අම්මටයි තාත්තටයි five star hotel එකකින් කන්න ඕන කිව්වා | Hilton Colombo | Shangri-La Colombo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #apple #srilanka #actress #movie #2023 #beautiful #trending #cooking #rukshana #love #hilton #shangri_la #dinner #hightea #friends #girls #onegalleface

ความคิดเห็น • 363

  • @chathuninimthara824
    @chathuninimthara824 ปีที่แล้ว +239

    ඒකට මාරම ආසා හිතුනා නිදි මරාගෙන පාඩම් කරද්දි ,අදවත් කලින් නිදාගන්නවා කියලා හීන මවද්දි,කොච්චර කරත් මෙලෝ දෙයක් මතක නැතිවෙද්දි අත අරින්න හිතෙන වාර අනන්තයි..💔🙂ඒත් අම්මටයි තාත්තටයි කවදා හරි එයාලට අපිට දෙන්න බැරි උනු දේවල් ඔක්කොම දෙන්න ඕනෙ නිසා අත් අරින්න හිතෙද්දිත් අල්ලන් ඉන්නවා..❤️🥺මේ වීඩියෝ එක දැක්කම පට්ටම ආසා හිතුනා..මාත් දකින හීන අතර උඩින්ම තියෙන හීනයක් මේ මහන්සියට ප්‍රථිපල ලැබෙයි කියලා විශ්වාස කරනවා.❤️

    • @melissaekanayake7326
      @melissaekanayake7326 ปีที่แล้ว +4

      Oyage hina walata yanna labenna kiyala prarthana karanawa❤️ ammai thaththai sathutin thiyanna oyata shakthiya dahirya labenna kiyalath prarthana karanawa❤️

    • @chathuninimthara824
      @chathuninimthara824 ปีที่แล้ว +5

      @@melissaekanayake7326 ගොඩක් ස්තූතී ඒ වචන ටිකට ❤️මගෙ අම්මා ඇක්සිඩන්ට් වෙලා අවුරුද්දයි මාස 6 ක් වෙනවා දැන් ඇක්සිඩන්ට් වෙන්න කලින් දවසෙ උදේ පුතේ කියලා කිව්වා විතරයි ඊට පස්සෙ එහෙම කතාකරේ නෑ මගෙ අම්මා..එයාට මාවවත් ,අයියවවත් තාත්තවවත් මතක නෑ තාම..හිතම කඩාවැටෙන්නෙ ඒ දේ නිසා පුදුම විඳවීමක් මං විඳින්නෙ..අපේ පව්ලෙ තිබ්බ සතුට කොහෙදෝ ගිහින්..අවුරුදු 19 ක මට දරාගන්න අමාරුම හැඟීමක් පුදුම අසරණකමක් දැනෙන්නෙ..තමන්ගෙ අම්මා පිටකෙනෙක්ට වගේ කතාකරද්දි ඒ උනාට අම්මා දන්නෙ නැති උනාට මං එයාගෙ දරුවා කියලා මං දන්නවනෙ ඒ අම්මා කියලා ඒ නිසා කට්ට කාගෙන අල්ලන් ඉන්නවා දෙන්න පුළුවන් උපරිම සැප අම්මටයි තාත්තටයි දෙන්න..මේ වීඩියෝ එකේ වගේ මගේ අම්මවත් ආදරෙන් හැමතැනම එක්කන් යන්න්ස් හරිම ආසයි.

    • @ashiwitheducationtraveling
      @ashiwitheducationtraveling ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤ ඔයා සමත් වෙනවා ❤❤❤❤❤

    • @melissaekanayake7326
      @melissaekanayake7326 ปีที่แล้ว +1

      Ammata ikman suwa labenna kiyala prarthana karanawa. Mama pray karannam ❤️ oya shakthimath wa inna

    • @himaya771
      @himaya771 ปีที่แล้ว

      මටත් එහෙම ලොකු හීනයක් තියෙනවා ❤ ඔයාගේ වගේ ම අනිත් හැමෝගෙමත් මේ හීන ඇත්ත වෙන්න ඕනි ❤

  • @Dilenaka
    @Dilenaka ปีที่แล้ว +121

    ලොකු කම නැතුව තමන්ගේ ඇත්තම කියන කෙනෙක් අක්කා ඔයා
    සමහරු ලොකු ලොක්කෝ වගේ හැසිරෙද්දී ඔයා ඒම කරලා නෑ
    සමහරු අම්ම්මා තාත්තා එක්කන් ඕම තැන් වලට යන්නෙ නෑ ඔයා ඒ අතින් රත්තරන් දුවෙක්❤🎉😊

  • @hgfffffffvbbbjjjjj
    @hgfffffffvbbbjjjjj ปีที่แล้ว +183

    මේ ලෝකේ හැම දරුවෙක්ටම මේ සිතුවිලි පහල වේවා.දෙමාපියන් ආස දේ දෙන්න වැඩි වැඩියෙන් මිලමුදල් ලැබේවා.❤❤

  • @oshly4204
    @oshly4204 ปีที่แล้ว +256

    ඒ දෙන්නගේ නිදහස ඒ දෙන්නට දීලා..එයාලා අදින විදියට අන්දලා..මගෙත් දවසක ආසවා ඒ දෙන්නට හැමදේම දීලා සතුට බලන්න හිතේ❤ එයාලගෙ😊

  • @dilipriyadarshani2955
    @dilipriyadarshani2955 ปีที่แล้ว +52

    දෙමාපියන් ආස දෙවල් දෙන එක කොච්චර ලොකු දෙයක්ද...ඔයා හරිම හොද කෙනෙක් ❤️...

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว +27

    මගෙත් හීනයක්.මට ඉන්නේ අම්ම විතරයි.එයාට ආස දේවල් ඔක්කොම දවසක දෙන්න ඕන

  • @Aishani95_
    @Aishani95_ ปีที่แล้ว +112

    මට හරිම සතුටුයි . මටත් ඕන අපේ අම්මයි තාත්තවයි මෙහෙම එක්කන් යන්න මගේ ලොකුම ආසාවක්❤

    • @kamneag9404
      @kamneag9404 ปีที่แล้ว +1

      බුදු සරණයි ආදරෙයි දුවේ සොබා දහම ඔයාට බලයි උ

  • @seethadisanayaka5114
    @seethadisanayaka5114 ปีที่แล้ว +56

    විඩියෝ එක ඉවර වෙනකම් හිනා වෙවි බැලුවේ.හරීම නිහතමානි දියණියක්..සරල විධියට ස්කර්ට් සහ බ්ලව්ස් ඇදගෙන අම්මා තාත්තා එක්ක හැම දේම එයාලට පෙන්වමින් යන නිහතමාණි ඔයාට කවදාවත් වරදින්නෑ..අම්මට තාත්තට සලකන දරුවට කවදාවත් නෑ වරදින්නේ..හැමදාමත් ඒ දෙන්නව ආදරෙන් රැක ගන්න.ඔයා වගේ ලස්සන දියණියක් මේ ලෝකෙට බිහි කලාට ආදරෙන් රැක ගත්තට..♥♥♥♥♥

  • @QueenAnula99
    @QueenAnula99 ปีที่แล้ว +60

    අනේ ඒ තාත්තා හරිම අහිංසකයී.. 🥺❤️ මගේ තාත්තමයී මතක් උනේ ඒ තාත්තව දැක්කම...

  • @DilshaNayanathara-je1pp
    @DilshaNayanathara-je1pp ปีที่แล้ว +68

    අත්තටම ඔයා හරිම හොදයි බොරු සෝබන නැ ඔයා ශෝයි. දෙමව්පියන්ට ආදරෙ ලමෛන්ට දෙවියොත් බලනව.❤️

  • @anomashriyani4521
    @anomashriyani4521 ปีที่แล้ว +37

    ගොඩක් අය ලොකු තැනකට ආවම දෙමාපියන් ගැන කියන්න... එයාලට සලකන්න උවනාවක් නෑ ඒත් ඔයා හැමෝට ම ආදර්ශයක්

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว +1

      ඇත්තෙන්ම .......

  • @shanikasewwandi3231
    @shanikasewwandi3231 ปีที่แล้ว +26

    අම්මා තාත්තා වෙනුවෙන් ඒ අයගේ ආසාවල් වෙනුවෙන් දේවල් කරන එක..ඒක නම් මරු...රෙස්පෙක්ට් ඒකටනම්❤❤

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +18

    අම්ම තාත්තා වෙනස් කරන්න ගිහින් නෑ වෙන ලමයි වගේ ඒ ගැන හරිම සතුටුයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +14

    ගොඩක් වටිනව දුව අම්මා තාත්තා සතුටින් තියන්න ඔන සියලු දෙනාටම තෙරුවන් සරණියි

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +10

    ඔයා අම්මට තාත්තට ආදරේ කරනවා , ඒ වගේ පිනක් කොහෙවත් නැ . එයාලා ජීවත්ව ඉන්න කාලේ ඒඅයව සතුටු කරන්න ඕන.පින් ගොඩක් ලැබෙනවා . අම්ම, තාත්තට දුවෙක් තරම් ආදරේ කරන කවුරුත් නැ මේ ලෝකේ. වාසනාවන්තයි ඒ අම්මා තාත්තත්.❤️🙏👍❤

  • @ashokamatharage3582
    @ashokamatharage3582 ปีที่แล้ว +62

    දුව , ඔයා වගේ දුවෙක් ලබන්න ඔයාගෙ දෙමව්පියන් වාසනාවන්තයි. ඔයාල හැම දෙනාටම තෙරුවන් සරණයි ! වීඩියෝ එක පටන්ගන්න කච කච කතාව නැතිනම් වීඩියෝව තවත් ලස්සනයි. ඒ කතාව හැම වීඩියෝ එකටම දාන්න එපා දුව.

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว +2

      අනේ ඔව් මමත් ආසමනෑ.

  • @nisansalamoraes5988
    @nisansalamoraes5988 ปีที่แล้ว +6

    අම්මයි තාත්තායි එයාලාගේ නියම ස්වභාවයටම තියලා තියෙනවා. ඒ දෙන්නා හරිම නිර්ව්‍යාජ යි කියලා පේනවා. තෙරුවන් සරණයි. නිරෝගී බව ලැබේවා..

  • @disnakumarikodithuwakkuara7226
    @disnakumarikodithuwakkuara7226 ปีที่แล้ว +31

    මගේත් ලොකුම හීනේ මගෙ අම්මයි තාත්තයි මට පුලුවන් විදියට සතුටින් තියන එක 🥺🤗

  • @charunisamindya5715
    @charunisamindya5715 ปีที่แล้ว +7

    අනේ හරිම සතුටුයි මගේ එකම ආසාව ස්තාවරයකට ආපු ගමන් මගේ අම්මා තාත්තා නිදහසේ ඇවිදින්න එක්කන් යන්න මේ වගේම සලකන්න ඕන ඒ දෙන්නටම ❤❤❤

  • @kalaninavoddya6863
    @kalaninavoddya6863 ปีที่แล้ว +38

    අනේ මන් දැන් ඔයාට ගොඩාරියක්ම ආදරෙයි 🥰❤ ශෝක් ඔයා 😚❤

  • @pushpaguruge2073
    @pushpaguruge2073 ปีที่แล้ว +15

    දෙමව්පියන් සතටුකරනවා තරම් වටිනි දෙයක් තවත් නැතිතරම්.....දුවක් ඒ දෙන්නට පුතෙක් තරම් කල යුතු දේ කරනවා...කවදාකවත් වරදින්නේ නෑ..... පියුමි.....❤

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +11

    මන් හිතන් හිටියෙ පියුමි විකාර කෙල්ලෙක් කියල..
    අනේ ඒ වුනාට අහිංසකයි වගේ.. 🙂
    අපි ඉංග්‍රීසි උගන්නනවා කැමති අය අපේ නම👆 උඩ ක්ලික් කරල එන්න. හොඳනම් එකතුවෙන්න.

  • @hasinijherath
    @hasinijherath ปีที่แล้ว +28

    ඔය ලස්සන හිතම ඇති අක්කි තව ගොඩාක් දුර සතුටින් යන්න ❤ 🥰

  • @anukiakithmi7267
    @anukiakithmi7267 ปีที่แล้ว +3

    මගෙත් ලොකුම ලොකු ආසාවක් තියෙන්වා මගේ අහිංසක අම්මවයි තාත්තවයි මෙහෙම එක්කන් යන්න.මහන්සිවෙලා වැඩ කරලා ඉක්මනටම එක්කන් යනවා මාත් ඒ දෙන්නව.❤

  • @nethusaji7884
    @nethusaji7884 ปีที่แล้ว +13

    බොරු සෝභන නැති අම්මයි තාත්තයි ඔයාගෙ කතාවත් එහෙමයි සතුටුයි

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว +13

    තාත්තලා අසරන වෙනවා අපි ඇදුම් තෝරද්දි....අපෙ තාත්තා නම් ආස නෑ ඇදුම් ගන්න මං එක්ක යන්න වෙලා යනවලු කියලා 😂❤

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 ปีที่แล้ว +1

    දුවෙක් විදිහට ඔයා ලොකු පිං කමක් කරලා තියෙන්නෙ .. ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි , තාත්තට වැඩිය අම්මට ගොඩක් සතුටුයි වගේ .
    මගෙත් ලොකු හීනයක් තියෙනවා .... මාතා පිතු උපස්ථානන් එතං මංගල මුත්තමං!!! ජයවේවා , බුදු සරණයි 🙏🙏

  • @shaluapsara4380
    @shaluapsara4380 ปีที่แล้ว +9

    අනේ අක්කිගේ අම්මි තාත්තියි හරිම අහිංසකයි ❤️😘

  • @geethanjalikumari7159
    @geethanjalikumari7159 ปีที่แล้ว +6

    පියුම් ඔියා තමයි මෙි ලෝකේ ඉන්න හොදම දුවෙක්.වෙන ලමයි එයාලාගෙ අමිමලා එක්ක පුසිද්ද තැන් වලට එක්ක එන්න ලැප්ප්යි ඒත් ඔියා එහෙම නැහැ..ඔියා කාටත් ආදර්ශයක්.

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 ปีที่แล้ว +18

    ඔයා කරපු වැඩේ නම් සුපිරියි පියුමියෝ.🥰❤️❤️🙏🙏🙏

  • @renukaartigoda6715
    @renukaartigoda6715 ปีที่แล้ว +7

    What a nice daughter didn’t change the parents it is important accept your parents as they are, well done 👏

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +17

    ඔයා හරිම නිහතමානී girl ♥️♥️♥️😘😘

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +1

    ඔයාට නම් දුවේ කවදාවත් වරදින්නේ නැහැ.. අම්මා තාත්තා වෙනුවෙන් යුතුකම් කරන ආදරය කරන විදිය දැක්කම👍 මේ දෙන්නා හැමදාම මේ විදියට බලාගන්න පුළුවන් වේවා🙏🙏🙏 ආදරෙයි පැටියෝ❤❤

  • @ss............7727
    @ss............7727 ปีที่แล้ว +3

    ඒ නිහතමානීත්වයට ගොඩක් ආදරෙයි

  • @teachmehow39
    @teachmehow39 ปีที่แล้ว +48

    අම්මයි තාත්තා යි එකක් යනකොට ආය යාළුවෝ එක්කං යන්න එපා....ඒ දෙන්න විතරක් එක්කං යන්න...

    • @rasikapriyadarshana4232
      @rasikapriyadarshana4232 ปีที่แล้ว +2

      Ou අක්කියෝ

    • @rasikapriyadarshana4232
      @rasikapriyadarshana4232 ปีที่แล้ว +2

      ඒ දෙන්නා ව විතරක් එක්කන් යන්න

    • @HIRU.202k
      @HIRU.202k ปีที่แล้ว +2

      කියන්න දේවල් ගොඩක් ඇති....අම්මා තාත්තට

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +1

      Ou matath oka hithuna

  • @dilrukshinamarathna28
    @dilrukshinamarathna28 ปีที่แล้ว +8

    අම්මා පව් අහින්සකයි ගොඩක් ❤❤❤❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +4

    හැම දරුවෙක්ටම තමන්ගෙ දෙමව්පියන්ව සතුටින් තියන්න පුළුවන් වෙන්න ඕන❤❤

  • @User_13jej
    @User_13jej ปีที่แล้ว +10

    හොද දුවෙක්..මගෙත් ආසාවක් මේක ♥️♥️

  • @senuvoleena8466
    @senuvoleena8466 ปีที่แล้ว +24

    ⁣ඔයා ගොඩක් හොද කේනේක් දෙමාපියන්ට සලකන දරැවන්ට කවදාවත් වරදිනැ බුදු සරනයි ❤

  • @rasikapriyadarshana4232
    @rasikapriyadarshana4232 ปีที่แล้ว +21

    අනේ අක්කි ඔයා මාර හොදයි. ඔහොම තමා දෙමාපියන්ට සලකන්න ඕනේ . ඔයාට හැමදාම සතුටින් එන්න ලැබෙන්න ඉනේ

  • @manjulakarunarathna
    @manjulakarunarathna ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි. දෙමව්පියන්ට සලකන අයට කවදාවත් වරදින් නෑ.

  • @ayeshanishadika5444
    @ayeshanishadika5444 ปีที่แล้ว +4

    Budusaranai.කොච්චර හොඳ දෙයක් ද.හරිම ආශාවෙන් බැලුවා .

  • @thusharafernando1513
    @thusharafernando1513 ปีที่แล้ว +8

    අම්මාගේ හිනාව ලෝකයක් වටිනවා

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +6

    හැම දේම අගය කරනවා දෙමවිපියන් එක්ක යද්දි එයාලටත් ගැලපෙන ලස්සන අැදුමක් අදින්න දරැවෝ. නිලියො කියන්නෙ හැම වෙලාම බාගෙට අදින්න ඔින නැහැ

  • @HarshaSubashini-x9u
    @HarshaSubashini-x9u 4 หลายเดือนก่อน

    මාරම නිහතමානී නිලියක්.මං කැමති බොරු posh එක නැති නිසා....සමහර අය ගමේ කියන්නත් ලැජ්ජයි.ඒ අතින් මයා ගැන ගොඩක් ආඩම්බරයි නංගි.දෙමව්පියන්ට ගොඩාාාාක් ආදරේ දරැවෙක්....❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 หลายเดือนก่อน

    එයාලට ඇව්දින්න කන්න බොන්න පුලුවන් කාලේ අපිට පුලුවන් විදිහට එයාලා සතුටු කරන්න ඕනේ .නැතුව මියගියාට පස්සෙ රටට පේන්න බෙර ගැහුවට වැඩක් නැහැ ඔයා හොද දරුවෙක්.තෙරුවන් සරනයි .ජයවේවා .(අහස් මාලිගා එකේනම් )අකමැති ම චරිතයක්. ❤❤

  • @vihabalasuriya9018
    @vihabalasuriya9018 ปีที่แล้ว +10

    Akki harima humble kenek❤akkige ammai thaththi godak lucky akki wage duwek labanna❤

  • @Anuththara426
    @Anuththara426 ปีที่แล้ว +1

    අනේ ඒ දෙන්නා හරි සතුටු වෙනවා ඇති ඔයා වගේ දුවෙක් ලැබුනට අක්කි..මමත් මගේ අම්මයි තාත්තයි දවසක මේ වගේ උපරිම සතුටු කරනවා...❤

  • @YibinShao
    @YibinShao ปีที่แล้ว +4

    ගොඩක් හොඳයි. ජයවේවා 🙏🙏🙏

  • @krishwee5236
    @krishwee5236 ปีที่แล้ว +7

    අපේ අම්මත් ඔහොමයි ලිෆ්ට් එකේ යද්දි😊 ඔයිටත් වඩා බයයි 🥺❤️

  • @njhappylife5596
    @njhappylife5596 4 หลายเดือนก่อน

    ඇත්තටම මං එච්චර ආස නැති කෙනෙක් පියුමි,,,,ඒත් මේ vlog එක නම් සුපිරි...ඔහොම ඉන්නවනම් ආස හිතෙනවා ගොඩාක් ❤❤❤❤ අම්මව තාත්තව සතුටු කරන පිනෙන් තව තවත් ජයම වේවා 🙏🙏🙏

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +1

    දෙමාපියන්ට නොලැබුන දේවල් දෙන්න ඔයාට වැඩි වැඩියෙන් ලැබේවි එයාලා අහිංසකයි ඔයාට ගොඩාක් පිං

  • @logs6698
    @logs6698 ปีที่แล้ว +4

    ඔයාට හැමදාමත්. හරි යන්න ඕනී❤

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +13

    අම්මා පියුමි වගේ...පියුමිට තිබ්බා අම්මා සලෝන් ගෙනියන්න.. තෙරුවන් සරනයි !!!

  • @nobody123_69
    @nobody123_69 ปีที่แล้ว +1

    ඔයා හරි හොඳ කෙනෙක්.බුදු සරණයි ඔයාලට.

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +3

    පවු අහිංසක දෙමාපියන්. හරිම සතුටක්‌ ලබන්න ඇඉතිනේද

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 3 หลายเดือนก่อน

    පියූ අක්කේ,
    The Mother is our entire world.
    The Father is our hero.
    ❤❤❤😢😢❤❤❤

  • @piyumiupeksha1186
    @piyumiupeksha1186 ปีที่แล้ว +1

    පියුමි හංසමාලි,පියුමි ශ්‍රීනායක දෙන්නම එකම වගේ ❤

  • @ramanigamage161
    @ramanigamage161 ปีที่แล้ว +1

    මිස්,ඔයා ඔයාට පුලුවන් විදියට ඒ ගොල්ලො බලගන්නව....මමත් එහෙම කලා ....
    හැමදාම ඔහොම ආදරෙන් ඉන්න.

  • @simplykitchen8517
    @simplykitchen8517 ปีที่แล้ว +2

    yes..i am from your area hasalaka.usually i have no good image of more actress lifestyle. but you are more real girl that i have seen. after get successful of life,more people forgeting their parents. and they shane to introduce them to others because of their attitude. but u are amazing girl.keep it up.❤❤❤❤

  • @dulidulika631
    @dulidulika631 3 หลายเดือนก่อน

    අනේ මටත් මගේ අම්මයි තාත්තායි මේ වාගේ තැනකට එක්කන් ගිහින් එයාලාව සතුටින් තියෙන්න ලැබේවා ❤❤❤❤

  • @ruwanimadushani3143
    @ruwanimadushani3143 ปีที่แล้ว +1

    ඒයාල ආස විදියටම එක්ක ඇවිත් ඔයාට ආදරේ හිතෙන්න එක හේතුවක් ඒ සරලකම අවංකකමට

  • @pramodhyadilhani110
    @pramodhyadilhani110 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ...සුපිරියි😍😍😍

  • @deepikafrancis7320
    @deepikafrancis7320 ปีที่แล้ว +1

    වෙන අය දෙමවිපියන්ව අමතක කරන කාලේ ඔයා ගැන සතුටුයි❤❤

  • @manjularanmuthu194
    @manjularanmuthu194 ปีที่แล้ว

    හරිම සතුටුයි පුතේ. වැඩි වැඩියෙන් ලැබේවා!!!!

  • @sunilbwijethunga4277
    @sunilbwijethunga4277 ปีที่แล้ว

    Ane oya harima simple. Oya inna widihata apith relax wenawa. Man nan patta adarei oyatai oyage ammatai thathtai. Hamadama satutin inna dukak karadarayak nathuwa.😙

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว +4

    Aththatm oya godak hoda duwek e ammtai Thaththati e wagem hoda sahodariyk ❤

  • @thenature2429
    @thenature2429 ปีที่แล้ว +1

    Hithan hitiye lokukamin piruna kenek kiyala egh ada danagaththe samanya vidiyata jeevath wena kelin katha karana kenek kiyala.. Piyumi ❤

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya9208 ปีที่แล้ว

    ඔයාගෙ හැම video එකක්ම හරි ආසාවෙන් බලන්නෙ පියුමි .... ඔයා මහ පිස්සු විකාරයක්... 😃❤️ Love you...

  • @Dancewithnature3359
    @Dancewithnature3359 3 หลายเดือนก่อน

    aththatama godak niliyan thamange demawpiyan pennanna lajjai.great oya.❤❤

  • @laiyala1757
    @laiyala1757 ปีที่แล้ว +7

    අම්මෙ ඔයා අපේ පැත්තෙනෙ😇

  • @RameshaPramodi-nf2pp
    @RameshaPramodi-nf2pp 3 หลายเดือนก่อน

    Oyata kawadawath waradinna akka mnoyata godak kamati oyage atitude eka mn marama asai ❤❤❤❤❤

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว

    ගොඩාක් ආදරේයි අක්කී ❤️❤️❤️❤️ සතුට්න් ඉන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏🙏

  • @sadunethuni4238
    @sadunethuni4238 ปีที่แล้ว +1

    එයාලට පුලුවන් විදියට පොඩිකාලෙ අපිට හැමදේම දුන්න.දැන් මාත් ජොබ් එකක් කරනව.මාත් මාස 2කට පාරක් හරි එයාලව කොහේ හරි එක්කන් යනව

  • @lakmalineluwatta1155
    @lakmalineluwatta1155 4 หลายเดือนก่อน

    ඔව් ඔයාගෙ ලොකු කමක් නැ .ආදරෙයි ගොඩක් ...

  • @pushpikananayakkara
    @pushpikananayakkara ปีที่แล้ว

    Oya harima hoda kenek.hugak than waladi man dakka lassanama hethak thiyenne oyata.theruwan sarani

  • @BKShali98
    @BKShali98 ปีที่แล้ว +2

    අනේ ඒ දෙන්නා 🥺❤️

  • @سياني-ل7ن
    @سياني-ل7ن ปีที่แล้ว +1

    බොරු සෝබන නැතිව ඉන්නවා. ආදරෙයි නංගි. මන් සෞදි වෙල enne. Bs

  • @rakshanabegun524
    @rakshanabegun524 ปีที่แล้ว +3

    Akkige තාත්තා dakiddi සතුටුයි

  • @Ravi56774
    @Ravi56774 4 หลายเดือนก่อน

    පුදුමයි ඒ වගේ අම්මා කෙනෙක් ට මෙහෙම ලස්සන දුවෙක් ලැබුන එක

  • @AA-NuRa
    @AA-NuRa ปีที่แล้ว +11

    මේක තමා හොදම එක.👍

  • @ishinianjana6130
    @ishinianjana6130 ปีที่แล้ว +4

    Ee outfit eka marama lassani akka❤

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว

    මම.හරි ආසයි ඔයාගෙ vlogs වලට..❤❤❤❤

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว

    Oyata oitat wada diyunu wenta one.demapio denna satutin tiyenawa kiyanne oyage jeewite issaraha godak lassanai.❤

  • @sudeshkumara1936
    @sudeshkumara1936 ปีที่แล้ว

    වරදින්නේ නෑ කවදාවත් දූ ඔයාට බුදුසරණයි

  • @chandimathissera5466
    @chandimathissera5466 ปีที่แล้ว +3

    හරිම සතුටුයි මගෙ අම්මා තාත්තා දෙන්නම නෑ 😢😢😢

  • @udaribhagya8671
    @udaribhagya8671 2 หลายเดือนก่อน

    ආදරෙයි පියුමියෝ...❤❤❤❤

  • @AchalaGallage
    @AchalaGallage ปีที่แล้ว +2

    Oyata mula mathakai ❤amamata thattata salakana hoda duwek budusaranai oyata ❤️

  • @nayanirupika5429
    @nayanirupika5429 ปีที่แล้ว

    දෙමාපියන් hari ahinsakai , godak hoda wedak❤

  • @shamathennakon4363
    @shamathennakon4363 9 หลายเดือนก่อน

    Math oya wagema game kellek .Mn godak try karanawa My ammata thaththata loke penna.oyage Vdio balanne asawen inne oyath mn wagema family aka gana godak hithana kellek nisa.

  • @TravlinksSL
    @TravlinksSL ปีที่แล้ว +2

    මන් තාත්තා ව එක්කන් යනවා ..එයත් ආසාවෙන් එනවා ❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි.. ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @ireshaherath5635
    @ireshaherath5635 ปีที่แล้ว

    බුදුසරණයි ඔයාට ❤...මාත් ආසයි මේම😍😍

  • @ceylonlandspvtltd.982
    @ceylonlandspvtltd.982 ปีที่แล้ว

    channel c ekata awith oya kiyapu kathawa mthak une...oyata adunane edaa. ane ohoma ammata thattata math dawasaka salaknwa akke.

  • @AnushHerath
    @AnushHerath ปีที่แล้ว

    අනේ piumi නම් මැණිකක්.... ❤❤❤

  • @DiamondParadise
    @DiamondParadise ปีที่แล้ว

    Matath asai ammwa thathawa ahema ekkan yanna lassanai akki ❤❤💕💕

  • @ramanigamage161
    @ramanigamage161 ปีที่แล้ว

    දවසක ඔයාගෙ බබාලත් බලන්න ආසයි .....❤

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi ปีที่แล้ว +1

    ඔයා නියමයි හොදේ ඇත්තටම ❤

  • @nishadisewwandi
    @nishadisewwandi ปีที่แล้ว

    ලස්සන විඩියො එකක් ❤️😍

  • @hazplantwithme
    @hazplantwithme ปีที่แล้ว

    නිහතමානී චරිතයක් ඔයා.. ❤❤❤❤❤