Dhara | Angampora (අංගම්පොර) | Rupavahini Documentary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Google + page - www.rupavahini...

ความคิดเห็น • 93

  • @sakuva7819
    @sakuva7819 4 ปีที่แล้ว +24

    මගෙ රට 💕 මගෙ ජාතිය💕 මගෙ රටේ සන්ස්කෘතිය 💕💕 හෙල අන්ගම් සටන් කලාව 💕💕

  • @danushkebandara4240
    @danushkebandara4240 4 ปีที่แล้ว +8

    බුදු සරණයි ශිල්පය රැකේ වා.

  • @rukmanisamaranayake7323
    @rukmanisamaranayake7323 5 ปีที่แล้ว +3

    Excellent! Thank you Rupavahini.

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 10 หลายเดือนก่อน +1

    🙏 තෙරුවන් සරණයි 🙏 මේ සිව් හෙළය උතුම් බෝසතාණන් වහන්සේලා ඉපදෙන පුණ්‍ය භූමියයි 🙏 තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් පහළ වන්නා වූ පුණ්‍ය භූමියයි 🙏 සියලුම බුදුරජාණන් වහන්සේගේ සියලුම ධාතූන් වහන්සේලා විරාජමානව වැඩ සිටින පුණ්‍ය භූමියයි 🙏 උතුම් අරහතුන් වහන්සේලා වැඩසිටින පුණ්‍ය භූමියයි 🙏 සිරි සද්ධර්මය සුරක්ෂිත පුණ්‍ය භූමියයි 🙏 සක්විති රජවරු ඉපදෙන පුණ්‍ය භූමියයි 🙏 හෙළයන්ගේ හෙළබිමයි 🙏 මේ සිව් හෙළයේ හෙළයෝ ලොව උතුම්ම ජාතියයි 🙏ලොව උතුම්ම සටන් කලාව සුරක්ෂිත පුණ්‍ය භූමියයි 🙏 මේ සිව් හෙළයේ හෙළයන්ගේ සටන් කලාව අනාගත පරපුර වෙනුවෙන් පුරුදු පුහුණු කරන ගුරු දෙවිවරුන් හට මාගේ නමස්කාරය වේවා 🙏

    • @dinukabandara7976
      @dinukabandara7976 5 หลายเดือนก่อน

      Ara ekek yatata adala na. Ussala polowe gahaddi wili serama eliye. Reporting as nudity

    • @VihangaNethsara-yj4sy
      @VihangaNethsara-yj4sy 4 หลายเดือนก่อน

      ​@@dinukabandara7976උබ ඒක විතරද දැක්කෙ තිරිසනෝ

  • @bmk6693
    @bmk6693 3 ปีที่แล้ว +3

    මමත් අංගම් හටන් ඉගෙනගන්න කැමතියි.මෙතුමාව මුණගැහෙන්න විදිහක් කියන්න කවුරු හරි.

  • @pasindukanishka7504
    @pasindukanishka7504 2 ปีที่แล้ว +1

    අදටත් හෙල සටන් කලාව ඒ ඒ පලාත්වල ඒ ඒ පරම්පරාවල් රහසිගතව තමන්ගේ පරමපරාවේ තෝරාගත් අයට පමනක් උගන්වනවා

  • @chanakyaambepitiya868
    @chanakyaambepitiya868 2 ปีที่แล้ว +6

    මේ නියම අංගම්පොරද නැද්ද කියන්න නම් දන්නේ නෑ හැබැයි මේ ශිල්පියෙක් MMA සටන් කරුවෙක් එක්ක සටනකට ගියොත් නම් God bless වෙයි...

    • @gerardvalentin4776
      @gerardvalentin4776 7 หลายเดือนก่อน

      Rip

    • @VihangaNethsara-yj4sy
      @VihangaNethsara-yj4sy 4 หลายเดือนก่อน

      දන්න තරම තමා
      හරියට රියල් විදිහට ෆයිට් අන්ගම්පොර වල පෙන්නන්නැත්තෙ හේතුවක් නිසා
      හරියට දැක්කනම් දන්නවනම් ඔහොමකියන්නෙ නෑ මමත් කියෝකුශින්වල 2ඩෑන් වල ඉන්නෙ ඒත් ඒවට වඩා අන්ගම්පොර වල පාරවල් ශක්තිමත් දරුනුයි

    • @chanakyaambepitiya868
      @chanakyaambepitiya868 4 หลายเดือนก่อน

      @@VihangaNethsara-yj4sy ඒක තමයි මහත්මයා මං ඒකේ "නියම අංගම්පොර" කියලා සඳහන් කරලා තියෙන්නේ. නියම අංගම්පොර ශිල්පීනට ඔබ කියන කතාව හරි.

    • @VihangaNethsara-yj4sy
      @VihangaNethsara-yj4sy 4 หลายเดือนก่อน

      @@chanakyaambepitiya868 අනිවාරෙන් 👍
      ඒත් පිටින් බලල හැම දෙයක්ම 100% විශ්වාස කරන්න අමාරුයිනෙ මෙතනත් හොද සටන් ශිල්පීන් ඉන්න පුලුවන් MMA අයට අභියෝගයක් වෙන

  • @sandaruswrd7546
    @sandaruswrd7546 4 ปีที่แล้ว +2

    මේ සටන් කලාව ඉගෙන ගන්න කැමතියි.. . කොහෙද පුහුනු කරන්නෙ මට සම්බන්ද වෙන්න පුලුවන් විදියක් කියන්න....

  • @1tan_freed0m
    @1tan_freed0m 3 ปีที่แล้ว +3

    I don't care what the art it is.In any old art real techniques are not included in a video.I have seen how it works and I have seen a student of this guru.I think this will work better than modern martial art sports.Becuase i see that this is not a sport.

  • @sakkaralanka383
    @sakkaralanka383 3 ปีที่แล้ว

    Niyamai

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 2 ปีที่แล้ว +2

    දඬුබස්නාමාණය ටෙලිය හදපු ජයන්ත චන්ද්‍රසිරි මහත්තයට පින් සිද්ද වෙන්න අද ගොඩක් අය " අංගම්" කියන නමින් බඩ වියත රැකගන්න එක ගැන සතුටුයි.. ඒත් උගන්වන්නෙ මීට ගොඩ කාලෙකට කලින් ඉදන් ලංකාවෙ පැවතුන ඒ ශිල්පයම ද කියන එකනම් ප්‍රශ්නයක්..
    එතුමා ඒ නිර්මාණය නොකළා නම් අද වෙනකොට මෙහෙම කලාවක් ලංකාවෙ තිබුනද කියල ලෝකෙ තියා ලංකාවෙ මිනිස්සුන්වත් නොදැන ඉන්න තිබුනා..

  • @chamindamalli8639
    @chamindamalli8639 4 ปีที่แล้ว +4

    මෙ පරම්පරාව රැකෙවා

  • @chamudils3999
    @chamudils3999 3 ปีที่แล้ว +3

    ❤🙏🏻🇱🇰

  • @pakayahutta643
    @pakayahutta643 4 ปีที่แล้ว

    Matath igena ganna asawak thiyenawa

  • @premakeerthikl9924
    @premakeerthikl9924 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @roshelbulner7885
    @roshelbulner7885 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 4 ปีที่แล้ว +3

    👍👍❤️❤️🇱🇰🇱🇰☀️☀️

  • @sithumrajitha9969
    @sithumrajitha9969 3 ปีที่แล้ว +5

    everybody have a fight plan until they got punched in the face
    "mike tyson"

  • @jayavidesilva6289
    @jayavidesilva6289 2 ปีที่แล้ว +2

    අංගම්පොර කියුවට එහෙම කියාගන්න හැම කෙනාම කරන්නෙ වෙන මොකද්ද එකක් . මහරගම අංගම්පොර බණ්ඩාගෙ ශිල්පයනම් නියමයි.

    • @udaraaravinda1505
      @udaraaravinda1505 ปีที่แล้ว +1

      Kauda angampora banda kiyane. Koheda ine contact number 1k tynwada

    • @CRY_9_GAMER
      @CRY_9_GAMER 10 หลายเดือนก่อน +1

      😅

    • @CRY_9_GAMER
      @CRY_9_GAMER 10 หลายเดือนก่อน

      Maharagama newe pannipitiye nee😅

    • @surangsart
      @surangsart 3 หลายเดือนก่อน

      Number eka දෙන්න

  • @damn7502
    @damn7502 5 ปีที่แล้ว +2

    අගනේය 👍

  • @chameebro1872
    @chameebro1872 ปีที่แล้ว

    අනුරාධපුර තියෙන තැනක් නැද්ද

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 4 ปีที่แล้ว +1

    Mama lankawata apu gaman meya igena gannawa.

  • @chandimaherath896
    @chandimaherath896 3 ปีที่แล้ว

    Avada Aayubhoo Veva!!

  • @rtxk-uf6pb
    @rtxk-uf6pb 2 ปีที่แล้ว +1

    me angam newei

  • @priyanthabandara9271
    @priyanthabandara9271 3 ปีที่แล้ว

    Ma vadamahatha kohada

  • @lasiathasathsara2211
    @lasiathasathsara2211 4 ปีที่แล้ว

    Methanata sambanda wenna puluwan nambarayak nadda

  • @thilinakithalawa2402
    @thilinakithalawa2402 4 ปีที่แล้ว +1

    ගුරාගේ පුතාගේ බඩ.. චණ්ඩි බන්ඩ්, ඔය මසාඡ් කිරිල්ල kalariyaapattu වලින් ගත්තා එෙව. පුතාගේ බ්‍රේක් ඩාන්ස්..ලස්සනයි.. චණ්ඩි මොංගල් බන්ඞ්

    • @sakuva7819
      @sakuva7819 4 ปีที่แล้ว +7

      ඇගපතින් මිනිස්සු මනින්න බැ මොන ජගතෙක් උනත් මේ ශිල්පයෙන් නැති කරලම දාන්න පුලුවන්

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 4 ปีที่แล้ว +5

      Tho ballo jaathaka karapu para ballek .ape deta garahanne ekai2

  • @sakuva7819
    @sakuva7819 4 ปีที่แล้ว +3

    මටත් මාර ආසයි ඉගෙන ගන්න ඒත් 😕 මේ වැඩ එක්ක අමාරුයි ශිල්පයක් ඉගෙන ගන්නවා නම් ඒකට කැප වෙන්න ඕනෙ

    • @sithumrajitha9969
      @sithumrajitha9969 3 ปีที่แล้ว +3

      Sakuna Niyodaya ගහ ගන්න ඉගෙන ගන්න ඕනි නම් boxing,MMA, wrestling වගේ දෙයක් කරන්න හුගක් ප්‍රායෝගිකයි ඒවා

    • @sakuva7819
      @sakuva7819 3 ปีที่แล้ว

      @@sithumrajitha9969 💕💕💕💕

    • @krishanthapasindu3367
      @krishanthapasindu3367 3 ปีที่แล้ว +2

      Mamath boxing karate kara ewa wage newei meka mara shilpayak meka mara darunui mata eka kiyanna therenne naha

    • @udaraaravinda1505
      @udaraaravinda1505 ปีที่แล้ว

      ​@@sithumrajitha9969nice joke 😂😂

    • @udaraaravinda1505
      @udaraaravinda1505 ปีที่แล้ว

      ​@@sithumrajitha9969oya kiyana eun puhunuweem karna kalin angamwala tyene exercise karnakota bima wetila inwa dekala tynwa😂😂

  • @tharushaudana6093
    @tharushaudana6093 4 ปีที่แล้ว

    Mamath asai aogampora egena ganna.

  • @madushankhacharith9139
    @madushankhacharith9139 2 ปีที่แล้ว

    15,46 කවිද දැක්කේ තමන්ට ගහන කෙනට කරනම් ගහන්න උදව්. කරනව

  • @Max78902
    @Max78902 3 ปีที่แล้ว +2

    මේ අන්ගම්පොර නෙමෙයි. මේ චීනාඩි සහ සිලම්බම්

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 3 ปีที่แล้ว +3

      kohomada kiyanne

    • @Max78902
      @Max78902 3 ปีที่แล้ว +2

      @@mahensasvirugunarathna8484 ඔයා රාවනානේ ඔයාගේ මුත්තා හදපු සටන් කලාවනේ ඇයි ඔයාවත් දන්නැද්ද

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 3 ปีที่แล้ว

      @@Max78902 niyama gon uththare

    • @Max78902
      @Max78902 3 ปีที่แล้ว

      @@mahensasvirugunarathna8484 ඒ ටිකට නමත් වෙනස් කරගෙන නේද 🤣🤣🤣🤣🤣🤣

  • @hemanthasamaranayake4067
    @hemanthasamaranayake4067 5 ปีที่แล้ว +9

    This is not correct Angampora

    • @zoom1948
      @zoom1948 5 ปีที่แล้ว +3

      කොහොමද එහෙම කියන්නේ.මටත් ආසයි ඉගෙන ගන්න.එත් හරි අංගම්පොර හොයාගන්න දන්නැ.කොහොමද මන් දැනගන්නේ එහෙම කෙනෙක් ඉන්නවන්ම් කියන්නවද

    • @hemanthasamaranayake4067
      @hemanthasamaranayake4067 5 ปีที่แล้ว +5

      @@zoom1948 Call 0776736501 (නිවැරදි ශාස්ත්‍රය උගන්වන ගුරුවරයෙක් )

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 3 ปีที่แล้ว

      @@hemanthasamaranayake4067 kauda me guruwaraya..mama ahanne me deela thiyana number eka adala guruthuma

  • @krishanthapasindu3367
    @krishanthapasindu3367 3 ปีที่แล้ว +1

    Man boxing kara karate ehen mehen igenagaththa namuth man me angam shilpayata wada supiri satan kalawak dakala naha bohoma sukshamawa baluwoth me shilpaya puduma darunu shilpayak

  • @priyanthabandara9271
    @priyanthabandara9271 3 ปีที่แล้ว

    Pon Babar aka danna

  • @kavithmaduranga6975
    @kavithmaduranga6975 5 ปีที่แล้ว +3

    ane gono kaum wala penisileen thiye thiyl dutugamunu rajjuruwo hoyan thiyenne

    • @sankawijerathne9388
      @sankawijerathne9388 5 ปีที่แล้ว

      th-cam.com/video/P6OnyWbAZi4/w-d-xo.html

    • @kanchanalakmali-km3sc
      @kanchanalakmali-km3sc ปีที่แล้ว

      නෝබ්ර් යක්‌ දන්න ඉගන් ගන්න කෝම්ද

  • @lakmalchameera8292
    @lakmalchameera8292 4 ปีที่แล้ว +7

    දකුණු ඉංදියාවෙන් ආපු සටන් ක්‍රමයක් දැන් සටන් ක්‍රම එක්ක බලද්දී දුර්වල එකක්

    • @ajithprasanna4915
      @ajithprasanna4915 4 ปีที่แล้ว +1

      දන්න තරම තමා.

    • @latecut2907
      @latecut2907 4 ปีที่แล้ว

      me wage buruwek angampora apeddeyak yakooo

    • @i.shavinda3547
      @i.shavinda3547 3 ปีที่แล้ว +2

      Oya monada me gana danne ohoma kiyanne , angampora kiyanne loke darunu satan kalawalin ekak

    • @i.shavinda3547
      @i.shavinda3547 3 ปีที่แล้ว

      @SHADOW ABBA 👍👍

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 3 ปีที่แล้ว

      danna redda

  • @ameerrashid2267
    @ameerrashid2267 4 ปีที่แล้ว +1

    Kung fu සටන් කලාව බිහිවූනෙ ඉන්දියාවේ එ වගෙම අංගම්පොර බිහි වුනෙත් ඉන්දියාවේ ..........

    • @Don-jm9qm
      @Don-jm9qm 4 ปีที่แล้ว +1

      Do you konw about the Indian martial arts , and srilankan martial arts totally different,

    • @tevinnavinda768
      @tevinnavinda768 3 ปีที่แล้ว +1

      මේ මොන පොන්සිකයෙක්ද ...😂😂

    • @ameerrashid2267
      @ameerrashid2267 3 ปีที่แล้ว

      @@tevinnavinda768 කටට ඕනේද???

    • @rusiththathsara8494
      @rusiththathsara8494 3 ปีที่แล้ว +1

      කවුද මේ සක්කිලි තෝර මාලුවා

    • @dpi1572
      @dpi1572 3 ปีที่แล้ว

      Angampora bihi wune lankawe

  • @sampathdivisekara5352
    @sampathdivisekara5352 5 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @krishanthapasindu3367
    @krishanthapasindu3367 3 ปีที่แล้ว

    Niyamai