ටයිල් ගද්දි මේ දේවල් බලන්න Think about this before buying tiles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 42

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +9

    හොද දැනුවත් කිරිමක් ඔහොම අපි කීවම සමහර මකබාස්ලා ඉන්නවා උන්ට තරහ යනවා හෙන පන්ඩිතයි හොද බාසෙක් අල්ල ගන්න එක ඊලග ප්‍රස්නෙ

    • @HomeArtsNalin
      @HomeArtsNalin  ปีที่แล้ว +4

      නොදන්නා කෙනෙකුට ටයිල් එකක ගණ අගුන ලොකු අරුමයක්......සිමින්ති ටිකක් ගාලා ටයිල් කැටයක් අල්ලනවට වැඩිය එහි දැනගතයුතු කරුනු රාෂියක් තියෙනවා....

  • @ayeshaniroshani1518
    @ayeshaniroshani1518 2 ปีที่แล้ว +3

    ගොඩක් වට්නව නොදන්න දෙ ගැන පැහැදිලි කිරිම ට තෙරුවන් සරණයි 🙏👍😍

  • @aacharithe8407
    @aacharithe8407 2 ปีที่แล้ว +3

    හැමොටම ගොඩක් වැදගත් ව්ඩියෝවක් ජය 👍

  • @italyamma
    @italyamma 2 ปีที่แล้ว +1

    බොහොමත්ම වටිනා වීඩියෝවක් . ගොඩාක් ස්තූතියි . සුබ දවසක් .. 👍👍

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 ปีที่แล้ว +1

    Great sharing nice video good luck 😍

  • @priyankarc4424
    @priyankarc4424 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම පිටත පෙනුමට රැවටෙන්න එපා.. ✋ 🥰✌️

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +1

    සුපිරි දැනුවත් කිරීමක් ..🥰✌️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් .👌

  • @youtuber-w3v
    @youtuber-w3v 24 วันที่ผ่านมา +1

    Lissanne නැති bathroom tile වර්ගya එකෙ නොම්බර ය කියන්න pls

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 ปีที่แล้ว +1

    Nice sharing

  • @tanujalanka4024
    @tanujalanka4024 ปีที่แล้ว

    දැනුවත් කලාට ගොඩාක් ස්තුති

  • @nsns834
    @nsns834 2 ปีที่แล้ว +1

    නියම vdo එකක් ✌️❤ දිගටම කරගෙන යන්න එන්න අපේ පැත්තටත් සහයෝගයක් අරගෙන 🖐️

  • @Che3DBuddy
    @Che3DBuddy 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක්.🍒🍒

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +1

    හොද විඩියෝ එකක්

  • @SLN426
    @SLN426 2 ปีที่แล้ว +2

    Nalin ayiye moko karadaakwthda pone eka wada mathte ..

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 หลายเดือนก่อน +1

    ඉතින් අනේ උඩ පෙන්ට් එක සිරේනව කියල මුලුටයි අ එකේම යටට යනකන් එකම පාටට තිබුන කියලා හිරැනොත් වැඩක්නැ නේ මොකද කපල නැවත පොලිස් කරන්නයැ

  • @pahaneliya5254
    @pahaneliya5254 2 ปีที่แล้ว +1

    Jaya

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 ปีที่แล้ว +1

    Thank you

  • @user-ox2vy4dn3p
    @user-ox2vy4dn3p ปีที่แล้ว +1

    කුරුණෑගල ටා ඉල් කඩේක නම්බරයක් දාන්නකෝ

  • @redratwow2227
    @redratwow2227 3 หลายเดือนก่อน +1

    ඉන්දියන් ටයිල් ගැන ඔබතුමාගේ අදහස මොකක්ද

    • @HomeArtsNalin
      @HomeArtsNalin  2 หลายเดือนก่อน

      ලොකු ගැටලුවක් නැහැ......හැබැයි සයින් එක ටිකක් වැඩියි.....මැට් පිනිස්නම් කිසිම ගැටලුවක්නැහැ

  • @youtuber-w3v
    @youtuber-w3v 25 วันที่ผ่านมา +1

    අය්යා ඔයාගෙ no දෙන්න පුළුවන් ද මට දැන ගන්න ඕනේ no skip flowtile මොනවද හොද කියලා අද indian suger mat finish tile එකක් බැලුවා ඕකට වතුර දාලා lissanawa නේ ආයේ එළියට dhana mat finish tile එකත් lissanawa 😢 bathroom එකට මොකක්ද හොඳ වර්ගය සෙරෙප්පු නැතුව kakula තියන්න bane

    • @HomeArtsNalin
      @HomeArtsNalin  25 วันที่ผ่านมา

      @@youtuber-w3v 0771873055

  • @hashinishalika503
    @hashinishalika503 8 หลายเดือนก่อน +1

    ඉන්දියන් ටයිල් හොඳයිද කියන්නකෝ

  • @dulajmilinda.9386
    @dulajmilinda.9386 2 ปีที่แล้ว +1

    👌👌

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +1

    ☝👌🙏

  • @sndfamily5831
    @sndfamily5831 ปีที่แล้ว

    සිමෙන්ති වලින් අල්ලන එකද නැත්නම් ටයිල් ඇඩිසිව් වලින් අල්ලන එකද ලාබ

  • @drathnayaka4025
    @drathnayaka4025 ปีที่แล้ว +1

    ඇහෙනවා මදි

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 2 ปีที่แล้ว +1

    Watinawa goddak

  • @kanthilatha6304
    @kanthilatha6304 ปีที่แล้ว +1

    Ethin, mila,kiyanna

    • @HomeArtsNalin
      @HomeArtsNalin  ปีที่แล้ว

      මිලගනන් බලන්න අලුත් වීඩියෝ එක බලන්න....

  • @Pavani805
    @Pavani805 หลายเดือนก่อน +1

    ඉන්දියන් ටයිල් හොද නැද්ද අනෙ චුට්ටක් කියන්නකො

    • @HomeArtsNalin
      @HomeArtsNalin  หลายเดือนก่อน +1

      ඉන්දියන් ටයිල්වල කිසිම ගැටලුවක් නැහැ හැබැයි මැට් එ්වගේ.....සයින් එකනම් ලංකා ටයිල් රොසෙල් වලට වඩා ඉක්මනට සීරෙනවා වැඩියි

    • @Pavani805
      @Pavani805 หลายเดือนก่อน +1

      @@HomeArtsNalin
      ගොඩාක් ස්තුති ඔබට ..

    • @Pavani805
      @Pavani805 หลายเดือนก่อน +1

      @@HomeArtsNalin
      මගේ දුවට කියලා විඩියෝ කෝල් අරන් පෙන්නන්න කියලා ඊයේ ටයිල් ගෙනාවා ඒයා පොඩි තේරුමක් නෑ එයාට මට තේරුමකුත් නෑ එච්චර මං ඉන්නේ විදේශ ගතවෙලා ඉන්දියන් ටයිල් එක හැමෝම කිව්වා ඒක හොද නෑ කියලා මං ඒක ගෙට අල්ලලා නෑ මට මාරුකරගන්න පුළුවන් වෙයි නේද මගේ හිතට හරි නෑ ඒ ටයිල් එක අල්ලන්න කියන්න .ඔක්කොම කරලා තමයි යූ ටියුබ් එකේ ටයිල් ගැන විඩියෝ බැලුවේ 😪

    • @HomeArtsNalin
      @HomeArtsNalin  หลายเดือนก่อน +1

      @@Pavani805 මෙහෙමයි මිස් මේ වෙද්දි ලංකා ටයිල් ටිකක් මිලෙන් වැඩිනිසයි පාරිබෝගිකයා අනිත් ටයිල් වර්ග වලට යන්නේ......නමුත් ලංකා ටයිල් සහ රොසෙල් යන ටයිල් වර්ග 2ම සීරීම තරමක් අඩුයි.....මිල අඩුනම් ඉන්දියන් සහ මැක් ටයිල් තමා.....යම් මුදලක් වැඩිපුර වැයවුනත් එක් වරම හොඳ දෙයක් කරන්න උත්සහ කරන්න.....ඉන්දියන් ටයිල් ප්‍රවාහනයේදී වුවද සීරීමට ඉඩ කඩ අැති නිසා තමයි ටයිල් 2ක් අතර මැද ගනකම කඩදාසියක් සමග අසුරනු ලබන්නේ

    • @Pavani805
      @Pavani805 หลายเดือนก่อน

      @@HomeArtsNalin
      ගොඩාක් ස්තුති ඔබට 🙏