I wanna thank Sirasa TV for inviting my dad, it's been so many years I thought people must've forgotten about him, but seeing so many fans are still looking up to my dad and still waiting for a comeback makes me really happy that he didn't loose his well respected fans! Thank you all so much for everyone who supports my dad🫶🏻🤍 please keep supporting him, let's hope he will make a huge unforgettable Comeback once again!
Yes darling recently I saw your farther invited to like Copy Chat , some other music tv programs ❤ so l am glad to see him again 👍💖 and also I'm seeing your whole family together at first time dear, I wanna say is a very beautiful family love you all 💝✌️💞 and wish you all Good Health wealth and Happiness forever . May Triple Gem bless you all 🙏 stay safe 😇❤❤❤❤ Cyprus 🇨🇾 👉❤🇱🇰💪
Me comment eka dakeeda danne ne. Wenada ta wada wenas kamak thiyanva/ Mr Anura kiyana hamadetama “hmm” kiyala ahenava female voice ekakin wage ahenne. Me presenters lama enna program mama one tharam balala Thiyanva mekema. Kalin nahuna e “hmm” Eka highlight wenava wadi wage. Eka poddak balanna puluvan nam mama hithanava hodai kiyala. Mama Hari asai me programe ekata / Best of luck to you all❤
මෙන්න වැදගත්කමට ජීවත්වෙන තරු කියන කොටස කයිවාරු නෑ විගඩම් නෑ ආයෙ එකෙම්ම සුපිරි බුදු සරනයි ඔයාල හැමෝටම
මෙන්න නලුවෝ.හරිම දුර්ලභයි මේ වගේ නලුවන්.මම චූටි කාලෙ ඉදන් මෙයාට හරිම ආසයි.අපේ හෙදර අය අම්මො මෙයාට හරිම කැමති ❤❤❤දඪුභසණාමානය.ඒ කාලේ ගියපු ලස්සනම ටෙලි නාට්යක්.❤
එයා නම් මාරම ලස්සනයි භවත්රා කතාවෙ.. වාත්තු කරලා වගෙ ලස්සනක් මට නම්...💖💖. පොඩි කාලෙ ඉදන් බලන්න ආසම කතාවක්.. සාරංග ගෙ චරිතය ආසම💖. නියමෙට කලා. බුදුසරණයි sir💖..
ගොඩාක් ම සතුටුයි සෙනක විජේසිංහ මහත්මයා ඇතුලු පවුලේ අය දක්නට ලැබුනු එකට... හරිම ලස්සනයි ඔයාල හැමෝම.. ❤
ඔබතුමාගෙ රංගනය ඉදිරියේ දී නැවත අපහට ලබා දෙන්න..
බොරුවට රැගිලි දාන් ඉන්න නලුවෝ නිලියෝ ඉන්නවා නේද අන්න උන්ට මේ sir ව පෙන්නන්න ලංකාවේ තව එක් සටන් ලෙජන්ඩ් කෙනෙක් බොරුවට රගන්නෑ ❤ very intelligent
I wanna thank Sirasa TV for inviting my dad, it's been so many years I thought people must've forgotten about him, but seeing so many fans are still looking up to my dad and still waiting for a comeback makes me really happy that he didn't loose his well respected fans! Thank you all so much for everyone who supports my dad🫶🏻🤍 please keep supporting him, let's hope he will make a huge unforgettable Comeback once again!
Yes darling recently I saw your farther invited to like Copy Chat , some other music tv programs ❤ so l am glad to see him again 👍💖 and also I'm seeing your whole family together at first time dear, I wanna say is a very beautiful family love you all 💝✌️💞 and wish you all Good Health wealth and Happiness forever . May Triple Gem bless you all 🙏 stay safe 😇❤❤❤❤ Cyprus 🇨🇾 👉❤🇱🇰💪
හරිම ලස්සන පවුලක්.. ඒ වගේ ම අනුරත් නිවේදිකාවත් හරිම ලස්සනයි..හැමදාම ඔයාලා හැමෝටම ලස්සනට ජීවත් වෙන්න ලැබේවා ❤❤❤
ලස්සන පවුලක් ලස්සනයි ලමයි ❤️❤️
එදා මෙන් අදත් හදවතේ ලැගුම් ගත් මා ප්රිය කරනා නලුවෙක්. සතුටින් පිරුනු ජීවිතයට හදවතින් සුබ පැතුම්...
Senaka Uncle’s children are the most well behaved and the prettiest I know
🤍🤍🤍
ඔබ සැමගේම සියලු වැඩකටයුතු සාර්ථක වේවා...!! යන හැම ගමනක් බිමනක්ම සාර්ථක වේවා..!! හැමදාමත් මේ වගේ ම සතුට්න් හැමෝටම ඉන්න ලැබේවායි පාර්තනා කරනවා .බුදු සරණයි හැමෝටම 🙏
ලගදි බැලුවේ දඩුබස්නාමනය .acting 😍
බුදුසරණයි සැමටම ආදර කලාතරැවක් .දැරැ පැටවුන් ලස්සනයි 🙏❤❤
Nice family!! Well brought up children.. kudos to the parents 👌🏽
පුතා තාත්තාතම තමා
Great actor
මෙතුමගෙ ආසම කතාව තමයි භවත්රා
❤❤මමත්
Thanks sirasa me wage kalakaruwo gennana ekata. Apita dakinne labune goda kaalekin. Harima sundara paulak ❤❤❤❤lassana daruwo tika dakkama asai❤❤❤❤. Hamotama suba pathanawa Theruwan saranai 🙏🙏🙏🙏💐💐💐💐💐
Nice family and very smart Children. Specially the elder daughter.❤️🤗
10 වසරෙදි දඩුබස්නාමානය බැලුවෙ. එදා සේනකගෙ ස්වරූපය තමා දැන් එයාගෙ පුතාට තියෙන්නෙ..❤
සෙනකගේ වයිෆ් නිරෝෂා විරාජනී වගේම ලස්සන පවුලක් ඔන්න නළුවෝ 💓💪🏼
putha senaka young age ekedi drama wala hitiya wagemai🥰
ආදරණීය පවුලක් සුන්දරත්වය පිරිලා අඇති නේද ගෙදර ඉතින් සතුටින් සමගියෙන් ඉන්න තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටත් ❤❤❤❤❤❤️
Beautiful respectable family.
මේන්න දක්ෂ නලුවෝ 💕💕💕💕
Harima nihathamani naluvek❤oba athulu paule siyaluma denatama suba anagathayak prarthna karanava.naluvo kiyanne me vege plove paya gahala inna minissunta karume kiyanne ape lankave kavadavathma hoda minissunta vada denne na agaya kirim na.api asama naluvek.obe vadakatayuthu sarthaka veva!❤
මෙන්න නියම නලුවො❤❤❤❤
සුපිරි නළුවෙක්❤ කරාටේ මාස්ටර් කෙනෙක්, පොඩි සේනක කෙනෙකුත් ඉන්නව
බුදු අම්මෝ තාත්තගෙ අච්චුවක්
Ani ow. ❤
අනේ ඔව් 4 දෙනාම තාත්තා වගෙ..❤❤❤
පුතා ඒ වගේමයි
What a beautiful family ❤🥰
පුතා නමි තාත්තම තමයි.
Hamdama wage adat lasanata program Eka karanawa
Nisha nangi oya lassanai 😍❤️
Hemoma uncle ge shape cut ❤😊
menna niyama naluwo den thiyenne natti neme kolan den enne aluwoi alechchiyoi me aya ragapanawa balannath asai den natti balanna appiriyai
Me comment eka dakeeda danne ne.
Wenada ta wada wenas kamak thiyanva/
Mr Anura kiyana hamadetama “hmm” kiyala ahenava female voice ekakin wage ahenne.
Me presenters lama enna program mama one tharam balala
Thiyanva mekema.
Kalin nahuna e “hmm” Eka highlight wenava wadi wage.
Eka poddak balanna puluvan nam mama hithanava hodai kiyala.
Mama
Hari asai me programe ekata /
Best of luck to you all❤
Mam asa naluwak podi kale,,,aspillama gahana hati pawa senaka uncle wagemaii ayage putha❤️
Thanks Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪❤
Lovely 🌹 family lot's God's Blessings Always ❤️
Siyaluma katayuthu sarthaka wewa.Teruwansaranai Siyalu devipihitai.
Super voice
Attama me naluwangen ayi wada ganne natte.
යකෝ පුතා ඒවගේමනෙ
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Harima adarania paulak❤❤❤❤❤❤
Putha nam thaththa wagemai.hemotama suba anagathayak prathana karanawa
පරන සින්දු 💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼😁😁😁😁🎉🎉🎉🎉කැලෑර් න් ස් මහත්තය😁💝♥️🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👍🏻😁
Dakinna asay ❤
Yugaye naluwo
👍🙏❤️
Daksha. Naluvek. Athethaye. Ragapem. Nithara. Dakinawa. Methaka. Daknata lebenne. Nee. Jeewethaya. Sepawath. Wewa
❤
❤️👍👍❤️❤️❤️❤️❤️
Api asa kerene daksha naluvek obe siyelu denate subha patheneva
මෙයාලට පොඩි කාලේ සැනි ටෙනි කියලා pet ලා දෙන්නෙක් පොඩි කාලේ හිටියා
Obage siyaluwada katauthu sarthaka weva daruwon genma sathutu wenna puluwan
💕💕💕💕🙏🙏🙏🥰🥰🥰
Adarshamath naluwek
Daruwo international school giyata hondama sinhala kataha karanawa…. Vena aya wage sobana Naha…. Buddhimath daruwo wage penawa….
🫶🏻🫶🏻🫶🏻
Dandu basna manaya,akala sandya ,mama senaka aiyawa nuwaradi dakala tiyanawa podi kale.
Thaththage carbon copy ekak puthath
ඒ ලමයින්ට සින්හල බෑ වගේ
Sinhala puluwan apita hodata
😂😂 enna sinhala sinduwakuth kiyala pennamu nitz api
@@imaihanako19 ow API kiyala pennamu😌😌😌😌
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤