නීතියෙන් මාව බේර ගන්නවානම් නිලවලට තට්ටු කරන හැටි මම පෙන්නන්නවා.සේනක විජේසිංහගේ අභියෝගය මම බාර ගන්නවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 73

  • @kapilagunarathne3334
    @kapilagunarathne3334 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා ගුරුතුමා සේනක යනු පාලුගෙයි වලන් බිදින්නෙක් ..... ඔහුට අබියෝග කරා .... ඔහු බිය ගුල්ලෙක්....

  • @voiceoftharu50
    @voiceoftharu50 ปีที่แล้ว +12

    බයිලා එපා. එක එක්කෙනාට අභියෝග කරනවා වෙනුවට MMA fight එකකට පලකො.නීතිමය ප්‍රශ්න එන්නේ නෑ එතකොට සහ අපිට පෙනෙයි ඇත්ත නැත්ත.

    • @hasithabulathgama7087
      @hasithabulathgama7087 11 หลายเดือนก่อน +1

      Hariyata hari

    • @Dreamers-kh3qn
      @Dreamers-kh3qn 8 หลายเดือนก่อน +1

      Sirawata

    • @wugboda7875
      @wugboda7875 8 หลายเดือนก่อน +1

      Mma fight ekaka agili walin aninna ba

    • @krishanthapasindu3367
      @krishanthapasindu3367 8 หลายเดือนก่อน +1

      Mma kiwwahama mata mathak wenne mage yaluwek mma gahapu ekekta eka kane parai gahuwe 😂

    • @Max78902
      @Max78902 7 หลายเดือนก่อน

      ​@@krishanthapasindu3367 පලයන් යන්න පච කෙලින්නැතුව . උඹ නාකි අන්ගන් ගුරාලගෙන් ගල්කපා ගත්ත එකා. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 පුකෙත් ඇරගත්තා නේද 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Max78902
    @Max78902 2 ปีที่แล้ว +12

    ජයන්ත චන්ද්‍රසිරි දඬුබස්නාමානය ටෙලිනාට්‍යය හදන්නත් කලින් පත්තරවල දාලා පවා හෙව්වලු ලන්කාවටම ආවෙනික වුනු සටන් ක්‍රමය දන්න අය ගැන. ඒ දවස්වලවත් එකෙක්වත් ඇවිල්ලා නෑ. පස්සේ ඈත ගමක වලපයයි ගොඩපයයි ඉතාමත් දුර්වලවෙලා හිටපු වයසක සීයා කෙනෙක් එයා දන්න ඒවා පෙන්නුවලු නම් ටිකක් එක්කම. ඒවා වුනත් දැනගෙන තියෙන්නේ ඒ සීයව හොයාගෙන ගිය වෙලාවක අහම්බෙන්. අනේ නිකන් මූ ගහන පම්පෝරි පච අහන් ඉන්නකොට පුකෙනුත් හිනා. මූ කියෝන පයිය තමයි. සිදුහත් කුමාරයත් අන්ගම්පොර ඉගෙන ගත්තලු ,යකෝ බොරුවක් වුනත් ගහපන් අතේ පත්තු නොවෙන්න මෙව්වා උඹලා හිතන මෝඩයො විතරක් නෙමෙයි මොලේ තියෙන උනුත් අහන් ඉන්නවා. ඔච්චරටම චන්ඩියනන් පෙන්නපියකො තොගේ ඇත්ත කලාව. ගෝත නාකියා.

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 15 วันที่ผ่านมา +1

      😅😊😂😂ඇත්තම කතාව

  • @asankaweerasiri1984
    @asankaweerasiri1984 5 หลายเดือนก่อน

    සුනිමල් අයියේ ඔයාව දැක්ක කල් ඔයාගේ හැකියාවට අභියෝග කරන්න කාටවත් බෑ ඔයාට මාව මතක නැතුව ඇති ගුණදාස මාස්ටර් ගාවට සෙල්ලම් ඉගෙනගන්න මම ආවේ 2007 ඔයා සෙල්ලම් කරන විදිය දැකලා මට මාර ආස හිතුනා ඔබතුමාගේ දැණුව හැකියාව තව තවත් දියුණු වේවා මතු පරම්පරාවට මෙම දායාදය ලබා දීමට ඔබට හැකියාව ලැබේවා

  • @naveensilva7671
    @naveensilva7671 2 ปีที่แล้ว +10

    ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා දඬුබස්නාමානය ටෙලිනාට්‍යය නොකරා නම් අද මේ අංගම්පොර කියලා දෙයක් ගැන අපි දන්නෙත් නෑ. ඒ වෙනුවට චීනාඩි, කලරිපයාට්ටු, සිලම්බරම්, අඩිමුරෙයි වගේ සටන් ක්‍රම නම් තියෙයි.

    • @HiruShan-nm4cc
      @HiruShan-nm4cc วันที่ผ่านมา +1

      Ub danne nathi unata. Godak ewun dannawa. Dan inna ewunta samaja danimak nane. Eka hinda ub kiyana kathawa sadarani 😂

    • @naveensilva7671
      @naveensilva7671 วันที่ผ่านมา

      @HiruShan-nm4cc මහ ලොකු සමාජ දැනීමක් තියෙන එකා කියපන්කො 1995 ට කලින් ඔය අංගම්පොරකාරයෝ කොහෙද හිටියෙ කියලා. කලරිපයාට්ටු, චීනාඩි, සිලම්බරම් වගේ සටන්ක්‍රම හදාරපු එවුන් දඩුබස්නාමානය විකාශය වුනාට පස්සෙ ඒවා අංගම්පොර කියලා විකුණන්න පටන්ගත්තා. සමහර තක්කඩි අදටත් කේරළයට යනවා වැඩිදුර සටන් පුහුණුවෙන්න. උඹ නොදන්නවා වුනාට අපි ඔය හොරු ගැන දැනගෙන ගොඩක් කල්. අංගම්පොර විකුණන්න කලින් කරාටේ කරපු එකෙක්ගෙ රෙදි ගැලෙව්වා ඌත් එක්ක එකට කරාටේ කරපු එවුන් එකතුවෙලා. තමන්ගේ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා මෙතන.

  • @abnetworks2261
    @abnetworks2261 3 ปีที่แล้ว +2

    Godak dewal dena gaththa Godak thanks guruthumani 🙏

  • @sampathranasinghe4736
    @sampathranasinghe4736 15 วันที่ผ่านมา +2

    තනි බොරු කියන මීහරකා 😀😀

  • @wildmark2023
    @wildmark2023 ปีที่แล้ว +3

    මූ පට්ටපල් බොරු කාරයෙක් දඬුබස්නාානය තියෙන්නේ කුංෆු කියලා සටන් කලාව දන්න අයට හොඳටම තේරෙනවා

  • @buddhikasanjeewa7185
    @buddhikasanjeewa7185 7 หลายเดือนก่อน +1

    දඬුමරණය අපේ ශාස්තරයක් එකෙන් වැඩ ගන්නේ කොහොමද කියලා හොයා බැලුවොත් අපේ කම දැනෙයි

  • @manel2343
    @manel2343 8 หลายเดือนก่อน +1

    සේකන කියන්නෙ නලුවෙක්නේ බං ඌ වැඩ්ඩෙක් නෙමෙයි වැඩ්ඩෙක් නම් මෙන්න අභියෝගය බාර ගනින් සේනකයෝ බොරැ කයිවාරැ නැතුව

    • @SAMEERAMADURANGA-k3r
      @SAMEERAMADURANGA-k3r หลายเดือนก่อน

      සේනකට සටන් අද්‍යක්ෂනය කරන්න අංගම් සටන් ශිල්පය ගැන දන්න අය හොයා ගන්න බැරි වෙනව.එහෙම දන්න අය කවුරුත් ඉදිරිපත් වෙලා නෑ.ඒ නිසා සේනක තමයි එයා හිතල දඩුබස්නාමානයෙ සටන් විලාසය හදන්න්නෙ.මේ ටෙළිනාට්‍ය තිරගතවුනු කාලෙම සේනක කිව්ව මේක නිවැරදි අංගම්පොර නෙවෙයි නිර්මාණය කරපු එකක් කියල.ඒ උනාට දැන් ඔය හැම එකාම ඒක කොෆි කරල බොරු නැටුම් නටනව.මේ ලංකාවෙ මොකෙක් හරි එකෙක් අද බොරුවක් කිව්වොත් හොයන්නෙ බලන්නෙ නැතිව ඒක උඩින්ම පිළි ගන්නව.ඒ බොරුව කියපු එකාම හෙට කිව්වොත් ඊයෙ මං කිව්වෙ බොරුවක් කියල,උඹ කොහොමද ඒක බොරුවක් කියන්නෙ කියල ඒත් අර බොරුවම තමයි විස්වාස කරන්නෙ.

  • @jamesdawin4847
    @jamesdawin4847 3 ปีที่แล้ว +7

    සේනක විජේසිංහ ට අභියෝග කරලා තියෙනවා ගොඩක් අංගම් ශිල්පීන් , ඔහු භය ගුල්ලෙක් , එන්නෙ නෑ , සටනකට

    • @BogalaSawundiris
      @BogalaSawundiris 8 หลายเดือนก่อน

      පලයන් අයිසේ යන්න ! තෝ දන්න ලබ්බ ! ගොන් පච කාරයෝ දෙන හැම අභියෝගේටම යන්න ඕනේ නැහැ

    • @Max78902
      @Max78902 7 หลายเดือนก่อน

      ​@@BogalaSawundiris මචන් සේනකට චැලේන්ජ් කලාට එකෙක්වත් ගහගෙන නෑ.😄 මූත් ප්‍රසිද්ධියේ කියෝනවා විතරයි . ගහගන්න යන්නේ නෑ. මූ කියෙව්වට ගුටිකනවා කියලා දන්නවා. 😄🤣

    • @BogalaSawundiris
      @BogalaSawundiris 7 หลายเดือนก่อน

      @@Max78902 ov ban , pissu harak pacha walata ravatila

    • @manujanirmal3501
      @manujanirmal3501 วันที่ผ่านมา

      ​@@Max78902 ei enawa ko math asai guti kanna uben . Man guruthumage golayek . Issella mata gahanawako . Uba guruthumage lagin yana hulaga tawath watinawada kiyala balanna . Mata gahapanko . Moda wenna epa bn . Issella manussaya kauda kiyala hoyala balahan 😅😅 . Thawa uba me loke danne nathi godak dewal athi mithraya. Eka nisa parissamin wachna bavitha kara gena jivath wenna . 🙏

    • @Max78902
      @Max78902 วันที่ผ่านมา

      @manujanirmal3501 පලයන් පිස්සු හුත්තා යන්න.

  • @jas5950
    @jas5950 5 หลายเดือนก่อน

    This is the authentic. Sampath Kuruwita is another had best till the end from Gunasadasa master. He was also the only one who tested(and still living) all the pressure points except the deadliest few. Genuine people does not show off and are not easy to find.

  • @sarangawijetunga3666
    @sarangawijetunga3666 ปีที่แล้ว +2

    මෙහෙමයි බත්තරමුල්ලේ ගුණදාස කියන්නේ චීනාඩි කරපු කෙනෙක්

  • @sandunhettiarachchi2811
    @sandunhettiarachchi2811 3 ปีที่แล้ว +1

    Nice

  • @slmobilegamer1084
    @slmobilegamer1084 5 หลายเดือนก่อน +1

    දඬු බස්නා මානය කරන කාලේ කොහෙද හිටියේ අන්ගම්පොර අන්කක්ලා කලාරි පට්ටම් ඉගෙන ගෙන බයිලා ගහනවා

  • @pamodrathnayaka98
    @pamodrathnayaka98 3 ปีที่แล้ว +5

    නියම කතාවක් තමයි ගුරැතුමනි💪💪💪

  • @ShekaWanigaratne
    @ShekaWanigaratne 2 หลายเดือนก่อน

    Portugese, Dutch and English invaders are still there in Sri lanka but more diverse and powerful spanning from religion to politics

  • @henemama3066
    @henemama3066 28 วันที่ผ่านมา +2

    ගෝල පිරිසට බුදු සරනය් 😂😂😂😂

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 3 ปีที่แล้ว +3

    Niyamayi sunimal ayya

  • @HelloHelloSriLanka
    @HelloHelloSriLanka 3 ปีที่แล้ว +4

    මම දන්නො වටී පාරවල් ගගන්න.

    • @lakmaldharmasena1061
      @lakmaldharmasena1061 3 ปีที่แล้ว +3

      අංගම්පොර සර්ටත් කෝල් එකක් දෙයි වගේ 😂

    • @Max78902
      @Max78902 3 ปีที่แล้ว +2

      හම්මෝ උඹ කොහෙන්ද බොල මතුවුනේ 🤣🤣🤣🤣🤣🤣 දැන් කෝල් එකක් බලන් ඉන්නත් වෙයි නේහ්

  • @lakmal1139
    @lakmal1139 3 ปีที่แล้ว +2

    මට උදව්වක් දෙනවාද සීය ට යන්න..... .

  • @isurisammani2841
    @isurisammani2841 3 ปีที่แล้ว

    හොඳ අංගම්පොර උගන්වන කෙනෙක් දන්නවා නම් විස්තර ටිකක් දෙන්නකො. ගිහින් ඉගෙන ගන්න.❤️

    • @Max78902
      @Max78902 3 ปีที่แล้ว +4

      ඔයාට චීනඩි ,ඉන්දියන් කලරි ,සිලම්බම්, විකෘති කරපු කුන්ග් ෆු, කරාටේ වගේ දේවල් ඉගෙන ගන්න පුලුවන් ලන්කාවේ අන්ගම් ඉගෙගන්න කියලා ගියොත්. මරු පට්ටපල් බොරු පච ඇදබාන ඉතිහාස කතා ටිකකුත් අහගන්න පුලුවන් වෙයි 😄

  • @sampathranasinghe4736
    @sampathranasinghe4736 15 วันที่ผ่านมา

    තවත් අමු බොරු හිලක්😀😀

  • @nissankadewasingha1375
    @nissankadewasingha1375 3 ปีที่แล้ว +3

    UFC wage fight game ekak unlimited Gahanna puluwan ithin sudu mahaththayo try karala gahannako gihin ethakota ohoma TH-cam chenal wala kiyawana one ne mulu world ekakma respect karai sallith hambei jayata eka tamai watinne sudumahaththaya ...

  • @sampathranasinghe4736
    @sampathranasinghe4736 16 วันที่ผ่านมา

    MMA fight ekak karala balapanko

  • @vedasinghe
    @vedasinghe 3 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේ අන්ගන් පොර ඉගෙන ගත්තා.. අදමයි ඇහුවේ එක.. වගකීමෙන් ද මේ කියන්නේ

    • @lakmaldharmasena1061
      @lakmaldharmasena1061 3 ปีที่แล้ว +4

      බොරු බං මුං බුදුහාමුදුරුවන්වත් විකුණනවා

    • @BogalaSawundiris
      @BogalaSawundiris 8 หลายเดือนก่อน

      අමු බොරු ! සිදුහත් කුමරු ඉගෙනගත්තේ මල්ලවපොර සහ මල්ලයුද්ධ ! අංගම්පොර මඟුලක් කරේ නැහැ

  • @slmobilegamer1084
    @slmobilegamer1084 5 หลายเดือนก่อน

    මෙයා බය වෙලා 😂

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +1

    මොනාද මේ කියන්නේ...වලියක්ද වලියක්ද?😅🙏

  • @hasithabulathgama7087
    @hasithabulathgama7087 11 หลายเดือนก่อน +2

    Prectis thama issara una kena gahanwa

  • @nalandaayurvedaspavisiting8599
    @nalandaayurvedaspavisiting8599 2 ปีที่แล้ว +1

    Nila තියෙනවා a unata oya kiyana a wa හුදෙක් mityawal

  • @asharaperera7450
    @asharaperera7450 3 ปีที่แล้ว +2

    Senaka hari anganpora kiyala ekak lankawe dan na

  • @jas5950
    @jas5950 5 หลายเดือนก่อน

    Gunadasa master never approved to misuse or show off.
    He suffered a lot before his death and acknowledged the Karma that he used the techniques came after him.

  • @madushanmaduwil504
    @madushanmaduwil504 2 ปีที่แล้ว

    Dennawama gennala fight ekak thiyanna.ethakota apita kawda aththa kiyanne kiyala balaganna puluwan.

  • @nalandaayurvedaspavisiting8599
    @nalandaayurvedaspavisiting8599 2 ปีที่แล้ว +1

    Mu boru කියන්නේ

  • @alion3445
    @alion3445 10 หลายเดือนก่อน

    He need not go to jail, but he could challenge with kickboxing

  • @shashikaperera7116
    @shashikaperera7116 3 ปีที่แล้ว +4

    This is bulshit . I dont think that they can face a boxer in a boxing ring. These are just fancy stuff, no use in practice. When a person starts beating you in the street these angam styles do not come into work. but if you are a boxer you can defend yourself without a doubt. I bet none of these angam persons can fight in a ring . Not practical at all.

    • @drfrankenstein4106
      @drfrankenstein4106 3 ปีที่แล้ว +2

      💯 bullshit stuff .. non of them can’t reach any international level .. racism and gender discrimination never gonna uplift any of the arts .. look at Japan .. if they don’t share their karate with world there won’t be a art like that .. but karate dominate the world .. that’s a simple example .. tribal mind set never gonna change our people
      Life and growth

    • @shashikaperera7116
      @shashikaperera7116 3 ปีที่แล้ว

      @@drfrankenstein4106 karate is proved to be an accurate martial art there is no doubt about it and like you have said karate is not restricted to a specific group of people depending on their race neither boxing. I am boxer and have done some karate too, infact no martial art is worth learning unless it is accurate in real life situations.

    • @vidarshanaratnayake1136
      @vidarshanaratnayake1136 3 ปีที่แล้ว

      Absolutely true. With these ideologies such as sexism and gender bias, racism etc we can never become a developed country.

  • @chathuralakshen9909
    @chathuralakshen9909 3 ปีที่แล้ว +2

    Senaka me dawas walq 0 wetila inne. Dramas ne. Eka nisa udata enna gemak edde. Pau itin uth kanna bonna epey.

  • @BogalaSawundiris
    @BogalaSawundiris 7 หลายเดือนก่อน

    Mu wagei booruvek

  • @alion3445
    @alion3445 10 หลายเดือนก่อน

    Bodidarma

  • @kavinduanjana2350
    @kavinduanjana2350 3 ปีที่แล้ว +1

    Monawada bn mu kiyanne

  • @denuwankalubowila6615
    @denuwankalubowila6615 3 ปีที่แล้ว

    Chinadi da angamporada