Amma - Speech by Supun Madusanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • ඇලයාපත්තුව විද්‍යාලයීය උදෑසන රැස්වීමේ දී උසස් පෙළ අංශයේ ශිෂ්‍ය නායක සුපුන් මධුසංක ශිෂ්‍යා විසින් කළ කතාව...

ความคิดเห็น • 50

  • @IsharaSewwandi-v5o
    @IsharaSewwandi-v5o 4 หลายเดือนก่อน +3

    ලස්සනයි අයියේ ඔයාගේ ඒ අදහස් ඔයාගේ අම්මට වගේම මේ ලොව තුල ජවත් වන සියලුම අම්මාවරුන්ට මේ දේ උපහාරයක් වේවා !🙏🙏💖💖

  • @kaushalyadilrukshi5725
    @kaushalyadilrukshi5725 ปีที่แล้ว +10

    බුදුසරණයි පුතේ ❤️❤️

  • @SapumaliMekala
    @SapumaliMekala 4 หลายเดือนก่อน

    Hithatama wadina lassana kathawak ayye❤❤budu saranai❤❤❤❤

  • @user-gk5ts7so3q
    @user-gk5ts7so3q 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @saramadahapola
    @saramadahapola 10 หลายเดือนก่อน +2

    අම්මා ...🙏ගොඩාක් වටින කතාවක් මගෙ අම්මා හදිසියේම අපිව දාලා ගිහින් දවස් 17 අදට අම්මගෙ අගය මේ දැනුත් වැඩියෙන් දැනෙනවා පුතේ යලි එය මතක් කර දුන්නාට පිං තෙරුවන් සරණයි පුතේ...

  • @danujayabuddima2536
    @danujayabuddima2536 หลายเดือนก่อน +1

    ❤❤🥺🙏

  • @MalishaSithumini
    @MalishaSithumini 8 หลายเดือนก่อน +2

    Budusaranai aiyata❤❤❤❤

  • @venurikisalma5780
    @venurikisalma5780 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා කතාවක්.😥මේ වගේ වටිනා කතා කරන්න මේ සමාජයට යහපත් දෙයක් කියන්න ඔබ ධෛර්යක්,ශක්තියක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏💓සුභ පතනවා අනාගතයට..🙏යහපත්ම වෙන්න ඕනේ..❤බුදු සරණයි.🙏දෙවි පිහිටයි.🙏

  • @DammikaKumari-se3uk
    @DammikaKumari-se3uk 14 วันที่ผ่านมา

    නියමයි අයියා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤්❤️‍🩹

  • @AnushaChathurangani-kp6pr
    @AnushaChathurangani-kp6pr หลายเดือนก่อน

  • @liyangahawelawajirajothihi7692
    @liyangahawelawajirajothihi7692 29 วันที่ผ่านมา

    🤗🤗🤗🤗🤗🤗

  • @nalakapradeep6958
    @nalakapradeep6958 ปีที่แล้ว +3

    Perfect kathawa ayiye ♥️ oyage kathawa perfect ayiye 💯♥️ අම්මා කියන්නෙම මුලු ලෝකයක් අයියේ ♥️✨️🥰😘💖🌍👩‍❤‍👩 අම්මා,අප්පච්චි, කියන්නෙම , මගේ ජීවිතය අපමණ කැපකිරීම් karala මාව මේ තැනට ගත්තේ ඔලුකටු පුපුරන මහඅව්වේ වැඩ කරලා මාව ලොකු මහත් කරපු
    තාත්තේ
    දවසක බුදුවෙන්න ඕනී
    අම්මත් එක්කම ...! අම්මා නැති ලෝකෙක අපි කොයිතරම් නම් තනිවෙනවද ....?

  • @chamaramaduranga3953
    @chamaramaduranga3953 ปีที่แล้ว +4

    ආඩම්බරයි මගෙ යාලුවේ...(my best friend 🥺♥️)

  • @Nipu904
    @Nipu904 ปีที่แล้ว +3

    My school.......❤❤❤ බුදු සරණයි මල්ලි

  • @AjithKumara-js4ci
    @AjithKumara-js4ci 10 หลายเดือนก่อน

    Sama wachanayama loku අර්ථවත් බවක් tiyenawa oyata waradinna me loke dinanna නිසැක puluwan malli oyage ediri බලාපොරොත්තු සාර්ථක wenna අනාගතය සුබවාදී dinanna saktiya ධෛර්යය වාසනාව ලැබේවා suba gaman bs

  • @kasunlakmal8409
    @kasunlakmal8409 ปีที่แล้ว +1

    උඹ රජරටට ආඩම්බරයක් මගෙ පුතේ
    ඉදිරි ගමණට ජයවේවා 💪👍❤

  • @randiabeywickrama3649
    @randiabeywickrama3649 ปีที่แล้ว

    harima lassanai aiye katha karana widiya . All the best

  • @shehanmaduwantha6523
    @shehanmaduwantha6523 10 หลายเดือนก่อน +1

    God bless you brother ❤

  • @kaveeshadassanayaka5799
    @kaveeshadassanayaka5799 ปีที่แล้ว +1

    👍❤ aiye

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ ปีที่แล้ว

    පුත කතාව ඉතා වැදගත් අද කාලයේ හැටියට

  • @PavaniVinodya-md2hz
    @PavaniVinodya-md2hz 11 หลายเดือนก่อน

    Congratulations supun Aiya❤❤

  • @warunakaushalya4554
    @warunakaushalya4554 ปีที่แล้ว +2

    💚💚😙

  • @sanukanethsara6606
    @sanukanethsara6606 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilrukshiaberatne5237
    @dilrukshiaberatne5237 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤budu saranai rattaran pute. Anagataya dinannata obata puluwan pute..oba mage putama wewe upadi

  • @chamalichamali2046
    @chamalichamali2046 ปีที่แล้ว

    ❤️😍😘❤️

  • @chandanachandana5055
    @chandanachandana5055 ปีที่แล้ว

    Well dun supun aiye

  • @NilukaSanjivani-zk1wb
    @NilukaSanjivani-zk1wb ปีที่แล้ว

    Well dun puta🎉

    • @elayapaththuwamahavidyalaya
      @elayapaththuwamahavidyalaya  ปีที่แล้ว

      Thank you❤

    • @indaraindara8801
      @indaraindara8801 ปีที่แล้ว +1

      Ape gamata hugak watina putek oya.oya wage daruwek me lowata bihi kala oyage demaupiyanta hugak pin.oyata ediriyatama gos srilankawe didulana tharuwak wenna kiyala prarhana karanawa puthe.budu saranai.

  • @RuwanKumara-zw5tg
    @RuwanKumara-zw5tg 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @maleesha3572
    @maleesha3572 ปีที่แล้ว

  • @kalananaveen.2350
    @kalananaveen.2350 ปีที่แล้ว

    Congratulations Supun Aiya❤️❤️

  • @sumalikavindya8769
    @sumalikavindya8769 ปีที่แล้ว

    ❤️🎀

  • @samsungstore3267
    @samsungstore3267 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sumalikavindya8769
    @sumalikavindya8769 ปีที่แล้ว

    ❤️🎀