පැන්ට්‍රියක කොන්ක්‍රීට් ලෑල්ලට යට කොටස හදන විදිය - How to make Pantry Cupbords

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 57

  • @kdmadushan4488
    @kdmadushan4488 8 หลายเดือนก่อน +9

    මම වඩු වැඩ කරන කෙනෙක් නෙමේ... වඩු මහත්මයෙක්ගෙන් වැඩක් කරවාගනිද්දි ඔබගෙ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.. ඔබගේ දැනුම බෙදාගැනීමට බොහොම ස්තුතියි.. ජයවේවා...

    • @amithkrishantha2892
      @amithkrishantha2892 8 หลายเดือนก่อน +1

      මේවා ඉගෙනගන්න තැන් නැද්ද

  • @Indrajithranaweera
    @Indrajithranaweera 4 หลายเดือนก่อน +5

    ඔයාගෙ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි❤ජය

  • @SameeraPushpakumara-w4w
    @SameeraPushpakumara-w4w หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා පැහැදිලි කිරිම ගැන ❤

  • @bimalkalan
    @bimalkalan 17 วันที่ผ่านมา

    Oya nam Niyamai ❤

  • @rajeewa1618
    @rajeewa1618 8 หลายเดือนก่อน +2

    Great Video..Thanks Bro

  • @chethanachathuranga5120
    @chethanachathuranga5120 7 หลายเดือนก่อน +2

    Podi kollath hoda වැඩකාරයෙක් wei wage ❤

  • @kosalaperera3289
    @kosalaperera3289 8 หลายเดือนก่อน +1

    නියමයි ..

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 4 หลายเดือนก่อน +1

    Tnx

  • @surangameddegoda6550
    @surangameddegoda6550 4 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 8 หลายเดือนก่อน +5

    ලී අත් වැටක් ගහන හැටි දාන්න කෝ

  • @IndikaRukmal-o6w
    @IndikaRukmal-o6w 2 หลายเดือนก่อน +1

    Supirima waddek

  • @SarathKumara-jg6ts
    @SarathKumara-jg6ts 3 หลายเดือนก่อน +1

    Good

  • @chanakasameera1595
    @chanakasameera1595 4 หลายเดือนก่อน +1

    කොහොමද කූඩුව සවි කරන්නෙත් කියලා ඉක්මනිම්ම වීඩියෝ එකක් කරන්න මහත්මයා

  • @MallawaarachchigeAnuramallawaa
    @MallawaarachchigeAnuramallawaa 4 หลายเดือนก่อน +1

    Apitanan there nawa nodanna ayata therennene

  • @niroshan0090
    @niroshan0090 8 หลายเดือนก่อน +1

    👍

  • @M.A.GihaniErandi
    @M.A.GihaniErandi หลายเดือนก่อน +1

    පරණ pantry එකක ඇතුළත ලාච්චු, තට්ටු දාල පneet එකට හදා ගන්නෙ කොහොමද,?

    • @mdfurniture9866
      @mdfurniture9866  หลายเดือนก่อน

      @@M.A.GihaniErandi ලාච්චු ගැන වීඩියෝ දාලා ඇති බලන්න

  • @peowac2370
    @peowac2370 7 หลายเดือนก่อน +1

    Next video dhanna!

  • @dulanjayamaweekumbura2523
    @dulanjayamaweekumbura2523 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-uv6yh5ic7m
    @user-uv6yh5ic7m 6 หลายเดือนก่อน +1

  • @dushanthadarshana6981
    @dushanthadarshana6981 8 หลายเดือนก่อน +1

    ❤❤👌👌

  • @sahandilshan7672
    @sahandilshan7672 8 หลายเดือนก่อน +1

    👌👌👌

  • @shan-bj1ik
    @shan-bj1ik 8 หลายเดือนก่อน +1

    බිත්තියටයි ලෑල්ලටයි ප්‍රේම් එක සෙට් කරන්නෙ කොහොමද මචන් රෝල්ප්ල්ග් දාලාද

    • @mdfurniture9866
      @mdfurniture9866  8 หลายเดือนก่อน

      ඔව් වොල් ප්ලග්ස් දාලා.. පැන්ට්‍රියක් බිත්තියට එල්ලන විදිය වීඩියෝ දාලා ඇති බලන්න..

  • @shohanperera3344
    @shohanperera3344 6 หลายเดือนก่อน +1

    4/3 thiyapu gap eka kepenne nethuwa ithuru wunoth wahanne kohomada?

    • @mdfurniture9866
      @mdfurniture9866  6 หลายเดือนก่อน

      ගැප් එකට ගැලපෙන පටියක් ගම් දාලා බස්සල කපල පේන්ට් කරනන

    • @shohanperera3344
      @shohanperera3344 6 หลายเดือนก่อน

      Thank you ❤

  • @manjulahemantha6821
    @manjulahemantha6821 8 หลายเดือนก่อน +1

    Pvc bord අලවන ගම් එක මොකද්ද මහත්මයා...pvc හොදනම brand eka mokadda ..tanx

    • @mdfurniture9866
      @mdfurniture9866  8 หลายเดือนก่อน +1

      Slone gum eken... Slone ekama ganna eka padui. ඒවාගෙ ලූස් ගන්න තියනවා.. වෙන බ්‍රෑන්ඩ් වල.

    • @mdfurniture9866
      @mdfurniture9866  8 หลายเดือนก่อน +1

      Ecobord

    • @manjulahemantha6821
      @manjulahemantha6821 8 หลายเดือนก่อน +1

      ස්තුතිය් මහත්මයා

  • @Sharonmeshan
    @Sharonmeshan 4 หลายเดือนก่อน +1

    අයියෙ ලී වර්ග මොනවාද හොඳ මේකට

    • @mdfurniture9866
      @mdfurniture9866  4 หลายเดือนก่อน

      මහොගනී
      තේක්ක
      කොස්
      කෙම්පස්

  • @samerasubash
    @samerasubash 5 หลายเดือนก่อน +1

    ala ban ala jayawewa

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 8 หลายเดือนก่อน +1

    පට්ට

  • @dumindabandara7235
    @dumindabandara7235 8 หลายเดือนก่อน +1

    Thank you

  • @bandulalasantha7751
    @bandulalasantha7751 8 หลายเดือนก่อน +1

    අගල් 1/4 වගෙ පලල ලි පටි කපා ගන්නෙ kohomada.

    • @mdfurniture9866
      @mdfurniture9866  8 หลายเดือนก่อน

      වඩු මැශිමෙ ගයිඩ් එක අඟල් 1/4ට පොඩ්ඩක් වැඩියෙන් සෙට් කරල පටිය ඉරන්න.. පටිය ඉරද්දි හැම වෙලේම එක උලහක් ගාලා ඉරන්න.. ඊට පස්සෙ අඟල් කාලට යටින් ගාන්න..

  • @manjulahemantha6821
    @manjulahemantha6821 7 หลายเดือนก่อน +1

    මහත්මයා කරැණාකර මට පිලිතුරන් දෙන්න..eco bord වල දොර සරනේරැවල සවිමත් බව අඩු නිසාඇණ ඇදෙනවට පිලියම මොකද්ද

    • @mdfurniture9866
      @mdfurniture9866  7 หลายเดือนก่อน +2

      Ecobord plugs.. nul ekahamaara katuwen vidala bassanna.. ita passe ane ecobord plug ekata karakawanna puluwan

    • @manjulahemantha6821
      @manjulahemantha6821 7 หลายเดือนก่อน

      @@mdfurniture9866 ගොඩාක් ස්තුතියි මහත්මයා....

    • @manjulahemantha6821
      @manjulahemantha6821 6 หลายเดือนก่อน +1

      eco bord ප්රලග් කිව්වට කඩවල් වලින් දන්නෙ නෑ මහත්මයා...කරැනාකර pto ekak danna puluwannm ලොකු උදව්වක්...

    • @mdfurniture9866
      @mdfurniture9866  6 หลายเดือนก่อน +1

      @@manjulahemantha6821 wtsapp msg ekk danna

    • @mdfurniture9866
      @mdfurniture9866  6 หลายเดือนก่อน +1

      @@manjulahemantha6821 0713874018

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 8 หลายเดือนก่อน +1

    ලී වර්ගය මොනවද

  • @pillearachchigerandirapras3045
    @pillearachchigerandirapras3045 5 หลายเดือนก่อน +1

    ඔය ප්‍රේම් එක ගහන්න ඔච්චර කියවන්න ඕනෑ නනැහැ

    • @user-vz7ps6uw3i
      @user-vz7ps6uw3i 5 หลายเดือนก่อน +2

      Eka oyata terenawa athi but eka notherena aya innwane 😂 eka describe karana eka hndai anith ayata denganna 😂😂😂

  • @wadda-yp8jm
    @wadda-yp8jm 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kottawagama
    @kottawagama 8 หลายเดือนก่อน +1