ටයිල් නෝසින් කිරීම Round the edge of the tile

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක් ...

    Thank for sharing good job

  • @mykitchenlife5122
    @mykitchenlife5122 4 หลายเดือนก่อน +1

    ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක්

  • @maleedesilva6061
    @maleedesilva6061 4 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක් ජය වේවා

  • @d.amaeshsanjayad.a.m.skuma699
    @d.amaeshsanjayad.a.m.skuma699 2 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එකක් , මට පුළුවන්ද කියලා දෙන්න කනු ටයිල් කරද්දී ටයිල් කොන අංශක 45 ට ගාන විදිහ..

    • @HomeArtsNalin
      @HomeArtsNalin  2 หลายเดือนก่อน

      @@d.amaeshsanjayad.a.m.skuma699 ok

  • @sadalitv210
    @sadalitv210 4 หลายเดือนก่อน +1

    Godak watinawa. Oyage vidio 1 pattaii

    • @HomeArtsNalin
      @HomeArtsNalin  4 หลายเดือนก่อน

      ස්තුතියි අක්කේ

  • @bluenaturesl7684
    @bluenaturesl7684 4 หลายเดือนก่อน +1

    Great

  • @danushkanuwan8806
    @danushkanuwan8806 4 หลายเดือนก่อน +1

    Niyami

  • @nillunilmni5975
    @nillunilmni5975 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @CookingWithKuma
    @CookingWithKuma 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @CookingWithKuma
    @CookingWithKuma 4 หลายเดือนก่อน +1

    ❤❤

    • @HomeArtsNalin
      @HomeArtsNalin  3 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි අක්කේ 🙏🙏

  • @bluenaturesl7684
    @bluenaturesl7684 4 หลายเดือนก่อน

    Waiting aluth akak...monada ma denawala karanna...oya live karan netta ai...wela nedda

    • @HomeArtsNalin
      @HomeArtsNalin  4 หลายเดือนก่อน

      මේ දවස්වල ටිකක් බිසී.....අලුත් විඩියෝ ටිකක් තියෙනවා දාන්න ඔනා...

  • @sulonusulo2042
    @sulonusulo2042 4 หลายเดือนก่อน +1

    Mekatanaam uththarayak onamai.ape gedara saleta vitrified double glazed tile eka gatta .attatama api eka gatte tiles warga gana danuwathwela neme mokada tiles warga tiyeni ceramic porcelen vitrified kiyala .tiles tika gattata passe man nikamata youtube eken search kala ara tile pettiwala gahala tiyena nama vitrified kiyanne mokadda kiyala balanna etakota tama danagatte e gana.mage prashne tama ewa ikmanata kedenawada? Gedara podi puthek innawa hari dagai vitrified godak lissana nisa haniyak weida podilamaita?? Eka hodaida?? Oya danna gewalwala vitrified tiles dala tiyeda aulakwela nadda?? Poddak mata kiyanna plzzz
    Tama alluwe ne ewa.

    • @HomeArtsNalin
      @HomeArtsNalin  4 หลายเดือนก่อน +2

      බයවෙන්න කිසිම පස්නයක් නැහැ කොහොමත් ඔය කොයිටයිල් එකත් මතුපිට සීරෙන එක නවත්වන්න බැහැ...ටයිල් කැටයක් අල්ලනවිට බැක් බටර් ක්‍රරමයට අල්ලන්න කියලා බාස්ව දැනුවත් කරන්න.....එ් කියන්නේ මිලි 10 කටු හැන්දකින් සිමින්තිය මත අැඩිසිව් ලේයර් එකක් අැද ටයිල් එකේ පිටුපස කොටසටත් තූනී ලේයර් එකක් අදින්න කියන්න......ඔනෑම ටයිල් එකක් බොල් නොවන සේ අැල්ලුවහොත් කැඩී යාමෙන් වලකියි......මම ඔබට හා අනෙක් අයටත් වැදගත් නිසා මේ ගැන විඩියෝ එකක් කරන්නම් හැකි ඉක්මනින්ම

    • @sulonusulo2042
      @sulonusulo2042 4 หลายเดือนก่อน

      @@HomeArtsNalin ane godak sthutiy oyata me wage watina adahas gana kiyadenawata. 🙏

  • @lahirulakmal2
    @lahirulakmal2 4 หลายเดือนก่อน +1

    ගම් එකේ නම මොකක්ද

    • @HomeArtsNalin
      @HomeArtsNalin  4 หลายเดือนก่อน

      @@lahirulakmal2 කැට්ලොයි.....

  • @danushkanuwan8806
    @danushkanuwan8806 4 หลายเดือนก่อน +1

    Mokkak kiyalda illanne thalaya

    • @HomeArtsNalin
      @HomeArtsNalin  4 หลายเดือนก่อน

      @@danushkanuwan8806 ඔබ කියනදේ මට පැහැදිලි නැහැ.....පුලුවන්නම් ඔය තියෙන්නෙ මගෙ නම්බර් එක එ්කට කතාකරන්න....

    • @danushkanuwan8806
      @danushkanuwan8806 4 หลายเดือนก่อน

      ටයිල් කපන්න හොද තලය මොකක්ද

    • @HomeArtsNalin
      @HomeArtsNalin  4 หลายเดือนก่อน

      @@danushkanuwan8806 හස්කි කියලා තලයක් එනවා එ්ක ගොඩාක් හොඳයි

    • @danushkanuwan8806
      @danushkanuwan8806 4 หลายเดือนก่อน +1

      හස්කි තලයෙත් වර්ග තියෙනවනෙ

    • @HomeArtsNalin
      @HomeArtsNalin  4 หลายเดือนก่อน

      @@danushkanuwan8806 හස්කි එකේ ස්ලිම් එක ගන්න