@@Voiceofthegodmekiyana katawata ekaga venna baha.mokada jakson ahalepola kumarihami movie eke rajasinha rajuta act karana vidiha ati vishishtai.et sada parusha charitayakne.
Versatile actor and extremely talented senaka. I grew up with dhandubasnamanaye. I'm extremely pleased to see you and I have subscribed your channel. Good luck senaka and thank you very much for making my childhood beautiful. Take care and God bless you
එදා මෙදා තුර ටෙලි නාට්‍ය ඉතිහාසයේ මම බලපු හොදම ටෙලි නාට්‍ය දඩුබස්නාමායනය ❤❤
Super telidrama
Definitely
අනිවාර්යයෙන්
01. Dadubasnamanaya
02. koombiyo
03. ❓
මම ටෙලිනාට්‍ය ඕනතරම් බලල ඇති. ඒත් දඩුමනස්නාමානය තරම් ලස්සනට නැවත නැවත බලපු නාට්‍ය ක් ඇත්නම් ඒ දඩුමනස්නාමානය යී. ❤❤❤❤❤❤❤❤❤
සුපිරි ,ජය වෙිවා. මම බලපු ටෙලිනාට්‍ය වලින් අමතක නොවන සුපිරිම නාට්‍ය තමා දඩුබස්නාමානය. මේ විඩියෝ එකෙන් තේරෙනවා ඒ නාට්‍ය හදන්න ඔබතුමාලා කොච්චර මහන්සි වෙලාද කියලා ඇත්තටම මේක සිංහල සටන් කලාව හා ඉතිහාසය පිලිබද රිසර්ච් එකක්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මේ කතාව චරිත ,පසුතලය ,සංගීතය , භාෂාව , ඒකාලේ ඇදුම් පැලදුම් ගැන පුර්ණ අවබෝධයක් ඇතිව කරපු නිර්මාණයක්. කියන්න කණගාටුයි දැන් තියෙන්නෙ එදාවෙිල සිංහල ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක දන්නෙත් නෑ නාට්‍ය මොකක්ද වෙන්නෙ, කොතනින් කොහොමද ඉවර වෙන්නෙ කියලවත්. ජනප්‍රිය වුනාම ඔහේ ඇද ඇද යනවා බලන්න අප්‍රසන්නයි.
මම මේ දන්ඩුබස්නාමානය 30 පාරකට වඩා බැලුවා. මගේ ජීවිතේ මම බලපු හොදම නාට්‍ය තමා. ඔබ තුමා මේ චරිතය සුපිරියටම කරල තියනවා. ඒකෙ දෙකක් නෑ. අනිත් සියලුම නලූ නිලියනුත් මේක සුපිරියටම පන පෙව්වා. ඔබතුමා තවත් මෙවැනි නාට්‍ය වලට ඕනෙම චරිතයක්. මම ආසයි මේවගේ තව නට්‍ය තුලින් ඔබව දකින්න. ජයවේවා
ඔබතුමන්ගේ භාවත්‍රා ඉතාම වටිනවා සහ ඒ චරිතයට හුඟක් හොඳ සාධාරණයක් කරා...!
සුපිරි ..දඩුබස්නාමානය.මකරගෙ තානායම..
සුභ පැතුම් .ජයවේවා
ජීවිතේටම දැක්ක මතක හිටිය එකම ටෙලිනාට්‍ය එකේ තිබුන සුයලු සංගීතයන් අදටත් ඇහුනොත් මාරම ආසාවක් තියෙන්නේ💞💞💞
ඩොක්ට ප්‍රේමසිරි කේමදාසගේ මියුසික් නම් ඉතිං මියුසික් තමා ❤
ජයවේවා බලපු සුපිරිම කතාවක් දඩුබස්නාමානය.. හැම කෙනාම නොමැකෙන මතකයක් ලෙස අපේ හිත්වල ඉන්නවා. එක නිවැරදි කිරීමක් කරන්නම්. ඒ අන්ගම් සටන් කියන්නේ අපේ සටන් කලාවක් හෙලයගේ සටන් කලාව. කගෙන්වත් ඉගෙන ගත් දෙයක් නෙමේ. මේ හෙල දිවයිනේන් තමා ලොකෙටම සටන් කලාව ගියේ. අපේ උරුමයයි අන්ගම් සටන්. කොහොම උනත් දඩුබස්නාමනයෙනුයි ගොඩාක් මිනිස්සු අතරට මේ කලාව ගියෙ. ජයවේවා....🙏🙏
සර් මේ දැන් දඩුබස්නාමය බලල ඉවර උනේ🤗😘
ඒ්කනම් විශිශ්ඨ නිර්මාණයක්☺
කොටස් කියක් තියෙනවද?
රොබින් හූඩ්
මායා බන්ධනය
රොබින්සන් අන්දරය
"දඬුබස්නාමානය"
මේ කතා ටික දෙපාරකට වඩා ඔක්කොම බලලා තියෙනවා.අදටත් මේ කතා නැවත නැවතත් බලන්න පුදුම ආසාවක් තියෙන්නේ ❤❤🎉
❤❤❤වැල් වටාරම් වලින් තොර වූ ඉතාමත්ම රසාස්වාදය දුන් කථාවක්. චරීත හැම කෙනෙක්ම තම කාර්යය ඉටු කරා.
බැලුවට එපා වෙන්නෑ සුපිරියක්
ජැක්සන් සහ ශ්‍රියන්ත දෙදෙනාම විශිෂ්ඨ නලුවො.හැබයි ශ්‍රියන්ත ඉදිරියෙන්🌹
Supirima katawa aiye mama balapu wara anantai a satan kalawa pattama lassanai
ශ්‍රී ලාංකාවේ බිහිවුන අති විශිෂ්ටතම ටෙලි නාට්‍යයක්...ඒ කතාවෙ හැම නලුවෙක්ම අපේ හිත් තුළ ජීවමානයි ❤
ළඟිදී ආයෙත් බැලුවා එම ටෙලි නාට්‍ය 👍👍👍👍👍❤️
දණ්ඩුබස්නාමානයේ ආරච්චිගේ චරියට හරියන්නෙම ශ්‍රියන්ත මෙන්ඩිස්ම තමා... ඒ අධි පෞර්‍ෂ්වත් භාවයන් කණගාටුවෙන් උවත් කියන්න ඕනි ජැක්සන්ට බැහැ.... ජයන්ත මහත්මය ඔහුට සිතැඟි පරිදි අකාලසඳ්‍යා එකේදි ජැක්සන්ව වීරයාගේ චරිතයට ගන්නවා .. ඒත් ඒකම ඔප්පු කරනවා ජැක්සන්ට සැඩ පෞර්ෂ චරිතය එතරම් සාර්ථක නැහැ කියල...
💯💯💯💯 එකගයි
@@Voiceofthegodmekiyana katawata ekaga venna baha.mokada jakson ahalepola kumarihami movie eke rajasinha rajuta act karana vidiha ati vishishtai.et sada parusha charitayakne.
අනිවාර්යයෙන් ම
සංස් කෘතිකයි එකගයි
Aniwaryayenma.
මෙන්න නළුවෝ❤️🇱🇰🇱🇰🇱🇰💐
,,බලුවො ඇවිත් නලුවො කැලේ ගිහිං නේ ද
අපි නම් පොඩි කාලෙ ඉදන් බලපු සුපිරි ඩ්‍ර්මා වල සුපිරිම දක්ෂ නලුවෙ ඔබ තුමා 🙏❤️🙏❤️🙏
Meyawa dakinnath asay, budu saranay obathumata🙏🏻🙏🏻🙏🏻
ලංකාවෙ ටෙලිනාට්‍ය කලාවේ එදා මෙදා තුර බිහිවුණු අති විශිෂ්ඨම ටෙලි නාට්‍ය දඬුබස්නාමානය කියලා මට හිතෙන්නෙ
hm ou
භවත්‍රා ගැනත් කතා කරන්න
ආයේ රගපාන්න නැද්ද ඉස්සර මන් පොඩි කාලේ තැන් තැන් වල යනව කතා බලන්න ඒ කාලේ TV නෑ අපිට දැන් TV තියෙනව ඔයාල රගපාන්නෑ 😥😥😥😥😥
ANE DEYYANE e kathawe lassana...aththtama aththa kathawak..hithiya yuthu deyak sagawila tiyenawa.......
ඔබතුමාට දීර්ගායු!!!. දඩුබාස්නාමාණය මම මුලින්ම බලද්දී මට අව්රුදු 9ක් වගේ. යන්තම් මතකයේ තිබුණු මම කැමතිම නාට්‍යයක් නිසා මේ දවස් ටිකේම මුල සිටම බැලුවා. ඔබ ඉතා දක්ෂ කාලාකරුවෙක් 🌹🌹🌹🌹.
අද දඩුබස්නාමානය බලල ආවෙ සර්...❤
Dandubasnamanaya ! Puduma rasawath !
Jayantha Chandrasiri mahathma athulu siyaluma shilpeenta bohoma sthuthiy...! Mahanuwarata adambarayak wu
Obata bohoma sthuthiy!
සුපිරි සුභ පතනව
👍⭐👍⭐👍⭐👍⭐👍සුපිරි අයියෙ
අකාල සන්ද්‍යා එකේ රජූ ගැනත් ඔය වගේම කියන්න. මඩුවන්වෙල වලව්වට ගිහාම මතක්වෙනවා එතන රූගත කල ඔබගේත් ජැක්සන් මහතාගේත් අකාල සන්ද්‍යා හි අවසාන සටන් ජවනිකාව. .❤❤
ඒ චරිතය පණ පොවන්න සියන්ත වෙන්ඩිස්සරම් වෙන කෙනෙකු මම හිතන්නේ නෑ ඉන්නවා කියලා ඒ හඬ පෞරුෂය ගමන් විලාශය පුරාණයේ හිටපු ආරච්චි තමයි,
Obe kathaawa hariyatama hari...
We loved our histry☺️☺️🙏
Super telidrama...😍😍😍
Marai 🎉 thanks 🎉
නැවත ඒ චරිතය ක් බලන්න පුලුවන් වේවා ❤
Wow❤
නියමයි..👌
Great work
Versatile actor and extremely talented senaka. I grew up with dhandubasnamanaye. I'm extremely pleased to see you and I have subscribed your channel. Good luck senaka and thank you very much for making my childhood beautiful. Take care and God bless you
Great
Great job senaka you done
දැන් ඉන්න නළු නිළියන්ට වඩා මේ මිනිස්සුන්ගෙ ඇගේම කලාව තියෙනවා.....මේ අයව නැවත නාට්‍ය වලට සම්බන්ධ කරගන්න
It s nice
ජයග්‍රහණයට පියවරු ගොඩයි.. පරාජය අවජාතකයි.. මොනව උනත් නාට්‍ය සුපිරි
Super
"Dadubasnamanaya"
The Best Tele Series Ever🥺♥️
ජය වේවා සර්
❤❤❤senaka❤❤❤
Good luck
නියමයි...කතා කල යුතු දෙයක් ....
❤❤❤❤❤❤❤
භවත්‍රා පිටසක්වල ජීවියනෙ😁😁😁
Man balapu sipirima kathavak....music ..රඟපෑම ..a hamadema...akema akalasandaya...a vagema nattayak...
Thanks
Nice acting
සර් මමත් ආසයි සටන් කලාව ඉගෙන ගන්න
Episode කියක් තියෙනව ද
❤❤❤❤
angam koheda mahaththyo indiyawen awe ethanama borune kiyanne
❤❤❤❤❤❤❤❤❤❤
බලපන් ඒ කාලේ අධ්‍යෂකවරු ගුරුවරු 27 ලගට ගිහින් රිසච් කරලා කතාව හදන්න
🎉Eka thamai nihathamanithwaya.wagema nurmana hariyata adunagena, hariyata karanna tibuna asawa
Indiyawa neththan ithin api ewarai neheee balanna ithin....
😘😘👍👍👍
නියමයි
අවසානයෙහි සුදුසුම පුද්ගලයන්ට චරිත ලැබී ඇත
අංගම්පොර කියන්නේ ඉන්දියාවෙන් ආවේ දෙයක් නෙමෙයි මනුස්සයෝ. .
ඉන්දියාවෙන් තමයි ආවේ ! රාවණා ආවෙත් ඉන්දියාවෙන් !
watched
Ithin obathuma gihin udawvak karenedda senat dikkumbura mahatha den inna thathve gena hithala.
Ei riply nokaranne
Super! i was your student! I dont have your number now! Also i lost the jkd id.
😍😍
retheme of the young generation poster kochchara gehuwada api e kale sir matale/nuwara
Hi Senaka
Angampora dunu widiima kadu satan kata polaya thani hellaya
indiawen newei anganpora awe
ඉන්දියාවෙන් තමයි ආවේ ! රාවණා ආවෙත් ඉන්දියාවෙන් !
Sri Lankan Robin Hood
❤
දඬුබස්නාමානය වගෙ නාට්‍ය හා චිත්‍රපටි අපේ රටෙ ගැම්ම ඇති දේවල් අපි ආසයි බලන්න .. ඒ වගෙ නව නිර්මාණ තව බිහිකරන්න ... බොහෝ ජනතවක් ආදරයෙන් වැලඳ ගනිවී එවැනි නිර්මාන ... අදකාලේ t.v වල නම් බලන්න දෙයක් නැහැ මෝඩ හරයක් නැති මන්දබුද්දික නාට්‍ය බිහිවෙන්නෙ .. ඔබතුමා ඉන්නෙත් ඒ නාට්‍යෙ විතරයි නමුත් අදටත් ජන්ප්‍රිය ඒ නාට්‍යවල තියෙන කතා රසය නිසයි ... නාස්තිවිද්‍යව තුල ප්‍රජාවට හානියක් විතරයි කියන අර්තයත් වටිනවා ... දැන් හොර අංගන් සටන් කාරයො ගොඩක් ඉන්නවා කියලා ඔබතුම කියන vidio එකත් බැලුවා ...ඔබතුමාගෙ අවන්ක කමට අපේ ගෞර්වය !!!
ඔබතුමාගෙ නම්බර් එක එවන්න පුලුවන් ද
මේ නාට්‍යය බලන්න පුළුවන්ද online?
TH-cam eke tiyenava.search karala balanna
🇱🇰🐸👍
Kamal hondama yaluwa hinda thamai ....horen Satan uhannala arachigen meya merumkewe
Arachita baya nathuwa meya katha karana widiya.
බොරු කියන්න එපා හුත්තො,අංගම්පොර ඉන්දියාවේලු,😂උබ මාතර බන්දුල මාස්ටර්ගෙන් අවුරුදු 2ක් ඉගනගෙන ගිහින් වැඩ දාලා දැන් එනවා අපිව අන්දන්න
අංගම්පොර ඉන්දියාවෙන් ඇවිල්ලද ලංකාවට ඉගැන්නුවේ 🤣🤣🤣
අපේ ආගම උතුරු ඉන්දියාවෙන්,සිංහල මිනිස්සු උතුරු ඉන්දියාවෙන්,ඉතින් අංගම් විතරක් ලංකාවෙ තියෙයිද????
ඒ කියන විදියට දැන් ලංකාවෙ අංගං සටන් කලාව නැද්ද ?ලොකු ආසාවක් තියෙනවා හදාරන්න...
එන්න
@@mahensasvirugunarathna8484 nomber eka
@@tharindumadhuranga5231 0769205016
Angan pora indiyawen lankaawata............!
machan oyawa awrudu 10kata withara kalin colombo bus tand ekedi hamba una.hina unath ganan gaththe ne.pada sho nam epa moka unath kamak ne.
Sonhalayata apahasasayak .
sihina thotupala
කොහෙද කාලකන්නියො අංගම්පොර ඉන්දියාවෙන් අාවෙ.තෝ දන්න ඉටිගෙඩිය. ලංකාවෙන් ඔය රටවල්වලට ගියා මිසක් ලංකාවට කොහෙන්වත් අාවෙ නැහැ. පරගැති හිපාටුව
@JULIAN JULIAN තෝ මොනවද දන්නෙ කල්ලතෝනියෝ.මම නූගත් කියන්ල උඹ උගත්ද
tho dakkada rawana angammpora kelinawa....?? hema reddama patangaththe lankawe kiyala hithan inna rawana una karayek.
@@somnasdias8069 තෝ ඉන්න තැනක් මට කියපන්. මම හැම දෙයක් ගැන ම හොයල සාක්ෂි සාදක සහිතව ඔප්පු කරගෙන තියනවා..මම තොට කියල දෙන්නම්...අංගම් ඉන්දියාවෙන් අාව කියන්න තියන එක සාදකයන් ඔප්පු කරල පෙන්නහන් පුලුවන්නම්....මේ ලෝකෙ මුල් ම ජනාවාස අැති වුනෙත් ලංකාවෙ තමයි බූරුවෝ. තමුසෙ අංගම් ගැන කතා කරන්න කලින් කියපන් තමුසෙ අංගම් ඉගෙන ගෙන තියනවද........
@JULIAN JULIAN තමන්ගෙ රටට ජාතියට අපහාස කරන බල්ල තෝනෙ
@JULIAN JULIAN මොකක්ද කියපන් බූරුවෝ බොරුව..තෝ මම කියපු එක දෙයක් හරි බොරු කියල ඔප්පු කලොත් මම තොට ලක්ෂයක් දෙනව
ටයිගර් ෆිස්ට් ඩ්‍රැගන් ඊගල් ක්ලෝස් තුනේම කම්බිනේෂන් එකද සර් එතකොට අංගම්පොර කියන්නෙ
Senaka danna itigediya ape sinhala kama winasha karanna epa
Moo hena,,,,padda,
Padai gadai natnam,,,moo hoda ekek
අයියෝ.. ඔයාලා මොකටද ඔච්චර මහන්සි වෙවී රිසර්ච් කලේ.. සීතාවක රාජසිංහ පරම්පරාවේ අවසන් පුරුක, වත්මන් ඇඟේ මැඩිල්ල රණපිල මුහන්දිරම්තුමා අජන්ත මහන්තාරච්චි මහා ඇදුරුතුමා මුණ ගැහිලා ඔය වැඩේ කරගන්න තිබුනානේ. ඒ කාලේ එතුමා පොඩි ඇති ඒත් පොඩි කාලේ ඉදලා අංගම්පොර උගන්නලා තියෙනවාලු. නැත්තං තාත්තාගෙන් හරි සීයාගෙන් හරි තොරතුරු අරන් ඒ විදියට සටන් නිර්මාණය කරන්න තිබුනානේ. මේ බලන්න මේ වීඩියෝ එකේ තියෙනවා එතුමන්ලාගේ පරම්පරාවෙන් උරුමය ලැබුණු හැටි. ජයන්ත චන්ද්‍රසිරි මහතා දැනගෙන ඉන්න නැතුව ඇති සමහර විට. කොහොමත් පාරම්පරික අය වැඩි ප්‍රසිද්ධියට කැමති නෑනේ.
th-cam.com/video/t3SkBwczh0Q/w-d-xo.html
එතුමන්ලා තමයි වර්තමානයේ අංගම් කොරතොට ආරච්චිවරුන්ගේ නියෝජනය.
අංගංපොර නං එතුමා තමයි ඉතින්
th-cam.com/video/drSnvx20yMk/w-d-xo.html
th-cam.com/video/fq3aOY6TK4U/w-d-xo.html
මේ එතුමාගේ වීඩියෝ තියෙන තැන
th-cam.com/channels/KU3_7VDD11fxR9ciz71GuQ.html
වැඩි තොරතුරු
th-cam.com/video/b3_lKyAgc0w/w-d-xo.html
අංගම්පොර ආරම්භය සහ පැවැතුනේ මාතලේ සහ නුවර ප්‍රදේශවල, සුදලිය සහ මරුවල්ලිය , 1502විතර කාලෙ නුවර කරලියැද්ද රජ ඉන්න කාලෙ රාජ්‍ය හමුදා වලට යොදාගෙන තිබුණා අංගම්සටන්කලාව, කොනප්පු බණ්ඩාර (පළමුවන විමලධර්මසූරිය ) ඉතාම අසාමාන්‍ය අංගම්පොර ශූරයෙක්. ලංකාවෙ හිටපු ඉතිහාසයේ නොලියවුන අති විශිෂ්ට යුධ මොළයක්. ඔහු අංගම්සටන් කලාව බහුල ලෙස භාවිත කලා රාජ්‍ය හමුදාවන් තුල, ඉතිහාසයේ නොලියවෙන්න හේතුව එවකට ලංකාවෙ බහුතර ඉතිහාස රචකයො හිටියෙ පෘතුගීසි , කොනප්පු බණ්ඩාර තමයි පෘතුගීසින්ව එලවන්නෙ නුවරින් සහ දන්තුරේ සටන මෙහෙයවන්නෙ, සීතාවක රාජසිංහ මැරෙන්නෙත් විමලධර්මසූරිය එක්ක සටනින් පැරදිලා පසුබහැලා එනකොට උණ කටුවක් ඇනිලා.
Great