රුපියල් 1000ට අඩු, සුපිරි වාසි කෑම ටිකක් | Land of Kings

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2021
  • FB, Insta ඉන්න යාලුවොනම් පහුගිය සෙනසුරාදා අපේ ස්ටෝරීස් වලින් දකින්නත් ඇතිනෙ අපි මේවා ගෙන්නගත්තා කියලා. ඔන්න එදා පොරොන්දු උන විදියටම ඒකේ සම්පූර්ණ විස්තරේ.
    Delivey Route
    Battaramulla Branch:
    Batttaramulla, palawatte, thalawathugoda, kottawa, pannipitiya, rajagiriya , kotte , Borella, kolpity, nawala, angoda , colombo 1 to 10
    Phone No: 0703399599
    Kaduwela Branch :
    Malabe , kaduwela , Athurugiriya, biyagama, malwana, bomiriya, nawagamuwa, ranala, melenium City Athurugiriya, kalaniya, kiribathgoda.
    Phone No: 0717901354
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/ZS4EW3Fq/
    ----------
    THANK YOU!
    #vlog #food #Delivery

ความคิดเห็น • 1.2K

  • @MagicCompass
    @MagicCompass  3 ปีที่แล้ว +135

    FB, Insta ඉන්න යාලුවොනම් පහුගිය සෙනසුරාදා අපේ ස්ටෝරීස් වලින් දකින්නත් ඇතිනෙ අපි මේවා ගෙන්නගත්තා කියලා. ඔන්න එදා පොරොන්දු උන විදියටම ඒකේ සම්පූර්ණ විස්තරේ.

    • @tharikasoyza6201
      @tharikasoyza6201 3 ปีที่แล้ว +3

      Api Dakka

    • @ranuthiaradana5013
      @ranuthiaradana5013 3 ปีที่แล้ว +1

      fb .insta neti mama 😭😭😭😭😭😭 youtube enakala balan innawa oyala dennawa balanna adarei godak

    • @surangapradeep6309
      @surangapradeep6309 ปีที่แล้ว

      අපි දැක්කේ නෑ

    • @surangapradeep6309
      @surangapradeep6309 ปีที่แล้ว

      @D.D.D.D Abi මගේ යාලුවෙක් ගෙ උපන්දිනේ ජනවාරි පහ

  • @sudusudu8376
    @sudusudu8376 3 ปีที่แล้ว +19

    රතු බතුයි, සම්බෝලයි, පපඩනුයි කන ගමන් මේ වීඩියෝ එක බලන්නේ...
    අක්කාගේ කොන්ඩේ ලස්සනයි
    ඔයාලා පරිස්සමින් ඉන්න හොදේ... ආදරෙයි හැමදාමත්.. ❤️❤️❤️😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +3

      අඩේ.... ඒකත් රජ කෑමක් තමයි. ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි ගොඩාක්. 😍😍😍❤️

  • @ashokarathnayake7455
    @ashokarathnayake7455 2 ปีที่แล้ว +1

    Gammak yashi akke maru video eka thawath me wage videoes balaporoththu wenawa aiye🌸adarei godak 🌸

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @roshshali8182
    @roshshali8182 3 ปีที่แล้ว +1

    Ane asawen baluwa adath hina wewi. Video 1k enakan dan balan inne e tharam abbahi wela ane oyalata dam. Anthima tika thamai maruma tika. Good luck adarei akki & aiyaaaaa ❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      මෙහෙම අහන කොටත් ලොකු සතුටක් දනෙනවා. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +8

    සුපිරි කෑම ටික. ඔයලා කෑම විස්තර කරන විදියට කෝමත් නැති බඩගින්නක් අපිටත් එනවා 😋.. Yashi ගේ new hair style එක ලස්සනයි (Dilini)

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. 😍😍😍❤️❤️❤️😘😘😘😘😘

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana1187 3 ปีที่แล้ว +12

    I watched all the episodes and found u both as a great couple with love and affection for food and,above all,I really like Yashi akki's way of simple and practical presenting as well as the way introducing the dishes..The new hair style looks good!And ayya,u are such a nice guy with a positive spirit.Such a lovely couple who never cease to put a smile on our faces!!! I can literally sit and enjoy watching these videos again and again..Thank u so much for bringing us joy during these uncertain times!!!💖

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      This just made our day.... ❤️❤️
      Like soooooo much love in one comment. Thank you so much for watching us & also taking your time to give us such a motivation... These words are like world to us. Stay connected & hope we all can meet one day. We love to see all the loving hearts behind these....
      Even though we haven't seen each other, we are so blessed to have you with us 🤗🤗
      So much love to you darling nanga...
      Stay blessed ❤️❤️

  • @fathimabooso8141
    @fathimabooso8141 3 ปีที่แล้ว +1

    Hi aiya akki 😍😍😍 hemadama balanne oyalage video dalada kiyala .. man japan inne manasa nidahas oya dennage awanka hinawa dakiddi ..godak adarei

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.. දුර රටක ඉඳන් අපිව බලන්න එනවට, අපිත් එක්ක ඉන්නවට ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි නංගි හැමදාමත් 😍❤️❤️😍

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว +1

    Wowwww video aka maru akkiyooo parissamen inna akkiyoo Budhu saranaiii

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️😍

  • @chamodya3331
    @chamodya3331 3 ปีที่แล้ว +98

    අක්කා ලත්තන වේලා ❤️😆

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +4

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @damikasurige5209
    @damikasurige5209 3 ปีที่แล้ว +5

    අද නම් අක්කා ගොඩක් වෙනස්,ලස්සනයි.❤️
    අයියානම් කොහොමත් ලස්සනයිනේ😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ..... පට්ටම තැන්කූ හොඳේ... 😍❤️😍❤️😍❤️😍❤️😍

  • @shalininikeshala5140
    @shalininikeshala5140 3 ปีที่แล้ว +1

    Mn asaiii oylge video walata mn hemdama hema video ekkma blmwa akkiyooo 😍😍😍😍😍💟💟💟💟

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ❤️😍😍❤️❤️❤️

  • @nethminisumanarathna8270
    @nethminisumanarathna8270 3 ปีที่แล้ว +1

    Ada video eka maruuuuu 👍👍👍👍..... Adreiiiii hamdamaaaaaaaa❤️🖤💜🧡💚💛💙👌

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

    • @nethminisumanarathna8270
      @nethminisumanarathna8270 3 ปีที่แล้ว

      Mth dn sthi 2k idl thm oylge videos blnn ptn gththe. Aththtm maru mn okkom tik baluva. Kuchi & buchi ektth godaaak asaiiiii. Eke asam vlog ek aiyge birthday dwse ekt. Eda hitpu yluvoo tikth maru hrid..🖐️🖐️🖐️😄😄😄😄😄😄😄😍🧡💜

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 3 ปีที่แล้ว +3

    අක්කා අද ලස්සනයි අනේ😍😍 පවුලේ හැමෝම ලස්සනයි 😍😍 මරු ඒක😍 ආදරෙයි ❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍❤️😍😍❤️

  • @kithumalisashinacooray178
    @kithumalisashinacooray178 3 ปีที่แล้ว +29

    50k වෙනකන් බලන් ඉන්නේ ඉක්මණින් ඒ ඉලක්කම දැක ගන්න ලැබේවා! ❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      පට්ටම තැන්කූ හොඳේ අපිට දෙන මේ පට්ට හයියට. ❤️😍❤️

  • @chulaniupeksha4158
    @chulaniupeksha4158 3 ปีที่แล้ว +1

    Ane akkai aiyai godak lassani mn me vedio baluve lagadi oyala harima enjoy dennek 😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක අත්වැල් බැඳගත්තට. ඒ වගේම මේ අගය කිරීමටත් ගොඩාක් ස්තූතියි 😍😍😘😘

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว

    Niyamai niyamai, kala beela parissamen inna love you guys , ko Wesak 😘😘😘👍👍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත්. 😍😍😍❤️😘😘 වෙසක් කියලා විශේෂයක් නෑ ඉතින්.

  • @geethmafernando2799
    @geethmafernando2799 3 ปีที่แล้ว +5

    ඔය දෙන්නා කතාකරන විදිය ශෝක් 😍🤗

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @isurirajapaksha1447
    @isurirajapaksha1447 3 ปีที่แล้ว +41

    මම අද තමා පලවෙනි පාරට ඔයාලට Cmnt කලේ..ලඟදි ඉදන් තමා ඔයාලගේ විඩීයෝ බලන්න ගත්තේ..මරු අනේ ඔයාල දෙන්නා..අයියා තමා ජොලිම 😍
    Much lv magic compass ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +8

      ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ඒ වගේම ගොඩාක් සතුටුයි අද මේ කමෙන්ට් එක දැම්මට. ඒකෙන්නෙ ඔයාව අද අඳුනගන්න ලැබුනේ. ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍❤️

  • @nilaniudeshikaadhikari6939
    @nilaniudeshikaadhikari6939 3 ปีที่แล้ว +1

    1st comment. 🥰 oyala denna nm maru. Asai oya dennawa meet wenna. 😜

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ... ගොඩාක් සතුටුයි අඳුනගන්න ලැබුන එක. ලඟදිම දවසක අනිවාර්‍යයෙන්ම හම්බවෙමු 😍❤️😍

  • @kgesadamai1071
    @kgesadamai1071 3 ปีที่แล้ว

    Ane adath man godak parakku una oyalage video eka balanna...ane man abbahi wela inne dan oyalage video balanna.mona parsna thibunath oyalage video ekak balankota hama dema amathaka wenawa lankawe kama oyala katha karan vidiha ea devalin. Godak thank you aiye akke love you both of you!!!!

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අනේ.... කිසිම පරක්කුවක් නෑ නංගි. ආව එකනෙ වටින්නෙ. 😊😍
      ඔයාලගෙ හිතට සහනයක් දෙන්න ලැබුනා කියලා අහන්න ලැබුන එක මාරම ලොකු සතුටක් නංගි. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්න එක. ආදරෙයි ගොඩම ගොඩාක්. 😍😍😍❤️

  • @tharindumadusanka3533
    @tharindumadusanka3533 3 ปีที่แล้ว +35

    අක්කගේ කොණ්ඩා 🙊❤️🤞

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +5

    අද තමයි කොන්ඩේ කපලා කුචිගේ ලස්සන දැක්කේ.. ලස්සනයි 😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️

  • @rashminawodya4941
    @rashminawodya4941 3 ปีที่แล้ว +2

    One❤️of my favorite channels🙊❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... පට්ටම පට්ට ස්තූතියි හොඳේ. 😍❤️❤️😍

  • @sajichathuranga2516
    @sajichathuranga2516 3 ปีที่แล้ว

    Marai ane niyamai.oyalage kisima posh atopa ne harima simpal.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      පට්ටම පට්ට තැන්කූ හොඳේ. 😍❤️😍

  • @SVMTunes
    @SVMTunes 3 ปีที่แล้ว +18

    Intro එකේ මාර ගැලපිල්ලක් තිබ්බෙ 😂😂 අයියා මං පට්ට ආස චරිතයක් ඔයා 😉💗 ජෝඩු දෙකක වීඩියෝ විතරයි බලන්නෙ ඒ දෙගොල්ලොන්ම පට්ට 😉♥ ජේසු පිහිටයි ඩබලට ♥

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අඩේ.... පට්ටම පට්ටම පට්ට තැන්කූ හොඳේ මේ තරම් වටිනාකමක් දුන්නට. මේ වචන අපිට මාරම ලොකු ශක්තියක්. ❤️😍❤️😍❤️❤️

    • @user-lq1dy3in5c
      @user-lq1dy3in5c 3 ปีที่แล้ว +3

      කොහොමද හොදින් ඉන්නවද🤔🤔🤔🤔

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      @@user-lq1dy3in5c ඔව් අපි හොඳින්. ඔයාට කෝමද?

    • @user-lq1dy3in5c
      @user-lq1dy3in5c 3 ปีที่แล้ว

      @@MagicCompass හොදින් අක්කා 😘😘

  • @piyumiasanga8293
    @piyumiasanga8293 3 ปีที่แล้ว +3

    අක්කා අද ලස්සනයි ගොඩාක්.....
    😍😍😍😍😍😍😍
    ආදරෙයි දෙන්නටම,පරිස්සමෙන් ඉන්න

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍❤️😍

  • @piyumichethana9479
    @piyumichethana9479 3 ปีที่แล้ว +1

    Akki lassana welane 😍 shok oya denna adareyi hamadamath .p.i bs

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @ushanilakshika
    @ushanilakshika 3 ปีที่แล้ว

    akki oyalage videos balanna aran mama wedi dawasak ne.eth Video 2/3 balagena yaddi patta vidiyata ඇබ්බැහි una.dennam oyalage channel 2ma tyana videos 4/5 parak vithara balala ethi.ey tharam patteta asa hithenawa ey videos balanna.oyala 2na shoiii.ey nisamai ey videos balanna patta asawen inne.aluth video ekak enakan den balagena inne.wena aya wage boru show nethi,patta couple ekak ey nisai msg ekak dannath hithuwe.All the best akki ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ.... පුදුමාකාර සතුටක් දැනුනා නංගි මේක කියවද්දි. මේ වචන වලින් අපිට ලැබෙන්නෙ මාරම ලොකු ශක්තියක්. ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. එ වගේම මේ ආදරණීය අගය කිරීමටත් ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 3 ปีที่แล้ว +3

    Shoook අනේ ඔයලා දෙන්න අක්කි-අයියා...
    අක්කිගේ කොන්ඩෙ 👌🤩👌🤩👌🤩

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️😍❤️😍❤️

  • @shanuu5976
    @shanuu5976 3 ปีที่แล้ว +8

    අද Vedio එක නම් ෂෝක්😍
    යෂී අක්කිගේ පවුලෙ හැමෝම ලස්සනයි 💕
    පරිස්සමෙන් ආතල් එකේ ඉන්න අයියයි අක්කයිත් 💕💕💕

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. පරිස්සමින් ඉන්න. 😍❤️😍

  • @sumedalihini2604
    @sumedalihini2604 3 ปีที่แล้ว +2

    Akkige lathanaaa❤❤❤. niyamai akki ayye kama tika නම්... සුපිරි wenada වගේම...... Parissamin akki ayye dennama. බුදුසරණයි ❤❤akkige paule kattiya shoi ane.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. පරිස්සමින් ඉන්න හොඳේ ඔයාලත්. 😍❤️😍

  • @vihangianjana9136
    @vihangianjana9136 3 ปีที่แล้ว +2

    ගොඩක් නිහතමානී ඔයාලා දෙන්නා..බුදුසරණයි

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 🙏😍❤️

  • @sandeepagayashan147
    @sandeepagayashan147 3 ปีที่แล้ว +18

    බංඩත් මේ ලගදී land of king ඕඩර් කරලා වීඩියෝ එකක් කරා

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +4

      අහා... ඔව් නේද? මේක පට්ට වාසියක්නෙ. 😀😀😍😍😍

  • @Ama_balasooriya
    @Ama_balasooriya 3 ปีที่แล้ว +3

    ආදරෙයි දෙන්නටම ගොඩක්❤❤❤❤❤අක්කා ලස්සනයි ගොඩක්

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @ronanbrandon3160
    @ronanbrandon3160 3 ปีที่แล้ว

    Great work guys..keep up with the great content❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooo much. ❤️😍❤️

  • @rajithapriyankara4249
    @rajithapriyankara4249 3 ปีที่แล้ว

    Lassani ane...maru oyala denna.adai mulinm comment kale.habai hamadama videos baluwa

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ...... ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම අද කමෙන්ට් එකක් දාපු එක ගැනත් ගොඩාක් සතුටුයි. 😍❤️😍❤️😍

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +6

    ප්‍රයිවෙටි බස් එකේ කොන්දමල්ලි වගේ කියාගන කියාගන ගියා😜
    නියමයි කන්න සතුටින් ඉන්න පින්බර පෝය දිනයක් වේවා
    බුදු සරනයි

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මොකක්ම හරි ජොබ් එකකට සුදුසුකමක් තියෙනවා ඒ කියන්නෙ. 😀😀😀
      ගොඩාක් ස්තූතියි. 🙏❤️😍❤️😍

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 3 ปีที่แล้ว +3

    අක්කිගෙ අලුත් හෙයා කට් එක ලස්සනයි අනේ පොඩි කෙල්ලෙක් වගේ ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍😘😘😘😘😍❤️😍

  • @hashinisilva8929
    @hashinisilva8929 3 ปีที่แล้ว

    Akkiyo mulinma kiyanna one oyage lipstick eke colour eka oyata niyameta matching..maruuuuu..😍😍😍😍
    Video eka dakala badagini wadi unoooo.. niyamai pattaaa... adrei hamadamath...😘😘😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. ආදරෙයි අපිත් හැමදාමත්. 😍❤️😍❤️❤️😘😘😘😘

  • @chinthanandanie5880
    @chinthanandanie5880 3 ปีที่แล้ว +1

    😂Funny and beautiful vedio...best of luck aiya and akka 😍❤️👊

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooooo much. 😍😍❤️❤️❤️❤️

  • @sahasrasiyomi2151
    @sahasrasiyomi2151 3 ปีที่แล้ว +17

    බලන්න කළින් කමෙන්ට් කරා..අක්කි අද ගොඩක් ලස්සනයි 🥰❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️😍

  • @saproduction4929
    @saproduction4929 3 ปีที่แล้ว +9

    ❤️💞💞ඩබලම ලස්සන වෙලා 💞💞💔🤭❤️ ආදරෙයි දෙන්නටම 🤭

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 2 ปีที่แล้ว +1

    1st time baluwe .patta hode .dennama male malu ..jayawewa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි. දිගටම මේ පැත්තෙ එන්න හොඳේ... 😍❤️😍❤️😍

  • @uththarathilakshi9044
    @uththarathilakshi9044 3 ปีที่แล้ว +1

    Akke aiyata nodi kanna heee ethaktoa aiyage muna bala bala hina wenna puluwna maru oyala denna aththatama dakinna asaii godakkk 🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෑ.... යසයි වැඩේ... මට කන්න නොදී හිනාවෙන්න නේද කල්පනාව. 😜😜😜😜
      ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. 😍❤️😍

  • @himashasshashini6098
    @himashasshashini6098 3 ปีที่แล้ว +14

    අක්කේ අයියා ඉතුරු ඔක්කොම කෑවා නේද...?? 😁😁😜
    මරු ඔයලා දෙන්නාම 🤩🤩😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔව් ඔව්... කිසිම දෙයක් ඉතුරු කලේ නෑ. 😀😀
      ගොඩාක් ස්තූතියි නංගී ❤️😍❤️

    • @himashasshashini6098
      @himashasshashini6098 3 ปีที่แล้ว

      @@MagicCompass 😁😁😘

  • @LankansInUK
    @LankansInUK 3 ปีที่แล้ว +10

    අද නම් බැලුවේ කෑම දිහා නෙමෙයි අක්කා දිහා 😍😘❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අනේ..... ලැජ්ජත් හිතුනා. ☺️☺️☺️😍😍😍❤️❤️❤️

  • @gayamadushani1493
    @gayamadushani1493 3 ปีที่แล้ว +1

    Akka open charithayak harima lassanai budusaranai

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍

  • @slblackxkingff9948
    @slblackxkingff9948 3 ปีที่แล้ว +2

    Mama oyalage vedio hemadama balanawa, man harima asai oya dennata, hebei palaweni parata ada tami comment kale ☺️☺️ akka godak lassana wela 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම අද කමෙන්ට් එකක් දාපු එක ගැන ගොඩාක් සතුටුයි. 😍😍❤️❤️❤️😍😍😍😍

  • @rsftutorial4468
    @rsftutorial4468 3 ปีที่แล้ว +4

    Travel Today එකෙයි මේකෙයි දෙකේම එකම කෑම ☺️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      එකම තැනින්නෙ. 😊😊😍

  • @Amasha_Herath
    @Amasha_Herath 3 ปีที่แล้ว +10

    50k වෙන්න ළගායි😁🙈😍❤😘😎🎂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඉවසිල්ලක් නෑ අනේ. 😍😍😍❤️❤️❤️❤️

  • @user-gn9nj2wq7d
    @user-gn9nj2wq7d 3 ปีที่แล้ว

    Akki lassana wela.😍😍😍 Adarei dennatama godariyak.❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි. 😍❤️😍ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️😍

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 5 หลายเดือนก่อน +1

    Hemadama sathutin parissamata Inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

    • @MagicCompass
      @MagicCompass  5 หลายเดือนก่อน

      🙏🙏🥰🥰

  • @mr.muggle5984
    @mr.muggle5984 3 ปีที่แล้ว +5

    ආතල් පවුලක් ආදරෙයි ඩබලට ❤️‍🔥

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @tkkaushalya7328
    @tkkaushalya7328 3 ปีที่แล้ว +4

    අක්කියා කොන්ඩේ කපලා ලස්සන වෙලා ❤❤❤🤩

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️❤️😍😍😍😍

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว

    Me travel today banda aiyage aluth video eke kema tikamane.. 😋😋😋😀😀 maru maru oya 2na akka & ayiya.. ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      එකම තැනින් එකම ප්‍රමෝශන් ටිකනෙ. ගොඩාරියක් ස්තූතියි නංගී. ❤️😍❤️😍

  • @amaperera3777
    @amaperera3777 3 ปีที่แล้ว

    Akki and aiya, gdr aya ekk food challenge karnna aswak nd, also akki konide kapala harima cuty 😍😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගෙදර අයට එහෙම චැලෙන්ජ් එකට කන්න තරම් ලොකු හැකියාවක් නෑනෙ.
      ගොඩාක් ස්තූතියි නංගි. 😍❤️❤️

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว +4

    දෙන්නත් එක්ක පැලෙන්න කන්න වගේ හදන්නෙ .. 🤩🤩

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආයෙත් අහලා... 😀😀😀😍😍😍

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว

      @@MagicCompass 🤩🤩

  • @vishuqeen8250
    @vishuqeen8250 3 ปีที่แล้ว +14

    අයියත් එක්ක බෑ අනේ...😂😂😂 රැප් එක නම් මරු ඈ...😂 හිනා නොවි බලන්නම බෑනෙ අපිට ඉතිම් අයියා නිසා😀 😀 ආදරෙයි අක්කා අයියා දෙන්නටම😍😍 හැමදාමත් ආතල් එකේ ඉමූ...👍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ... හිනහා වෙවී බලන්න අනේ.. කාගෙන් කියලා තහනමක්ද? 😀😀
      ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️❤️😍😍

  • @kaveesideas7555
    @kaveesideas7555 3 ปีที่แล้ว

    Ane oyals denna hari nihatamani ekata tama mama godakkma asa. Kama wagema oya dennage katawath hita pirenawa. Hari yanna ona oya dennata. Jaya wewa akke aiye.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ලෙංගෙතු අගය කිරිමට. මේ වචන අපිට මාරම ලොකු හයියක් නංගි. ❤️❤️😍😍

  • @rashaninawodya8461
    @rashaninawodya8461 3 ปีที่แล้ว +1

    Oyla dennamm marama maara maarama maara shock ane. Godak adareyi. Oya dennge videos walata mn patta asayi. Oya wage jolyyen videos krna aya hari aduyiiii. Oylge video blnna mn hena asayi... Niyamayi. Bs!!!

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. මේ වචන අපිට මාරම ශක්තියක්. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

    • @rashaninawodya8461
      @rashaninawodya8461 3 ปีที่แล้ว

      Mmmmmmm godak adareyi...😍😍😍

  • @poojaranasinghe2199
    @poojaranasinghe2199 3 ปีที่แล้ว +5

    Hardest thing was to stay behind the curtains 🤣 but it was worth the stay 🤤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Hahaha true right...
      After all happy tummies 😍😍😍😍😍😍

  • @hiru9066
    @hiru9066 3 ปีที่แล้ว +1

    Okkoma comments walata reply kralaa 😍😍😍😍😍 eka maruuuu

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @nishanthaliyandeniya1745
    @nishanthaliyandeniya1745 3 ปีที่แล้ว

    Supiri. Hemadamath oyawage satutin inna. Jaya

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @danushkasampat1734
    @danushkasampat1734 3 ปีที่แล้ว +8

    රෙඩ්බුල් එකේ නම ඇහුන විතරයි අක්කා නැගිටලා ආපු හැටි. මමහේතු වේ අක්කා දොයි කියලා .

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      ඒකනෙ කියන්නෙ හොරා වගේ ඉඳලා රෙඩ් බුල් එකට නැගිටලා ආවනෙ. 😀😀

  • @sukiyasl9539
    @sukiyasl9539 3 ปีที่แล้ว +4

    04:36 අක්කට හරියටම මතක් උනේ ගේම් of throns 🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ.. 🙈🙈😁😁😁

  • @shenikawannakukorala9744
    @shenikawannakukorala9744 3 ปีที่แล้ว +1

    Thaththai akkai dennama lassana wela.. aluth akka harima sociable

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️❤️

  • @rashmianuththara995
    @rashmianuththara995 3 ปีที่แล้ว

    Akkage konde lassanai 🤗.thawa cute wela ethakota akkiya🥰. Aiya ithin hamadama lassanaine 😎.Thank you akke aiye me kema tika api ekka share kara gaththata.adarei.budusaranai akke aiye.akkage paule ayatath budusaranai.aiyage thaththawa mathak weno ane ikmanatama aiyata aiyalage gedara gihin thaththa ekka video ekk karanna puluwan situation ekk ikmanatama enna kiyala wish karano.aiyage ammawai thaththawaith adaren mathak karano.eyalatath budusaranai.adarei.❤❤💫😋👌

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      පවුලෙ හැමෝම ආදරයෙන් මතක් කරලා තියෙනවා දැක්කම ගොඩාක් ලොකු සතුටක් දැනුනා නංගි. මේ කමෙන්ට් එක තියෙන හැම ආදරණීය වචනයක්ම හදවත්ටම දැනුනා. ඇත්තටම බලන් ඉන්නෙ ආයෙ කවදා ගාල්ලෙ ගිහින් අම්මලව බලලා එන්න පුලුවන් වෙයිද කියලා. දැන්නම් මේ කොරෝනා මගුල ඇතිම වෙලා තියෙන්නෙ.
      ඔයයි ඔයාගෙ පවුලෙ හැමෝමයිත් හොඳ පරිසාමින් ඉන්න නංගි.
      ආදරෙයි ගොඩම ගොඩාරියක් ❤️😍❤️😍❤️😍❤️

  • @adriandias3971
    @adriandias3971 3 ปีที่แล้ว +4

    අද මට නම් ඔයාලා දෙන්නා ගැන ජෙලස් හිතුණා. මොකද දැකපු ලස්සනම කපල් එකක්. ජේසු පිහිටයි දෙන්නාටම... ❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... පට්ටම පට්ට තැන්කූ හොඳේ.. ❤️❤️😍😍😍😍

  • @dasiya_98
    @dasiya_98 3 ปีที่แล้ว +7

    ශා ශා ලොක්කා මාර ලස්සන කවියක් නෙහ් එක 😹💚

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      පට්ටම තැන්කූ හොඳේ. 😀😍

  • @user-fd7mg3qd5q
    @user-fd7mg3qd5q 3 ปีที่แล้ว

    Oyala denna maru ane...dkkath athi .. shoi... 💓💓parissamen inna ...adarei ll)😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.. පට්ටම පට්ට් තැන්කූ හොඳේ.. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️

  • @nethmimiyurangi8863
    @nethmimiyurangi8863 3 ปีที่แล้ว +1

    Oyala nam harima shoi ❤ asai okkomallatama 😘 stay safe and blessed 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️❤️😍😍😍❤️❤️😘😘😘😘

  • @Selalabhimandra12347
    @Selalabhimandra12347 3 ปีที่แล้ว +6

    ශා ලොක්කා ශා... මාර ලස්සන කවියක්නේ.....😅

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      පට්ටම තැන්කූ වේවා.. 😀😀😍😍❤️❤️

  • @yasithlakshan2867
    @yasithlakshan2867 3 ปีที่แล้ว +4

    අයියට මස්සිනා කියන්න හිතුනා😂😂😂 අයියට හිස් පැකට් ටිකවත් ඉතුරු උනාද මංදා😇😇😇

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හම්බෝ... හෙ හේ... ඉන්න මස්සිනා මොනා කියයිද දන්නෙ නෑ හැබැයි. 😁😁
      මන් මේ දවස් වල මට හම්බුන බොඩි වොශ් වලින් හැමදාම නානවා. 🙈🙈😁😁

  • @madusinghapura5144
    @madusinghapura5144 2 ปีที่แล้ว +1

    නියමයි හැමෝමත් එක්ක කෑම කනකොට මරු 😍😍 අන්තිම ටිකත් මරු කෑම ටිකත් මරු.... අක්ක නිදි නෑ නේද එයා කතාකරද්දි තමා එතන ඉන්නව දැක්කෙත් Edit කරන්නත් මාර මහන්සියක් වෙන්න ඕනි ඇති නේද අපි දන්නෙ නෑනෙ ඉතිං ඒ ගැන ලස්සනට හිනාවෙවී බලනව ඉතිං අපි 😍😍😍😍😍😍😍❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      වැඩේට කොච්චර මහන්සි උනත් ඔයාලා ආසාවෙන් බලනවා කියලා දැනගත්තම ඒ මහන්සිය නිකම්ම දූරින්භූත වෙලා යනවා. 😍❤️❤️😍❤️❤️😍

    • @madusinghapura5144
      @madusinghapura5144 2 ปีที่แล้ว

      @@MagicCompass අනිවාරෙන් බලනව මගහැරිච්ච ඒවත් කොහොම හරි හැම video එකක්ම බලල ඉවරකනව මම 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @slcricket1611
    @slcricket1611 3 ปีที่แล้ว +12

    අපි විනාඩි 10 ක් 15 ක් හොදට රස වින්දට ඔයාලා දෙන්නා කොච්චර මහන්සි වෙනවද නේද. ප්‍රෝග්‍රෑම් එක ලස්සනට ගෙන්න.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ.... ඒ ගැන තේරුම් ගත්ත එක ගැන පට්ටම සංතෝසයි හොඳේ... ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +5

    අපිට දුර වැඩියි අයියෝ ඕ ඒ උනාට මම අද තෝසෙ හදලා කෑවා තෝසෙ.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... තොසෙත් මරු කෑම 😀😀😀

  • @preethilanka250
    @preethilanka250 3 ปีที่แล้ว

    Duwa lassanai. Mama video hamadama balanawa

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි ආන්ටි. ❤️😍😍

  • @dineshakumari6279
    @dineshakumari6279 3 ปีที่แล้ว

    Aiyaii akkiii shoiii pattama athl oyl denna❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍❤️❤️❤️

  • @wasanathilini3831
    @wasanathilini3831 3 ปีที่แล้ว +9

    අඩේ අක්කා ලස්සන වෙලානේ.මොකක්ද අනේ රහස.👍😄

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +3

      අක්කා කොන්ඩෙ කපලනෙ. 😀😀😍😍

    • @phwijesinghe1521
      @phwijesinghe1521 3 ปีที่แล้ว +1

      @@MagicCompass එහෙම කොන්ඩේ ලස්සනයි ❤

  • @nethmi4136
    @nethmi4136 3 ปีที่แล้ว +5

    අක්කා එන්න එන්නම මොඩ් වෙනවා හොදේ අයියේ😁අයියා ඔහොම නිකන් ඉදලනම් බෑ ඔන්න😁අයියත් පටන් ගන්න😁 much love akka ayya♥️🌹😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ.... මන් ඒන්න එන්නම මෝඩ වෙනවා. කෝමද ගැලපීම. 🙈🙈😀😀
      ආදරෙයි හොඳේ අපිත්. ❤️😍❤️

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว

    Mokada ane yashi lassana konde kepuwe..maru video eka..patta....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      වෙනසකටත් එක්ක කැපුවා ඉතින්. හෙ හේ.. ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @MM-yc1pc
    @MM-yc1pc 3 ปีที่แล้ว

    වීඩියෝ එකේ ආරම්භයනම් මාර ආතල් 👍👍
    කොහොමද අප්පොච්චියො ඒවගේ දේවල්
    කටට එන්නෙ😊😊😊බුදුසරණයි දෙපලට🙏🙏පරිස්සමට තවතවත් ලස්සන වීඩියෝස් අරගෙන එනකම් ආසාවෙන් බලාගෙන ඉන්නෙ😷😷👏👏👏👏

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ..... කෑම දක්කම හිතටඑන දේවල් තමයි. 🙈🙈😁😁
      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ... ඔයාලා බලන් ඉන්න බව දන්න නිසාම වීඩියෝස් කරන්න මාර උද්‍යෝගයක් එනවා. 😍❤️😍❤️😍

  • @sandunimahesha3957
    @sandunimahesha3957 3 ปีที่แล้ว +5

    දැන් ඉතින් රෙඩ්බුල් එකක් බොන්නම හිතෙනවනේ😥😥😥😥

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අන්නේකයි වැඩේ නේ. දැන් අපිටත් ඕකම හිතෙනවනෙ.

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +5

    ආ එදා ඉතුරු ඒවා රැට කෑවා කියලා ලයිව් ඇවිල්ල කිව්වේ නේද 😃😃 ඉන්ස්ටා එකෙන් දැක්කා ස්ටොරි 😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආන්න හරියටම හරි. ඔයි තියෙන්නෙ මතකෙ සුපිරියටම. 😀😀😍😍😍❤️❤️❤️

  • @anugamage9234
    @anugamage9234 3 ปีที่แล้ว

    Ane aththatama oyalanam supiri family ekk ane.....yashi akkage thaththath maru ane..❤️❤️ anith akkwanm dakketh adamai. nanginam godaak welawata supurudu hinawen api dakinawane...set ekama hemadama adaren sathutin inna. E wagema parissmin inna.adarei oyala hamotama😘😘😘❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඒ ඉන්නෙ යශීගෙ ලොකු නංගි. ර්‍යා රට හිටියෙ. ඒකයි ඔයාලා එයාව දැකලා නැත්තෙ. ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. 😍❤️😍😘😘😘😘

    • @anugamage9234
      @anugamage9234 3 ปีที่แล้ว

      @@MagicCompass 😍😍😍😍❤️❤️❤️

  • @achiigamage9799
    @achiigamage9799 3 ปีที่แล้ว

    Wow akkage lassana..aiyath lassanai..adarei dennatama ❤😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️

  • @ureshadilmini8340
    @ureshadilmini8340 3 ปีที่แล้ว +3

    පාඩම් කරන ගමන් බැලුවා දැන් හරිනේ 😂 බඩගිනී අක්කේ😂❤️ ඔයාලා දෙන්නා මරු අනේ හරි ශෝක් ❤🤗 අද තමාහ් හොදටම සෙට් උනේ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අඩේ..... හැබැයි පාඩම් වැඩ පාඩු කරගන්නත් එපා හොඳේ වීඩියෝ බලලා. මොනා හරි බඩට දාගෙන ආයෙ පාඩම් කරන පටන් ගන්න එහෙනම්. 😊😊😍ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍❤️😍

    • @ureshadilmini8340
      @ureshadilmini8340 3 ปีที่แล้ว

      @@MagicCompass ආදරෙයි අක්කියෝ ඔයාලා හරි නිහතමානී❤️😇 🤗

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      ආදරෙයි නංගි අපිත් ගොඩාක් 😍❤️❤️

  • @shaunpeiris5363
    @shaunpeiris5363 3 ปีที่แล้ว +4

    රෑට කන ගමන් මේක බලපු අය ඉන්නවද ?...🥺♥️

    • @chanukiperera7243
      @chanukiperera7243 3 ปีที่แล้ว

      ඔව් ඔව්

    • @pushpaliyanage2305
      @pushpaliyanage2305 3 ปีที่แล้ว

      man

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හම්මට සිරි මේන් මෙයා... 😍😍😍❤️❤️❤️❤️❤️

  • @arunadulantha8360
    @arunadulantha8360 3 ปีที่แล้ว

    Akki lassana wela 50k wenakam balan inne dennatama budu saranai

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි මල්ලි. 😍❤️😍

  • @divayanjaleeadhikari313
    @divayanjaleeadhikari313 3 ปีที่แล้ว

    හැමදාම බලන්නේ ඔයාලා දෙන්නගේ වීඩියෝ විතරයි හැමදාම සතුටින් ඉන්න හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනේ..... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. මේ වචන අපිට ලොකු ආශිර්වාදයක් 😍❤️😍❤️😍

  • @nadeetharindi6468
    @nadeetharindi6468 3 ปีที่แล้ว +3

    නියමයි ..👍අක්කට නංගිලා 2ක් ඉන්නවද..❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔව්නෙ. 😊😊😊😍

    • @nadeetharindi6468
      @nadeetharindi6468 3 ปีที่แล้ว +1

      @@MagicCompass ෂෝක්නේ..තව දෙයක් ,,අක්කගේ කොන්ඩේ ඔහොම මාර ලස්සනයි දැන් ☺️

  • @geethangimunasinghe3210
    @geethangimunasinghe3210 3 ปีที่แล้ว +12

    පට්ටම ආතල් තිරයෙන් පිටුපස හිනා කාල මැරුන වීඩියෝ එකක් කරන එකත් ලේසි නෑ නොවෑ🤣🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ.... වීඩියෝ කරන එක වීඩියෝ කරානම් ඒක වෙනම වීඩියෝ එකක් වෙනවා. 😀😀😀🙈

  • @hirunisithara6264
    @hirunisithara6264 3 ปีที่แล้ว

    Video eka hondai Hama dema hondai ETH miss wechcha eka deyak mathak karanna hithuna video eke nopennuwata oyala ehema Kala da kiyala danne ne delivery karapu kenagen kema gatta ta passe ath sodala ehema kema gatta Nam neda honda delivery manussayata Corona infected Nam serama iwaraine e nisa API inne loku awadanamaka hithanne nathi than walin jerm eka angata enawa parissamen Mona video eka kalath Jaya wewaa 👊

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඒ දේවල් ඉතින් ආයෙ අමුතුවෙන් වීඩියො එකේ පෙන්නන්න දෙයක් නෑනෙ. ඒ නිසා ඒවා වීඩියෝ කලේ නෑ. ඒවා කොහොමත් ඕනෙම කෙනෙක් අනුගමනය කරන දේවල්නෙ නේද?
      ඔයාගෙ පණිවිඩය අගය කරනවා. ගොඩාක් ස්තූතියි. 😍❤️😍❤️😍❤️😍

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 2 ปีที่แล้ว

    Akki කොහොමද ane gdk dwskin video bln beri una exam nisa padam krnw ලස්සනයි akkiyoo bs 🥰🥰

  • @chathu4910
    @chathu4910 3 ปีที่แล้ว +5

    අක්කි ඔයා ලස්සන වෙලා.අලුත් කෙනා අක්කිගෙ නංගිද

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔව් නංගි. මගේ ලොකු නංගි ඒ.
      ගොඩාරියක් ස්තූතියි හොඳේ 😍😍

  • @Amasha_Herath
    @Amasha_Herath 3 ปีที่แล้ว +3

    අක්කගෙ කොණ්ඩෙ🤭😍❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      තැන්කූ සෝ මච් හොඳේ. ❤️❤️😍😍❤️❤️😘😘😘

  • @thanu9178
    @thanu9178 3 ปีที่แล้ว

    Adareii akki n ayya 💖 akkige new hair style eka mrma lssniiii akkiyooo..❤😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @nayomidarshika5888
    @nayomidarshika5888 3 ปีที่แล้ว

    Gedara idala nangiya lassana wela 😍😍😍😍😍😍🥰🥰🥰🥰.kotthu 😋😋😋😋😋.amooo rap eka 🤣🤣🤣🤣🤣.kala mahath wennako. Oyalath paressamin inna. Adarei 😘😘❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමදාමත්. 😍❤️😍❤️😍😘😘😘

  • @sukiyasl9539
    @sukiyasl9539 3 ปีที่แล้ว +3

    Deliver කරපු කෑම එක අතට ගද්දිම uber eats එකේ add එකක් ගියා 😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... සිරාවට?? 😀😀😀

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 3 ปีที่แล้ว +4

    වීඩියෝ එක බල බලා පරිප්පුයි බතුයි කන මම...😩😩😩😤😤😤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +4

      පරිප්පුයි බතුයි කියන්නෙත් රජ කෑමක්. 😀😀😍

    • @nilukaranasinghe2945
      @nilukaranasinghe2945 3 ปีที่แล้ว

      @@MagicCompass හ්ම්ම්ම් ...හ්ම්ම්ම්