Sacrifice and Dedication | පරිත්‍යාගය සහ කැපවීම ගැන පු‍ංචි කතාවක් | Sinhala Podcast | 2023.09.30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2023
  • ©Owshangi Gayana Senanayaka.
    #broken #darksouls #life

ความคิดเห็น • 62

  • @alph9954
    @alph9954 9 หลายเดือนก่อน +18

    හිතට වැදුනා ඒ කාතාව..😊❤️

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  9 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕

    • @thulithanambuhewa8720
      @thulithanambuhewa8720 9 หลายเดือนก่อน +1

      සුපිරි නේ..? කට හඬයි, ඉදිරිපත් කරන විදියයි , අන්තර්ගතයයි..absolutely superb ...! හැබැයි මෙයා නම කියන්නෙත් නෑ..මූණ පෙන්නන්නෙත් නෑ..ඒකට පියවරක් ගන්න වෙනවා..😂😂👍🌹❤️

  • @btsslarmyuma6531
    @btsslarmyuma6531 9 หลายเดือนก่อน +8

    මේ මගේ ජීවිතේ අහපු ලස්සන ම story එක 😊❤

  • @JVD939
    @JVD939 8 หลายเดือนก่อน +5

    අනේ අක්කෙ ලග ලග podcast ටිකක් කරමුකො ඔයාගෙ කටහඩ අහගෙන හිටියත් ඇති❤ඉක්මන්ට ගේමූ💙

  • @samagitradecentre8511
    @samagitradecentre8511 9 หลายเดือนก่อน +5

    වටිනාකම දෙමු ,පුරුදු වෙමු බොහොම ස්තූතියි

  • @NilushikaPriyadarshani-so9bt
    @NilushikaPriyadarshani-so9bt 3 หลายเดือนก่อน +4

    හැමකෙනාටම මෙහෙම සිතුවිලි තියෙනවනම් 🙏🙏🙏

  • @shanisanu660
    @shanisanu660 9 หลายเดือนก่อน +6

    මෙි වචන ම විතරක් නේමෙියි...... හදවත ❤ ❤❤❤ට .... කතා කරන බෙහෙත් වගේ ....බොහොම ස්තුතිය .... උඔ ට.... බුදු සරනයි ......

  • @user-vp6oy1tv9h
    @user-vp6oy1tv9h 9 หลายเดือนก่อน +7

    👼Mama me youtube chenal eka dekke me lagadi 🧚 life eka godak vadagath deval kiya denava akka oya ❤ Thank you so much 🥰 oyage voice ekath lassanai 🎧ahan inna asai💆🧘

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 9 หลายเดือนก่อน +6

    අම්බෝ හදවත පතුලටම වැදුනා............ ❤❤❤❤❤🙏

  • @nidukawijesuriya4506
    @nidukawijesuriya4506 9 หลายเดือนก่อน +3

    Oyage voice eka nm harima lasanai akke...❤😊

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 6 หลายเดือนก่อน +2

    ඔයා කවුරු උනත් මට දැනෙන්නේ ඔයා මගේ හදවතට කතා කරනවා කියලා❤❤ ඇත්තටම 💝

  • @imeshrangana9989
    @imeshrangana9989 9 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @amandidahamsa6871
    @amandidahamsa6871 9 หลายเดือนก่อน +4

    Akke ai podcast ekak danna meccchr prkku 😢 oyage katahada ahn inna asai, laga laga podcast dannko akke plz ❤❤😊

  • @sammaniwickramaarachchi1723
    @sammaniwickramaarachchi1723 8 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් වටිනවා miss ❤

  • @chandimaherath1710
    @chandimaherath1710 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤
    Harima asawen oyage podcast ahanne.hadawathata denenna katha karanawa.thank you...hithin wetunu welawatath oyage podcast ahapuwama hithata shaktjiyak enawa dear.thank you oyata.budu saranai..

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💕

  • @elina6985
    @elina6985 8 หลายเดือนก่อน +2

    Thank u ❤ i love it

  • @chalindunawodya7247
    @chalindunawodya7247 8 หลายเดือนก่อน +2

    Its make my day . Thank you so much❤

  • @Dulajiperera
    @Dulajiperera 9 หลายเดือนก่อน +3

    ❤❤

  • @damithdilshan7197
    @damithdilshan7197 9 หลายเดือนก่อน +3

  • @nethmiama5579
    @nethmiama5579 8 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් අක්කී ඔයාට✨️🧚🥺

  • @dmdimutujaturanga6388
    @dmdimutujaturanga6388 9 หลายเดือนก่อน +1

    මං ❤ සුබ පතන්නෙ අක්කී ඔයාට. ඒ අපිට ජීවිතාදර්ශ ලබාදීම ගැන නොවේ.අපිට අපි තුලින් ගොඩනගා ගැනීමට වටින දේවල් පෙන්වාදීම නිසා.......ස්තූතියි

  • @Spidey65973
    @Spidey65973 8 หลายเดือนก่อน +1

    හිතට සතුටක් ගේනාවා!! ❤💐💗

  • @diluninadeesha5391
    @diluninadeesha5391 19 วันที่ผ่านมา

    හිත නිවන හඩ ❤❤❤

  • @thushankalana4940
    @thushankalana4940 21 วันที่ผ่านมา

    ❤❤❤ ලස්සනයි ඒ කතාව😊

  • @user-pz1kf3dr9k
    @user-pz1kf3dr9k 9 หลายเดือนก่อน +2

    Wadagath,lassana,duka hithena, punchi kathavak❤

  • @snehawasundara
    @snehawasundara 9 หลายเดือนก่อน +3

    Wow . Love this ❤

  • @anurajayawardana
    @anurajayawardana 4 หลายเดือนก่อน +1

    බොහොම istutiii mis.bs❤

  • @CKJayathilake
    @CKJayathilake 9 หลายเดือนก่อน +2

    Thank you akke😊❤

  • @M.R.Science.......
    @M.R.Science....... 7 หลายเดือนก่อน +1

    මීට අවුරුදු හයකට කලින් දබුල්ල විහාරයේදිත් මට ඔය වගේම මනුස්සයෙක් හම්බුනා එයා එතන බුදු පින්තූර විකුනපු කෙනෙක්. ඒවෙලාවෙ මගෙ අතේ තිබුන රුපියල් සීයක් වගෙ මුදලක් මන් ආසාවෙන් හිටපු බුදු පින්තූරයක් එතන තිබ්බා ඒක රුපියල් පන්සීයක් වගෙ උනා ඒ කාලෙ හැටියට මන් එයාගෙන් ඒක ගැන අහලා රුපියල් සීයට වගෙ තිබ්බ පින්තූරයක් ගන්න යනකොට එයා මට අර මන් ආසාවෙන් හිටපු එක දීලා කමක් නෑ පුතේ ඔයාගෙ ආසාවනෙ කියලා මට ඒ පින්තූරය තෑගි කලා තවටත් පහන තියන තැන ඒ පින්තූරය එල්ලලා තියෙනවා ❤

  • @anjanamadusanka4546
    @anjanamadusanka4546 8 หลายเดือนก่อน +1

    ❤️🤗

  • @shalithamihiraj203
    @shalithamihiraj203 9 หลายเดือนก่อน +2

    Good ❤

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 9 หลายเดือนก่อน +3

    ඔයා කව්ද නංගි..? Excellent voice & superb video ..! චීන උණ ගහේ කතාව voice කලෙත් ඔයා නේද..?

  • @nisanthapriyankara1084
    @nisanthapriyankara1084 9 หลายเดือนก่อน +1

    Echcharai 😇😊

  • @user-qe6hp7gz6j
    @user-qe6hp7gz6j 2 หลายเดือนก่อน

    ❤❤❤❤🧡

  • @user-qe6hp7gz6j
    @user-qe6hp7gz6j 2 หลายเดือนก่อน

    ❤❤❤❤💙🧡

  • @user-fc3pm1zh1t
    @user-fc3pm1zh1t 5 หลายเดือนก่อน

    ❤😊

  • @tommyshelby5801
    @tommyshelby5801 9 หลายเดือนก่อน +1

    😊✨️

  • @chamindabogodage4168
    @chamindabogodage4168 9 หลายเดือนก่อน +1

    Exactly

  • @wadagekumara261
    @wadagekumara261 6 หลายเดือนก่อน

    Ow hariyata mama wage

  • @NETHMADEVINDI789
    @NETHMADEVINDI789 20 วันที่ผ่านมา

    🩷🩷🩷🩷

  • @ayodyashyamila6628
    @ayodyashyamila6628 8 หลายเดือนก่อน +1

  • @sarojaudayangani-sh2jz
    @sarojaudayangani-sh2jz 9 หลายเดือนก่อน +1

    😍😍😍😍❤️❤️❤️

  • @user-nv2lv5zb1y
    @user-nv2lv5zb1y 8 หลายเดือนก่อน +1