙලින්ම ඩිශ් හතරක්. කමක් නෑ. කොකාට වාරයක්නම් තිත්‍තයටත් වාරයක් එනවලුනේ... 😀😀😀
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️😍😍😍😍

    • @pavanishenali1889
      @pavanishenali1889 3 ปีที่แล้ว

      ඔව් මයි dish 4ක්.

  • @vinoshichavindi79
    @vinoshichavindi79 3 ปีที่แล้ว +1

    Ayya kiyapu katwanm atta..... aluth thenaknam itn oya denna tamai jayaaa...

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍

  • @Senugamage55
    @Senugamage55 3 ปีที่แล้ว +6

    ලස්සනයි ඔයලා දෙන්නා...♥️🤗 හැමදාම දෙන්නාම සතුටින් ඉන්න 😘😘😘😘 කිසිම ලොකු කමක් නැ. හරිම නිහතමානී දෙන්නෙක්..♥️🤗🤗🤗 අක්කි අයියා live එකක් එන්න කෝ...😒♥️😒♥️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. අපි FB, Insta වල සමහර වෙලාවට ලයිව් එනවා. තාම youtube එකේනම් ලයිව් එකක් එන්න බැරි උනා. 😍😍😍😍❤️❤️❤️❤️

  • @shalugirl
    @shalugirl 11 หลายเดือนก่อน

    ඔන්න ඉතින් බලපු පලවෙනි දවසෙම subscribe කරා💗💗 පට්ට

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 ปีที่แล้ว +30

    අම්මෝ අයියේ පටන් ගැන්ම නම් මරු ඈ....😂😂😂😂😂😂 ආදරෙයි අක්කී

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ... තැන්කූ සෝ මච් වේවා... 😀😍
      ආදරෙයි හැමදාමත් ❤️❤️😍

    • @bhagyahalpawala8879
      @bhagyahalpawala8879 3 ปีที่แล้ว

      Wwiurr

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 ปีที่แล้ว +1

    Kohe giyth parissamen ... lassanai ada video ekath ... ambo ada kama tika 😍😋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍😍❤️❤️❤️

  • @anjalikasathsarani3220
    @anjalikasathsarani3220 3 ปีที่แล้ว +7

    හායි වේවා 😍😍අක්කගෙ ආදරේ😍😍😍ලස්සන රසවත් ව්ලොග් එකක් එක්ක අයියා හැමදාම හොද පාඩමකුත් කියා දෙනෝ😍😍😍තැන්කිව් අයියා ..... ගොඩක් වටිනවා ඔයාගේ ඔවදන😍😍 හතු රසැති මශ්රෑම් නම් චිරා අයියා🤭🤭🤭🤭 අයියයි අක්කයි පරිස්සමින් ඉන්න ...😍😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      ආයෙත් අහලා. හතුනම් චිරා තමයි. 😀😀
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය් කිරීමට. පරිස්සමින් ඉන්න ඔයත්. ❤️❤️❤️❤️😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @daridarshi8684
    @daridarshi8684 2 ปีที่แล้ว

    ආදරෙයි දෙන්නටම මන් ඔයාලගේ video දාන දාන වාරයක් ගානේ එකක්වත් මිස්ස් නොවී බලනවා much love aiya and akka

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @Jananisaranga998
    @Jananisaranga998 3 ปีที่แล้ว +7

    කොත්තුවකුත් හදන් ආවෙ වීඩියෝ එක බලන්න.. 😒නැත්තන් ඔයාලගෙ කෑම ගොඩ දැක්කම මගෙ බඩ "කෑම ඕන// " කියල කෑ ගහනකොට මම අසරණ වෙනවා අප්පා..🌚

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අහා... ඔයා කොත්තු මතක් කලාම කොත්තුවක් තිබ්බනම් හොඳයි කියලා හිතුනනෙ අපිට. 😀😀😀 😍😍😍😍😍

  • @nayop1002
    @nayop1002 3 ปีที่แล้ว +1

    ඇත්තටම මම මෙයාලා දෙන්නගෙ video වලට මාරම ආසයි ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අනේ.. ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️😍❤️

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +5

    Sweet anuradha aiya.🍡🍥. chilli yashi akka..🌶️🌶️. නියමෙට ගැලපෙනවා අයියා.. 😃😃😃 අක්කා කෑම යුද්දෙකට ගිහින් වගේ.. 🙈🙈🙈 බුදුසරණයි

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අන්න ඒකනෙ මන් කිව්වෙ. නම කියද්දි අපි දෙන්නව මැවිලා පේනවා නේද? 😀😀
      අක්කා යුද්දෙකට ගිහින් වගේ පටන් ගත්තය ටක් ගාලා පසු බහිනවා. අන්න එතකොට තමා මන් සටනට අවතීර්ණ වෙන්නෙ. හෙ හේ.. 😁😁😀😀😍😍😍

  • @irandanadun9827
    @irandanadun9827 2 ปีที่แล้ว

    Ane mnda dakiddi pissu hadenawa...මේවා බලලා කන කෑමක්වත් ඇගට අල්ලන්නෙ නෑ.හිත පිරෙන්නෙත් නෑ 😞😞😞

  • @thikarosh6417
    @thikarosh6417 3 ปีที่แล้ว +3

    අනේ මල්ලියේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න මොකද මේ ලෝකයම ගොදුරු වෙලා ඉන්න අවස්ථාවක ඔය vlogs ඕනම වෙලාවක කරගන්න පුළුවන් හැබැයි ඔය ජීවිත කවදාවත් ආයේ ගන්න බැහැ මම මෙහෙම කියන්නේ උබලට ආදරේ නිසයි ❤️

  • @MM-yc1pc
    @MM-yc1pc 3 ปีที่แล้ว

    බුදු අම්මෝ ඔය දෙන්න ඔක්කොම කාල ඉවරකරාද👍සුපිරි👌👌බුදුසරණයි දෙපලට🙏🙏

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ... ටිකක් එතනදි කාලා ඉතුරු ටික පැක් කරගෙන ආවා. හැබැයි කොහොම හරි ඔක්කොම කෑවා. 😀😀😀😍

  • @poornimasewvandi8257
    @poornimasewvandi8257 3 ปีที่แล้ว +8

    ඔයාලා දෙන්නා මරු 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว +1

    Notifications එක ආව ගමන් අපිත් ආවා😜🤪😍🥰

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      පට්ටම පට්ට තැන්කූ වේවා. 😍❤️😍

  • @kiethamarasinghe558
    @kiethamarasinghe558 3 ปีที่แล้ว +8

    I'm on a diet and this is killing me..
    Much love.. 🥺☺️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      Ohhhh 🙈🙈
      So sorry for doing this aneeee

  • @heshanidunanyavirasinha6698
    @heshanidunanyavirasinha6698 3 ปีที่แล้ว +1

    Onna Amathaka nowena vidio ekak hode🤩🤩🤩🤩 sweet and chilli
    Kuchi&buchi🤗🤗🤗🤗💖💖💖💖

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ.... අන්නේකයි. අපිව දැක්ක ගමන් ඒ නම් දෙක මතක් වෙනෝ නේද? 😀😀😀😍😍

    • @heshanidunanyavirasinha6698
      @heshanidunanyavirasinha6698 3 ปีที่แล้ว

      @@MagicCompass ou ou nathuwa🤩🤩🤩

  • @RisaliVlogs
    @RisaliVlogs 3 ปีที่แล้ว +4

    සුපිරි වීඩියෝ එකක් ආදරෙයි අයියා අක්කා හැමදාම ❤😊

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍

  • @bimanshaliyanage8610
    @bimanshaliyanage8610 3 ปีที่แล้ว +1

    harima nihathamani mn asama dennek..ammo ayyg kata thmi kata shookk aneeee..dennama marama shoiiii...

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට ❤️😍😍❤️

    • @bimanshaliyanage8610
      @bimanshaliyanage8610 3 ปีที่แล้ว

      vdo ikmnanin ikmnin danna akkeeeeee enaknmai bln inneeeeeeeee....ammo meka nm pissuwak

  • @imasha....3839
    @imasha....3839 3 ปีที่แล้ว +8

    ඇත්ත වශයෙන්ම කියන්න කනගාටුයි ..මට අම්බානෙක බඩගිනි...😃🥺

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ... ක්ශණික බඩට මොනා හරි දාගමු එහෙනම්. 😀😀😀😍

  • @alanusharathnayaka4409
    @alanusharathnayaka4409 ปีที่แล้ว +1

    අක්කී නම් මරු අනෙ අලුතින් දාන්න විඩියෝ ඔක්කොම බලලා ඉවරයි

  • @stephifonseka4314
    @stephifonseka4314 3 ปีที่แล้ว +4

    Akki is looking stunning as always ♥️😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooooo much. ❤️😍😍

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 3 ปีที่แล้ว +1

    Aiya dipu owadananam hodai minissunta waradila thiyanna othana thama thawa video Oni bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘😷👌

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අන්නේකයි. ලොකුකම කියන එක අයින් උනානම් මිනිස්සු මාරම ලස්සන වෙනවා. ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️😘😘😘

  • @ruchinimadushani6903
    @ruchinimadushani6903 3 ปีที่แล้ว +3

    අක්කියෝ………. කෙට්ටු වෙලා ඔයා🌹🌹🌹💐දෙන්නටම ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 3 ปีที่แล้ว +1

    Prashna godaka hirawela hitiye .ath oyala dennage video baluwama cool una .budu saranai

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ..අහන්නත් සංතෝසයි. ඔයාලා සතුටින් ඉන්න එක තමයි අපෙත් සතුට. 😍❤️😍

  • @mishelwijethunga9487
    @mishelwijethunga9487 3 ปีที่แล้ว +9

    මේ අදනම් අවංකවම කෙල ගිල්ල හොඳේ

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ..... ඒ කෑම ටිකේ හැටියට එහෙම නොවුනොත් තමා පුදුමෙ. 😀😀😍😍😍😍

  • @amilapoornima7995
    @amilapoornima7995 3 ปีที่แล้ว +1

    ලොක්ඩවුන් කාලේ ඔයාලගෙ වීඩියෝස් බලලම මන් මහත් වෙලා 🙊 දැක්කත් බඩ පිරෙනවා 😍🔥

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... 🙈🙈😀😀😀
      අපිත් මේ හිටු කියලා මහත් වෙලා ඉන්නෙ දැන්.

  • @shalu..9959
    @shalu..9959 3 ปีที่แล้ว +3

    අයියේ ඔයාගේ ඔවදන නියමයි 👍👍👏👏👏👏👏 . ඔයා ඔවදන් දෙද්දි අක්කාගේ මුමුමුමුමුන🤣🤣🤣🤣. අද කාලේ ගොඩක් අය ලොකු කමට වචන කිව්වට අන්තිමට එයාලා දන්නේ නැ මොනාද කිව්වේ කියලා . ජය වේවා දෙන්නටම 🙏

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අන්නේකයි නංගි. ලොකුකම් පෙන්නන්න බොරු බොරු දේවල් කිව්වා කියලා කාටවත්ම ප්‍රයෝජනයක් නෑනෙ.
      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

    • @koraleshanika6899
      @koraleshanika6899 2 ปีที่แล้ว

      Akkta poddak awul una wage nada.. paw kellege muna....😍😍😍

  • @upamaliadm4807
    @upamaliadm4807 2 ปีที่แล้ว +1

    අම්මෝ කෑම ටික දැක්කම පිස්සු හැදෙනවා...😋😋😋

  • @sumedalihini2604
    @sumedalihini2604 3 ปีที่แล้ว +11

    Akki ada lassanai 😊😍😍😍❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️😍😍😘

  • @heshdsrm3913
    @heshdsrm3913 3 ปีที่แล้ว +1

    Sha kama tika nan maru appa,aiyage loku talks maru👍🏻 ganna dewal hugak thiynwa…..kana gaman owadan dena ekkek dalkamai❤️❤️ adarei denntma😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ.... කාලා බඩ පිරෙන කොට තමයි හොඳ හොඳ ඔවදන් ඔලුවට එන්නෙ. 😀😀
      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍❤️❤️❤️

  • @HelloExplorersLK
    @HelloExplorersLK 3 ปีที่แล้ว +5

    ලස්සන place එකක් ...ලංකාවට ආපු ගමන් යන්න ඕනේ 😛

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔව් ඈ... සුපිරි කෑම ටිකක් කන්න පුලුවන් මෙතනින්. ආවම යමන්. අපිත් එන්නම්. 😍😍❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK 3 ปีที่แล้ว

      @@MagicCompass අනිවා අනිවා 🥰🥰

  • @gayaniudayangani9090
    @gayaniudayangani9090 3 ปีที่แล้ว +1

    Maru aiyya e kathawanm,mn dannawa akkata kiwwata oyata ona une anith minissunta deyak karannai niyamai aiyya oya mara sinhala kollek ,akkith e wagema nihathamani hoda kenek oyala dennata mara adarei jaya wewa....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරිමට. ආදරෙයි අපිත් හැමදාමත් ❤️❤️😍😍😍

  • @Selalabhimandra12347
    @Selalabhimandra12347 3 ปีที่แล้ว +53

    අද තමා තේරුනේ අයියගෙ එකම ඔවදන හතර පස් පාරක් අහ අහ යශී විඳින දුක.😜

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +6

      එහෙම නැතුව බෑ දෙයියනේ සමහර අයට තේරුම් කරවන්න. පලවෙනි පාරින්ම අවබෝධ වෙන අය අඩුයිනෙ. 🙈🙈😁😁😁

    • @Selalabhimandra12347
      @Selalabhimandra12347 3 ปีที่แล้ว +1

      @@MagicCompass 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @donmicheal100
      @donmicheal100 3 ปีที่แล้ว +7

      Aiya ge pandi talk eka nothibunaanam patta

    • @ශ්රීමාලිමධුෂිකා
      @ශ්රීමාලිමධුෂිකා 3 ปีที่แล้ว +5

      Ane ow. Man ehemanam othana thiyena piganakin gahanawa. Mage kolla ehema ohoma kiwwoth

    • @malshaweerasingha648
      @malshaweerasingha648 3 ปีที่แล้ว +5

      @@ශ්රීමාලිමධුෂිකා siravatama math ehemai dath nathuva thamai kanna denne

  • @nadeeshatharindi1365
    @nadeeshatharindi1365 3 ปีที่แล้ว +1

    අනේ වීඩියෝ එක බලන්න වුනේ පරක්කු වෙලා 🥺..නියමයි අයියගේ ඔවදන් ටික.අහන් හිටියට තේරුණේ නෑනේ 😜 ❤දෙන්නම පරිස්සමින් ඉතින්...අපි කමු,බොමු,නිදමු😁🤩

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෑ..... තේරුනේ නෑ..... හුටා.... එහෙනම් මගෙත් ලොකුකම විතරයි තිබිලා තියෙන්නෙ ඒ කියන්නෙ. 🙈🙈😁😁😁

    • @nadeeshatharindi1365
      @nadeeshatharindi1365 3 ปีที่แล้ว

      @@MagicCompass 🤣🤣

  • @dhaneeshanavodi0038
    @dhaneeshanavodi0038 3 ปีที่แล้ว +4

    Ammoooo mt බඩගිනි 🤭🤭🤭😁😁😁

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      කමු කමූ... 😍😍😍❤️❤️❤️

  • @umashasenevirathna7932
    @umashasenevirathna7932 3 ปีที่แล้ว +1

    Mee den notification awe....thm baluwe naa...aniw supiri ekk thmi💖

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. බලලා කියන්නකො හොඳ නරක. 😍❤️

    • @umashasenevirathna7932
      @umashasenevirathna7932 3 ปีที่แล้ว

      Niymi mat aasama creamy pasta wlt😛

  • @ishaninethmini5557
    @ishaninethmini5557 3 ปีที่แล้ว +6

    බුචී අයියා ආයේ ලන්කන් වෙලාද 😂චීනෙක් උනානේ 😝😝

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      පිටින් ලංකන් වගේ පෙනුනනට ඇතුලතින් චීනෙක්. 🙈🙈😁😁

    • @ishaninethmini5557
      @ishaninethmini5557 3 ปีที่แล้ว

      @@MagicCompass අම්මෝ අම්මෝ 😂😂කොහෙන් එන වචනද මන්දා බුචි අයියට 🤪🤪ආදරෙයි ඉතින් දෙන්නටම ❤️😘

  • @ayeshapiyumali3035
    @ayeshapiyumali3035 3 ปีที่แล้ว +2

    පරිස්සමින් දෙන්නම ..... ඔයාල දෙන්න නම් ශෝයි .. 💖💖

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @RaVVJaY2
    @RaVVJaY2 3 ปีที่แล้ว +5

    5:29 යශී අක්කගෙ drink😋 එක දැක්ක ගමන් ඔයාට ඔයාගෙ drink එක mix කරන් බොන්න ඕන බව අමතක උනා නේ 😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හම්බෝ.... සිරා සීන් එක ඈ... ඇත්තටම ඒක මතක් උනේ පස්සෙ. 🙈🙈🙈😀😀😀

  • @randikadayan2112
    @randikadayan2112 3 ปีที่แล้ว +1

    Ammo adath niyamai. Mee quality eka digatama thiya ganna👍❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 3 ปีที่แล้ว +3

    අක්කිට ඔන කෑම ටික කන්න අයියගෙ කියවිල්ල හින්දා කන්නත් නෑ.🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මන් මොනා කියෙව්වත් එයා කනවා එයාගෙ පාඩුවෙ. 🙈😁

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මන් මොනා කියෙව්වත් එයා කනවා එයාගෙ පාඩුවෙ. 🙈😁

  • @durangaharindi7288
    @durangaharindi7288 3 ปีที่แล้ว +1

    Aiya kiyapu tika Loku kama gana maru ftm....respect....Akka ahan idapu hati shui aneee💯💞♥️love u both a lot...cute simple couple ekk ane maru....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. ආදරෙයි අපිත් හැමදාමත්. 😍❤️❤️😍

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 ปีที่แล้ว +3

    ආදරෙයි ආ ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว

    Adanm akka godk lassanai ..vedio ekw qulity ekkth maruu..👍👍👍💚💚

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️❤️😍😍😍😍

  • @hir__u_
    @hir__u_ 3 ปีที่แล้ว +12

    අක්කා කෙට්ටු වෙලා 😍🌹

    • @sritha9738
      @sritha9738 3 ปีที่แล้ว +1

      HARAHATADA KETTU WELA KIYANNE

    • @hir__u_
      @hir__u_ 3 ปีที่แล้ว +1

      @@sritha9738 අනේ ඉන්න 😒 කෙට්ටුවෙලා ඔයාගේ ඇස් පේන්නේ නෑ

    • @nethminimnadi7816
      @nethminimnadi7816 3 ปีที่แล้ว +2

      කෙට්ටු වෙලා වගේ පේන්නෙ ඇදුම හින්ද නිසා නේද?

    • @irushakarunaratne8190
      @irushakarunaratne8190 3 ปีที่แล้ว +1

      එහෙම කියන්න එපා අයියාමයි කියන්නෙ එතකොට අක්කා තව කනවලු. කෙට්ටුවෙලා කියලා 🤭

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +5

      අඩේ.... හෙ හේ.... පට්ට ආතල් සංවාදයක් ගිහින්නෙ මෙතන. 😀😀
      ඇත්තටම කෙට්ටු වෙලා තිබ්බත්, ඇඳුම නිසා එහෙම පෙනුනත්, කෙට්ටු වෙලා කියලා කවුරු හරි කිව්වොත් අන්තිමට වෙන්නෙ ඉරුශා කියලා තියෙන දේ තමා. 🙈🙈😁😁😁😁

  • @thusharanayana5486
    @thusharanayana5486 3 ปีที่แล้ว +2

    කාලා බීලා ආතල් එකේ ඉමු 😍😍 ආදරෙයි අයියා & අක්කියෝ ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හරියට හරි 😍😍🙌🙌
      ආදරෙයි අපිත් ගොඩාරියක් නංගො ❤️❤️

  • @isharajayasundara9178
    @isharajayasundara9178 3 ปีที่แล้ว +6

    අපිව අවුස්සන එකමයි කරන්නෙ.අදනම් බොක්කටම වැදුනා 🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... අපිත් අපේම් පරණ වීඩියෝස් වලින් ඇවිස්සිලා තමයි අලුත් ඒවා කරන්න යන්නෙ. 😀😀😀😍

  • @tthakshilasewwandi3695
    @tthakshilasewwandi3695 3 ปีที่แล้ว +2

    පටන් ගත්තු විදිය නම් නියමයි අයියේ. මම නම් ගොඩක් ආස ඔයාලගේ kitchen එකේ videos බලන්න. ආදරේ හිතෙනවා අනේ ඔය දෙන්නට. ආ.......දරෙයි.❤❤ අයියේ මමත් දකුණේ කෙල්ලෙක්💪

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආයෙ කොරෝනා තත්වෙ දරුණු වේගෙනනෙ යන්නෙ. ආයෙ පාරක් කුස්සියටම බහින්න වෙන සීන් එකක් තියෙන්නෙ.
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි ගොඩාක්ක්ක්ක්. ❤️❤️❤️😍😍😍
      දකුණෙ ගැම්ම ආ... 😍❤️😍

    • @tthakshilasewwandi3695
      @tthakshilasewwandi3695 3 ปีที่แล้ว

      @@MagicCompass ❤❤❤💪

  • @Jayaniimalka
    @Jayaniimalka 3 ปีที่แล้ว +14

    අද නම් කෙල 10 L විතර ගිලුනා 😂💔

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ...... 😀😀😀😀😍

  • @diliniupeksha1938
    @diliniupeksha1938 ปีที่แล้ว

    Adarei ane oyala Dennatama oyalage video balanawa Hamadama akama video aka aye aye balanawa meka nan pissuwak 😍❤️

  • @isharajayasundara9178
    @isharajayasundara9178 3 ปีที่แล้ว +4

    මේ සැප ලෝකේ කාටදා ඕනේ 😁

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      😀😀😀😀😀😍😍😍😍

  • @tharukisandeepa3386
    @tharukisandeepa3386 3 ปีที่แล้ว

    Loku kamak giya dura 😆😁😁 fav chanal eka

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ.... 😀😀
      පට්ටම තැන්කු හොඳේ මේ දෙන වටිනාකමට. 😍😍😍😍❤️❤️❤️

  • @mycreation1837
    @mycreation1837 3 ปีที่แล้ว +3

    😍

  • @asheniyapa7327
    @asheniyapa7327 3 ปีที่แล้ว +1

    Aiyo ra 11.30t mewa balala asrana wena mama, badgini aiyoo😪😫
    Kandy awoth oyla denna ekk food challenge ekk karnn asai, adrei akki aiya😘😋♥️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ රෑ එකොලහ මාර කියන්නෙත් හොඳට කන්න පුලුවන් වෙලාවක්.
      චැලෙන්ජ් මොකටද අනේ අපි හොඳට කමූ.... 😍😍❤️❤️❤️😍😍

  • @amishasheshadi3484
    @amishasheshadi3484 3 ปีที่แล้ว +1

    Kalinuth baluwa adath ayeth බලනවා

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ... පට්ටම ස්තූතියි හොඳේ. ❤️😍

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 ปีที่แล้ว

    Aiya thalawathugoda Indian biriyani restaurant ekk daala. Tikk hoyala balala vedio ekk karamuda

  • @මන්දාකිණිදිල්ෂාරා

    Ammo aiya patan gaththa vidihenma kema eka rasa matath denuna.😋😋😋😋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ.... 😀😀😀😀😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️

  • @manekagayanthi6722
    @manekagayanthi6722 3 ปีที่แล้ว +1

    ඔන්න අද නම් කලින් ම වීඩියෝ එක බැලුවා 😊😊 අක්කී නම් කෙට්ටු වෙලා වගේ 😍😍 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී මැණික 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා & අක්කී මැණික ❤❤ තෙරුවන් සරණයි වස්තුලා 🙏🙏😇😇

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි ආදරෙයි ආදරෙයි අම්බානෙකම. ❤️❤️❤️😍😍😍😍❤️❤️❤️❤️😘😘😘😘

  • @madusinghapura5144
    @madusinghapura5144 3 ปีที่แล้ว

    ඒ කෑම ටික දැකල බඩත් පිරුන මගෙනම් 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      😀😀😀😍❤️

  • @nethminisumanarathna8270
    @nethminisumanarathna8270 3 ปีที่แล้ว

    Ada video ekth maruu👍. Lassanai hamdm vge. Sthutin inna. 😅Budu saranaii🖐️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️

  • @nadeeshamadushani2900
    @nadeeshamadushani2900 3 ปีที่แล้ว +1

    Balagena hitiye video ekek danakal athal couple eka hamadama sathutin athal eke inna oni good luck adareiii dennatama bs

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි අපිත් හැමදාමත් ❤️❤️😍😍😍

  • @rashmianuththara995
    @rashmianuththara995 3 ปีที่แล้ว

    Aiyage owadana nm supiri.eka hamadama mathaka thiya gannam.thank you aiye akke.adarei budusaranai aiye akke 💞❤❤❤💞 hitha nm hondatama sathutu una wenada wagema 🥰💫👌

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍❤️❤️😍

  • @isharachamindi3833
    @isharachamindi3833 3 ปีที่แล้ว

    අඩෙ අප්පා හිත රිදුනා. බඩ දගලනවා තාම..😋😋😋. ඔය දෙන්නානම් මරු අප්පා.. ආදරෙයි .❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️😍

  • @piyumichathurikakumarathun941
    @piyumichathurikakumarathun941 2 ปีที่แล้ว +1

    අනේ නැන්දා හරිම ලස්සනයි අනේ 🥺❤️😻 බුදු සරණයි පරිස්සමින් ඉන්න ඔක්කෝම ❤️😇

  • @rshira1017
    @rshira1017 3 ปีที่แล้ว

    Godaak dawasakin comment ekak danne.. video serama nm baluwa.. appe dennage hinawa.. parissamin hode adarei.. budu saranaii

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඒකනෙ. ගොඩ දවසකින් දැක්කෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි. ඔයත් පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @sashinimadhushani3766
    @sashinimadhushani3766 3 ปีที่แล้ว

    ayyage arambaya patta 🙊wenada wgema rasa kr kr adren vdo ek beluwa sathutin.adrei akkti ayyti prissmin inn ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි මහ ගොඩාක් ❤️😍😍❤️

  • @saru3161
    @saru3161 3 ปีที่แล้ว +1

    Dakka gaman awe😍 issrahatath ohommama kama labewa... eth parissamin inn honde❤.. me paththenam Corona wadi😔

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔව් අප්පා. ආයෙ කොරෝනා වැඩි වේගෙන යන පාටක් තියෙන්නෙ. පොඩ්ඩක් හරියාගෙන ආවා විතරයි. එපා වෙනවා මේකනම්. 😔😔
      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️❤️

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 3 ปีที่แล้ว

    Lassanae....ada nam dakkama kannamahithena kama.......

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔව් ඈ... මාරම ගති කෑම ටික. 😍😍😍❤️❤️❤️

  • @aselarukshan5025
    @aselarukshan5025 3 ปีที่แล้ว +1

    අයිස් ක්‍රිම්&ෆෘට් විඩියෝ එකක් කරනවද ඔය දෙන්නා😊

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඉස්සරහට ගේන්නම් ඒ වගේ වීඩියෝ එකක්. ❤️😍

    • @aselarukshan5025
      @aselarukshan5025 3 ปีที่แล้ว

      @@MagicCompass 👆😊ටැන්කු ❤

  • @devindisadareka2523
    @devindisadareka2523 2 ปีที่แล้ว

    ඔයාලා දෙන්නට මම මාරම ආසයි අක්කි 😍❤️❤️ හැම විඩියෝ එකක්ම බලනවා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

    • @devindisadareka2523
      @devindisadareka2523 2 ปีที่แล้ว

      @@MagicCompass ❤️

  • @roaddiarybysheh
    @roaddiarybysheh 3 ปีที่แล้ว

    Video Shots ටික මරු😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️

  • @BM.R.Bandara
    @BM.R.Bandara ปีที่แล้ว +1

    කන්නත් පින තියන්න ඔනී එක ව්දිහට හිතන අය හම්බෙන්නත් පින තියන්න ඔනී...ජය වේවා...❤️❤️